දෙවොලටම ගොස් නිශාන්ත සාමිගේ රෙදි ගැලවූ බැලුම්ගල | 2024-07-18 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • දෙවොලටම ගොස් නිශාන්ත සාමිගේ රෙදි ගැලවූ බැලුම්ගල | 2024-07-18 | Neth Fm Balumgala
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 1.3K

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน +104

    නෙත් fm කරන මේ වටිනා හෙළිදරව් වලට බොහොම ස්තූතියි ඉදිරි සියලු වැඩකටයුතු අති සාර්ථක වේවා දේව ආශිර්වාද දේව ආරක්ෂාව සැලසේවා.

  • @ChandekaNuwan-cl6fd
    @ChandekaNuwan-cl6fd 2 หลายเดือนก่อน +12

    නියමයි නෙත් fm බොහොම ස්තුතියි ඔයාලට

  • @WimalasiriRandeniya
    @WimalasiriRandeniya 2 หลายเดือนก่อน +90

    බලුම්ගලට,ස්තුතියි..මගේප්‍රියතම, වඩසටහන, බලුම්ගලයි...තෙරුවන් සරනයි...පුතේ....❤❤❤❤❤

    • @johnsanjeewa7349
      @johnsanjeewa7349 2 หลายเดือนก่อน

      බැලුම්ගල සම්බන්ධ කර ගන්න පුලුවන් no එකක් දෙන්නකෝ

  • @C424c424
    @C424c424 2 หลายเดือนก่อน +93

    මේවගේ ස්වාමිවරු තමයි ටැටූ ශොප් open කරන්න එක්ක යන්න ඕනි 😂😂😂

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 2 หลายเดือนก่อน +185

    මේවට රැවටෙන මිනිස්සුන්ව දැනූවත් කරනවාට ස්තූතියි 🙏❤️

    • @nilangaliyanage3833
      @nilangaliyanage3833 2 หลายเดือนก่อน

      කොච්චර දැනුවත් කරත් ගොන් මෝඩ හැත්තක් ඉන්නවා තාමත් රැවටෙන එදා වේල කන්න නැහැ, ගෙවල්වල දාසිකම් කරල තමයි මුන්ව ෆොසත් කරන්නේ පව් මෝඩ හැත්ත.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 หลายเดือนก่อน +1

      Ow mum karanne mehema wadasatahan thiyala videsha Inna Duk vidina minissun Katha karapu gaman Kendare ewanna kiyala yanthra Danna kiyala Katha Karan.laksha walin pothata Damma gaththata passe mun aduranneth nahalu Kawda Katha ketuwe wath kiyala.pal horu lankawa pura😂

    • @PodiChuti
      @PodiChuti 2 หลายเดือนก่อน

      Ow oka boru karayek magenuth 25000k gaththa oka loka horek

    • @DmsDissanayaka-ir4pt
      @DmsDissanayaka-ir4pt 2 หลายเดือนก่อน +1

      මට බැදුමිගල නොමිබරය දෙන්න

    • @kawkarunwthi4596
      @kawkarunwthi4596 2 หลายเดือนก่อน

      අනේ ඹවා හරියන් නැ වැඩ බරගනවා තිස්දහයි හතලිස් දාහක් කියනවා හරිගියෙ නැතුවා ම කතාකරපුවාම බයිනවා වන්ට ඹවුවා වගතුවක් නැ ඹවුන් ගිනිගන්න ඹනි 🐂🐂🐕🐕

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 หลายเดือนก่อน +12

    ඇත්තටම ඔබතුමාලාට බොහොම ස්තූතියි මේවා දැනුවත් බැලුම්ගල නෙත් එක් පෙම් බැලුම්ගලට ජයෙන් ජය

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน +196

    රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් නෙත් එෆ්එම් බැලුම්ගලට ජයවේවා!

    • @sudarmagayan5066
      @sudarmagayan5066 2 หลายเดือนก่อน

      ඒක ඇත්ත නෙත් ෆ්ම් එම් බැලුම් ගල ට ජයවේවා

    • @DiliniIshara-p2y
      @DiliniIshara-p2y 2 หลายเดือนก่อน

      Ekenma ela 👍✌😂

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 หลายเดือนก่อน +31

    සේරම බොරු කාරයෝ නෙත් එෆ් එම් බැලුම් ගලට ජයවේවා ගොඩක් ඉස්තුති දැනුවත් කරාට

  • @බයිලොජික්දාරබයියා
    @බයිලොජික්දාරබයියා 2 หลายเดือนก่อน +202

    ගොඩක් ම මුං වගෙ උන් ප්‍රමෝට් කරන්නෙ අර දනුශ් කියන යූ ටූබ් හිගන්නා තමා🤣🤣🤣අර උශාන් කියන හිගන්නත් මූව උස්සලා දාලා තිබ්බා දැක්කා🤣🤣

    • @latarupasinghe4446
      @latarupasinghe4446 2 หลายเดือนก่อน +12

      Danus kiyana parayo Dollars hoyanta ona guu bettak pramot karanawa.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน +11

      දනුශ් යන්නෙම මේ වගේ පිස්සු කැරියො ලගට

    • @nalakawijerathne281
      @nalakawijerathne281 2 หลายเดือนก่อน +5

      අඩේ බං වුව unsubsribe කරපන් බං.

