බත් උයමු - Episode 360 - How to cook Rice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 267

  • @bizzx9500
    @bizzx9500 ปีที่แล้ว +118

    ගෙදර කවුරුත් නැතිවෙලේ බඩගින්නෙ ඉන්න බැරි හින්දා උයන්න මේක බලපු කට්ටිය කෝ 🙂

  • @shehanindrarathne.
    @shehanindrarathne. 3 ปีที่แล้ว +42

    අද අම්ම ගෙදර නැති හින්ද බැලුවෙ, උයන හැටි විතරක් නෙවෙයි තව ගොඩක් දේවල් දැනගත්තා. බොහොම ස්තූතියි!

  • @adhitk
    @adhitk ปีที่แล้ว +28

    අද ගෙදර තනියම නිසා උයන්න හිතුන කට්ටිය ආවම පෙන්නන්න..😁 තැන්ක්‍යූ අම්මා.. 🥺හරි ආදරෙන් කියල දෙනව .. අම්ම වගේ දැනෙනව ❤️

  • @pradeepsandaruwan6549
    @pradeepsandaruwan6549 4 ปีที่แล้ว +77

    ඇත්තටම මම උයන්න දන්නෙ නෑ මිස්. අද මං ඉගෙන ගත්තා ගොඩක් ස්තුතියි මිස් ❤️

    • @chathurikagamage4434
      @chathurikagamage4434 3 ปีที่แล้ว +1

      මාත් දැනගෙන හිටියේ නෑ අද ඉගෙනගත්තා

    • @Saliya_madushanka
      @Saliya_madushanka 2 ปีที่แล้ว +1

      ❤🔥

  • @Shivanthi6
    @Shivanthi6 6 ปีที่แล้ว +6

    හරිම වැදගත් දේයක් කියලා දුන්නේ. මම උයන්න හරිම කැමතියි. මටත් සමහර වෙලාවට හාල් උයන විට වතුර අඩු වැඩි වන ප්‍රශන තිබුනා. TKS a lot 4 sharing this.

  • @madushaninisansala9400
    @madushaninisansala9400 5 ปีที่แล้ว +26

    ගොඩාක් වටිනවා... කව්රුත් කියාදෙන්නේ නෑ මේ විදියට පැහැදිලිව .. අඩුම අම්මාවත් කියන්නේ නැති දේවල් තියෙනවා ... ගොඩාක් පින්... ඔබතුමියගේ මේ වැඩසන් ඉදිරිපත් කිරිම..

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට . ඉතාමත් පැහැදිළියි විස්තර කිරීම . බොහෝ දෙනෙක් නිවැරදිව වතුර මට්ටම අතේ ඇගිළි පුරුකෙන් ගන්නා හැටි දන්නේ නැහැ. ඔබතුමිය එය මනාව පැහැදිළි කළා .තෙරුවන් සරණයි.

  • @anuweerasinha9648
    @anuweerasinha9648 6 ปีที่แล้ว +8

    හරිම වැදගත්. ගොඩාක් ස්තූතියි ආන්ටී ♥️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි මිස්.මං විතරයි ගෙදර ඉන්නේ.අම්මාව පුදුම කරන්නත් එක්ක උයන්න හිතුනා.මිස් ලස්සනට කියලා දෙනවා

  • @බඃඩා
    @බඃඩා ปีที่แล้ว

    බොහොම ස්තුතියි. හරිම ප්‍රයෝජනවත්

  • @amalikanchana935
    @amalikanchana935 4 ปีที่แล้ว +2

    මටත් ගොඩාක් දුරට ඕනි කෑමක් රසට උයන්න ..හදන්න බේක් කරන්න පුළුවන් ..නමුත් බත් එක ලිපේ උයාගන්න අමාරුයි..අඩිය අල්ලනවා..ඇට අමුවෙනවා...රයිස්කුකර් එකේ තමයි බත් එක උයන්නේ...මේ වැඩ සටහන මට හරිම ප්‍රයෝජනවත් ..😘😘🙏

  • @champashriyani947
    @champashriyani947 4 ปีที่แล้ว +23

    ඔයාගෙ අාදරණීය හඬ මං හරි අාදරෙයි.මට අමිමෙක් වගෙ හිතෙනව.

