ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිංහල සංගීතයේ කදුලු බින්දුව කිඋවත් හරි රුක්මණි දේවී
මගෙ ආසම ගායිකාව රුක්මණී දේවී ...මොන තරම් ලස්සන ගීතයක් ද.....ඒ වගේම කටහඬ ...ඔබ තුමාට ගොඩක් පින් ...බුදු සරනයි ...
Mea preama rajinee rarjawemarne thanekaradarla arehoogiya ada arendanawa hemiyane Yasooderaa........Ranesudu kawerdahare oyath marwer thanekaranawar neadha ? harema dukaye .Nice
ඉතිං බණ්ඩාර මහතාණෙනි ...ඔබට ගොඩාක් පින් සිදු වෙනවා මේ සින්දුව ..අපට අසන්නට සැලැස්වීම ගැන 🌹🙏
🎉🎉සුබ උපන්දිනයක් 🎂❤️
Harima lassana Githayaki. leslie jayasuriya
බන්දුල මහතාණෙනි, ඔබට බොහොම ස්තූතියි, මෙි සින්දුව අප අැසීමට සැලසීමට!!!!
ALL are immortal include this sweet song. Voice of Rukmani Devi is original raag of bahiravi .Any songstress can' t sing, this sad voice except Madam Rukmani Devi whole world.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1947 දී තිරගත වුන, S. D. බර්මන් සංගීතවත් කළ "දෝ භායී" චිත්‍රපටයට ගීතා දත් ගැයූ 'මෙර සුන්දර් සප්නා බීට් ගයා' නම් ගීතයේ තනුවයි.S. D. බර්මන් ගේ ගීත තනු රැසක්, සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.වනේ පිපි මල් කුමාරී මා, පීනාලා ගීත රස සාගරේ, සුදු සඳ රැස්, කොණ්ඩය බැන්දාට මොකෝ, ම හද නමැති වන බඹරා, කොයිබටදෝ මෙ සතා, රන්වන් පහන කෝ, ඉන් කීපයකි.පසු කාලීන සංගීත අධ්යක්ෂවරු වූ, මදන් මෝහන්, ජයදේව් මෙන්ම තම එකම පුතු වූ R. D. බර්මන් ද S. D. බර්මන්ගේ සහාය සංගීත අධ්යක්ෂවරු ලෙස කටයුතු කල අය වූහ.S. D. බර්මන් ගේ දෙමව්පිය දෙදෙනාම රාජකීය පවුල් වල අය වූ අතර, කාලීන සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් උසස් මට්ටමක සිටි අයෙකි.
මහතාණෙනි, ඔබගේ දැනුම අප සැමට ආලෝකයකි. ❤❤❤
Goodsadu😊😊
රුක්මණී දේවී
ඇත්තෙන්ම මේ ලෝකේ ආදරය වෙනුවෙ ලොකුම දුක විඳල තියෙන්නෙ යසෝදරාවයී.... මොකද ඇයට හිටියේ සංසාරේ මුලසිටම ඇයත් එක්ක ආදරයකින් බැඳුනු කෙනෙක්... ඔහුගේ සමුගැනීම ඇය කෙසේනම් දරාගන්න ඇත්ද..? අපේ කෙනෙක් අපි වැඩියෙන්ම ආදරයකරන කෙනෙක් අපෙන් සමුගතහොත් අපිට මොනතරම් දුකක් දැනෙනවද... අපිටනම් හිත හදාගන්න පුලුවන් ඔහුව නැවත කොහෙදි හරි හමුවෙයි කියලවත්.. මියගිහින්නම් අඩුමගානේ සංසාරේ කොහේහෝ හම්වෙයි යන බලාපොරොත්තුවෙන් හිත හදාගන්න පුලුවන්.. ඒත යසෝදරාට එහෙම බෑ මොකද මේ ඔහුගේ ස්වාමියා යන්නේ ආපහු සංසාරයේ කිසිම දිනක කිසිම තැනක මුන නොගැසෙන තැනක් වූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට.. ඉන් එහාට ඉන් එහාට කිසිම භවයක යසෝදරාට සිව ආදර ස්වාමියා මුනනොගැසෙනු ඇත... හිතල බලන්න යසෝදරාගෙ පැත්න්... උහුලගන්න බැරි මහා දුක්කසමූහයක්..😥😥😥 . ඒවගේම තමන්ගේ දැගේ කොටසක් වගේ හිටපු තම ආදර පුතුණුවන්වත් අරන් යනවා... ඉතිං ඇය උසුලා ඇති දුක්කන්දරාවත් එක්ක බලද්දි මේලෝකේ කවුරුවත් නැත්ව ඇති... මේ ගීතය මම අද ඇහුවේ smule ගීත කලාවේ අංක එකේ ගායිකාවක්වන ආදරණීය මැණිකේ ස්වර්ණා මහත්මියට පිංසිදුවෙන්න .. මොකද ඇය ඉතාමත් අපූරුවට මේ ගීතය ගායනා කරල තිබුනා... ඇයට අනේකවාරයක්... පිං... 🙏🙏🙏🙏🙏 . මම තව ලියනව මගේ දුවට ඔන්ලයින් පංතියක තියෙනවා... ඒනිසා මෙතනින් නවතිමි... ඔබ සැමට ලොව්තුරා සම්මා සම්බුදු සරණයී ...🙏🙏🙏🙏🙏🙏🌹🌹
ඔව් අනිවාර්යෙන්ම ....ඇත්තටම සුන්දරයි ලස්සනයි ....මේ වගේ බැඳීම් සදාකල් පවතිනවා .🌹🙏
ඔව්, දරුව ඉපදුන දවසෙම ස්වාමියා ගියාම......😢😢😢
Good
Thank you so so much for this original version !!!
