ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ විදිහට අපිව දිරිගන්වනවාට..අපිට අලුත් මාවත් පෙන්වනවාට..ඔබතුමාට ගොඩාක් පිං...ඔබතුමාට නීරෝගිමත් වාසනාවන්ත ජිවිතයක් හිමි වේවා..🙏🙏 ජය වේවා සර්...🙏🙏🌹🌹🌹🌹
තාම බලන ගමන් ඉන්නෙ.මමත් ආයුර්වෙද කරන්නෙ . එත් මම ගොඩ දාපු මිනිස්සු නිසා මොන ප්‍රශ්නය ආවත් මම සතුටින් ඉන්නවා. තිබ්බ සල්ලි , ලැබුනු සල්ලි ඔක්කොම මිනිස්සු වෙනුවෙන් වියදම් කරා. එත් මාරම කටු පාරක ආවේ. දැන් මම වගා කරන්න ඉන්නෙ සල්ලි ඔනෙ නිසා. තාමත් බෙහෙත් කරනවා. මිට වැඩිය ඉස්සරහාටත් වැඩියෙන් කරනවා. විශ්වය මට උදව් කරනවා. හැම දෙයක් ම මගේ ජිවිතයට පාඩම් කියලා දෙනවා. කවදා හරි මට හරියනවා එක දන්නවා මම. විශ්වය නිසා තමා ලොකේ කොහේ හිටියත් දුර ඉදලා ලෙඩ හොද කරන්නෙ මම. හැමෝටම හරියන්න ඔනේ. හැමෝම සතුටින් ඉන්න ඔනේ. මොන ආගමේ උනත් පුලුවම් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. එකයි වටින්නෙ. විශ්වය අපිට හොද දේවල් ලබා දෙනවා. බුදුසරණයි
යහපත වපුරවන ඔබ තුමාට සියලු යහපත වේවා !
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏❤ කියපු හැමදේම සත්‍යයියි 🙏👍💐 ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි වෙනුවෙන් කාලය වෙන් කර හරි දේ හරියට තේරුම් කරලා දුන්නාට❤තව තවත් මේ කර්තව්‍යය ඉදිරියට කරගෙන යාමට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම නොඅඩුවම ලැබේනවාමයි 🙏 ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏
🙏 ඔබතුමා කියන සියල්ල සත්තයම පමනයි සියල්ලට සවන්දී සිටින මා සීයට පහ අතර සිරවී සිටින්නේය ඔබතුමාතුමාට බොහොම ස්තූතියි සියල්ල පැහැදිලි කරනවට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි රත්තරං ❤❤ගොඩාක්❤❤ සතුට සැනසුම නිතර ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
@@rashirashi9332 𝙝𝙞...
ඔබතුමාට බොහොම පිං සියල්ල පැහැදිලි කරනවට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා සතුට සැනසුම සදා ලැබේවා ආදරෙයි❤ ගොඩක්❤ 🙏 🙏 🙏
ඉදිරි කාලය ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි .ඔබටත් දියුණුව ශක්තිය ,දිරිය ලැබේවා .🙏🙏🙏🙏🙏
ඔයාගෙ වචන ටික මට මාර ගැම්මක් ආවා.බොහොම ස්තුතියි.
තෙරැවන් සරනයි ඔබ තුමාට අනාගතයට මුහුන දෙන්න අපට ඔබ තුමාන් ගෙන් ලැබෙන සහයෝගයට බොහොම පින් ස්තුතියි
ඔබ තුමාට බොහෝ පිං අපි දිරිමත් කරනවාට
ඔබ තුමාට ගොඩාක් පිං කියපු හෑම දෙම ඇත්ත මගේ ඈස් දෙකට කදුළු ආවා මේ කියන්නේ මගේ ජීවිතය ගැන නේද කියලා.ඔබ තුමාට තේරුවන් සරණයි.🙏 දීර්ඝයුෂ ලැබේවා🙏 විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋❤️
❤❤❤❤ බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඔබතුමාට මම කුවේට් සිට
මේ කතාව මුල සිටම මගේ කතාවයි...ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට❤❤❤❤
බොහොම පිං ඔබතුමා ට ❤
🙏🙏🙏🙏❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට මාත් මිතුන ලග්නයේ
ස්තූතියි ඔබ තූමාට පුතාලා දෙන්නාම.මිතූන.🙏❤️❤️❤️💯💯
Harima aeththa ..godak sthuthiyi oba thumaata..theruwan saranayi .💕🙏💕
තෙරුවන් සරණයි ඔබ තුමාට!....❤
ස්තුති ඔබ තුමාට ... තෙරුවන් සරණයි ... ජය වේවා ... 👌👍🙏💖❤💗
මම මිතුන මම ගොඩක් දුක් විදපු කෙනෙක් අව්රුදු හයක් රට මම කුවේට් ඉන්නේ තාව මාස හය තියෙන්නේ ඔබ තුමාගේ ලග්න මම බලනවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏
ගොඩාක් පින් ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි හුඟ තුමාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි සර් 🙏🩷
Mama හැමදාම bonawa meka nathara karanawa thanks sir
Mamath methuna thamay. Balamu idereyata hoda weyda kiyalao. Oba keyapu dewal nam hare.