  • @bhagyaariyadasa-ayubooweva8294
    @bhagyaariyadasa-ayubooweva8294 6 ปีที่แล้ว +6

    Aunty thank you very much...this helped me a lot...!!!

  • @samithchathuranga4927
    @samithchathuranga4927 4 ปีที่แล้ว +3

    thanks a lot madam for all your great explanation.

  • @deshanamilapriya8252
    @deshanamilapriya8252 3 ปีที่แล้ว +15

    අනේමිස් මට වයස අවුරුදු දහනවයයි මාත් ආසයි උයන්න ඉගෙනගන්න දැනගෙන ඉන්න එක හොදයි නෙ😂 😒💕💕💕

  • @kasuriperera365
    @kasuriperera365 6 ปีที่แล้ว +4

    U are really good teacher Madam.. thanks a lot like a mom u describing.. really nice and good job 😀😀

  • @nilukamanelwathapp5461
    @nilukamanelwathapp5461 6 ปีที่แล้ว +1

    අපි බත් දවස ගානේ ඉවාට නොදන්නා දෙවල් ගොඩාක් දැන ගත්තා .ස්තුතියි ඇන්ටි.

  • @tharushiweerarathne9149
    @tharushiweerarathne9149 8 หลายเดือนก่อน

    හොදට පැහැදිලිව කියල දෙනව,ගොඩක් ස්තූතීයී!!🙏

  • @cycoachi
    @cycoachi 2 ปีที่แล้ว +1

    Very informative! I live alone and with the power cuts these days, was looking for a video to cook rice on the gas stove. Much helpful. Thanks aunty Anoma :)

  • @hdproductionsstudio7735
    @hdproductionsstudio7735 4 ปีที่แล้ว +11

    මමනම් නැන්දගේ වීඩියෝ බලන්නේ අම්ම කෙනෙක් වගේ ලස්සනට හෙමින් කියලා දෙන නිසා... ❤❤❤❤👍👍👍👍

  • @sdb4727
    @sdb4727 2 ปีที่แล้ว +1

    හොදට තේරුනා.බොහොම ස්තූතියි.❤️

  • @chanukatharindu4422
    @chanukatharindu4422 3 ปีที่แล้ว

    බොහොම පින් ඔබතුමියට.තෙරුවන් සරණයි.

  • @tanujaww7955
    @tanujaww7955 10 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊 Thank you..

  • @userbee156
    @userbee156 ปีที่แล้ว

    Thanks alot for this video. So precise!

  • @tiktokinyoutube9478
    @tiktokinyoutube9478 3 ปีที่แล้ว +2

    මමත් උයන්න දන්නෙ නෑ......අද උයන්න හිතුනා...අම්මා එනකොට suprise කරන්න.........thank you mis

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 6 ปีที่แล้ว +26

    බොහොම ස්තුතියි ඔබතුමියට මොකද කරන්නන් වාලේ video කරන අය ඉන්දැද්දි ඔබතුමිය ගොඩක් මහන්සිවෙලා කැපවීමෙන් මේ වීඩියෝ එක කරලා තියෙනවා.

  • @AM-dx9mi
    @AM-dx9mi 2 ปีที่แล้ว

    Madam , I was finding difficulty to cook rice in the gas cooker. But I learnt it from u n cooked today n it was so easy n came out well . Thanks

  • @lakilaki7753
    @lakilaki7753 2 ปีที่แล้ว

    බොහොම ස්තූති මිස්..අද තමයි බත් උයන විදිය හරියටම දැනගත්තෙ..

  • @k.i.sampath7359
    @k.i.sampath7359 4 ปีที่แล้ว +1

    Experiment level එකටම වැඩේ කලා.ගොඩක්ම වටිනවා...

  • @sachinisaranya425
    @sachinisaranya425 2 ปีที่แล้ว

    Thank you miss. Ada amma gedara nati nisai baluwe. Godak dewal igenagatta

  • @dhammikawidhanapathirana4718
    @dhammikawidhanapathirana4718 6 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි කොහොමද ජෙස්මින් රයිස්
    උයන්නෙ කොහොම ඉව්වත් බත් ඇට එකට
    ඇලෙනවා කියලා දෙන්න පුලුවන්ද

  • @kamaniehapangama3902
    @kamaniehapangama3902 5 ปีที่แล้ว +1

    rice cooker eke cup eken menala hal gaththama cups 4 nam, rice cooker eke ehul pethte lines gahala numbers thiyenawa. no. 4 line ekata wathura thbbama hari. mama karanne ehemai. kawadawath batha amu wennewath, beri wennewath ne. onama hal wargayakata ekama gana.

