මාළු විනාකිරි හදන්නේ මෙහෙමයි | malu vinakiri Aththammai mamai | Fish Vinegar with English subtitles

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 126

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 3 ปีที่แล้ว +3

    අම්මගේ කතාව අම්මගේ වැඩ ඒ සේරටම අපි හරිම ආසයි..ගමෙිකම අම්ම ලග තියන නිසා තවත් කැමතියි...අම්මට තෙරුවන් සරණයි🙏🙏

  • @RajKumar-je7os
    @RajKumar-je7os 2 ปีที่แล้ว

    අම්මේ හරිම රස මාළු තෙල් විනාකිරි මම හරිම කැමතියි ඔයාට ගොඩක් ස්තුතියි අම්මා. 🥰💐😋👍🙏🙏

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 ปีที่แล้ว +1

    හදන්න බැරි උනත් රස කර කර බැලුවා, දවසක ලංකාවට ඇවිත් හදනවාමයි, ස්තූතියි අත්තම්මා ❤️❤️❤️.
    තෙරුවන් සරණයි 🙏

  • @nilupadesilva2019
    @nilupadesilva2019 7 หลายเดือนก่อน

    ආත්තම්‍මාගේ ඉවුම්‍ පිහුම්‍ රටා හරිම වටිනවා

  • @nelukaedirisinghe7487
    @nelukaedirisinghe7487 3 ปีที่แล้ว +8

    දර ලිපේ උයන රසම රස කෑම ❤️
    අත්තම්මාට බුදු සරණයි🤗

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 2 ปีที่แล้ว

    Aaththammage kama hari rasai. Mage mahaththayatath man hadala dunna. Samahara ewa. Eyai, eyage office 1ke yaluwoi kaala hari rasai kiwwa. Oba thumiyata godak pin. Theruwan saranai aththamme!

  • @malakarunarathna4559
    @malakarunarathna4559 2 ปีที่แล้ว

    අපෙ අම්මාත් නිතර හැදුව කෑමක්.මාළුවාගෙ කේඳි ලනවා කියනවා කැපුම් කරන එකට.රසයි. පිළී ගඳට දෙහිවලින් සෝදන්න.ඒත් කිරි දාන්නෙ,තෙල් දාන්නෙ නම් නැහැ.අච්චාරු රසට,අබ කහ විනාකිරි වලින් හින්දලා හදනවා.හොඳ පරා පැටව් තමයි කහ පාටට, වැඩියම ගන්නෙ..මෙහෙමත් රස ඇති.ස්තුතියි නැන්දට.

  • @johojoho7054
    @johojoho7054 3 ปีที่แล้ว

    තාක්ෂණය ලස්සන ට පාවිච්චි කරන්න පුළුවන්. Et ලංකාවේ මිනිසුන් එක පාවිචිචි කරන්න පිස්සු විකාර වලට. මෙකෙන් ඔයාලට salit ලැබෙනවා followers la එද්දි. ආත්ම තෘප්තිය ලැබෙනවා. ලස්සනයි.

  • @maleeshasemini5630
    @maleeshasemini5630 2 ปีที่แล้ว +1

    Vinakiri maluwa nam achchi supiri
    😋😋😋

  • @thilinimendis4541
    @thilinimendis4541 3 ปีที่แล้ว +1

    හරිම රස පාටයි අත්තම්මේ.ජේසු පිහටයි........!!!!

  • @Orang-Down
    @Orang-Down 2 ปีที่แล้ว

    හරිම රසයි අත්තම්මේ... කේල ඒනවා කටට...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් ආසාවෙන් අහගෙන බලාගෙන හිටියේ බොහොම අගෙයි

  • @johojoho7054
    @johojoho7054 3 ปีที่แล้ว +1

    Very nice.i love cooking with the village things than modern equipments

  • @sunila8600
    @sunila8600 3 ปีที่แล้ว +1

    මම ආසම කෑමක් බුදු සරණයි අම්මා

  • @tharinduadikari3135
    @tharinduadikari3135 3 ปีที่แล้ว

    මේක අම්මටසිරිවෙන්නම රස කෑමක්. අපේ අම්මත් ඉස්සර මම පොඩිකාලෙ ඉස්කෝලෙ ගිහින් එද්දි වැව්මාලු මේ විදිහට හදල තියනවා. අමුර්තෙ වගේ.

