Lesson 584- රටවිරැවො මෙහෙ ඇවිත් මුලින් හම්බ වෙන්නෙ කාවද? -English in Sinhala |Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #idealguidetoenglish#
    Subtitles in - English, Tamil, Hindi, Telugu, Urdu, Italian , Indonesian ,Malay, Malayalam, Chinese, Japanese.
    Ideal guide
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    All lessons : මෙතැනින් www.youtube.co...
    Lesson 01 - Lesson 154 : Spoken English
    From Lesson 155 onwards : Political memes with English Subtitles
    අප චැනල් එක තුලින් සුද්දෙක් වගේ English කතා කිරීමේ පාඩම් මාලාවේ ලෙසන්ස් 154 වන තෙක් ව්යාරකරණ හා කතාව ගැන වීඩියෝස් ගෙන ආවා
    www.youtube.co...
    ලින්ක් එක ක්ලික් කොට එම ලෙසන්ස් ඔබට ලබා ගත හැක
    ලෙසන් 154 සිට අප ඔබ වෙත ගෙන එන්නේ ප්රීහසනය තුලින් ඔබගේ ඉංග්රී්සි කතා විලාශය ශක්තිමත් කිරීමේ ක්රනමවේදයක්. ඒ අනුව එම වකවානුවේ පවතින් දේශපාලන පසුබිම විනෝදාස්වාදය ගෙන එන අයුරින් අප වීඩියෝ ්මගින් ඉදිරිපත් කරනවා. එම වීඩියෝ වල එන ඉංග්රීගසි උපසිරසි අධ්යකනය කිරීමෙන් ඔබගේ ඉංග්රීිසි කතා විලාශය තව දුරටත් ශක්තිමත් කිරීම අප අරමුනයි.
    (අප ඉදිරිපත් කරන විනෝදාත්මක විඩියෝ තුලින් කිසිදු අයුරකින් කිසිවකුට අපහාස කිරීමේ අරමුනක් නොමැති අතර හුදෙක් අධ්යාෝපනය උදෙසා විනෝදාස්වාදය මුසු කිරීමට පමනක් සිදු කරන උත්සාහයක් බව කරැණාවෙන් සලකන්න)
    අපි සිංහලෙන් වැඩසටහන ඉදිරිපත් කලත් වීඩියෝවේ ඇති සීසී සලකුන ක්ලික් කිරීම මගින් ඔබට ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැකියි.
    This channel has covered elements such as grammar usage up to lesson 154. Following that, we present a dialogue between two or more individuals, which we introduce under a current topic. We provide the English translation of this dialogue in the form of subtitles. What is special about this presentation is that we bring to you the village dialect commonly used in everyday social interactions in England through our subtitles. We proudly state that we are the only channel offering such a presentation.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #kotauda#politicaljokes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 380

  • @niroshikagayani2224
    @niroshikagayani2224 14 วันที่ผ่านมา +82

    අපි එකෙන්ම මාලිමාවට👍🏻🧭❌
    අපේ ගමම මාලිමාවට👍🏻🧭❌

    • @RoshanIndika-e2o
      @RoshanIndika-e2o 14 วันที่ผ่านมา +2

      රාජිත thirisanek

    • @jeewamadumall
      @jeewamadumall 8 วันที่ผ่านมา

      ගැම්මක් බන් රට අනුරට 💗

  • @SURANGAKUMARA-xf8mw
    @SURANGAKUMARA-xf8mw 14 วันที่ผ่านมา +41

    හොරු රැළ බයවෙලා ඉන්නේ. තව ගහපං තව ගහපං සුපිරි❤❤❤❤

  • @fukuoka9695
    @fukuoka9695 14 วันที่ผ่านมา +99

    එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක් 🌹🌹❤❤👍👍

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 14 วันที่ผ่านมา +59

    ❤රාජිතගේ මේ ගොන් කතාව නිසා❤නිවාඩු නැතුව එන්න බැරුව හිටිය ගොඩක් මගේ මිත්‍රයන්❤ටිකට් දාගෙනත් ඉවරයි❤දෙනවා මේ පාරෙන් මාලිමාවට අපි සියලු දෙනා❤