    • @madugeethonline
      @madugeethonline 2 หลายเดือนก่อน +5

      Danushwa unsub 🎉කරපල්ලා

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 2 หลายเดือนก่อน +1

      මට පෙන්න් බැ

  • @bpjayasinghe5091
    @bpjayasinghe5091 2 หลายเดือนก่อน +22

    ගුප්ත බලයක් ඇත්තේම නැත ඔබගේ දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත් අහිංසක මිනිස්සුන් වෙනුවෙන් දිගටම කරගෙන යන්න .....❤❤❤❤❤.....ජයවේවා

  • @SANOJAL.B
    @SANOJAL.B 2 หลายเดือนก่อน +88

    බැලුමි ගල ඔයාලනමි මරු අරින්නෙපා..ඇදගෙන යන්න වැඩේ දිගටම

    • @tshandraindia2993
      @tshandraindia2993 2 หลายเดือนก่อน

      😂බැලූම් ගලට ජය වේවා

  • @ashkikan3154
    @ashkikan3154 2 หลายเดือนก่อน +15

    මගෙනුත් මේ පචයා 0:04 ලොකු මුදලක් ගත්තා. බොරු කාරයෙක් කියල දැනගෙන හැම කෙනාවම දැනුවත් කරා. මේ අයට තවමත් දෙවියො පිහිට වෙනවා කියලා හිතෙනකොටත් දුකයි. දනුෂ්ට මේ ගැන කීප සැරයක් කිව්වා එයා ගණනකටවත් ගත්තේ නෑ. ඔයාලා ඇත්ත පෙන්නුවාට ස්තූතියි.

    • @hemauggalla2025
      @hemauggalla2025 2 หลายเดือนก่อน

      දනුශ්ට ඕනෑ වීව්ස් ගන්න .සල්ලි හම්බවෙන නිසා .😅😅😅

  • @kamalwijayantha
    @kamalwijayantha 2 หลายเดือนก่อน +146

    මෙන්න මේවා හොඳ වැඩ. හැබැයි මොන තරම් මේවා අනාවරණ කලක් තාමත් මේ රටේ හරි මෝඩ හැත්ත මේ කාලකන්නි පස්සෙ තවත් යනවා...

    • @Vip19774
      @Vip19774 2 หลายเดือนก่อน +3

      අපේ රටේ ගොඩක් මිනිස්සු උත්සාහයක් නැතුව, මහන්සි වෙන්නෙ නැතුව දියුනු වෙන්න, ඒ වගේ ගොබ්බ මිනිස්සු මේ වගේ වංචනිකයින්ට අහුවෙනව

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน +2

      මිනිසාට නොපෙනෙන බලවේග ගොඩක් තියෙනවා! මම 4 පාරක් Canada visa දැම්මා 4 පාරම reject වුණා. මම මෙතුමාට කියල රත්රන් යන්ත්‍රයක් සහ රත්රන් මාලයක් හදාගෙන දවස් 4ක් කන්‍යාවියක් නාපු ජලයේ දාලා ජීවන් කරලා ඒවා පැළදගෙන Canada embassy එකේ විසා interview ගිය, ඒ 5 වෙනි පාර. විනාඩ් 3න් මට විසා approve වුණා, visa officer කිසිදෙයක් ඇහුවේ නැහැ, ඒ ගෑණි හොදටම බයවෙලා වගේ හිටියේ. ලෝකයේ හාස්කම් තියෙනවා මහත්තයා...

    • @kamalwijayantha
      @kamalwijayantha 2 หลายเดือนก่อน +2

      @@barneycasting8331 රෙද්ද තමයි.. මිනිසාට නොපෙනෙනා රෙද්දවල් මොකටද බං බලන්න යන්නෙ 🤣🤣

    • @kamalwijayantha
      @kamalwijayantha 2 หลายเดือนก่อน +1

      @@barneycasting8331 🤣🤣🤣🤣

    • @barneycasting8331
      @barneycasting8331 2 หลายเดือนก่อน

      @@kamalwijayantha මම Canada ගියේ මේ ඇදුරුතුමාගේ හැකියාව නිසා, එහෙම නැති නම් Canada visa වදින්න කිසිම සුදුසුකමක් මට නැහැ, ඉංග්‍රීසි පවා හරියට බැහැ. මට ජීවන් කරලා දුන්න යන්ත්‍රය සහ මාලය නිසා visa officerගේ මනස ඒ මොහොතට විකෘති වුණා. එහෙම නැති නම් මොක්ක ද ඔබගේ පැහැදිලි කිරීම ??

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 2 หลายเดือนก่อน +27

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @samanthasiri1117
    @samanthasiri1117 2 หลายเดือนก่อน +58

    මම මෙි ලොකේ විස්වාස කරන්නෙ බුදු දහම විතරයි

    • @rasikanuwan2002
      @rasikanuwan2002 2 หลายเดือนก่อน +1

      eka hari eth me hamadema athak thiyanawa hariyata danna minissu nikan udapainna wada vitharai karanne
      yanthar manthar tharantha saha aruda ewa atha eth godak boru karayo inne

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 หลายเดือนก่อน +27

    ජාතියේ බුද්ධි නාලිකාව Neth FM ❤️👍

  • @alwissemini7628
    @alwissemini7628 2 หลายเดือนก่อน +71

    අසරණ උනාම පිදුරු ගහෙත් එල්ලෙන මිනිස්සුන්ට මෙහෙම කරන එක හරිම පවු.ඒවට උඩ ගෙඩි දෙන උෂාන්..ධනුශ් ..නිලියො වගේ අයටත් කලකම් පල දෙයි.අහිංසක මිනිස්සුන්ගෙ දාඩිය මහන්සිය .පවු ඒ මිනිස්සු .

