ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම සුදත්ත මමත් ඔයාලා එක්ක tour එක ආවා වගේ දැනුනා, ඔයාල හරිම වාසනාවන්තයි, හදවතින්ම සුභ පතනවා 🎉බුදු සරණයි!!!
ඔව් මේක හරිම ලස්සනම සංචාරයක්. ලංකාවෙ අය වැඩිය නොදන්න රටවල් සහ නගර හරහා හිතාගන්න බැරි අත්දැකීම් ගොඩාක්. හරිම සතුටුයි අපිට මෙහම ලස්සන කමෙන්ට් දකින කොට.
මම ඇස් පිය නොහෙලා බැලුවා. මම ඇස් පිය නොහෙලා බැලුවා . හරිම සතුටුයි අයියේ. වීඩියෝ එක හරිම ලස්සනයි. ලෝකය ගැන දැණුම සතුට විනෝදය රසය එකට කැටි කර ගෙනෙන එකම චැනල් එක ඔබගේ චැනල් එක පමනයි. එහෙනම් දරු තිදෙනාත් ඇතුලුව ඔබ දෙදෙනාටද දීර්ඝායු පතමි. ස්තූති. 💖💖🌺🌺✨✨👍👍✔✔
බොහොම ස්තූතියි සුදන්තක අයියේ ..අපි ඇසින් නොදැකපු තැන් මේ තරම් රහට විග්රහ කරලා පෙන්නනවට...❤❤❤
නැවත වරක් අපිව ලොකේ වටේ එක්කරගෙන යනවට බොහොම ස්තුතියි 🙏❤
අම්මෝ සර් ආසාවෙන් බලනවා බලාගෙන හිටියේ මේක දානකල් ❤❤❤❤
ස්තුතියි ඔබට, අප වෙනුවෙන් ලෝකය පෙන්වීම ගැන. පරිස්සමින් යන්න
නැවතත් සුපුරුදු ගමන් යන ඔබදෙපලට සුභ පැතුම් ....හරිම ආසයි.....politics එපා....අපට ලෝකය පෙන්නන්න....
සම්මානයක් දෙන්න වටින කෙනෙක් 👍ලෝක වටේම පෙන්නනවා වගේම ..කියලත් දෙනවා..හැමදේම..👍👍
හරිම සතුටුයි අලුත් ටුවර් එකක් පටන්ගත්තට .. නිම වනතුරැ බලන් ඉන්නවා හරිම ආසාවෙන්..ඔබලාට සුභ ගමන්❤❤❤❤❤
සර්ට පින් සිද්ද වෙන්න සර් වගේ අපටත් ලෝකය වටේම යන්න වාසනව ලැබෙයි දවසකආදරෙයි සර්.💪❤❤👑️
සුදන්තක මහත්තයා මම ඔයාගේ වීඩියෝ බලලා ලොකු රසවින්දනයක් ලබනවා මාත් හරිම ආසා කෙනෙක් කොහේ හරි ලස්සන රටක් බලන්න යන්න ඒත් ඒ වාසනාව නැහැ මම ඉයාගෙන් අගය කරන දෙයක් තියෙනවා කොහේ ගියත් තමගෙ wife ව දාලා යන්නෙ නැහැ එයාවත් ඉස්සර කරගෙන තමයි යන්නෙ ඒක මගෙ හිත හරියට පැහැදීමක් ඇතිකරපු දෙයක් තෙරුවණ් සරනයි දෙන්නටම
මමත් ඉන්නෙ රොමේනියාවේ මටනම් ඇත්තටම ගොඩක් හොද රටක් ❤ 🇹🇩 තව අවුරුදු 4ක් 5ක් යනකොට යුරෝපයේ ගොඩක් හොද තැනකට එයි මේ රට. සුදන්තක අංකල්ගෙ video බැලුවේ ලංකාවෙ ඉන්න කාලෙ ඉදන් ඉක්මනට රුමේනියාවට එන්න කියුවනෙ . දැන් මං අවුරුදු 2ක් වෙනව රොමේනියාවට ඇවිල්ල ❤❤ ජයවේවා .
ඔයාගේ Videos හැමදාම බලනවා. europe වලට ආස හිතුනෙත් මේ video බලලා කවදාහරි අනිවාර්යයෙන්ම යනවා.. ❤❤ ඔයාගේ බලපු පලවෙනි video එක ඉතාලිය ට බෝඩර් පැන්න එක...
