Malsara (මල්සරා) Remix (DJ AIFA) | New Reggae Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 269

  • @gamanayakadananjaya5785
    @gamanayakadananjaya5785 9 หลายเดือนก่อน +225

    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ......
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ...
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට
    ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ
    හම්බත් කලා මං
    වීසීත් කලා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලී අයිස් කැට
    කෙල්ලෝ සබන් පෙණම
    දැන දැනම මං හිතනවා
    ජිවිතයේ ටික කාලේ
    ගොඩයන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැන ගන්න උබ ඕනි
    ඇයි මෙහෙම මට වෙන්නේ
    උබ තාම රගපානවා....
    දැන ගෙනයි මම හිටියේ
    අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මලගිය කෙනෙක් එහෙම
    බලනවා ඇති මාව
    මම නෑනේ වශියක් කලේ...
    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ...
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නැහැ
    Created by: Chamara Ranavaka ❤
    Please like me 😊

    • @PasinduLakshanMajuwaanagamage
      @PasinduLakshanMajuwaanagamage 7 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ සුපිරි ආදරේයි

    • @nadeeshadesilvaent3051
      @nadeeshadesilvaent3051 5 หลายเดือนก่อน +1

      Biwwata hamadama neme. Liwwata hamadama kellange rachanawa.

    • @DILSHAKAVINTHIDILSHAKAVINTHI
      @DILSHAKAVINTHIDILSHAKAVINTHI 3 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @kasunchanaka6645
      @kasunchanaka6645 3 หลายเดือนก่อน