ජිවිතයේ හරියට තේරුම් ගන්න පුලුවන්... මේ කතවන කාලය අනුව...🎉🎉🎉 මැරිලා ගොඩ ආව මම තාමත් එහෙමම තමයි....😢😢
ගොඩක් ස්තූතියි ❤ මම මිතුන
පලාපල,,කෙසේ වෙතත් හොඳ දිරිගැන්වීමක්❤❤
ගොඩාක් පිං ඔබතුමාට...🙏😌♥️
පටන්ගන්න තැන ඉඳන්ම ඇත්ත
මාත් මිථුන ...ස්තුතියි 🙏
බුදු සරනයි ඔයාට මම අනිවාර්යයෙන්ම කොටිපතියෙක් වෙනවමයි ඔයාට ඉස්තුතියි , අපි ඔසවා තබනවට 🙏🙏🙏
ස්තුනියි තෙරැවන් සරණයි
අනිවාර්යෙන්❤❤❤
ස්තූතියි 🎉
Oba thumata godak isthuthi budu saranai devipihitai 🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබට...!!!
ස්තුතියි ස්තුතියි හරියටම විස්තර කියන නිසාඒ බව දැන්වීමට කැමතියි.
මමත් මිථුන.පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි ඔබතුමාට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
theruwansaranai 🙏
සම්පුර්ණ 100% කතාව ඇත්ත... Account එකේ1.5M තියෙනවා... දැනට...😊
ඔබ තුමාට ගොඩක් පීං මේ වීදියට කීයනොකෝ මට ඇෂ් වලට කදුලු ආවා ඇග හීරී වැටේනවා මේ කීයන්නේ මගේ ජිවීතේ නේද කීයලා ගොඩක් පීං මහත්තයා අදරණීය වීශ්ව මෑණීයන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතීයි ස්තුතියි
Thankyou sir maga බලාගෙන hitiye
ඇත්තටම මල්ලියෝ පුදුම වේදනාවක් දැනෙනවා මේ වචන ඔයාගෙන් පිටවෙන කොට ඇත්ත පුදුම දරාගැනීමක් මට විශ්ව මාතාව දීල තියෙන්නේ ඒත් මන් දැන් දිනුම් කියලා හිතෙනවා ඔයලගේ මේ දිරිගැන්වීමත් එක්ක ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට ඔයාට ගොඩක් පින් මල්ලියෝ මෙහෙම අපිව දිරිගන්නවනවට් නමෝ බුද්ධාය 🙏 මගේ බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
Bohoma pin oba thuma ta apita Jivithay Kiya denawata
Ane malli oya kiyene dewal ahanne godak asai bawanak vage budusarnaii
ස්තුතියි
Mage wishwa mathwata aneka wreyak ස්තුතිය ස්තුතිය ස්තුතිය obatumata godak pin man mithuna laknye obatumata budu saranai dewi pitai ❤❤
Thank you sir ❤ mama mithuna
මාගේ ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
බුදු සරණයි මල්ලියෝ
මේටික අහපු මට හරිම සතුටුයි...😂😂ඔබතුමාට ජය මම මිථුන
❤❤ isthuthi ubba thumata.