නැවතත් අපව සංචාරයේ එක්කගෙන යනවාට ඔයාලා දෙන්නටම බොහොම ස්තුතිය ❤❤👍👍👍ජයවේවා ✌️දෙවි පිහිටයි
හරිම ලස්සනයි මේ ගමන වීඩියෝ එක. විශේෂයෙන් වාහනේ ඉස්සරහ බලාගෙන අපිම යනව වගේ හැගීමක් එනව
ආදරණීය මිතුරනේ, රටේ වත්මන් නායකයාට හා අගමැතිනියට ප්‍රසිද්ධියේ මඩ ගසන සජිත් ප්‍රේමදාසගේ අණට අනුව ක්‍රියාත්මක වන Sanju Vlog TH-cam නාලිකාව වහාම රිපොට් කර සහයෝගය දක්වන්න.💥🔥
අනිවාර්යයෙන් ❤❤❤
Ok
Reported👍
ඔය දෙන්නගෙ couple travel vlog තමයි set වෙන්නෙ
අපි ලෝකේ වටේ එක්කගන යනවට ඔබට ගොඩක් පින්.. තුති.. නියමයි. සතුටුයි..... 👍👍👍❤️🙏🙏🙏
ගොඩක් අසව්න් බලන්නෙ අයියෙ video එක ඉදිරියට ගොඩක් ලස්සන video බලන්න අපි මගබලන් ඉන්නෙ .ඔයල 2 සන්චරයට හදවතින් අසිර්වද කරනව ගොඩක් ස්තුතිය ....ජ්සු පිහිටයි බුදු සරනඉ ❤
ජීවිතේ විදින මිනිස්සු .හැමෝටම මේ වගේ ජීවිතේ විදින්න ,සංචාරය කරන්න ලැබේවා
මේ සැරේ චන්දේ එනකන් බලන් හිටියා වගේ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ.
මාමත් රැමේනියා ඉන්නෙ,ඔයාගෙ විඩියෝ බලලා තමයි ආසාව ඇති උණේ .ආදරෙයි සුදන්තක අයියේ❤❤❤❤❤
ලෝකෙ මෙි වගේ කියල මම දැන ගත්තේ ඹයා ගෙන් සහෝදරයා ..මට මම ගැන දුක හිතුණා ..බුදු සරනයි ඔයා ගෙසිය පවුල ටම..පරිස්සමෙන් හොදේ ...
හරිම සතුටුයි සුදන්තක මාමේ...සෑහෙන කාලෙකින් ඉස්සර වගේ අපිට ලස්සන විඩියෝ ගේනවට❤❤❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි අයියා මේ අලුත් අත්දැකීම් දැකගන්න ලැබීම ගැන .. දිගටම රැඳී ඉන්නවා ...❤❤❤
රුමේනියාවෙ ඩ්රැකියුලා සංකල්පය ඒහා බැදුනු රසකතා දැනගන්න ආසයි.ඒ මාලිගාවට ගියොත් තොරතුරු දාන්න.තෙරුවන් සරණයි🙏❤️
Mee videos thama oya hodatama karanne eewa godak lassanayi. Ara dheshapalana eewata wadhaa. ? Eewath hodayi. Meewa godak lassanayi ❤
ලස්සන ටුවර් එකක්.. අපිත් සජීවීව ගෙනිච්චා වගේ.. ස්තුතියි සුදන්තක මහත්තයා .. පරිස්සමෙන් . දෙන්නටම බුදු සරණයි ..
ප්‍රවේසමෙන් රිය පදවන්න.තෙරුවන්සරනයි
අමිිමෝ කාලෙකින් ආදරෙයි අයියා නියමයි ජය වෙිවා ...💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💚💜️🧡💙👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි tour එකක් බලන්න පුළුවන් වෙයි.🔥👍
Wow niyamai mama maga balaganamai hitiya dasafalana video balala afa wala hitiya tank so much sir good luck
දිගටම වීඩියෝ දාන්න. ඉස්සර වගේ ❤
ඔයා අපිට ලොකූ ආසාවක් ඇති කරනව යුරෝපෙට එන්න ඒ විතරක් නෙමෙයි ලොකූ දැනුමකුත් දෙනව. මම හිතන්නෙ ඔයාගෙ වීඩියෝ බලන ඕනම කෙනෙක් පලවෙනි වතාවට යුරෝපෙට ආවත් එයාලට ආගන්තුක බවක් දැනෙන එකක් නැති වෙයි ❤ඔයාගෙ වීඩියෝ අපි හරිම ආසාවෙන් බලන්නේ ඊලග කොටසත් ඉක්මනින්ම දෙන්න 😊
අයියේ ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා රටවල් ගැනත් දැන් ගොඩක් අධ්‍යනයක් තියෙනවා
Mama obathumage balanna Asama loke wate sudanthaka channel eka thamai...ikmanin elanga video ekath aran enna..obathumatath lanki akkatath theruwan saranai!
