ගාර්ඩියන් ලෑන්ඩ් සේල් මහා මොළකරුවෝ | 2024-08-21 | Neth Fm Balumgala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගාර්ඩියන් ලෑන්ඩ් සේල් මහා මොළකරුවෝ
    Follow our Official Facebook Page | / nethfmbalumgala

ความคิดเห็น • 78

  • @Rohinigunasakara-e6m
    @Rohinigunasakara-e6m 7 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් බැලුම්ගල නිසා තමයි මම අපේ රටේ ගොඩක් වංචා කාරයෝ ගැන දැනැ ගන්නේ බැලුම්ගලට පිං සිද්ද වෙන්න හරිම වට්නවා මේ බැලුම්ගල වැඩ සටහන අහාන්න හැමෝම බැලුම්ගලට මාගේ හෘදාංගමය ස්තුතිය ඔබට ජනතාව දැනුවත් කිරීම ගැන බෙහෙවින් 🙏 ස්තුතිය

  • @lahiruruwan6667
    @lahiruruwan6667 วันที่ผ่านมา

    ස්තුතිය 🙏 බැලුම්ගල ජනතාව දනුවත් කරන්න ඉදිරියටත් 🙏

  • @chamaralahiru7622
    @chamaralahiru7622 21 วันที่ผ่านมา +18

    ගහට පොත්ත වගේ මුං ලඟ ඉන්නවා ලෝයර්ස්ලා මුං තමා නඩු යට ගහන්නේ මාර විදිහට

    • @malki7505
      @malki7505 21 วันที่ผ่านมา

      Chamika blue mountain edam wanchawa gena nawathath soya balanna

  • @karuqatar8147
    @karuqatar8147 21 วันที่ผ่านมา +5

    අමුතුවෙන් කරන්න දෙයක් නෑ එක එකාට පොරෝ පාරක් ගානෙ ගහල ඉවර කරානම් අහින්සක මිනිස්සු බේරෙනව,මුන්වගේ උන් මැරුවට පව් නෑ

  • @danaraja9062
    @danaraja9062 21 วันที่ผ่านมา +5

    යමෙක් ඉඩම් සම්බන්ධයෙන් නිතියට ගියොත් නිති යෙන් විසදුමක් ලැබෙන්න වසර දහායක් පහාලවක් යනවා, එකෙන් වෙන්නේ වංචා කාරයාට වාසියක්

  • @chaafm9302
    @chaafm9302 19 วันที่ผ่านมา +6

    අපි දන්න විදියට පොඩි කෙල්ලෙක්ට ලමයෙක් ලැබෙන්න ඉදලා ඔය කම්පැනියෙන් අයින් කරලා. ඒ කෙල්ලට දැන් ජොබ් එකකුත් නෑ. දැන් තේරෙනවද ඔබගේ කිසිම කෙනෙක් නමින්ද ගමගේ ලඟට යවන්න එපා.. නමින්දගේ ගෑණිත් වැඩේ දැනගෙන පාඩුවේ ඉන්නවා...ඇත්තම කිව්වොත්😂

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 22 วันที่ผ่านมา +4

    Balumgala obalata goodak goodak Stutiii...❤

  • @socloseto3933
    @socloseto3933 21 วันที่ผ่านมา +8

    දැන් කරන්න තියෙන්නේ එකම දෙයයි
    මුන් කවදා වත් මුදල් දෙන්නේ නෑ ඉඩම් දෙන්න නෑ. පිරමීඩ් වගේ එකම හොරු සේට් එකක්. ඔබලාට තියෙන්නේ තව රුපියල් පනස් දාහක් දීලා .නමින්ද ගමගේ. රෝශාන් ඉන්දික කුමාර ඇතුළු හොර නඩය බල්ලෝ වගේ මරල දාන එක අද ලංකාවේ ඉන්නව කොන්ත්‍රාත් ගන්න අය. නමින්ද ගමගේ රෝශාන් ඉන්දික මුන් සංවිධානාත්මක අපරාධ මංකොල්ල කාර්යන් තිරිසන් කාළකණ්නි පාදඩ බල්ලන්.
    තව ටික දවසකින් සේට් එක රට පනිනවා

    • @user-je6fb7st9n
      @user-je6fb7st9n 21 วันที่ผ่านมา

      Man Dennam maranna salli unge Pawle ekek hari marawanna one widawanna

  • @viduraekanayake327
    @viduraekanayake327 15 วันที่ผ่านมา +2

    රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් මේ වගේ දේවල් වෙන්නෙ නෑ. ඒකයි මේ රටේ System එක වෙනස් වෙන්න ඕනි.