Man me balana gaman mata loku sakthiyak me kathawa obata godak pin
Sthuthi ❤❤
Mage chandarya . sani. Kethu (1 ) inne mata kohomada
අනිත් ලග්නත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නේ🙏🙏🙏🙏
Man me ahane 3 veni parata me kiyane mage jivite nedakiyala hitenava danna kale edalama duk vinde hena විතරයි adu une batakola විතරයි nokeve hite haiya tiyenava.labana අවුරුද්දේ vath hodak vei kiyala hitenava oba tumata budusaranai
ජිවිතේ කඩන් වැටෙන්න පුලුවන් උපරිමයෙන් වැටිලා ඉවරයි 🥺 2025 හරි සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Bohoma isthuthi sir. Me vidiyata apiwa diriganwanswata
Sampurna atta katavak bs oba tumata
Obathumata devipihitai,,Nirogiweva!! Apiwa danuwath kalata
Man kuwath guhe sewikawak malli hemadama man oyage me dewal ahanewa malli budusarnai oya kiyanne sampurne atth...b.s j.p
Theruwan sarani oba thumata
Budusaranai sir math මිතුන කුවේට් eke innne man
mage duwa o/l karanawa poddak egana kiyannako
Kumba lagnaya ඉක්මනට daannako
Cyprus mama inne❤🇨🇾🇨🇾🇨🇾
me wage anawaki kiyana kenek munagessuwata wishwa mathawata godak pin.kathawata hitha suwapath wenawa.obata pin.
🙏🙏🙏
Godak pin obathumata
Viswha maniyange pihitai obtumata bs
බුදු සරණයි මමත් මිතුන
Me katawa mula sitama mage katawai obatumata tharuwan saranai
Mama ahana gaman inna
Ha
Mithuna mamath,,,❤,,,,
Budusarnaii sere Mage potae lakes 90k thiyenewa sathuthin kiyanne obe kiyene katawa atth
Denatama eya duraswela ewarai
❤
Matam man gen kiwa wage ane mat adanwa ane
Obathuma kiyana ewa aththama aththa
ධනු ඕන 🎉
Aniwaryen kiuwa dewal hriyatama hri.
🙏❤
කටක ලග්නය ගැන දෙන්නකො ඉක්මනටම
Account eke 100000 nothibunata aurudda purawata pin dewal walata viyadam karala thibunoth ekata mokada kiyanne.salli poth wala thibunata wadak naane mahaththaya
හදහනක් බලාගන්න පුලුවන්ද .කියක් ගන්නවාද.
මගෙ මහත්තයා මිතුන . මම කටක. අපි දෙන්නට පුතෙක් ඉන්නවා කුලි ගෙවල් වල තමයි ජිවත් උන්නෙ අන්තිමට මම දරුවා එක්ක තනි උන්න මහත්තයා ඩුබයි ගියා . මම පුතා හදගෙන තනියෙන් ජිවත් උන්නා මරම දුකාක් වින්දා එක කියලා නිම කරන්න be මට . කොහොම හරි රන්ඩු වෙවි මම ඉන්න ගෙයක් හදාගත්තා . රට ගිය මගෙ මහත්තයා වෙන genu කෙනෙක් අරන් හොඳට sepa විඳිනවා මමයි මගෙ පුතායි තනි උන්නා 😢අදටත් එතකොට ඔය මිතුන ලග්නය අයට හරි යනවද මෙහෙම ගින්දර දිපු කෙනෙකුට .
අනේ පුදුම කරැම ජිවිතය ක් හැමදාම හෙට හොද වෙයි කියලා හිතනවා😢😢
❤❤❤🙏
ඇගලුම් කර්මාන්තය සුදුසු නැද්ද
Mage mahathya mithuna.mama kataka.nitharama api denna athara gatum.kochchara samagiyen hitiyath podidetath randu venanva.prashna ekka thamai,jeevithe issarahata yanne.kavada sanaseemak uda veida danne na.venvenna pava hithena vaara ananthai.
🙏🙏🌍🥰
මමත් මිතුන.. 2025 පෙබරවාරි 29 වැනි වියට ලබන්නෙ...
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Kuwet inne mma
මම මිතුන හැබැයි මගෙ සදු මහාදසාව නිචයි එතකොට මට හරියනවාද?
ශනි සදු හයවෙනි කොටුවෙ
උත්තරයක් නැ
මට ත් මගේ දුවගේත් මිතුන ලක්නය හැමදාම ලෙඩ මම තමයි ළමයි ජිවත් කරන්නේ හම්බ කරාට ඉතුරැවක් නැනේ .