Eastern europe පුලුවන් දවසක යන්න latvia estonia lithuania එහෙම බලලා එන්න ❤️❤️
සහෝ සුදා ඉක්මනට ඊලග කොටස. Tks best rgds bro have a bon voyage.
දැන් වීඩියෝ සෙට් එකක බලන්න පුලුවන් ❤
Nice as usual❤❤❤❤ Pls try to upload weekly if you have enough time. I am waiting for u both.
ශ්රීසියෙ videos ගොඩක් බලන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා 😍❤
ලන්කි අක්කනම් හිනා උනගමන් ඉන්නේ.. ආසම චරිතයක් . පරිස්සමෙන් ඔයලා. ජේසු පිහිටයි
GOOD JOB. WISH BOTH OF YOU ALL THE VERY BEST.🎉🎉❤❤
සුපිරි සංචාරයකට සුභ පැතුම්❤👍👍
තාම රුමේනියාවෙද. එහේ සිටද වීඩියෝ එක දැම්මෙ. සුපිරියි 👍 සුභ ගමන්❤
ලස්සනයි, ස්තුතියි ඔබ දෙපළට..🎉
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ලස්සන වීඩියෝ එකක් දුන්නට ❤
සුපිරි ❤😋
මාත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ නැගෙනහිර යුරෝපයේ අප්‍රසිද්ධ රටවල් වල ලස්සන බලන්න යුක්රේනයත් හොදින් තිබුනනම් ඔහොම්මම එහෙත් ගිහින් එන්න තිබුනා 😢
Thank you so much for sharing your experience with us I never miss your videos ❤
ඇත්තටම ඔබ තුමන්ලා හරි වාසනාවන්තයි.බුදුසරනයි
යුරෝපා රටවල් වල රැකියා ලබා දෙන ඔබේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන් නැත්ද?
Mama godak ratawal wala visthara dana gaththa Sudanthaka ayya gen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Wow ඒ වීඩියෝ එකේ ලස්සණ 😍😍😍
හම්මෝ ඇති යාන්තම්.. uncle is back to the track 😄🤩
නියමයි අයියේ...❤️❤️❤️👌කාලෙකින් නේද....හරිම සතුටුයි.!!❤️❤️අර රුමේනියා බෝඩර් එකේ ඒ Officer මොනවද ඇහැව්වේ...ඒ විස්තරත් ටිකක් අයියා කිව්වනම් ගොඩක් වටිනවා...🙏🙏❤️ඉලග Videos එනකම් බලන් ඉන්නවා......🙏❤️❤️G"Bless you all🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි... ඉක්මනින් ඊ ලඟ වීඩියෝ
සුදන්ත සහෝදරයා, හිරැණිගේ දරැවෝ ගැන දැනගන්න ඔනා, මට ඒ පුතා ගැන, අර චුටි දුව ගැන නිතරම මතක් වෙනවා, ඒ දෙන්නනේ හිරැණිගේ විඩියෝවල වැඩියම හිටියේ.
ඔව් ගොඩාක් අය මේක අහනවා. ඒත් වත්මන් තත්වය ඉතාම තද පෞද්ගලික හේතු මත බාහිරව ජනගත වෙනවට ඒ පවුලේ අය අකමැති බවක් පේන්නෙ. මම පවුලේ හිතවතෙක් ලෙස දන්න සියල්ල අපි අතරේ හැර පිටට දීම සුදුසු නැති බව මමත් හිතනවා. නඩුව තාම යනවා. දරුවන් ආරක්ෂිතව ඉන්නවා ෆින්ලන්තය හොඳ රටක් නිසා. තිලක්ට නිදහස් ජීවිතයකට එන්න තව දිගු කලක් යනවා. දැනට කියන්න පුළුවන් එපමණයි. ස්තූතියි ඔබට හිරුනි සහ දරුවන් ගැන විමසුවට.
ඔයා ග්රිසියේ වීඩියෝ දානකන් ආසාවෙන් ඉන්නේ ඉක්මනින් ඕනේ ඈ ❤❤❤
ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
අහනව අහනව ඉවරයක් නෑ ඕක
Malli oyama gihin balanna balala widinna e sundarathwe
@@CeylonBoy4643 පුලුවන් නම් යනවා බැරි හින්ද නේ විඩියෝ එකක් ඉල්ලන්නේ
Video ekak demmata thank you
You are very lucky
ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤❤❤❤❤
රුමේනියාවේ ගම්මාන හරිම ලස්සණයි.ඒවත් බලමු නේද
ඔයාලා රැමෙනියාවෙ Brasov නගරයට කවදද එන්නෙ...වැඩ සටහනට එක්වන්න ආසයි මොකද මම රැමෙනියාවට ආවෙ ඔබතුමා ගෙ වැඩසටහන් බලලා.. ස්තූතියි.
