චමීර පෙරේරා මාලිමාව සමග එක්වෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • චමීර පෙරේරා මාලිමාව සමග එක්වෙයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #FBLIVE

ความคิดเห็น • 382

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 2 หลายเดือนก่อน +134

    හොද කථිකයෙක්, මාලිමාවට අවශ්‍යම කෙනෙක්. ඡයවේවා.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 หลายเดือนก่อน +44

    අඩේ අප්පා , නියමයි , මාරයි , සතුටුයි ,බලාපොරොත්තුවෙන් සිටි , නිවේදනයක්....
    එක්වන්න ,මාලිමාව සමග....
    ජයවෙිවා ......

  • @vishwaattanayaka6329
    @vishwaattanayaka6329 2 หลายเดือนก่อน +83

    Great discission
    චමීර කොහොමත් මිනිස්සු වෙනුවෙන් හඬනැගූ විශිෂ්ඨයෙක් ❤‍🔥

  • @jagathliyanage7040
    @jagathliyanage7040 2 หลายเดือนก่อน +98

    නියමයි චමීර අපි රට දිනවමු. එතකොට අපි දිනුම්

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 2 หลายเดือนก่อน +77

    හොදම අවස්තාවක් රටට ජනතාවට අඩම්බරයක් වෙන්න වැඩ කරමු වරද්දා ගන්නනම් එපා අපි මාලිමාවට කැමතියි

  • @Kumara-g6p
    @Kumara-g6p 2 หลายเดือนก่อน +153

    👊👊👊👊 කුණු ඒක තැනකට ඒකතු වෙනවා වගේම හොද මිනිසුන් ඒක තැනකට ඒකතු විය යුතුයි👊 ඒය මේ මොහෙතේ රටට ආවශ්‍යම මොහොත🤝 මාලිමාවට ඡයවේවා!!!

    • @UawPerera
      @UawPerera 2 หลายเดือนก่อน +3

      මු කුණු ගොඩක්

    • @ChamindakumaraRanasinghe-f1z
      @ChamindakumaraRanasinghe-f1z 2 หลายเดือนก่อน +2

      Kunugodak

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 2 หลายเดือนก่อน

      ඇත්ත දකින්න කැමති කේනේක් මාලිමාව ට ගැලපෙනවා දන්නේ නෑ හිතමු

    • @Prabath1974
      @Prabath1974 2 หลายเดือนก่อน +1

      කුනු ගොඩේ ඉන්න එවුන් ට ගද දැනෙන්නේ නැහැ බන් .
      මූ ගූ ගොඩාක්

    • @kleelawethililalila8431
      @kleelawethililalila8431 2 หลายเดือนก่อน +2

      @@Kumara-g6p මාලිමාවට ගැලපෙනවා නම් අපිටත් ok

  • @kusumjayasinghe6019
    @kusumjayasinghe6019 2 หลายเดือนก่อน +32

    චමීරගෙ හඩට ඇහුම්කන් දීමෙන්ම හිතාගන්න පුළුවන් මාලිමාවෙ අයගෙ හැදියාව විනය🎉🎉🎉🎉

  • @MaleeshaGunasinghe
    @MaleeshaGunasinghe 2 หลายเดือนก่อน +42

    බලාපොරොත්තුවෙන් හිටපු හඩක්🥺❤️ චමීර ✊මාලිමාවට අවශ්‍යම මොහොතේදී❤️🇱🇰

  • @kumaridasanayake523
    @kumaridasanayake523 2 หลายเดือนก่อน +47

    චමීර පෙරේරා මීට පෙර NPP යට ප්‍රසිද්ධියේ එයි කියා මම නම් බලාගෙන,හිටියේ.අද හෝ ඒ ක්‍රියාව සිදුවීම ගැන සතුටුයි .

  • @AnuradhaBandara-ck4vl
    @AnuradhaBandara-ck4vl 2 หลายเดือนก่อน +50

    නියමයි සුපිරි ජය වේවා සහෝදරයා

  • @awinashbulathgama9811
    @awinashbulathgama9811 2 หลายเดือนก่อน +68

    සිංහ රැළට තවත් සිංහයෙක්...NPP ජයවේවා !!!