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน

      උන්ටවෙන රස්සාවක් කරන්න දැනුමක් නැතුව ඇති.. ඒකනිසා රටේ මින්ස්සු අන්දගෙන හම්බ කරනවා වෙන්න පුළුවන්

    • @SiriyalathaAbewardana
      @SiriyalathaAbewardana 2 หลายเดือนก่อน +3

      Ane Ow. Mamath Ahu Una piyathilaka gurunnase Kiyana Miniha k. INNAWA. A HORATA. A THAkKADIYEK U Mage Salli gaththata Den katha karanne wath ne Piyathilaka gurunnase Kiyana Miniha HOREK HOREK HOREK Ahu wennanam Apa

    • @wijethunghe..479
      @wijethunghe..479 2 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ....උන්ට තම මුලින්ම කර්මය පල දෙන්නෙ

    • @AnushaJeewani-tv2je
      @AnushaJeewani-tv2je 2 หลายเดือนก่อน

      ඔව් මගේ යාලුවෙක් ගෙන් 75000ක මුදලක් අරන් මග ඇරියා පස්සෙ බනිනවා ගෑනිත් එක්ක එකතු වෙලා

  • @nilanthi22nila93
    @nilanthi22nila93 2 หลายเดือนก่อน +6

    තවමත් මේවා පස්සේ යන මෝඩ මිනිස්සුන්ව දැනුවත් කිරීම ගැන නෙත් එෆ් එම් බැලුම්ගලට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @ndhunter5280
    @ndhunter5280 2 หลายเดือนก่อน +40

    නෙත් FM පුලුවන් නම් ගලිගමුව රන්සිළු කියන ආයතනයෙන් රට යවනවා කියලා මිනිස්සු ගොඩක් රවට්ටනවා .විදේශා සේවා එකත් මුන්ගෙන් සල්ලි අරන් මුන්ව වහනවා මේක ගැන හොයලා බලන්න මිනිස්සු කතා කරන්න බයයි

  • @indudissanayaka5483
    @indudissanayaka5483 2 หลายเดือนก่อน +11

    නෙත් එෂ් එමි බැලුම්ගල වැඩ සටහන කරන ඔබ සියළු දෙනාට ම බොහෝ පිං ❤🙏 theruwan saranai🙏🙏🙏 deviphitai

  • @h.dshiromi5348
    @h.dshiromi5348 2 หลายเดือนก่อน +6

    ගොඩක් ස්තුතියි මෙහෙම හෙළි කරනවට බැලුම්ගලට

  • @sarathkumarasena5111
    @sarathkumarasena5111 2 หลายเดือนก่อน +5

    ස්තූතියි බැලුම් ගල,.. ඇත්ත පෙන්නලා දෙනවට.

  • @Pathirana23456
    @Pathirana23456 2 หลายเดือนก่อน +107

    දණුෂ් kiyana balla තමයි මේ horu you tube එකට aran එන්නේ

    • @disnaswarnapali902
      @disnaswarnapali902 2 หลายเดือนก่อน +8

      ඔව් ධනුෂ් කියන්නෙ ජඩම බල්ලෙක් .

    • @Pathirana23456
      @Pathirana23456 2 หลายเดือนก่อน +5

      ​@@disnaswarnapali902 ඕක aran ආපු wena එකෙක් ta මමත් ahu වුණා ලක්ෂ 2 k ඉවරයි susbcribe karanna එපා ඕ කා horana inna chapa kiyana හොරා

    • @Handun-karaoke
      @Handun-karaoke 2 หลายเดือนก่อน +6

      අනිවර්යෙන්ම ඔකා මේ ලගදි විඩියෝ එකක් කරලා තිබුනා..මීට ටික දවසකට කලින් ඔය සමියා සල්ලි දීලා youtube කාරෙක් ගෙනල්ලා දෙන්නා හොදටම රගපාලා youtube කාරයට ලක්ෂ 2 දිලා තිබුනා ඒ ගේම ඇල්ලුවේ බැලුම් ගල .ඒ ලින්ක් එක danush කියන එකාගේ video එකට දැම්මා දෙපාරක්ම මම upload කරා ඔකා ඩිලිඩ් කරා මුං ඔක්කෝම එකතු වෙලා ගහන්නේ ගේම්...

    • @mylifewithyouall4305
      @mylifewithyouall4305 2 หลายเดือนก่อน +5

      ඔව් ඒ ජඩයා තමා හොදටම කරන්නේ

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 2 หลายเดือนก่อน

      Aniwaryen u yannema maniweru piyawru passe gihin rate minissu amaruwe danewa Danush kiyane ekath

  • @priyanammuni3546
    @priyanammuni3546 2 หลายเดือนก่อน +21

    අවසානෙට චන්දෙ තියන්න රාහුකාලය බලන තරමට මේක වසන්ගතයක් උනා.

  • @FariqueAzeez701
    @FariqueAzeez701 2 หลายเดือนก่อน +21

    බැලුම්ගල කට්ටිය ටිකක් පරිස්සමට වැඩ කරන්න ඕන. අපේ ගොන් මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නෑ. අන්තිමට වෙන්නේ කොහේ හරි පාතාල එකෙකුට කොන්ත්‍රාත්තුවක් දෙයි ඔය කට්ටියට ගේම දෙන්න.

    • @suranbuddhika5460
      @suranbuddhika5460 2 หลายเดือนก่อน +2

      එක හරි

    • @Malani-wi7fr
      @Malani-wi7fr 2 หลายเดือนก่อน

      Aththa oyala prawasamen wadakaranna puthe

  • @hasankamadusha
    @hasankamadusha 2 หลายเดือนก่อน +6

    සමාජයට සේවාවක් කරනවාට ස්තුතියි . ඔයලගෙ දෙන්නගේ ජිවිතත් පරිස්සමෙන් , ජය වෙවා 👍

  • @priyanika3629
    @priyanika3629 2 หลายเดือนก่อน +31

    මැනික් හින්නේතව හොරූ ටිකත් ඉන්නවා..බැලුම්ගල ගොඩක්ම ස්තුතිය මේ හොරැන්ගෙන් අහිංසක මිනිස්සුන්ව බේරාගන්න..

