WANITHA WARUNA : ජලාශ්‍රිත මල් වගාවට කැමති ඔබට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 144

  • @chandanikumarapeli8118
    @chandanikumarapeli8118 2 ปีที่แล้ว +5

    මම අදයි මේක බැලුවේ . නොදන්නා දේවල් ගොඩක් දැන ගත්තා .එතුමිය හොදට පැහැදිලි කලා වගේම නිවේදිකාවත් හොදටම මෙහෙයවීම කලා. දෙන්නාටම සුබ පතනවා.

  • @viduthshalinda5165
    @viduthshalinda5165 3 ปีที่แล้ว +9

    ගොඩාක් තේරෙන්න කියලා දෙනවා.ගොඩාක් වටිනවා.ස්තුතියි ඔබතුමියට .👍😃

  • @renukawijethunga781
    @renukawijethunga781 3 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතියි මේ වගේ වැඩ සටහනක් කලාට.මමත් නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @hemalathaperamuna
    @hemalathaperamuna 5 หลายเดือนก่อน +1

    නොදන්න දේවල් ගොඩක් දණ ගත්තා ස්තුතියි

  • @sndfamily5831
    @sndfamily5831 3 ปีที่แล้ว +4

    හොඳටම පැහැදිලි කරනව.. ගොඩක් හොඳ නිහතමානී කෙනෙක්.. බුදු සරණයි

  • @sulochanasulochana2481
    @sulochanasulochana2481 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වැඩසටහනක් ගොඩක් අවබෝදවුනා ව්‍යාපාරය සාර්ථක වෙිවා

    • @jayathissapearera6296
      @jayathissapearera6296 ปีที่แล้ว

      කොහෙන්ද මේ පැල ගන්න තියෙන්නෙ

  • @prasannihewawitharana5232
    @prasannihewawitharana5232 3 ปีที่แล้ว +8

    නියම වැඩසටහනක්.නොදන්න ගොඩක් දේවල් ගැන දැනගන්න ලැබුණා.අපිට මේ ස්ථානයෙන් පැල ගන්න පුළුවන් ද?

  • @inokadilhani9400
    @inokadilhani9400 3 ปีที่แล้ว +3

    Thank you very much my dear❤❤❤❤

  • @ruvinianu8627
    @ruvinianu8627 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි.⁣🐌🐛 වගාව ආරක්ෂා කරගන්න විදිහක් පැහැදිලි කරලා denna.

  • @nehansarudrigo3341
    @nehansarudrigo3341 3 ปีที่แล้ว +13

    හරිම නිහතමානී කාන්තාවක් තෙරුවන් සරණයි

  • @nilankasubashini9529
    @nilankasubashini9529 ปีที่แล้ว

    ඇත්තටම කියනවනම් නිවේදිකාව ප්‍රශ්න අහද්දි හරිම පැහැදිලිව අහනවා. ඒක ගොඩක් වැදගත්.ඔය මඩ ඕනාමයි කියල තමයි මමත් අහලා.තබුනේ අද තමයි හරියටම දැනගත්තෙ .මඩ ඕනමයි කියන එක බොරුවක් කියලා. කව්රුත් ඇහැව්වට කියන්නෙ නැහැ.සමහර විට ඒ අය දන්නෙ නැතුවත් ඇති. කොහොම උනත් අද කතා නයිකාව නම් ගොඩක් හොඳ අවංක එක්කෙනෙක්. මොකද නිවේදිකාව අහපු හැම ප්‍රශ්නයකටම අවංකවම උත්තර දුන්නා වගේම හොඳ පැහැදිලි කිරිමක් කලා.ජාලජ ශාක ගැන නොදන්න දේවල් දැනගත්තා. මේ වගේම කපුරු ඕකීඩ් වගේ මල් ගැන පැහැදිලි කිරිමක් කරන්න.