  • @christetaleoniejerome7131
    @christetaleoniejerome7131 3 ปีที่แล้ว +1

    New recipe for me I will try. Thanks

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +1

    නියමයි වැඩේ නම් සුපිරි ජයම වේවා තෙරුවන් සරණයි

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +2

    This looks soo delicious! Very good recipe! and again something new for me! I really enjoy learning all of these new recipes from you

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 ปีที่แล้ว

    අද තමයි අම්මගෙ වීඩියෝ බලන්න ගත්තෙ .ඔන්න අද ඔයාට අලුතින් තව සාමාජිකයෙක් එකතු උනා .කමෙන්ස් කරා, ලයික් කරා 👍, සප්ස්ක්‍රයිප් කරා හොදේ 😄.ලන්කාවට ආව ගමන් මන් හදලා බලන්නම් හොදේ.❤️❤️❤️❤️

  • @taniatharangani7858
    @taniatharangani7858 3 ปีที่แล้ว

    Godak vatinawa kala thibuna hadana heti dan nethiwai hitye godak pin sudu wewa

  • @amodaca
    @amodaca 3 ปีที่แล้ว

    Hammoo rasa athi mareta. Ane aththammage athgune 🙏🙏🙏
    Theruwan saranai aththammata

  • @chamilamadushanka6733
    @chamilamadushanka6733 3 ปีที่แล้ว

    😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘 ජේසු පිහිටයී අත්තමේ ❤️❤️❤️

  • @විරිදු.පොඩ්ඩා
    @විරිදු.පොඩ්ඩා 3 ปีที่แล้ว

    අත්තම්මේ.හරිම.රසයි.මාලුකරිය

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 3 ปีที่แล้ว +2

    නියමයි අම්මේ

  • @nethuvedio892
    @nethuvedio892 3 ปีที่แล้ว

    කටට කෙල උනනවා 😋😋

  • @SandaruwanMunasinghe
    @SandaruwanMunasinghe 3 ปีที่แล้ว

    ආසාවෙන් බැලුවා.අත්තම්මට තෙරුවන් සරණයි ! දීඝායු වේවා! 😍🙏

  • @mishelhiransa4601
    @mishelhiransa4601 3 ปีที่แล้ว

    Oya uyana kaama maath හැදුවා godak rasai atamme

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว

    හරිම ආසයි අම්මා උයනවා බලන්න ..බුදු සරණයි අම්මාට ❤🙏

  • @user-oz7sg4gq8d
    @user-oz7sg4gq8d 3 ปีที่แล้ว +7

    නියමයි අනේ .මං හරි ආසාවෙන් බලනවා ❤❤❤🍓🔥

  • @johojoho7054
    @johojoho7054 3 ปีที่แล้ว

    So clean ans hygienic 👍

  • @pasanmalinda9166
    @pasanmalinda9166 2 ปีที่แล้ว +1

    Dan malu kanna kohomada achchi....eeta wada hondai salli kana 1....Dan malu kanawa kiyanne heenayak tamai...

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว +1

    නියමයිඅමිමෙිරසයි❤❤❤❤👌👌👌👌

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว

    රස ඇති 😋😋😋😋😋

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว

    Fantastic.

  • @johojoho7054
    @johojoho7054 3 ปีที่แล้ว +1

    ගමේ විදිහට ලස්සනයි අළුත් ආම්පන්න පාවිච්චි කරලා උයන එකට වඩා 🙂😀👌

  • @johojoho7054
    @johojoho7054 3 ปีที่แล้ว

    Keep it up.use the village way its nice to see ...

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 ปีที่แล้ว

    ඇත්තටම නියමයි

  • @deepikahaliyadda3302
    @deepikahaliyadda3302 3 ปีที่แล้ว

    Amma තෙරුවන් සරණයි !!

  • @dammikamalani9281
    @dammikamalani9281 3 ปีที่แล้ว

    Matak kalata godak pin taruwan saranay

  • @tele2684
    @tele2684 3 ปีที่แล้ว

    ඔම හරි රසයි අත්තම්මා

  • @SchizoidLarsonist85
    @SchizoidLarsonist85 ปีที่แล้ว

    Congratulations, try Mackerel next time ♥️

  • @shashikadissanayaka5685
    @shashikadissanayaka5685 3 ปีที่แล้ว +1

    Lassanay

  • @mahashggf3111
    @mahashggf3111 3 ปีที่แล้ว +1

    අම්මා.💖💖💖🤗

  • @shereefasheri8600
    @shereefasheri8600 3 ปีที่แล้ว

    නියමයි අම්මා

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ....

