මාළු කරිය රස කරන රහස් 2 දැන ගෙන මාළු උයමු,බත්,පාන්,ඉදිආප්ප කන්න සුපිරි👌Sri Lankan fish curry recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • Sri Lankan fish curry recipe
    The secret to making a delicious fish curry without coconut milk. This fish curry is delicious with rice, bread, idli, roti, chapati, paratha. Make it this way and try it.👌
    Subscribe to my channel❤ thank you 🤗
    පොල් කිරි නැතුව රසවත් මාළු කරියක් හදන රහස. මේ මාළු කරිය බත්, පාන්, ඉඩ්ලි, රොටි, චපාති, පරාටා එක්ක රසයි. මේ විදියට හදලා රස බලන්න.👌🌷
    මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා විඩ්යෝ එකට ලයික් කරන්න❤
    බොහෝම ස්තුතියි ..🙏
    Ingredients :
    Fish 1.3kg (Sea Bream Fish)
    Onion - 1/2
    Pandan leaves
    Curry leaves
    Green chilli
    Chilli powder - 3 tsp
    turmeric powder - 1/2 tsp
    Salt to taste
    Garcinia paste :
    Garcinia - 100g
    Black pepper - 50g
    Big onion - 1
    Ginger - 30g
    Garlic - 30g
    Salt - 100g
    Black powder : ( Fried )
    Coriander seeds - 2 tsp
    Cumin seeds - 2 tsp
    Rice - 1 tsp
    #fish #fishrecipe #curryrecipe
    facebook page :
    www.facebook.c...

ความคิดเห็น • 63

  • @feliciagamage5168
    @feliciagamage5168 10 วันที่ผ่านมา +2

    පැහැදිලියි ඉක්මනටම කියලා දුන්නා ස්තුතියි

    • @nilanvij
      @nilanvij  10 วันที่ผ่านมา

      Thank you🥰🌸🌷

  • @malijayaraj7130
    @malijayaraj7130 13 วันที่ผ่านมา +1

    ඇත්තටම මම අද හැදුවා පොඩි මාලු මාරම රසයි කියල වැඩක් නෑ. පාන් ඉදිආප්ප කන්නත් නියමයි.මම කොස් උයල,මැල්ලුමක් හදල මාලු ඔයාගේ විදියට පලමු වතාවට රසට හැදුවා ගොඩක් ස්තුතියි රසට කෑම හදන්න කියල දෙනවට❤ ආදරෙයි

    • @nilanvij
      @nilanvij  13 วันที่ผ่านมา +1

      ඇත්තටම පුදුම සතුටක් මට දැනුනා. ඔයාට ඒ විදිහටම රස බලන්න පුළුවන් උන එක ගැන. ගොඩක් ස්තුතියි මට comment කරාට🌸🥀👍🥰❤

  • @Wajra-vr8jk
    @Wajra-vr8jk 12 วันที่ผ่านมา +2

    බොහොම ස්තූති දැනුවත් කරාට ❤❤❤❤❤❤ ඔයාට බුදු සරණයි

    • @nilanvij
      @nilanvij  10 วันที่ผ่านมา

      Thank you🥰🌷 අනිවාර්යයෙන්ම හදලා රස බලන්න 👍❤

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 11 วันที่ผ่านมา

    ගොඩක් වටිනවා .අපි ට මෙහෙම කියල දුන්නට.ගොඩක් ස්තුතියි .ඔයාට .

    • @nilanvij
      @nilanvij  11 วันที่ผ่านมา

      Thanks dear 🥰❤🌷

  • @aknaravishani8052
    @aknaravishani8052 11 วันที่ผ่านมา +1

    මමත් හදල බලන්න ඕන

    • @nilanvij
      @nilanvij  11 วันที่ผ่านมา

      හදන්න ගොඩක් රසයි ❤🥰🌷

  • @madushashi332
    @madushashi332 11 วันที่ผ่านมา +3

    Supiri pehedili kirimak godak watinawa. Hariyata eka balalama malu 😊 kewa wage bada piruna. 😘😍😏👌👍

    • @nilanvij
      @nilanvij  11 วันที่ผ่านมา

      ඔයත් හදන්න ගොඩක් රසයි 🥰❤🌷

  • @kanti7069
    @kanti7069 14 วันที่ผ่านมา +1

    Bohoma sthuti rasapatai

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 10 วันที่ผ่านมา

    අනිවාරයෙන් මේ විදිහට හදනවා.ස්තුතිය ❤

    • @nilanvij
      @nilanvij  10 วันที่ผ่านมา

      හදන්න අනිවාර්යයෙන්ම ❤🥰👍🌷

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 15 วันที่ผ่านมา

    ස්තූතියි ..හරිම රසට ඇති
    හදලාම බලන්නම්.

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      හදලා බලන්න. රස ගැනත් කියන්න👍🥰🌸❤

  • @SumedhaJanaki
    @SumedhaJanaki 14 วันที่ผ่านมา +2

    Godak Rasa patai thank you so much dear.