  • @hasinimadhushika3398
    @hasinimadhushika3398 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤️

  • @tharushisewwandi782
    @tharushisewwandi782 3 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩීයෝ එකක් 👍👌❤️❤️👍👏👌

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +1

    Thank you 💐💐💐

  • @minukiasinsala8082
    @minukiasinsala8082 3 ปีที่แล้ว

    Me video ekanam harima watinawa.thanks for this . 😊😊🥰🥰

  • @indikachandramalidias9949
    @indikachandramalidias9949 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @somalathagamage4372
    @somalathagamage4372 3 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලිය් බොහොම ස්තුතිය්

  • @fcranasinghe1197
    @fcranasinghe1197 3 ปีที่แล้ว

    Thank you very much for giving your valuable ideas about growing water plants

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 3 ปีที่แล้ว +18

    කොහෙද නංගි පැල තාවාන තියෙන්නෙ

  • @asokakularathne5653
    @asokakularathne5653 3 ปีที่แล้ว

    Thank you ♥️♥️♥️

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว

    හරිම වටිනා video ekak mamath me pala waga karanawa habai vikunanna nemai mamath gaththe alankarayata idiriyata විකුණන්න unoth විකුණනවා kolen pala ganna vidiha dana ganna awasyawa thibuna godak sthutii kiya dunnata gidak denek mewa kiyala den na

  • @SamanthiGunarathna-ni5xu
    @SamanthiGunarathna-ni5xu 2 หลายเดือนก่อน

    🎉🎉🎉❤

  • @m.k.iroshaninimalkanimal-ur5ps
    @m.k.iroshaninimalkanimal-ur5ps ปีที่แล้ว

    හරිම වටින වැඩ සටහනක්. මල් පිපෙන්න තනි පැලයක් තියෙන්න ඕනේ ද

  • @concywickramasinghe7130
    @concywickramasinghe7130 3 ปีที่แล้ว +12

    හෘදසාක්ෂියට අනුව ජීවත් වෙන ව්‍යාපාරිකාවක්.යහපත්ම වේවා!

    • @mahilakoralage7773
      @mahilakoralage7773 3 ปีที่แล้ว

      If we want to buy plants from you how can we do that?

  • @sisinipananwala8516
    @sisinipananwala8516 3 ปีที่แล้ว

    Bohoma sthuthi 🙏Theruwan saranai .me bijayakin labena palaykin mal pipenna kochchra kalayk ynwada

  • @next2010u
    @next2010u ปีที่แล้ว

    Maheeka looks better than news caster!. Like a flower. Because of her pleasing tone I watched the video till end. Well done.

  • @pasinduinduwara3206
    @pasinduinduwara3206 3 ปีที่แล้ว +6

    ඉක්මනට වතුර කොලපට වෙනවනෙ මිස්.එකට පිලියමක් කියන්නකො

  • @priyanimangalika6897
    @priyanimangalika6897 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔයාට ඔයා පැහැදිලිව කියලා දෙනවා දෙමුහුන් කරනවා කියන එක කියල දෙන්න පුලුවන්ද

    • @hshdgsgnxnxbnd1277
      @hshdgsgnxnxbnd1277 2 ปีที่แล้ว

      පැල ගන්නේ කොහොමද

  • @annamarasinghe
    @annamarasinghe 3 ปีที่แล้ว

    Harima vadagath karunu godak danagaththa... godaak sthuthie..♥️♥️♥️

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 3 ปีที่แล้ว

    ෂා වැදගත් වැඩ සටහනක් සියල්ල හොදට පැහැදිලි කරනවා

  • @piumipiumi8919
    @piumipiumi8919 3 ปีที่แล้ว

    👍👍 hodin theruna.💗

  • @sumithsenarath6641
    @sumithsenarath6641 3 ปีที่แล้ว +6

    ටික ටික දැනගෙන මේ මල් වැව්වත් අදයි පිළිවෙලට දැනගත්තේ.දෙන්නටම ස්තුතියි .