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 21 วันที่ผ่านมา +4

    මේවගේ කාලකන්නි ටඊ හොරුන්ව ඇට දෙකෙන් එල්ලන්න ඕනේ ප්‍රසිද්දියේ අනිවාර්යෙන්ම මේ වගේ තව එකෙක්ට නොකරන්න 😄😄

  • @shivanthaperera4433
    @shivanthaperera4433 15 วันที่ผ่านมา +1

    Great job Balumgala.... keep it up 👏

  • @chaafm9302
    @chaafm9302 19 วันที่ผ่านมา +3

    ගාඩියන් එකේ වැරදි වහගන්න පරණ ආමි කාරයොයි හංකඩ පොලිස් කාරයොයි තමයි ප්‍රසාද් ගමගේ ඉස්සරහට දාලා තියෙන්නේ.. 😅

  • @dilinikakumary9689
    @dilinikakumary9689 21 วันที่ผ่านมา +4

    මේ විදිහටම අපිටත් උනා. Prestige එකෙන්. උන්ගේ company එකට ගියාම හෙන සද්දේ දානවා. අපි ලක්ෂ 30ක්‌ ගෙවල ඉවරයි. අනේ මොන කරන්නද තේරෙන්නේනේ නෑ

    • @user-je6fb7st9n
      @user-je6fb7st9n 21 วันที่ผ่านมา

      Math ehemai ahuwela inne prestige eken

    • @mashakngds6396
      @mashakngds6396 17 วันที่ผ่านมา

      @@user-je6fb7st9n

    • @asankautb
      @asankautb 17 วันที่ผ่านมา

      මටත්...Prestige කොහෙ ද ඔය

    • @user-je6fb7st9n
      @user-je6fb7st9n 16 วันที่ผ่านมา

      @@asankautb homagama wataraka adamawa ahuune

  • @priyantigyd8495
    @priyantigyd8495 21 วันที่ผ่านมา +3

    Mama rata enne , mama mahaththayata salli ewala gardian eke avissawelle land sale eken idam kabali 3k gaththa. Ewata mulu mudalama gewala ewarai. Thawama oppu dunne na. Mama aurudu ganak wada karala duk mahansiyen hamba karapu mudal walin gewwe. 😢😢😢😢😢😢😢

  • @Rmtv-s1g
    @Rmtv-s1g 21 วันที่ผ่านมา +7

    අයියෙ රට යවන ඒජන්සි ගැනත් කතාකරන්න මන් ගාව ඔක්කොම details තියෙනව රජයෙ ලියපදින්චි උන ඒජන්සි කාරයොත් රට යවන්න සල්ලි අරන් පොලු තියෙනව මේවට රජයෙ කිසි වගකීමක් නෑ අපි දුක් මහන්සියෙන් හම්බකරන සල්ලි අපි කාටද මේව කියන්නෙ මමයි මගෙ යාලුවයි අන්තෙටම අසරනවෙලා ඉන්නෙ

    • @Rmtv-s1g
      @Rmtv-s1g 21 วันที่ผ่านมา

  • @user-hb1dd3gy7p
    @user-hb1dd3gy7p 17 วันที่ผ่านมา +1

    නීතිමය පිලිසරන ලන්කාවේ පැතුමක්ම විතරයි

  • @danaraja9062
    @danaraja9062 21 วันที่ผ่านมา +2

    අන්තර්ජාලයේ පල කරලා තියෙනවා ඇපල් පේර වගාවකට අයොජනය කරන්න කියලා, ලක්ෂ පහකට මාසයකට 18600 ගෙවනවා, ඇපයක් වශයෙන් ලක්ෂ පහකට පර්චස් දහයක් ලියලා දෙනවාලු මෙ ගැනත් විස්තර ටිකක් හොයලා කියන්න, අපිට මෙ කොම්පැනි වලින් එවපු විස්තර ඔයාලට එවන්න WhatsApp අංකයක් ලබා දෙන්න

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 15 วันที่ผ่านมา

    හොරු අහිංසක මිනිස්සු මුලා කරණ එක හෙළිදරව් කරණ බැලුම්ගල වැඩ සටහනට ස්තූතියි.

  • @Bojith87
    @Bojith87 21 วันที่ผ่านมา +1

    2021 මාස දෙකක් ඕකෙ මම වැඩ කලා,ප්‍රශ්ණ පිරුණු ගුහාවක්,advertising කරන suppliers ලට payments කරන් නෑ,සල්ලි ගෙවලත් deeds දෙන් නෑ,නමින්ද ගමගේට කිසිම ගානක් නෑ ප්‍රශ්ණ ගැන,ප්‍රසාද් කියන එකා අමු බක පණඩිතය,මාස දෙකයි වැඩ කලේ,අයින් වුනා.උන්ගෙ වැරදි වලට මට කරගහන්න බැරි නිසා..