❤❤❤ good video 🎉🎉🎉
බොහෝම ස්තූතියි .
Harima. lassanai harima. asai oyala godak luckylabana. Atthmwdi hari anna. balanawa. oya wage. Ratawal balanna ❤❤❤
අන්න...නෙතුකි අක්කි තනියම vlog කරනවා ගෙදර.... 😂❤
ඔන්න ඉතින් එක වැලට වීඩියෝ ඕනේ අයියෙ❤
අනේ සුදන්ත අන්කල් මොනවද ඕන documents බෝඩස් පාස් කරද්දි.? ඔයාලට බුදු සරනයි ජෙසු පිහිටයි ❤❤
පාස්පෝට් එක සහ අදාල රටවල් සඳහා වළංගු වීසාවක් හෝ රෙසිඩන්ස් පර්මිට් එකක් ඕන වෙනවා.
බොහොම ස්තූතී. බුදු සරනයි ඔයාලට. 🎉❤ මම හැම video එකක්ම බලනවා ඔයාලගේ.😊 මම ඉන්නෙත් රොමේනියාව. සතුටුන් ඉන්නනන ❤❤
තවම ගමනෙද.. ? දෙශපාලනෙ අස්සෙ ගමනත් යනව නෙ.. 👍😁❤️❤️ලංකිගෙත්.. පුරුදු හිනාව තියනව.. සුභ ගමන් දෙන්නටම.. 🧭🧭🧭🧭🧭.
මෙහෙත්.. අබූඩාබි ඩුබායි පාරෙ.. බර වාහන වලට වෙන් කරල තියනව .අනික් ලයින් වලට යන්න බෑ ඒ අයට.. 👍. යුක්රෙන් පැත්තට යන්න එපා.. මිසයිල වදීවී... 😅😅
Oyala hare lucky aiye paressamen yanna budusaranai
ඔන්න අද අපි බලාපොරොත්තු වු විදිහෙන්ම චන්ද ප්‍රතිපල ලැබෙනවා
කාර් බොනටි එක පේනව ටිකක් උස්සන්න.Thank you දෙන්නටම.
aa den digatma video set ekak enawaa.. superi.
අයියෙ මාත් ඔය මුද්දර සමාජෙ හිටියා අපි නම් සල්ලි ගෙවලා මුද්දර තැපෑලෙන් ගෙන්නා ගත්තෙ, ත්‍රිකෝන මුද්දර ත් තිබුනා ඒකෙ....
මමත් කුඩාකාලයේ කදානෙ පිනිබිදු කලා කවයෙන් මුද්දර ගෙන්වාගත්තා. නිව්ටන් ගුනසේකර නේද ඒ කවය ආරම්භ කලේ? මටත් මතකයි හන්ගේරියා මුද්දරවල මැගයාර් පෝස්ටා කියල තියෙනව.
වීඩියෝ එක ඉවරවෙනවා තේරුනෙත් නෑ. ❤❤
Very beautiful area, l appreciate you,
හරිම ලස්සනයි 🎉🎉🎉🎉
වටින විඩියෝ පෙළක්.
රුමේනියාවේ නැවතුනු හෝටලෙන් කන්නේ නැත්තේ මොකද. හේතුවක් තියේද.
Europe is so compact with countries close together that it’s possible to visit four different countries in a single day that's awsome.I live in canada..it takes 5 hours flying to visit your next province meantime different timezone
හරිම ලස්සනයි සර් ❤
බෝල්ටික් දේශයට චාරිකාවක් යන්නේ නැතිද?
Aapahu traveling start karapu ekanam maruuu 🥰🥰🥰🥰
Aiye mama chef kenek ..maldives inne dn..mata romania hari hungary wage apply karana vidiya dana ganna puluwanda....loku help ekak..
කෝ දැන් වෙනද වගේ වීඩියෝ දාන්නෙ නෑනෙ.නිතරම චැනල් එක පැත්තෙ ඇවිත් යනෝ වීඩියෝ තීද කියල බලන්න්😢❤
සුබ පැතූමි
සුදන්තක අයියෙ. රුමේනියා ප්‍රොසස් එකේ අපේ පර්මිට් එනකම් දවසින් දවස අවුරුද්දකට වැඩිය බලන් ඉඳල පර්මිට් ආවා දැන් මාස එකහමාරක් වෙනව තාම SE Number දුන්නෙ නෑ ඔෆිස් එකෙන්. මොකක්ද අයියෙ හැමදාම පස්සෙන් පන්න පන්න අහන්න ඕනනෙ හැමදේම. පොඩ්ඩක් පරන අය ගැන හොයල බලන්න අලුත් අයටත් නම්බර් දීල. අපේ තාම නෑ. ඔයා කෝල් ආන්සර් කරන්නෙත් නෑ.
