Niroshan Weerasinghe | Paya Nagi Ewi (පායා නැගී ඒවි ) | Blind Auditions | The Voice Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 447

  • @samanlenin
    @samanlenin 2 ปีที่แล้ว +36

    ස්වාධීන ගායකයෙක් ට අවශ්‍ය අනන්‍ය ගායන අලංකාර හා සියළුම හැකියාවන් පුතාට තිබෙනවා. මට බොහොම සතුටුයි.
    තෙරුවන් සරණයි! ඔබට බාධා නොවේවා!

    • @niroshanweerasinghe5063
      @niroshanweerasinghe5063 2 ปีที่แล้ว +11

      ගොඩක් ස්තූතියි මගෙ සර් . සර් වගේ ප්‍රවීනයෙක් මේ විදියට මගෙ ඉදිරිපත් කිරීම ගැන කීවම මට ලොකු සතුටක් දැනුනා . තෙරුවන් සරණයි ඔබට 💚🙏

    • @annahari7288
      @annahari7288 2 ปีที่แล้ว +6

      කොච්චර වටින කොමෙන්ටුවක් ද🙏❤️

    • @wildloka
      @wildloka 2 ปีที่แล้ว +4

      ❤️🙏

    • @janakavilankare
      @janakavilankare 2 ปีที่แล้ว +7

      නිරෝෂන් ඔයා වාසනාවන්තයි 😀

    • @dulangawarupitiya1102
      @dulangawarupitiya1102 2 ปีที่แล้ว +7

      නිරෝෂන් සමන් ලෙනින් සර්ගෙන් ඉගෙන ගෙන තියෙනවද 😮?

  • @kawshalyaperera9829
    @kawshalyaperera9829 2 ปีที่แล้ว +96

    වයලින් එක play කරපු විදිය මාර ලස්සනයි ..❤️

  • @niroshanweerasinghe5063
    @niroshanweerasinghe5063 2 ปีที่แล้ว +230

    ස්තූතියි ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි 🙏💚💜️💜️✌️🙂

    • @aishurashmi4127
      @aishurashmi4127 2 ปีที่แล้ว +1

      හිතට දැනෙන හඬක්..Good job brother ♥️

    • @niroshanweerasinghe5063
      @niroshanweerasinghe5063 2 ปีที่แล้ว +2

      @@aishurashmi4127 💜️❤️‍🔥🙏

    • @mayurinisansala4123
      @mayurinisansala4123 2 ปีที่แล้ว +1

      නිරෝ 😍

    • @maashi_9191
      @maashi_9191 2 ปีที่แล้ว

      Good luck ayya 🥰❤️ thabuththegm kiuwhm happyy 😘😘 mn nochchiyagama ❤️ wish you all the best 🌟

    • @warunakantha
      @warunakantha 2 ปีที่แล้ว

      Good luck.

  • @mahindakarunarathne4951
    @mahindakarunarathne4951 2 ปีที่แล้ว +2

    දිවුල්ගනේ මහත්මයා ගේ ගීතයට හරිම සාදාරනයක් කලා... මාර ෆීලීන් ෆුල්....

  • @asankahannadige82
    @asankahannadige82 2 ปีที่แล้ว +24

    කරුනාරත්න දිවුල්ගනේ මහතානනි....මම ඔබතුමාගේ කැමතිම ගීයක් මේ...ඒ ගිය ඒ හඩින්ම අහද්දි අහපු මුල් හැගීම හැමදාම දැනෙනවා....හැමෝම මේකේ ඔරිජිනල් ගීතය අහන්න...දිවුල්ගනේ මහත්තයා මොනතරම් ආදරනීය ගායකයෙක් ද කියලා දැනෙයි❤

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 ปีที่แล้ว +12

    ඇයි මේවගේ සිංදු අද බිහිවෙන්නැත්තෙ......කොච්චර වටිනවාද මේ සිංදු....

  • @c.r.a.jayawickrama
    @c.r.a.jayawickrama 2 ปีที่แล้ว +23

    6:24 coach ශෂික ඇස්වලින් ඉඟි කරා මාව තෝර ගන්න කියල..😌😌😌

  • @shanmaduranga5354
    @shanmaduranga5354 2 ปีที่แล้ว +32

    හරිම රහයි ..
    ලස්සනයි ..
    ආදරෙයි ..
    දිගු ගමනක් යමු..
    ඒ දවස එනකන් බලන් හිටියෙ ..
    උබට ජය අයියේ
    - ශාන් ගමගේ -

  • @maliuvuv1874
    @maliuvuv1874 2 ปีที่แล้ว +15

    කටහඩ වගේම ඔයත් හරි ලස්සනයි පුතේ...අමරනිය කටහඩක් චරිතයක් වේව් දවසක..හදපිරි සුබ පැතුම්...

