Thank you very much. I am a vegetarian for more than 15 yrs. I recently hd a surgery and i r ecovered very quickly. I still believe it was because iam a vegen
Mata den awurudu 15 man awurudu 5 kata kalin nirmansh una lagadi beheth ganna gihin le chek karama calsiyam poddakwath ne kiwuwa doctor kiwa halmessoyi biththarayi kanna kiyala😢😢 ammayi thathayi bayinawa . Eunata ape ammath nirmanshayi . Mata kiyanne man podihinda kanna kiyala.ee😢unata mata kanna hithenne eka nisa me gena hoyala beluwa . Den mata therenawa nirmansh wime watinakama .man digtama nirmansh wela protin calsiyam thiyena shakamaya ahara gannawa❤godak sthuthii❤❤
මෙහි වටිනාකම කියා නිම කළ නොහැක. නිර්මාංශ වීම හැම දේකට ම හොඳයි... ඒ වගේ ම සතුන් මැරීම, අනික් අයට ඒවා විකිණීම, ඒවා මිලට ගෙන ගෙදර අයට හෝ ලබා දීම ආදි දේවල් පවා නිර්මාංශ අය නොකරනවා නම් එහි වටිනාකම කාටවත් තේරුම් කරන්න බැරි තරම් ඉහළයි. තර්ක වැඩක් නෑ. නිර්මාංශ වෙන්න එවිට එහි විශ්වීය බලය අතිමහත්...
තෙරුවන් සරණයි!
Nirmansha wenwa qwama apita kiri nishpadana aharayata gnnath berida
මම අහම්බෙන් මේක දැක්කෙ.නිර්මාංශික වර්ග 2ක් ඉන්නව.එකක් තමයි කිරි ආහාර ගන්න නිර්මාංශික අය අනිත් කොටස කිරි අහාරත් නොගෙන ඉන්න කොටස.එයාලට vegan කියන්නෙ.වෙජිටේරියන් කියන්නෙ කිරි ආහාර ගන්න කොටසට
ඇත්තටම 100 % true
අනුන්ගේ කුණු කයකට ලොල් වී යන සමාජයක,,, එයට ඉතා කැමැත්තෙම් සමාජයට උපදෙස් ලදිම් ක්‍රියාකරන වයද්‍යවරුන් අතර ඉතා විශිෂ්ටයෙකි ඔබතුමා ගුණගරුක ඉතා බුද්දිමත් ඔබට............තෙරුවන් සරණයි වෙද උතුමානනි.....
මමත් ලගකදි නිර්මාන්ස වුනා.ඔබතුමාගෙ දේශනයෙන් පසු ගොඩක් සැක හැර ගත්තා.ඔබ තුමාට පින්.දෙවි පිහිටයි ...
ඇත්තටම මේවගේ අවංක ශ්‍රේෂ්ට වෛද්‍යවරුන් රටට අහිමානයක්.බහුජාතික සමාගම්වලට යටනොවී ජනතාවට නියම සත්‍යය පහදාදීම උතුම් මෙහෙවරක්.ඔබට තුති.
මේ ඩොක්ටර් නැති උනා නේද
දොස්තර මහත්තයට ගොඩක් පින්......මම ලොකු පීඩනයක හිටියෙ.මම ආසයි සම්පූර්ණ වශයෙන් නිර්මාංශ වෙන්න..එහෙම වෙනවනම් මාංශ ආහාර,බිත්තර වගේම කිරි සහ කිරි ආශ්‍රිත නිශ්පාදන වලිනුත් වැලකෙන්න ඕනෙලුනේද.මම ලොකු අව්ලකින් හිටියෙ මට පෝශණ ගැටලු එයිද කියලා.ඒත් එහෙම නෑනෙ.අපිට පුළුවන් නෙ ඒවට ශාක ප්‍රෝටීන් ගන්න.නියමයි ආයෙ මම මගේ හිතත් එක්ක තර්ක ගේන්නෙ නෑමයි.මම අද ඉදන් නිර්මාංශයි.❤ඩොක්ටට ගොඩාරියක් පින්...❤🎉
මම ද නිර්මාංශ වීමට ඊයේ 2021.11.14 දින තීරණයකට පැමිණියෙමි. වැඩි විසිතුර දුන් ඔබතුමාට පින් සිදුවේවා!