  • @nalin.earthlanka
    @nalin.earthlanka 4 วันที่ผ่านมา

    Prestig,Gerdiace විතරක් නෙවේ.මේක ඇතුලෙ තව කම්පැනි කීපයක් තියෙනව

  • @dulanjanabeysekera2257
    @dulanjanabeysekera2257 20 วันที่ผ่านมา +2

    අපෙත් කොස්ගොඩ ඉඩමකට මෙහෙම උනා.. මාස 4න් සල්ලි දෙනවා කියල දැන් අවුරුදු 3 සල්ලි දීලා නෑ.. ලෝක හොරු ටිකක් මුන්

  • @kalanadasith114
    @kalanadasith114 20 วันที่ผ่านมา +1

    මාත් ඕකේ වැඩ කලා මාසෙකට කිට්ටු කාලයක්...පඩි දුන්නෙත් නෑ...

  • @sajeethsajeeth5803
    @sajeethsajeeth5803 12 วันที่ผ่านมา +2

    எல்லாம் டை கோர்ட் போட்ட கள்ளர்கள் ..

  • @user-je6fb7st9n
    @user-je6fb7st9n 21 วันที่ผ่านมา +2

    Mirihana policeye support eka th me horunta

  • @UPNF
    @UPNF 21 วันที่ผ่านมา +2

    kalakanni yakku mun eka eka nam dagena minissu rawatanawa. minissu godak asarana wela inne .

  • @nimalperera6742
    @nimalperera6742 21 วันที่ผ่านมา +5

    මෙ වගේ හොරුන්ගෙත් රට බෙර ගන්න අනිවාර්යෙන්ම මාලිමාවට චන්දය දෙන්න. මුන් මන්ත්‍රීලා වගේ පට්ට හොරු .මුන්ට උදවි කරන ලෝයස්ලා ඉන්නවා, එ අයත් එක්ක එකතු වෙලා තමයි මෙ වගේ වැඩ කරන්නේ .?එම නිසා මෙ රටෙ නීතිය ක්‍රියාත්මක වෙන්නත් හොරුන්ට...අවදි වෙයයි??? හොරුන් ගෙන් රට බෙර ගන්න...අනේ මෙහෙම රටක්....

  • @nimeshdissanayake677
    @nimeshdissanayake677 21 วันที่ผ่านมา +2

    නියමයි...මමත් වැඩ කලා..පුදුම හොරු ගොඩක්..පඩියවත් දෙන්නේ නෑ...

    • @nimeshdissanayake677
      @nimeshdissanayake677 21 วันที่ผ่านมา +1

      සේවකයෙක් උපරිම තියාගන්නෙ මාස 2හෝ3 යි

  • @asankaperera6678
    @asankaperera6678 22 วันที่ผ่านมา +3

    Kauda me dr. Kiyanna ?

  • @winstondennis5301
    @winstondennis5301 22 วันที่ผ่านมา +2

    Mee lookema wanchawak.

  • @bandarawijeweera8797
    @bandarawijeweera8797 22 วันที่ผ่านมา +3

    Munge adum galola kasa gahanna one V .S.putala neda

  • @manorichandima6752
    @manorichandima6752 21 วันที่ผ่านมา +2

    Me land sale amu hora weda karanne ... mama land ekak ganna giya recerve karanna 100,000 gatta . Deed check karanna illuwahama a land ekata oppuwa hadala tiyenne eeta auruddakata kalin ... deed clear ne kiwwama 1 month date check ekak dunne ... me land sale kaarayo land owner ekka agreement ekak gahala vikunanawa .. mewa gena kisima neetiyak ne ...

  • @Rjaya2024
    @Rjaya2024 19 วันที่ผ่านมา +2

    What about prime land

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 18 วันที่ผ่านมา +1

    එයා "නමින්ද" ගමගේ, ඔය වගේ වන්චාකාරයන්ව ලේසියෙන් අරින්න හොඳනෑ 🙄

  • @Harindra000
    @Harindra000 21 วันที่ผ่านมา +2

    මේ කියන විදිහට ඔස්ටේශියා එකෙත් මුන්නෙ ඉන්නෙ!

    • @kavinduhansaka6354
      @kavinduhansaka6354 21 วันที่ผ่านมา

      Mawa contact karanna

    • @Rmp151
      @Rmp151 21 วันที่ผ่านมา +1

      Oww pool eats eka munge

  • @kickki8664
    @kickki8664 21 วันที่ผ่านมา +3

    Belliatte mun thwath wanchawak krnn giya

  • @mistycottage9558
    @mistycottage9558 21 วันที่ผ่านมา +1

    කොහොමද චාමික සම්බන්ධ වෙන්න පුළුවන් නො දෙන්න .මෙ වගෙ තව එකක් තියෙනවා

    • @sampathpradeep7043
      @sampathpradeep7043 21 วันที่ผ่านมา

      Park properties kiyala thawa ekak thiyenawa hoyal balanna

  • @senakaranasinghe1457
    @senakaranasinghe1457 17 วันที่ผ่านมา

    La nkawa me ganata hari thiyena aka loku deyak hamadama me horu ralakata ahu wenawa ita passe hotu peranawa

