ලංකාවේ උපන් පළමු සය නිවුන් දරුවන් Sextuplets | On Topic with Hasitha Wijewardena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderana.lk
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderanatamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    #adaderana #OnTopicDerana #adaderananews

ความคิดเห็น • 669

  • @prasannakumara2233
    @prasannakumara2233 2 ปีที่แล้ว +571

    පුංචි පැටවුන්ට අම්මා තාත්තට තෙරුවන් සරණයි ..ජයවේවා ...රුපියල් කෝටියක බිලක් අත හරින්න තරම් හිතක්...respect නයින්වෙල්ස් hospital

    • @thisaradulajchanka3223
      @thisaradulajchanka3223 2 ปีที่แล้ว +12

      Great mr sumal perera .

    • @kumaribandara2442
      @kumaribandara2442 2 ปีที่แล้ว +10

      ඇත්තටම superb

    • @sriyanicooray1449
      @sriyanicooray1449 2 ปีที่แล้ว +11

      ඇත්තටම ස්තුතියි සහ සතුටුයි දරුවන්ට ත් මව්පියන් දෙපලටත් නිරෝගි දිවියකට සුබ පතනවා ...
      ඒ වගේම දුප්පත් කාන්තාවක් ඔය තත්ත්වයට මූන දුන්නනම් ඒක කොහෙද බලපෑමක් කරයිද ඒ පවුලට...මිලියනයක් වියදම් බාගයක් වත් ගෙවන්න කියයි..එහෙම නැත්නම් රජයේ රෝහලේ හිටියත්....මොන තත්ත්වයක් වෙයිද ....

    • @chandimaharshani995
      @chandimaharshani995 2 ปีที่แล้ว +1

      @@sriyanicooray1449 ninewalesne laksha 7kvat gani oya kiauata

    • @diyanaslk6997
      @diyanaslk6997 2 ปีที่แล้ว +1

      Budusaranai

  • @dinushikailangarathna3607
    @dinushikailangarathna3607 2 ปีที่แล้ว +338

    මුදල් නොගැනීම අගය කළයුතුයි
    දැයට විශාල සේවයක් ඔබ කලේ නයින්වේල්ස් රෝහලට අපේ ප්‍රාණාමය!!

  • @georgevinitia1502
    @georgevinitia1502 2 ปีที่แล้ว +357

    පිරිසිඳු චේතනාවෙන් මේ දරුපවුල වෙනුවෙන් ඔවුනට අතහිතදී ගරුත්වය පිදීමට දායකවූ( නයින්වෙල්ස්) එම ආරෝග්‍යශාලාවේ සැමටත් නන් අයුරින් දයකත්වය දැක්වූ සැමටත් අපට ඒ බව දැනගන්නට දැනගන සතුටුවන්නට සැලැස්සූ දෙරණටත් යහපතක්ම වේවා ! ඔබ හැම අපේ උතුම් මව්බිමට වාසනාවන්! මෙම දරුපවුලත් මේ පිංබිමට වාසනාවන්!
    ඔබ සැම නිදුක් නීරෝගී වේවා !
    තෙරුවන් සරණයි !🙏💐🌝♥️🇱🇰

  • @dushanthaamila2571
    @dushanthaamila2571 2 ปีที่แล้ว +216

    ගොඩක් පින් රොහලේ අධ්‍යක්ෂ තුමාට වෛද්‍ය කාර්ය මන්ඩලය. දීර්ඝායුෂ ලැබේවා....... 💐💐💐💐💐💐💓

  • @prageethbandara5381
    @prageethbandara5381 2 ปีที่แล้ว +371

    නිදුක් නිරෝගී භාවය ලැබේවා...දීර්ඝායුෂ මවටත් පියාටත් ,රෝහල් කාර්යය මණ්ඩලය ටත් ලැබේවා....!

    • @ranirani-ef7sr
      @ranirani-ef7sr 2 ปีที่แล้ว

      දරුවන් ටන් දිර්ඝ ආයු ලැබේවා

  • @sadevabhiman3335
    @sadevabhiman3335 2 ปีที่แล้ว +187

    දෙන්නම ඉන්ජිනේරුවො.ඔය හය දෙනත් ඉන්ජිනේරුවො වුනොත් කොහොමද?😊🤓👍

    • @ChannaJayashanka
      @ChannaJayashanka 2 ปีที่แล้ว +16

      වෙන රටකට ගියොත් හොදයි සෙට් එකම

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +10

      @@ChannaJayashanka 6දෙනාම ලංකාව ගොඩ දායි....

