Thank you so much for this valuable vedio. I have one of these plants in my home but i failed to propagate so many times. After watching this vedio i propagated again and i have few baby plants now.Tnx again 💐
@@md-zr5nm i did u as u said and got amazed. But i have seen this before in aurvedha site. So i searched further. Pls refer "Ayurvedic Medicinal plants of sri lanka compendium" there you can search plant by english name. Its roots and leaves are medicinal mostly red one රත්නිතුල්
Very useful video. Mage Langath thiyenawa. Lassanai Mal pipunama.. daily wathura damanna oone, nathnam malawila yanawa. Mama osmocot balance maasa 2 ta sarawak daanawa.
Thank You
@@CeylonAgri South Africa වල හැම තැනම දකින්න පුළුවන්
මං බලන්නේම මල් ගැන වීඩියෝ.. අවුරුද්ද පුරාම මල්
පිපෙන තව මල් ජාති තියෙනවා නම් වීඩියෝ කරන්න. ගොඩාක් ස්තූතියි!!
So
Gihan the
බොහොම ස්තුතියි .මේ වර්ගේ කොච්චර පැල කරත් පැල වුනේ නෑ.ඔබතුමා කියපු විදියට කරලා බලන්නම්.තෙරුවන් සරණයි
ඔබ ලබාදෙන දැනුම ඉතාමත් වටිනවා ඔබට දීර්ගායු වේවා බුදුසරණනයි
Such a beautiful flower. I love this shade of blue. It's so calming.
Thank you so much.
බොහොම ස්තූතියි මහත්මයා.ගොඩක් වැදගත් වීඩියෝවක්. දවල් කඩුපුල් හෝ රෑ කඩුපුල් මල් පැළ ගැනත් කෙටි වීඩියෝවක් හරි කරනවනම් වටිනවා.
Thank You
re kadupul gana karnna barida
සර්, අතු හිටවලා උර වලින් වැහුවාම අතු තැම්බෙන්නේ නැද්ද.
ස්තූතියි වගේම පිං ගොඩක් ඔබ තමාට.කරුණාකර තණකොළ වලට දාන්න හොද පොහොර වර්ග යක් කියනවා නම් ලොකු දෙයක්
බොහොම ස්තුතියි ඔබතුමාට
Godak sthuthi ...Hoya Hoya idiya video ekak...godakma sthuthi obathumata
ගොඩක් ස්තුතියි ඔබ තුමාට 🙏
Thank you so much for this valuable vedio.
I have one of these plants in my home but i failed to propagate so many times. After watching this vedio i propagated again and i have few baby plants now.Tnx again 💐
Thank you Ceylon agri kabanika
බොහෝම ස්තූතියි!🙏
ස්තූතියි !
Thank you.good idea
ඔබෙන් ඉගෙනගත් දෙ බොහොමයි ඉතින් ඔබට ස්තුතියි
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
Mamat me mal hadala mal godak pipila thiyanawa a unata hariyata nama danagena hitiye na oba thumata godak sthuthi
Thank you so much
හරිම වටිනා වීඩියො ඔබට දීර්ගායූ වේවා
Ethamathma wadagath budusaranai
I too have both colours. I like the blue as it's a rare colour.
රොක් වයලට් මල් පැල තියනවද?තියන පාට මොනවද ?
Ape gedarath tynawa. Hamadama mal pirila. Eth Pela hadanna vdyak adai denagaththe.bohoma sthuthiy
Thank you. Ape kos gahe gedi hadenne naha. 15 year old parana gahak. Video ekak danna. Please.
බොහොම ස්තුතියි ...
ස්තුතියි මහත්මයා.
රොක්වයලට් පැල තියනවාද?තියන පස්ට
Butter cup mal wal kohomada hadaganne? Wassata oroththu denawada??
අැන්තූරියන් ගහ කටි කරල ගොඩක් පැල ගන්න මොනවද යොදන්නෙ
ඔබතුමා කියන විදියට මමත් හිටවුවා බලමු ......ස්තුතියි
Man gavath තියෙනවා
kanas,rain lily ,kadupulh hadana hati kiyala denna
obe wadasatahan hama ekakma watinawa. mama lankawata apuwahama obe hama palayakma mila de gqnna enawa
Thank you sar theruwan saranai
ස්තූතිය 🎉
Kola kaha pata unama kappadu karana widiya kiya denna please. Pohora warga monawada
Thank you
🙏
මෙය "නිටොල්"නමින් තිලක් කන්දේ ගම මහතා දක්වා තිබේ . ස්තුතිය .