  • @funneykids4793
    @funneykids4793 3 ปีที่แล้ว +2

    Akke itha hodin nirlobiwa pahediliwa kiyala denawa.lassanai program eka.godak ahinsaka nihathamani charithayak.akke oyata suba pathanawa

  • @kumarilekha3345
    @kumarilekha3345 3 ปีที่แล้ว

    Adaie hariyata.danagathe..godak esthuthi.obata...deranatath.esthuthie..godak.pahadilie...🙏🙏🙏💐💐💐👍

  • @sincegamar3056
    @sincegamar3056 3 ปีที่แล้ว

    8:04 super

  • @premalatha9595
    @premalatha9595 3 ปีที่แล้ว

    Thanks

  • @ajithfernando8569
    @ajithfernando8569 3 ปีที่แล้ว +2

    😍😍

  • @tharinduvithanage741
    @tharinduvithanage741 ปีที่แล้ว

    Harima siriyawai e akka

  • @tharushisewwandi782
    @tharushisewwandi782 3 ปีที่แล้ว

    👌👌

  • @lalanthafernando2201
    @lalanthafernando2201 3 ปีที่แล้ว

    Yellow colour plant ekka mela keeyada, mata palayak ganna puluwanda

  • @manelgunasekara1983
    @manelgunasekara1983 3 ปีที่แล้ว +1

    Oya hodin kiyaladenawa thanks palayak ganne kohomada

  • @ruvinikumari8461
    @ruvinikumari8461 2 ปีที่แล้ว

    Eththatama නිහතමානී godak therum karanawa,pela genna ganna widihak kiyanna puluwanda

  • @tharushisewwandi782
    @tharushisewwandi782 3 ปีที่แล้ว

    👍👏👍👍

  • @bewanimala6651
    @bewanimala6651 3 ปีที่แล้ว

    godak hodin kiyala dunna sththi oyage vagava sarthaka veva

  • @chandiherath2591
    @chandiherath2591 3 ปีที่แล้ว

    Pala genna ganna puluwanda

  • @dewindy6488
    @dewindy6488 3 ปีที่แล้ว +1

    Mewa koheda thiyenne

  • @nadeeshak6899
    @nadeeshak6899 3 ปีที่แล้ว +2

    මගේ පොකුනෙ කොල ඇකිලිලා..පාසි ගොඩක් තියනවා..මොකද කරන්න ඕනේ..ගොඩක් වටින වීඩියෝ එකක් ..බොහොම පින් ඔයාට !!🙏🙏

    • @sunilsilva8204
      @sunilsilva8204 3 ปีที่แล้ว +3

      කොල මැල්ලුම් හදන්න..පාසි අඹරලා අරන් පොල් ටිකකුත් දාලා සම්බෝලේ හැදුවානන් මරුවට තියෙයි..කාලා රස පොඩ්ඩක් කියන්නකෝ..

  • @vipulajayasooriya5336
    @vipulajayasooriya5336 4 หลายเดือนก่อน

    Math.asaei.upades.gthahekke.kohomada

  • @udulagalanihe5968
    @udulagalanihe5968 3 ปีที่แล้ว +1

    Thank you oyata.siyaluma de pehedili kalata.mamakemathi outage Te. No ekkak Maya kiyanawanam. Oyage thawana koheda thiyenne?

  • @gayancooraycooray195
    @gayancooraycooray195 3 ปีที่แล้ว

    Oba tumiyage avanka kamatama vadi vadiyen mal pipeva mam hari kamatten vada satahana baluva bohomatma. Sttuyi dura katana ankayak denna budu saranai mal vaga kalata hari maga dakke adai oba tumiyata pin

  • @ChandraniGalagama
    @ChandraniGalagama 2 หลายเดือนก่อน

    ගොඩාක් දියසෙවල හැදෙනවානේ විසදුමක් දෙන්න

  • @malkumarei4131
    @malkumarei4131 2 ปีที่แล้ว

    pala gann ona kohomada

  • @NandaniDeZoysa-by9uz
    @NandaniDeZoysa-by9uz 3 หลายเดือนก่อน

    OBAGE TELEPHONE NOMARAYA KEYANNA PULUWANTHE?