    • @AnuruddaDisanayaka-uz4me
      @AnuruddaDisanayaka-uz4me 3 หลายเดือนก่อน

      ඕඕපෝඔප්පොපෝඔපෝප්පෝඕඔප්ප්පෝඔපෝඕප්පපෝඕඕඕඕඕපෝඕඕඕඕල්පෝඕපෝඔපෝප්ප්පෝඔප්පොප්ප්පොපෙ

  • @sarukmaduwantha5669
    @sarukmaduwantha5669 6 หลายเดือนก่อน +13

    ඇක්බැහි වෙලා මේ බීට් එකට චැනල් එකේ සිංදු සේරම ඇහුවා 😍👌

  • @LalithKumara-jy6mm
    @LalithKumara-jy6mm 15 วันที่ผ่านมา +3

    දෙන්න තියන බීට් එකහ් නම් සුපිරියටම දෙනවා ඈ❤❤
    ආදරෙයි DJ AIFA❤

  • @kavindusaranga346
    @kavindusaranga346 3 หลายเดือนก่อน +18

    පාරක් ගහලා අහපන් 🤟..මරු ❤❤❤

  • @TuTu-tv9fq
    @TuTu-tv9fq 3 หลายเดือนก่อน +17

    Dj Aifa පිස්සුවක් එකෙන්ම 🖤🖤🖤

  • @erankalhara4432
    @erankalhara4432 ปีที่แล้ว +38

    අඩෝ ඔරජිනල් එකට වඩා මේකේ මියුසික් පාර බන් ❤️❤️

  • @hashanvishwajith5712
    @hashanvishwajith5712 ปีที่แล้ว +11

    ඒකනම් පිස්සුවක් ඇබ්බැහි වෙන සුලුයි

  • @tharindujayasahan559
    @tharindujayasahan559 3 หลายเดือนก่อน +17

    මේකේ තියෙන්නේම අපේ ජීවිතේ 😢❤️

  • @LahiruSampath-x5x
    @LahiruSampath-x5x 2 วันที่ผ่านมา

    ඒකනම් පිස්සුවක් ඇබ්බැහි වෙන සුලුයි❤😊

  • @DilshanEkanayake-q9q
    @DilshanEkanayake-q9q 8 หลายเดือนก่อน +10

    ජීවිතේ ටික කාලේ ගොඩයන්න මට ඔනේ...😊 ගේමක් මමත් ගහනවා..❤🥰

  • @manojbarathaharya2940
    @manojbarathaharya2940 ปีที่แล้ว +23

    කොයි තරමට
    සින්දුව ඇහුවට
    මට ඇති වෙන් නෑ ❤🎉

  • @Hettigodage
    @Hettigodage 11 หลายเดือนก่อน +6

    එක සුපිරියක් ❤රස්තා👑️

  • @thisaratharinda7791
    @thisaratharinda7791 ปีที่แล้ว +10

    කොච්චර අැහුවත් එපා වෙන්නෑ ❤❤

  • @MadeeraArticles
    @MadeeraArticles ปีที่แล้ว +9

    ඒක රහයි සහෝදරයා ❤🥹

  • @pradeepshena
    @pradeepshena ปีที่แล้ว +9

    සුපිරි පට්ටම සුපිරි සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤

  • @ArroW_SoN
    @ArroW_SoN ปีที่แล้ว +7

    ඒකනම් පිස්සුවක් සුද්දා 💚💚

  • @nadeeshannadeeshan3535
    @nadeeshannadeeshan3535 3 หลายเดือนก่อน +5

    ඔරිජිනල් එකට වඩා මේක පහරක් ❤️❤️

  • @lahirusampath1520
    @lahirusampath1520 ปีที่แล้ว +10

    නියමයි කොල්ලෝ ❤❤❤

  • @sachithmadusanka2214
    @sachithmadusanka2214 ปีที่แล้ว +16

    ඇහුවට එපා වෙන්නෙම නෑ නේ බන් ඒ සිංදුව පට්ට පහරක් උබේ වැඩෙත් නියමයි කොල්ලො💗

  • @GanidukaveeshaGanidukaveesha
    @GanidukaveeshaGanidukaveesha วันที่ผ่านมา

    මරුම තමයි ❤ ජයවේවා , සුබ නව වසරක් වේවා !.........💜️

  • @සෙනුරනිම්සර
    @සෙනුරනිම්සර 3 หลายเดือนก่อน +6

    අම්මෝ එකහ්❤😢

  • @RangaNishan-xs8gf
    @RangaNishan-xs8gf 2 หลายเดือนก่อน +3

    මේ වචන ටික කොහොම ආවද මන්දා ❤❤❤ පට්ට

  • @sanduninadeesha7688
    @sanduninadeesha7688 2 หลายเดือนก่อน +2

    ඇහුවට එපා වෙන්නෙ නෑ මෙ සීංදුව.මාරම ලස්සනයි💖🥰

  • @TouchVlog2
    @TouchVlog2 7 หลายเดือนก่อน +5

    Ekanma pisssuwak ayye❤❤

  • @AnnDilmi
    @AnnDilmi 3 วันที่ผ่านมา

    ඇත්තටම උබකවුද අම්මත්මගෙමාව තනිකරලා නූවරටගියෙ❤🎉😊

  • @Diwya____Hansini
    @Diwya____Hansini 3 หลายเดือนก่อน +5

    පිස්සුවක් මේක 😋❤️👌