මම අවුදුරු පහලවක පාසල් යන ගෑණු ලමයෙක්. මම නිර්මාංශ වෙලා ටික කාලයක් වෙනවා 😊❤ ඇත්තටම ලොකු මානසික නිදහසක් දැනෙනවා . මගෙ ශක්තිය අඩු වීමක් හෝ බුද්ධිය අඩුවීමකුත් වෙලා නෑ ❤😊
Ehena wenne na kawadawath nirmansha wenna ona habai biththarath kanna epa
ඔයාට vegetarian කෙනෙක්ට අඩු වෙන පෝශක වර්ග ටික ගත්තම හරි ගොඩක් ඔයාට අඩු වෙන්න කොලජන් protein අනිත් protein කැල්සියම් ,vittamin c ,vittamin d3 යකඩ වගේ ඒවා ඒවා ගන්නවනම් පට්ට නිරෝගිය්.. ගොටුකොල,කන්කුන් නිවිති වගේ යකඩ අඩන්ගු ඒවා කන්නෙ නැති දවසට මුන් ඇට, කව්පි ,කඩල,කජු වර්ග දිව්ල් කන්න එල කිරි බොන්න... aඅනිත් එලවලු පලතුරු වර්ගත් කන්න.
මමත් අවුරුදු 10 කට කලින් නිර්මාංශ වුනේ... ඇත්තටම මම ජීවිතේ ගත්ත හොදම තීරණය ඒක... ගොඩාක් දේවල් මගෙ ජීවතයට ලැබුනා ඒ නිසා...☺️
%❤😊
ඔබ තුමාට නිර්වාන අවබෝධය සදහා මෙම දැනුවත් කිරීම හේතු වාසනා වේවා.සත්‍යාවබෝධය ලැබේවා.සසර දුකින් අත මිදේවා
ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි!
මේ ඩොක්ටර් නැති උනා නේද
මම අවුරුදු 14 වෙනවා නිර්මාoශ වෙලා,, ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් වුනා,,
බොහෝ පිං වෙදැදුරාණනි ඔබවැනි නිර්භීත අයට මගේ ආචාරය තෙරුවන් සරණයි
මම නිර්මාංශ උනේ 2017 මට සතුටුයි ගොඩක් දෙනෙක් දැන් මේ නිර්මාංශ වීමට යොමු වීම ගැන. ඔබතුමාට ගොඩක් ස්තූති මේ වගේ වැදගත් වීඩියෝ තුළින් සමාජයට කරන සේවයට.බුදු සරණයි
බොහොම ස්තූතියි ඔබ තුමාට මේ පැහැදිලි කිරීමට මම දැන් අවුරුදු 12 නිර්මාංශයි ඇත්තටම ලෙඩක් දුකක් හැදුණ කාලයක් නැත ඒත් මම පොඩි කාලෙදි ලේ වල හිමොග්ලොබින් අඩු කෙනෙක් නිර්මාංශ වීමෙන් මතු ලොකු බලපෑමක් වෙයි කියලාහැමෝම කිව්වොත් මං විශ්වාස කළේ නැහැ ඇත්තටම එහෙම දෙයක් වුණේ නැහැමම දැන් හරිම නිරෝගි කාර්යශූර බව කිසිම අඩුවක් නැහැ වයසට යන්නෙ නැති ලස්සන පෙනුම තියෙන්නෙත් ඒ නිසා කියලා මම හිතනවා
නිර්මාංශ වීමෙන් ලැබෙන කායික මානසික සුවය වචනවලින් විස්තර කරන්න බෑ එක්ක ලොකු ආධ්‍යාත්මික සුවයක් මට දැන් වැරදීමකින් මොනවා හරි මස් මාංශ තියෙන දෙයක් කැවුනොත් මගේ ශරීරයෙන් එයපිටවෙන තුරුම අපහසුතවයක් දැනෙනවා මගේ ඇඟෙන් පවා ඒ දේවල් ප්‍රතික්ෂේප කරනවා