🎉❤❤❤❤❤❤❤❤
Very beautiful song
Golden voice
Sadaa Amaraniya Githayaki.26.11.21.
🎉️🎉️🎉️
🙏🙏🙏
Hindi tune from PYAR KI JEET.
This is my life my gem
Tum mere sidhartha gem me tumara premki yashodara mere jaan
Mera sundar sapna beet gaya hindi song geeta dutt
An obedient wife commands her husband.
S
සිංහල සංගීතයේ කදුලු බින්දුව කිඋවත් හරි රුක්මණි දේවී
මගෙ ආසම ගායිකාව රුක්මණී දේවී ...මොන තරම් ලස්සන ගීතයක් ද.....ඒ වගේම කටහඬ ...ඔබ තුමාට ගොඩක් පින් ...බුදු සරනයි ...
Mea preama rajinee rarjawemarne thanekaradarla arehoogiya ada arendanawa hemiyane Yasooderaa........
Ranesudu kawerdahare oyath marwer thanekaranawar neadha ? harema dukaye .
Nice
ඉතිං බණ්ඩාර මහතාණෙනි ...ඔබට ගොඩාක් පින් සිදු වෙනවා මේ සින්දුව ..අපට අසන්නට සැලැස්වීම ගැන 🌹🙏
🎉🎉සුබ උපන්දිනයක් 🎂❤️
Harima lassana Githayaki. leslie jayasuriya
බන්දුල මහතාණෙනි, ඔබට බොහොම ස්තූතියි, මෙි සින්දුව අප අැසීමට සැලසීමට!!!!
ALL are immortal include this sweet song. Voice of Rukmani Devi is original raag of bahiravi .Any songstress can' t sing, this sad voice except Madam Rukmani Devi whole world.
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1947 දී තිරගත වුන, S. D. බර්මන් සංගීතවත් කළ "දෝ භායී" චිත්‍රපටයට ගීතා දත් ගැයූ 'මෙර සුන්දර් සප්නා බීට් ගයා' නම් ගීතයේ තනුවයි.
S. D. බර්මන් ගේ ගීත තනු රැසක්, සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
වනේ පිපි මල් කුමාරී මා, පීනාලා ගීත රස සාගරේ, සුදු සඳ රැස්, කොණ්ඩය බැන්දාට මොකෝ, ම හද නමැති වන බඹරා, කොයිබටදෝ මෙ සතා, රන්වන් පහන කෝ, ඉන් කීපයකි.
පසු කාලීන සංගීත අධ්යක්ෂවරු වූ, මදන් මෝහන්, ජයදේව් මෙන්ම තම එකම පුතු වූ R. D. බර්මන් ද S. D. බර්මන්ගේ සහාය සංගීත අධ්යක්ෂවරු ලෙස කටයුතු කල අය වූහ.
S. D. බර්මන් ගේ දෙමව්පිය දෙදෙනාම රාජකීය පවුල් වල අය වූ අතර, කාලීන සංගීත අධ්යක්ෂවරු අතර සාමාන්‍ය අධ්‍යාපනයෙන් උසස් මට්ටමක සිටි අයෙකි.