ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් ඔහුට ඉන්පසු පාර්ලිමේන්තුව කැඳවිය හැකිද? | Suda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    • ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • සජිත් හොඳයි කිව්වත් වැ...
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    • රූපවාහිනි- ගෑස් ලිප් -...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 353

  • @madurarandeniyage8785
    @madurarandeniyage8785 4 หลายเดือนก่อน +42

    හොද අවබොදයක් තියන්න මහත්මයක්, මෙවනි නිලධාරීන් රටට තවත තවක් බිහිවෙව👌🎉🎊🎊

  • @Wijey-cb8ih
    @Wijey-cb8ih 4 หลายเดือนก่อน +25

    Suda මෙතුමා සමග wiwasthawe නොදන්නා than ජනතාව දැනුවත් කරන්න හොඳ වැඩසටහනක්. මෙවැනි බුද්ධිමත් මහත්මා ගති තිබෙන එතුමන්ට අපගේ උපහාර වේවා ...

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 4 หลายเดือนก่อน +19

    ඉතා හොද දැනුවත් කීරීමක් මෙන්න මිනිස්සු නියම උගත්තු සුදා ඔබට ජය රටටත් ජය ❤❤❤

  • @irekavithanage8159
    @irekavithanage8159 4 หลายเดือนก่อน +15

    මේ වැඩසටහන ඇත්තටම විශිශ්ඨයි.මිනිසුන් දැනුවත් කිරීම සහ බුද්දිම පිරිසක් බිහිකරන්න දරන වෑයමට. සහ තමන් සිටින බූමියේ යම් නීති ප්‍රමාණයක් හරි මිනිසුන් අතරට ගෙන යන්න මේ නාලිකාව දැනුවත් කිරීම ගැන ඔබ දෙපලටම හෘර්ද්‍යාංගමව ස්තුති කරමි.🙏❤️

  • @palitharanasinghe7410
    @palitharanasinghe7410 4 หลายเดือนก่อน +30

    සමාජය තුළ පවතින සෑබෑ තත්වය ඔබ විසින් ඉතා හොඳින් පහදා දීම සම්බන්ධයෙන් ස්තූතියි, අනිවාර්යෙන්ම මුලින්ම රටේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කල යුතුයි.

  • @NamalPradeep-k4h
    @NamalPradeep-k4h 4 หลายเดือนก่อน +14

    හොද වැඩක් සුදා දිගටම කරන්ඩ ❤❤❤❤ චතුර මහත්තයෝ ඔබට ස්තුතියි ❤❤❤❤❤

  • @chandraniherath1043
    @chandraniherath1043 4 หลายเดือนก่อน +55

    මේ සර් මේ මොහෙතේ කරන පැහැදිලි කිරීම් ඉතාමත් කාලෝචිතය.

  • @kaveenvismitha1234
    @kaveenvismitha1234 4 หลายเดือนก่อน +2

    සුදත්ත සොහොයුරා ඔබට ස්තූතියි.මෙම නිළධාරි තුමා සමග සම්බන්ධ වීම සම්බන්ධව.

  • @yapaherath7566
    @yapaherath7566 4 หลายเดือนก่อน +9

    චතුර මහත්මා ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වැදගත් ..සුදත්ත ඔබතුමා ඇතුළු දෙපළට බෙහෙවින්ම ස්තුතියි ..

  • @gayanmandis4979
    @gayanmandis4979 4 หลายเดือนก่อน +14

    සුදා දැන් තේරෙනවා නේද මෙලෝ වැඩකට නැති කාලකන්නි ගෙනාවම විතරයි මිනිස්සු බනින්නේ දැන් මේ මහත්මයා කරන වැඩසටහනට බැනපු එක කෙනෙක්වත් නෑ නේද මගේ ජීවිත කාලෙටම හරියට දෙයක් පැහැදිලි කරලා දෙන කෙනෙක් දැක්කමයි අපට මහ ලොකු දැනීමක් නැහැ නමුත් මේ මහත්මයා කියලා දෙන විදියට හොඳට තේරෙනවා දිගටම මේ වගේ වැඩසටහන් කරන් යන්න ශක්තිය ධෛර්යයා ලැබේවා සුදා අයියටත් මේ මහත්මයටත්

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 หลายเดือนก่อน

      හරියට ම හරි ..💯. 💯.

