කිරි අම්මා දානයකට වැරදිලාවත් මේ අයව ගන්න එපා | කරන සේරම වැඩක් නැතිවේවි..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 59

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +6

    හරිම ආසාවෙන් කියෙවුවා ......බොහොම ස්තුති ........

    • @SiwDesa1
      @SiwDesa1  5 ปีที่แล้ว

      Thank You 😊

  • @lailabashayaka7770
    @lailabashayaka7770 5 ปีที่แล้ว +1

    ගමෙ රටෙ මනුස්සයො තොරන්න කලින් තමන් ගෙ සිත කය වචනය පැහැදිලිව තොරා ගන්න ඉටපසු දෙන දානය දානයක්ය ඉටපසු පිහිට ලැබේව් මම ඉන්නෙ කටාර් අපට පත්තිනි අම්මා ගෙ පිහිටයි

  • @hapupitiyalekamlagenandawa6995
    @hapupitiyalekamlagenandawa6995 6 ปีที่แล้ว +3

    Bohoma pin api danuwath kalata.theruwan saranai

  • @roshanidilinikadilinika7810
    @roshanidilinikadilinika7810 5 ปีที่แล้ว

    ඕව එකිනෙකාගේ මත පිනට දෙයක් එක හිතකින් එනවනම් මේ පින් අපිට තියෙනවා

  • @lilanirajakaruna8664
    @lilanirajakaruna8664 7 ปีที่แล้ว +11

    මම ඒකනේ කිරි මවු දාන තියන්නේ නැත්තේ.හරියට ඇග පතවත් හෝදන්නේ නැතුව උදේ නැගිටපු ගමන් එනවා දානෙට සුදු රෙද්ද ඇදගෙන .අනික කේලම් කියන්නේ නැති ගෑනියක් නම් හොයන එක ගම්වල කලුනික හොයනවා වාගේ වැඩක්.

  • @මානෙල්හේනකආරච්චි

    ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට

  • @manukanchana1288
    @manukanchana1288 6 ปีที่แล้ว

    Thanks u

  • @geethasudu7648
    @geethasudu7648 5 ปีที่แล้ว

    Apita oya kiyana kiri ammawaru hoyanna nam.amarui.mona unath apinam kiri ammawaru danaya awurudu 2 passe denawa.api sardawen denawanm eccari.apita a pina labawi.jaya srrima bo samidu pihita apita nowaduwa labenna oni.

  • @home-os2nz
    @home-os2nz 6 ปีที่แล้ว

    Attatama godak wadagat vediyo akka

  • @kavijayasooriya5007
    @kavijayasooriya5007 5 ปีที่แล้ว

    Kiri danayak poya dawasaka denna hoda nadda???

  • @jenineera5913
    @jenineera5913 6 ปีที่แล้ว

    Aththatama godak wadagt veddiyowak

  • @wasantahakumari1946
    @wasantahakumari1946 5 ปีที่แล้ว

    අනේ එහෙම අය නැහැ නේ කලු නික හොයන්න පඋවන් මේ වගේ අය හොයන්න බැහැ

  • @amorelinda4285
    @amorelinda4285 6 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වීඩියෝවක්

    • @wasanthisenanayaka5731
      @wasanthisenanayaka5731 5 ปีที่แล้ว

      මේ වගෙ දෙවල් ජිවිත වලට ගොඩාක් පින් බුදු සරණයි

  • @kounu6270
    @kounu6270 6 ปีที่แล้ว +4

    කිරිදානයටගිහින්ඇවිත්එමවෙලේමකරවලකැල්ලක්නැතුවකන්නබැරිඅයතමයිඅපෙලංකාවෙඉන්නෙහුගදෙනෙක්

  • @chathuchathu8927
    @chathuchathu8927 6 ปีที่แล้ว

    anithwanam mama danne na.7wada streen ganna hoda na kiyanawa ne .ithin paththini maniyanuth daruwo nolabapu kenek.eth ethumoya dewathawak.ithin ai ethumiyage pujawata wada streen noganne

  • @ryno2211
    @ryno2211 6 ปีที่แล้ว

    Godak vadagath.habai oya kiyana vidihe kiri ammala hoyanna Lankave.ahenam dana denna venna.kiri ammala hoya hoya inna venne.hitha athnam patha kudada.?

  • @සමරානිල්මිනි
    @සමරානිල්මිනි 6 ปีที่แล้ว

    ගොඩක් වැදගත් විඩියෝවක්

  • @sonduruhudakalawa9153
    @sonduruhudakalawa9153 5 ปีที่แล้ว +4

    පන්සිල් රකිනවා නම් ඔය ඔක්කොම සුදුසුකම් පරාදයි

  • @nadishaninadishani3782
    @nadishaninadishani3782 6 ปีที่แล้ว

    Ane bn koie ganith ekaie .aie lamaie nathi una..miniha marila..andaie goluie birie kiyala ganunwa ehema wenkarela dana denawanum eken palak ne.deviyo sathutu wenne daneta ene minissu sathutu unoth.kenekuge hitha noridda hitha sansanne puluwannum anne ekaie pinkama