    • @dimple__sweet__girl8285
      @dimple__sweet__girl8285 2 ปีที่แล้ว +6

      Hadawathinma suba pathanawa e de itu wenna wasanawa labewa kiyala

    • @somawathihilla4086
      @somawathihilla4086 2 ปีที่แล้ว

      @@ChannaJayashanka thiyena yi

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 2 ปีที่แล้ว +106

    අපේ ලන්කාව පොඩි වුනාට අපේ රටේ දොස්තරලා ගැන හරිම අඩම්බරයි ...❤👌🙏❤අම්මාටයි තාත්තටයි බුදුසරනයි

    • @NetITGeeks
      @NetITGeeks 2 ปีที่แล้ว

      You are right... Sri Lankan doctors are one of the best. Sri Lankan medical doctors are one of the best and in fact beat some of the medical doctors in countries like UK, Canada and Germany. There are a lot of medical mistakes in Canada than what is being reported for example....

  • @methumyasmitha8313
    @methumyasmitha8313 2 ปีที่แล้ว +1055

    Hasitha අය්යාට ඊළග දොළොස් නිවුන් දරුවන්ගේ තාත්තා වීමට වාසනාව ලැබේවා යි ප්‍රාර්ථනා කරමු friends 🤣😅

    • @premawathie9335
      @premawathie9335 2 ปีที่แล้ว +24

      Amma tathatha daru patau haya danata taruwana saranae

    • @HasithaWijewardena
      @HasithaWijewardena 2 ปีที่แล้ว +262

      මාව එහෙම අමාරුවේ දාන්නේ ඇයි 😪😂

    • @shashi4287
      @shashi4287 2 ปีที่แล้ว +19

      @@HasithaWijewardena hasitha aiya 😳🤭

    • @onalimelia5645
      @onalimelia5645 2 ปีที่แล้ว +13

      Hartatach hdei ykuh😂

    • @a.hthilaka6346
      @a.hthilaka6346 2 ปีที่แล้ว +29

      අනිවාර්යෙන් ගොඩක් සතුටු යි ඊ ලගට දරැ වන්...12.. දෙනෙක් ගේ පිය තුමෙක් වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @Hi-dr1uy
    @Hi-dr1uy 2 ปีที่แล้ว +123

    රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුලු සියලු කාර්ය මණ්ඩලයට හා වෛද්‍ය නිලධාරී දෙවිවරු සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා ...මහා පිනක් ඔබලාගේ මේ කැපවීම..ආදරණිය මවට පියාට සහ පින්වත් දරු පැටවුන් සය දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා බුදු සරණයි දෙවි පිහිටයි ❤❤❤❤

  • @roshniuditha3479
    @roshniuditha3479 2 ปีที่แล้ว +69

    වැදුණු මවටත්, පියාටත් ,දරුවන්ටත් .මේ දරුවන් වෙනුවෙන් කැපකිරීම් කරපු සියලුම දෙනාවත් ජේසු පිහිටයි .

  • @nadeerasithumini1788
    @nadeerasithumini1788 2 ปีที่แล้ว +185

    අම්මා තාත්තා රත්තරං පින්කදක් 🙏 අංගුලිමහරහතන් වහන්සේගෙ තිස්තුන්කෝටියක් දෙවිදේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා බුදුසරණයි ❤️❤️

    • @babyme8886
      @babyme8886 2 ปีที่แล้ว +1

      Theruvan saranai 🙏🙏🙏

    • @janithaperera1617
      @janithaperera1617 ปีที่แล้ว

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc 10 หลายเดือนก่อน +1

      Godak aya hithanne pinak kiyala...dahamata anuwanam pawkarakama...sansara naya eka ha samanawa ekata ganna apu nayakarayo......monawa unath manussa loketa jiwitha dima loku deyak.

  • @dlr1991
    @dlr1991 2 ปีที่แล้ว +114

    පැටවුන්ට අම්මාට තාත්තට බුදුසරණයි

  • @mhwickramasinghe9279
    @mhwickramasinghe9279 2 ปีที่แล้ว +136

    බොහොම සතුටුයි
    මේක සාමාන්‍ය අපිට හිතා ගන්න බැරී අතිවිශේෂ වැඩ කොටසක්
    සියලු දෙනාටම බොහොම පින්
    ඒ වගේම ඉස්සරහට ඉතා විශාල වගකීමක්
    ඔක්කොටම ජයවේවා
    සම්මා සම්බුදු සරණයි සුවපත් වේවා

