Lesson 161-How to protect your treasure - English in Sinhala| Ideal guide to English

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #idealguidetoenglish#
    Ideal guide සියලුම වීඩියෝස් මෙතැනින් shortest.link/EQA
    Playlist මෙතැනින් rb.gy/y6gw5r
    This is the best opportunity for you to learn English and speak like a native.
    අපේ Ideal guide to Englishඇකඩමියේ ප‍්‍රධාන අරමුණ ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි කතාව වැඩි දියුණු කිරීම. ඉංග‍්‍රීසි කතා කරන්න නම් ඉංග‍්‍රීසි කතා කරන අය සමග ගැවසෙන්න ඔ්නෙ. ඒත් අපේ රටේ අයට එහෙම අවස්ථාවක් නෑ. ඉතිං අපි එංගලන්තෙ එක්සත් ජනපදයේ ඔස්ටේ‍්‍රලියාවෙ නවසීලන්තයේ වැනි රටවල ඒ අය කතා කරන යෙදුම් හා ඒ හා බැදුනු ව්‍යාකරණ වලින් ඔ්ගොල්ලන්ව සන්නද්ධ කරනවා. නිරන්තරයෙන් මෙවැනි යෙදුම් අධ්‍යයනය කිරීමෙන් ඔ්ගොල්ලන්ගෙ ඉංග‍්‍රීසි දැනුම ඉහල මට්ටමකට ගෙන ඒමයි අපේ අරමුන.
    • How to speak English like a native
    • සුද්දෙක් වගේ English
    අප මෙතෙක් එලිදක්වන ලද සියලු යූ ටියුබ් වීඩියෝ පට වෙත පහත දැක්වෙන ලින්ක් ක්ලික් කිරීම තුලින් පිවිසිය හැක. My other video links:-
    1. සුද්දෙක් වගේ English කතා කරමු bit.ly/36SII0A
    2. May & Might යොදන හැටි bit.ly/3roR89B
    3. Will & Would යොදන හැටි bit.ly/3rq8sLe
    4. Has been /Have been යොදන හැටි bit.ly/3eGWgkj
    5. Had been යොදන හැටි bit.ly/3xYpiDl
    6. If භාවිතය with Conditionals bit.ly/3rsPOmc
    7. Nouns & Pronouns යොදන හැටි bit.ly/3zrGjGB
    8. Active voice භාවිතය bit.ly/3rskZ0P
    9. Linking verbs යනු මොනවාද? bit.ly/3ixAalo
    10. ගෙවත්ත ගැන යෙදුම් bit.ly/3zn7ke9
    11. උදේ පාන්දර ඉංගරී්ාවසි bit.ly/3wWylDx
    12. ඉංගරීාන්සියෙන් වෙලාව කියන හැටි bit.ly/3ix7tot
    13. එදා මෙදා කියන හැටි ඉංගරීයෙනසියෙන් bit.ly/3eJU63b
    14. උච්චාරන පාඩමක් Honest bit.ly/3kVHUAz
    15. උච්චාරන පාඩමක් bathing bit.ly/3hUYuhI
    16. උච්චාරන පාඩමක් Gold / Home bit.ly/3roC0ZC
    17. Whats up කියලා ඇහුවොත් පරomeතිචාරය bit.ly/3iChNLU
    18. How are you doing ? කියලා ඇහුවොත් පර‍ttතිචාරය bit.ly/36Roc0p
    19. Hey කියලා ඇහුවොත් පරකියතිචාරය bit.ly/3eJUkax
    20. Thank you නොකියා ස්තූති කරන හැටි bit.ly/3kHKpWT
    21. Thank you කිව්වම Welcome නොකියා මොකද්ද කියන්නෙ bit.ly/3wQBZPv
    22. Do/Does භාවිතය bit.ly/3rr9BSS
    23. official call එකක් ගන්න හැටි • Lesson 22 - Make an o...
    24. Un official call එකක් ගන්න හැටි • Lesson 23 - Unofficial...
    25. In at on යොදන තැන් • Lesson 24 - How to use... :
    26. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 1 • Lesson 25 - How to tel...
    27. Get/take අතර වෙනස • Lesson 26 - Difference...
    28. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 2 • Lesson 27 - How to tel...
    29. speak and talk අතර වෙනස • Lesson 28 - Difference...
    30. පාරක්, ස්ථානයක් විස්තර කරන හැටි 3 • Lesson 29 - How to tel...
    31. Gotten භාවිතය • Lesson 30 - How to use...
    32. Lay /Lie අතර වෙනස • Lesson 31 - Difference...
    33. Just භාවිතය • Lesson 32 - How to use...
    34. let’s භාවිතය • Lesson 33 - How to use...
    35. could have භාවිතය • Lesson 34 - How to use...
    36. could should would භාවිතය • Lesson 35 Difference b...
    37. Many /much අතර වෙනස • Lesson 36- Difference ...
    38. Was /were භාවිතය • Lesson 37 How to use ...
    39. Used to භාවිතය • Lesson 38 - How to use...
    40. පැටලෙන යෙදුම් 01 • Lesson 39 - Confusing ...
    41. love ගැන යෙදුම් 01: • Lesson 40 - Love relat...
    42. පැටලෙන යෙදුම් 02: • Lesson 41 - Confusing ...
    43. Love ගැන යෙදුම් 02: • Lesson 42 - Love relat...
    44. පැටලෙන යෙදුම් 03 : • Lesson 43 - Confusing ...
    45. Present tenses: • Lesson 44 - Present te...
    46. Past tenses • Lesson 46 - Past tense...
    47. Got භාවිතය • Lesson 47 - How to use...
    48. Future tenses • Lesson 48 - Future ten...
    49. කාලගුනය ගැන යෙදුම් • Lesson 51 - How to use...
    50. Yes නොකියා කියන හැටි • Lesson 50- Better ways...
    My channel link:- / @idealguide
    My social media:-
    Facebook page:- / ingreesi-guruthuma-107...
    Keywords:-
    ideal guide to english#
    ideal guide to english lesson 1#
    ideal english#
    english lesson sinhala#
    spoken english sinhala#
    english in sinhala#
    #Spokenenglishsinhala #spokenenglish #politicalmemes
    If you like my channel
    Like
    Share
    Comment
    Subscribe
    Music - from Bensounds.com
    Images/Videos - from Pixabay.com/Pexels.com
    Sound Effects - from FreeSFX