  • @harshamaling3046
    @harshamaling3046 2 ปีที่แล้ว +24

    දිවුල්⁣ගනේ සර්ගේ වෙයිස් එක ඇහුනා සමහර තැන් වල

  • @natashapieris2764
    @natashapieris2764 2 ปีที่แล้ว +6

    ස්මාර්ට් වෙලා හරි සිංදු තෝරගත්තොත් මේ සීසන් එකේ ක්‍රෂ් එක වෙන්න හොඳ චාන්ස් එකක් තියනවා

  • @sudheeraasith4417
    @sudheeraasith4417 2 ปีที่แล้ว +8

    අලංකාර දෙක පට්ටම ලස්සනයි.

  • @champadarmasena1670
    @champadarmasena1670 2 ปีที่แล้ว +32

    Blind audition වල දැනුනම හඬක්.❤..... ⁣හාවමය හඬකට නවතින්න හොඳම තැන නතරවුනා. 😍🙂

  • @withinK783
    @withinK783 2 ปีที่แล้ว +43

    මේක ඇබ්බැහි වෙන කටහඬක් ❤️

  • @niroshanimgunarathne284
    @niroshanimgunarathne284 2 ปีที่แล้ว +30

    ඉස්කෝලේ යන කාලේ ඉදන්ම ආස කරපු voice එකක්.. මෙහෙම දැක්කාම හරිම සතුටුයි.. congratulations අයියේ... ඉදිරියටම යන්න...💐❤️💐

  • @mayurinisansala4123
    @mayurinisansala4123 2 ปีที่แล้ว +12

    congratulations නිරෝ...ඔයාගෙ හැකියාව එකේ පන්තියේ ඉදන්ම මං නම් දැකල තියෙනවනෙ ඉතිම්..සතුටුයි අද ඉන්න තැන ගැන.ඉදිරියටම යන්න ලැබෙන්න පතනව.🥰

  • @irushilaerangi2443
    @irushilaerangi2443 2 ปีที่แล้ว +10

    හැමදාමත් කියනවා වගේ ඔයාගෙ හඬ නම් භාවනාවක් නිරෝ අයියේ...💛😍

  • @_rehansath8351
    @_rehansath8351 2 ปีที่แล้ว +24

    ඒ violin part එකට නම් ඇඬුණා ❤️❤️❤️Kadhal Rojawe

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 2 ปีที่แล้ว +48

    He was really expecting Sashika to turn.... talented person

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว +5

    ඔබ ගුරුවරයෙක් වීම ගොඩක් සතුටුයි .ජය වේවා ....සහෝදරයා ...

  • @tinotino9163
    @tinotino9163 2 ปีที่แล้ว +5

    සුපිරි එ වොයිස් එකක් එක ඉසරහට හොද සිංදු ටිකක් අහන්න පුලුවන් 😮😮

  • @slk.sooriyaarachchi561
    @slk.sooriyaarachchi561 2 ปีที่แล้ว +4

    මාත් ඔය song එක කිව්වා dream star හොඳ ප්‍රතිචාර තිබ්බා.මෙයාට ඉදිරියටම යන්න සුබ පතනවා

  • @krishankaushalya
    @krishankaushalya 2 ปีที่แล้ว +38

    අද නම් මරු සියලුම දෙනාම දක්ෂයෝ ඡය වේවා සහෝ 💥

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +15

    වැඩ්ඩෙක් එකෙන්ම.ජයම වෙන්න ඕනි 💚

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +6

    ෂා ගොඩක් ලස්සනයි බොහොම අගෙයි

  • @shashimadu9679
    @shashimadu9679 2 ปีที่แล้ว +13

    Congratulations niro ඉස්කොලෙ යන කාලේ ඉඳන් මම අනිවාරෙන්ම ඔයාගෙන් සින්දුවක් අහනවා නේ ඒ කටහඬ නම් භාවනාවක් වගේ දීර්ඝ ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා🎻🎻🎻🎻🎻🎻🎻 🎧🎧🎧🎧🎧🎧❤️❤️❤️❤️❤️

