මට ඉන්නෙ අරන් හදාගත්ත නංගි කෙනෙක් | Vidusha & Janushi | Star Back to School
ฝัง
- เผยแพร่เมื่อ 14 ก.ย. 2023
- අද Star Back to School program එකට ආවේ කොයි වෙලෙත් රණ්ඩු වෙන, හරිම ආදරණීය අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි. ඒ තමයි මේ දවස්වල tiktok වල අතිශය ජනප්‍රිය vidusha සහ janushi.
මේ දෙන්නා එකතුවෙලා අද Star Back to School එක වෙනස්ම විදිහකට හැඩකරා. ඔයාලත් එ දෙන්නගේ ස්කොලේ කාලේ මොනවගේද කියලා බලාගන්න Star Back to School program එකත් එක්ක දිගටම එකතු වෙන්න.
@Vidusha_N_Janushi
-----------------------------------------------------------------------------------------------------------------------
⚫ Production Manager : Samith Roshan
⚫ Producer : Charitha Gangewaththa / Hiruni Kaushalya
⚫ Dop : Dammika Dissannayake
⚫ Editor / Colorist : Sudeep Warnabharana
⚫ Camera Crew : Akila Heshan/ Ravindu Kalhara/ Lakshan Dilruksh
⚫ Special thanks: Dilini madusanka Perera | Supun Sudaraka
#StarBacktoSchool #IdeaHell #Vidusha #Janushi - บันเทิง
Thank You For Having Us To This Program🙈❤
❤❤
❤❤❤
Nangi❤🥹
❤️❤️❤️ 😘
@@ShehaRas123 Nangi ge school eka mokakkd
නංගියෙක්ට අයියෙක් ඉන්නම ඕනේ හයියට😢❤❤
යශ් හස් ගෙන්නන්ඩකො එයාලා ඕස්ට්‍රේලියා යන්ඩ කලින් 💖
ee math kiyanna giyeeeeeeeeee
Ow ❤❤
Ow hby
Anee ow appaa 🥺❤ yash @ hass aasama denna
Anee ow e dennawa gennko ❤
ලොකු request එකක්
යශ් අක්කිවයි හස් අයියවයි ගේන්න ප්ලීස් එයාලා Australia යන්න කලින් ♥♥♥♥♥♥♥♥♥♥
Ane ow
anee ow plz
Ow ane ♥️
Ow
❤
අනෙ මෙ දෙන්නට පිටිපස්සෙම් තියෙන මැද චිත්‍රය ම්ම් ඇන්ද එකකුත් තියෙනවා...🥺🤗❤ පුලුවම්නම් ඊලග ප්‍රෝග්‍රැම් එකෙදි කැමරා එක එ පැත්තට හරවන්නකො පොඩි වෙලාවකට හරි ටිකක් ලන් කරලා...😫😇🤗
ජනුශිගෙ කට හඬේ ලස්සන! ❤
අරන් හදා ගත්තා කිව්ව නිසා බලපු අය කෝ 😂❤
man
Me
Man....😢😟
Mona vikarayakda..😏😏
@@s.chamathka ai amaruda
ජනුෂි නංගිගෙ වොයිස් එක ලස්සන යි.🎉 අනෙ යෂ් ඇන්ඩ් හස් ගෙන්වන්නකො. යන්න කලින්
දෙන්නාම නටපු එකට තමා ආසම ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤ බුදු සරණයි !❤
නංගී නිකන් පූජනී භාග්‍යා වගේ...හරිම ලස්සනයි
නන්ගිට අයියා ගොඩක් ආදරෙයි🥰
මට ඉන්නො ආදරේ අයියා කෙනෙක්
අපිත් රන්ඩු වෙනො ඔය දෙන්න වගෙම😁🥰
ඒ නංගි හරි අහිංසකයි❤
Dance එක ලස්සනයි මං කැමතිම දෙන්නෙක් 🥰🥰❤️😘💞😄💖 video එක දැක්කා විතරයි ආවා ❤️ඒ දෙන්නා හරි සිරියාවන්තයි ❤️එයාලගේ voicese හරිම ලස්සනයි නංගි නම් කොයි වෙලෙත් හිනා වෙලාමයි ඉන්නේ 😄💖😘🥰❤️
Yash & Hass ගෙන්නන්නකෝ❤❤
හශ් & යශ් දෙන්නව ගේන්නකෝ❤🥺
ම්
අනෙ යශ් හස් ගේන්නකො🥺එයාල ආවොත් මෙක ට්‍රෙන්ඩින් වෙනො ශුවර්🎉❤
අයිය නම් හොර ගෙඩිය කපටියා 😅❤
තෙරුවන් සරණයි දුවටයි පුතාටයි ❤❤❤අනාගතය සුභ වේවා
අයියා ලස්සනට නටනවා❤😊
නියමයි...😇😇😇 සුබ පතනවා 🤩🤩🤩🤩🤩
නංගිගෙ නැටිලි අයියා ඉන්නකල් විතරනෙ 🤭 මේ පාරනම් නංගි පරාදයි 😁👌
Kohoma unath me denna rial sahodarayo wagemai
අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
අයියා ලස්සනට නටනවා 😍
අයියයි නංගියි දෙන්නම ලස්සනට ඩාන්ස් කලා
දෙන්නම ලස්සනට නැටුවා 🥰😁
යාශ් හාස් ගෙන්නන්නකෝ🥺♥️
හරිම ශෝයි අනේ......❤
නියමයි දෙන්නම ❤😊✌️
හිත හොඳ කොල්ලෙක්....❤
ශනු අක්කී & දිනේෂ් අයියා ගෙන්නන්න කියන අය කෝ
ඔයාලා දෙන්න ශෝයි අනේ.මන් ගොඩක් ආසයි 😍
Yash and huss please ❤❤❤
ලස්සනයි අනේ❤❤
අය්යා නටන්වා ලස්සනයි ❤️
Yass & hass gennanna ikmanata eyala yanna kalin❤
ශා මරුනෙ ❤️🤭😍
ලස්සනම නැටුම අයියගේ 😊
අයියා .❤ තමයි හොඳටම නැටුවේ.
