ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ස්තුතියි ගීතයට දායක වූ සියල්ලන්ටම
මේ ගීතය ප්‍රේම් ලීවා කිව උනත් 2020 දෙසැම්බර් 27 ඉරිදා දිවයින පත්තරේ හේමශ්‍රි ද අල්විස් ගීත රචකයා සමග කල කතාබහේදී මෙම ගීතය ඔහු විසින් ලියන ලද බව පවසනවා.
ගුවන්විදුලි සහ "සසර සැරිසරන තෙක් - ප්‍රේමකීර්ති නැවත කියවමු" පොතේ තොරතුරු අනුව තමයි මේක ප්‍රේම්ගේ කියල ගත්තෙ, අරුණ.
Meya rachana kale prem
Shiyama Faizal Thanks. This is the part of interview on Sunday Divaina on Dec.27 on 2020 with Hemasri de Alwis. * මොහිදීන් බෙග් ටත් ඔබ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළා? මොහිදීන් බෙග් ට මං ලියලා තියෙනවා ඔය හද පතාලා, සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා, ඇයි බඹරෝ පෙම් මල අත හැරලා, ජීවනයේ මල් පිපුණා, මේ මධුර වසන්තේ, මා ඈත භවේදී මතකද හමුවූවා, ඔබෙයි මගෙයි දෑස මුණගැසීලා, වගේ සිංදු මං එයාට ලියලා තියෙනවා සියයකට වඩා. දෙමටගොඩ මං පදිංචිවෙලා ඉන්න කාලේ දවසක් බෙග් ඇවිල්ල කිව්ව මල්ලි මේ බලනවකො මේක ලියන්න බැහැයි කියනව කාටවත්. බලනවකො මල්ලි මේ වචන ඒ විදිහට ම එන්න ඕන. බලපුව ම හින්දි තනුවක්. මං එවේලේ ඒකට ලියලා දුන්නා හිම භිම පාලන සුරිඳේ ඔබේ බලශක්ති වේ ගීතය. බෙග් නැතිවෙන්න ඉස්සර ඇවිල්ලා මගෙන් එක සිංදුවක් ඉල්ලූවා. ඒ ඉල්ලීමට මං ලිව්ව ගීතය ”මගේ ගී පොහොසත්කම් ඔබට දෙමි, දිනකදී මේ පොළොවට පොහොර වෙමි, උණුසුම යනතුරු අවසන් හුස්මේ , බෙදමින් දාරක පේ‍්‍රමය මහිමේ’’ කියලා ගීතයක්. ලංකා මාතාවට ලියන්නේ මාව දරුවෙක් හැටියට පිළිගන්න මට පුරවැසිකම දෙන්න කියලා.
හේම ශ්‍රී අල්විස් අති විශිෂ්ට කවියෙක්, රචකයෙක්, විවාදයක් නැහැ. එත් මා ඇත බවෙදි ගීතය නම් ප්‍රේම් ගේ බවයි මතකය. මේ ගැන අහන්න පුළුවන් එකම පුද්ගලයා දැනට ඉන්න හේම ශ්‍රී ම තමයි. සමහර විට වැරදිලා එතුමාගේ මතකයට මේ ගියත් එකතු උනාද. අපව sanasu මේ සුන්දර කවියන් කිසිවකුගේ සිත් රිදවන්න හොඳයි නැහැ නෙ.
මා ඈත භවයේදී මතකද හමුවූවා.....ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා_SDW ❤️❤️❤️❤️🙏
🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
heart fallen cinematic music.
Great song
Sindunam sindu me kale Inna hitapu minissu
Thanks. Can you please add all of your videos to a single playlist?
Search for "Best of Premakeesrthi Lyrics".Thanks
❤️❤️❤️❤️❤️❤️❤️
ඇන්ඩුන Original එක.
