Maa atha bawedi mathakada hamuuwa (මා ඈත බවේ දී මතකද හමු වූවා)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025
  • Maa atha bawedi mathakada hamuuwa (මා ඈත බවේ දී මතකද හමු වූවා)

ความคิดเห็น • 19

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 ปีที่แล้ว +13

    1969 දී තිරගත වූ, ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල, "මෙර දෝස්ත්" නම් හින්දි චිත්‍රපටයට මොහොමඩ් රාෆි ගැයූ 'ඒ දෝස්ත් කිසී රෝස්(z)' ගීතයේ තනුව, මෙම ගීතය නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු ආශ්‍රය විය.
    දිලි දිලි පායන තරු මාලේ, අහා අහා ආදරණීය සිනාවේ, රෑයාමේ රැව් දී, මා පාවී යයි, ආලෝකේ බිහිවී, හොඳ හොඳ ලමයින් අපි වාගේ, ජීවනයේ මී වනයේ, සරිගමප, සඳ රාණී තනිවී, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, කලක් තිස්සේ, අහා හැඩයි, තේ කෙල්ලේ තේ කෙල්ලේ, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.
    ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල්, චිත්‍රපට සංගීත ක්ෂේත්‍රයට ඒමට පෙර, සංගීත කණ්ඩායම් වල, ලක්ෂ්මී කාන්ත් මැන්ඩලින් වාදකයෙකු ලෙසත්, ප්‍යාරෙ ලාල් වයලින් වාදකයෙකු ලෙසත් කටයුතු කර ඇත.

  • @champikadhamayanthi5668
    @champikadhamayanthi5668 28 วันที่ผ่านมา +1

    බෙග් මාස්ටර් ඔබ තුමාට නිවන් සුව ලැබේවා ❤️😢

  • @laksamanrohitha7293
    @laksamanrohitha7293 หลายเดือนก่อน

    අමරණීය හඬ බෙග් මාස්ටර් නිවන් සුව.

  • @madushamalshani8931
    @madushamalshani8931 7 หลายเดือนก่อน +5

    බෙග් මස්ටර් ආගමක් මුලු ලොකයම අදරය කරන

  • @SamanthiSama-zv5lp
    @SamanthiSama-zv5lp 7 หลายเดือนก่อน +5

    පුදුම හඩක්.... හරිම ගාම්භීරයි.. නිවන්සුව ඔබතුමාට...

  • @Maximum-w3g
    @Maximum-w3g 6 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ❤

  • @KodikaraPiyasekara
    @KodikaraPiyasekara 24 วันที่ผ่านมา

    ❤🎉budusareni!

  • @ayeshmaduranga4905
    @ayeshmaduranga4905 6 หลายเดือนก่อน +1

    Wena kauruth na beg witarai loketama .❤sada amaraniyai

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 7 หลายเดือนก่อน +2

    ඉතාම මිහිරි ගීතයක්

  • @pathumasanka956
    @pathumasanka956 7 หลายเดือนก่อน +3

    මේ කියන කතාව මාරම රහයි ඉස්සර ආත්මෙක උබ මගේ වෙලා හිටියා මතකද අහනවා..... හරියටම ඇහුවොත් වෙනම රගක් මේක ...... ස්තූතියි බෙග් මාස්ටර්❤

  • @keshansubhawickrama2986
    @keshansubhawickrama2986 3 หลายเดือนก่อน

    අහපු ගමන් මතක් වෙන්නෙ අපෙ අත්තම්මිලගෙ ගෙවල් ලග හිටපු පොඩි චුට්ටා මාමයි ලොකු චුට්ටා මාමායි. ඒ දෙන්න හවසට මේ සින්දුව දනව. එයලට පිං

  • @cm-zw3rh
    @cm-zw3rh 2 หลายเดือนก่อน

    maa atha bawedi matakada hamu uwa

  • @nihalratnayake542
    @nihalratnayake542 3 หลายเดือนก่อน

    Patta song

  • @RathnasiriPerera-ey3eh
    @RathnasiriPerera-ey3eh 5 หลายเดือนก่อน

    ❤ superb ❤🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉❤🎉

  • @AmilaNiroshan-g8q
    @AmilaNiroshan-g8q 9 หลายเดือนก่อน +1

    Loketama ekai

  • @AnuraKatuwapitiya
    @AnuraKatuwapitiya ปีที่แล้ว +2

    😢❤

  • @prasadmadhawa9640
    @prasadmadhawa9640 ปีที่แล้ว +2

    👍

  • @pradeeprathna9724
    @pradeeprathna9724 7 หลายเดือนก่อน

    😢😢😢😢❤

  • @AhmadWoehl-c7h
    @AhmadWoehl-c7h 3 หลายเดือนก่อน

    Perez Susan Robinson Melissa Moore Steven