  • @nilankamalkanthi3438
    @nilankamalkanthi3438 2 ปีที่แล้ว +118

    අනේ මටත් ලැබෙනවානම්.ඒ සතුට ජෙසුනි .චුටි පැංචන්ටයි අම්මාටයි ජෙසුපිහිටයි!!!😘😘😘😘

    • @dr.damayanthiruberu4393
      @dr.damayanthiruberu4393 2 ปีที่แล้ว

      Jesu daruwo denne ne

    • @nilankamalkanthi3438
      @nilankamalkanthi3438 2 ปีที่แล้ว

      අනේ තොගේ වැඩක් තො බලා ගන්@@dr.damayanthiruberu4393

    • @dr.damayanthiruberu4393
      @dr.damayanthiruberu4393 2 ปีที่แล้ว

      @@nilankamalkanthi3438 කිතු දහම කියන්නේ මිනිස්සු විසින් මවා ගත්ත මහාම ම හා මිථ්‍යා දෘෂ්ටික ආගමක් අනික ජෙසු කියලා එකෙක් හිටියත් ඌට බෑ උඹට ළමයි දෙන්න හැලි වැඳිරි පලයන් ළමයි දෙන්න කලින් ඉපදිලා ඉන්න ළමයි ටික වත් ආරක්ෂා කළේ නෑනෙ පල්ලියේ බෝම්බ ගහන වෙලාවේ

    • @nilankamalkanthi3438
      @nilankamalkanthi3438 2 ปีที่แล้ว

      අනේ පුක දෙන්නෙ නැතුව ඉදපිය

    • @dr.damayanthiruberu4393
      @dr.damayanthiruberu4393 2 ปีที่แล้ว

      @@nilankamalkanthi3438 කවුද වහල් හුත්තියෙ පුක දුන්නේ වැල්ලෙ ගෑනි

  • @rccreatoins57
    @rccreatoins57 2 ปีที่แล้ว +78

    දැන්වත් හිතෙන්නේ නැද්ද හසිත පවුලක් පන්සලක් වෙන්න...😁♥️

  • @maleehansika888
    @maleehansika888 2 ปีที่แล้ว +86

    අනේ රත්තරං දරු පැටවුන්ට සහ අම්මටයි තාත්තියට යි.තෙරුවන් සරනයි ..ඩොක්ටර් ස්ලා හැමෝටම ත් තෙරුවන් සරනයි ..❤❤🙏🙏

  • @malikasukriya6942
    @malikasukriya6942 2 ปีที่แล้ว +48

    හරිම හොද ලමයෙක් මෙයානමි අනුන්ගෙ රෙදි හොදන් නැහැ හොදම මාදය වෙිදදියෙක් ඔබට තෙරැවන් සරනයි දෙවි පිහිටයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +26

    මම නම් හිතන්නේ මේ වගේ දරැ උපත් ලබන් දේමාපියන් හරිම වාසනාවන්තයි කියලා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤❤❤🥰🥰☺️☺️🙏🙏

  • @kaviniimalsha1765
    @kaviniimalsha1765 2 ปีที่แล้ว +52

    නයිල්වෙල්ස් එකට පිං ඒ තරම් ලොකු මුදලක් නොගෙන ඒ අයට උදව් කළාට 🥺😍

  • @nishadhiumeshika424
    @nishadhiumeshika424 2 ปีที่แล้ว +59

    අනේ සොයි බබලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා🙏🙏🙏

  • @kucksadventures479
    @kucksadventures479 2 ปีที่แล้ว +148

    ඒ සෙනෙහස ...මූනෙන් පේනවා ..මල්ලී දැන් බඳින්න කාලය හා ...😂😂

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 ปีที่แล้ว +77

    අම්මටයි තාත්තයි ළමයින්ටයි තෙරුවන් සරණයි . නිදුක් නිරෝගී සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏❤.
    මොනා වුනත් hospital එකටනම් නම් තව අවුරුදු ගානකට හරියන මාකටින් පාර 😁😁

  • @snapvlogs1522
    @snapvlogs1522 2 ปีที่แล้ว +82

    Hats off to ninewells management, doctors and the staff

  • @nimmisadana5672
    @nimmisadana5672 2 ปีที่แล้ว +18

    අම්මා ටත් දරැවන් 6 දෙනාටත් තෙරුවන් සරණයි !!!
    එ උතුම් බුදුන්වහන්සේ ගේ ආනුභාවයෙන් මවත් පියත් දරුවන් සය දෙනාත් නිදුක් නිරෝගී වේවා!!! ආරක්ෂාවෙත්වා, 💐💐💛😊

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +5

    ඇත්තටම මුලින්ම රෝහලේ සියළුම කැපවීමෙන් මේ මොහොත දක්වා මේ මවට දරුවන් සය දෙනාටම වචනයකි න් පවා උපකාර කල හැමෝටම හිසනමා ආචාර කරන අතර ගොඩක් පිං

  • @lankajayasekara961
    @lankajayasekara961 2 ปีที่แล้ว +83

    චුටි දරු පැටවි 6ත් මවටත් රෝහල් කාර්ය්‍ය මන්ඩලයටත් සියලුම දෙනාටමත්
    ජේසු පිහිටයි 🙏🙏

