Vegetarian Noodles recipe no Artificial flavors කඩේ කොත්තු මී ගෙදර හදමු රසකාරක මස් මාළු බිත්තර නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 357

  • @karunawathikaruna2808
    @karunawathikaruna2808 2 ปีที่แล้ว +12

    ඔයා නම් ගොඩාක් හොද සාමාන්‍ය කෙනෙක් දුප්පත් හැමෝටම රසට කන් න පුදුවන් රෙසපි හයි ලෙවල් නැ ඔයාට ජයවේවා නංගියෝ

  • @broideas
    @broideas 3 ปีที่แล้ว +6

    wow hamadamath vaga godak rasavath kamak yalu math ma vidihata hadala balannam godak sthuthi

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 ปีที่แล้ว

    දැන් හැදුවා මේ නූඩ්ල්ස් එක හරිම රසට ආවා ගෙදර හැමෝම රසයි කිව්වා .ඔයාට ගොඩාරියක් ස්තුතියි .මම potatoes skip karala එ වෙනුවට sausages ටිකක් add kala.

  • @recipesinhala
    @recipesinhala 3 ปีที่แล้ว +1

    Me uthum poya sathuyata godak watina video ekak , ❤️

  • @sinhakolla4148
    @sinhakolla4148 3 ปีที่แล้ว +14

    අදත් ගොඩාක් හොද වීඩියෝ එකක් මේක නම් පොඩි අය ඉන්න ගෙවල්වල අයට ගොඩාක් වැදගත් මොකද පොඩි අයට රසකාරක නොදා ලේසියෙන්ම හදලා දෙන්න පුළුවන් කෑමක්නේ මේක. තෙරුවන් සරණයි! නංගා

    • @sithumpahasara1617
      @sithumpahasara1617 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අයියෙ

    • @indraacc108
      @indraacc108 3 ปีที่แล้ว

      නියමයි

    • @kuwaitkuw9297
      @kuwaitkuw9297 3 ปีที่แล้ว

      Thanks a lot

  • @harshanimadushani6586
    @harshanimadushani6586 ปีที่แล้ว

    ඔයාගේ මේ නුඩ්ලස් රෙසපි එක මම දෙවෙනි වතාවටත් හදලා කෑවා හර්‍රම රසයි.

  • @nadenart6864
    @nadenart6864 3 ปีที่แล้ว +2

    me recipe eka watinawa.. kaden aran ....rasakaraka dapuwa kanawata wada..

  • @SampathVlogs
    @SampathVlogs 3 ปีที่แล้ว +6

    ඒක නම් සුපර් අක්කේ ගොඩක් රසට ඇති කියලා හිතෙනවා සපිරියටම වැඩේ කලා නියමයි ජයවේවා

  • @darshivlog2976
    @darshivlog2976 3 ปีที่แล้ว +1

    Niyamai

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 3 ปีที่แล้ว +1

    Dekka gaman bada pirenava akke..anivarayen hadanava..teruvan saranai oyata..

  • @vindy3917
    @vindy3917 3 ปีที่แล้ว +1

    niyamayi rasa paatayi godaak

  • @supunsalamandakini689
    @supunsalamandakini689 2 ปีที่แล้ว

    මන් මේ විඩියෝ එක ඊයේ තමා දැක්කේ...මේ විදියට හදලා බැලුවා...පට්ටම රසයි අක්කි...තැන්ක් යූ ඉතින් ඔයාට....
    😘❤️.......අක්කි කිව්වා ඇත්ත ...ඕනිම දෙයක් කන්න කලින් මුලින්ම අපෙ ඇසට ඒක ලස්සනට පේන්න හදාගන්න ඕනේ..කන්න කලින් බඩ පිරෙනවා....thank u akki

  • @ckkaumadini6379
    @ckkaumadini6379 3 ปีที่แล้ว +1

    Marama rasai akkiyoooo. ....😊😊😊 parissamin enna. ....thanks

  • @sanjevalaxmonlaxman1804
    @sanjevalaxmonlaxman1804 3 ปีที่แล้ว +1

    niyama kamak mawaedehata hadanwa dakami raspata panawa dakkama kanna hetanwa

  • @ishanibd7311
    @ishanibd7311 3 ปีที่แล้ว +1

    Rasa patai, hadala balanna hithuna..thank you recipe ekeata.