  • @klennyfernando8454
    @klennyfernando8454 2 หลายเดือนก่อน +46

    රටේ යහපත වෙනුවෙන් කැපවෙමු එක්වෙමු සටන් කරමු මාලිමාවට ජයවේවා

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 หลายเดือนก่อน +17

    අතිවිශිෂ්ඨයි සහෝදරවරුනි ..මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක හරිම විදියට ගොඩනගමු මාතෘභූමියට නිදහස ❤❤

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 2 หลายเดือนก่อน +21

    චමීර සහෝදරයා ඔබ ගත් පියවර රටේ දියුණුව සඳහායි.
    ඔබතුමාට ස්තුතියි.

  • @nalinkt7588
    @nalinkt7588 2 หลายเดือนก่อน +23

    වෙන්න ඕනිම දෙයක් .. චමීර ඔබට හිස නමා ආචාර කරමි...❤ මාලිමාවට ජය..

  • @srimadeepani2321
    @srimadeepani2321 2 หลายเดือนก่อน +25

    හොඳයි ...හැරීම එඩිතර මහතtheyek..ජයවේවා malimawata ...👍👍

  • @Prem.Medagama
    @Prem.Medagama 2 หลายเดือนก่อน +28

    සුපිරි මනුස්සයෙක් චමීර සහෝදරය❤ නියමයි

  • @Sl_gamerHD
    @Sl_gamerHD 2 หลายเดือนก่อน +28

    මාලිමාවට අවශ්‍යම කෙනෙක්. ඡයවේවා.

  • @fatloose751
    @fatloose751 2 หลายเดือนก่อน +33

    අපි එකතු වෙලා රට හදමු චමීර ❤❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini 2 หลายเดือนก่อน +15

    හරිම සතුටුයි චමීර පෙරේරා වාගේ කෙනෙක් Npp එකත් එක්ක එකතු විමගැන.දැන් මනෝජ් නානායක්කාර මහත්තයාලාත් මේ සමග එකතු වෙන්න.

  • @nalakanalaka3650
    @nalakanalaka3650 2 หลายเดือนก่อน +26

    සුපිරි ජයවේවා ❤❤❤

  • @SirimewanD
    @SirimewanD 2 หลายเดือนก่อน +20

    👌👌👌👌👌...... 👍...... !
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෘදය සාක්ෂිය සහිත ජාතියේ ජන විඥ්ඥාණය මනාව හදුනාගත් උත්තුංග වාමාංශිකයෙක්.... !
    පොදු ජනයාට වැටහෙන සරළ සුගම භාෂා ශෙෙලියකින් සමාජ දේශපාලනික විවරණයන් ඉදිරිපත් කරමින් ඔබ කරගෙන යන මෙි සත්කාර්යය සාර්ථකව කරගෙන යාම සදහා සුබ පතනවා... !
    මාලිමාවෙි ජයග්රහණය ස්ථිරයි... !

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 2 หลายเดือนก่อน +12

    චමිර.මහත්තයා .හොද.වැඩක්.ආඩම්බර යි.ඔබගැන.❤

  • @pkds1983
    @pkds1983 2 หลายเดือนก่อน +18

    වමේ රණ හඬ ❤❤❤ චමීර පෙරේරා සහෝදරයා ❤❤❤

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน +10

    බුදු saranai සියලුම දෙනාට 🙏🙏🙏

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 2 หลายเดือนก่อน +18

    Unp අපිත් ඉදිරියේ සියලු ඡන්ද මාළිමාවට

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 2 หลายเดือนก่อน +2

      godak satutui etta etta widiyata dekk ekata. anith ayath ganna ballanna UNP eke inna

  • @dumiduperera-np2kl
    @dumiduperera-np2kl 2 หลายเดือนก่อน +15

    ඇත්තටම හොද ප්‍රවනතාවයක්. මාලිමාවට ජයවේවා🙏

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 2 หลายเดือนก่อน +21

    Brother Chamira .. NPP ❤සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට

  • @ajithkumar9017
    @ajithkumar9017 2 หลายเดือนก่อน +10

    අපි ඔක්කොම එකමුතුව ඉස්සරහට යන්න ඕන මාලිමාවට ජය වේවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 หลายเดือนก่อน +10