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 2 ปีที่แล้ว +9

    පැටව් හයදෙනටත් අම්මටත් තාත්තටත් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත ජිව්තයක්ම ලැබේවා. සතුට සැනසීම තව තවත් ඉතිරේවා

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 2 ปีที่แล้ว +5

    හම්මෝ මේ ආඩම්බරකාර වාසනාවන්ත අම්මටයි තාත්තාටයි කොහේ රැකියාව කලත් අවරුදු පහක් වැටුප් සහිත නිවාඩු දෙන්න මේ බෝනික්කෝ පැටව් ටික රැකගන්න දෙමාපියන්ට චුටි පැටව් ටිකට සියලු දෙවියන්ගේ පිහිටෙන් බුදුගුණ අනන්ත බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd 2 ปีที่แล้ว +43

    නිදුක් නිරෝගි සුවය ලැබෙිවා... තෙරැවන් සරණයි...සත්පත්තිනි මැනීයන්ගෙ පිහිටයි

  • @musicparadise18
    @musicparadise18 2 ปีที่แล้ว +30

    Pro.Tiran Dias ඇතුලු වෛද්‍ය හෙද මණ්ඩලයට අපගේ ප්‍රණාමය 🙏
    බබාලා 6 දෙනාටයි අම්මටයි තාත්තටයි තෙරුවන් සරණයි 🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +81

    තෙරැවන් සරණයි පුංචි පැටවුන් සහ දෙමවුපියන්ට.🙏🙏🙏

  • @chathuridinu2274
    @chathuridinu2274 2 ปีที่แล้ว +12

    අනන්ත තෙරුවන් බලයේ පිහිට ලැබේවා.. අම්මා තාත්තා චූටි බබාලා වගෙම රෝහල් කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටම බුදුසරණයි . තාත්තා කිව්වා වගේ යම් හැකියාවක් ඇති දනවතුන් උදව් කරනවා නම් ඒක ඒ අයට මහ මෙරක් තරම් වටීවි.උදව් කරන අයට පින් ලැබේවි.. බුදුසරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +13

    වෛද්‍යවරු තමයි මෙලව දෙවිවරු .සියලුම කාර්යමණ්ඩලයට ගොඩක්පින් .බුදු සරනයි .

  • @Nishadi12
    @Nishadi12 2 ปีที่แล้ว +83

    ඇස්වහක් කටවහක් නම් වදින්න එපා. තෙරුවන් සරණයි 🙏

    • @nishanipiris7344
      @nishanipiris7344 2 ปีที่แล้ว

      අපොයි දරැවන් හය දෙනාටම ඒ දෙමාපියන් දෙන්නාටත් රොහල් කර්යමංඩලයටත් වෛද්‍යවරුන් පින් අතිසයෙන් පින් සැමමෙටම නිදුක් නිරොගි සුවය ලැබෙවා

  • @truth2649
    @truth2649 2 ปีที่แล้ว +11

    වාසනාවන්ත දරුවෝ ❤ මොනවා නැතත් හසිත අයියා Exited වෙලා.. පව් අප්පා..😊😊

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 2 ปีที่แล้ว +10

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිට ආරක්ෂාව දරු පැටවුන් සයදෙනාටත් මවට සහ පියාටත් ලැබේවා !!!!
    පින්වත් වෛද්‍යවරුන් සියලුදෙනාටත්,හෙද කාර්‍ය මණ්ඩලයටත්,රෝහල් කළමණාකාරීත්වයටත් තෙරුවන් සරණයි !!!!

  • @hardiktailit8896
    @hardiktailit8896 2 ปีที่แล้ว +47

    අනේ ඔබලා සියලු දෙනාටම බුදු සරණයි පරිස්සමේන්

  • @udenikapriyanthi8868
    @udenikapriyanthi8868 2 ปีที่แล้ว +16

    ඇස්වහ ක්‍ කටවහක් වදින්න එපා රත්තරන් පැටියනේ,,, ♥️♥️♥️අම්මා, තාත්තා සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @rkcommonvolg6992
    @rkcommonvolg6992 2 ปีที่แล้ว +26

    නයින්වෙල්ස් රෝහලට අපගේ ගෞරව ප්‍රණාමය..... තෙරුවන් සරණයි හැමෝටම..

  • @kasunexe
    @kasunexe 2 ปีที่แล้ว +34

    කොහොමද ලොකු වෙලා ඉන්නකොට 6 දෙනාම 😍

  • @chaamjayawardana3979
    @chaamjayawardana3979 2 ปีที่แล้ว +51

    බුදු සරණයි පැටවු 6 දෙනාටම.පත්තිනි අම්මම ආරක්ෂා කරන්න ඕන පැටවුන්ව්ව.