  • @MaduMadhuwa
    @MaduMadhuwa ปีที่แล้ว +17

    එකනම් පිස්සුවක් චමර අය්යෙ❤❤❤❤❤❤

  • @kavi_h_samaranayake2625
    @kavi_h_samaranayake2625 ปีที่แล้ว +6

    Chamarayiyage aluth eka

  • @Rukshanisuru-yw1lq
    @Rukshanisuru-yw1lq ปีที่แล้ว +29

    පට්ට බම් ලයික් ටිකක් දාන් යමු කමෙන්ට් එකට💗🌹

    • @dreamflixstudio1673
      @dreamflixstudio1673 11 หลายเดือนก่อน +1

      අවධානෙද ඉල්ලන්නේ 😂😂😂

  • @kingsaiko___5631
    @kingsaiko___5631 2 หลายเดือนก่อน +5

    එ වෙනස පපුව කඩන් ගියා චමර අයියා එ වොයිසට ගහන්න අයෙ නැ බුදු සරනයි අයියා❤

  • @pushpakumaradisanayake7938
    @pushpakumaradisanayake7938 ปีที่แล้ว +4

    Feeling පට්ට පාර මැනික

  • @vimarshanasrilanka
    @vimarshanasrilanka 12 วันที่ผ่านมา

    අඩෝ ooooooooooooooooooooooooooow මියුසික් පාර බන්

  • @pabayabota
    @pabayabota ปีที่แล้ว +59

    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ......
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ...
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට
    ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නෑ
    හම්බත් කලා මං
    වීසීත් කලා
    බැරි කම හොදින් දන්නවා
    සල්ලී අයිස් කැට
    කෙල්ලෝ සබන් පෙණම
    දැන දැනම මං හිතනවා
    ජිවිතයේ ටික කාලේ
    ගොඩයන්න මට ඕනේ
    ගේමක් මමත් ගහනවා
    දැන ගන්න උබ ඕනි
    ඇයි මෙහෙම මට වෙන්නේ
    උබ තාම රගපානවා....
    දැන ගෙනයි මම හිටියේ
    අඩුවෙන් වියදම් කෙරුවේ
    ඒ හින්දා දුක නෑ හිතේ
    මලගිය කෙනෙක් එහෙම
    බලනවා ඇති මාව
    මම නෑනේ වශියක් කලේ...
    බිව්වාට හැමදාම
    කෙල්ලන්ගේ රචනාව
    මම නෑනේ පාඩම් කලේ
    ඇත්තටම උඹ කවුද
    අම්මත් මගේ මාව
    තනිකරලා නුවරට ගියේ...
    මල් පිපිලා මද සුළඟේ
    වැනෙනවා හැටි දැක්කා
    මල් පිපුණ හැටි දැක්කේ නෑ
    සමනළයෝ සමනලියෝ
    පියඹනවා හැටි දැක්කා
    උන් හැදුන හැටි දැක්කේ නෑ..
    මල්සරා විදිනවා
    හැමදෙනා කීවාට
    ඌ තාම මට විද්දේ නෑ
    කොයිතරම් මං උබට ආදරේ කීවාට
    උබ ඒක තව දන්නේ නැහැ
    Created by: Chamara Ranavaka ❤
    Please like me 😊

    • @PethumSadalal
      @PethumSadalal 11 หลายเดือนก่อน

      😢😢😢😢

    • @inushaYashim
      @inushaYashim 2 หลายเดือนก่อน +1

      ❤❤❤

  • @KasunAnthony-yp2ie
    @KasunAnthony-yp2ie 7 หลายเดือนก่อน +4

    Mekakanam supiriyak bro!.good luck. Me wage ewa thawa thawa one.

  • @INGxRAN
    @INGxRAN 4 หลายเดือนก่อน +4

    මල් පාරයි මේ vibe එකයි වෙනම ලෝකයක් 🫂🫀

    • @Memo_World
      @Memo_World 3 หลายเดือนก่อน

      හොදට වැදිලා කොල්ලෝ සෙට්එක එක්ක අහනකොට කොහොමද

    • @GGbro0001
      @GGbro0001 2 หลายเดือนก่อน

      දැනුත් ගහන ගමන් 😍

  • @SankaDineth-mu8ft
    @SankaDineth-mu8ft หลายเดือนก่อน +2

    ඒ මියුසික් එක සෙට්

  • @pushpakumaradisanayake7938
    @pushpakumaradisanayake7938 ปีที่แล้ว +3

    ආදරෙයි දෙයියා

  • @rockjaiya998
    @rockjaiya998 2 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @sinhalasongsandmoviesprodu5124
    @sinhalasongsandmoviesprodu5124 3 หลายเดือนก่อน +4