  • @thisaramadhukalana3004
    @thisaramadhukalana3004 2 ปีที่แล้ว +3

    කී පාරක් ඇහුවද කියලා මතක නෑ.. addicted 😍❤️

  • @sulochanagajasinghe9746
    @sulochanagajasinghe9746 2 ปีที่แล้ว +7

    නිහතමානී ,ආදරනීය චරිතයක් .ජයෙන් ජයම වේවා සර්😍 🙏❤️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 ปีที่แล้ว +9

    දිවුල්ගනේ මහත්මයාගේ කටහ⁣ඬ ඇහෙනවා....හරිම ලස්සනයි...ඉදිරියටම යන්න..තෙරුවන් සරණයි

  • @Siyalla1234
    @Siyalla1234 2 ปีที่แล้ว +55

    හේතුවක් නැතුවම පපුව රිද්දන හඬක් ...❤️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 2 ปีที่แล้ว +3

    වික්ටර් රත්නායකගේ වොයිස් එකමයි ඇහෙන්නේ සමහර තැන් වල ❤️

  • @dahamigamage6194
    @dahamigamage6194 ปีที่แล้ว +1

    He should definitely deserves for comeback stage. Now I'm waiting for that. He is a talented soul with a beautiful voice!!

  • @gayanisiphara477
    @gayanisiphara477 2 ปีที่แล้ว +2

    හදවතට දැනෙන්න බැ හැමෝටම ගයන්න.... ආදරණිය වෙලාවක්... සේපාලිකා.. සේපාලිකා.... ඉස්සරහටම යන්න සහෝදරයා.... අනන්තෙටම අරන් ගියා හිත 🥰❤❤... Good luck

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 2 ปีที่แล้ว +16

    මාර ලස්සන Voice එකක්🔥🔥🔥🔥

  • @denethshamika1486
    @denethshamika1486 2 ปีที่แล้ว +3

    Hari ma sathutui niroshan malli

  • @sewwanditi6063
    @sewwanditi6063 2 ปีที่แล้ว +54

    ඒ voice එක නම් භාවනාවක්❤🔥

  • @sahanjayawardana121
    @sahanjayawardana121 2 ปีที่แล้ว +49

    That violin play was amazingly beautiful ❤️🔥🔥

  • @rasithari2067
    @rasithari2067 2 ปีที่แล้ว +69

    Voice මම u tube බලන්නෙ.. හැබැයි ඒ කෝච් සශිකා තෝරාගන්න අයගෙ විතරයි...❤️

  • @gayanhettige9932
    @gayanhettige9932 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කට හඩක්. ඔබට හදවතින්ම සුබ පතනවා..

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +6

    මේ Voice teen sison එකේ ඉදිරියට යන්න ඕන තවත් දක්ශයෙක් ... ජයවේවා ❤❤❤🎵🎵🎤🎤🎤🎤🎵🎵

  • @hashiniwathsala5082
    @hashiniwathsala5082 2 ปีที่แล้ว +3

    Marama lassanai malli hamadamath api Oyath ekka innawa parissamata inna Budusaranai ❤❤ ilaga round eka enakan balan innawa 😍😍

  • @Panibole..
    @Panibole.. 2 ปีที่แล้ว +15

    මං ආසම සිංදුවක්... කටහඬ ලස්සනයි කොල්ලො... වයලීනයත් එක්කම එන්න... 😌❤️

  • @amanthadissanayaka8825
    @amanthadissanayaka8825 2 ปีที่แล้ว +1

    රස වැහෙන හඩ..
    කතා කරන ඇස් දෙකක් තියෙන්නේ අල්ලගනින් මෙ ලංකාවේ හැමොගෙම හිත්.........
    යන්න බැරි වෙන්න උබේ සිංදු නොඅසා...

  • @buddhiprasad2223
    @buddhiprasad2223 2 ปีที่แล้ว

    භාවනාවකට සම වැදිලා වගේ අහන් ඉන්න පුලුවන් ලස්සන හඩක්..හදවත් සුවපත් කරන හඩක්..😍

  • @kalpacharuka2038
    @kalpacharuka2038 2 ปีที่แล้ว +18

    මට උගන්නපූ ගුරුතුමනී .ආදරෙයි ❤

  • @salonmashidambulla
    @salonmashidambulla 2 ปีที่แล้ว +3

    Adaraniya voice ekak lassanai godak ❤️❤️

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +12

    සිංදුව ට වෙනම colour එකක් ආව..මාරම භාවාත්මක හඬක්...බුදුසරණයි මල්ලි.💞

  • @sandunipiniwarshawi6546
    @sandunipiniwarshawi6546 2 ปีที่แล้ว

    ජයවේවා!!! අයියේ හරිම ලස්සනයි ...❤️..❤️..❤️..