  • @saliyagamage6009
    @saliyagamage6009 2 ปีที่แล้ว +3

    ඒ දොස්තර වරු ඇත්තටම දෙවිවරු මේක ජාතියටම කල ගෞරවයක් .මේ අවස්ථාවෙ රෝහල ගත්ත බුද්ධිමත් තීරනයත් අපි ඉතාම අගය කරනව මේක මුදල් හොයන වෙලාවක් නොවෙයි ඒ ජාතික සම්පත් හය අපේ රටට අනාගතයේ ලොකු ශක්තියක් වේවි. අපිත් අනාගතයයේ ඔබවෙනුවෙන් උදව් කරන්න එනවා. දොස්තර වරුන්ට සහ රෝහලට අපගේ ගෞරවනීය ස්තුතිය

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc 2 ปีที่แล้ว +1

      ලංකාව බේරගන්න දෙවියෝ එවපු 6 දෙනෙක්ද දන්නේ නෑ නේද?...

  • @gihaninimmika8393
    @gihaninimmika8393 2 ปีที่แล้ว +9

    අනේ ආසාවේ බැ. 😘😘 තෙරුවන් සරණයි පැටව් ටිකට 🙏🙏

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +5

    මේ බබාලගේ මූණත් පෙන්නනවා.හරිම අාදරණීයයි.සුව දරුවන් 6 දෙනෙක්.
    එ්ත් දිනක්ෂි සාරංගලා මූණවත් පෙන්නන්නෙ නැහැ අනිත් හැම මඟුලම පෙන්නනවා උන්😂 එකෙක් හම්බෙලා එහෙම රඟනවනම් ගොන්නු වගේ මේ තරම් බුද්ධිමත් දෙමව්පියන් හැසිරෙන විදිහ හරිම නිහතමාණි සහ වැදගත්♥😊

    • @catpet1089
      @catpet1089 2 ปีที่แล้ว +2

      මේ සිද්දියට සාරංග දිනක්ෂි ගැවුනේ කෙහාමද කියල කල්පනා කරන මම.කුනු හිත හදාගත්තනමි මොකද.උන් දෙන්නා ලමය පෙන්නුවනම් ඒකටත් බනිනව.අනේ මන්ද

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +7

    අනේ හොදයි දරැවො 6 දෙනාටමත් ඒ අමිමට ත් තාත්තට ත් උතුමි තිසරණ යේ පිහිට ලැබේවා!නිරෝගී භාවය ලැබේවා!!

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් මෙි දරැවන් සියලුදෙනාම රැකගතයුතුයි ලෝකයාගේම ආශිර්වාදය හැමදාම ප්‍රාර්ථනා කරන්න

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් දරුවො අම්මා පරිස්සම් කලාට තාත්තට පින් හැමදේම හොදිම් වෙනකම් දරාගත්තට 💞😘

  • @lokuyaddehigeindrani5606
    @lokuyaddehigeindrani5606 2 ปีที่แล้ว +4

    රෝහල් අධ්‍යක්ෂ , හා කළමනාකරතුමාත් කාර්‍යය මනඩලයටත් පිං නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @jagathjaga8006
    @jagathjaga8006 2 ปีที่แล้ว +7

    වාසනාවන්ත බවෙත් උපරිම වාසනාවන්ත යුවළ ....මොන තරම් පින්වන්තද මේ දෙදෙනාම.. උගත්කම, වාසනාවන්ත දරුවන් .....අනේ ඔයාල හැමෝමටම බුදුසරණයි ..පත්තිනි මෑණියන්ගේම පිහිටයි ...ආරක්ෂාවයි..නිදුක් නිරෝගී වේවා ..තවත් වාසනාව උතුරා යන අනාගතයක් ම වේවා ...පැටවුන් හය දෙනාම සියලු දෙවියන් රකිත්වා❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +1

    ඇත්තමයි හොඳ හොස්ටල් එකක් ඒ අයගේ සහයෝගය උදව් උපකාර ගොඩක් පිං වුටි පැටවුන් අම්මා තාත්තා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 ปีที่แล้ว +2

    දරුවන් දෙදෙනෙකු මෙලොවට බිහිවන විටදිලබාදුන්න, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා, අම්මා තාත්තා දරුවන්ට උපකාර දොස්තර වරුන් හෙදියන් සියලුම අයට, තෙරුවන් සරණයි ඔයාලාට

  • @luxiluxi687
    @luxiluxi687 2 ปีที่แล้ว +10

    මව පියා දරුවන්ට හැමොටම ජේසු පිහිටයි🙏❤❤.මේ සදහා කැප වු හැමදෙනාටම ජේසු පිහිටයි🙏🙏❤❤

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +1

    මවටත් පියාටත් පැටව් 6 දෙනාට සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා 🙏❤️🙏❤️🙏❤️ ඒ වගේම ඒ කේට්යක මුදලක් අය නොකර ඔබ කල ඒ මහගූ උපකාරයට ඇත්තවශයෙන්ම ගොඩක් දේවල් කියන්න පුළුවන් ඒත් මොනවත් නොකියා ඔබට ජය වේවා තෙරුන් සරණයි 🙏🙏🙏