  • @sampathpradeep7043
    @sampathpradeep7043 21 วันที่ผ่านมา +3

    Park properties - Malabe me company eka ganath hoynna

    • @sajeewaabeynayake
      @sajeewaabeynayake 18 วันที่ผ่านมา

      මචන් මටත් ඕකෙ සීන් එකක් තියනව. කහතුඩුවෙ land එකකට

    • @awakumara1
      @awakumara1 13 วันที่ผ่านมา +1

      Blue mountain eke hitapu horu set eka thama okata set wela gema denne.

  • @nilanthifernando4431
    @nilanthifernando4431 21 วันที่ผ่านมา +1

    Apith maha iduruw edmak gatta mun horu ape salli nathi weid

  • @sidathniroshan-uw8eg
    @sidathniroshan-uw8eg 2 วันที่ผ่านมา

    Prestige property-Koralaima land ekata payment karapu aya innawada?

    • @sidathniroshan-uw8eg
      @sidathniroshan-uw8eg 2 วันที่ผ่านมา

      Mamath me land eke lot ekakata payment karala, den nathara karala inne.

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 15 วันที่ผ่านมา

    තනිකරම හොර බිස්නස් එකක්... ඉඩම් අයිතිය තරුත් ඉවරයි, ගැනුම් තරුත් ඉවරයි.

  • @thanujx6367
    @thanujx6367 15 วันที่ผ่านมา

    මරණ දඩුවම ප්‍රසිදියේ ලබාදිය යුතුයි...

  • @user-wh2jl2qc5e
    @user-wh2jl2qc5e 11 วันที่ผ่านมา

    Pal horu owun serma ...mamat 99 berune ...mirihane gihin gatte salli ....patta horu ...wena company ekak mage

  • @maheshbentotaa1981
    @maheshbentotaa1981 13 วันที่ผ่านมา

    Mewata rajaye ayathana sambandai. Pradeshiya sabawa budida ? Badu tika no aya karaganna anawa.

  • @krishanthaindunil7906
    @krishanthaindunil7906 19 วันที่ผ่านมา

    පානදුර ,අරුග්ගොඩ මුන්ගෙ land sale eka අද තහනම් කලා .ගත්තු අය ඇවිත් බලන්න

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 20 วันที่ผ่านมา +1

    පටිට හොරැ ටිකක් මුන්ව එල්ලන්න ඔිිනා

  • @jagathkumara397
    @jagathkumara397 19 วันที่ผ่านมา

    Wstsap nobarayak danna barida balumgala f m

  • @kamalfernando7247
    @kamalfernando7247 22 วันที่ผ่านมา +4

    mirihana OIC mevata udav

    • @user-je6fb7st9n
      @user-je6fb7st9n 21 วันที่ผ่านมา

      Haryana hari okay ape paminilla thama baragathyhe na

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 22 วันที่ผ่านมา +2

    මටනම් හිතෙන්නේ los ගැන කතා කරන කෙනා උන්ගෙ තවත් plant එකක් වගෙ . සේරම los කිවාම උන්ගෙන් සල්ලි ගන්න ඉන්න මිනිස්සු නීතියට ගියත් කාලයක් යන නිසා සමහර මිනිස්සු පාඩුව අතහැරල දානව..

    • @namalkumara6660
      @namalkumara6660 21 วันที่ผ่านมา

      නැහැ. නැහැ. ඔහුත් මොවුන්ට විරුද්ධ කෙනෙක්

  • @ThilankaRajakaruna-gs4hw
    @ThilankaRajakaruna-gs4hw 20 วันที่ผ่านมา

    Me horunta muka pilika sedewa.

  • @senakaranasinghe1457
    @senakaranasinghe1457 17 วันที่ผ่านมา

    Ithin oka allagena marala danne nathe ai mun samajaye pal horu

  • @nelukaushan6835
    @nelukaushan6835 21 วันที่ผ่านมา +1

    මමත් ගත්ත මෙයාලගෙන් ඉඩමක්, හැබැයි තාම ඔප්පුව හම්බුනේ නැහැ

    • @danaraja9062
      @danaraja9062 21 วันที่ผ่านมา

      පල ගිහිල්ලා වහාම හොයලා බලලා ඔප්පුව ගන්න,දුන්නෙ නැත්තම් සලකපල්ලා

  • @kanchanaperera9072
    @kanchanaperera9072 18 วันที่ผ่านมา

    Pamke anduwa police ya mokada karanne