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 4 หลายเดือนก่อน

      උමගිලිය නීතිඥ කෙනෙක් එයා කොහොමත් nnp කෙනෙක්

  • @Vison369
    @Vison369 4 หลายเดือนก่อน +10

    හරිම වැදගත් , ඔබ තුමාගේ පැහැදිලි කිරීම.ස්තූතියි!!!

  • @SuperUnawatuna
    @SuperUnawatuna 4 หลายเดือนก่อน +2

    සුපිරි වැඩක්. මෙන්න නිතරම ගෙන්වා මිනිසුන් දැනුවත් කිරීමට හැකි වැදගත් මහත්මයෙක්. මෙතුමා සමග තවත් මෙවැනි වැඩසටහන් කරන්න. සුපිරිම වැඩසටහනක් 👍

  • @deshapriya2575
    @deshapriya2575 4 หลายเดือนก่อน +2

    තවත් මෙවැනිම වැඩසටහන් ඉදිරිපත් කරන්න සුදත්ත මහත්තයා හොදින් මතක තබා ගත යුතුයි ❤

  • @Hiroshan_Champika
    @Hiroshan_Champika 4 หลายเดือนก่อน +18

    මේක හොද වැඩසටහනක්..දිගටම කරන්න

    • @sumithrajalankapura2146
      @sumithrajalankapura2146 4 หลายเดือนก่อน +2

      සුදත් වැඩසටහන නියමයි❤❤❤❤❤❤❤

  • @Nawidutheeksana
    @Nawidutheeksana 4 หลายเดือนก่อน +76

    අන්න එහෙම එන්න සුදා හාල්පාරුවො ගෙනත් චොරි වෙන්නැතුව මේ වගේ බුද්දිමතුන්ට තැන දෙන්න අපේ දැනුම වර්දනය කර ගන්න පුළුවන් 🤗අර කාරිගෙ චැනල් එක වගේ 😊

    • @SuniWije
      @SuniWije 4 หลายเดือนก่อน +4

      Sahathika aththa

    • @yapaherath7566
      @yapaherath7566 4 หลายเดือนก่อน +2

      ඉතාම වැදගත් වැඩ සටහන්
      .

    • @Nawidutheeksana
      @Nawidutheeksana 4 หลายเดือนก่อน

      @@yapaherath7566 හොද දේ අගයන්න ඕන ,තවත් මේ වගේ දේ කරන්න උනන්දු කරවන්න 👍😁

    • @jagathnilantha6637
      @jagathnilantha6637 4 หลายเดือนก่อน +3

      Great

    • @nimaliperera9457
      @nimaliperera9457 4 หลายเดือนก่อน

      සහතික ඇත්ත ....
      ගොබ්බයෝ ෆෝම් කරන්න එපා බං ...
      අපි එන්නම් ඕනෑ නම්...😂😂😂
      ❤❤❤සුදා....

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c 4 หลายเดือนก่อน +32

    චතුර මහත්මයා ගේ දැනුවත් කිරීම ඉතාමත් හොඳයි. සුදා ඔයා ලොකු දෙයක් කරනවා.ඔයාටත් බොහොමත්ම ස්තූතියි . දිගින් දිගටම මෙම දැනුවත් කිරීම් කරනමෙන් ඉල්ලා සිටිනවා...❤

  • @aylaneeameresekere6904
    @aylaneeameresekere6904 4 หลายเดือนก่อน +4

    Excellent gentleman. Sudaa please bring knowledgeable, straight, brave people like this. I learnt a lot though some sinhala words were very high standard 🤗 and difficult to understand. It is important Citizens know the laws so the rulers can't lie to us. Thank you for an excellent interview.

  • @brinlysilva476
    @brinlysilva476 4 หลายเดือนก่อน +5

    Bravo Sudatha,
    හොදටම වැටහුනේ
    Thanks.