  • @Pawani537
    @Pawani537 2 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤ බැලුම්ගල ට උපහාරය වෙවා
    තවතව මේ වගේ හොරු අල්ලන්න ශක්තිය ධෛර්යය ලැබෙවා

  • @sandamaligamage8678
    @sandamaligamage8678 2 หลายเดือนก่อน +3

    අනේ ඉන්නේ cyprus වල. මම ගොඩක් ආසම වැඩසටහන බැලුම්ගල. අනේ ඔව් සාමි තුමාගේ වැඩ හොඳ ඇති ඕකට එන මොඩ ගෑනුන්ට. මූණේ හැටි බලන්න. බැලුම්ගල ට හැමදාමත් ආදරෙයි ❤❤❤ඔයාලට ජයෙන් ජයම වේවා ❤ජේසු පිහිටයි ✝️ බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼ඔයාලා සියලු දෙනාටම ❤❤❤❤

  • @isurg_
    @isurg_ 2 หลายเดือนก่อน +12

    උශාන්ට අමතක වෙලා සුරේ ගෙනියන්න😂😂. නැත්තම් හැප්පෙන්නේ නෑනේ😂😂😂.
    උශාන් ගැනත් වීඩියෝ එකක් කරමුද

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 2 หลายเดือนก่อน +36

    මේ දේවාලේ මනුෂ්‍යයා විශාල රැවටීමක් කරන්නේ.

    • @rachelperaud1945
      @rachelperaud1945 2 หลายเดือนก่อน

      දේවාල කාරයො ඔක්කොම කරන්නෙ බොරු තමා

    • @hemauggalla2025
      @hemauggalla2025 2 หลายเดือนก่อน +1

      අමනුශ්‍යයා කිව්වනම් තමයි හරි

  • @DammikaJayakodi-wi7qx
    @DammikaJayakodi-wi7qx 2 หลายเดือนก่อน +2

    ඇත්තටම ඔබලා විසින් කරන මේ වැඩේ ට අනේක වාරයක් ස්තූතිය .අහිංසක ජනතාවගේ දුක් මහන්සියකින් හම්බ කරන මුදල් .විනාශ කරනවට මේවගේ ජරා කපුවෝ විනාශ කරන්න ඕනේ

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 2 หลายเดือนก่อน +26

    ආයුධ පෙන්නන්න එක්කං යමු...

  • @akkaakka9210
    @akkaakka9210 2 หลายเดือนก่อน +7

    බැලුගල.සියලුම දෙනාට තෙරැවන් සරණයි .ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 2 หลายเดือนก่อน +56

    රටෙි ඉන්න බත් කන හරක් ට කොචිචර කිවුවත් තේරෙන්නැ...බැලුමිගලට බොහොම ස්තුතියි.....

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 2 หลายเดือนก่อน +1

    මිනිසුන්ගේ තියෙන අසරණ කමට මෙි වගේ බොරැ කාරයින්ට රැවටෙනවා තමයි..මෙි වගේ අයගෙ ඇත්ත හෙලිකරණ ඔබලිට ගොඩක් ස්තුතියි ❤❤❤

  • @ushanpromosl
    @ushanpromosl 2 หลายเดือนก่อน +3

    නියමයි මේක වටිනම නාලිකාවක් 1M ගහන්න ඕන චැනල් මේවා ❤

  • @NandasiriKariyawasam-x8w
    @NandasiriKariyawasam-x8w 2 หลายเดือนก่อน +11

    ස්තූතියි බැලුම්ගලට.
    මටත් ප්‍රාදේශීය දෙවිකෙනෙක් වත්
    හොයාගන්න ඕනෙ පොඩිවට ආදායමක්
    හොයාගන්න (දෙවියන්ගේ නමට ආදායම් බදුගෙවීමටඑකඟවෙමි)

  • @lalithakwt6082
    @lalithakwt6082 2 หลายเดือนก่อน +23

    මෙයාලට විශ්වයෙන් හොඳ ප්‍රතිචාර ලැබෙයි

  • @lakmalmadushanka-z7t
    @lakmalmadushanka-z7t 2 หลายเดือนก่อน +5

    අදහනෝ නම් අදහන්න ඕන එකම ආගම බුද්ධාගම පමනි

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 หลายเดือนก่อน +3

    මේ ගුරුකම් කරන උන්ට නම් හොදම වැඩේ පව් අහිංසක මිනිස්සු ගේ සල්ලි අසරණ උන කෙනා මොනම හරි ව්කල්පයක් හොයනවා මුන් තමයි අපේ ලංකාවේ අපරාද කාරයෝ ❤❤cyprus

  • @LakshmiChandrasekara
    @LakshmiChandrasekara 2 หลายเดือนก่อน +3

    ඔයාලා කරන සමාජ මෙහෙවරට ගොඩක් ස්තූතියි

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 หลายเดือนก่อน

    පවි මිනිසුන් අහුවෙනවා ඔක්කොම බොරැ කාරයෝ ඔබලාට ගොඩාක් ස්තුතියි මිනිසුන් දැනුවත් කලාට ස්තුතියි

  • @sumudikathennakoon203
    @sumudikathennakoon203 2 หลายเดือนก่อน +8

    අපිත් ගියා එක පාරක්..අම්මෝ ඔක්කොම cctv වලින් බලලා කියන්නේ..අපේ ගෙදර හූනියමක් වලලලා තියනවා කියලා ඉබේ මැරුනු හරකෙකුගේ ඔලුවක් ඕනේ කිව්වා.. අපිට නැති නිසා එයා හොයලා දෙන්නම් කිව්වා.. ඉල්ලපු ගානට අපිට වලක් හාරන් වැලලෙන්න හිතුනා...😂