ความคิดเห็น • 326

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 ปีที่แล้ว +45

    Dear Protesters. I have been a Sinhalese-American in USA, since 1970s. Recently my white-man-neighbour approached me and said to me “Your president is tutored by a possessed-demonized-woman in the wild?” expecting an answer. I was so ashamed, I said to him “He was an American before he became the president of Sri Lanka”. I never saw the white man again.

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +3

      Oh really ????? 🙈🙈🇬🇧🇬🇧 I wish I had neighbours like that who knew where I was from.😂😂👍👍😭😭✅

    • @wakkavindi1702
      @wakkavindi1702 2 ปีที่แล้ว

      මෙි වෙලාවෙි අලිස් අබ්රි මහතා කරන දෙය ඉතිහාසයට යනවා කළ යුතු ඉක්මන්ම කළ යුතු දේ කර අනිත් හැම කරන දෙවල්ම ඉතිහාස ගත වනවා ඉක්මණින්ම නොකල යුතුගොන් කන් සියල්ලම කළ අය ලෙස.මක්නිසාද නියම නායකයා දැන් පාර්ළිමෙන්තුවෙ වැඩ පටන් ගෙන ඒළිය ඉන්න set එක Plan එක මාධ්‍යයට දෙන්න ROAD MAP එක.
      1නව පක්ෂයක් හදන්න හොද set එකක් බස්සන්න දැන්ම බස්සන්න 6 මාසයෙන් එන ඡන්දයට නිර්පාක්ෂික ස්වාධින set එකක් 225 ක් බස්සන්න අනිත් පකෂ වළට ණයට කඩෙි යන එක නවත්වන්න.
      නැත්නම් පෙරහැර අළියා උඩ යන්නෙ වෙන අය අදහස් තර්ක Plan එක ඔබගේ.JVP

    • @luxmanrathnasekara507
      @luxmanrathnasekara507 2 ปีที่แล้ว +3

      Ùuuuuuuuuuùuùùuù

    • @gilbertkuruppu3917
      @gilbertkuruppu3917 2 ปีที่แล้ว +1

      හොර 🐄 🐄 🐄 🐄 හරක් පට්ටිය රටම කාල ඉවර කලා අපට හුලං තමයි

    • @kapuananda1845
      @kapuananda1845 2 ปีที่แล้ว +1

      Cvvc

  • @gayanigeethika7280
    @gayanigeethika7280 2 ปีที่แล้ว +38

    හම්බ කරපුව නෙමෙයි. හොරකම් කරපුව හංගන විදිහ. නියමයි වීඩියෝ එක.

  • @chamathdinusha5779
    @chamathdinusha5779 2 ปีที่แล้ว +52

    ආදරෙයි බන් ගැම්මක් ඒකනම් , සුදු වෑන් වලත් තෙල් නෑ නෙ ඒක නිසා අවුලක් නෑ 😎.. අරගලයට ජයවේවා 🖤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +46

    දවස ම හිනා වෙන්න පුළුවන් ස්තුති ඔබලා සියලු දෙනාට 👍👍👍

    • @aritvfm5492
      @aritvfm5492 2 ปีที่แล้ว

      දදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදද

    • @aritvfm5492
      @aritvfm5492 2 ปีที่แล้ว

      දදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදදද

    • @chathunivishaka9267
      @chathunivishaka9267 ปีที่แล้ว

      @@aritvfm5492 m

  • @imagesnvideos1001
    @imagesnvideos1001 2 ปีที่แล้ว +25

    What a great creation 👌 👏 😀 keep doing this. This is one of the best way approache the public in simple ways of give understanding about this matter 👌

  • @tikiriBA
    @tikiriBA 2 ปีที่แล้ว +24

    Excellent peice of work brother. You are a legend!