👍👍🤝🤝
මේ විදිහට අපිව දිරිගන්වනවාට..අපිට අලුත් මාවත් පෙන්වනවාට..ඔබතුමාට ගොඩාක් පිං...ඔබතුමාට නීරෝගිමත් වාසනාවන්ත ජිවිතයක් හිමි වේවා..🙏🙏 ජය වේවා සර්...🙏🙏🌹🌹🌹🌹
තාම බලන ගමන් ඉන්නෙ.මමත් ආයුර්වෙද කරන්නෙ . එත් මම ගොඩ දාපු මිනිස්සු නිසා මොන ප්‍රශ්නය ආවත් මම සතුටින් ඉන්නවා. තිබ්බ සල්ලි , ලැබුනු සල්ලි ඔක්කොම මිනිස්සු වෙනුවෙන් වියදම් කරා. එත් මාරම කටු පාරක ආවේ. දැන් මම වගා කරන්න ඉන්නෙ සල්ලි ඔනෙ නිසා. තාමත් බෙහෙත් කරනවා. මිට වැඩිය ඉස්සරහාටත් වැඩියෙන් කරනවා. විශ්වය මට උදව් කරනවා. හැම දෙයක් ම මගේ ජිවිතයට පාඩම් කියලා දෙනවා. කවදා හරි මට හරියනවා එක දන්නවා මම. විශ්වය නිසා තමා ලොකේ කොහේ හිටියත් දුර ඉදලා ලෙඩ හොද කරන්නෙ මම. හැමෝටම හරියන්න ඔනේ. හැමෝම සතුටින් ඉන්න ඔනේ. මොන ආගමේ උනත් පුලුවම් තරම් මිනිස්සුන්ට උදව් කරන්න. එකයි වටින්නෙ. විශ්වය අපිට හොද දේවල් ලබා දෙනවා. බුදුසරණයි
යහපත වපුරවන ඔබ තුමාට සියලු යහපත වේවා !
ගොඩාක් ස්තුතියි ඔබතුමාට 🙏❤ කියපු හැමදේම සත්‍යයියි 🙏👍💐 ගොඩාක් ස්තුතියි ඔබතුමාට අපි වෙනුවෙන් කාලය වෙන් කර හරි දේ හරියට තේරුම් කරලා දුන්නාට❤තව තවත් මේ කර්තව්‍යය ඉදිරියට කරගෙන යාමට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම නොඅඩුවම ලැබේනවාමයි 🙏 ගොඩාක් ස්තුතියි 🙏 ගොඩාක් ආදරෙයි ❤️ පරිස්සමින් ඉන්න 🙏 ජේසු පිහිටයි 🙏
🙏 ඔබතුමා කියන සියල්ල සත්තයම පමනයි සියල්ලට සවන්දී සිටින මා සීයට පහ අතර සිරවී සිටින්නේය ඔබතුමාතුමාට බොහොම ස්තූතියි සියල්ල පැහැදිලි කරනවට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා ආදරෙයි රත්තරං ❤❤ගොඩාක්❤❤ සතුට සැනසුම නිතර ලැබේවා 🙏 🙏 🙏 🙏 🙏
@@rashirashi9332
𝙝𝙞...
ඔබතුමාට බොහොම පිං සියල්ල පැහැදිලි කරනවට බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා සතුට සැනසුම සදා ලැබේවා ආදරෙයි❤ ගොඩක්❤ 🙏 🙏 🙏
ඉදිරි කාලය ගැන පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි .ඔබටත් දියුණුව ශක්තිය ,දිරිය ලැබේවා .🙏🙏🙏🙏🙏
ඔයාගෙ වචන ටික මට මාර ගැම්මක් ආවා.බොහොම ස්තුතියි.