    • @Sathiya-w2p
      @Sathiya-w2p 2 หลายเดือนก่อน

      ඔවු මගෙනුත් ගත්තෙ දවස් 21 ක්න් හරියනවා කියල දැන් මාස 6 ක් ඉවරයි තාමනම් උනේ නැහැ අපේ සල්ලි ඉල්ලගන්න මූව පොලිසියට අල්ලදෙමු

  • @chamindathilakasiri1389
    @chamindathilakasiri1389 2 หลายเดือนก่อน +2

    මට මේක ඇහුනම දැනුන එක දෙයක් තමයි මේ හොර සාමියා ඉන්නෙම බීල කියන එක .. මොකද අපිත් හොදට කන බොන උන් .. මිනිහෙකුගෙ තත්ත්වය voice එකෙන් කියන්න පුලුවන් ඒ නිසා ..අනිවාර්යයෙන්ම මූ ඉන්නෙම බීල ..කවුරු හරි කියනව නම් ඒක එහෙම නෑ කියල සංවාදයට විවෘතයි 🙏👉👍👍

  • @TrendingTALKS-jj7xb
    @TrendingTALKS-jj7xb 2 หลายเดือนก่อน +10

    උෂාන් කියන එකත් කරන්නේ මේ වැඩේමයි😂

  • @MallikaKumarihamy
    @MallikaKumarihamy หลายเดือนก่อน

    ස්තූතියි.මෙ මිනිහා බොරු කාරයෙක්.දුරකතන කිහිපයක් භාවිත කරලා මිනිස් සු මගහරිනවා

  • @chandrarathnabandara7108
    @chandrarathnabandara7108 2 หลายเดือนก่อน +12

    උෂාන් කියන you tube හිඟන්නා ගැනත් වැඩ සටහනක් කරන්න .
    උත් මේ වගේම හොරෙක්.

  • @RuwanRuwan-ks4qs
    @RuwanRuwan-ks4qs 2 หลายเดือนก่อน +2

    සුපිරි වැඩ සටහන 👌👌👌👌👌👌👌👌👌👌

  • @vima4384
    @vima4384 2 หลายเดือนก่อน +34

    පුලුවන්නම් අර උෂාන් කියන යූටියුබ් කාරය ගෙනත් එකක් කරන්නකො... පුලුවන්නම්...

    • @RathnaBro-y2f
      @RathnaBro-y2f 2 หลายเดือนก่อน +1

      Oya Ushan kiyane ekate gugahanne one

    • @PRSW-vb8gr
      @PRSW-vb8gr 2 หลายเดือนก่อน

      @@RathnaBro-y2faddress එක දෙන්න ද? 😂😂 මට ලගදිම හම්බ වෙනවා ඔකාව!! හොද ටොපියක් දෙනවා!

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน

      ඌට සල්ලි එවන මෝඩයෝ ඊට හපන්

  • @mnzoysa8157
    @mnzoysa8157 2 หลายเดือนก่อน

    තව මේ වගේ හොරු ලංකාව වටේම ඉන්න වා බැලුම්ගල ගොඩක් ස්තුතියි මේ හොරු ගැන දැනුවත් කරනවට

  • @meragalmalani2016
    @meragalmalani2016 2 หลายเดือนก่อน +9

    Ammo balumgala😂😂😂niyamai harima apurui godakma sthuthi

  • @cganel7800
    @cganel7800 2 หลายเดือนก่อน +3

    හොදම වැඩක් කරලා තියෙන්නෙ.ස්තුතියි ඔබතුමන්ලාට.මිනිස්සුන්ව රවට්ටන මේ වගේ පිසාචයෝ තව කොච්චර ඉන්නවද

  • @MSandamini-xl3yy
    @MSandamini-xl3yy 2 หลายเดือนก่อน +20

    ඕක මගෙන් ගත්තා ලක්ෂ එකයි තිහක්

    • @wasantakumara4101
      @wasantakumara4101 2 หลายเดือนก่อน +11

      තොපි වගෙ හරක් ඉන්නකම් මුං ගොඩ😂😂😂

    • @niroshavijesingha2251
      @niroshavijesingha2251 2 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @NikiNiki-f7o
      @NikiNiki-f7o 2 หลายเดือนก่อน +1

      Pala yanna haraka

    • @tiyurijanakaalexander
      @tiyurijanakaalexander 2 หลายเดือนก่อน +2

      උම්බෑබෑබෑ

    • @GaminiUswaththa
      @GaminiUswaththa 2 หลายเดือนก่อน +5

      මෝඩකමට බෙහෙත් නෑනේ

  • @GangaHettiarachi
    @GangaHettiarachi 2 หลายเดือนก่อน +1

    බැලුම්ගලට ජය වේවා තව තව දේවල් කරන්න සවිය ශක්තිය ලැබේවා

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 2 หลายเดือนก่อน +7

    Thank you Neth FM opening peoples eyes 🙏

  • @NishanMadushanka-rj7fr
    @NishanMadushanka-rj7fr 2 หลายเดือนก่อน +1

    මෙහෙම ගොඩක් කට්ටිය ඉන්නවා තවත් මෑණි කෙනෙක් ඉන්නවා බලන්න ඕනි බැලුම්ගලටා භාරයි

  • @nilanthinilanthi1474
    @nilanthinilanthi1474 2 หลายเดือนก่อน +244

    මම දැක්කා අර උශාන් කියලා යුටූයුබ් කාරයා කියනවා මේ සාමි තමා වැඩ කරලා දුන්නා කියලා

    • @madushaudayangani4190
      @madushaudayangani4190 2 หลายเดือนก่อน +24

      Uta pissu ban

    • @nimalnimal9511
      @nimalnimal9511 2 หลายเดือนก่อน +31

      Ushan kiyane, anunge Duka ,kadula, wikunala, bada wada ganna ekek ne.