මං අහල තියෙන විදිහට අපේ ආහාර ජීර්ණ පද්ධතිය සකස් වෙලා තියෙන්නේ ශාකමය ආහාර ජීරණය කරන විදිහට කියලා
බටහිර ලෝකයේ අපිට හුරු කරපු වැරදි ආහාර පුරුදු අපි අපේ දරුවන්ට නොදී අපි අපේ ආච්චි අපට හදලා දුන්නේ කෑම අලුත් නම් දාලා මං පොඩි කාලේ ඉඳලා මගේ දරුවන්ට හුරු කළා එයාලා නිර්මාංශ නොවුනත් ඇට වර්ග වලකැඳ වර්ග වල රසය අඳුරනවා ඒවාට කැමති අපි දැන් කරන්න ඕනෙත් ඒක අපේ දරුවන් මේ වැරදි ආහාර රටාවෙන් ගලවාගෙන අපේ පැරණි ආහාර එයාලට පුරුදු කරන එකනේද
ඇත්තමයි මමත් 2022.08සිටම නිර්මාංසය හිතට පුදුම සැහැල්ලුවක් දැනෙන්වා හැබැයි මම හිටියට වැඩා කෙට්ටු උනා එත් ඇගට හරිම සැහැල්ලුයි ඔබතුමාට බොහොමපිං
ඒ සදහා මොනවද කන්න ඕනේ weak නොවෙන්න
👍❤
@@geethikasinghabahu1750ප්‍රෝටීන- දඹල, සෝයා, මුංඇට, රතු පරිප්පු, කව්පි, රටකජු, කජු, තල ඇට, උලුඳු ඇට
මේදය- සෝයා, තිබ්බටු, එලබටු, උලුඳු ඇට, තල ඇට, කුරක්කන්, කතුරුමුරුංගා, ගොටු කොළ, මුකුණුවැන්න, පැෂන් දලු
ඔබ තුමා ට බොහෝ පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං සර් අපි නොදන්න දේවල් පිළිබද කියලා දුන්නට සර් වගේ වෙෙද්‍ය වරු ලංකාවේ හිටියනම් ලෝකේ හොඳම රට ලංකාවයි කියන්න දෙයක් නෑ ගොඩක් පිං🙏🙏🙏🙏🙏🙏😃
වෛද්‍යතුමනි ඔබතුමාට පින්සිදු වේවා. තෙරුවන් සරණයි!!!
ඉතාමත් වැදගත් දේශනයක් ඔබතුමා කරේ බොහොම පින් තෙරුවන් සරනයි❤️🙏
මම නිර්මාoශ වෙලා අවුරුදු 14 ක්.ඒක ජීවිතේ ට කියන්න බැරි තරම් ආශිර්වාදය ක්.
දැන මම vegan .💚
මාත් නිර්මාංශයි... 🤩 ගොඩක් ස්තූතියි
Indian hindu aya ලස්සනයි ...👍💕🌻🌏 .
ඔබතුමාට බොහොම පිං...
තෙරුවන් සරණයි...
අද ඉඳල මමත් නිර්මාංශ යි!
Asimata pawa sathutak
හැම ප්‍රශ්නයකටම උත්තර හම්බුනා ස්තූතී ඩොකටර
මං නිර්මාංංශයි.හිමොක්ලොබින් 12.9 යි.සිනි හැමදාම 91 ..කොලෙස්ටරෝල් කවදාවත් හැදෙන්නෙ නැ කියල චෙක් කලාම ඩොක්ටර් කියනවා.මේ සතුට සල්ලි වලට ගන්න බෑ.මගේ දුවත් නිර්මාංශයි.එයාගෙත්
හිමොක් ලොබින් 13 .තියෙනවා.අවුරුදු 14 දි කරටෙ චැන්පියන්..අ නිසා හැමෝම බය නැතිව නිර්මාංශ වෙන්න .හැම වෙලේම සතුටින් ඉන්න පුලුහන්..ඩොක්ටෙර් ඇත්ත කිවේ.බුදුසරණයි ඩොක්ටර්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බොහෝම පිං.
තෙරුවන් සරණයි
100ට 100 ක් සෝයා බෝංචි ඇට වල තියනවා.