ඊළග videos ikmanin denna api asawen inne balanna❤
නියමයි.
රුමේනියාව දැන් සෙනගන් රටක්ද..?
කොහෙ ගියත් ඔයාට බියර් එකක් වරදින්නෙ නෑ නේද
අයියේ අපි යුරෝපයේ රටකින් තව රටකට ගියාම සීල් එකක් පාස්පොට් එකට ගහගන්න විදිය ඔයා කියා දුන්න වීඩියෝ එක මම බැලුවා මට ඒ විඩියෝ එකේ ලින්ක් එකක් දෙන්න පුලුවන් ද නැත්නම් මම සීල් එකක් ගහන්නවනම් මොකක්ද කරන්න ඕන
Wow,patta...👌👌
Podi kale Kandane hitapu mama.. ❤❤❤
Bonjour brother , vous ne travaillez pas ? Comment visiter les pays ?
ඇත්තටම සුදත්ත මමත් ඔයාලා එක්ක tour එක ආවා වගේ දැනුනා, ඔයාල හරිම වාසනාවන්තයි, හදවතින්ම සුභ පතනවා 🎉බුදු සරණයි!!!
ඔව් මේක හරිම ලස්සනම සංචාරයක්. ලංකාවෙ අය වැඩිය නොදන්න රටවල් සහ නගර හරහා හිතාගන්න බැරි අත්දැකීම් ගොඩාක්. හරිම සතුටුයි අපිට මෙහම ලස්සන කමෙන්ට් දකින කොට.
මම ඇස් පිය නොහෙලා බැලුවා. මම ඇස් පිය නොහෙලා බැලුවා . හරිම සතුටුයි අයියේ. වීඩියෝ එක හරිම ලස්සනයි. ලෝකය ගැන දැණුම සතුට විනෝදය රසය එකට කැටි කර ගෙනෙන එකම චැනල් එක ඔබගේ චැනල් එක පමනයි. එහෙනම් දරු තිදෙනාත් ඇතුලුව ඔබ දෙදෙනාටද දීර්ඝායු පතමි. ස්තූති. 💖💖🌺🌺✨✨👍👍✔✔
බොහොම ස්තූතියි සුදන්තක අයියේ ..අපි ඇසින් නොදැකපු තැන් මේ තරම් රහට විග්රහ කරලා පෙන්නනවට...❤❤❤
නැවත වරක් අපිව ලොකේ වටේ එක්කරගෙන යනවට බොහොම ස්තුතියි 🙏❤
අම්මෝ සර් ආසාවෙන් බලනවා බලාගෙන හිටියේ මේක දානකල් ❤❤❤❤
ස්තුතියි ඔබට, අප වෙනුවෙන් ලෝකය පෙන්වීම ගැන. පරිස්සමින් යන්න
නැවතත් සුපුරුදු ගමන් යන ඔබදෙපලට සුභ පැතුම් ....හරිම ආසයි.....politics එපා....අපට ලෝකය පෙන්නන්න....
සම්මානයක් දෙන්න වටින කෙනෙක් 👍ලෝක වටේම පෙන්නනවා වගේම ..කියලත් දෙනවා..හැමදේම..👍👍
හරිම සතුටුයි අලුත් ටුවර් එකක් පටන්ගත්තට .. නිම වනතුරැ බලන් ඉන්නවා හරිම ආසාවෙන්..ඔබලාට සුභ ගමන්❤❤❤❤❤
සර්ට පින් සිද්ද වෙන්න
සර් වගේ අපටත් ලෝකය වටේම යන්න වාසනව ලැබෙයි දවසක
ආදරෙයි සර්.💪❤❤👑️
සුදන්තක මහත්තයා මම ඔයාගේ වීඩියෝ බලලා ලොකු රසවින්දනයක් ලබනවා මාත් හරිම ආසා කෙනෙක් කොහේ හරි ලස්සන රටක් බලන්න යන්න ඒත් ඒ වාසනාව නැහැ මම ඉයාගෙන් අගය කරන දෙයක් තියෙනවා කොහේ ගියත් තමගෙ wife ව දාලා යන්නෙ නැහැ එයාවත් ඉස්සර කරගෙන තමයි යන්නෙ ඒක මගෙ හිත හරියට පැහැදීමක් ඇතිකරපු දෙයක් තෙරුවණ් සරනයි දෙන්නටම
මමත් ඉන්නෙ රොමේනියාවේ මටනම් ඇත්තටම ගොඩක් හොද රටක් ❤ 🇹🇩 තව අවුරුදු 4ක් 5ක් යනකොට යුරෝපයේ ගොඩක් හොද තැනකට එයි මේ රට. සුදන්තක අංකල්ගෙ video බැලුවේ ලංකාවෙ ඉන්න කාලෙ ඉදන් ඉක්මනට රුමේනියාවට එන්න කියුවනෙ . දැන් මං අවුරුදු 2ක් වෙනව රොමේනියාවට ඇවිල්ල ❤❤ ජයවේවා .