    • @roshanithanuja6342
      @roshanithanuja6342 2 หลายเดือนก่อน +6

      Eya kiyannema boru

    • @shanedirisinha6134
      @shanedirisinha6134 2 หลายเดือนก่อน

      උශාන් කියන්නේ යුටියුබ් කරලා මිනිස්සු රවට්ටන්න ජරා බල්ලේක්

    • @CandrikamalaniMalanl
      @CandrikamalaniMalanl 2 หลายเดือนก่อน +5

      එ. ඩාස්එක නම් නියමයි. නටන්න.. මමත් අහුවුනා එක් කොනෙකුට එයා බොරුව කලා සල්ලි 40000 ගත්තා මුටගෙන ගහන්න වතා එමෙයා නෙවේ. එයාගේ තමේ මුල් අතුර..... ර... ගු.:

  • @nalakawijerathne281
    @nalakawijerathne281 2 หลายเดือนก่อน +5

    බැලුම් ගල පුලූවන් නම් උෂාන් කියන අර you tube channel කරන නපුංසක ගැනත් පොඩි investigation එකක්‌ කරන්න පුලුවන් ද?

  • @CKLiyanage-e7w
    @CKLiyanage-e7w 2 หลายเดือนก่อน +13

    මූ පන පිටින් අපායෙ යනවා.මුන්ගෙ වන්චාවට බුදු බනත් සම්බන්ද කරගෙන ඉන්නෙ.පව් අහින්සක මිනිස්සු.

  • @manodya-g8d
    @manodya-g8d 2 หลายเดือนก่อน

    මෙයා විතරක් නෙමෙයි හැමොම කරන්නේ බොර මමත් කිපදෙනෙකුම අහු උනා. ඔබ තුමන්ලට බොහොම
    ස්තූතියි මුං ගැන දැනුවත් කරාට. 23:08

  • @rohinlliyanage2244
    @rohinlliyanage2244 2 หลายเดือนก่อน +5

    පල් හොරු සොබාදහමින් මුන්ට දඩුවම් ලැබේවා ..

  • @hasinipraboda5462
    @hasinipraboda5462 2 หลายเดือนก่อน

    Thank you so much

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc 2 หลายเดือนก่อน +3

    මේකා අමු පට්ටපල් හොරෙක්. මමත් යම් සිද්ධියකින් ගොඩක් අසරණ වුණා. ඒ වෙලාවේ මෙතනට ගියා. මගේ කාරණාව කරලා දෙන්නම් කිව්වා. රු. අසූදහාක් විතර යනවා කිව්වා.කොහොම හරි සල්ලි හොයාගෙන ගියා. අන්තිමට මට සල්ලි ටිකත් නෑ. වැඩේ වුනෙත් නෑ. මුන්ට හෙන ගහන්න ඕන. අහිංසක මිනිස්සු කී දෙනෙක් රවටනවද මෙහෙම. අදටත් ඒ ණය ගෙවනවා තාම. මගේ ජීවිතේට ආයේ දේවාල කියන ඒවා විශ්වාස කරන්නෙ නෑ. නෙත් බැලුම්ගල ඔබ සියලු දෙනාටම ගොඩක් ස්තුති මේ වගේ එවුන්ගේ රෙදි ගලවනවට.

  • @m.dalawathi9513
    @m.dalawathi9513 2 หลายเดือนก่อน +2

    නෙත්fm, ඔයා ලට ගොඩක් පින් මට ඔය කනත්තෙ ගුරු හොරා මගෙන් 15,000,, ගත්තා මගෙන්
    එවපු හොර යන්තුරෙත් තියෙනවා ඔය හොරත් අල්ල දෙන්නකෝ

  • @apsarajayakody6946
    @apsarajayakody6946 2 หลายเดือนก่อน +21

    මේ දේශීය ආදායම් එකේ, රේගුවේ අරහෙ මෙහෙ මිලියනපති හොරු ටිකත් ඔහොම්ම අල්ලන්නකො

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 2 หลายเดือนก่อน

    ස්තූතියි නෙත් fm කන්ඩායම යුටූබ් නාලිකාවල යන සාමි මෙනියො ඔක්කොම හොරැ කියලා රටට ජාතියට ඇලි කරලා පින ලබාගන්න හොද වෙඩක්

  • @think2429
    @think2429 2 หลายเดือนก่อน +5

    උෂාන් ගේ දෙයියා😂😂😂😂

  • @shiromiefernando2255
    @shiromiefernando2255 2 หลายเดือนก่อน

    ඔයාලාට ගොඩාක් පිං මේ හොර තක්කඩින්ව අල්ලනවාට ,,,,❤

  • @jayamahacar
    @jayamahacar 2 หลายเดือนก่อน +5

    THANKYOU VERY MUCH FOR REVEALING

  • @sunethrajayathilaka-yb6kv
    @sunethrajayathilaka-yb6kv 2 หลายเดือนก่อน +2

    මරු මරු දැන් ඉතින් හොරු ටික ඉවරයි නෙත් FM ,ට ජය වේවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වේවා.තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @malikasrilanka5328
    @malikasrilanka5328 2 หลายเดือนก่อน +12

    ඇත්ත මම කමෙන්ටි කරල කිව්වා මෙයා හොරෙක් කියල

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 2 หลายเดือนก่อน +1

    නෙත්FM ඒකට ඔහොම ස්තුතියි රටේ මිනිස්සුන් දැනුවත් කිරිම ගැන 😂😂😂😂 28:58 28:58

  • @sasithadinendra8794
    @sasithadinendra8794 2 หลายเดือนก่อน +15

    මේ වාගෙ හොරු අල්ලස් හා දූෂණ වංචා විමර්ශන අංශය මගින් නඩු පවරා දඩුවම් ලබා දිය යුතුයි...