    පිස්සුවක් ඔයි චාමර අයියේ අඩියක් ගහලා සැපේ අහන ගමන් 🚬 🚬 🍸 🍸 😢😢

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 2 หลายเดือนก่อน +3

    මෙන්න ඇත්ත අමු සිංදු අමු චරිත

  • @NihalSenadeera-c9m
    @NihalSenadeera-c9m 3 หลายเดือนก่อน +3

    Wedila inna kota kelinma hadee thamaa supiri ❤🎉

    • @IndunilKumara-l1c
      @IndunilKumara-l1c 24 วันที่ผ่านมา +1

      ලස්සනය්🤣🤣😅😄✨️✨️✨️😄😄😄😅🤣✨️✨️✨️✨️😄😄😄

  • @nerumashan2959
    @nerumashan2959 ปีที่แล้ว +3

    පහරක් 🚶❤️🌼

  • @srilanka4821
    @srilanka4821 ปีที่แล้ว +11

    ආසම ගායකයා සහා ආසම music ♥️

  • @induwaraMadusanka
    @induwaraMadusanka หลายเดือนก่อน

    Dj aifa පිස්සුවක් ආහ් ❤

  • @MaheshHarshana-u3z
    @MaheshHarshana-u3z 4 หลายเดือนก่อน +3

    Kello saban penama

  • @PiyumMalshan
    @PiyumMalshan ปีที่แล้ว +3

    සුපරියක්.තමයි

  • @ruk2190
    @ruk2190 2 หลายเดือนก่อน +2

    ආදරේ යි. චාමර රනවක...❤

  • @KrishanGamage-1234
    @KrishanGamage-1234 2 หลายเดือนก่อน +2

    පිස්සු නේ❤

  • @dulajtheekshana9484
    @dulajtheekshana9484 2 หลายเดือนก่อน +2

    Supiri uttooo 😘😉

  • @EraDE_Music
    @EraDE_Music 10 หลายเดือนก่อน +13

    ඔරිජිනල් එකට වඩා මේක පට්ට..❤❤

  • @dhanushkanishantha7847
    @dhanushkanishantha7847 2 หลายเดือนก่อน +2

    මල් සරා විදිනවා 🥺

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 2 หลายเดือนก่อน +1

    චාමර රනවක❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanImesh-e6t
    @gihanImesh-e6t ปีที่แล้ว +3

    Alfa wedak karoth pissuwak thama ❤️

  • @Wasanthi-y8t
    @Wasanthi-y8t 8 วันที่ผ่านมา

    සුපිරියක් එකනනි

  • @IsaraLakmali-ef7ly
    @IsaraLakmali-ef7ly 25 วันที่ผ่านมา

    ලස්සනයි.😍😉

  • @JOKERIRO-wf3gs
    @JOKERIRO-wf3gs ปีที่แล้ว +6

    කට හඩ අවුල් එඅගෙ ටිකක් 🥺

  • @DinukaPriyadarshani-n5v
    @DinukaPriyadarshani-n5v 11 วันที่ผ่านมา

    Lassanai hitata wadinawa eka digata dawasak ahuwa epa une ne tawa

  • @AshokErandith
    @AshokErandith หลายเดือนก่อน +1

    Chamara ranawaka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharushadisanayakdisanayak8254
    @tharushadisanayakdisanayak8254 8 หลายเดือนก่อน +17

    Kawadiyak ona akanma brooo. Dakune ape kale issrahata anne. ( kawadiii🎉🎉🎉🎉)

    • @WMRK92
      @WMRK92 2 หลายเดือนก่อน +3

      Rajapakshalata kela wechcha nisada😂😂

    • @UdayaPushpakumara-n2s
      @UdayaPushpakumara-n2s หลายเดือนก่อน +1

      Monawa nathth patta song eka😊

    • @minura1
      @minura1 28 วันที่ผ่านมา +3

      Pissuda htto😂

    • @ThusharaButhgama
      @ThusharaButhgama 26 วันที่ผ่านมา +1

      😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤🎉🎉🎉🎉❤❤❤❤

    • @XAtDaw
      @XAtDaw 12 วันที่ผ่านมา

      😂😂​@@minura1

  • @lakshmiMalkanthi-yx4sd
    @lakshmiMalkanthi-yx4sd 11 วันที่ผ่านมา

    ලස්සනයි😘😘😘😘😘

  • @prasannasampath2891
    @prasannasampath2891 ปีที่แล้ว

    Pattta pata Machn.. Dipan Full Gemak .. Ubata tharagayak na bro

  • @Bongo310
    @Bongo310 ปีที่แล้ว +1

    😮නියමයි සහෝ 😂😂😂😂

  • @lionheartvidula9852
    @lionheartvidula9852 3 หลายเดือนก่อน +1

    Dj aifa supiri brp

  • @manulasanjeewa9427
    @manulasanjeewa9427 หลายเดือนก่อน

    Supiri ayye
    3:37

  • @Siku176
    @Siku176 หลายเดือนก่อน +1

    කොයි තරන් මන් නුබට ආදේරේ 😔 කිවුවට උබ එක තවදන්නේ නැ ❤

  • @ShehanDilipa
    @ShehanDilipa 10 หลายเดือนก่อน +2

    Elel😊😊

  • @vishmika3053
    @vishmika3053 ปีที่แล้ว +1

    තව තවත් ඕනේ

  • @dulanganarangodage7931
    @dulanganarangodage7931 ปีที่แล้ว +5

    Original එකට වඩා මේක සෙට් වෙනවා..❤❤

  • @KumaraSamantha-b8u
    @KumaraSamantha-b8u 8 หลายเดือนก่อน +1

    ❤❤supiri

  • @ireshasandamali663
    @ireshasandamali663 ปีที่แล้ว +1

    Original ekata wada hodai ❤❤❤

  • @Basnayaka.0605
    @Basnayaka.0605 3 หลายเดือนก่อน +1

    Supiriyk.