ඔයා දෙන්නම ලස්සනටම නැටුවා මම ආසවෙන් බැලුවා 😁🥰 මට ඔය දෙන්නත් එක්ක ඵොටො එකක් ගන්න තිබුනනම්🤗
මං කැමතිම දෙන්නෙක්, ❤️
යශ් වයි හස් වයි ගෙන්නන්නකෝ....
අනේ ගීත්මයි ලවනුයි ගේන්නකෝ ප්ලීස් ❤️😘
Eka ata please geethma lavan gana
Ow ane lavan & geethma gennako
Owe ane genna
Gennakoo lavan geethma😂
Ane harima sweet aiyai nangiy. Honda saarthaka anagathayak 2tama. Nangiwa parissam karan issarahata yanna malliyoooh.. jaya wewah
ලස්සනට program ekh kla oyl denn adarei ❤️
Ayya mara supiri 👍🏻👍🏻👌🏻
One song vidusha ayya
Two song vidusha ayya and janushi akki
Three song vidusha ayya and janushi akki
Four song janushi akki
A unata dennama lassanata natuwa ❤❤❤❤
අනෙ ඔය දෙන්න සමහර වෙලාවට එකටම නටනවා අද වීඩියො එක හරිම ලස්සනයි ❤
😊😊😅😮😢
.ෙදන්නම.ලස්සනයි..නැටිල්ල
හ්ම් එක තමා
නංගි මරු අනේ❤ එයා ශෝයි cute
අයියා නටනවා ලස්සනයි ❤
නංගි තමා හොදටම නටන්නෙ
Oyala lassanata natuwa budu saranai.
Vidusha dancing maru
❤❤❤Dance akanm patta lassanaii dennagema
සුපිරි ඔච්චරයි ❤️🩹😄
yass and hass ගෙන්නනකෝ
ලස්සනයි ❤️❤️
හිරුස..මල්ලි. අන්ජලී ආදරෙ ගොඩක්. ❤❤❤❤❤
Nanga ge katahada lassanai . !!!
නැටුම ලස්සනයි අනේ ❤❤
හරිම ලස්සනයි
❤❤❤ දෙන්නම ලස්සනයි
Vidusha dance patta superb best
💐 ෂෝක් අනේ
Beautiful
Yash hash oone 🥺
aiyay nangi oya widihata aadarayen inna ona jiwitha kaalayema. oya dennage dancing hari lassanai
අපේ අක්කගේ වයසේ විදුෂ අය්යා ❤
පලවෙනි ස්කොලේ මමත් හිටියේ ආනන්ද ශාස්ත්‍රාලයේ
Yass and hass gennanakooo❤
අනේ ඔව් යශ් & හස් ගෙන්නන්නකෝ .එයාල මෙහෙන් යන්න කලින් ❤
Rasa mawala song ekt krpu dance eknm aththtm lssni😚❤️
නන්ගි❤❤🎉
Ada aiya netuwa❤
ශනූ දින්නා ඕනේ ❤❤❤
Aiya lassanata natanawaa 😉 nangitai mallitai subapathum malli kiuwata maath oyage වයස 2005/ 2 maasee
බුදුසරණයි ♥️♥️❤️❤️❤️👍ලස්සනයි ලස්සනයි ♥️❤️ලස්සනයි ලස්සනයි
Dn hemoma birthday ek dnw 🎉❤ lovely denntm
අයියා ලස්සනට නටනවා
Shalani and harsha...❤❤❤
යශ් හස් ගේන්න please
Lassanai 😊
mamanam asa oyala denna karapu ekata witharayi 😍😘😍
Anee yash & hass gennako🙄💗
Mama Ada oyalawa chanel c eke program eke dakka❤❤
Yash and hass gennko aneh 🥺💔
A denn lassanai..banin epa ane...❤
Denna lassanata wadasatahana karanawa🌝❤️
Matath innawa oitath wada hoda aiya kenek 💖💕😍
Janushi akki😂❤❤❤
Ane plz 🙏gayan Aiyawai poojani Akkiwai gennannakoo❤️
Nunge mallie oya dennath godak beuti and oyalage Dansing ekath godak beuti ❤❤❤❤❤🎉🎉🎉🎉🎉
yash and hass wa genannnako plzzzz🥺
yass and hass onaaaaaaaa
lassanai dennama
plz🙏 ශලිනි ෆර්නැන්ඩො එක්ක හර්ශ සර්ව මේ program එකට ගේන්නකෝ 🥺
🤮🤮🤮🤮
ඊයා 😂😂🤮🤮🤮
Ewww
Amisha minol aiyawai
Manej sanjaya aiyawai gennako 😍
Niyamai❤️❤️
Ane oy denn maru❤️🔥👌
Dennama lassanata netuwa😊
Eeka patta aaa❤