Theruwan saranai oba thumage Ana waki mata nam hari mokada mama sahenna udaw karana kenek eheth ema welawata pamanai may Aya mata ladiyawen inne ita passe mama gana hiyanne wath nha sthuthi oba thumata mage nam idiriyata subai kimanawak thiyena bavin Athi Balamu mokada wenne kiyala idiriyata wath khomada kiyala ❤❤
මගේ දරුවාගේ ජීවිතය සාර්ථක වේවා විශ්ව මෑණියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻❤️❤️
මගේ දුවත් විදෙස් ගත ව ඉගෙන ගන්නවා දියනියට .තෙරුවන් සරනේ බලයෙන්.නිදුක් නිරෝගි සුව ලැබේවා.විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා. ප්‍රර්තනා කරන රැකියාවක් ලැබේවා..
තෙරුවන් සරණයි ඔබතුමාට මිතුන ලග්නය ගැන පැහැදිලි කිරීම ඔබතුමන්ට බොහොමත් ස්තුතිය නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා ❤️🙏
😊
❤
❤
ඇත්තමයි අපේ සර් ඔබතුමා හරියටම හරි සමහර වෙලාවට ලුනු බෝතලේට සිනිදානවා කරන්නෙම අනිත් අයට හිනා යන වැඩ හැමදාම ඔබතුමා කියන දේවල් හරි🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉 කල්පනාව අඩුවෙලා
Budu saranaii obathumats
ඔබ තුමාගේ ලග්න වීශ්ලේෂනය හරිම පැහැදිලියි සුන්දරයි ඒ වගේම නිවැරදියි ගොඩක් කරුණු 75./. හරි මේ ලෙස තව තවත් ජනතාවට සේවය කිරීමට දැනීම වැඩි වේවා නීරොගි වේවා! මා නිසක සතුට සමඟිය ලැබේවා තෙරුවන් සරණයි!!!❤❤❤
2023 අවුරුද්දේ ජනවාරි තමයි මට මුලින්ම ඔබතුමාගෙ ලග්න පලාපල අහන්න ලැබුනෙ. ඒ කියපු දේවල්වල ශක්තිය හිතට අරන් මං අද ලොකු ගමනක් ඇවිත්. ඇත්තටම මගේ ජීවිතේ හොඳ පැත්තට ගොඩක් වෙනස් වෙලා. ඔබතුමාට බොහොම පින්
ඔබතුමාගෙ වැඩසටහන් හරිම කැමැත්තෙන් බලනවා මොකද කියන දේවල් කරලා ගොඩාක් හොද ප්‍රතිපල ලබපු කෙනෙක් මම.. ඔබතුමාට ස්තුතියි. ගොඩාක් පින්. තෙරුවන් සරනයි.
Oba තුමා කියපු දේවල් ඇත්තටම හරි . බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි ඔබ තුමාට. ❤❤❤.
.
ඔබ කියන 😢😢❤❤හැමදේම හරි සර්
Obathuma kiyapu siyalla hariyatama hari.hamawacanayakma hari.hitha sathutui.
ඔබ තුමාට තෙරුවන් සරනයි දීර්ගායු ලැබේවා නිදුක්. නිරෝගී වේවා
බොහොම ස්තුති ඔබතුමාට ❤🙏
ඔබතුමාට බොහෝම පිං මම මිතුන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වෙිවා ඔබ තුමාට දිර්ඝායුෂ ලැබේවා
ස්තුති ඔබතුමන්ගේ ආමන්ත්‍රණයට ආයුබෝවන් ඔබතුමාට හැමදාම මේ වගේ විඩියෝවක් අරන් එන්න මිතුන ලග්නය ගැන අපි බලන් ඉන්නවා ඒ වගේම වත්පිලිවෙත් කියාදෙන එකටත් බෙහෙවින් ස්තුතියි තෙරුවන් සරණයි ජයවේවා ඔබට
ස්තූතියි ස්තූතියි ආදරණීය විශ්වය .🙏❤️💐🦋💕 තෙරුවන් සරණයි ඔබ තුමාට .💕🙏💕
❤🎉🎉ස්තුතියි විශ්වමාතාවට🎉🎉මිතුන🎉🎉ස්තුතියි ඔබ තුමන්ට🎉🎉
බුදු සරනයි
❤❤❤❤ ඔබතුමාට ලබන්නාවු නව,වසර,සුභම සුභ, වසරක් වේවා ❤❤❤❤❤❤ බොහෝම ස්තූතියි ඔබතුමාට, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,,❤❤❤❤ මම කුවේට් සිට
ඔබතුමා ට ගොඩාක් පින්..සුබ වේවා නව වසර ඔබටත් 🙏🙏🙏🙏
Obathumata bohoma pin.sthuthiy api venuven karana කැපවීමta.theruvan saranai .
තෙරුවන් සරණයි ♥️
ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි ... 2025 නව වසර ජය වේවා ... 👌🙏💖
හැරීම සතුටුයි
අනෙ විස්ව මාතාවනි මටතියනකරදර දුරැ කරදෙන්න ස්තුතිපිං
මමත් මිථුන ලග්න එත් ප්‍රථම වතාවට ඇත්තටම මේ කිව්ව සියල්ලටම මුන දුන්නා,
ඔබතුමාට තෙරැවන් සරනයි දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගි වෙිවා බුදුසරණයි
ඔබතුමා තමයි නිවැරදිව හැමදේම කියන්නේ ගිය අවරුද්දේ මම කියපු විදියටම කරා දවස් 7ක් ඒ කිපපු පහන් පත්තු කරා මගෙ වියාපාරය යම් තරමක් දියුණු කරා මම දැන් ගෙදර අලුත් වැඩියා කරන්න පටගෙන තියෙනවා❤
ස්තුතියි.
Bohoma pin obathumaata
Obathumage kiyaman hariyata hari.sthuthiy sthuthiy sthuthiy sthuthiy .
Oba thumata budusaranai devipihitai
බුදුසරණයි ඔබට
බුදුසරණයි ඹබතුමාට මම මිථුනලග්න හිමි කාරියක්❤❤❤
ස්තුතියි❤️ විශ්වමාතාවට ස්තුතියි❤️ විශ්වමාතාවට
කුම්භ ලග්නය ගැනත් video ekak one
තෙරුවන් සරණයි ඔබතුමාටත්
Suweth dum lekanaya nawetha damanawa namobata Boho a pin
Godak sthuthi godak pin sthuthì
Aitha sir mela mudal enawa.ewa apuhu yanawa.
Theruwan saranai oba thumata .. 🙏🙏
දැනට නම් හරිම අසීරු ගමනක ඉන්නෙ,
Obathumata Theruwan Saranai
මට 2025 අපේල් 1 වෙනිදා ඉදල අවුරුදු 15 ක අපල තත්ත්වයක් ඇති වෙනවා කිය්ල ජොතිශ්‍ය සර් කෙනෙක් කිවුවා ... අනේ ඉතින් මට බයයි.. පින් කරලා සැනසීම පතනවා...
මම මිතුන
2005. 4. 21
උදේ 10.34
පානදුර කේතුමතිය....
මිථුන ගැන තමා හැමෝම කියන්නේ මේ පාර
❤❤❤
❤️❤️❤️❤️🙏🙏🙏
Wishwa mathawata aneka warayak sthuthiwantha wewa ❤❤
🌷🌹🌷🙏🙏🙏
🙏
Hariyata bala idala kiwwa wage matanm kiyapu dewal okkoma etta budu saranayi obathumata..
ඔතුමා කියපුදේවල් හරි මටකරදර ගොඩාක් උනා මට වේලාව බලා ගන්න පුලුවන්ද මට කරදර ගාඩයි උදවු කරනවද
Suterday kiyana gathawa danna.
🙏🙏🙏❤❤❤
Godak pin labana awruddawath yahapath wenawa kiwwata
ඉගනගන්න දරුවන් ගැන ටික්ක විස්තර කියන්න පුලුවන්න්ද.....
Mithuna Ashtama Erashtaka wagema Janma Erashtaka apu aya tawa innawada?
👍👍👍👍👍
❤🙏🙏👍🏽
🙏🙏🙏🙏🙏🙏
බෝ පැල ගෙදර හිටවන එක හොදයි ද ඔය ඔක්කොම පැල හිටවන්න ඕනී ද
Theruwan saranai oba thumage Ana waki mata nam hari mokada mama sahenna udaw karana kenek eheth ema welawata pamanai may Aya mata ladiyawen inne ita passe mama gana hiyanne wath nha sthuthi oba thumata mage nam idiriyata subai kimanawak thiyena bavin Athi Balamu mokada wenne kiyala idiriyata wath khomada kiyala ❤❤
මිථුන ලග්න හතර කේන්ද්‍රය පාළු අයට කොහොමද ..
Sar obatuma kiyapu deval hariyatama hari desembar Masaya goda dagahttha.
Lakne hodi 2025 di mAranawa
December wala meesha lagne palapleta mokeda unee
Mahathmaya, oba thuma December masayata mesha lagna palapala idiripath kare ne neda
පුළුවන් nam භූමි සම්පත් komada kiyanako inbox hari danako
සර් දරුවන්ගේ ඉගෙනිමට කරන්න පුලුවන් දෙවල් කියන්න.
තෙරුවන් සරණයි ඔබතුමාට
බුදු සරණයි සර්
❤️💐🇱🇰🙏
ස්තුතියි❤️ විශ්වමාතාවට ස්තුතියි❤️ විශ්වමාතාවට
❤
❤
🙏🙏🙏🙏
🙏🙏🙏
22:13
❤