  • @suchinprimithya5554
    @suchinprimithya5554 2 ปีที่แล้ว +5

    අම්මා මගෙ ළග ඉදන් බත් උයන්න කියලා දුන්නා වගේ මිස්... ♥️♥️♥️

  • @nuwandanush
    @nuwandanush ปีที่แล้ว

    Ape amma kale.oya kiyadenawa niyamai anti.ape ammata lakunu 60% i nam oyata 100% ok.ada thami mama hariyatama igena gaththe.godak pin oyat.theruwn saranai oyta.❤️❤️❤️👍👍

  • @flym7569
    @flym7569 3 ปีที่แล้ว +1

    Aththatm mn godk Baya wela hitiye uyanna Bari Wei kiyl. Mn scl Yana kenek. Dan Baya nathi Una. Thank you anty 😌😌

  • @bravolk1
    @bravolk1 ปีที่แล้ว

    We have learned a lot from you sister, thank you very much and wish to hear once again soon.

  • @lakshilamadurangi3192
    @lakshilamadurangi3192 4 ปีที่แล้ว +5

    ආන්ටි, සුදු හීනටි හාල් උයන විදිය කියල දෙන්න පුලුවන්ද... රයිස් කුකර් එකේ හාල් කප් එකකට
    දාන්න ඕන වතුර ප්‍රමාණය

    • @avishkardesilva3828
      @avishkardesilva3828 3 ปีที่แล้ว

      ඒ කප් එකෙන්ම වතුර කප් එකා මාරක් තියන්න මමත් එහෙම තමා කලු හීනැටි, මාවී ,පච්චපෙරුමාල් වගේ හාල් හදන්නෙ

  • @saumyarajapaksha5702
    @saumyarajapaksha5702 หลายเดือนก่อน

    මොනවා හරි ඉගෙන ගන්න ඕනි නම් ඉතින් අනෝමා ආන්ටි තමා best

  • @annefernando6626
    @annefernando6626 4 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමියට

  • @wasanthiwasanthi2790
    @wasanthiwasanthi2790 2 ปีที่แล้ว

    Oya kiyanne waththa aasai ahanna hal garala miris ambarala iwwama harima rasai

  • @ushanigunaratne4185
    @ushanigunaratne4185 6 ปีที่แล้ว +2

    Taruna dula,puthalata witharak newei wayasaka apitath harima wedagath,nodanna dewal godak egena gaththath,thank you obata.Rasata kiyala dunnata.

    • @AnomasKitchen
      @AnomasKitchen  6 ปีที่แล้ว

      Ushani Gunaratne
      You are welcome Ushani.

  • @MobileGalaxyj
    @MobileGalaxyj 6 ปีที่แล้ว +2

    Great miss thank you so much miss goodbless you and famliy☺☺

  • @ImGoodProgrammer
    @ImGoodProgrammer 2 ปีที่แล้ว +2

    අන්තිමට මැනලා පෙන්නපු එකනන් සෑහෙන්න වටිනවා. 👍

  • @ttt-gg2yv
    @ttt-gg2yv 3 ปีที่แล้ว

    Man rolls patis cake wage godak kema jathi hadanna dannawa.e unata mata hariyata bathak uyaganna danne ne.ekko Beri wenawa neththan amu wenawa...ada hariyatama danagatta bathak uyaganna vidiya..thanx anoma aunty