  • @thanujathanuja7048
    @thanujathanuja7048 3 ปีที่แล้ว

    Budu saranai Amma🙏🙏🙏🙏

  • @kanthisilva8548
    @kanthisilva8548 3 ปีที่แล้ว +1

    Budu.saranai.ammata❤❤❤

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 3 ปีที่แล้ว

    Niyamai 😋

  • @omaliniresha8998
    @omaliniresha8998 3 ปีที่แล้ว +1

    Lassanai video eka ❤️

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Thank you

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 3 ปีที่แล้ว +1

    Budusrni 🙏❤❤❤🌷🌷🌷

  • @surangalakmal237
    @surangalakmal237 2 ปีที่แล้ว +1

    Meka marama rasy api ada heduwooooooo 😌🐩

  • @karunathilaka1karumathilak594
    @karunathilaka1karumathilak594 3 ปีที่แล้ว

    Den inna genunta ohoma uyanna behe amme

  • @lakmaljayaranga1717
    @lakmaljayaranga1717 6 หลายเดือนก่อน

    හොය හොය හිටපු රෙසිපියක්

  • @rupadissanayake988
    @rupadissanayake988 7 หลายเดือนก่อน

    Put the resapi on in the botam pople can see ❤

  • @uthpalamahawatta5212
    @uthpalamahawatta5212 3 ปีที่แล้ว

    අත්තම්මා ඔයාට බුදුසරණයි. හරිම ආසා හිතේනවා උයනව්දියට

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @damikabangladis5849
    @damikabangladis5849 3 ปีที่แล้ว

    Atha amma.hadana.kama.dakkama.hari.asai.ath.hanna.baa.api.inna.saudiya.rata.meha.apita.kisima.deyak.na.meha.thiyanne.batalu Masui.kukul.masui vithai.

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ලංකාවේ වගේ නෙමෙයිනේ නේද තෙරුවන් සරණයි දුවේ

  • @تاااالف
    @تاااالف 3 ปีที่แล้ว

    Budu saranaei

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 3 ปีที่แล้ว

    බුදු සරණයි අත්තම්මා

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 3 ปีที่แล้ว

    අපේ වෙනස්නෙ අපි තම්බන්නෙ කහයි ලුනුයි ගම්මිරිස් එටික විතරයි දාන්නෙ විනාකිරි නැ අබ කුඩු නැ පොල්කිරි නැ අවසානෙට විනාකරිටිකක් දානවා එච්චරයි ඔය ක්‍රමය තමයි හරියටම හරි ඔය විදිහට හදලා බලනවා බෝල්ලෝ චාතිවිතරද ගන්නෙ අපිනම් ගන්නෙ බෝල්ලෝ පට්ට රහයි එකවිතරක් කන්න පුලුවන් 👍👍👍

  • @pathirana...3379
    @pathirana...3379 2 ปีที่แล้ว

    🙏💖👍

  • @dimuthulakmal8351
    @dimuthulakmal8351 3 ปีที่แล้ว

    Rasa patai aththammage malu eka

  • @sudeshikadilshani974
    @sudeshikadilshani974 ปีที่แล้ว

  • @shashikamadushani1990
    @shashikamadushani1990 2 ปีที่แล้ว

    Vinakiri natiwa dehi dala hadanna barida?

  • @nayominayomy5067
    @nayominayomy5067 3 ปีที่แล้ว

    Budu.sarani.ammta

  • @roshanisamaraweera9267
    @roshanisamaraweera9267 3 ปีที่แล้ว

    කියන්න පුලුවන්ද ඔය මැටි භාජන කොහෙන්ද ගන්න පුලුවන් කියලා. ඒක මේ චැනල් එක බලන හැමෝටම වැදගත් වෙයි.

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      ඉදිරි වඩයෝවකදි කියන්නම්

  • @thisagawathmira3139
    @thisagawathmira3139 3 ปีที่แล้ว

    ELA

  • @shantikarashanti5102
    @shantikarashanti5102 3 ปีที่แล้ว

    ❤️❤️❤️👌

  • @freecell9955
    @freecell9955 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว

    😋😋😋

  • @mekhalaranwala5569
    @mekhalaranwala5569 2 ปีที่แล้ว

    අත්තම්මේ මේ විනාකිරිත් එක්ක තම්බන වැඩේ රෑට කරලා උදේට කිරි දලා තෙම්පරාදු කලාට කමක් නැද්ද.ෆිජ් එකේ දාන්න ඕනද