    • @anurabandara9803
      @anurabandara9803 14 วันที่ผ่านมา

      මැතිවරණයේදී චන්දය ප්‍රකාශ කිරීම සදහා පුලුවන් හැමෝම එන්න........හොර, තක්කඩි දේශපාලනය ප්‍රතික්ෂේප කරමු..........❤❤❤❤❤

    • @sasinimadumekala9376
      @sasinimadumekala9376 3 วันที่ผ่านมา

      රාජිතගෙ ඒ කතාවෙන් එන්නෙ නැති අයත් එනවා. තවත් මාලිමාවට චන්දෙ වැඩිඋනා. මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️

    • @WeerarathnaWeerarathna-yx6bs
      @WeerarathnaWeerarathna-yx6bs 3 วันที่ผ่านมา

      සහෝදරයා ස්තුතියි

  • @di3kulatunga161
    @di3kulatunga161 14 วันที่ผ่านมา +25

    Kalakanniyo horu rate.mona.විනාශ .karaida danna malimawata ජයවේවා ❤❤❤

  • @GayaniGayanini
    @GayaniGayanini 14 วันที่ผ่านมา +47

    උන් සැප ව්දිනවා අපි අපා දුක්ව්දිනවා . උන්ට අපේ බදුමුදල් වලින් සිංගප්පූරු බෙහෙත් .අපිට කෙහෙලිය පන්නෙ බෙහෙත් . අවු 76 ශාපය නිමකර වෙනසක් කරනවා කරනවාමයි .

  • @saweerasingha7706
    @saweerasingha7706 14 วันที่ผ่านมา +22

    කොහොම මේ අදහස් එන්නේ 😂😂😂😂😂 පහරදීම මරේ මරු...

  • @merithika7440
    @merithika7440 14 วันที่ผ่านมา +46

    රට විරුවන් සටනට කැඳවූ රාජිත ඔබට ස්තුතියි.
    අපි ඉතාලියේ වෙරෝනා වලින් සැප්තැම්බර් 14 ලංකාවට එන්න 06 දෙනෙක් ටිකට් දැම්ම.. එදා සල්ලි නැහැ, නිවාඩු නැහැ කියූ තවත් 11 දෙනෙක් මේ සතියෙ ඒ ෆ්ලයිට් එකටම ටිකට් දැම්ම.. හේතුව තමයි රාජිතගෙ තර්ජනය.. දැන් 17යි.. නිදා සිටි රට මිතුරන් සටනට කැඳවූ රාජිත ඔබට බොහොම ස්තුතියි....🙏🙏🙏🙏🙏🙏

    • @rohanawellage5965
      @rohanawellage5965 14 วันที่ผ่านมา

      ❤❤❤

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 14 วันที่ผ่านมา

      Thank you very much all of you. Malimawata jayawewa.

    • @HikkaDuwa-d6s
      @HikkaDuwa-d6s 14 วันที่ผ่านมา

      Ela. From Galle.

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 14 วันที่ผ่านมา

    • @SenaratneEdirisinghe-The-pv5pt
      @SenaratneEdirisinghe-The-pv5pt 14 วันที่ผ่านมา

      මේ කිඹුල් දත් දොස්තරයාගෙ කට කැත්තෙන් කපලා වගෙයි. ඔහේ කියවනවා. කට හින්දලු මාළුවා නහින්නෙ. රාජිතයගෙ හැකර කට හින්දා නොඑන්නට සිටි විදෙස්ගත ශ්‍රී ලාංකිකයනුත් එන්න තීරණය කරලා. නියමයි. මෙදාපාර මේ හොරුන් පලවා හරිමු. මාලිමාවට ජයවේවා මව්බිමට ජය වේවා. ❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 14 วันที่ผ่านมา +14