  • @yamunajayasinghe698
    @yamunajayasinghe698 3 ปีที่แล้ว +3

    හදලා බැලුවා. ඇත්තටම ගොඩාක් රසයි. ස්තූතියි ඔබට 🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      නියමයි ...
      ස්තුතියි ගොඩක්

  • @beautyflamingo2343
    @beautyflamingo2343 3 ปีที่แล้ว +1

    rasawat nuddles ekak hoda poshanayak ekatu karala haduwe niyamai...

  • @TravelFloor2020
    @TravelFloor2020 3 ปีที่แล้ว +2

    Oya vegitarian kama hadana eka godak hoda deyak.
    දීර්ඝායුෂ ඔබට !

  • @harshanimadushani6586
    @harshanimadushani6586 ปีที่แล้ว

    Mama me noodles ada raa kamata haduwa harima rasai kiyala wadak na 👍👍👍👍 thawath aluth recipe ekak genna akke

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +5

    නියමයි ගොඩක්ම වටින වීඩියෝ එකක් .පැහැදිලිව කියලා දෙනවා අනිවාර්යෙන්ම හදනවා ❤️❤️

  • @Kadisara-SL123
    @Kadisara-SL123 3 ปีที่แล้ว +2

    akke oyage kama pirisiduwata piliwelata kama hadanawa apei balanawa oyage vidio tank you

  • @ramanitilaka2992
    @ramanitilaka2992 2 ปีที่แล้ว

    Harima vatina veediyowak .thanks outta.

  • @sljony6645
    @sljony6645 3 ปีที่แล้ว +1

    නියමයි වස විස දාලනෙ කඩවල කෑම වලට කොහොමත් ගෙදරදිම හදා ගන්න පුලුවන් දැන් රසට ගුණට

  • @happypills7423
    @happypills7423 3 ปีที่แล้ว +1

    kottu mi kiyanne supiri kamak tawat rasata hadanne kiyala dunna..

  • @indikabd9065
    @indikabd9065 3 ปีที่แล้ว +1

    Niyamai akke, adath aluth deyak..Thank you

  • @chamilaperera3162
    @chamilaperera3162 3 ปีที่แล้ว

    රස පාටයි මමත් මේ ව්දිහට හදලා බලන්නම් නංගී ආසම කෑමක් ..Thank You

  • @SathsaraSathsara-j7i
    @SathsaraSathsara-j7i ปีที่แล้ว

    Godak rasa ethi kiya dunnata bohoma sththuthe ❤❤❤

  • @glitter6296
    @glitter6296 3 ปีที่แล้ว +1

    Good sharing.thanks

  • @srilankafun757
    @srilankafun757 3 ปีที่แล้ว +1

    නියමයි අක්කෙ අදත් රෙසෙපිය
    පෙනුමෙන්ම හිතෙනවා හදලා කන්න
    රසට ඇති රෙසෙපිය

  • @hemanghigjehdhs9325
    @hemanghigjehdhs9325 ปีที่แล้ว +1

    අපට කාම හදන්න කියල දෙන්න හිතනවට වඩා වෙනවඩ කරන්න වෙලාවක් නතුව අති ගෙදර.අනේ කොහොම උනත් පුතේ ඔයාට පින්පොත පිරෙඉ.අපි ඕව බලලා කොච්චර සතුටු වෙනවද.කොච්චර ඉගෙන ගන්වද.ඔහොම දකින කොට තමා අපිටත් හදන්න හිතෙන්නේ .👍❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  ปีที่แล้ว

      ඔව් ඇත්තටම ..වෙන කිසි දෙයකට හිත යොමු කරන්න වෙලාවක් නෑ මට...ස්තුතියි ඔබතුමියට...❤❤❤

  • @chandanisubasinghe100
    @chandanisubasinghe100 2 ปีที่แล้ว +1

    Theruwansaranai manika.

  • @shashikabro1396
    @shashikabro1396 3 ปีที่แล้ว +1

    Wow.maru akke

  • @nirmalarathnayaka6273
    @nirmalarathnayaka6273 3 ปีที่แล้ว +1

    ගොඉාක් ස්තුතියි පැහැදිලි කරාට දෙවි පිහිටයි ඔයාට

  • @arttalents2497
    @arttalents2497 3 ปีที่แล้ว +1

    Sha eka nam watina recipe ekak..