  • @priyankarathnayaka4829
    @priyankarathnayaka4829 3 ปีที่แล้ว

    jaya wewa

    • @NandaniDeZoysa-by9uz
      @NandaniDeZoysa-by9uz 3 หลายเดือนก่อน

      Telephone nommsraya ksrunakrala
      Sathahan karanna puluvantha

  • @darshini5754
    @darshini5754 2 ปีที่แล้ว

    නිල්මානෙල් පෑලයක් ගෙන්වා ගන්න පුළුවන්ද?

  • @thisaranibhagya9446
    @thisaranibhagya9446 3 ปีที่แล้ว

    Harima lassanai miss oyage me pala thawana.oyagen pala ganna barida mudalata??

  • @lakshanmadushanka8026
    @lakshanmadushanka8026 2 ปีที่แล้ว

    Godak lassanai e mala

  • @shukriyakamaldeen7160
    @shukriyakamaldeen7160 3 ปีที่แล้ว

    මට පැල ෙපාකුණක සිටුවා ගැනිමට අවශ්‍යයි ෙපාකුණු 6ක් .මට උදව් කල හැකිද?

  • @sisirakodithuwakku2290
    @sisirakodithuwakku2290 3 ปีที่แล้ว +1

    සදහන් පෝස්ට් සියල්ල බැලුවා ඒ අසා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු දීලා නැහැ පැල ගන්න විදියක් කියන්න අනේ දුරකථන අංකය හෝ ලිපිනය සදහන් කරන්න

  • @dinurathnayaka1989
    @dinurathnayaka1989 3 ปีที่แล้ว

    Kohomada me pala ganna puluwanda koheda tiyenne

  • @nilanthiniroshani4897
    @nilanthiniroshani4897 3 ปีที่แล้ว

    කොහෙද මේ තැන . පැල ගන්න පුලුවන් ද

  • @mesanpriyantha548
    @mesanpriyantha548 3 ปีที่แล้ว

    Mal walin ata hadaganne kohomada ane kiyanawada

  • @dayanisilva7930
    @dayanisilva7930 3 ปีที่แล้ว

    කොහොමද ඔයාව සම්බන්ද කරගන්නෙ

  • @kalanisubodika229
    @kalanisubodika229 3 ปีที่แล้ว

    Ane me miswa contact kara ganna vidiyk kiyannako.....mn vyaparayak vidiyata karanna patan gatta....godak gatalu tiyenawa.....hodata kiyala denawa....me mis

  • @sandarunimsara2177
    @sandarunimsara2177 3 ปีที่แล้ว +3

    Pala tavana kohada thiyana ma gana thava danagana telephone number akk dana math water plant podiyata karana

  • @bonybony2127
    @bonybony2127 3 ปีที่แล้ว

    Kishima දෙයක් hanganne nathiwa kiyala dunna. Oba thumiyata dawasin dawasa jaya

  • @jnnjnn2301
    @jnnjnn2301 ปีที่แล้ว

    මටත් ආස හිතුනා අක්කේ අද තමයි බලුවේ මම pone no දාන්න පූලුවන්ද ඔයාට

  • @parakramaserasinghe2161
    @parakramaserasinghe2161 8 หลายเดือนก่อน +1

    Nelum pela milata ganna obe number eka Danna

  • @kasunsuranga3398
    @kasunsuranga3398 ปีที่แล้ว

    Atkota ata dana kota a bajanata pass danna onida

  • @buddikasampath7790
    @buddikasampath7790 3 ปีที่แล้ว

    Apita pala ganna puluwanda akkigen,dilaverry karannako apitath ganna

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว +4

    Oya laga pala ganna thiyenawada? Kuriyar karanawada?

  • @kumarilekha3345
    @kumarilekha3345 3 ปีที่แล้ว +1

    No ekak nadda T.p

  • @dinesharanasinghe5275
    @dinesharanasinghe5275 3 ปีที่แล้ว +1

    Great

  • @samudraranawaka54
    @samudraranawaka54 3 ปีที่แล้ว +7

    Please don't let these hybrid varieties mix in to our waterbodies. This is a threat to native water lilies. Some of these can be very fast growing, can cause extinction of native varieties.