ඔයාගේ Videos හැමදාම බලනවා. europe වලට ආස හිතුනෙත් මේ video බලලා කවදාහරි අනිවාර්යයෙන්ම යනවා.. ❤❤ ඔයාගේ බලපු පලවෙනි video එක ඉතාලිය ට බෝඩර් පැන්න එක...
නැවතත් අපව සංචාරයේ එක්කගෙන යනවාට ඔයාලා දෙන්නටම බොහොම ස්තුතිය ❤❤👍👍👍
ජයවේවා ✌️
දෙවි පිහිටයි
හරිම ලස්සනයි මේ ගමන වීඩියෝ එක. විශේෂයෙන් වාහනේ ඉස්සරහ බලාගෙන අපිම යනව වගේ හැගීමක් එනව
ආදරණීය මිතුරනේ, රටේ වත්මන් නායකයාට හා අගමැතිනියට ප්‍රසිද්ධියේ මඩ ගසන සජිත් ප්‍රේමදාසගේ අණට අනුව ක්‍රියාත්මක වන Sanju Vlog TH-cam නාලිකාව වහාම රිපොට් කර සහයෝගය දක්වන්න.
💥🔥
අනිවාර්යයෙන් ❤❤❤
Ok
Reported👍
ඔය දෙන්නගෙ couple travel vlog තමයි set වෙන්නෙ
අපි ලෝකේ වටේ එක්කගන යනවට ඔබට ගොඩක් පින්.. තුති.. නියමයි. සතුටුයි..... 👍👍👍❤️🙏🙏🙏
ගොඩක් අසව්න් බලන්නෙ අයියෙ video එක ඉදිරියට ගොඩක් ලස්සන video බලන්න අපි මගබලන් ඉන්නෙ .ඔයල 2 සන්චරයට හදවතින් අසිර්වද කරනව ගොඩක් ස්තුතිය ....ජ්සු පිහිටයි බුදු සරනඉ ❤
ජීවිතේ විදින මිනිස්සු .හැමෝටම මේ වගේ ජීවිතේ විදින්න ,සංචාරය කරන්න ලැබේවා
මේ සැරේ චන්දේ එනකන් බලන් හිටියා වගේ විඩියෝ එකක් දානකම් බලන් හිටියේ.
මාමත් රැමේනියා ඉන්නෙ,ඔයාගෙ විඩියෝ බලලා තමයි ආසාව ඇති උණේ .ආදරෙයි සුදන්තක අයියේ❤❤❤❤❤
ලෝකෙ මෙි වගේ කියල මම දැන ගත්තේ ඹයා ගෙන් සහෝදරයා ..මට මම ගැන දුක හිතුණා ..බුදු සරනයි ඔයා ගෙසිය පවුල ටම..පරිස්සමෙන් හොදේ ...
හරිම සතුටුයි සුදන්තක මාමේ...සෑහෙන කාලෙකින් ඉස්සර වගේ අපිට ලස්සන විඩියෝ ගේනවට❤❤❤❤
ඇත්තටම ගොඩක් සතුටුයි අයියා මේ අලුත් අත්දැකීම් දැකගන්න ලැබීම ගැන .. දිගටම රැඳී ඉන්නවා ...❤❤❤
රුමේනියාවෙ ඩ්රැකියුලා සංකල්පය ඒහා බැදුනු රසකතා දැනගන්න ආසයි.ඒ මාලිගාවට ගියොත් තොරතුරු දාන්න.තෙරුවන් සරණයි🙏❤️
Mee videos thama oya hodatama karanne eewa godak lassanayi. Ara dheshapalana eewata wadhaa. ? Eewath hodayi. Meewa godak lassanayi ❤
ලස්සන ටුවර් එකක්.. අපිත් සජීවීව ගෙනිච්චා වගේ.. ස්තුතියි සුදන්තක මහත්තයා .. පරිස්සමෙන් . දෙන්නටම බුදු සරණයි ..