Mama lagath nil Patai sudu patai tiyenawa. Nama danagatte ad a thank you
Me jatiye pela hadaganne kohomada sir
Mama inne pitarata man lankawata awita obathumage wagabima narabiimata man aniwaryayen enawa.obathumage video man hari asawen balanne .👌
Mama lagath tiyenawa.mal nehe.kappadu karannam
Mahathmaya, mt kiyanna puluwanda manel mal pala wala kola podi wenne ai kiyl
Me wage hemdama mal thiyena pela gna tawa denuwath kirim krnna.gdk wedgth thank u.
ඔබතුමා වැනි අය රටට සම්පතක්
Me wage pala jathi gana tawa videos krana .. watinwa godakma
Dedi aw rasmiya yatathe hedena mal ha pela warga gena kiya denawada.godak pin kiya dena hemadetama.
wax begonias ගැන වීඩියෝ එකක් කරන්න
වයිට් වෙල්වට් පැල තියෙනවා ද ?
රෝස්මරී පැල ගන්න නැද්ද සර්? ඔයාලගෙ වෙබ් සයිට් එකේ බැලුවා ඉවර වෙලානේ. අපිට ආපසු ගන්න බැරිවෙයිද?
please mata palayak ewanna puluwanda...
Ape gedar me warge na.kohenda me wage mal vikunanna thiyenne mame
Mal pale hitawala wahanna oneda sir
සර් ලග රතු කඩුපුල් පැල නැද්ද...
Thank you sir
Thank You
වගා මාද්‍ය වලදී දහයියා ,කොම්පෝස් වැඩියෙන් යෙදුවොත් හොද නැද්ද ඇන්තූරියම් සදහා
Thanks
විඩියෝ එකක් දාන කම් බලන් හිටියේ සර්
ස්තූතියි
Mage idamae pass godak tadai puropu idamak boralu keseda Oda wagawk karanne mattya
තව මල් පිපෙන ශාක වර්ග වල .viedeo දාන්න
useful sharing💙😍👌
Anee mn gawath thiyenawa.
Pala labagana puluwanda
Apitha palathu pala ganna
This medics plats ok dear
Obathumata sthutii
හරිම ලස්සනයි නේද මමත් හරිම ආසයි
👍👍👍👍👍👍👍👍👍👍
Iyo me nilmal eka pala10k witharagenath haduwa.hadagannams bari una.
ඔය මල් ගහ හදන්නම බැහැනෙ අතු වේලි වේලි මැරෙනවා ඒ ඇයි
Kaden palayak aran hadaganna. Ikmninma wawenwa.. Aken athu pala kragann puluwan...
💟⛅👍
Hoda page akak.
හරිම ආමාරැයි ඔය මල් ගස් වවන්න.කියලා දෙන්න කොහොමද හදන්නේ කියලා
බිම හදන්න .හොඳට හැදෙනවා
විෂයි මිනිසුන්ට සත්තුන්ට වවන්න එපා විනාශ කරන්න
@@md-zr5nm මේක බෙහෙත් පැලයක් නේද ? නිටොල් /එලනිටොල්
@@Nilmi77 Is the plumbago auriculata plant poisonous? ගුගල් කරලා බලන්න අපේ ගෙදර පැලයක් තිබ්බා මම විසිකරලා දැම්මා දැන ගත්තාට පස්සේ,
@@md-zr5nm i did u as u said and got amazed. But i have seen this before in aurvedha site. So i searched further. Pls refer "Ayurvedic Medicinal plants of sri lanka compendium" there you can search plant by english name. Its roots and leaves are medicinal mostly red one රත්නිතුල්
Is this forgot me not?
Gm mn rrsa aththak hetiwwa aka kaler Kara sudu kawarayakin. Ath aka ain karapuwama marina ai a
Oyage nambarayak nadda
ඕනම ශාකයකට කොන්ඩීස් ස්ප්‍රේ කරාට කමක් නැද්ද.
Good message thanks
Sir Mata rosmeri plant oney yavana puluvantha
පින්සිද්දවාමහත්මයා.
Thank.you
Thank you
සර් ලග රතු කඩුපුල් පැල නැද්ද...
රතු කඩුපුල් තියෙනවා ..DS flower nusery එකේ..search කරලා බලන්න