තෙරැවන් සරනයි ඔබ තුමාට අනාගතයට මුහුන දෙන්න අපට ඔබ තුමාන් ගෙන් ලැබෙන සහයෝගයට බොහොම පින් ස්තුතියි
ඔබ තුමාට බොහෝ පිං අපි දිරිමත් කරනවාට
ඔබ තුමාට ගොඩාක් පිං කියපු හෑම දෙම ඇත්ත මගේ ඈස් දෙකට කදුළු ආවා
මේ කියන්නේ මගේ ජීවිතය ගැන නේද කියලා.ඔබ තුමාට තේරුවන් සරණයි.🙏 දීර්ඝයුෂ ලැබේවා🙏
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🦋❤️
❤❤❤❤ බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඔබතුමාට මම කුවේට් සිට
මේ කතාව මුල සිටම මගේ කතාවයි...ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ඔබ තුමාට❤❤❤❤
බොහොම පිං ඔබතුමා ට ❤
🙏🙏🙏🙏❤️ තෙරුවන් සරණයි ඔබ තුමාට මාත් මිතුන ලග්නයේ
ස්තූතියි ඔබ තූමාට පුතාලා දෙන්නාම.මිතූන.🙏❤️❤️❤️💯💯
Harima aeththa ..godak sthuthiyi oba thumaata..theruwan saranayi .💕🙏💕
තෙරුවන් සරණයි ඔබ තුමාට!....❤
ස්තුති ඔබ තුමාට ... තෙරුවන් සරණයි ... ජය වේවා ... 👌👍🙏💖❤💗
මම මිතුන මම ගොඩක් දුක් විදපු කෙනෙක් අව්රුදු හයක් රට මම කුවේට් ඉන්නේ තාව මාස හය තියෙන්නේ ඔබ තුමාගේ ලග්න මම බලනවා ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏
ගොඩාක් පින් ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමා ට බොහොම ස්තූතියි.
ගොඩක් ස්තුතියි හුඟ තුමාට 🙏🏼🙏🏼🙏🏼🙏🏼
ස්තුතියි සර් 🙏🩷
Mama හැමදාම bonawa meka nathara karanawa thanks sir
Mamath methuna thamay. Balamu idereyata hoda weyda kiyalao. Oba keyapu dewal nam hare.
ජිවිතයේ හරියට තේරුම් ගන්න පුලුවන්...
මේ කතවන කාලය අනුව...
🎉🎉🎉 මැරිලා ගොඩ ආව මම තාමත් එහෙමම තමයි....😢😢
ගොඩක් ස්තූතියි ❤ මම මිතුන
පලාපල,,කෙසේ වෙතත් හොඳ දිරිගැන්වීමක්❤❤
ගොඩාක් පිං ඔබතුමාට...🙏😌♥️
පටන්ගන්න තැන ඉඳන්ම ඇත්ත
මාත් මිථුන ...ස්තුතියි 🙏
බුදු සරනයි ඔයාට මම අනිවාර්යයෙන්ම කොටිපතියෙක් වෙනවමයි ඔයාට ඉස්තුතියි , අපි ඔසවා තබනවට 🙏🙏🙏
ස්තුනියි තෙරැවන් සරණයි
අනිවාර්යෙන්❤❤❤
ස්තූතියි 🎉
Oba thumata godak isthuthi budu saranai devipihitai 🙏🙏🙏
තෙරැවන් සරණයි ඔබට...!!!
ස්තුතියි ස්තුතියි
හරියටම විස්තර කියන නිසා
ඒ බව දැන්වීමට කැමතියි.
මමත් මිථුන.පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතියි ඔබතුමාට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි
theruwansaranai 🙏
සම්පුර්ණ 100% කතාව ඇත්ත... Account එකේ1.5M තියෙනවා... දැනට...😊
ඔබ තුමාට ගොඩක් පීං මේ වීදියට කීයනොකෝ මට ඇෂ් වලට කදුලු ආවා ඇග හීරී වැටේනවා මේ කීයන්නේ මගේ ජිවීතේ නේද කීයලා ගොඩක් පීං මහත්තයා අදරණීය වීශ්ව මෑණීයන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතීයි ස්තුතියි
Thankyou sir maga බලාගෙන hitiye
ඇත්තටම මල්ලියෝ පුදුම වේදනාවක් දැනෙනවා මේ වචන ඔයාගෙන් පිටවෙන කොට ඇත්ත පුදුම දරාගැනීමක් මට විශ්ව මාතාව දීල තියෙන්නේ ඒත් මන් දැන් දිනුම් කියලා හිතෙනවා ඔයලගේ මේ දිරිගැන්වීමත් එක්ක ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි මගේ ආදරණිය විශ්ව මාතාවට ඔයාට ගොඩක් පින් මල්ලියෝ මෙහෙම අපිව දිරිගන්නවනවට් නමෝ බුද්ධාය 🙏 මගේ බුදුපියාණන් වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏 ඔබ සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
Bohoma pin oba thuma ta apita Jivithay Kiya denawata
Ane malli oya kiyene dewal ahanne godak asai bawanak vage budusarnaii
ස්තුතියි
Mage wishwa mathwata aneka wreyak ස්තුතිය ස්තුතිය ස්තුතිය obatumata godak pin man mithuna laknye obatumata budu saranai dewi pitai ❤❤
Thank you sir ❤ mama mithuna
මාගේ ආදරනිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
බුදු සරණයි මල්ලියෝ
මේටික අහපු මට හරිම සතුටුයි...😂😂ඔබතුමාට ජය මම මිථුන
❤❤ isthuthi ubba thumata.