❤
👍👍👍
හොදයි හොදයි
ස්තුතියි ගීතයට දායක වූ සියල්ලන්ටම
මේ ගීතය ප්‍රේම් ලීවා කිව උනත් 2020 දෙසැම්බර් 27 ඉරිදා දිවයින පත්තරේ හේමශ්‍රි ද අල්විස් ගීත රචකයා සමග කල කතාබහේදී මෙම ගීතය
ඔහු විසින් ලියන ලද බව පවසනවා.
ගුවන්විදුලි සහ "සසර සැරිසරන තෙක් - ප්‍රේමකීර්ති නැවත කියවමු" පොතේ තොරතුරු අනුව තමයි මේක ප්‍රේම්ගේ කියල ගත්තෙ, අරුණ.
Meya rachana kale prem
Shiyama Faizal Thanks. This is the part of interview on Sunday Divaina on Dec.27 on 2020 with Hemasri de Alwis.
* මොහිදීන් බෙග් ටත් ඔබ ගීත විශාල ප්‍රමාණයක් රචනා කළා?
මොහිදීන් බෙග් ට මං ලියලා තියෙනවා ඔය හද පතාලා, සුදු සඳ රැුස් ගලන ගංගාවේ පිහිනා, ඇයි බඹරෝ පෙම් මල අත හැරලා, ජීවනයේ මල් පිපුණා, මේ මධුර වසන්තේ, මා ඈත භවේදී මතකද හමුවූවා, ඔබෙයි මගෙයි දෑස මුණගැසීලා, වගේ සිංදු මං එයාට ලියලා තියෙනවා සියයකට වඩා. දෙමටගොඩ මං පදිංචිවෙලා ඉන්න කාලේ දවසක් බෙග් ඇවිල්ල කිව්ව මල්ලි මේ බලනවකො මේක ලියන්න බැහැයි කියනව කාටවත්. බලනවකො මල්ලි මේ වචන ඒ විදිහට ම එන්න ඕන. බලපුව ම හින්දි තනුවක්. මං එවේලේ ඒකට ලියලා දුන්නා හිම භිම පාලන සුරිඳේ ඔබේ බලශක්ති වේ ගීතය. බෙග් නැතිවෙන්න ඉස්සර ඇවිල්ලා මගෙන් එක සිංදුවක් ඉල්ලූවා. ඒ ඉල්ලීමට මං ලිව්ව ගීතය ”මගේ ගී පොහොසත්කම් ඔබට දෙමි, දිනකදී මේ පොළොවට පොහොර වෙමි, උණුසුම යනතුරු අවසන් හුස්මේ , බෙදමින් දාරක පේ‍්‍රමය මහිමේ’’ කියලා ගීතයක්. ලංකා මාතාවට ලියන්නේ මාව දරුවෙක් හැටියට පිළිගන්න මට පුරවැසිකම දෙන්න කියලා.
හේම ශ්‍රී අල්විස් අති විශිෂ්ට කවියෙක්, රචකයෙක්, විවාදයක් නැහැ. එත් මා ඇත බවෙදි ගීතය නම් ප්‍රේම් ගේ බවයි මතකය. මේ ගැන අහන්න පුළුවන් එකම පුද්ගලයා දැනට ඉන්න හේම ශ්‍රී ම තමයි. සමහර විට වැරදිලා එතුමාගේ මතකයට මේ ගියත් එකතු උනාද. අපව sanasu මේ සුන්දර කවියන් කිසිවකුගේ සිත් රිදවන්න හොඳයි නැහැ නෙ.
මා ඈත භවයේදී මතකද හමුවූවා.....ඒ කාලය ආයේ ඔබ හට සිහි වේවා_SDW ❤️❤️❤️❤️🙏
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
💚 💛 ❤ 💙 💜
heart fallen cinematic music.
Great song
Sindunam sindu me kale Inna hitapu minissu
Thanks. Can you please add all of your videos to a single playlist?
Search for "Best of Premakeesrthi Lyrics".
Thanks
❤️❤️❤️❤️❤️❤️❤️
ඇන්ඩුන Original එක.
❤
👍👍👍
හොදයි හොදයි