    • @nilanvij
      @nilanvij  14 วันที่ผ่านมา

      Thanks dear 🥰🌷🌸❤

  • @NisamalieFernando
    @NisamalieFernando 12 วันที่ผ่านมา +1

    බොහොම ඉස්තුති ❤️❤️❤️❤️❤️

    • @nilanvij
      @nilanvij  9 วันที่ผ่านมา

      🥰❤🌸

  • @KasunVithanage-j7g
    @KasunVithanage-j7g 13 วันที่ผ่านมา

    😂❤ Harima lassni

    • @nilanvij
      @nilanvij  13 วันที่ผ่านมา

      ලස්සන පෙනුම වගෙම තමයි රස හදලා බලන්න 👍🥰❤🌸🌿🤩

  • @malijayaraj7130
    @malijayaraj7130 15 วันที่ผ่านมา +1

    ඇත්තටම පලමු වතාවට දැක්කෙ මේ වගේ මාලු කරියක් අනිවාර්යයෙන් හදනවා ඉදිආප්ප කන්න ගොඩක් ස්තුතියි ඔයාගේ ආදරණීය වීඩියෝ එකට හොද පැහැදිලිව කියල දුන්නට ගොඩක් ගොඩක් ස්තුතියි ❤

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      Thanks dear ❤🌸🌱🌷

  • @swarnakanthi6238
    @swarnakanthi6238 13 วันที่ผ่านมา

    Thanks oyata ow mageth hite tiyenawa punchi kadayak daanna denata nam inne kuwait wala oyage maalu recipe eka aniwaryen hadala balannam teruwan saranai

    • @nilanvij
      @nilanvij  13 วันที่ผ่านมา

      Ok dear අනිවාර්යයෙන්ම හදලා රස බලන්න ❤🌸🌿🤩🥰ඔයාගෙ බලාපොරොත්තුවත් ඉෂ්ට වෙන්න කියලා පාර්ථනා කරනවා🌿🌸❤👍

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 14 วันที่ผ่านมา +1

    Thank you miss

    • @nilanvij
      @nilanvij  14 วันที่ผ่านมา

      🥀🌸❤

  • @chandaniedassanayake125
    @chandaniedassanayake125 13 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි දෙව් පිහිටයි ❤❤❤

    • @nilanvij
      @nilanvij  13 วันที่ผ่านมา

      ❤🥰👍🥀

  • @asafernando6290
    @asafernando6290 15 วันที่ผ่านมา +2

    👍
    ❤️❤️

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      ❤🌸🌷

  • @RemiseRemise
    @RemiseRemise 14 วันที่ผ่านมา +1

    Nice tks...pls.which Indian shop, ! in Milano ? Also this goraka paste for making jadi ?, like to know...

    • @nilanvij
      @nilanvij  14 วันที่ผ่านมา

      You can buy goraka (garcinia) from Indian stores and Sri Lankan stores. Garcinia pieces are suitable for making jadi. You can watch the video on how to make jadi from this link👉th-cam.com/video/1si2ln4N3BA/w-d-xo.htmlsi=WWYdX2qcg5urvfib

  • @rasikaMalshani
    @rasikaMalshani 15 วันที่ผ่านมา

    Rasama rasa paaatai

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      Thank you ❤

  • @thanujawasanthi5723
    @thanujawasanthi5723 14 วันที่ผ่านมา

    Thank You ❤❤

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 15 วันที่ผ่านมา +1

    හරිම පැහැදිලි යි, හදලා බලන්නම් ගොඩක් ස්තූතියි ඔයාට

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      Thank you ❤🌸🌱

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 13 วันที่ผ่านมา

    ❤❤

  • @madukawehella2162
    @madukawehella2162 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @SriyalathaMuthugala
    @SriyalathaMuthugala 13 วันที่ผ่านมา

  • @Buddika-e2v
    @Buddika-e2v 15 วันที่ผ่านมา

    Thank you ❤

    • @nilanvij
      @nilanvij  15 วันที่ผ่านมา

      🌷🌸❤

  • @SakastaSakasta
    @SakastaSakasta 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉

  • @KumariKumari-ue6rr
    @KumariKumari-ue6rr 11 วันที่ผ่านมา +1

    💞💞💞💞💞💞💞🙏💞🙏💞

    • @nilanvij
      @nilanvij  10 วันที่ผ่านมา

      ❤🌷🥰🥰

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 4 วันที่ผ่านมา

    දකිනවිට කටට කෙල උණනවා අප්පා ලංකාවට ගියාට පසුව හදාගෙන කන්නමි ⁣කුවෙිටි වල අපට වෙලාවක් නොමැත.

    • @nilanvij
      @nilanvij  4 วันที่ผ่านมา

      එහෙමද? දුක් වෙන්න එපා ලංකාවට ගියාම හදාගෙන කන්න 💓❤

  • @melanieriedewald888
    @melanieriedewald888 14 วันที่ผ่านมา

    I can't find the recipe in English. Please tell me where I can find it.

    • @nilanvij
      @nilanvij  13 วันที่ผ่านมา

      The ingredients are mentioned in the description box.👍🌸🥀

  • @ChamilaNishanthi-h5r
    @ChamilaNishanthi-h5r 10 วันที่ผ่านมา +1

    පොල්වලට යන මුදල ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්

    • @nilanvij
      @nilanvij  10 วันที่ผ่านมา

      🤩🤩👍❤

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 14 วันที่ผ่านมา +5

    අපි මාලුවගෙ ඇස් සහ ඔලුවේ දෙපැත්තේ තියෙන පියන් දෙකත් අයින් කරනවා.

    • @nilanvij
      @nilanvij  14 วันที่ผ่านมา +2

      ඔයා කැමති නම් ඒ විදිහට හදා ගන්න පුළුවන් 🌸🌷🍀❤

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 8 วันที่ผ่านมา

    ඇලුමිනියම් භාජනවල උයන්න එපා ගොරක දාන්න හොඳ නෑ

    • @nilanvij
      @nilanvij  2 วันที่ผ่านมา

      මම පාවිච්චි කරන්නෙ( stainless steel ) මල නොබැදෙන බාජන👍🌿❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 2 วันที่ผ่านมา

    ❤❤

  • @malkanthiparnandoparnando2471
    @malkanthiparnandoparnando2471 12 วันที่ผ่านมา +1

    Thank you ❤❤❤

    • @nilanvij
      @nilanvij  9 วันที่ผ่านมา

      ❤🥰🌸