    👋👋👋👏👍👍❤❤
    චමීර සහෝදරයා ට අපගේ ස්තූතිය ආදරය ගෞරවය පිරි නමනව 🙋‍♂️🙋‍♀️🙋‍♀️
    අපි ඡයගමු හොරැ එලවමු

  • @dharmapriya9165
    @dharmapriya9165 2 หลายเดือนก่อน +18

    හරිම සතුටුයි අපි මේක හරියට වෙනස් කරමු.

  • @JayanthaBandara-yf3sd
    @JayanthaBandara-yf3sd 2 หลายเดือนก่อน +12

    මේ වගේ යහපත් උගත් බුද්ධිමත් අවoක අය මාලිමාවට ගැලපෙනවා...

  • @Catman346
    @Catman346 2 หลายเดือนก่อน +10

    ගැම්මක් ❤

  • @samanaluthge296
    @samanaluthge296 2 หลายเดือนก่อน +11

    මාලිමාව හොඳ ට හිතල මේ වගේ හොඳ අවබෝධයක් තියෙන අය අරගෙන ජනතාව ගැන හිතල වැඩ කරන්න .

  • @lalmanoj3487
    @lalmanoj3487 2 หลายเดือนก่อน +5

    ගොඩක් අඩම්බරයි..ජය වේවා සහෝදරයා ...🙏🙏🙏🙏

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 2 หลายเดือนก่อน +6

    චමිර පෙරේරා ❤. ඔබ සැබෑ නායකයෙක් . ඔබලා තමයි අපේ රටෙි සැබෑ හිතවතුන් . ජයවෙිවා .මාලිමාවට ජයවෙිවා ❤❤❤

  • @lalalwis7679
    @lalalwis7679 2 หลายเดือนก่อน +20

    නිනමයි වියයුතු දෙයක් සමිර Congratulations

  • @sampathpaduwasnuwara6336
    @sampathpaduwasnuwara6336 2 หลายเดือนก่อน +18

    මාලිමාවට ජයවේවා

  • @SunilS-uv2vw
    @SunilS-uv2vw 2 หลายเดือนก่อน +5

    චමිර..ඔබ ගේ ක්‍රියාදාමයට මම මුලසිටටම කැමතියි ඔබ මෙම තිරණයට ඒමට ප්‍රමාද වුනා මම හිතනවා ඔබ අද නිසි තැනට ආවා කියා සතුටුයි ජය පතනවා...

  • @palitharanadewa4796
    @palitharanadewa4796 2 หลายเดือนก่อน +8

    කුහක කණ්ඩායම් ඉන්නා සමාජයේ ,කුහකත්වයෙන් තොරව සැබෑවෙනසක් වෙනුවෙන් jvp /npp 🧭 සමඟ එක්වූ ආදරණීය චමීර මහතා ඇතුළු කණ්ඩායම ට උණුසුම් සුබපැතුම් ❤

  • @nalindisanayaka6220
    @nalindisanayaka6220 2 หลายเดือนก่อน +11

    වම කොන්දේසි විරහිතව එකතුවිය යුතුයි මේ මජර දේශපාලන ක්‍රමය වෙනස් කරන්න . සියලු දෙනා ජාතික ජන බලවේගය සමග එකතු වෙමු .