  • @wasanthis7835
    @wasanthis7835 2 ปีที่แล้ว +2

    Lassanai 👍❤

  • @sakuliyanaarachchi8524
    @sakuliyanaarachchi8524 2 ปีที่แล้ว +6

    Wow! He'll go far in this competition that's my prediction ♥️

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 2 ปีที่แล้ว +3

    හරි ලස්සනයි

  • @sheelaperera3375
    @sheelaperera3375 2 ปีที่แล้ว

    Diwugae mahatmayage hama gitayakatama mama godak asai oyatat layanwita handak tiyenawa harima lassanai idiriyatama yanna jaya wewa

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ගායනය භාතිය සන්තුස් කියන්නේ හොදම තේරීමක්....උගත් බුද්ධිමත් තරුණයෙක් ❤❤❤🎵🎵🎤🎤 සුභපතනවා මල්ලි

  • @kalpanakavindi5449
    @kalpanakavindi5449 2 ปีที่แล้ว +1

    ජයම වේවා නිරෝ 😍🤍💪

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 2 ปีที่แล้ว +15

    ලස්සනයි අයියේ❤️❤️ ඉදිරියටම යන්න සුභ පතනවා ..බුදු සරනයි ...❤️❤️❤️❤️❤️❤️❤️

  • @miracharwind6841
    @miracharwind6841 2 ปีที่แล้ว +2

    Wow this violin 🎻 sound is amazing

  • @hashinimadushani6234
    @hashinimadushani6234 2 ปีที่แล้ว

    Godak sathutui ayye class yana kale ithin oyage sindu ahanw hamdama niroshan sirge media class eke.. ohom gamnk ei kiyala eda iddnm hithuna... idiriytma yanna ayya hadawathin suba pathanwa..❤️❤️

  • @andyandy7194
    @andyandy7194 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන ගායනය.

  • @himashigurugamage
    @himashigurugamage 2 ปีที่แล้ว +8

    What a heart touching voice he has ❤

  • @sahislifestyle37
    @sahislifestyle37 2 ปีที่แล้ว +2

    We hope this niroshan since your past.....
    Congratulations ........... 🎉️
    Go ahead....
    Win the goal

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +5

    සුපිරි සුපිරි ජයවේවා 👍👍👍👍jaawatta ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janetj3326
    @janetj3326 2 ปีที่แล้ว +3

    Violin play was Excellent.

  • @sewwandirathnayaka2175
    @sewwandirathnayaka2175 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී ❤ best of luck 🎉

  • @kaushalyalakmali7915
    @kaushalyalakmali7915 2 ปีที่แล้ว +1

    Supirima dakshayek thamaiii❣️❣️❣️🥰🥰🥰❤️❤️❤️

  • @dancewithuthpala2538
    @dancewithuthpala2538 2 ปีที่แล้ว +1

    E voice eka bawanawak niro ayye . Oya godak daksha kenek...idiriyatama ymu api innawa oyath ekka hemadamath ❤️❤️❤️❤️❤️❤️

  • @dhanushkasanjeewa850
    @dhanushkasanjeewa850 2 ปีที่แล้ว

    Aiye subapathum.oyata kawadawath waradinna.lassanai godak hode

  • @buddisithiradilanka2256
    @buddisithiradilanka2256 2 ปีที่แล้ว +1

    niroshan aiya 🥰🥰 jaya wewa...