Man me balana gaman mata loku sakthiyak me kathawa obata godak pin
Sthuthi ❤❤
Mage chandarya . sani. Kethu (1 ) inne mata kohomada
අනිත් ලග්නත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නේ🙏🙏🙏🙏
Man me ahane 3 veni parata me kiyane mage jivite nedakiyala hitenava danna kale edalama duk vinde hena විතරයි adu une batakola විතරයි nokeve hite haiya tiyenava.labana අවුරුද්දේ vath hodak vei kiyala hitenava oba tumata budusaranai
ජිවිතේ කඩන් වැටෙන්න පුලුවන් උපරිමයෙන් වැටිලා ඉවරයි 🥺 2025 හරි සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා හිතනවා
Bohoma isthuthi sir. Me vidiyata apiwa diriganwanswata
Sampurna atta katavak bs oba tumata
Obathumata devipihitai,,Nirogiweva!! Apiwa danuwath kalata
Man kuwath guhe sewikawak malli hemadama man oyage me dewal ahanewa malli budusarnai oya kiyanne sampurne atth...b.s j.p
Theruwan sarani oba thumata
Budusaranai sir math මිතුන කුවේට් eke innne man
mage duwa o/l karanawa poddak egana kiyannako
Kumba lagnaya ඉක්මනට daannako
Cyprus mama inne❤🇨🇾🇨🇾🇨🇾
me wage anawaki kiyana kenek munagessuwata wishwa mathawata godak pin.kathawata hitha suwapath wenawa.obata pin.
🙏🙏🙏
Godak pin obathumata
Viswha maniyange pihitai obtumata bs
බුදු සරණයි මමත් මිතුන
Me katawa mula sitama mage katawai obatumata tharuwan saranai
Mama ahana gaman inna
Ha
Mithuna mamath,,,❤,,,,
Budusarnaii sere Mage potae lakes 90k thiyenewa sathuthin kiyanne obe kiyene katawa atth
Denatama eya duraswela ewarai
❤
Matam man gen kiwa wage ane mat adanwa ane
Obathuma kiyana ewa aththama aththa
ධනු ඕන 🎉
Aniwaryen kiuwa dewal hriyatama hri.
🙏❤
කටක ලග්නය ගැන දෙන්නකො ඉක්මනටම
Account eke 100000 nothibunata aurudda purawata pin dewal walata viyadam karala thibunoth ekata mokada kiyanne.salli poth wala thibunata wadak naane mahaththaya
හදහනක් බලාගන්න පුලුවන්ද .කියක් ගන්නවාද.
මගෙ මහත්තයා මිතුන . මම කටක. අපි දෙන්නට පුතෙක් ඉන්නවා කුලි ගෙවල් වල තමයි ජිවත් උන්නෙ අන්තිමට මම දරුවා එක්ක තනි උන්න මහත්තයා ඩුබයි ගියා . මම පුතා හදගෙන තනියෙන් ජිවත් උන්නා මරම දුකාක් වින්දා එක කියලා නිම කරන්න be මට . කොහොම හරි රන්ඩු වෙවි මම ඉන්න ගෙයක් හදාගත්තා . රට ගිය මගෙ මහත්තයා වෙන genu කෙනෙක් අරන් හොඳට sepa විඳිනවා මමයි මගෙ පුතායි තනි උන්නා 😢අදටත් එතකොට ඔය මිතුන ලග්නය අයට හරි යනවද මෙහෙම ගින්දර දිපු කෙනෙකුට .
අනේ පුදුම කරැම ජිවිතය ක්
හැමදාම හෙට හොද වෙයි කියලා හිතනවා😢😢