  • @Eshyz
    @Eshyz 4 หลายเดือนก่อน +6

    සජියාගෙයි අනුරගෙයි බයිලා programs දෙකටම වඩා උවමනාවෙන් බැලුවා මේ සාකච්ඡාව.. මේ මහත්මයාට බොහොම ස්තුතියී වටිනා කාලය අපි වෙනුවෙන් වැය කරාට.. ❤❤❤

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 4 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤🎉🎉

  • @kusumkumari3929
    @kusumkumari3929 4 หลายเดือนก่อน +2

    මෙතුමා ge ගොඩාක් වැඩසටහන් බලනවා හොඳ පැහැදිලි කිරීමක් ස්තුති sir

  • @nishanthadabare7322
    @nishanthadabare7322 4 หลายเดือนก่อน +6

    අපෙ දැනුම වර්ධනය කලාට ඔබතුමාට ස්තුතියි

  • @upulsiri3480
    @upulsiri3480 4 หลายเดือนก่อน +2

    අපේ දැනුම වැඩිකරනවට ගොඩක් ස්තූතියි ❤❤

  • @telisonsenadeera4461
    @telisonsenadeera4461 4 หลายเดือนก่อน +2

    දැනුවත් කිරීම ඉතාමත් පැහැදිලියි.. ස්තුතියි.චතුර මහත්මයා

  • @lankacool6427
    @lankacool6427 4 หลายเดือนก่อน +5

    චතුර සර්ට ස්තුතියි සුදා ඔබටත් මෙවන් කෙනෙක් සමග කල සංවාදයේදී හැමදාම නොදන්න කරුණු අපි දැනගන්නවා

  • @sriyanisiyambalapitiya
    @sriyanisiyambalapitiya 4 หลายเดือนก่อน +3

    Excellent

  • @PrasannaAnurasiri
    @PrasannaAnurasiri 4 หลายเดือนก่อน +3

    බොහොම ස්තුතියි උමගිලිය මහතාට ඉතාම වැදගත් තොරතුරු ටිකක් දැනගන්න ලැබුණා. ස්තුතියි සුදත්ත මහතා ඔබටත් ❤

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 4 หลายเดือนก่อน +4

    ඉතාම හොඳ මට්ටමේ වැදගත් වැඩක් .සතුටුයි .

  • @winiwilfred6600
    @winiwilfred6600 4 หลายเดือนก่อน +3

    හොඳ වැඩ සටහනක් ,ජනතාව දැනුවත් කිරීම ,,ස්තුති

  • @kalingasilvajanaka6453
    @kalingasilvajanaka6453 4 หลายเดือนก่อน +20

    ඉතාමත් අනර්ගයි ස්තූතියි ඔබ දෙපලට .මේ වාගේම 225 හොයාගන්න පුලුවන් උන්නොත්.අපේ රට කොතනින් නතරවෙයිද ❤❤❤❤❤❤❤❤❤

  • @chandimaweerarathna6211
    @chandimaweerarathna6211 4 หลายเดือนก่อน +45

    සුදත්ත මහත්මයා ,එවැනි දැනුවත් කිරීම් නම් සුපිරියි❤ .උමගිලිය මහත්මයාට ගොඩක් ස්තුතියි ❤️

  • @madurangamaligaspe5014
    @madurangamaligaspe5014 4 หลายเดือนก่อน +3

    තව තවත් ජනතාව දැනුවත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....

  • @dil7529
    @dil7529 4 หลายเดือนก่อน +2

    වෙනද වගේම ගොඩක් කරුණු අදත් ඉගෙන ගත්තා බොහොම ස්තුතියි චතුර සර්....🙏💐👍

  • @dr.d.mallikarachchimallika2779
    @dr.d.mallikarachchimallika2779 4 หลายเดือนก่อน +3

    Really good Chathura. I learnt a lot . Thank you. Prof. Desmond Mallikarchchi University of Peradeniya

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 4 หลายเดือนก่อน +2

    ඇත්ත ටම මේ වාගේ මහත්වරු තව තව බිහිවේවා ❤🙏

  • @damayanthikodithuwakku335
    @damayanthikodithuwakku335 4 หลายเดือนก่อน +6

    චතුර සර් හරි පැහැදිලියි.
    තෙරුවන්සරණයි .