ප්‍රවේසමෙන් රිය පදවන්න.තෙරුවන්සරනයි
අමිිමෝ කාලෙකින් ආදරෙයි අයියා නියමයි ජය වෙිවා ...💖💖💖💖💖💖💖💖💖💕💕💕💕💕💕💚💜️🧡💙👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐🇱🇰🇱🇰🇱🇰🇱🇰
සුපිරි tour එකක් බලන්න පුළුවන් වෙයි.🔥👍
Wow niyamai mama maga balaganamai hitiya dasafalana video balala afa wala hitiya tank so much sir good luck
දිගටම වීඩියෝ දාන්න. ඉස්සර වගේ ❤
ඔයා අපිට ලොකූ ආසාවක් ඇති කරනව යුරෝපෙට එන්න ඒ විතරක් නෙමෙයි ලොකූ දැනුමකුත් දෙනව. මම හිතන්නෙ ඔයාගෙ වීඩියෝ බලන ඕනම කෙනෙක් පලවෙනි වතාවට යුරෝපෙට ආවත් එයාලට ආගන්තුක බවක් දැනෙන එකක් නැති වෙයි ❤ඔයාගෙ වීඩියෝ අපි හරිම ආසාවෙන් බලන්නේ ඊලග කොටසත් ඉක්මනින්ම දෙන්න 😊
අයියේ ඔයාගේ වීඩියෝ ඔක්කොම බලනවා රටවල් ගැනත් දැන් ගොඩක් අධ්‍යනයක් තියෙනවා
Mama obathumage balanna Asama loke wate sudanthaka channel eka thamai...ikmanin elanga video ekath aran enna..obathumatath lanki akkatath theruwan saranai!
Eastern europe පුලුවන් දවසක යන්න latvia estonia lithuania එහෙම බලලා එන්න ❤️❤️
සහෝ සුදා ඉක්මනට ඊලග කොටස. Tks best rgds bro have a bon voyage.
දැන් වීඩියෝ සෙට් එකක බලන්න පුලුවන් ❤
Nice as usual❤❤❤❤
Pls try to upload weekly if you have enough time. I am waiting for u both.
ශ්රීසියෙ videos ගොඩක් බලන්න හරිම ආසාවෙන් බලන් ඉන්නවා 😍❤
ලන්කි අක්කනම් හිනා උනගමන් ඉන්නේ.. ආසම චරිතයක් . පරිස්සමෙන් ඔයලා. ජේසු පිහිටයි
GOOD JOB. WISH BOTH OF YOU ALL THE VERY BEST.🎉🎉❤❤
සුපිරි සංචාරයකට සුභ පැතුම්❤👍👍
තාම රුමේනියාවෙද. එහේ සිටද වීඩියෝ එක දැම්මෙ. සුපිරියි 👍 සුභ ගමන්❤
ලස්සනයි, ස්තුතියි ඔබ දෙපළට..🎉
තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි ලස්සන වීඩියෝ එකක් දුන්නට ❤
සුපිරි ❤😋
මාත් ආසාවෙන් බලාගෙන ඉන්නෙ නැගෙනහිර යුරෝපයේ අප්‍රසිද්ධ රටවල් වල ලස්සන බලන්න යුක්රේනයත් හොදින් තිබුනනම් ඔහොම්මම එහෙත් ගිහින් එන්න තිබුනා 😢
Thank you so much for sharing your experience with us I never miss your videos ❤
ඇත්තටම ඔබ තුමන්ලා හරි වාසනාවන්තයි.බුදුසරනයි
යුරෝපා රටවල් වල රැකියා ලබා දෙන ඔබේ වැඩසටහන දැන් ක්‍රියාත්මක වෙන් නැත්ද?
Mama godak ratawal wala visthara dana gaththa Sudanthaka ayya gen ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Wow ඒ වීඩියෝ එකේ ලස්සණ 😍😍😍
හම්මෝ ඇති යාන්තම්.. uncle is back to the track 😄🤩
නියමයි අයියේ...❤️❤️❤️👌
කාලෙකින් නේද....හරිම සතුටුයි.!!❤️❤️
අර රුමේනියා බෝඩර් එකේ ඒ Officer මොනවද ඇහැව්වේ...ඒ විස්තරත් ටිකක් අයියා කිව්වනම් ගොඩක් වටිනවා...🙏🙏❤️
ඉලග Videos එනකම් බලන් ඉන්නවා......🙏❤️❤️
G"Bless you all🙏🙏🙏❤️❤️❤️❤️
නියමයි... ඉක්මනින් ඊ ලඟ වීඩියෝ
සුදන්ත සහෝදරයා, හිරැණිගේ දරැවෝ ගැන දැනගන්න ඔනා, මට ඒ පුතා ගැන, අර චුටි දුව ගැන නිතරම මතක් වෙනවා, ඒ දෙන්නනේ හිරැණිගේ විඩියෝවල වැඩියම හිටියේ.