  • @antonchinthaka6338
    @antonchinthaka6338 2 หลายเดือนก่อน +14

    රටට ආදරේ ඇති මිනිසුන් පොදු අරමුනක් වෙනුවෙන් මාලිමාව වටා එකතු වෙමින් සිටි

  • @ruchira296
    @ruchira296 2 หลายเดือนก่อน +6

    නියමයි❤️👍

  • @jrchithra551
    @jrchithra551 2 หลายเดือนก่อน +8

    ජය වේවා

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 2 หลายเดือนก่อน +14

    Great getting together මාලිමාවට ජයවේවා

  • @Wimalasiri-vf5zo
    @Wimalasiri-vf5zo 2 หลายเดือนก่อน +5

    සුපිරි ❤❤❤❤❤❤ සුපිරි

  • @donweerasena2238
    @donweerasena2238 2 หลายเดือนก่อน +7

    මේ හමුවීම ජාතික ජන බලවේගයත් සමග සුබ වාදී සබැඳියාව කට සුබ පැතුම්

  • @RasikaGamini-zz3cl
    @RasikaGamini-zz3cl 2 หลายเดือนก่อน +5

    නියම ඉ

  • @stelladias5040
    @stelladias5040 2 หลายเดือนก่อน +4

    ච්මීර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤
    මාලිමාවට ජයවේවා 🇱🇰

  • @monikanilanthi4657
    @monikanilanthi4657 2 หลายเดือนก่อน +5

    හොද කථිකාචාර්යෙක්.මාලිමාවට අවශ්‍යම කෙනෙක්. මාලිමාවට ජය වේවා. ❤

  • @vimalajoseph5647
    @vimalajoseph5647 2 หลายเดือนก่อน +5

    මේක තමයි මෙච්චර කල් කඩේ ගියේ ආ දැනුයි බලලා මල්ලෙන් එළියට ආවේ මොනව උනත් හරිම සතුටුයි ඔබ වගේ එක්කෙනෙක් මාලිමාවට එකතුවීම ගැන ගමන සුභයි ජය නියතයි

  • @sarathdissanayake3895
    @sarathdissanayake3895 2 หลายเดือนก่อน +5

    ජයවේවා

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 2 หลายเดือนก่อน +4

    ච්මීර සහෝදරයා දැක්මක් ඇති කටපන ඇති සහෝදරයෙක් 👍

  • @MerwinStanly
    @MerwinStanly 2 หลายเดือนก่อน +5

    ජයවෙවා ජයවෙවා

  • @promoengineering9197
    @promoengineering9197 2 หลายเดือนก่อน +6

    බය නැතුව එකතු කරගන්න පුළුවන් හොදම කෙනෙක්.

  • @KW-if2fx
    @KW-if2fx 2 หลายเดือนก่อน +10

    නියමයි විය යුත්තේ මෙයයි.

  • @jinasenaa2716
    @jinasenaa2716 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි චමීර සහෝදරයා

  • @devuminfernando9252
    @devuminfernando9252 2 หลายเดือนก่อน +1

    අපේ දරුවන්ට සුභ අනාගත යක් හදමු අපේ දරුවන්ට අද්‍යාපනය තුන්වේල නෑ බේත් නෑ අද්‍යාපනය නෑ මේ දුර්දාන්ත ආන්ඩුව පලවා හැරීමට එකතු වෙමු 🙏🏻

  • @RanjithDikkubura
    @RanjithDikkubura 2 หลายเดือนก่อน +3

    සහෝ චමීර tks best rgds.
    චමීර මේ පාර මාලිමාවට.

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 2 หลายเดือนก่อน +5

    Niyamai hoda wadak jayawewa malimawata ❤❤❤

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 2 หลายเดือนก่อน +3

    I respect him! Great leader! Good luck. මාලිමාවට ජයම වෙවා!

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 หลายเดือนก่อน +3

    හොඳ තීරණයක් අපි කැමතියි ඔබ දක්වන සහයෝගට.ජයවේවා

  • @isuru123
    @isuru123 2 หลายเดือนก่อน +1

    ජයවේවා 💖💖💖💕💕💕

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +1

    නියමඉ නියමඉ නියමඉ එහෙම තමයි වෙන්න ඕන ❤❤❤❤❤❤මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @LalithWedamullamallawage
    @LalithWedamullamallawage 2 หลายเดือนก่อน +6

    අර ගදගහන කුනු ගොඩවල් එකතු වෙනව වගේ වාමවාදී සියලු බලවේග එකතු විය යුතුයි. අර පෙරෙට්ටුවො මොනවද කරන්නෙ චන්ද ලක්ෂයක් ගන්න බැරි උන්. රනිල් රාජපක්ෂලට වඩා පරිස්සම් විය යුත්තෙ උන්ගෙන්. සමීරට, npp එකට හිස නමා ආචාර කරමි.