  • @dalsibulegoda7284
    @dalsibulegoda7284 2 หลายเดือนก่อน

    බැලුම් ගලට tanks

  • @crush4969
    @crush4969 2 หลายเดือนก่อน +4

    නිශාන්ත සාමි 😂ඔයා පල් බොරු කාරයෙක් නේ 😂

  • @ChandanaJanesh
    @ChandanaJanesh 2 หลายเดือนก่อน

    බොරු කාරයේක් කියලා දන්නවා ඒත් අපිට අනාවර්නය කරන්න බැරුව හිටියේ ...බොහොම ස්තුතියි. බැලුම් ගලට

  • @hemaw1657
    @hemaw1657 2 หลายเดือนก่อน +23

    "නෙත් බැලුම්ගලට" ස්තුතියි!, "2004 සුනාමියද, 2019 අප්‍රේල් මස 21 ඉරිදා සිදුවු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරය, 2020 කොරෝනාවද",........ අපේ ඊනියා අනාවැකි කියන අය (ජෝතිෂ්යවේදීන්) මෙවැනි ඛෙදවාචකයක් ගැන කිමට නොහැකි විය.
    ආදරණීය ජනතාවනි, මේ ආකාරයේ ඊනියා බොරුකාරයන්.., සාස්තරකරුවන්.. ගැන සිතා, ඔබම තීරණයක් ගන්න, ඔබගේ වටිනා කාලය සහ මුදල් මෙවැනි වංචාකාරයින්ට පුජා කරනවද නැද්ද යන්න???

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 2 หลายเดือนก่อน +1

      නොදන්න ගොං කතා නොකිය ඉදින් බන්....

    • @NimalWasantha-mz1nd
      @NimalWasantha-mz1nd 2 หลายเดือนก่อน +1

      රොඩි වර්ගයාටම..බොරැව.තහනමි..නේ,,,එදා රජ දවසෙ සිටම..හරි හුලවාලි ජනයා බොරැ නොකරයි

    • @indikabandara6814
      @indikabandara6814 2 หลายเดือนก่อน +1

      ​@@BuddhikaHarshanWijesingheඋබ දන්න ගොන් කතාව කියහන් එහෙනම් බලන්න.

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 2 หลายเดือนก่อน

      @@indikabandara6814 උඹල වගේ උද්දච්ච කීබෝඩ් වීරයන්ට මේව කියන්න ගියොත් ගොඩක් ලියන්න ඕන උඹම හොයාගනින් මේ මාධ්‍ය වලින් නැතුව ඇත්ත මොකක්ද කියල මේ වැඩසටහන් වලින් කරන්නෙත් හෝද හෝද මඩේ දාන එක ලොඉකෙ ගැන හොයපන් මාධ්‍යයෙන් නැතුව වෙන ක්‍රම වලින් මේ කොහේ හරි බොරු කාරයෙක් අල්ලන් මේවට පහර ගහන එක මුන් කරන්නෙ.....

    • @hemaw1657
      @hemaw1657 2 หลายเดือนก่อน +1

      @@BuddhikaHarshanWijesinghe එසේනම් කරුනාකර මෙහි දන්වන්න , ඇයි ඒ බොරුකාරයන්ට කලින්ම මේ සිද්දීන් දැන්වීමට නොහැකිවුනේ???

  • @jayam1429
    @jayam1429 2 หลายเดือนก่อน

    මේ කාලකණ්නින්ගෙන් පිහිට පතන අයට හොඳ උත්තරයක්...
    බොහොම ස්තූති බැලුම්ගලට...
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
    දේවාල පවත්වන හැමෝම ඔන්න ඔය බොරුව තමා කරන්නේ ..
    👏👏👏👏👏👏👏👏👏

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනවා මේ කරපු අනාවරණය... ඔය පොර විතරක් නෙවෙයි... මැණික්හින්නෙ කූරගංදෙනියේ ඉන්න එවුන් ඔක්කොම හොර සාමිලා.. හොර මෑනියෝලා... ඔක්කොම නොන්ඩි කරන්න... ඔය හොරු promote කරන TH-cam හිඟන්නෝ සෙට් එකටත් පාඩමක් උගන්වන්න.... බොරු සමාජගත කරනවට.... ජයවේවා.....👊👊👊

  • @Mahasonalk
    @Mahasonalk 2 หลายเดือนก่อน

    ඒක නම් පට්ට අපිට නම් මාර සතුටුයි,මොකද අපිත් ඕකට අහුවෙච්ච මිනිස්සු හින්දා.😂😂👍👍👌👌

  • @udarananayakkara86
    @udarananayakkara86 2 หลายเดือนก่อน +7

    මේකට ගොඩක් කඩෙ යන්නේ උශාන් ව්ලොග් කියන පරය

    • @YfGf-mf1vm
      @YfGf-mf1vm 2 หลายเดือนก่อน +2

      ඇයි අර දනුෂ් කියන එකා

  • @nelanela4923
    @nelanela4923 2 หลายเดือนก่อน

    තමන්ට.මොනවා.හරි.කරදරයක.්.මොනම.දෙයකට.හරි.අපේ.දේ.අපිටම.කර.ගන්න.පුඑවන්.අපි.පන්සලට.ෙද්වාලයට.ගියාම.අපේ.දුක.අපටම.බුදුන්ට..දෙවියන්ට.කියන්න.පුඑවන්.මල්..තෙල්.හදුන්කුරැ.පමනයි.ඔ්න.දවස්.විසි.එකක්.තමන්ගේ.දේ.පිරිසිදු.සිතින්.කිවාම.එ්.දේ.අනිවාරයෙන්ම.ඉෂ්ට.සිද්ධ.වෙනවා.එය.සත්තයි.විශ්වයට.ස්තුතියි