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    Godaaak sthuthie ❤️❤️❤️

  • @VibesSAS
    @VibesSAS 3 ปีที่แล้ว +1

    ෂා මරු පොඩ්ඩෝන්ට දැන් ගෙදර හදලා දෙන්නා පුළුවන් ගොඩක් ස්තුතියි 🙏😍

  • @hemamanike3032
    @hemamanike3032 3 ปีที่แล้ว +1

    Harima watina video ekak. ❤️❤️❤️

  • @jonejake3082
    @jonejake3082 3 ปีที่แล้ว +1

    ගොඩාක් හොද වීඩියෝ එකක්

  • @udeshnimantha2847
    @udeshnimantha2847 3 ปีที่แล้ว +1

    wow super video

  • @smartart1610
    @smartart1610 3 ปีที่แล้ว +1

    godak hondayi

  • @susienawagamuwage3497
    @susienawagamuwage3497 ปีที่แล้ว

    Super.. Thanks so much nangi.. Love your recipes. All the Best ❤🧡💛💙💜💗

  • @nuwankulasekara5269
    @nuwankulasekara5269 3 ปีที่แล้ว +1

    Thanks for sharing

  • @gossipdilu9783
    @gossipdilu9783 3 ปีที่แล้ว +1

    Eka rasawath kama welak

  • @sadaruwankalum9182
    @sadaruwankalum9182 3 ปีที่แล้ว +1

    Harima wadagath

  • @irajiraj3459
    @irajiraj3459 3 ปีที่แล้ว +1

    Harima asa kemak thama

  • @බුදුබණතෙරුවන්සරණයි

    රසට ලස්සනට හදලා කොත්තුමි

  • @manjulaprageeth4232
    @manjulaprageeth4232 3 ปีที่แล้ว +1

    ආසම කෑමක්

  • @Saranatvofficialchannel
    @Saranatvofficialchannel 3 ปีที่แล้ว +1

    Eka nam rasawath

  • @snowflake6592
    @snowflake6592 3 ปีที่แล้ว +1

    Rasa kamak genawata bohoma sthuthi. 😍😍😍

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 2 ปีที่แล้ว

    මමත් හදලා balannam❤️❤️❤️

  • @hwijesooriya
    @hwijesooriya 3 ปีที่แล้ว +1

    thanks for shearing

  • @prasadluca2547
    @prasadluca2547 3 ปีที่แล้ว +3

    Pls continue this .. you are doing a great job

  • @himabandara9145
    @himabandara9145 3 ปีที่แล้ว +1

    Niyamay akki. Me wage kalekata godak watinwa. 👍👍👍

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ඔව්...ස්තුතියි මල්ලි

  • @threebrother5686
    @threebrother5686 3 ปีที่แล้ว +1

    nice video thank you

  • @dushanonline7034
    @dushanonline7034 3 ปีที่แล้ว

    niyamai akke,hemadamth wge supirima video ekak..

  • @channelba3172
    @channelba3172 3 ปีที่แล้ว +1

    මෙකෙ රසවත් video එකක් නියමයි සහො

  • @rangasri2361
    @rangasri2361 3 ปีที่แล้ว +1

    most important video

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +2

    Sha හරිම රස පාටයි ගොඩක් ස්තූතියි අක්කේ 😍

  • @badullanews2654
    @badullanews2654 3 ปีที่แล้ว

    Rasawath kama welakata niyama chanal ekak

  • @ciaoran
    @ciaoran 3 ปีที่แล้ว +1

    තවත් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම කරන්න ස්තුතියි

  • @dinihomesweethome813
    @dinihomesweethome813 3 ปีที่แล้ว +1

    rasawat kamak hodata kiyala dunna

  • @prabodhasandamali4386
    @prabodhasandamali4386 3 ปีที่แล้ว +1

    දැක්කම කන්න ආසයි..

  • @baguley8388
    @baguley8388 3 ปีที่แล้ว +1

    supiri kamak

  • @kristenmiranda595
    @kristenmiranda595 3 ปีที่แล้ว +1

    mama asama kamak alut vedehata hadanna puluwan dan

  • @kalharabro9049
    @kalharabro9049 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි

  • @kristenmiranda4493
    @kristenmiranda4493 3 ปีที่แล้ว +2

    Look so delicious thanks for sharing for your recipe

  • @rmpradeep1
    @rmpradeep1 2 ปีที่แล้ว +1

    This video is a great for vegetarians how living in a overseas. Thank you so much..Theruwan Sarani !!