    මරු අදහස් ඔයාලගෙ.හරිම අපූරුයි.🇮🇱🙋

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 14 วันที่ผ่านมา +26

    ජයවේවා ❤

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 14 วันที่ผ่านมา +17

    අඩේ.. උඹලා නියමයි බන් ...!❤

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 14 วันที่ผ่านมา +9

    Very good kote jayawewa. Niyatha janapathi ❤anura ❤

  • @donj.christy2308
    @donj.christy2308 14 วันที่ผ่านมา +29

    රටවිරුවන්ට ජයවේවා ❤❤❤❤ ජයවෙවා ❤❤❤❤❤❤ එන්න අපිව බෙරාගන්න ඔයාට අපි ආදරෙයි ❤❤❤❤❤❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 14 วันที่ผ่านมา +12

    good morning dabalatama ♥️♥️ godak malimawata chanda kootiyai 💃💃🕺🕺

  • @sanjeewaperera440
    @sanjeewaperera440 14 วันที่ผ่านมา +9

    නියමයි😂

  • @KamilaKamila-qb4fv
    @KamilaKamila-qb4fv 14 วันที่ผ่านมา +14

    නියමයි

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 14 วันที่ผ่านมา +12

    පිස්සු තද වෙලා වගේ මචන් ජය 🇱🇰

  • @malcolmfernando6987
    @malcolmfernando6987 14 วันที่ผ่านมา +3

    First class, wonderful, fantastic & fabulous programme! God bless you Kote & Kari!

  • @nisaljayawardena
    @nisaljayawardena 14 วันที่ผ่านมา +49

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 14 วันที่ผ่านมา +20

    නියමයි,නියමයි.මාලිමාවට ජයවේවා .

  • @nishanthakasthuri7491
    @nishanthakasthuri7491 14 วันที่ผ่านมา +4

    Thanks, Mr Rajitha Ape moral wadi karata. Dan yanna amarui kiyapu unuth anawa. Ane, please, thwa oya wage talks dakak dannako, a ati hodeee 😊😊😊

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 14 วันที่ผ่านมา +18

    🎉🎉❤

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 14 วันที่ผ่านมา +5

    Niyatha jaya malimawata ❤❤❤❤

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 14 วันที่ผ่านมา +11

    අපිත් අපේ ගමත් මෙදා පාර මාලිමාවට ආදරණීය නායක අනුර කුමාර දිසානායක සහොදරයා ප්‍රමුඛ මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤ 🧭🧭🇱🇰🇱🇰👍

  • @NethmiShehara-zi1uz
    @NethmiShehara-zi1uz 14 วันที่ผ่านมา +8

    කන හරහා මොලයට ,සැරටම දීල 😅❤❤

  • @sureshpeiris5929
    @sureshpeiris5929 14 วันที่ผ่านมา +12

    Supiri...❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 14 วันที่ผ่านมา +6

    එල එල කාරී කොටඋඩ ❤❤❤👍👍🙏🙏🌷😅😅😰😰😃😃

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le 14 วันที่ผ่านมา +3

    Great episode 🎉

  • @siddiquemohamed8731
    @siddiquemohamed8731 14 วันที่ผ่านมา +7

    ඉන්ධන මිල හොඳටම අඩුවුනාම නොමිලේ බස් ගමන්.....!

  • @lasathfernando8010
    @lasathfernando8010 14 วันที่ผ่านมา +188

    මං වගේම AKD අනුර කුමාර සහොදරයා ජනාධිපති වෙනකම් ඉවිසිල්ලක් නැති කට්ටිය කො බලන්න

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 14 วันที่ผ่านมา +14

    රාජිත රට හදල ද
    නැව් ගත්තේ.
    මාලිමාව ට ජයවේවා 💐💐💐

  • @KanthiMarasingha
    @KanthiMarasingha 14 วันที่ผ่านมา +5

    Rajitaya. Kakkussi kata ....malimawata Jaya wewa ❤❤❤❤❤❤

  • @r.s.g.5106
    @r.s.g.5106 14 วันที่ผ่านมา +3

    නියමයි 👍

  • @SriyaniZaschke
    @SriyaniZaschke 14 วันที่ผ่านมา +3

    Rata wiruwan aai oya tharam baya aapi aanawa maali maawata
    Koooootiyak danwath
    Gadara yanna kaaawa aathi ❤❤❤❤❤

  • @lalithawanniarachchi8436
    @lalithawanniarachchi8436 14 วันที่ผ่านมา +11

    ජයවේවා malimawata කෝටියක් ඡන්ද denne apine

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 14 วันที่ผ่านมา +3

    Maalimaawata.kootiyak
    Ratata.jayawe.mithurane❤
    Maalimaawata.jayaweewaa❤
    Aadare.i.kote.kaari.kukul.chaniya❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 14 วันที่ผ่านมา +6

    කිඹුල්...මුහුණ ..සූදානම් වෙලා ඉන්නවා ..APITH ..BATH..KATAK...KAWANNAMA..ඕනෙ ...