  • @asanakasanath9430
    @asanakasanath9430 2 ปีที่แล้ว +2

    ලෝකේ වාසනවන්තම ගැහැනිය ඇයයි මෙවන් මව්වරු මේ ලෝකේ තව තවත් බිහිවේවා. මේ පැටව් ටිකයි දෙමව්පියන් දෙදෙනාටයි නිදුක් නීරෝගී වාසනවන්ත අනාගතයක් වේවා සියලු දෙවි පිහිටයි

  • @nilapiyangani2021
    @nilapiyangani2021 2 ปีที่แล้ว +1

    Nainvels රෝහලේ dokter වරුන්ටත් කාර්‍ය මන්ඩලයටත් ගොඩාක් පින් .ඒතරුන දෙමාපියනට ත් බුදු සරණින් දෙවි රැකවරනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා දරු පැටවුන් ටිකටත් සියලුම දෙවි රැක වරන ලැබේවා .

  • @sanjanaravindu82
    @sanjanaravindu82 2 ปีที่แล้ว +9

    software engineers ල තමයි මේ ලෝකෙ වෙනස් කරන්නේ 🤣😊

  • @gvggfggg4432
    @gvggfggg4432 2 ปีที่แล้ว +7

    රෝහල්කාර්ය මන්ඩලයටත් පිංවන්ත දෙමවුපියන් දෙදෙනාටත් දරැපැටවු හයදෙනාටත් සම්මාසම්බුසු සරණයි

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 2 ปีที่แล้ว +30

    අපේ දේ රැකගන අලුත් අරගන. Tv දෙරන🇱🇰🌾❤🙏 රටට ආදරෙයි වගේ පෙන්නන feke midia අතර මගේ රටට මගේ ජාතීයට සැබවින්ම ආදරේ දෙරන.ආදරෙයි පුන්චී පැටවුන්ට බුදු සරනයි.එක දෙරනයි.දෙරනටම එකයි.love you tv දෙරන🇱🇰🌾❤🙏

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 2 ปีที่แล้ว +1

    ඇත්තටම වෛද්‍ය තුමන්ලා ඇතුළු සියළුම එම රෝහල් කාර්ය මඩුල්ලටත් මේ සදහා දායක වුණු සියළුම දෙනාට ගොඩක් පින් තමයි කියන්න තියෙන්නේ. මේ දෙමාපියන්ට සක්තියක් තිබුනත් මේ රන් පැටව් ටික රැකබලා ගන්න සුර සැප විදින සුරලෝකේ ජිවත් වෙන සල්ලි උඩ බඩපිනුම් ගහන සියල්ලන්ගේ දෙඇස් මොවුන්ට උදව් කරන්නට විවර වේවා. මවටත් පුංචි මල් කැකුළු ටිකටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා දළදා සමිදු පිහිටෙන්!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️

  • @mathuratadammika9399
    @mathuratadammika9399 2 ปีที่แล้ว +8

    උතුම් දළදා සමිදු පිහිටයි පැටියෝ ටිකට සහ මවුපිය දෙපලට

    • @sumudukumari4695
      @sumudukumari4695 10 หลายเดือนก่อน +1

      බුදු සරණයි බබාට සහ දෙමාපියන්ට සහ ගොඩාක් පින් hospital කාර්ය මණ්ඩලයට 🙏❤️

  • @ruwanthimira3634
    @ruwanthimira3634 2 ปีที่แล้ว +23

    අනෙහ් තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබේවා !! 😍❤️

  • @thushanthikoralage489
    @thushanthikoralage489 10 หลายเดือนก่อน +7

    නයින්වෙල්ස් රෝහල් අධ්‍යක්ෂකතුමා ඇතුලු කාර්‍යමණ්ඩලය මුලු රටේම ගෞරවයට පාත්‍රවුනා.....🙏🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 2 ปีที่แล้ว +1

    අනේ හරි ආසයි දකින්න අහන්න ලැබීමත් සතුටුයි. ලංකාවේ උන්නනම් යනව බබාලව බලන්න සතියකට හරි උදව් වෙන්න. තෙරුවන් සරණයි සිය පව්ලටම.