අද ඉදන් මමත් නිර්මාංශයි.🙏🥳
මෙහි සත්‍යතාව බොහෝ අය තේරුම් ගන්තත් වෙනත් කෙනෙකුට පැහැදිලි කර දීමේදී තර්ක මතු කරනවා, එම සියලු තර්ක වලට පිළිතුරු විස්තරාත්මකව උදාහරණ සහිතව සෑම කෙනෙකුටම තේරුම් ගත හැකි ලෙස ඉතා සරලව මෙහිදී පැහැදිලි කරනවා. නිර්මාංශ වීමේ ඇති වැදගත්කම දැන ගත්තත් අවශ්‍ය අයගෙන් ( පිලිගත් අය) සමාජයට පැහැදිලි කිරීම් නැති නිසා ඔබ තුමා පැහැදිලි කර දීම ඉතා වටිනව. ස්තූතියි 🙏
මට මස් මාලු කන එක එක පාරටම පිලිකුල් උනා. මම දන්නේ නෑ.. මට නිතරම හැමෝම බනිනව මට කන්න බෑ... මන් ඒ ගැන සතුටු වෙනවා. එත් අනාගතේ මන් අම්මා කෙනෙක් වෙනකොට එක ගැටලුවක් වෙයි කියනවා. ගන්න ඔනී හොද ආහාර රටාවක් පුලුවන්නම් විඩියෝ එකක් ගෙන්න... නිර්මාණශීලී සමස්තය වෙනුවෙන්.🙏
මටත් ඔය ප්‍රශ්නෙ මයි තියෙන්නෙ 🥺 මටත් දැනගන්න ඕන ❤️
Protein විටමින සහිත් කෑම ගන්න මුං ඇට,කව්පි, එලවළු පලතුරු හොදය් බ්‍රෝය්ලර් කුකුල්ලු කන්නෙ නැති එක හොදය් අනික අහිංසක සත්තුනේ.
පිළිකුල් වුනේ ඔබ පින් ඇති වාසනාවන්ත නිසා.
දිගටම කරගෙන යන්න. ගැටලු ආවොත් වෛද්‍ය උපදෙස් ගන්න.
මගේ පුතා අවුරුදු 5 පමන සිට සත්ව ආහාර කන්නේ නෑ දැන් වයස 35 මෙතාක් රැකියා අධ්‍යාපන කටයුතු වලට ගැටලුවක් නෑ .ඔහු විශ්ව විද්‍යාල සෑම විභාගයක්ම පලමු තැන ගත්තා.
අද ඔහූ කේප්ටවුන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙක්.
How is the vegetarian power.
@@sarathgaminijayalath9437 so proud of you.
බය වෙන්න එපා. මමත් මාස 4 ක ගැබිනි මවක්. නිර්මාංශයි. කිසිම ප්‍රශ්නයක් නැහැ.
බෙහෙවින්ම පිං ඔබ්තුමාට .දැනුවත් කිරීම ගැන. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා. .💐
පිං සිදුවේවා! ඔබතුමාට
ඔබතුමාට පිං .මට ඕන නිවන් දකින්න විතරයි .මට වෙන දෙයක් එපා .මම ගිහියෙක් මැතිතුමනි
ඔබ බණ අහගන්න !!!
අලුත්ගංගොඩ ඤාණවීර හිමි
බණ්ඩාරවෙල වංගීස හිමි
ගොතටුවේ රේවත හිමි
නිකන් ඉන්න වෙලාවට වංගීස හාමුදුරුවන්ගෙ ධර්ම දේශනා අහන්ඩ.
🙂🙂🙂
මටත් oni එච්චරයි
Siripade kale marga pala labi un වහන්සේ කෙනෙක් innawa එතැනට sambanda wenna
බොහොම වැදගත්. බොහොම ස්තුතියි ඩොක්ටර් 🙏🏾🙏🏾🙏🏾🌹🌹
මාත් නිර්මාංශී.
ගොඩාක් පින් ඔබ තුමාට
සුවපත් වේවා....
ශාක ආහාර වලින් විභව ශක්තිය ලැබීම සත්ත්ව ආහාර වලින් විභව ශක්තිය නොලැබීම පිලිගත හැකි සත්‍යයකි
බොහෝම පිං🙏🙏🙏
මැතිඳුණි, ඔබතුමන්ට හිස නමා ආචාර කරන්නේ , හද පිරි ගවුරවයෙන් !