  • @user-lb9bl7bz1u
    @user-lb9bl7bz1u 14 วันที่ผ่านมา +8

    ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා

  • @ashokperera3993
    @ashokperera3993 14 วันที่ผ่านมา +4

    Ha ha ha!!!Another super funny episode.!!!
    Thank you for your fantastic presentation & meaningful work.!!!
    Waiting for the next one.!!!🤣🤣🤣😂😂😂👏👏👏👏👏

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 14 วันที่ผ่านมา +11

    කැරට් දෙන්න දෙන්න ජාතිකජනබලවෙගයට චන්ද වැඩිවෙනව, මාලිමාවට කෝටියක්

  • @user-sz4pp3vf5f
    @user-sz4pp3vf5f 14 วันที่ผ่านมา +2

    Blu parajitha mewa ahala ubapalayan arajtha well a api taaviruo malimawata.jayawea. ❤❤❤ anra sahodarayata. Jayen jaya ma weewa ❤❤❤❤❤❤❤❤❤

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 14 วันที่ผ่านมา +6

    නාකි දොස්තර ලා පිටරටවලින් ගන්නේ නැහැ thakady යෝ

  • @Mahroof-y9h
    @Mahroof-y9h 14 วันที่ผ่านมา +7

    රාජීත. බඩූටික. ලෑස්ථි. කර. ගණින්. කට්ටියත්. එක්ක. ය්‍ර පීරි. ගීගෙට. යන්න

  • @Seethabandara
    @Seethabandara 14 วันที่ผ่านมา +4

    Malimawata Kotiyak ❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangaladesilva4038
    @mangaladesilva4038 14 วันที่ผ่านมา +7

    අම්මෝ විදපු දුක් .වෙන මොනවා කියන්නද .

  • @NawagamuwaSisimihimayang-ht7zb
    @NawagamuwaSisimihimayang-ht7zb 13 วันที่ผ่านมา +1

    මේ වැඩ සටහන බලල ලැබෙන සහනය මාරයි ඒ ගැන ගොඩාක් ස්තූතියි

  • @nckchandima5188
    @nckchandima5188 14 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @UpulDesilva-p9r
    @UpulDesilva-p9r 14 วันที่ผ่านมา +8

    මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා මාලිමාව ට ජය වේවා ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @samanliyange9173
    @samanliyange9173 14 วันที่ผ่านมา +4

    මේක මාර වැඩක්නේ යකෝ අපේ රටේ මිනිස්සු අපේ රටට එන්නෙ නැතිව වෙන කොහේ යන්නද, උන් හිතන් ඉන්නේ උන්ගේ බුදලේ කියලා මේක, උන් රටවල් වල පදිංචියට ගියේ නැත්තේ උන්ගේ හොද්ද බොර වෙලා නිසානේ... මාලිමාව ට ජයවේවා...

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 14 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @leelagunasekara1554
    @leelagunasekara1554 14 วันที่ผ่านมา +3

    Kalakanniya kathakaranna nodani, Hora Kimbula, Rajitha

  • @user-qe9fv6jj8r
    @user-qe9fv6jj8r 14 วันที่ผ่านมา +3

    හම්මෝ හිනාවෙලා පනයනව😂😂😂🤣🤣🤣.ලෙසට අහගත්ත.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 14 วันที่ผ่านมา +4