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️,,ආදරේ හිතෙනවා ,නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා 🙏❤️

  • @kanthikumari471
    @kanthikumari471 2 ปีที่แล้ว +1

    සියලුම දෙනාට සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා බුදුසරණයි

  • @rajakaruna4825
    @rajakaruna4825 2 ปีที่แล้ว

    අනේ එ.දරැවත් හා අමිමාව.හොදට බලා .ගත්තට රොහලේ සිටින .දොස්තරවරැන්ට.හා.ඒ.වෙනුවෙන් සයොගය දුන්න සියලු දෙනාට ගොඩක් පිං ගොඩක් ස්තුතියි බුදුසරණයි මම අබුඩාබි සිට

  • @surangajayalal3438
    @surangajayalal3438 2 ปีที่แล้ว +3

    බොහොම පින් රෝහල් කාර්ය මණ්ඩලය ඇතුළු සහයෝගය දුන් සියලුම දෙනාට තුනුරුවන් සරණයි 🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා අම්මා තත්තා ඇතුළු දරුවන් හැමෝටම ඩොක්ටර් ඇතුළු කර්ය මණ්ඩලේ හැමෝටම විශ්වයේ දෙව්යෝ රැක දේව බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි ❤❤❤❤❤❤

  • @user-kp5jz3xc4p
    @user-kp5jz3xc4p 2 ปีที่แล้ว +7

    💙අනෙ තෙරැවන් සරණයි චුටි බබාල හය දෙනාටම...🙏💙🌼

  • @lathakwt8132
    @lathakwt8132 2 ปีที่แล้ว +1

    දළදා සාමිදු පිහිටයි එ පුංචි පැටියො ටිකකට සහ අම්මාටයි තාත්තා ට යි

  • @thesword2621
    @thesword2621 2 ปีที่แล้ว +2

    ලොකුවෙනකොට බබාලගෙ වැඩ බලමුකෝ........ තෙරුවන් සරනයි හැමෝටම ❤️

  • @kehanachamodi5423
    @kehanachamodi5423 2 ปีที่แล้ว +1

    අනේ මට බබාලා 3ක්‌ ඉන්නවා. අමාරුයි තමයි ඒත් ලොකු කර ගත්තහම 👍👍👍👍👍👍. බුදුසරණයි ජේසු පිහිටයි මුළු පව්ලට ම.

  • @kanthive9451
    @kanthive9451 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අම්මටත් තාත්තටත් පුංචි පැටවුන්ටත්, ඒ වගේම මිහිපිට දෙවිවරු අධ්‍යක්ෂක තුමා ඇතුලු කාර්යය මණ්ඩලයට ගොඩාක් පින්, අපේ රටට වාසනාවක් දරැ සම්පතක් ❤

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +10

    චූටි පැටව් ඔක්කොටම බුදුසරණයි අනේ පරිස්සමිම් ඉන්න 🖤❤️

  • @suranjikasuranjika428
    @suranjikasuranjika428 2 ปีที่แล้ว +2

    බුදු සරණයි අම්මටයි තාත්තටයි පැටවුන් හය දෙනාටත් ....නිදුක් නිරෝගී වේවා ...

  • @namawardanad.m9011
    @namawardanad.m9011 2 ปีที่แล้ว +1

    දෙමාපියන් ටත් වෛද්‍ය හෙද කාර්‍ය මණ්ඩලය ටත් තෙරුවන්සරණයි දෙවිපිහිටයි සුබඅනාගතයක් වේවා

  • @asdzxc9941
    @asdzxc9941 2 ปีที่แล้ว +4

    ඩෙක්ටර්ස්ලටත් නෙස්නෙනාලටත් සියලුමා දෙනාට බුදුන්ගේ සරණයි දෙව්යාන්ගො පිහිටයි 🌷❤️🙏🌷❤️🙏❤️🌷🙏❤️🌷🙏

  • @malanisilva1888
    @malanisilva1888 2 ปีที่แล้ว

    මිහිපිට සිටින දෙවිවරුන් ඔබයි මුදලට වඩා මෙවන් දෙයකදි මනුෂ්‍යත්වය ඉදිරියට ගෙන ආපු සියලු දෙනාට සියලු දෙවියන් ගේ පිහිට ලැබේවා

  • @twentyabc2751
    @twentyabc2751 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරනයි සියලුම දෙනාට🤗🤗🤗🤗🤗🤗

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 ปีที่แล้ว +2

    ඔබලා සියලුම දෙනාට බුදු සරණයි පරිස්සමෙන් ගොඩක් සතුයි අපේ වේද කාර්ය මණ්ඩලය ට

  • @anuashinsana6141
    @anuashinsana6141 2 ปีที่แล้ว +2

    බුදු සරණයි .පැටිව් ටිකට ....🙏🙏🙏නයින්වේල්ස් රෝහලට හද පිරි උත්තමාචාරය 🙏🙏🙏

  • @user-tl9ic6yr9i
    @user-tl9ic6yr9i 2 ปีที่แล้ว +17

    අනෙ හරිම ලස්සනයි

  • @dreamflex9770
    @dreamflex9770 2 ปีที่แล้ว +8

    😂 ඊළඟ සය නිවුන් දරු උපතේ තාත්තා හසිත අයියා තමයි 😆😂🤪

  • @udanthaayomal568
    @udanthaayomal568 2 ปีที่แล้ว +2

    වචනෙන් කියන්න බැරි පිනක් ...එච්චර ලොකු ගානක් අය කරගන්නේ නැති නම්❤️ රජයේ රෝහල් වල ඉන්න කාර්‍යමණ්ඩලය මේ වගේ කාර්‍යමණ්ඩලයක් ආදර්ශයට ගත්තනම් වටිනව රජයේ කියන උෂ්ණය ඇගට ගන්නේ නැතුව.

