මිනිස්සු ඉරිසියා නොකරන එකම දේ ෂෙරිල් කියයි! Ruwan Hettiarachchi & Sheril Dekker | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น •

  • @sewwandiranasingha8821
    @sewwandiranasingha8821 ปีที่แล้ว +10

    කවුරු කොහොම බැන්නත් ෂෙරිල්ගෙ කතාව ඇත්ත ,ගොඩාක් මිනිස්සු තවත් කෙනෙක්ට තියන තමන්ට නැති දේවල් වලට ඉරිසියා නරනවා,සත්‍ය කතාව ඒක තමයි

  • @සිතූශෙනායා
    @සිතූශෙනායා ปีที่แล้ว +5

    මං ආසම කපල් එකක්❤️❤️ඔයාලට හැමදාම හරියන්න ඕන තවත්❤️

  • @AnuraKumara-ht6ww
    @AnuraKumara-ht6ww ปีที่แล้ว

    ඇයි අපි ඔක්කොටම මෙහෙම හිතන්න කරන්න බැරි ...නියමයි ඔයාල දෙන්න දෙවියො රකීවා බුදු සරනයි...

  • @DJnkl
    @DJnkl ปีที่แล้ว +2

    මිනිස්සු ඉරිසියා නොකරන්නේ මරණෙට විතරයි..සහතික ඇත්ත.

  • @AmazingShorts-v1g
    @AmazingShorts-v1g ปีที่แล้ว +5

    අයියේ Talk With Rangana කියලා හැම ඉරිදාම ප්‍රසිද්ධ අය හය දෙනෙක් එක්ක Program එකක් කරන්නකෝ April ඉඳන් වත් Live 😊

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว

    Aththa aiya.budu saranai oyalata.

  • @VishwaNavodyea
    @VishwaNavodyea 10 หลายเดือนก่อน +1

    කවුරු හරි දන්න කෙනෙක් කියනවද ක්‍රිස්තියානි ආගමේ තියෙනවද බෞද්ධ කෙනෙක් බදින්න එපා කියලා ජේසුස් වහන්සේ කියලා තියෙනව ද කියලා🤔❤

  • @prasanni.anne.borham
    @prasanni.anne.borham ปีที่แล้ว

    Thats true 👍

  • @nishanilakmali3758
    @nishanilakmali3758 ปีที่แล้ว

    Paw eyge hitha ridila hugk♥️♥️adarei akki

  • @madushanifenando7721
    @madushanifenando7721 ปีที่แล้ว

    Harima hita hoda dennek

  • @madhushadamayanthi1500
    @madhushadamayanthi1500 ปีที่แล้ว +2

    Sheril harima gode nugath geniyek wage hasirenne kiyanne aththa unath balannako muhune iriyaw saha katha karana ketha

  • @shironiweerappulige1033
    @shironiweerappulige1033 ปีที่แล้ว

    Oya dannm kiyane kathawa aththa.

  • @udayanganianuradha1688
    @udayanganianuradha1688 ปีที่แล้ว

    ❤❤

  • @ruwankgc1262
    @ruwankgc1262 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @niroshahapuarachchi7553
    @niroshahapuarachchi7553 ปีที่แล้ว +1

    ❤🙏💃

  • @ladeeshakemindi2272
    @ladeeshakemindi2272 ปีที่แล้ว

    🥰💜️

  • @woburn27
    @woburn27 ปีที่แล้ว

    Kawda bung mun 😂

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 ปีที่แล้ว

    Looks a bit arrogant

  • @lwskumara2527
    @lwskumara2527 ปีที่แล้ว

    Ane babala nethi aya dukwenda epa.ammek,thaththe wenda kauruth asai e athdekima labanda.eth rate daruwanta wena dewal dekkama 😱🙄

  • @madhushadamayanthi1500
    @madhushadamayanthi1500 ปีที่แล้ว +6

    ඇත්තටම රුවන් වගේ නෙවෙයි ශෙරිල් හරිම නූගත් විදියට අදහස් ප්‍රකාශ කරන්නෙ කිසිම තාර්කික බවක් නැහැ. මිනිස්සු ඊර්ශියා කරනවා කියලා හිතන එක මානසික ලෙඩක් මම නම් හිතන් හිටියෙ ශෙරිල් හරි නිහතමානී උගත් චරිතයක් කියලා අද තමයි එයාගෙ මුහුනෙ ඉරියව් සහ අදහස් ප්‍රකාශ කිරීමෙන් ඇත්ත ස්වරූපය දැක්කෙ රංගන අයියා ලොකු පිනක් ශෙරිල්ව ගෙන්නලා කරලා තියෙන්නෙ හිතේ තියෙන දේවල් ඔක්කොම නිදහස් කර ගන්න අනික ඕන මෝඩයෙක් කතා නොකර ඉන්න තාක් නුවනක් කාරයෙක් කට ඇරියම තමයි ගොනෙක් කියලා දැන ගන්නෙ

    • @nithyanithya5991
      @nithyanithya5991 ปีที่แล้ว +6

      Oyage hithe sheril ekka loku amanapayak thiyanawa. Oyage muna kethaida? Nathinam Ruwanta lovekalada?

    • @සිතූශෙනායා
      @සිතූශෙනායා ปีที่แล้ว +1

      @@nithyanithya5991 😁❤️

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @sandaruwanmg6224
    @sandaruwanmg6224 ปีที่แล้ว

    ❤️