  • @PushpaKalyani-s5i
    @PushpaKalyani-s5i 2 หลายเดือนก่อน +5

    ආදරණීයම චරිතයක් චමීර සහෝදරයා❤❤❤ ආදරෙයි ජයම වේවා 🙏🙏🙏

    • @devuminfernando9252
      @devuminfernando9252 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තුව සිටි දෙයක් සිදුවිය 🙏🏻💪🏻💪🏻💪🏻💪🏻

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 2 หลายเดือนก่อน +13

    මම බලාගෙන හිටියේ මේ දේ වෙනකම්

  • @stanleyfernando4415
    @stanleyfernando4415 2 หลายเดือนก่อน +18

    අවංක මිනිස්සුන් එකතුවීමට කාලය පැමිණ ඇත.සියළු වමේ කට්ටිය ගේ මොලේ පැදේවා!!!

  • @senakaminitantrige5063
    @senakaminitantrige5063 2 หลายเดือนก่อน +10

    Great, the unity is the strength!

  • @subatheja7574
    @subatheja7574 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය...රටටම සෙත ..👍👍👍👍

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 2 หลายเดือนก่อน +5

    සතුටුයි සහෝදර චමීර

  • @DayaLokuge-n3z
    @DayaLokuge-n3z 2 หลายเดือนก่อน +5

    Great decision ජය වෙවා

  • @NayanaLiyanaarachchi
    @NayanaLiyanaarachchi 2 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤එඩිතර විරුවෙක් ජයවේවා

  • @jayawardanabandara6059
    @jayawardanabandara6059 2 หลายเดือนก่อน +5

    මෙික තමයි වෙලාව කාටත් එක්වෙන්න.

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 หลายเดือนก่อน +5

    සතුටුයි..........

  • @premaratnehblndia9261
    @premaratnehblndia9261 2 หลายเดือนก่อน +2

    ජයවේවා චමීර සහෝදරයා මේ වෙලාවේ වියයුතුම දෙයක් .වමේ කියාගන්නා සියළුම බලවේග කොන්දේසි විරහිතව එකතු වියයුතුයි . ඒ රටත් ජනතාවත් අනාගත පරපුරත් වෙනුවෙන් .ඉතිහාසය ඔබ සැම නියම තැන ඔසවා තබාවි.ජයවේවා ජයමවේවා

  • @SujithNihal
    @SujithNihal 2 หลายเดือนก่อน +5

    නියමයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 หลายเดือนก่อน +5

    ජය වේවා Npp එකට
    ❤❤❤❤❤❤❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 2 หลายเดือนก่อน +2

    ජයවේවා ආසම චරිතයක්.පාර්ලිමේන්තු ඉන්නම ඕනේ කෙනෙක් ඇත්තටම සතුටුයි

  • @Wijemaane
    @Wijemaane 2 หลายเดือนก่อน +3

    Niyamai chameera සහෝදරයා sebeama වෙනසක් කරමු .npp එකට ජය වේවා ...

  • @DediDedi-ky3tg
    @DediDedi-ky3tg 2 หลายเดือนก่อน +3

    මම හිතුවේ මේ මනුස්‍ය ගැන වරදී විදිහට.. නමුත් සත්‍ය වෙනස් ජයවේවා.