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +5

    6 දෙනාම එකට හදන්න ගියාම තමා තරු පේන්නේ .....❤️

  • @TarushiTarushi-e2m
    @TarushiTarushi-e2m 4 หลายเดือนก่อน

    මුලු පවුලම හැමදාම සියලු දෙවියො රකිවා,තුණුරුවණෙ සරණ පිහිට සැමදා ලැබේවා!❤❤❤❤❤❤❤

  • @sahanioshadhi5690
    @sahanioshadhi5690 2 ปีที่แล้ว

    කවුද අනේ මේවා unlike කරන්නේ 🙄 කොච්චර වාසනාවන්ත පවුලක්ද 😍❤️ බුදුසරණයි ❣️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +1

    වෛද්‍ය කාර්ය මණ්ඩලය හා රෝහල් කාර්ය මණ්ඩලයට මේ කර්තව්‍ය සඳහා සහභාගී වූ සියලු දෙනාටම හා දෙමව්පිය දෙන්නා ඇතුළු දරුවන් සය දෙනාට තෙරුවන් සරණයි!!!
    doctor tiran කියන්නේ මට නම් දෙවිකෙනෙක්

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว

    දරුවන්ගේ ආදරණී ය මව ට පියාට උතුම් තිසරණේ සරණයි රුපියල් වලට දරුවන් ට විෂ පොවන මිනිස්සු න් අතර උතුම් මහත්මයෙක් උන ඔබ තුමා කෝ ටියක මිල අත්හරින්න ස්තුතියි ගොඩක් පිං සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 2 ปีที่แล้ว +4

    චූටි පැටව් ටික අම්මා ට බුදු සරණයි ❤️❤️❤️🙏🙏🙏

  • @piumipiumi8919
    @piumipiumi8919 2 ปีที่แล้ว +1

    වාසනා වන්තයි ඒ අම්මයි තාත්තයි.උතුම් මා පිය පදවිය උදෙසා සසරේ ගොඩක් පිං කල දෙදෙනෙක්. තෙරුවන් සරනයි.පුංචි පැටවුන්ටත් මා පිය දෙදෙනාටත්.කැපවූ සියලු දෙනාටත්💗💗💗

  • @ranisriya8369
    @ranisriya8369 2 ปีที่แล้ว +1

    රෝහලේ කාර්ය මණ්ඩලයට ගොඩක් පින්

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 2 ปีที่แล้ว

    බුදු සරණයි පවුලේ පැටවුන් හයදෙනාට
    මව් පියන්ට රැක බලාගෙන ඉන්න
    ඩොක්ටර්ල නර්ස්ටත් අනිත් සේවක
    පිරිසටත් බුදු සරණයි දීර්ඝායුසම ලැබේවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +1

    මෙම කටයුතුවලට සහාය වු සියලු දෙනට සුවසෙත වේවා ...

  • @rasicarasica8383
    @rasicarasica8383 2 ปีที่แล้ว +1

    බුදු සරනයි සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලබේවා සත්පත්තිනි මෑණියන්ගේ පිහිට දරුවන්ටත් අම්මට තාත්තටත්

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 2 ปีที่แล้ว

    නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා දුකින් මිදේවා බුදුසරණයි දරු පැටවු හයදෙනටම ඒ වගේම අම්මා අප්පච්චි මේ හමොක් දෙවියන් රකිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @armadushika9152
    @armadushika9152 2 ปีที่แล้ว

    සියලුම දෙනාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා හැමදාමත් සතුටින් ගොඩාක් ආදරෙන් පරිස්සමෙන් ඉන්න

  • @shashinisewwandi2121
    @shashinisewwandi2121 2 ปีที่แล้ว

    චූටි පැටවුන්ට සහ ආදරණීය දෙමාපියන් සහ ඔව්න්ට ශක්තියක් වුණු රෝහල් කාර්ය මණ්ඩලය බුදු සරණයී

  • @isuru228
    @isuru228 2 ปีที่แล้ว

    අම්මා තමයි ලොකේ උතුම්ම කෙනා බුදුසරණයි

  • @sumududulanga1099
    @sumududulanga1099 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ❤️