    ❤❤❤SUPER AKD AKD AKD AKD 🇱🇰🇱🇰🇱🇰💯💯💯💖💖💖AKD AKD AKD SUPIRI SUPIRI SUPIRI 💖💖💖❤️❤️❤️👍👍👍

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 14 วันที่ผ่านมา +31

    රාජිත මාලිමාවට චන්ද හදනව වගේ 😂😂🎉🎉

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 14 วันที่ผ่านมา

      පරාජිත රට හදන එක කොහොම වුනත් මාලිමාවට ජන්ද එකතු කරනවා.😂😂😂 තෑන්ක්ස් කිඹුලෝ. 😜
      අපි මාලිමාව 🧭🧭🧭

  • @hareldhareld2784
    @hareldhareld2784 14 วันที่ผ่านมา +3

    Super saho

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 7 วันที่ผ่านมา +1

    ආසියාවෙ රතු තරැව AKD ඔබට ජය නියතයි සහෝදරයා ❤❤❤

  • @indranialwis2124
    @indranialwis2124 14 วันที่ผ่านมา +2

    දොස්තර වැඩේ කරා නම් මෙච්චර හම්බ කරගන්න බැරි බව දන්නවා නේ කොට උඩ...

  • @nishantha1422
    @nishantha1422 14 วันที่ผ่านมา +6

    117 තිබුණේ තෙල්

  • @pearlperera2272
    @pearlperera2272 14 วันที่ผ่านมา +4

    රාජිත නියමයි ..මාලිමාවට ජය ...

  • @SamarasingheDisanayaka
    @SamarasingheDisanayaka 14 วันที่ผ่านมา +2

    මොන වැඩ තිබුණත් උදේට කාරි කොටෙි බලනවා.❤❤😅😂

  • @richardsmith8183
    @richardsmith8183 14 วันที่ผ่านมา +6

    උඹලා නොගියේ මෙහේ තියෙන සැප උබලාට එහේ දී නැති බව දන්න නිසයි මුසලයෝ.

  • @NamadasaWarnakula
    @NamadasaWarnakula 14 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 วันที่ผ่านมา

    නියමයි ❤මෙක තමයි ගැමිම 💜
    අද මුලු රට💜එක මිටකට 💜සුභ නැකතට 💜රට අනුරට💜ජය වෙිවා

  • @nabiajulia5678
    @nabiajulia5678 14 วันที่ผ่านมา +1

    Adanm maruuuu kota uda😂😂😂😂

  • @sandyakumari4172
    @sandyakumari4172 14 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikadammika7216
    @dammikadammika7216 14 วันที่ผ่านมา +1

    Super

  • @surangaperera7492
    @surangaperera7492 14 วันที่ผ่านมา +3

    Akd

  • @sanathwickramasinghe831
    @sanathwickramasinghe831 14 วันที่ผ่านมา +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-cs7uk6xi8f
    @user-cs7uk6xi8f 14 วันที่ผ่านมา +1