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 4 หลายเดือนก่อน +3

    සැම මොහොතක් පාසා නිදාගන ඉන්න ජනතාව නිසිලෙස දැනුවත් කරන ඔබතුමන්ලාගේ නිර්භීත කමට ❤️ඉස්තුතිය දීර්ගායු තෙරුවන් සරණයි ඔබලා බිහිකළ දෙමාපියන්ටත් බොහොම පිං!!!

  • @antonyrathugamage6625
    @antonyrathugamage6625 4 หลายเดือนก่อน +3

    ඉතා හොද පැහැදිලි කිරිමක් ගොඩක් ඉස්තුතියි

  • @onesixtynine624
    @onesixtynine624 4 หลายเดือนก่อน +1

    ස්තුතියිසුදත්ත හොඳ කාලීනසංවාදයක්

  • @nomaperera9882
    @nomaperera9882 4 หลายเดือนก่อน +4

    චතුර මහත්මයාගෙ අංක විද්‍යාව වැඩසටහන් ඇතුළු සියලුම vedios බලනව..Suda මල්ලිට ස්තුතියි!

  • @Ms100953
    @Ms100953 4 หลายเดือนก่อน +3

    ඉතාමත්ම ප්‍රයෝජනවත් සාකච්ඡාවක්. සුදාගෙ අතරමැදි කතාවලට හිනා නොවීම බෑ. ඇත්තටම ලංකාව කෙක්කෙන් නැත්තං කොක්කෙන්වත් වෙනස් කල යුතුමයි. 👍👍✔️✔️

  • @nalindadias7520
    @nalindadias7520 4 หลายเดือนก่อน +3

    දැනුවත් කලාට thank ❤

  • @letsseenow6379
    @letsseenow6379 4 หลายเดือนก่อน +2

    දැනුම බෙදා දෙන ඔබ තුමා ට
    බොහොම ස්තූතියි 🎉🎉

  • @MaliAli-v4e
    @MaliAli-v4e 4 หลายเดือนก่อน +2

    අතිසාර්ථක පැහෙදිලිකිරීමක් ස්තූතියි

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 หลายเดือนก่อน +4

    හොඳ phadili කිරීම k..sir oytath සුද්දා සහෝදර ටත් pin

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +3

    ස්තුති උමගිලිය මහතාටත් එතුමාව සාකච්චා සඳහා ගෙනා සුදත්ත මහත්මයාටත්.
    මෙවන් මිනිස්සුන් තමයි රටට හරි දිශාව පෙන්වන්නේ.
    විකටයෙක් චන්ද කොමාසාරිස් තනතුරේ තියාගෙන රටට පිස්සු කෙලිනවා අපි දුටුවා.
    ඒවගේ පිස්සෝ නිසා අද රට මහා අවුල් ජාලයක හිරවෙලා.
    මෙවැනි උතුම් චරිත ඉහලටම ගැනීම රටක් විදියට ලොකු අරුතක් රටට ලබාගැනීමට පුලුවන්. ඔබතුමාට බෙහෙවින්ම ස්තුති . කතා විලාශයත් ආස හිතෙනවා බලං ඉන්න.👍👍👍

  • @mass3002
    @mass3002 4 หลายเดือนก่อน +2

    සුදා මෙතුමගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ දැනුම විශිෂ්ටයි. දිගටම ගෙනෙන් මචං මෙතුමවා. ස්තූතියි දෙපලටම.

  • @damayanthipunya48
    @damayanthipunya48 4 หลายเดือนก่อน +1

    ධර්ම දානයෙන් අපව යහමග යැව් ඔබ දෙපලට බොහොමත් පින්

  • @Rmd289
    @Rmd289 4 หลายเดือนก่อน +22

    හැමදාම උනත් මෙතුමා ගේන්න..❤
    අහන්න කැමතියි ..❤

  • @vijitharanathunga2974
    @vijitharanathunga2974 4 หลายเดือนก่อน +2

    නියම පැහැදිලි කිරිමක්.👍

  • @chandrasiriperera-uz7ws
    @chandrasiriperera-uz7ws 4 หลายเดือนก่อน +4

    මේ වගේ රටට ආදරයක් ඇති බුද්ධිමතුන්ගේ දැනුවත් කිරීම් රටට ඇවසි මොහතයි එතුමාට සහ සුදත්ත ඔබට බොහොම ස්තුතියි

  • @bgamarapala8115
    @bgamarapala8115 4 หลายเดือนก่อน +17

    ගොඩාක්ස්තුතියි මහත්මයා .