  • @lakeeshafernando432
    @lakeeshafernando432 2 ปีที่แล้ว

    Godak watina video ekak.... thank you miss ....💐💐💐💐🙏🙏🙏🙏

  • @gimhanageethika8085
    @gimhanageethika8085 ปีที่แล้ว

    ලොකු විස්තරයක් තිබ්බ.බොහොම ස්තූතිය.🙏

  • @lahiruasanga29
    @lahiruasanga29 4 ปีที่แล้ว +1

    Awesome video...thank you mrs anoma

  • @rebeccaandriya1003
    @rebeccaandriya1003 ปีที่แล้ว

    Thank you Anoma Aunty... Awesome video. ❤

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 27 วันที่ผ่านมา +1

    Katha wa wadee

  • @wikumamaranath7286
    @wikumamaranath7286 6 ปีที่แล้ว +4

    Very attractive presentation skills👍👍👍

  • @sw4417
    @sw4417 6 ปีที่แล้ว +5

    Wow such a great video Mrs. Anoma.
    Thank you so much 😊

  • @thejaekanayake790
    @thejaekanayake790 4 ปีที่แล้ว +1

    Thank you very much !!! ❤️

  • @shihandilanga9040
    @shihandilanga9040 4 ปีที่แล้ว

    කියලා වැඩක් නෑ. බොහොම ස්තුතියි !

  • @nonamesas29
    @nonamesas29 2 ปีที่แล้ว

    Nice explain thank you for this video

  • @dimuthusahan
    @dimuthusahan 2 ปีที่แล้ว

    thankyou miss .ada palaweni parata haduwa

  • @prabodanimadhushika61
    @prabodanimadhushika61 6 ปีที่แล้ว +1

    Thankyou aunty.godak pehedili.ane pastry hadana vidiha kiyala dennako..🙂

  • @nathalimatharaarachchi4029
    @nathalimatharaarachchi4029 18 วันที่ผ่านมา

    අනේ බොහොම ස්තූතියි💖

  • @ranjanishanika536
    @ranjanishanika536 6 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔයාට

  • @fairy4203
    @fairy4203 6 ปีที่แล้ว

    thank you aunty godak වැදගත්

  • @BuddhistSermons
    @BuddhistSermons 3 ปีที่แล้ว

    Thank you so much Anoma aunty.

  • @kavisk3732
    @kavisk3732 2 ปีที่แล้ว +1

    Aunty man marry karala masayai🙊 me video eka mata loku help ekak. gedara inna dawas wala bath/curries uyala na thaniyama🙊 jaame beragenne aunty ge videos balala thamai thank you soo much sweet aunty💕😃

  • @saakyacosta9617
    @saakyacosta9617 6 ปีที่แล้ว +11

    අනිවාර්යයෙන් ආන්ටී .. හොඳට උයන්න පුලුවන් පිරිමි ඉන්නවා .. මම බොහොම ආඩම්බරයෙන් කියනවා ඵක ..

  • @janithkaushan972
    @janithkaushan972 ปีที่แล้ว

    අද දැනගත්තෙ thank you aunty❤️

  • @amashasathsarani122
    @amashasathsarani122 3 ปีที่แล้ว

    thank you so much dr.😘

  • @harshiperera1792
    @harshiperera1792 3 ปีที่แล้ว

    Godaak watina vedio ekak. Thank u aunty 🙏🥰

  • @KoshilaMadubashini-gt5bb
    @KoshilaMadubashini-gt5bb 3 หลายเดือนก่อน

    Keda sahila hal rice cooker aka uyana vidiya kiyala denna ❤

  • @sesathminnada7135
    @sesathminnada7135 6 ปีที่แล้ว

    Aunty suwadal hall hari rasai..kiribath uyanakota hari suwadai..apita godak dewal kiyala dunnata bohoma sithuthi..

  • @ruwanrasanga8895
    @ruwanrasanga8895 2 ปีที่แล้ว

    මිස්ගෙ විඩියො එක බලලා දැන් මම හරියටම උයනවා මිස්ට ගොඩක් ස්තුතුයි

  • @sandamalikumari1418
    @sandamalikumari1418 3 ปีที่แล้ว

    Mis Mata tyenawa nipuna ake samba akak akata kohomada watura tiyanne.man kalin tibba beri wenawa.aduwen tibbama bathe ata edila nane

  • @madusankajayarathna1391
    @madusankajayarathna1391 5 ปีที่แล้ว +1

    Thank you ..api puthala uyagena kanne

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 9 หลายเดือนก่อน

    Thank you miss

  • @thisuniwathsandi5278
    @thisuniwathsandi5278 3 ปีที่แล้ว +1

    Very useful, even can't express from the words

  • @manujayasanga1809
    @manujayasanga1809 4 ปีที่แล้ว +1

    Thank you aunty 😎❤ First time I made a rice

  • @chandichandi7900
    @chandichandi7900 6 ปีที่แล้ว +2

    Bohoma wedagath godak adarayen kiyala dunna thanks akke🌷🌷🌷🌷🌷

  • @tharanga2686
    @tharanga2686 6 ปีที่แล้ว +1

    Very useful video .thank u

  • @supunasiri1990
    @supunasiri1990 5 ปีที่แล้ว +1

    bohomaa pin...ape amma mawa dala achchi ammlge gedr giya..ht mt tma uyagen kanna wenne..den idanma badgini kmkmk ne ht khm hri uya ganna plwn wei...deviyoma balann oni oyw