  • @nimeshaprasadika9557
    @nimeshaprasadika9557 2 ปีที่แล้ว +3

    Can listen over and over again... Beautiful

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 2 ปีที่แล้ว +1

    ලස්සනම කටහඬක්..සුභ පැතුම්..බුදු සරණයි !!!💐❤️🙏

  • @DerrickKeil
    @DerrickKeil 2 ปีที่แล้ว +4

    Congratulations Bro ♥️
    I loved your violin playing

  • @sumaligajasinghe8953
    @sumaligajasinghe8953 2 ปีที่แล้ว +3

    Marama lassnanai jaya sir ❤️❤️

  • @lakshikaudayangi8923
    @lakshikaudayangi8923 2 ปีที่แล้ว +1

    ලස්සන කටහඩ ක් තියනවා මල්ලී

  • @ajithajantha9117
    @ajithajantha9117 2 ปีที่แล้ว +2

    Congratulations.. Niroshan

  • @sudesri6695
    @sudesri6695 2 ปีที่แล้ว +4

    Hithata amuththak danuna...harima rasai❤❤❤🙏🙏

  • @dhanushkaharshana3027
    @dhanushkaharshana3027 2 ปีที่แล้ว +1

    Nice ,clean and control voice

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว +3

    💐💐💐💐💐💐💐💐💐💖😘 වාදනයට ගොඩක් හිත ගියා...

  • @ugdperera3361
    @ugdperera3361 2 ปีที่แล้ว +2

    ලස්සන හඩක්.සුබ පැතුම්

  • @isurupradeep3606
    @isurupradeep3606 2 ปีที่แล้ว +2

    මාරම voice එකක්

  • @shashisweerathunga364
    @shashisweerathunga364 2 ปีที่แล้ว +4

    රිද්දන්න පුළුවන් හඩක් 😭😭😭

  • @DD-nl7rv
    @DD-nl7rv 2 ปีที่แล้ว +9

    great voice, great talent, great choice!!!

  • @roshansampath9070
    @roshansampath9070 2 ปีที่แล้ว +1

    Lashshani mage malliyo idiriyatama yanna suba pathanawa

  • @norikodharmarathna1276
    @norikodharmarathna1276 2 ปีที่แล้ว

    ඇත්තටම ලස්සන ට ගායනා කළා

  • @annatamarapieries6412
    @annatamarapieries6412 2 ปีที่แล้ว

    Has listened well and practised well, when you listen to his singing without watching its an undisturbed flow of pleasant singing. All the very best!

  • @Mashi200
    @Mashi200 2 ปีที่แล้ว +2

    Tcc music room eke weddek thamai niroshan aiya🔥 Good luck aiya💕

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 ปีที่แล้ว +1

    සුපිරියි

  • @madushanibandara435
    @madushanibandara435 2 ปีที่แล้ว

    Congratulations niroshan.. nice to see you again ❤️❤️❤️

  • @කුසන්තවිජේසිංහ
    @කුසන්තවිජේසිංහ 2 ปีที่แล้ว +12

    ඒ වොයිස් එක 😍 අම්මෝහ් ෆට්ට බන්

  • @cfdProptrader
    @cfdProptrader 2 ปีที่แล้ว +4

    ඔයාගේ අලුත් සින්දුවක් එනකන් අපි ඉන්නම් මල්ලි . ඔයාගේ කටහඩ වෙනම එකක් .

  • @shanukarukshan7204
    @shanukarukshan7204 2 ปีที่แล้ว

    Lassanai niroshan ayiye. 🙃 supiriyak meka. Thava issarahata yamu.

  • @Nilantha_adikari
    @Nilantha_adikari 2 ปีที่แล้ว +1

    රෝජා
    .❤❤❤❤❤❤❤❤❤❤

  • @yc7548
    @yc7548 2 ปีที่แล้ว +3

    Lassanai

  • @tharangakumara2392
    @tharangakumara2392 2 ปีที่แล้ว +4

    CONGRATULATIONS,MALLI KIHIPA SERAYAK EHUWA.

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว

    Niyama voice ekak wow Asahithuna

  • @mrbunny4613
    @mrbunny4613 2 ปีที่แล้ว

    Congratulations Niroshan aiya

  • @Planet361Stories
    @Planet361Stories 2 ปีที่แล้ว +1

    Beautiful. Love your voice

  • @erangarajapaksha2240
    @erangarajapaksha2240 2 ปีที่แล้ว +2

    Cant stop watching this..❤️❤️

  • @Gdinush
    @Gdinush 2 ปีที่แล้ว

    Super voice.congratulation

  • @nadeekakorawege9743
    @nadeekakorawege9743 2 ปีที่แล้ว

    Soulful voice along with soulful playing...!

  • @nadunidolamulla1914
    @nadunidolamulla1914 2 ปีที่แล้ว +3

    ජය නිරෝ ❤️💪

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 2 ปีที่แล้ว +1

    Wow, ඇත්තටම ලස්සන වොයිස් එකක්.සුබ පැතුම් ඔබට