  • @sarathakumara2778
    @sarathakumara2778 4 หลายเดือนก่อน +2

    මෙිතුමා ගේ පැහැදිලි කිරිම හරිම වටිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amarasinhawasantha6738
    @amarasinhawasantha6738 4 หลายเดือนก่อน +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ..වචනයේ පරිසමාප්තියෙන්ම ..මහත්මයෙක් ..මෙතුමලා වගේඅය..අපේ රටට වාසනාවක් ..

  • @tharangalankapura5067
    @tharangalankapura5067 4 หลายเดือนก่อน +5

    වැඩසටහන් තුනෙන්ම ජනතාවට හොඳ දැනුමක් ලබා දුන්නා ඔබ දෙපළටම ගොඩක්ම ස්තුතියි🙏

  • @alwisalwis6424
    @alwisalwis6424 3 หลายเดือนก่อน

    මෙවන් නිළධාරීන් තව තවත් බිහිවිය යුතුයි.ඉතා පැහැදිළිව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව
    තේරුම් කර දීම ඉතා වැදගත්.සුදා ඔබටද ස්තුතියි .චතුර මහතා වැනි චතුර කථික යින් උගතුන් ගෙන්වා මහජනයාට කරුණු දැක්වීම ඉතා වැදගත්.
    තෙරුවන්සරණයි . ඔබතුමන්ලාට.

  • @mostalk9677
    @mostalk9677 4 หลายเดือนก่อน +2

    ඉතා හොදින් සරලව පැහැදිලි කිරීම අනර්ඝයි.ලේසියෙන්ම මතකයට ඇතුල් වෙනවා.සුදස්‍යියේ,උබේ කුන්හරුප වැඩසටහන් වලට වඩා මෙවන් දැනුවත් කිරීම් අනගියි.මේ විදියටම පූට්ටුව,සහ රට කෑ අනික් උන්ගේ හෙලුව රටට පෙන්වන්න වැඩසටහන් කරන්න.

  • @UpulThilak-r1p
    @UpulThilak-r1p 4 หลายเดือนก่อน +2

    Pattai....❤ jayawewa NPP jayawewa AKD jayawewa srilanka ❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤

  • @nethmi2015
    @nethmi2015 4 หลายเดือนก่อน +2

    ස්තූති මහත්මයා

  • @samithumethnula998
    @samithumethnula998 4 หลายเดือนก่อน +4

    සුදා අයියේ නියමයි මේ වැඩසටහන් තුනම ❤👍

  • @ArunamaliDayas-gr9ws
    @ArunamaliDayas-gr9ws 4 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කීරීමක්....

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 4 หลายเดือนก่อน +3

    ස්තූතියි චතුර. ඔබගේ දැනුවත් කිරීම් විශිශ්ඨයි.