  • @sheni6004
    @sheni6004 3 ปีที่แล้ว

    😍😍😍😍😍

  • @dammikamadumali997
    @dammikamadumali997 3 ปีที่แล้ว

    😍😍😍

  • @liyanawadugesri9148
    @liyanawadugesri9148 3 ปีที่แล้ว

    AmmageVedioOkkomaBalanawaa

  • @wasanapromodi2295
    @wasanapromodi2295 3 ปีที่แล้ว

    dawas kiyak thiya gnna puluwada meka

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Pol kiri dana nisa dawasak wage thama

  • @gayanilakmali900
    @gayanilakmali900 2 ปีที่แล้ว

    Rasa ethi

  • @srilanka...3479
    @srilanka...3479 3 ปีที่แล้ว

    💥💥💥💥💥💥💥💥💥💥

  • @ajithsampath2857
    @ajithsampath2857 2 ปีที่แล้ว

    Oya malu bollu nemei.kumbalavo

  • @nehamathews611
    @nehamathews611 3 ปีที่แล้ว

    තෙම්පරාදු වේදී ගම්මිරිස් වලට කලින් දාන කුඩු මොනාද . පැහැදිලි ව ඇහෙන්නේ නෑනේ ආත්තම්මේ

  • @shereefasheri8600
    @shereefasheri8600 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌🌻🌷🌻🌷

  • @sameerasameera2890
    @sameerasameera2890 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍👍👍👍❤🙏

  • @romacreation2180
    @romacreation2180 3 ปีที่แล้ว

    mekata kiyanne fish stew kiyalada?

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      Me paththenam malu vinakiri danawa kiyala kiyanne

  • @indikalakmal1438
    @indikalakmal1438 3 ปีที่แล้ว

    Godak rasa patai

  • @merilkurera530
    @merilkurera530 3 ปีที่แล้ว

    මාලු ස්ටූ දානවා කියන්නේ මේකටද ?.

  • @sandasadali9214
    @sandasadali9214 10 หลายเดือนก่อน

    අබ කුඩු ද demme. අබ ඇටද

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว

    අම්මා gi kama ගොඩක් හොඳයි tal අඩුයි

    • @Aththammaimamai
      @Aththammaimamai  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි දුවේ

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 ปีที่แล้ว

    මොනවද අම්මා මේ මාලු.බෝල්ලු හොදයි.

  • @siadalshmary6963
    @siadalshmary6963 3 ปีที่แล้ว

    Aththamma rasata hadhanne aththamma dhakunedha mokadha api oya widhihata maalu hadhanawata kiyanne maalu isstoo hadhanawaa kiyala

  • @sepalakariyawasam7403
    @sepalakariyawasam7403 2 ปีที่แล้ว

    ඔයාගෙ කලේ ඉවරයි සිල් ගන්න

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +1

      Sil gannawa.....kale iwarai kiyanne kohomada oya.kal ikuthwenna sillara baduwak nemei aththamma.oyage ammath me wayasa weddi oya kiyanawada kale iwarai kiyala.oya marunama koheda yanna hitan inne.anika nodanna kenekta deyak kiyala Dena eka waradida.minissunta kata karanna igena ganna

    • @nayanidissa6852
      @nayanidissa6852 2 ปีที่แล้ว

      එල ඇති රුකට ගල් ගහනවා. ගනන් ගන්න එපා.

    • @sandasadali9214
      @sandasadali9214 10 หลายเดือนก่อน

      කාලේ ඉවර වෙනකන් ඉන්න ඕන නෑ බං සිල් ගන්න. සිල් ගන්න වයසක් තියනවා ද. අනුන්ට උපදෙස් දෙන වෙලාවේ තමුන් සිල් ගත්ත නම් මොකෝ?????

  • @sepalakariyawasam7403
    @sepalakariyawasam7403 2 ปีที่แล้ว

    බොරුවට කරන්න එපා අම්මෙ දැන් පන්සලට ගිහින් සිල් ගන්න

    • @Aththammaimamai
      @Aththammaimamai  2 ปีที่แล้ว +2

      Karapu boruwa kiyannako.oyata uyanna puluwannam ai chanel ekak patan noganne.apith balannam

    • @nilupadesilva2019
      @nilupadesilva2019 7 หลายเดือนก่อน

      එය ආත්තම්‍මාට අයිති දෙයක්. ඔබට එය අදාලම නැත.

  • @madhuraranathunga7651
    @madhuraranathunga7651 2 ปีที่แล้ว

    Thank you