  • @khanthikhanti5923
    @khanthikhanti5923 6 ปีที่แล้ว

    Godakwatinwa attatamamhema wennhne gam wela godK pin danuwat kalatA

  • @hewapedigederachandrawathi6182
    @hewapedigederachandrawathi6182 5 ปีที่แล้ว

    Mama nam danaya dila na mokada kiamma waru nati nisa

  • @sachiglos7879
    @sachiglos7879 6 ปีที่แล้ว +1

    Hammeeee eheenam dan kaaaleee kiri amma warungeee daaaneeee denda wennaaaa...kohomada mehema ammalaaaa hoyaaaa ganneeee

  • @sujiwaairangani8241
    @sujiwaairangani8241 6 ปีที่แล้ว +1

    Godak hodai nodanna ayata Dana ganna me waga dewal

  • @anishamadushani6235
    @anishamadushani6235 6 ปีที่แล้ว

    👍👍👍👍

  • @sudiladinuth3341
    @sudiladinuth3341 6 ปีที่แล้ว

    Ane hoda deyak et oya keyana vedeyahe ammala kohenda godak enne laden ekkoo mahattaya na ekkoo eka eka jate Aya enne kala turaken Tama ekkenek enne ane

  • @saurasaura2375
    @saurasaura2375 6 ปีที่แล้ว

    hareyatama.hare.wadagathe.panividayak

  • @KareenaOman
    @KareenaOman 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉

  • @mohomadhusssinimrankhan726
    @mohomadhusssinimrankhan726 5 ปีที่แล้ว

    Ehenam kiri ammalage daane denna weneha.

  • @janukumari6839
    @janukumari6839 6 ปีที่แล้ว

    ekiyanna into Amma damage nodaa eke hodai

  • @manjuparere5332
    @manjuparere5332 6 ปีที่แล้ว

    අනේ මේ නොදන්න කමට අහන්නේ සැමියා මියගිය කාන්තාව ඇයි නරක .

    • @tmnp3343
      @tmnp3343 5 ปีที่แล้ว

      Hari pththini mniyangeth Samiya meruwane pththini maniyanuth kanawandum neweida

  • @DP-ph1mo
    @DP-ph1mo 6 ปีที่แล้ว +1

    Ehemanam hamuduruwantath dane denna hoda na...koheda seele rakina...pas paw walin walakila inna hamuduru waru inne...kohewath na....man danna hamuduru kenek innawa....arakku bonawa..sigarate bonawa....ganu dethun denekuth innawa....

  • @hewagamagepadmini6859
    @hewagamagepadmini6859 5 ปีที่แล้ว

    Maybe

  • @anushaanusha7098
    @anushaanusha7098 7 ปีที่แล้ว

    anusha

  • @rishmadivyanisemasinghe7793
    @rishmadivyanisemasinghe7793 7 ปีที่แล้ว +2

    Ape game kiri dana dena nendata kiwa mn oya wage ayawa ganne ne kiyala...eya ahnwa etin ehema aya kohomada hoyanne okkoma kelam kiyanwane kiya. .mn ehuwa oyt ehemada kiya. .😂dn ape gedara tiya mta dakindawat enne ne😂eka atakin etta. .eya e karapu ewa hariii giye ne😂😂😂😂😂mn kiwa Internet ewith balanda kiya...eya kiyanwa ewage dewal eyage pothet tiyenwalu😂mn kiwa ehenam meniyo eka tama ehema ayta pihita wela nette kiya...Gadak sthuthi Apiwa denuwat kalata

  • @nuwanmadumal8304
    @nuwanmadumal8304 6 ปีที่แล้ว

    ane ithin demlunta bana bana devoyo kiyala manussa ganiyakva vadagena puda puja pavath vanava ane mehemath modayo oya deval karanavats vada nathi bari minissunta udawvak kannalako😀😀😀😀

  • @naturalmedicom5603
    @naturalmedicom5603 5 ปีที่แล้ว

    HUGAK WATINAWA, API KIRIAMMALA DANEE DEELA THIYANAWA APEE GAMEE,EWA KARANA LOKUMA KIRIAMMAGE HUSBAND MARILA, LAMI BEBADDDO,HARIM NAPURU,KELAM KIYAN KENEK, I KNOW THIS IS HER BUSINESS, I DON`T HAVE HER INVOVE MY DANA, BUT MEWA DAKKAMA MATA HITHUNA APOO API KOHENDA MEWAGE AYA HOYANNA KIYALA,MATA KIRIAMMALA DANA DEKAK THIYANAWA,,,,MOKADA KARANNEE..?

    • @SiwDesa1
      @SiwDesa1  5 ปีที่แล้ว

      ඇත්ත අපි මේ කිව්ව දේවල් තමයි සම්මතය වෙලා තියෙන්නේ.ඒත් අද මේ දේවල් ඔක්කොම ස්පුරන අයව හොයන්න ගොඩක් අමාරුයි.ඒක නිසා මේ දේවල් වලින් වැඩි ප්‍රමාණයක් සපුරණ පිරිසක් එකතු කරගෙන කිරිඅම්මා දානය දෙන එක තමයි හොදම දේ 😊

  • @anishamadushani6235
    @anishamadushani6235 6 ปีที่แล้ว

    👍👍👍👍