මම නිර්මාංශ වෙලා දැනට අවුරුදු 13ක් වෙනවා. ඇත්තටම ලෙඩ අඩුයි. වාසි ගොඩක් තියෙනවා.
ඔබ තුමාට පිං. මේ දේවල් ඉතාමත් ම පැහැදිලිව නිරවුල් ව කියල දෙනවට. ඇත්තටම මට මේ පිළිබඳව තිබුණ ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු හමුවුණා. ඒ වගේම සැකහැර තවදුරටත් නිර්මාංශව සිටීමට එය ලොකු උදව්වක්. ස්තුතියි
බොහොම ස්තුතියි .ඉතාමත් වැදගත් දේශණායක් .බොහොම වටිනවා.
අද සිට නිර්මාංශ වෙමි
ගොඩක් පිං මහත්මා
බොහොම පින් ඔබතුමා ට
Excellent
එය අපට දැන් හොදටෝම තේරෙනවා!📣❤
ඉතාම හොඳ වැදගත් දේශනයක් බොහොම ස්තුතියි
මට දැන් වයස අවරුදු 55යි .මම මස් මාංශ ආහාරයට ගැනීම නතර කළේ 2003 වසරේ .දැනට වසර 21ක් වෙනවා .මට බෝ නොවන කිසිදු රෝගාබාධයක් නැ.හොද නිරෝගී තත්වයේ ඉන්නවා. බය නැතුව ඔබත් නිර්මාංශ ආහාර ගන්න පුරුදු වෙන්න.
pinsidu wewa
මම නිර්මාංස වී මේ ගතකරමින් ඉන්නේ විසිවෙනි වසාරයි
ඉන් මට ඉමහත් සතුටක් දැනෙනවා
Sr oba thumata godak pin me desanawa kalata
ගොඩක් pin oba thumata
Aththenma obathumata godak pin...🙏🙏🙏🙏🙏🙏🙏🙏
Excellent!
ස්තූතියි ඔබතුමාට .
Thanks so much iam sit vejetabal
Sar oyata budusaranai
Bohoma isthuthi
mama nirmansika kenek .aththatama waidyathumani oba kiuwa vidihata nirmansika sitima sarirayata godak hithakRai . leda roga walin duru vi sallu givithayak gewanna apata sakthiyak labena . mata kisima ledak na . obathumange oya anusasanaya mata thawath sakthiyak una. oba thumata theruwan saranai ..!!!
Oba thumata Bohoma Sthuthy… Niduk Neerogi Bawayama Oba thumata Labewaa…❤❤❤
Thanks. Budusarani Doctor
Thank you very much. I am a vegetarian for more than 15 yrs. I recently hd a surgery and i r
ecovered very quickly. I still believe it was because iam a vegen
U r a blessing to earth
Can you tell what food we have to take?
ඔව් aththamai. සමහරදාට මස් කෑවම නින්ද නෑ. හීන පේනවා. දැන් අයම එක කෑවේ නෑ. දැන් සත්ව ගාතනය වැඩි. හැමදේම කොලෙන් අල ගෙඩියෙන් අපට ලැබෙනවා. අපිම හැදෙන්ඩ ඕනේ.
Thanks sir.නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා!!!
අද සිට
Thanks so much sir
දැනුවත්කලාට.බොහොම.පින්
Just wow doctor ! Nice explanation 🥰😍😍😍😍
Budu saranai oba thumata
පානාතිපාතා සුත්‍රයට අනුව සතුන් ඝාතනය නොකරන, ඊට අනුබලයක් නොදෙන සහ අකරනීය වනිජ්ජා සුත්‍රයට අනුව මාංශ වෙළඳාම නොකරන, ඊට අනුබලයක් නොදෙන බොදු ජනතාවට නිර්මාංශ වෙනවා හැර වෙනත් විකල්පයක් නොමැත.