  • @subatheja7574
    @subatheja7574 4 หลายเดือนก่อน +2

    ඉතා හොඳ අදහස් දැක්වීමක්...👌👌

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 4 หลายเดือนก่อน +1

    ජයවේවා

  • @dileepaFernando-q3r
    @dileepaFernando-q3r 4 หลายเดือนก่อน +2

    Thank you so much to you both 🙏

  • @SirimewanD
    @SirimewanD 4 หลายเดือนก่อน +1

    👌👌👌....... 👍 ..... !
    බොහෝම වටින සාකචිඡාවක්.... ! මෙහිදී පැහැදිලි කරනලද පරිදිම.....මෙි රටෙි දේශපාලකයන් සමග නිදි වදිමින් හොරා කා ධනවත්වී මෙි දූෂිත ක්‍රමය පවත්වාගෙන යන්නට පාර කපන සෑහෙන ප්‍රමාණයක් රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙි රටෙි තවමත් සිටිනවා.... !
    මෑත කාලයේ හොදම උදාහරණය තමයි ..... අාගමන විගමන දෙපාර්තමෙින්තුව ඩයනා ගමගේ සමින්ධ නඩුකරයේදී වගඋත්තරකරැ වෙනුවෙන් පෙනී සිටි අාකාරය සහ කටුනායක ගුවන් තොටුපලේ වීසා නිකුත් කිරීමෙි කාර්යය විදේශ සමාගමකට පැවරීමෙදී කටයුතු කර තිබෙන අාකාරය... !
    රනිල් රාජපස්ස වික්කම සිංහ අාන්ඩු විසින් නිර්මාණය කොට තිබෙන දූෂිත ව්‍යාපාරික පැලැන්තිය සමග ගහයි පොත්තයි සේ බැදී කටයුතු කරන පටිට දූෂිත නිලධාරි පැලැන්තියක් සමග යහ පාලනයක් පවත්වාගෙන යාම හිතන තරමි පහසු නොවන බව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගෙන උමගිලිය මහතා ඉතාමත්ම අවංකව මෙන්ම නිර්භීතව කරනලද ප්‍රකාශය ඉහලින්ම අගය කළ යුතු වෙනවා... !

  • @thejananalin4329
    @thejananalin4329 4 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ❤❤❤❤ 😊

  • @lgliyangilg1140
    @lgliyangilg1140 4 หลายเดือนก่อน +5

    සමාජයට වැදගත් වෙයි කියලා හිතලා දේයක් කරනවා නමි මෙිවැනි වැඩ සටහන් ⁣කාාලෝජිතයි..

  • @aththasoyanna586
    @aththasoyanna586 4 หลายเดือนก่อน +3

    Mr CHATHURA UMAGILIYA YOU ARE FINE EXAMPLE TO THE PUBLIC SERVICE .I GREATLY ADMIRE PEOPLE LIKE YOU. MAY THE BLESSINGS OF THE TRIPLE GEM SHOWER UPON YOU. චතුර උමගිලිය මහතා ඔබතුමා වැනි අවංක ශ්‍රේෂ් නිලදාරින් සිටියානම් රටට අනාගතයක් ඇත

  • @herathwijesinghe5775
    @herathwijesinghe5775 4 หลายเดือนก่อน +3

    ඇත්තවශයෙන්ම මේ නීතිවේදී මහත්මා ඉතාමත් නිවරදි පැහැදිලි කිරීමක නිරත වෙනවා! ස්තුතියි!

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq 4 หลายเดือนก่อน +3

    මෙි පාහර ආණ්ඩුව ගෙදර යවපු ගමන් ඉලගට එන මහජන ආණ්ඩුව මෙි හො නිළදාරි ටික එලවන්න ඔන ..හොද පැහැදිලි කිරිමක්

  • @JenniferBas-yx8he
    @JenniferBas-yx8he 4 หลายเดือนก่อน +2

    So proud of you guys. Thank you

  • @heshanibimanya6599
    @heshanibimanya6599 4 หลายเดือนก่อน +5

    ❤❤ sir ජයවේවා

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 4 หลายเดือนก่อน +1

      sudaththa mahathata dewani wadasatahan karanna thawathawath shakthiya labewa.nodath dewaluth danagaththata e mahathmatath godak sthuthiya.

  • @BzjxgejShdfgcc
    @BzjxgejShdfgcc 4 หลายเดือนก่อน +5

    Grate Suda...

  • @shaniidesilva453
    @shaniidesilva453 4 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා අදහස්...අපි නොදත් බොහෝ දේ දැනගත්තා..මේ වෙලාවේ ජනතාවත් මේ නීතී දැනගැනීම වැදගත්👍බොහොම ස්තූති උමගිලිය මහතාට සහ සුදා අයියාටත්👍❤️🙏

  • @madushkalbi4490
    @madushkalbi4490 4 หลายเดือนก่อน +2

    හොද දැනුවත් කීරීමක්

  • @Lionel-bt7oe
    @Lionel-bt7oe 4 หลายเดือนก่อน +11

    රංගෙට ඕනවිදියට මේවකරන්න බැහැ රංගෙ කියන්නෙත් 88 .89 කාලේ ආනමඩුව පොලීසියෙ හිටිය රනිල්ගෙ අලුගෝසු ගෝලයෙක්

  • @newareewijetunge9197
    @newareewijetunge9197 4 หลายเดือนก่อน +3

    A big thank you to both of you for this clear explanation. Excellent program !!!