  • @aruna7900
    @aruna7900 2 หลายเดือนก่อน +5

    Well done Chameera cheers from Australia 🇦🇺 ❤

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 หลายเดือนก่อน +4

    බුද්දිමත් කතිකයෙක් පට්ට 🙏👍👍👍👍👍👍👍👍👍

  • @tmmthempahana8442
    @tmmthempahana8442 2 หลายเดือนก่อน +2

    අපේ ගමනට අවශ්‍යම මහත්මයෙක් .එකවීම සතුටක් .ජයවේවා

  • @pathimaperera9564
    @pathimaperera9564 2 หลายเดือนก่อน +11

    චමීර පුතේ මේ මොහොතේ මගෙ ඇස් දෙකෙන් කදුලු කඩා හැලෙනවා. හරිම සතුටුයි. මේ එකතු වීමේ වටිනාකම කියා නිමකළ නොහැකියි. ඔබතුමන්ලා හැමදාමත් එකට එකතු වෙලා මේ අසරණ රටවැසියන්ව දූෂිත වංවාකාරයන්ගෙන් ගලවා ගෙන රට නව පුනරුදයක් කරා ගෙනයන්න. අපි හැකි පමනින් වැටුප් නොමැතිව සහයෝගය දෙන්නෙමු

  • @AnuraJayarathna-g7w
    @AnuraJayarathna-g7w 2 หลายเดือนก่อน +3

    ජනතාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් අභීතපෙනී සිටින නායකයෙක් ජයවේවා

  • @දහම්සෙවනවෙහෙරගලපුරානවිහරස්ථානය

    සුබපැතුමා

  • @chandrikasenerath9084
    @chandrikasenerath9084 2 หลายเดือนก่อน +1

    හොඳ වැඩකට අවංකවම සහාය දෙනව නම් අපිත් හොඳයි කියනවා......ස්තුතියි ...💐💐💐🙏🙏

  • @aheshikumari4206
    @aheshikumari4206 2 หลายเดือนก่อน +3

    මාලිමාවට ජය වේවා ❤

  • @anandaranawaka655
    @anandaranawaka655 2 หลายเดือนก่อน +3

    Chameera Perera Sahodarayata Mage Acharaya 🙏🌺 AKD & NPP 🧭❌🧭❌🧭❌

  • @mahindapitiyekumbura4069
    @mahindapitiyekumbura4069 2 หลายเดือนก่อน +1

    චමීර පෙරේරා ඔබ ගත්ත තීරණට මාගේ උත්තමාචාරය.නියම වේලාවට .හරිම තීරණය ඔබට සුබ පැතුම්

  • @nilminifernando562
    @nilminifernando562 2 หลายเดือนก่อน +1

    හැකි හැව විටම NPP විවාද වලට චමීරට අවස්ථාව දෙන්න. ඔහුගේ කතා විලාශය සහ ඉදිරිපත් කරන විලාශය අන්තිම සටනට ඉතාම අත්‍යවශ්‍යයි
    ජනතා ආකර්ෂනයට ඔහුගේ කතා විලාශයෙන් විශාල බලපෑමක් කරන්න පුලුවන්💪👍

  • @samangunathilaka4509
    @samangunathilaka4509 2 หลายเดือนก่อน +2

    මමත් එකගයි

  • @wimaladasapunchihewa3823
    @wimaladasapunchihewa3823 2 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයලැබෙන සුබ ලකුනු.චමිරට සහ මාලිමාවට ජයවෙිවා .

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 2 หลายเดือนก่อน +9

    හොද සක්තියක් වෙයි කියලා මම හිතනවා සුබ පතනවා මාලිමවට

  • @silvag9383
    @silvag9383 2 หลายเดือนก่อน +2

    Good luck guys ❤❤❤❤❤❤

  • @nissankamayadunna532
    @nissankamayadunna532 2 หลายเดือนก่อน +4

    අපි මේ රට වෙනස් කරන්න නම් අපි එකතු වෙන්නම් ඔනේමයි

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 2 หลายเดือนก่อน +2

    Chamara your Ida's great...weldon malimawata jayaweewa ❤❤❤❤❤

  • @Vimuthvlog
    @Vimuthvlog 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤ Ella ela ela 💪💪💪💪 eka mitata kelimu palhoru relata❤

  • @Bathik-dv7xf
    @Bathik-dv7xf 2 หลายเดือนก่อน +1

    චමීරත් මාලිමාවට අවා
    හෙට දින රටට යහපතක්ම වේවා
    අසරණ ජනයාගේ පැතුමන් ඉටුවේවා
    මේ ජය බලෙන් දූෂිතයන් චුත වේවා