  • @anilmaduranga436
    @anilmaduranga436 2 ปีที่แล้ว +41

    අමිිමො නියමයි එක සුපිරි 🤣🤣🤣

    • @jayawickramakamalnandana813
      @jayawickramakamalnandana813 2 ปีที่แล้ว

      Lesbian Lesbian Lesbian Lesbian is is the and most important things to do do it 998

    • @sisirajayasuriyak11
      @sisirajayasuriyak11 2 ปีที่แล้ว

      ඒක නියමෙටම කරලා තියෙනවා. අපේ කො⁣ල්ලො කෙල්ලෝ හරි වැඩකාරයෝ!

  • @kansampath97
    @kansampath97 2 ปีที่แล้ว +5

    Dear Sir,
    I have to tell you something. You started this chanal as an English teacher. I like to see you doing it continue. Do not change the topic. if you go to the trend, there is no longer living. Thanks. This is for your empathize

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 ปีที่แล้ว +53

    පොලීසියේ සහ ත්‍රිවිධ හමුදා සහෝදර සහෝදරියනි, ඔබත් අපි වගේම මේ දූෂිත ආණ්ඩුව යටතේ ආර්ථික පීඩා, මානසික පීඩා විඳිමින් ඉතා කටුක ජීවිතයක් මේ දිනවල ගතකරන බව අපි දනිමු. එහෙත් ​ඔබ සැම ඔය නිලඇඳුම දාගත්තට ඔබ කුලී හේවායන් නොවේද​? ඔබේ ලොක්කාට ඔබ බැල මෙහෙවර නොකරන්නේද​? ඔබේ ලොක්කා ඔබට බල්ලන්ට කතා කරන්නාසේ ​ඔබව අමතන්නෙ නැද්ද​? ආරක්‍ෂක සොයුර සොහොයුරිය මොහොතක් සිතා බලන්න​. කෝ ඔබේ ආත්මගරුත්වය​? කෝ ඔබේ රැකියාවේ අභිමානය​. කවුද මේවා ඔබෙන් උදුරා ගත්තෙ කියා ඔබ සිතා බැලුවාද​? සොයුර සොහොයුරිය මේවා උදුරා ගත්තෙ දේශපාලකයාගේ අතකොළුවක් වූ ඔබේම ඉහළ නිළධාරීන්ය​. ඔබේම මේ ඉහළ නිළධාරීන් තරු සහ වෙනත් වරප්‍රසාද සඳහා දේශපාලකයන් ගේ ඕනෑම අකටයුත්තක් කිරීමට ඔබව යොදා ගන්නවා නොවේද​? එයින් ඔබට ලැබෙන යහපතක් නැත​. කොටින්ම කිවහොත් ගෝඨා සහ රාජපක්‍ෂ කල්ලිය සැඟවී ආරක්‍ෂාවී සිටින්නේ ඔබේ පවුරු වළල්ල තුළ නොවේද​? එසේ නම් ඔය පවුරු වළල්ල බිඳ දමා වහලුන් නොවී කොන්ද කෙලින් තියාගෙන අරක්‍ෂක කටයුත වල නිරත වීමට සුදුසු පරිසරයක් ඔබට අවශ්‍යය නොවේද​? අන්න ඒ වටා පිටාව​ අපි නිර්මාණය කරන්නෙමු. ඒ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන මෙන් ඔබටද ආයාචනා කර සිටිමු. මේ නිසා ආරක්‍ෂක සොයුර සොහොයුරිය, මේ පාදඩ ක්‍රමයෙන් ගැලවීමට නම් ඔබත් අපේ ජනතා සත්‍ය අරගලයට සහයෝගය දක්වන්න​. ඔබේ සිත යට බුර බුරා නැගෙන මේ ඇත්ත තව දුරටත් බාල්දුවීමට ඉඩ නොතබා, මේ දුෂ්ඨ අමන​ ගෝඨා ඇතුළු රාජපක්‍ෂ පාලනය අප මව්බිමෙන් අතුගා දැමීමට ඔබේ අවි ඔවුන් දෙසට එල්ල කරන කාලය දැන් එළඹ ඇත. ඔබට අභභිමානයෙන් ඔබේ රැකියාව කිරීමට හැකි රටක් බිහිකිරීමට පෙල ගැසෙමු
    අරගලයට ජයවේවා!!!

    • @hasikamadhawa1152
      @hasikamadhawa1152 2 ปีที่แล้ว +1

      @@nethulawijesekara8221 m.