    Ella ❤🙏🇬🇧

  • @SusanthaWanninayaka-so2qp
    @SusanthaWanninayaka-so2qp 14 วันที่ผ่านมา +2

    Malimawata koteyak ❤❤❤❤

  • @damithzoysa9874
    @damithzoysa9874 14 วันที่ผ่านมา +1

    Akd❤

  • @user-yq6nw6uu6g
    @user-yq6nw6uu6g 14 วันที่ผ่านมา

    නියම වැඩ සහාටන🎉

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 14 วันที่ผ่านมา +1

    Malimawe chanda masima bha bha bha

  • @kalyaniadikari203
    @kalyaniadikari203 14 วันที่ผ่านมา

    👍❤️❤️✊✊🧭🧭🧭🧭🧭🎉🙏
    ජයවේවා 🎉

  • @kwt5558
    @kwt5558 14 วันที่ผ่านมา +1

    Ammmoooooooooooo==ragita==paw

  • @Sarath-fp1ll
    @Sarath-fp1ll 14 วันที่ผ่านมา +4

    🎉🎉🎉🎉😂😂😂😂❤❤❤

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 14 วันที่ผ่านมา +2

    👏🏼👏🏼👏🏼👍👍👍💪🏽💪🏽💪🏽🙏🏼🙏🏼🙏🏼

  • @moreenfernando3983
    @moreenfernando3983 13 วันที่ผ่านมา +1

    👍👍👍👍👍🌹🌹🌹🌹🌹

  • @SumithMp
    @SumithMp 14 วันที่ผ่านมา +10

    රාජිතයට ගහන්න ඕන අර කහද ගමයට ගහපු විදියට

  • @MallikaMallika-lz1rh
    @MallikaMallika-lz1rh 9 วันที่ผ่านมา

    Patta yakooooo👍👍👍👍👍👍👍

  • @KesharaFernando-e3n
    @KesharaFernando-e3n 14 วันที่ผ่านมา +4

    AKD දිනනවා කියන එක දවසින් දවස සපථ කරනවා සජබෙ , රනිල් කට්ටිය.. උන්ගෙ ඉහ මොළ රත්වෙලා තියෙන්නෙ උන් පරදින නිසාම විතරක් නෙවෙයි, මාලිමාව ආවට පස්සෙ උන්ට මහඋළුගෙදර ට යන්න වෙන නිසා... 😂😂😂😂

    • @MahiBandara
      @MahiBandara 14 วันที่ผ่านมา

      😂😂

  • @dayanandaranbandara4487
    @dayanandaranbandara4487 14 วันที่ผ่านมา +3

    ලග හිටියානම් කිඹුලගෙ කටේ දත් වහල්ල බඩට යන්න ගහනවා පොල්ලකින් 💥 අම්මට 💥💥💥

  • @bshvhegc3455
    @bshvhegc3455 14 วันที่ผ่านมา

    Un maru kiyawanawa.ela ela malimawata jaya weva ❤❤

  • @SamaraweeraJayathilake
    @SamaraweeraJayathilake 14 วันที่ผ่านมา +4

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 14 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉😂😂😂😂😂😂

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 14 วันที่ผ่านมา +1

    NPP 1OOOOOOOk Chanda Api Denawa🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SurangiBogahavitha
    @SurangiBogahavitha 11 วันที่ผ่านมา

    එල මල්ලි ජයවේවා npp

  • @tribelife7650
    @tribelife7650 14 วันที่ผ่านมา +1

    Best of Ever Kote 21 demu Aetti helennama diyawannaa dankudayangeaa🤕🤒🤮🤧🥵💔💯🦷මුන් ඔක්කොටම දේශපාලනයට සම්බන්ධ වීමට ඇති අවසාන අවස්ථාව ඉවරයි

  • @ekanayakewm9971
    @ekanayakewm9971 14 วันที่ผ่านมา +1

    ❤❤❤😂😂😂

  • @sadpabian4843
    @sadpabian4843 วันที่ผ่านมา

    Mea vedio 1ka ela top comedi

  • @nisaljayawardena
    @nisaljayawardena 14 วันที่ผ่านมา +8

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @Anwla-t3w
    @Anwla-t3w 9 วันที่ผ่านมา

    Sudi api.sajabata.jayaniyatai

  • @aloysiusjesuthasan5264
    @aloysiusjesuthasan5264 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @sushantkumari6193
    @sushantkumari6193 14 วันที่ผ่านมา +1

    රටට ඒ තරම් ආදරෙයි හරි කැක්කුමක් රට ගැන තියෙන්නේ උන්ගේ වාසියට මිස අපිට ආදරේ ට නෙමෙයි

  • @user-ui7em6ro5h
    @user-ui7em6ro5h 11 วันที่ผ่านมา

    Sir anura🎉🎉🎉🎉🎉🎉 jayawawa

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 11 ชั่วโมงที่ผ่านมา

    21RATA ANURATA Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯❤❤❤❤❤❤❤❤

  • @jandrajandra5712
    @jandrajandra5712 14 วันที่ผ่านมา +2

    මාලිමාවට කෝටියක් ජයවෙිවා ❤👍💪💪

  • @sunillsiyaa
    @sunillsiyaa 14 วันที่ผ่านมา +1

    හොරැ බයවෙලා

  • @rathnayaka4627
    @rathnayaka4627 14 วันที่ผ่านมา +1

    thanks ❤❤❤❤❤😂😂

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 14 วันที่ผ่านมา

    නැව් හොරා...නැව් හොරා...නැව් හොරා...නැව් හොරා...නැව් හොරා