  • @hansikarasini2134
    @hansikarasini2134 3 ปีที่แล้ว

    oyagan pala ganna kohomada

  • @lalithajayasekara4371
    @lalithajayasekara4371 3 ปีที่แล้ว

    Dues oyata jaya

  • @sugathsugath8640
    @sugathsugath8640 3 ปีที่แล้ว

    Thanks dear... God bless you...

  • @චිත්රපාසල
    @චිත්රපාසල 2 ปีที่แล้ว

    අපිත් ගේ නවා

  • @chamindajanaka4101
    @chamindajanaka4101 3 ปีที่แล้ว +1

    Direya kantavak 🙏🙏

  • @DineliMinusha
    @DineliMinusha 3 ปีที่แล้ว

    එයාගෙ නම්බර් එක දාන්න පුලුවන්ද?

  • @Asela-mt4lk
    @Asela-mt4lk 3 ปีที่แล้ว

    😍😍😍😍🥰🥰🥰🥰🥰🥰

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว +1

    පොහොර dananisa malu marenne නැද්ද

  • @RuwanSubasingha-i8y
    @RuwanSubasingha-i8y หลายเดือนก่อน

    Me Mal Pala ganne kohomada

  • @desireejayasundara8105
    @desireejayasundara8105 3 ปีที่แล้ว

    Hardy kiyana vargaya kumakda?

  • @dilandanushkarodrigo93
    @dilandanushkarodrigo93 3 ปีที่แล้ว

    Wadi dura wisthara asa dana ganeemata amathumak laba deemata haki nam durakatha ankaya denna. Sthuthi (Telephone no please)

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    Ane oya nam harima hodai ane guru musti nathuwa kiyala denwa kathawatayh asi jayen jaya

  • @kumariapsaraapsara2534
    @kumariapsaraapsara2534 3 ปีที่แล้ว

    Nangi thanks oyadenuwath kala apiwa oya lokugamanak yanna bs

  • @ramyachandralatha5209
    @ramyachandralatha5209 3 ปีที่แล้ว

    Oyage pala ganne kohomada koheda thawana thiyenne

  • @kamala6590
    @kamala6590 3 ปีที่แล้ว

    Godak hoda weda satahanak oba dedenata godak issthuthi me pela thawana koheda thiyenne matatath asaii pela ganna methumiyage dura kathana ankaya sadahan karanam godak hodai issthuthi

  • @shanthisuwarnalatha9296
    @shanthisuwarnalatha9296 3 ปีที่แล้ว

    Thank malu damanna one nedda

  • @anushatissera5233
    @anushatissera5233 3 ปีที่แล้ว

    කහ පාට bankok මානෙල් පැල තියෙනවා .

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    Danuwath kalata godak sthuthi

  • @thusara6728
    @thusara6728 2 ปีที่แล้ว

    Niwedikawath malak wage

  • @kithsirirohan4287
    @kithsirirohan4287 3 ปีที่แล้ว +1

    Kohomada pala ganne. Number eakak nadda.

  • @indikajanaki8933
    @indikajanaki8933 3 ปีที่แล้ว +1

    Maduruwo hadenne nadda?

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha 3 ปีที่แล้ว +1

    Apita me tana kohada kiyanawada

  • @suranjithrathnayaka3383
    @suranjithrathnayaka3383 3 ปีที่แล้ว

    මදුරුවන් bowenne nadda

  • @lasithalalanka9559
    @lasithalalanka9559 3 ปีที่แล้ว +1

    කොළ උඩට ඇවිත් තියෙන්නේ හයිබ්‍රීඩ් නෙළුමිද මට ඒ පැල මිලදි ගන්න පුළුවන් ද ඔබතුමියගෙන්

  • @KDSNilmini-hz8zc
    @KDSNilmini-hz8zc 10 หลายเดือนก่อน

    Siyam wani සමහර warga wala alen pala ganne komada

  • @wasanthapathaberiyawasanth9518
    @wasanthapathaberiyawasanth9518 3 ปีที่แล้ว

    ඔයා කොහේද මට පැල ගන්න පුලුවන්ද