    • @sarathkumara8181
      @sarathkumara8181 2 ปีที่แล้ว

      උද්ඝෝෂණ අරගල කරන ඔබලාට.බලයත් ශක්තියක් තිබුණා නම් .ඇයි එල්ටීටීඊ එක තුිවිද හමුදා වේ පොලිසියෙ.දහස් ගණන් මරා දාලා .සමන්‍යය ජනතාව මරා දාලා රටෙහි. දෙපල අවුරුදු 32 ක්ම විනාශ කරන කම් සිටියේ.අද ලාංකාව මෙ තත්ත්වයට වැටෙන්නේ නැහැ .ජෙවිපි යු එන්පි අරගල නොකර සිටිය නම්.
      උද්ඝෝෂණ අරගල කරන ඔබලා නැවතත් රජපක්ෂ ලා.සිරගත කරන්න උද්ඝෝෂණ අරගල කල විට.ත්‍රස්තවාදී කල්ලි අයුධ ලැස්ති කරගෙන පිටරට වලින් මුදල් එකතු කරගෙන නැවතත් තුිවිද හමුදා වට පොලිසියට තමයි.පහර දෙන්නේ .ජෙවිපි යු එන්පි එක.1971 සිට කල දේමයි .2022 කරන්නේ ත්.උද්ඝෝෂණ අරගල නවතා.පුරන් කුඔුරැ සමග අරගල කරන්න .නැති නම් විදේශ රැකියා වට ගිහින් තම තමන්ගේ පවුලේ අභිවෘද්ධිය සදහා ගන්න .අරගල කරලා පුශ්ණ විසදාන්න බැහැ අනිවාර්යයෙන් ම .අමතක නොකරන්න .ජෙවිපි යු එන්පි අරගලය 65000 මෙලොවින් සමුගත්තේ .ඔබලා වැනි අයගේ මෝඩ තකතිරැ මොළයක් නැති වැඩ කරන නිසා.

    • @SaveTheSriLanka
      @SaveTheSriLanka 2 ปีที่แล้ว +2

      @@sarathkumara8181 අපේ මොලේ තරම තේරුම් ගත්ත ඔයාගෙ මොලේ තිබෙනවද? තිබෙනවා නම් එය නියමිත තැන තිබෙනවද? කියන ප්‍රශ්ණය ඔයාගෙ අදහස් ප්‍රකාශය කියවන ඕනෑම කෙනෙකුට මතුවෙනවා. ඔබ ශ්‍රී ලංකාවෙ ජීවත් වන්නෙක්ද? යන්නත් ප්‍රශ්ණයක්. ඇස් කන් නැති පුද්ගලයෙකුට වුනත් පෙනෙන මේ මිහිපිට සත්‍ය තොපිට නොතේරෙන්නේ තොපිද ඒ අමන කල්ලියටම අයත් වීම නිසයි. අරගලයත්, කැරැල්ලත්, ගරිල්ලා යුද්ධයත් තේරුම් ගැනීමට ශක්තියක් නැති තොපිට උත්තර දෙන්න මේ ගත කරන කාලයද අපතේ හැරීමක්. දේශපාලුවන්ගේ ජනප්‍රිය වචන කිහිපයක් දැනගත් පලියට සත්‍යට එරෙහිව නැගී සිටින්න බැරි බවවත් තේරුම් ගනිං. තොපි වගේ මන්ද බුද්ධිකයින් ඇත්තටම පාදඩයන් සහ​ නිවටයන්ය.

    • @sarathkumara8181
      @sarathkumara8181 2 ปีที่แล้ว

      @@SaveTheSriLanka ඔබලාගේ හොද ගන්න .ඊජිප්තුවේ ඇලෙන් හොද ගන්න .ගිහින් ඔය උද්ඝෝෂණ කරන අයගේ මොළය .මම හොදට හොද ගෙන තියෙන්නේ .අන්න ඒ නිසායි උද්ඝෝෂණ අරගල වලට සහභාගි වන්නේ.නැත්තේ .ඔබලා බැලුවොත් මොනවා දේයක් පටලවාගෙන මහා පරේ උද්ඝෝෂණ යක් .අධ්‍යාපන යක් කර ගන්න කාලයක් තියෙනවා ද.අද නවික ක්ෂෙත්‍රයේ .රැකියා තියෙනවා .ඉංජිනේරු වන් ට.යන්න ඉංජිනේරු වන් නැහැ .ගල්ෆ් රටවල කොපමණ ⁣වෟත්තිකයන්ට ඉංජිනේරු වන් ට.කොපමණ රැකියා අවස්ථා තියෙනවා ද? ඉන්දියාව බංග්ලාදේශය පිලිපින ය.එවායේ රැකියා අවස්ථා ලබා ගන්න වා.1971 ඉදලාම මැටිමොල්ලු බිහි වේවි උද්ඝෝෂණ අරගල කරනවා පමණක්ය .රටෙහි තියෙන අර්ථකය ත් විනාශ කරනවා.1971 ඉදලාම කල උද්ඝෝෂණ වලින් රටට යහපත් තියෙනවනම් .ඇයි රට අගාධයකට වැටුණේ.අණ්ඩු පෙරල පෙරලා .අධ්‍යාපන ය කඩාකප්පල් කරගෙන මෝඩයන් පිරිසක් රටට බිහි වෙනවා අවුරැද්දක් ගනේ.
      ගල්ෆ් රටවල උද්ඝෝෂණ වැඩ වර්ජන වෟත්තිය සමිති තියෙනවාද .එම රටවල් දවසින් දවස සංවර්ධන ඉලක්කයක් කරා රැගෙන යන්නේ ඇයි.ච්නය ලෝක වෙළෙඳ පල අල්ලා ගත්තේ .උද්ඝෝෂණ කර කර අරගල කර කරද. ච්න ජාතිකයන් එකමුතු ව.උගන්ඩා වේ.එයාපොට් එකක් හැදුවා කියලා එවාට විරැද්ධව උද්ඝෝෂණ කරන්න ලාකාවේ මෝඩයන් පමණක්ය .ඉන්දියානු වන් ච්න ජාතිකයන් දෙන පිලිතුරැ .නියම වැඩක් කියලා.ජනාධිපති අගමැති ට.අශිර්වාද කරනවා.විදේශ රැකියා අවස්ථා ලැබෙනවා .විදේශ විනිමය ලැබෙනවා.උද්ඝෝෂණ කරන්නේ අරගල කරන්නේ .මෝඩ තකතිරැ වන් කියන්නේ අන්න ඒ නිසායි .ච්නය ඉන්දියානු වන් ගේ.ව්‍යාපාර රටවල් ගණනනාවක දැක තියෙනවා .එවායේ ඉනදියානුවන් රැකියා කරන්නේ හරිම සතුටුයි .උද්ඝෝෂණ අරගල කරන අයගේ මනස වෙනස් කර ගන්න .

    • @sarathkumara8181
      @sarathkumara8181 2 ปีที่แล้ว

      උද්ඝෝෂණ අරගල කරන අය ඊජිප්තුවේ ස්වෙස් ඇලෙන් ඔලුව ⁣හොද ගනින් .මොළයේ අබාධයක් තියෙනවා නම් .1971 ඉදලා ම.උද්ඝෝෂණ කරන අය කලේ.උද්ඝෝෂණ යි අරගලයි.
      ගහපු බෙරයකුත් නැහැ බෙරයේ පලුවකුත් නැහැ .රට අගාධයකට දැමුවා පමණක්ය .A/L පස් වි වැඩ් දුර අධ්‍යාපන යට.විශ්ව විද්‍යාලයට ගිය අයට වඩා රටට සේවයක්
      කරන වා. A/L දක්වා ඉගෙන කුමක් හරි රැකියා වක් කරන අය හා.එතනින් පහල අධ්‍යාපන ලබන අය.විශ්ව විද්‍යාලයේ හැමදාම උද්ඝෝෂණ කරන එක පමණක්ය කරන්නේ .

  • @madhukawithanage767
    @madhukawithanage767 2 ปีที่แล้ว +7

    Excellent work. Very effective

  • @wmcwchanse2710
    @wmcwchanse2710 2 ปีที่แล้ว +7

    No words to express my idea about your lesson

  • @nuwanthanilannilanpathiran6236
    @nuwanthanilannilanpathiran6236 2 ปีที่แล้ว +10

    පට්ට ....👍👍👍👍

  • @nimalperera369
    @nimalperera369 ปีที่แล้ว +1

    Programme eka hadhapu ekaaa nam SUPIRI. JAYA.

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +9

    Surely this deserves million views. Something for this person's amazing effort. It could not be easy, time consuming and resource consuming. Creatively done. God Bless!

    • @dabey873
      @dabey873 2 ปีที่แล้ว +1

      Oh what indignity for this family(venerated) so highly respected by 69 million. 😂😂😂🇱🇰🇱🇰👍👍

  • @ajithqtr
    @ajithqtr ปีที่แล้ว +9

    ඔකුනු්ට හේන ගහනවා

  • @kangnicevoice1295
    @kangnicevoice1295 2 ปีที่แล้ว +22

    උදේට බැලුවම දවසම හිනා වෙලා ඉන්න පුළුවන් 🤣🤣🤣

  • @kumariwimalasiri00
    @kumariwimalasiri00 2 ปีที่แล้ว +9

    Perfect😍

  • @TravelalongNZ
    @TravelalongNZ 2 ปีที่แล้ว +7

    Just love your content. Keep it up. Forget the English lesson: keep doing this sarcastic content.

  • @keerthijayasingha2903
    @keerthijayasingha2903 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එක 👍👍👍👍👍

  • @onlife2055
    @onlife2055 2 ปีที่แล้ว +6

    පළවෙනි පාර ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කෙරුවේ නෑ...😂😂😂 ඒක නම් මරු...😂😂💜💜💜💜🔥🔥🔥🔥🔥පස්සේ බලලා තමයි ඉගෙන ගන්න වෙන්නේ 😂😂💖💖💖💖

  • @mahindamwk155
    @mahindamwk155 2 วันที่ผ่านมา

    නියමයි නියමයි.හම්බකරපුවා නෙමෙයි මුන් හොරාකාපුවා හංගන්න තැන් හොයනවා.

  • @nimminawalage7689
    @nimminawalage7689 2 ปีที่แล้ว +2

    Wooooow
    Very true
    Very creative👍💞

  • @gaminiwickramasinghe2419
    @gaminiwickramasinghe2419 2 ปีที่แล้ว +5

    මේකනම් සුපිරි වැඩක් කොල්ලනේ.👍👍👍😂😂😂

  • @madushapriyadarshika4506
    @madushapriyadarshika4506 2 ปีที่แล้ว +2

    නියමයි.ගෑනිගෙ මූනනම් ඒ වගේමයි.

  • @raizahanoon4789
    @raizahanoon4789 ปีที่แล้ว

    Ane Kotauda niyamai...atta hareema dakshay...hakiyawa diyunu karaganimin ihalatama yanna labewa...Adambarai Ape Rate kollek nisa...

  • @jennyhatharasinghe9361
    @jennyhatharasinghe9361 2 ปีที่แล้ว +1

    Superb. Fantastic work.

  • @champikadamayanthi244
    @champikadamayanthi244 2 ปีที่แล้ว +2

    What a nice creation

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +8

    Brilliant Brother 👏 👏 👏 🤣🤣🤣💯❤

  • @ruwanigunasekara6068
    @ruwanigunasekara6068 2 ปีที่แล้ว +3

    Well done 👏👏👏

  • @silvasilva4547
    @silvasilva4547 2 ปีที่แล้ว +2

    හැමදිසාවෙන්මඑනමඩප්‍රහාරවල්තොපිළටගානක්වත්නැහතොපිටනිර්මානයවනනාඩගමෙදෙවනිකොටසඅපායටයනරාජපක්සලාදුක්විදිනහෑටිනිර්මානයකරමු

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +1

    නියමයි

  • @kamaninawagamuwa2136
    @kamaninawagamuwa2136 2 ปีที่แล้ว +6

    පොලිසියේ සහ සියලුම ආරක්ෂක සහොදර දරුවනේ දැක්කද ඔයාලගෙ තත්ත්වය සුවච කීකරු බලු කුක්කො.වලට දාල පස් දාලා ඒ අයගෙ දේපල රකින්න දාපු ඒ මිනිහට වෙච්ච දේ තමයි ඔයාලටත් වෙන්නෙ. ඕකුන් ඔක්කොම රට දාලා යයි. ඔයාලටත් යන්න පුලුවන්ද ඒ අය එක්ක එක්කරන් යයිද?ඔය පරයන්ට ගැති උනා ඇති ඉහල නිලධාරීන් මේක තේරුම් ගන්න.තොපි යටතේ ඉන්නෙ අහිසක මිනිස්සු ටිකක් . උන්ට දරුවො ඉන්නවා . පවුලක් ඉන්නවා රකින්න. උන්ට තියෙන්නෙ මාසෙ පඩිය විතරයි .තොපිට වගේ වරප්ප්‍රසාද උන්ට නැහැ .කටු කන එක දැන්වත් නවත්තල රට ගැන හිතන්න .රට වෙනුවෙන් මේ හැමෝම පාරට බැස්සෙ.දරුවො වෙනුවෙන්.හිතාපල්ලා දැන් දෙකෙන් එකක් තෝරගන්න කාලෙ ඇවිත්.රට බේරගත්ත වද? රට විනාශ කරන්න උදව් කරනවද කියල.

    • @ranisilva9829
      @ranisilva9829 2 ปีที่แล้ว

      😁😁

    • @sarathkumara8181
      @sarathkumara8181 2 ปีที่แล้ว

      උද්ඝෝෂණ කරන අයටත් එ ටික තමයි. 88 89 දරැවන් ට දෙමව්පියන් නැති වුණා දෙමව්පියන් දරැවන් ට නැති වුණා.
      යුද්ධය පැවතුණේ කාලය තුලදි.තුිවිද හමුදා වෙන් වත් පොලිසියෙන් වත්.පර්ලිමෙන්තුව තුලින් වත් රට දාලා ගියේ නැහැ .යුද්ධය මුහුණ දුන්නා අතිගරු මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා හා අතිගරු ගෝඨාභය රජපක්ෂ ජනාධිපති තුමා සමග තුිවිද හමුදා ව පොලිසිය . අද වන විට වදේශ රටවලින් එක්තරා පිරිසක් හා ලාකාවේ එක්තරා පිරිසක් එකමුතු ව.1971 සිට ජෙවිපි යු එන්පි .විනාශ කල දේවල්.සැම අයතනයකින් ම කල හොරකම් .පරක් හා ගොඩ නැගිල්ලක් ඉදිකිරීම්වලදි. හොරකම් කරන ලද .සිමෙන්ති යකඩ වැලි කැටයට පවා වියදම් වන මුදල් ගණන් බලා සේරම රජපක්ෂ ගිණුමට බැර කර ඇත.සධාරණයි ද. උද්ඝෝෂණ කරන අය තම තමන්ගේ පපු වට තට්ටු කරගෙන අහන්න .හොරකම් කරලා උද්ඝෝෂණ කරන එක්තරා පිරිසක් ටත් දැනෙවි.

    • @sampath2743
      @sampath2743 2 ปีที่แล้ว

      Udde whenuwen kala deta me rate minissu hamoma kala guna salakuwa. Nawathath mul putuwata Osawa thabuwa. Thawa madida? Marenakalma raja kame thiyannada kiyanne? Ayyagen passe mall. Eat a passe loku ayya. Eta passe loku putha eta passe deweni putha, etath passe baalama putha, eta passe loku puthaage wife, ehema karannada kiyanne?? Oya pakksaye wena tharuna naayakayo nedda? Hamadama yudde pennnala, eeke anukampawen marenakalma dik Vijaya karannada one? Eka paarak nemei daha paarak papuwata thatu karala ahanna?@@sarathkumara8181

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +4

    Ambo 😂😆 Super creativity kotauda

  • @sarathkumara8181
    @sarathkumara8181 2 ปีที่แล้ว +11

    ලබා ගන්න වෙන දේයක් නම් නැත .ලෝකයේ ඉන්න සැම අයෙක්ම නළුවන් ය. විලියම් ශෙෂ්ෆියර් සදහත් කරයි.
    තව ටිකක් හෙමින් වැඩ සටහන ඉදිරිපත් කලා.ඉංග්‍රීසි දැනුමක් ලබා ගන්න පුළුවන් නේද

  • @nirajmusk5334
    @nirajmusk5334 2 ปีที่แล้ว

    Beautiful...thanks ❤🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 2 ปีที่แล้ว +28

    😂😂😂😂😂😂😂මේවා හදපු කෙනට ජය වේවා

  • @sriyanizaschke3105
    @sriyanizaschke3105 2 ปีที่แล้ว +1

    you are the legend,❤👍👍👍🌷

  • @SLAnimationToons
    @SLAnimationToons 2 ปีที่แล้ว +1

    Great brilliant and excellent video boys 💪

  • @SamanthaKumudu
    @SamanthaKumudu 11 วันที่ผ่านมา

    නියමයි එක.

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 2 ปีที่แล้ว

    Really its soo meanfull and joyfull.......go ahead

  • @youraviinfinity
    @youraviinfinity 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 2 ปีที่แล้ว

    මේ ගෑණිගෙ ගණන් හැදිල්ල තමයි මරු...අපිනං තාම ගණන් හදන්නෙ..20,100,කොල වලින් ඉඳල හිටල 500 ක් 1000ක් එකතු වෙන්නෙ..එහෙම දවසට පොඩි එකා ඒව අතගාලත් බලනව.

  • @punchihirun-9608
    @punchihirun-9608 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි සුපිරි

  • @janetries2533
    @janetries2533 2 ปีที่แล้ว

    Mare maru.very good#

  • @nadeekalakmini2864
    @nadeekalakmini2864 2 ปีที่แล้ว

    Niyamai ouwa attha

  • @s.gnanapragasamravi8335
    @s.gnanapragasamravi8335 2 ปีที่แล้ว

    Super . Niyamai
    Forfomance

  • @damithiroshan7066
    @damithiroshan7066 2 ปีที่แล้ว

    සුපිරි සුපිරි machan ජය වේවා

  • @surankasu3839
    @surankasu3839 2 ปีที่แล้ว +1

    Nicely done.

  • @amkbathapaththu3653
    @amkbathapaththu3653 2 ปีที่แล้ว

    Sahatika attha niyamai ,

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Jayaweva aragalayata niyamai sir jayaweva me palhora desapaluwo nisa ada janathava api dukvidinava

  • @gamingchiran325
    @gamingchiran325 ปีที่แล้ว +1

    Patta horu rala

  • @m.nalakadilan3123
    @m.nalakadilan3123 2 ปีที่แล้ว

    Attatama niyamai

  • @channachandrasekera8319
    @channachandrasekera8319 2 ปีที่แล้ว +1

    Ideal guide to political vindictiveness and miss lead the unsuspective people.

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +1

    Patta horu Rajapaksala wal ballo.

  • @හෙලමහාරාවනාපරපුර
    @හෙලමහාරාවනාපරපුර 2 ปีที่แล้ว +1

    ඒකනමි නියමයි 😀😀😀💖

  • @alllahwnadymysm8187
    @alllahwnadymysm8187 2 ปีที่แล้ว

    Super marui marui jayaweeeewaaaaaaa main aaaaaaa thakkadyyaaaaaaaaa badajallayaaaaaaa

  • @meriandiss6675
    @meriandiss6675 2 ปีที่แล้ว +2

    Fantastic 👍

  • @mal6591
    @mal6591 2 ปีที่แล้ว

    I like this programme.

  • @chamindasamaranayaka2716
    @chamindasamaranayaka2716 2 ปีที่แล้ว

    Patta....

  • @chandieppawala2322
    @chandieppawala2322 2 ปีที่แล้ว

    ආදරෙයි හැමදාටම නියමයි

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว

    Maru niyamai

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 ปีที่แล้ว +1

    Super

  • @shamalperera4875
    @shamalperera4875 2 ปีที่แล้ว

    ඒක සුපිරි .අලුත්ම වැඩක්......රූප නියමයි ....

  • @kokobradley2296
    @kokobradley2296 2 ปีที่แล้ว

    Good job l like it lot

  • @kingsleyperera9655
    @kingsleyperera9655 19 ชั่วโมงที่ผ่านมา

    " BEHIND EVERY GREAT FORTUNE, THERE IS A CRIME " (Balzac) 1799-1850.

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 ปีที่แล้ว

    Great talent !

  • @arulmoorthi3068
    @arulmoorthi3068 2 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි නියමයි සුපිරි

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +3

    බහිරව ලැයිස්තුවට තව ඕන තරම් !
    ඇයි ඔය සුවාසු, වමල්, ගෙම්බන්, බොරළු උනත් බහිරවයො තමයි !

  • @Akalankarivikelum
    @Akalankarivikelum 2 ปีที่แล้ว

    Patta

  • @ganiydammika9781
    @ganiydammika9781 2 ปีที่แล้ว

    Lovely,

  • @pemasirisilva1990
    @pemasirisilva1990 2 ปีที่แล้ว

    Niyamai

  • @renukaadikari7792
    @renukaadikari7792 ปีที่แล้ว

    Excellent ❤️

  • @lasaraskevin9190
    @lasaraskevin9190 2 ปีที่แล้ว

    Niyami...

  • @yamdzylva4857
    @yamdzylva4857 2 ปีที่แล้ว

    Great 👍💪🌷❤️

  • @ProfessorNimal
    @ProfessorNimal ปีที่แล้ว +1

    SUPERB!!

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ปีที่แล้ว +1

    දෙපාරක් බැලුවා....හිනා කාල පණ යනවා..... මොකද ආච්චි සීයගේ බුදලේ යැ.... හොරා කාපු සල්ලි දේපළ නේ.....

  • @w.m.cbandara307
    @w.m.cbandara307 2 ปีที่แล้ว

    නියමයි සුපිරි hint eke

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว

    Good

  • @LP-mq8ny
    @LP-mq8ny 2 ปีที่แล้ว +1

    Wow excellent ❤️❤️❤️

    • @nelsanrankothge6949
      @nelsanrankothge6949 2 ปีที่แล้ว

      Wow excellent👍👍👍👍👌😃😆😊😊😊👌

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 2 ปีที่แล้ว

    Great

  • @edwardanthony2402
    @edwardanthony2402 2 ปีที่แล้ว

    Fine entertainment thanks

  • @ngbrow
    @ngbrow 2 ปีที่แล้ว

    Great ❤️❤️❤️😎😎

  • @jahanafathima6923
    @jahanafathima6923 2 ปีที่แล้ว

    Hena. Wenna. Puluwan. 👍👍👍

  • @rishuchenayarishuramanayak4172
    @rishuchenayarishuramanayak4172 2 ปีที่แล้ว +1

    👍

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 2 ปีที่แล้ว

    Supperb

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 ปีที่แล้ว

    Pantastic thank you

  • @nimalawathy6543
    @nimalawathy6543 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kelumsenarathna5
    @kelumsenarathna5 2 ปีที่แล้ว

    Wow ! Nice concept

  • @multytasktv3686
    @multytasktv3686 2 ปีที่แล้ว

    Niyamai..

  • @fathimashifani6145
    @fathimashifani6145 2 ปีที่แล้ว

    Excellent

  • @mathewburt295
    @mathewburt295 2 ปีที่แล้ว

    නියමයි.. Subscribe වුත් කලා..👍🏼👍🏼

  • @krishanaishan6284
    @krishanaishan6284 2 ปีที่แล้ว

    Fantastic

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    නියමයි.😊😊😊

  • @lalithkumarawanniarachchiw715
    @lalithkumarawanniarachchiw715 2 ปีที่แล้ว

    That is great jokes with grammar ❤👃

  • @G.PGamage
    @G.PGamage ปีที่แล้ว

    😊

  • @sisirasuraga4224
    @sisirasuraga4224 2 ปีที่แล้ว +2

    රජපක්ෂ පරම්පාරව හැදි ගැවිලා පල😠😠😠 කොට උඩට ජය වේවා😉😉

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว

    ඒක සුපිරි 😃

  • @sebafernando1712
    @sebafernando1712 2 ปีที่แล้ว

    Ela.

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 2 ปีที่แล้ว

    Niyamai niyamai🤣🤣

  • @mhdrazzaq6666
    @mhdrazzaq6666 2 ปีที่แล้ว

    Superb