නැවතත් ඔස්ට්‍රේලියාවේ ගෙවත්තට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@KeerthiKulasekara‬ ඔන්න ටික දවසක් ශ්‍රී ලංකාවේ ගතකරලා ඇවිත් නැවතත් ඔස්ට්‍රේලියාවේ ගෙවත්තට බැස්සා.. තවම තද ශීතල , අව්ව වැටෙන්නෙත් කළාතුරකින් .. ඒත් ගෝවා නෝකෝල් වගේ දේවල් හැදෙනවා හොඳට

ความคิดเห็น • 9

  • @lepanhar9350
    @lepanhar9350 หลายเดือนก่อน +1

    දොඩමි දෙහි ටික දැක්කම නමි
    අසා හිතුනා ෙඩාක්ටර් එලවලු පාත්ති වල සුදු පාටට පොඩි පොඩි යට තියෙන්නේ මොනවද පොහොරවල පුස් වෙෙරස් එකක් හැදිලද

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  หลายเดือนก่อน

      ස්තුතියි, සුදු පාටට තියෙන්නේ බිත්තර කටු සහ ටී බෑග්ස් ( අපේ නෝනා ඒවා නිකන්ම පාත්ති වලට දාලා)

    • @lepanhar9350
      @lepanhar9350 หลายเดือนก่อน

      ස්තුතියි ෙඩාක්ටර්​@@KeerthiKulasekara

  • @wasanaboxing
    @wasanaboxing หลายเดือนก่อน +1

    ඇත්තටම ලස්සනයි ❤..
    වගාව...
    Thank for sharing ❤

  • @nishanikodituwakku2965
    @nishanikodituwakku2965 หลายเดือนก่อน +1

    බලන්න ආස හිතෙනවා ❤❤

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 หลายเดือนก่อน +1

    වත්තේ ගස්වල ගෙඩි හැදිලා තියෙනවා දැක්කම දැනෙන සතුට .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  หลายเดือนก่อน

      ස්තුතියි, ඔය සතුට සල්ලි වලට ගන්න බෑ