ඔව් ගොඩාක් අය මේක අහනවා. ඒත් වත්මන් තත්වය ඉතාම තද පෞද්ගලික හේතු මත බාහිරව ජනගත වෙනවට ඒ පවුලේ අය අකමැති බවක් පේන්නෙ. මම පවුලේ හිතවතෙක් ලෙස දන්න සියල්ල අපි අතරේ හැර පිටට දීම සුදුසු නැති බව මමත් හිතනවා. නඩුව තාම යනවා. දරුවන් ආරක්ෂිතව ඉන්නවා ෆින්ලන්තය හොඳ රටක් නිසා. තිලක්ට නිදහස් ජීවිතයකට එන්න තව දිගු කලක් යනවා. දැනට කියන්න පුළුවන් එපමණයි. ස්තූතියි ඔබට හිරුනි සහ දරුවන් ගැන විමසුවට.
ඔයා ග්රිසියේ වීඩියෝ දානකන් ආසාවෙන් ඉන්නේ ඉක්මනින් ඕනේ ඈ ❤❤❤
ස්පාඤ්ඤ රජ මාලිගාව ට ගිහින් විඩියෝ එකක් ඕන සංචාරක යන්ට යන්න පුලුවන් නේ මම තරමින් පුලුවන් 😊 අනේ ගියොත් අනිවාර්යයෙන්ම ගේන්න හරිද විඩීයෝ එකකුත් කරේ නෑනේ 😢 තව ස්පාඤ්ඤ රජ පවුල ගැන දැනගන්නත් ඕන ❤🎉
අහනව අහනව ඉවරයක් නෑ ඕක
Malli oyama gihin balanna balala widinna e sundarathwe
@@CeylonBoy4643 පුලුවන් නම් යනවා බැරි හින්ද නේ විඩියෝ එකක් ඉල්ලන්නේ
Video ekak demmata thank you
You are very lucky
ගොඩක් ස්තූති අය්යේ ❤❤❤❤❤❤❤❤
රුමේනියාවේ ගම්මාන හරිම ලස්සණයි.ඒවත් බලමු නේද
ඔයාලා රැමෙනියාවෙ Brasov නගරයට කවදද එන්නෙ...වැඩ සටහනට එක්වන්න ආසයි මොකද මම රැමෙනියාවට ආවෙ ඔබතුමා ගෙ වැඩසටහන් බලලා.. ස්තූතියි.
❤❤❤ good video 🎉🎉🎉
බොහෝම ස්තූතියි .
Harima. lassanai harima. asai oyala godak lucky
labana. Atthmwdi hari anna. balanawa. oya wage. Ratawal balanna ❤❤❤
අන්න...නෙතුකි අක්කි තනියම vlog කරනවා ගෙදර.... 😂❤
ඔන්න ඉතින් එක වැලට වීඩියෝ ඕනේ අයියෙ❤
අනේ සුදන්ත අන්කල් මොනවද ඕන documents බෝඩස් පාස් කරද්දි.?
ඔයාලට බුදු සරනයි ජෙසු පිහිටයි ❤❤
පාස්පෝට් එක සහ අදාල රටවල් සඳහා වළංගු වීසාවක් හෝ රෙසිඩන්ස් පර්මිට් එකක් ඕන වෙනවා.
බොහොම ස්තූතී. බුදු සරනයි ඔයාලට. 🎉❤ මම හැම video එකක්ම බලනවා ඔයාලගේ.😊 මම ඉන්නෙත් රොමේනියාව. සතුටුන් ඉන්නනන ❤❤
තවම ගමනෙද.. ?
දෙශපාලනෙ අස්සෙ ගමනත් යනව නෙ.. 👍😁❤️❤️
ලංකිගෙත්.. පුරුදු හිනාව තියනව.. සුභ ගමන් දෙන්නටම.. 🧭🧭🧭🧭🧭.
මෙහෙත්.. අබූඩාබි ඩුබායි පාරෙ.. බර වාහන වලට වෙන් කරල තියනව .අනික් ලයින් වලට යන්න බෑ ඒ අයට.. 👍.
යුක්රෙන් පැත්තට යන්න එපා.. මිසයිල වදීවී... 😅😅