  • @sadanima4772
    @sadanima4772 3 ปีที่แล้ว +1

    පෙනුමෙන්ම හිතෙනවා හදලා කන්න

  • @cutework3896
    @cutework3896 3 ปีที่แล้ว +1

    ඒක නියමයි..👌 රස පාටයි.😍❤️
    අදයි චැනල් එක දැක්කේ. Good Luck 🌸🍀

  • @chanakaweerasinghe1201
    @chanakaweerasinghe1201 3 ปีที่แล้ว +1

    Nice sharing friends

  • @amaltaranga2059
    @amaltaranga2059 3 ปีที่แล้ว +1

    අදත් ගොඩාක් හොද වීඩියෝ එකක්

  • @somalekam8712
    @somalekam8712 2 ปีที่แล้ว

    Wdathma paedili kirima rasai

  • @welovecricket.9103
    @welovecricket.9103 3 ปีที่แล้ว +4

    ඒක නම් වෙනම රසකට ඇති.. ❤😍

  • @rooftop6285
    @rooftop6285 3 ปีที่แล้ว +2

    කඩේ රසටම හදාගන්න පුලුවන් 👍

  • @subabandara4731
    @subabandara4731 3 ปีที่แล้ว +1

    රසට ඇති .අනිවාර්යෙන් හදනවා❤❤

  • @chamindadanu1092
    @chamindadanu1092 3 ปีที่แล้ว +1

    අපි අසාවෙන් වෙන් බැලුවා

  • @skycloud4830
    @skycloud4830 3 ปีที่แล้ว +1

    මමත් හදනවා අක්කෙ.අනිවාර්‍යෙන්ම

  • @praminilanka1980
    @praminilanka1980 3 ปีที่แล้ว +1

    මේ කාලයේ වැදගත් වීඩියෝ එකක්

  • @candanaherath8581
    @candanaherath8581 3 ปีที่แล้ว

    Niyama kamak ape wadepura rata kanna noodles dan maka hadala kanna puluwan

  • @nimanthamadushan6111
    @nimanthamadushan6111 3 ปีที่แล้ว +1

    සුපිරි කෑමක්

  • @udeshnimantha4396
    @udeshnimantha4396 3 ปีที่แล้ว +1

    lassanayi akke.video eka

  • @cityhunter3220
    @cityhunter3220 3 ปีที่แล้ว +1

    Noodles thama asama

  • @dhanushkaindivari3263
    @dhanushkaindivari3263 2 ปีที่แล้ว

    Rasapatai. Mamath hadala balanawa.....

  • @chamilasampath2888
    @chamilasampath2888 3 ปีที่แล้ว +1

    Godak rasawath video

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว +2

    සුපර් අක්කේ ගොඩක් රසට ඇති කියලා හිතෙනවා

  • @kusalmenda4961
    @kusalmenda4961 3 ปีที่แล้ว +1

    Thanks for the recipe

  • @binumalee3548
    @binumalee3548 3 ปีที่แล้ว +1

    wow..dakkama asa hituna

  • @siriyasilva1305
    @siriyasilva1305 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @dilinihewage1904
    @dilinihewage1904 3 ปีที่แล้ว +1

    රසවත් කැම වෙලක්

  • @todaynews166
    @todaynews166 3 ปีที่แล้ว +1

    නියමයි රෙසෙපිය

  • @kavithcommunication3691
    @kavithcommunication3691 3 ปีที่แล้ว +1

    රස පාටයි ගොඩක් ස්තූතියි අක්කේ

  • @dayanidipani447
    @dayanidipani447 ปีที่แล้ว

    Duwata budu saransi

  • @harshaninadeesha2634
    @harshaninadeesha2634 3 ปีที่แล้ว +1

    Super resepi

  • @cheadlehume7772
    @cheadlehume7772 3 ปีที่แล้ว +1

    great sharing

  • @samwithsamee5292
    @samwithsamee5292 3 ปีที่แล้ว +1

    රසම රස කෑම වේලක්.

  • @aparekkenayana7196
    @aparekkenayana7196 3 ปีที่แล้ว +4

    කුසලාගේ සිමිපල් කතාවට තමයි මම නමි කැමති

  • @marasinghepedige5620
    @marasinghepedige5620 2 ปีที่แล้ว

    අද තමයි ඩිවියෝ ඵක දැක්කෙ හොදයි කියලා හිතෙනවා ඔන්න සබිස්කිුයිකලා

  • @daianadisanayaka1942
    @daianadisanayaka1942 3 ปีที่แล้ว +1

    ෆට්ට දැක්කම ආසයි කන්න 🙈

  • @learnwithisu3400
    @learnwithisu3400 3 ปีที่แล้ว +1

    ,කඩේ වගේම රස පාටයි

  • @manojkothalawala2389
    @manojkothalawala2389 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි