Very busy life working 24 only saturday sanday day of working like a donkey i am nor leaving Srilanka out of Srilanka really cant do it thank you somuh youer Video very important
Alipera walata wada papol walata thamai sama pahapath wenne.mona hari detox water ekak gaththata kamak naha ne .man danna tharamin nam ehema thamai 😊dawas 10 n passe skin eka hodin maintain karanna thamai thiyenne😊
මම මේක කරල බැලුව ඇත්තටම සර්ථකයි ❤️ ඔයා කියන දේවල් දෙපාරක් නොහිත විශ්වාස කරන්න පුලුවන්
Athtma sudu unaada oyaa😍😍😍
Oya sudu unada akki
ඇත්තටමද
SUDU UNADA HUGAK ...NATHTHAM SAMANYA GANATADA
Aththtmd
මේක කරලා බැලුව ඇත්තටම සර්තකයි බුදු සරනයි 🙏🙏
කරන්න අමාරුයි නේ වැඩ නිසා...
රට ඉන්නේ..වැඩ කරද්දී ඔය පිලිවෙලට කරන්න බෑ.හොද වීඩියෝ එකක් .ස්තූතියි .🙏🙏
මාර ලස්සන කටහඬක් අනේ 🥰🥰🥰
ඇත්ත කටහඩ ලස්සනයි
තෙරුවන් සරනයි නිදුක් නිරොගිමත් දිර්ගායුෂ ලැබේවා
සතුටින් ඉන්න
ගොඩක් වටිනවා බුදු සරණයි ජෙසු පිහිටයි 🙏 🙏
සුද්දියෝ ඇඩ් වලට දාලා සුදු වෙනවා කියලා කියන එකටනම් මම එකග නැහැ...
මම මේක කරා ඇත්තටම හොඳ ප්‍රතිපලයක් තියනවා...
ස්තුති ...❤රට ඉන්නෙ..ගෙදර ගිහාම කරන්නම්😊
පුතාගේ කටහඬ හරිම ලස්සන යි ..අහන්න ආසයි . වටිනා වීඩියෝ . තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව ම ලැබේවා .
මුහුනේ කලු ලප වලට මොනවාද කරන්න ඔන කියලා කියන්න කෝ ස්තුතියි බුදු සරණයි ඔයාට
මගෙ ඇග සාමාන්‍යයෙන් පැහැපත් ..... ඒත් මගෙ බඩ ඉන හරිය ගොඩක් කලුයි ..... මට ඔසරියක් සාරියක් අදින්න බයයි මේ නිසා ........ අනේ මට කවුරැ හරි ක්‍රමයක් කියන්නකො .... මට හරිම මානසික වදයක් මේක ..... ඔයාල දන්න cream එකක් තියෙනවද 😢😢😢😢😢😢
ගොඩක් වටිනව බොහොම ස්තුති බුදුසරනයි ❤️❤️❤️❤️❤️
පුලුවන්ද ඇස් වටේ අදුරු වෙන එකට මීටත් වඩා හොද ක්‍රමයක් කියන්න
කටහඩ නිසා විඩියෝ බලන්නත් ආසයි 😁
ඔයාගේ අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් ඔයිට වැඩිය මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දුවක් ඇහුවා නම් යමක් අහනකොට කියන දේ වැදගත් දෑ නැද්ද කියන එකයි බලන්න ඕන😅
අවුවට කලුවෙන එක නවත්තන්න සත්කාරයක් ඕනී අයියේ...❤️❤️❤️
Ow
Ow ane matath kiyannkoooo plz
ඔය හිතුවද මෙයා චර්ම විසේසඥයෙක් කියලා😅 කරුණාකරලා මොලේ ආබාධයක් නැත්තං ඉන්ටර්නෙට් එක කොටන මෙයාලගේ නැතුව චර්ම විශේෂඥයෙක් හමුවෙන්න
මේක කරලා හරිගිය අය ඉන්නව ද 🙂
ඔබ කියන දෙවල් සෙරම දෙපාරක් නොහිතා මම කරනවා. මටනම් සාර්තකයි ඒ සියලු දේවල්
මෙහෙම දින දහයකට වෙන වෙනම. සකස්කරලහදපුව නැද්ද. අපට ඕවහදාගන්න. වෙලාවක් නෑනෙ.වැඩට ගිහින් ආපුගමන්ගෙදරවැඩ
කවුරු හෝ හදල දෙනව නම්
මුදල් දී ලබාගන්න. කැමතියි
නියමයි..ස්තුතියි 👌
කඩල කුඩු කරල ගන්නව වෙනුවට කඩල පිටි ගත්තට කමක් නැද්ද ? සඳුන් කුඩු කියන්නෙ සුදු හඳුන් ද?
මරු අක්කි සාර්තකයි
Super video aiye. Thanks aiye. Mge kakule thuwl wgayak damma Dan hodai eth marks thinw mewa kroth adu weida aiye
මේ විදිහට දවස් දහයක් කරාම athida දවස් දහයෙන් පස්සෙ කරන්න ඔන නැද්ද
Masa 3kata sarayak krnnalu
Thank you very much..i try this..😊😊
මාව පිස්සු වට්ටනවෝ මෙ කටහඩ.😘😘😘😘😘😘
🤭🤭🤭🤭🤭🤭
අනිවාර්යයෙන්ම ලස්සන කටහඩක්
Good😂😂💘💘💘
Ohhh sorry dear eya dedaru piyek.
ලස්සන කටහඬක්.
මෙක කරපු අය ඉන්නවද
ප්‍රතිඵල කොහොමද
Oka ahanna deyakda
Meya wayasa kiyaka ayatada sarthaka wanne.50ta wadi ayata barida
වැටකොලු කොස්ස කොහෙද තියෙන්නෙ
Owa hodai Salli thiyana ayata.apata oya tharam ewa ganda wathkamakna.hodanathi unath 500k deela ganna night cream eka Masa 3k gannawane.
බොහොම අපුරුයි
ගොඩාක් හොඳයි 💖💖👍
Mekedi කඩල පිටි kade gnna තියෙනවාද
බෙහෙත් badu කඩයක tiyanwa
මේවා ස්වාබාවික සම්පත් නිසා හොදයි tanku
Meka wayasa 12 kellekta ganna puluwanda
Mine kalu lapa data balala samannayen ralei gathiyak data kalu lapa thiyanawa mekata monada hoda kiyannako rata inna kenekta
හරිම වැදගත් සර්
Oya kiyana brush aka nattam pol muddak harii ganna 😂😂purasna ahanna natiwa😋good job bro ❤❤❤
ammo sis 🤣
Very busy life working 24 only saturday sanday day of working like a donkey i am nor leaving Srilanka out of Srilanka really cant do it thank you somuh youer Video very important
aulak veida meeka karala.....meeka karala onama thanaka,auve giyatakamak nadda
තෙල් සමට උනත් පුළුවන් ද
මේකෙ විනාකිරි කියලා කිවේ normal විනාකිරි එකද නැත්තම් ඇපල් සයිඩර් විනාකිරි එකද 🤗
Sir udawwak ona me prathikarayakaranna ona dawas dahayakne dawas dahaya iwara unahama apahu palaweni eken patan ganna onada digatama me ubten sathkaraya karannada papol wenuwata alipera gaththata kamak nadda tea bags wenuwata නැවුම් තේ දළු thiyanawa ewa kudu karala gaththata kama nadda pilithurak denna sir theruwan saranayi😍
ammo sis
Alipera walata wada papol walata thamai sama pahapath wenne.mona hari detox water ekak gaththata kamak naha ne .man danna tharamin nam ehema thamai 😊dawas 10 n passe skin eka hodin maintain karanna thamai thiyenne😊
නියමයි.
❤😘😘😘😘☺️☺️
hoda video gena dena obata budu saranai
මෙතන දියර කිරි kiynne පොල් කිරි ද
ඒකනෙ නේද 🤔 වෙන කිරි වර්ගයක් නෙමෙයි වෙන්න ඇතිනෙ 🤔
ඇස්යට කලුවෙන එකටත් මොකද කරන්නේ කියන්නකෝ
Yad
අල පෙති තියන්න
ස්තූතියි යාලුවාා
Kade thiyana kadala piti eka hari yn nethda
නියමයි.
Mam den enne kuwaitwal lankawt giyam karnna balaporoththuwen ennaw thens.
Which soap can use???
Booker soap puluwan
ස්තුතියි
1 weni dawase ara widihata aga hodala aya nikam wathuren heduwata kamak nedda
daily exercise karanna time nene dear,,office yanna 7ta giyama annne 7 ta ithin ko time
tharamak Oily face ekkat yogart ,kiri hodaida
ලෙමන් වෙනුවට දෙහි පාවිචිචි කරන්ඩ බැරිද😒😒
👍
Puluwan😊👌
මෘදු සබන් වර්ගයක්.කියන්නකෝ
Baby saban
මෙ උබ්ටන් සත්කරය දවස් ඩහයක් විතරද කරන්න තියෙන්නෙ?මෙක කාන්තාවන්ට විතරද?
Natural methods!!👌
මී පැණි බිව්වම කෙට්ටු වෙනවා🥲 නොබිව්වට කමක් නැද්ද🥲
Sweet voice
Lassni කටහඬ අයියා .....
Kalu ayath sudu wenawada
ඔයා නියමයනේ 😘😘😘😘❤💘
Wow bts
Oya meka karada???? Results thiyenawa da ??
eka දිගට dawas දහයක් da karanne meka
Meka Dawas 10k karala nathara karama ayeth hitapu patatama enawada
Wiyayama karana eka aniwarayaida
OMg your voice ❤️
සුපිරි video eka good job aiye
❤❤❤❤❤Thank. You So much❤❤❤❤❤❤
Pirimi ayatath puluwan neda
මී පෑණි ඕනිමඳබව😣😣😣😣
Awuwata yannama bari wenawada
Super
Me prathi karama karana dina 10di api skin ekata apply karana cream body lotion use karanda hoda nadda?
Thnx
Voice nice 😊
Thanks. 🥰🥰🥰
Excellent
Sri oyage treatment eka face ekata gent la karata kamak nedda?
වටිනවා
As yata kalu wanawata bahathak kiyannako
තැන්ක්යූ අයියෙ 😊❤
Lassana katahadak. hoda wedak
Wax karannama onida
Voice 🔥
lemon වෙනුවට දෙහි ගන්න බැරිද
Lemon කියන්නෙ දෙහි වලටමයි
@@koreanlovers4212 නෑ. ලෙමන් සහ දෙහි කියන්නෙ දෙකක්
පුලුවන් ඇති නේද, ගොඩක් beauty treatment වලට දෙහිනෙ ගන්නේ
I will try it tks
Kala aya innawadaa
How to get rid of wheezing
I think Drinking goat's milk will help to get rid of wheezing
super I subscribe your channel and like your TH-cam channel is so good
Wow
I subscribe it from my second phone also 👍👍👍👍👍👍👍👍👍👍😎😁🤞👋👀
❤️
aiye meka boys lata awlk nadda
Diyara kiri kiwwe.monwtd
niyamayi
සුදු හදුන්ද
Maru
Kaha gewama kaha wenwane kohomath 🙄
Diyara kiri kiwwe ela kiri walatada