  • @RamyaPriyadarsani
    @RamyaPriyadarsani 2 หลายเดือนก่อน

    Patta bn❤❤❤😊

  • @RameshHashan
    @RameshHashan 3 หลายเดือนก่อน +1

    Super ❤️

  • @prininilukajayasuriya5970
    @prininilukajayasuriya5970 หลายเดือนก่อน

    මරු😂😂😂😂😂😂❤❤❤

  • @slsubashdilip7318
    @slsubashdilip7318 ปีที่แล้ว +1

    Eka patta❤

  • @TharushaDilshith
    @TharushaDilshith 3 หลายเดือนก่อน +1

    Maru ❤❤❤❤

  • @h.d.sarath8420
    @h.d.sarath8420 6 หลายเดือนก่อน +1

    Patta❤💥!

  • @UdenaPathmasiri-br2lu
    @UdenaPathmasiri-br2lu หลายเดือนก่อน

    Niyamai❤

  • @KumariDesilva-sq3yv
    @KumariDesilva-sq3yv 2 หลายเดือนก่อน

    Pattta ❤❤

  • @pubuduprasad7589
    @pubuduprasad7589 8 หลายเดือนก่อน

    සුපිරියක් බන්

  • @oshadavimukthi1176
    @oshadavimukthi1176 ปีที่แล้ว +1

    Supiri bn

  • @Nra-ru1rk
    @Nra-ru1rk 2 หลายเดือนก่อน

    REMIX NAM ᴅᴊ ᴀʟꜰᴀ THAMA🤙🔥

  • @Aayesha-q1n
    @Aayesha-q1n หลายเดือนก่อน

    Lassanai❤❤

  • @jeewanthaeranjan3196
    @jeewanthaeranjan3196 ปีที่แล้ว

    සුපිරී බං❤

  • @tharushadisanayakdisanayak8254
    @tharushadisanayakdisanayak8254 8 หลายเดือนก่อน

    Adee patta bn brooooo🎉

  • @everyone835
    @everyone835 11 หลายเดือนก่อน

    Eka paharak. ❤️👑️

  • @NimanthaKavishka-tn2mu
    @NimanthaKavishka-tn2mu หลายเดือนก่อน

    Ela ela❤

  • @mr.Dk00
    @mr.Dk00 ปีที่แล้ว

    ෆස්ට♥️🎀

  • @HasithaKumara-e1n
    @HasithaKumara-e1n 5 หลายเดือนก่อน +1

    Super ❤❤❤❤❤❤❤

  • @WarnaTvofficial01
    @WarnaTvofficial01 ปีที่แล้ว

    Ammta supiriyak ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-fz4lb3fz2w
    @user-fz4lb3fz2w 3 หลายเดือนก่อน +3

    I like song ❤

  • @utailors2408
    @utailors2408 3 หลายเดือนก่อน

    මේකනම් 🎉🎉

  • @ChamaraSandaruwan-m1e
    @ChamaraSandaruwan-m1e ปีที่แล้ว

    Supirii chamara aiya sinduwe lashsanaii ❤❤❤❤❤❤❤

  • @wmkmahesh9191
    @wmkmahesh9191 ปีที่แล้ว

    ඒක මරු...❤❤❤😊😊😊

  • @LimuduAkalanka-b9x
    @LimuduAkalanka-b9x 3 หลายเดือนก่อน +4

    Hi❤

  • @ravindudeshan7585
    @ravindudeshan7585 ปีที่แล้ว

    Patta chamara aiyya ❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤

  • @TouchVlog2
    @TouchVlog2 7 หลายเดือนก่อน +2

    chamara mama oya nam mara charihayak
    mama ahannenma oyage alfa dj song
    ewaye mara rahak thiyenwa.
    mara adarey oyata bosa
    oya mage yaluwa wage ❣️❣️❣️❣️

  • @PethumSadalal
    @PethumSadalal 11 หลายเดือนก่อน +1

    ආදරේයි 😢😢😢

  • @Thamidudilmith
    @Thamidudilmith ปีที่แล้ว

    Me vage ewwa thama oneee❤

  • @AkilankaAki
    @AkilankaAki ปีที่แล้ว

    සුපිරියක්❤