  • @samansenavirathna5814
    @samansenavirathna5814 2 หลายเดือนก่อน +5

    Thanks ❤❤❤

  • @AdikariHerath
    @AdikariHerath 2 หลายเดือนก่อน +2

    Oyalata godak pin minissu rewatenawata horu mun

  • @TurkerMehmet-e1x
    @TurkerMehmet-e1x 2 หลายเดือนก่อน +7

    මේ සාමිව නළු නිලියෝනේ ප්‍රසිද්ද කරේ

  • @dasunranmal3060
    @dasunranmal3060 2 หลายเดือนก่อน +2

    හඳුන්කූරාගේ රෙදි left 😂

  • @KanthiKanthi-xx9zr
    @KanthiKanthi-xx9zr 2 หลายเดือนก่อน +2

    මේ කාලකන්නි මිනිහ මගෙන් රුපියල් 20000ක් ගත්තා පුතාගේ බිම නතර කරල දෙනවා කියල මේ මිනිස්සු උස්සලා තියල පම්පෝරි ගැහුවේ විරිදු නලින් මාත් අහූනේ ඒකෙන් ඔයලට ගොඩක් පිං මුන්ට හෙන ගහන්න ඕන

  • @wijethunghe..479
    @wijethunghe..479 2 หลายเดือนก่อน +2

    ඇත්තටම යූ.ටියුබ් කාරයෝ ටිකක් ඉන්නවා.උන් ලංකාව වටේම මෙහෙම උන් ලග දනින් වැටිලා උන්ගේ බොරු විඩියෝ දාලා මනුස්සයෝ මුලා කරනවා.ඒවට රැවටෙනව.ඒ යූ ටියුබ් කාරයෝ ටික අල්ලන්න..ඔක්කොමටම කලින්.උන් මහා පිලිලයක්...

  • @lahirudiyamantha
    @lahirudiyamantha 2 หลายเดือนก่อน +6

    බෝහෝම ස්තූතී බැලුම්ගලට

  • @Siva-if9on
    @Siva-if9on 2 หลายเดือนก่อน

    Theruwan saranai balumgala කණ්ඩායම ta....

  • @GeethaniWeliwaththa
    @GeethaniWeliwaththa 2 หลายเดือนก่อน +3

    අනෙ හොදයි මේවගෙ මිනිසුන්ව රවට්ටන හොර කට්ටඩියන්ව සමාජයට පෙන්නුම් කරන්න ඔනෙ .. great job 💪

  • @j.a.d.n.9875
    @j.a.d.n.9875 2 หลายเดือนก่อน

    Excellent belumgala 👍digatama me wage hora kapuwo maniwaru ratata pennanna.athakota wath ahinsaka minissu noretave edi.

  • @shanadosri
    @shanadosri 2 หลายเดือนก่อน +6

    බැලුම්ගල අපි පාස්ටර් ජෙරම්ගේ දේවස්ථානයට වඩිනවා🤣🤣🤣🤣

    • @LNadeeshani
      @LNadeeshani 2 หลายเดือนก่อน

      ඔව් ane pastor jerom kiyana kenath godak minissu rawattanawa. Kuranae negambo tiyanna eka

  • @errggg1728
    @errggg1728 2 หลายเดือนก่อน

    Ane math ahuuna godak pin oyalata 🙏🙏tawath ahinsaka manussayek amaruwe wetenakam berenawa

  • @ismaththee6674
    @ismaththee6674 2 หลายเดือนก่อน +5

    realy good work...weldone...

  • @SHapuhaluge
    @SHapuhaluge 2 หลายเดือนก่อน

    නෙත් එෆ් එමි එකේ හැමෝටම බොහෝම පින් යහපතක්ම වේවා. හැමෝම සුවපත් වේවා!

  • @Kas12322
    @Kas12322 2 หลายเดือนก่อน +10

    බැලුම්ගල, පුලුවන්ද දීගොඩ කුමාර ගැන හොයලා මේ ගොන්නු ඉන්න රටට කියන්න?

    • @renukaperera9380
      @renukaperera9380 2 หลายเดือนก่อน +1

      Reppot Dabulla කුමාර මහාතාත් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්නෙ එයාගෙ ටෙලිෆොන් අංකය දාලා.

  • @ravindratudugala8067
    @ravindratudugala8067 2 หลายเดือนก่อน

    ඔය සාත්තර කියන ඔක්කොම ඔහොම තමයි කටින් අල්ලගන්නෙ.මට නම් පේන්න බෑ ඕකුන්ව.thanks බැලුම්ගල ❤❤

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 2 หลายเดือนก่อน +5

    අනේ. මේ ගුරුන්නාන් සොලා... මැනිවරු.. ගුරුකම් කරන හමුදුරුවරු.../ මේ සේරම එකතු කරලා. අපේ ලංකාව මුතු ඇටයක් වන්. මේ ලකො ව වාසනා වන්ත දියුණුරට ක්. කරන්නකෝ. නැතිනම් මුතුරුවය. කොස් ඇටයක් බත් කරන්න. නැතිනම් මුල අල්ලලා උල තියන්න. මගේ හතලින් දාහක් ඉවරයි. මිනිහාගේ අරක්කු බිම නැතිකරන්න ගිහින්... ඔවුන්ට හේත7 යි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 หลายเดือนก่อน

      🫣🤔🤔😂🤣😂🤣😂🤣😂🤣😂