එක ඇත්ත.ඔබ තුමිය දන්නවද නිර්මාන්ශ ආහාර මෙනු තියන හෝටලයක්.මගේ වෙඩින් එක ගන්න.ස්තුතියි
@@thilininisansala8626 අක්කෙ ඔයාලා කොහෙද වෙඩින්ග් එක ගත්තද
@@erangaasela6197 තාම නෑ මල්ලි
Oba thuma hari sar mama godak kal aurudu 10 vithara vege oba thuma kiyana awa hariyatama hari mage laga oba thuma kiyapu hema dema thiyanawa
Apata Nirmansaweeme wasi Penwadun obathumata boho pin labewa
මා ඇසුරු කරන අය මගේ සමීපස්ථයන් සියලු දෙනා දන්නවා එහෙත් මම පළමු වතාවට ප්‍රකාශ කරන්නෙ මගේ වයස දැන් අවුරුදු 63 යි මුල් අවුරුදු දෙකේ දි දෙමාපියන් මට මස් මාළු කන්න දීලා තියෙනවා ඒත් ඒවගේ රසයක් නොදනිමි .මස් මාළු ආහාරයට ගන්නෝ තමන්ගේ දරුවන් ගේ නෑදෑයින්ගේ සිරුරේ කොටස් ආහා ගන්නා බවක් මට හැගෙයි දැනෙයි.මේ නිසාම පැහැදිලිවම අවුරුදු 61ක්ම නිර්මාංශව සිටිමි.කිසිදු අඩු පාඩුවක් නැහැ..
Thank you doctor
An Excellent presentation indeed.
godak pin doctor
ගොඩාක් පින් දැනුවත් කිරීමට .❤
මමත් නිර්මාන්ශ වෙලා අවුරුදු 4 යි මට කියන්න බැරි තරම් සැහැල්ලුවක්
Godak pin doctor teruwan saranai mn nirmanse wela dan mase 4 vitara wenawa deegoda kumara mahatage wada satahan balana vita nikanma epa una etumatat godak pin🙏🙏🙏🙏🙏🙏🙏
Thank u sir❤🌍
I have become stronger after I became a vegetarian.
Super 👍👍👍👍
Sthuthi wewa
Sthuthii.
Thank you
😊😊😊 SUWAPATH VEWA !!! MINIS GUNA DAM VADEWA. AVIHINSAWA MINISUN ATHARA PATHIREWA.
Thank you Doctor ❤❤❤❤
දීර්ඝායු ලැබේවා !
Thanks doctor. 2020.11 07
කෙසෙල් මුව ..සියල්ල තිබේ .💕👍🌻 ..
Man avuradu 16 di vegetarian vine. Aththatama hodai ❤
A great program ❤
❤❤❤❤❤❤❤❤
Thank you.mata 08 veni mase 19 vivada taragayak tiyenava memattru kava osse
Very good sir you may attain nibbana ! On account of this mirit
කායික.මානසික .සමාජිය.දනාත්මක ච්න්තනය ..කරා.ලගා.වන්න.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🕉️🕉️🕉️🕉️🕉️✝️☸
උදේට පිටි කිරි kiyana waha bonne නැතුව den අවුරුදු 5k වෙනවා den mama ඒ වෙනුවට bonne කොල්ලු . මේක balana කෙනෙක් කැමති nam bonna hadala මෙහෙම hadanna කොල්ලු ඇට පොඩ්ඩක් බැදලා හෝදලා කෑළි නැතුව අඹරා ganna වතුර ටිකක් ළිපෙ thiyala කොල්ලු පිටි තේ හැදි dekak දාලා විනාඩි හරක් පහක් වගේ වෙලා උණු karala පෙරළා ganna ඊට passe සීනි පොඩ්ඩක් දාන්න beela balanna කඩේ කොල්ලු wala gal ඇති garala වේල ganna
May you be Well and Happy always!
fresh milk hoda nadda bonna
Mata den awurudu 15 man awurudu 5 kata kalin nirmansh una lagadi beheth ganna gihin le chek karama calsiyam poddakwath ne kiwuwa doctor kiwa halmessoyi biththarayi kanna kiyala😢😢 ammayi thathayi bayinawa . Eunata ape ammath nirmanshayi . Mata kiyanne man podihinda kanna kiyala.ee😢unata mata kanna hithenne eka nisa me gena hoyala beluwa .
Den mata therenawa nirmansh wime watinakama .man digtama nirmansh wela protin calsiyam thiyena shakamaya ahara gannawa❤godak sthuthii❤❤
Thank u