  • @wincoauto7922
    @wincoauto7922 4 หลายเดือนก่อน +2

    ❤good job thank you sir

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 หลายเดือนก่อน +4

    මැතිවරණයකදී චන්ද කොමාසාරිස් ගේ වගකීම යන මැයෙන් සාකච්චාවක් කරන්න.

  • @zainicanlzain7700
    @zainicanlzain7700 4 หลายเดือนก่อน +8

    හදවතින්ම ❤❤❤

  • @findout3825
    @findout3825 4 หลายเดือนก่อน +1

    This is a good job.........congratulations Suda.... please continue the discussions.

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 4 หลายเดือนก่อน +2

    Excellent discussion🙏

  • @thilinamadushan-fb9uw
    @thilinamadushan-fb9uw 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @RkRavi-q5k
    @RkRavi-q5k 4 หลายเดือนก่อน +2

    සුදත් මහත්තයා හොඳ පැහැදිලි කිරීමක්

  • @nilanthafernando5777
    @nilanthafernando5777 4 หลายเดือนก่อน +3

    චතුර උමගිලිය කියන්නෙ රටට අවංකව සේවය කරන නිලධාරියෙක්. ඒ වගේම ඔහුට ශක්තිමත් පිට කොන්දක් තියෙනව.ඔහු තිත්ත ඇත්ත කතා කරනව. මෙවැනි කාලෝචිත සහ හරවත් සංවාද ඉදිරිපත් කිරීම ගැන පුරවැසියෙක් හැටියට සුදත්තටත් ස්තුතිවන්ත වෙනව.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 4 หลายเดือนก่อน +5

    ජයවේවා ඔබතුමාට මාලිමාවට ජය රටට ජය

  • @DanushkaNiroshana
    @DanushkaNiroshana 4 หลายเดือนก่อน +2

    වටිනා වැඩසටහනක් ...

  • @thakshisenani3075
    @thakshisenani3075 4 หลายเดือนก่อน +7

    Hoda danuwath kireemak...❤❤❤❤theruwan saranai

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 4 หลายเดือนก่อน +1

    සුදන්ත මහතාට බුදු සරණයි දෙවි පිහිටයි.❤❤❤❤❤

  • @TharinduSubash-j4q
    @TharinduSubash-j4q 4 หลายเดือนก่อน +2

    එකෙන්ම පට්ට ❤

  • @SithariRomesha
    @SithariRomesha 4 หลายเดือนก่อน +2

    Thank for you sudaththa uncle.now understand

  • @mahindawanasinhage6803
    @mahindawanasinhage6803 4 หลายเดือนก่อน +2

    Great.....

  • @rupapushpa9228
    @rupapushpa9228 4 หลายเดือนก่อน +6

    Extremelly very interesting pogrem,thank you both of you,

  • @LalithWijerathna-hu1gb
    @LalithWijerathna-hu1gb 4 หลายเดือนก่อน +2

    සරල පැහැදිලි කරාට ස්තුතියි

  • @danushkakumara8314
    @danushkakumara8314 4 หลายเดือนก่อน +2

    මාගේ ආචාරය ❤

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 4 หลายเดือนก่อน +2

    නියමයි නියමයි සුදා අයියා ජය වේවා 👍 මාලිමාවට ජය වේවා 👍

  • @AnuraSomachandra
    @AnuraSomachandra 4 หลายเดือนก่อน +2

    Suda oya wage wadagath widiyo karanna apata danuma labenawa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyanisiyambalapitiya
    @sriyanisiyambalapitiya 4 หลายเดือนก่อน +1

    Mr.umagiliya is a very intelligent person .thanks suda

  • @smgsethunga3068
    @smgsethunga3068 4 หลายเดือนก่อน +1

    Good Jaya wewa❤️💜️👌❤️💜️👌❤️💜️