  • @Vibrant_441
    @Vibrant_441 ปีที่แล้ว

    Thank you..!❤️

  • @Aesthetic_vidu
    @Aesthetic_vidu 4 ปีที่แล้ว +1

    Thanks Aunty❤️

  • @__dila__41
    @__dila__41 3 ปีที่แล้ว

    Math igana gatta den Godak isthuthi mis God blss you

  • @senithikusalya7578
    @senithikusalya7578 ปีที่แล้ว

    ☺️Thank you very much aunty🙏

  • @londoncricretzone6841
    @londoncricretzone6841 6 ปีที่แล้ว

    thanks anoma anty.very impornt all video

  • @malindajayamal4039
    @malindajayamal4039 3 ปีที่แล้ว +2

    වටිනව මැඩමි

  • @mekshanethmini929
    @mekshanethmini929 2 ปีที่แล้ว

    Thank you great video 😊

  • @sumuduharshani1459
    @sumuduharshani1459 6 ปีที่แล้ว

    Agaya karanawa hama deyak ganama me wage pahadili karala denwata.e wagema hari suhadawa. E sewawa idiriyatat tawa hondin kara gena yanna .godak watinawa.

  • @vikummanimekala6860
    @vikummanimekala6860 3 ปีที่แล้ว

    Thank you ❤️

  • @januscreation9058
    @januscreation9058 4 ปีที่แล้ว +3

    This video is very helpful. Thanks a lot aunty ❤️😘🤗

  • @slimes7044
    @slimes7044 6 ปีที่แล้ว +4

    Dear Anoma,
    Me and my daughter love your cooking channel because are always very energetic and positive. We live in Sweden and would love to have contact you.
    Hope to hear from you soon!!

  • @photoeditingtricks6859
    @photoeditingtricks6859 2 ปีที่แล้ว

    Thank you mam

  • @dhadas5260
    @dhadas5260 4 ปีที่แล้ว

    Thanks. I learned alot

  • @kumarijayasuriya7769
    @kumarijayasuriya7769 2 ปีที่แล้ว

    Hal loku pramanayakata wathura thiyana vidiya kiyala denna

  • @wasanaprasangi5772
    @wasanaprasangi5772 9 หลายเดือนก่อน

    අනේ අම්මෙක් වගේ 😍😍

  • @dn4304
    @dn4304 6 ปีที่แล้ว

    Mata curry hadanna puluwn. Hariyta bath eka uynna ba. Meka godak wadagth. Thnx aunty ❤❤❤

  • @nalaka885
    @nalaka885 2 ปีที่แล้ว

    Thanks.....
    😍

  • @deshanitennakoon5933
    @deshanitennakoon5933 6 ปีที่แล้ว +1

    Thank you aunty 😘😘

  • @Jayanifernando-b5k
    @Jayanifernando-b5k 8 วันที่ผ่านมา

    අනෝමා ආන්ටිගේ කිචන් එකෙ ලස්සන ❤

  • @thesavithaheshan
    @thesavithaheshan ปีที่แล้ว

    Thank you

  • @shashinikachandraprabha5229
    @shashinikachandraprabha5229 3 ปีที่แล้ว

    Keeri samba 3kg k kiyanne rice coocker cup eken cups keeyakda aunty. e 3kg Rice coocker eke uyaddi wathura thyanneth agille puruka lagatada? Naththan eeta wadiyen thyanna onida? Rice coocker gana vedio ekak thyenawa nm link eka dannako..thank u

  • @NavodTrishan
    @NavodTrishan 5 หลายเดือนก่อน

    Godak sthuti madm❤

  • @warunikaushalya2078
    @warunikaushalya2078 4 ปีที่แล้ว

    Thank you aunty very useful

  • @-xxx5349
    @-xxx5349 ปีที่แล้ว

    මාර වටිනවා මෙක❤