ඇතුගල වෙහෙර වදින/ පායා ඇදී ඒවී රන් තාරකා ( athugala wehera / paya adi ewi ran tharaka)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 621

  • @channel.a.b3466
    @channel.a.b3466 3 ปีที่แล้ว +442

    බීල කෑ ගහන උන් අතරේ ඔය වගේ කොල්ලො ටිකක් සෙට් වෙන්නේ කලාතුරකින් 🤩

    • @dasunsenevirathne838
      @dasunsenevirathne838 3 ปีที่แล้ว +10

      එහෙම ආතලුත් නොතිබුනා නෙවෙයි 😂

    • @arrowjr5498
      @arrowjr5498 3 ปีที่แล้ว +5

      බීල කෑ ගහන එකත් ආතල් බීපු උන්ට පිට ඉන්න උන්ට වදයක් උනාට ..

    • @drsuboshpriyadimuthudahana5476
      @drsuboshpriyadimuthudahana5476 3 ปีที่แล้ว +2

      ඒක නම් සහතික ඇත්ත

  • @achalaudayantha2533
    @achalaudayantha2533 3 ปีที่แล้ว +352

    බටනලාව ගහන එකා සුපිරී.. හදවතටම දැනෙනවා...ඒවාගේම කාගේ හරි කටහඩක් ඇහෙනවා හරිම ලයාන්විතයි... ජය හැමදෙනාටම .

    • @Prabasha93
      @Prabasha93 3 ปีที่แล้ว +5

      batanala kora bro!!

    • @nilangasanjeewa742
      @nilangasanjeewa742 2 ปีที่แล้ว +2

      issaraha gitar eka gahana ekkena ne🤔

    • @prasadchamara6203
      @prasadchamara6203 2 ปีที่แล้ว +1

      අනෙත් කෙනා තමයි වීඩියෝ කරන්නෙ ..🙂

    • @dasunsenevirathne838
      @dasunsenevirathne838 ปีที่แล้ว

      Ape video thawa balanna amigoz93 youtube channel eken
      th-cam.com/video/gKlOQX811K8/w-d-xo.html&feature=share

    • @AyeshDissanayaka
      @AyeshDissanayaka ปีที่แล้ว

      ❤😍😍😍

  • @lakshitha0718
    @lakshitha0718 3 ปีที่แล้ว +232

    බටනලාව එකෙන්ම නලවනවා .....අත්‍යත්මික සුවය

  • @yashodhachathuranga9687
    @yashodhachathuranga9687 3 ปีที่แล้ว +93

    බස් එකේ ඩ්‍රයිවර් මහත්තයාගෙ කණට දැනෙන සැප කොහොම ඇතිද..💚

  • @gangaprasad2978
    @gangaprasad2978 3 ปีที่แล้ว +466

    ජීවිතේ කියන්නෙ ලොකු ලොකු දේවල් නෙවෙයි.මේ වගේ මොහොතවල් වල ජීවත් වෙන එක.ජය මචං

  • @indikakarunathilaka3924
    @indikakarunathilaka3924 3 ปีที่แล้ว +305

    අනේ අපිවත් එක්ක පලයල්ලකො, ජාති ජාතිත් පලදෙන පිං කමක් යකෝව්.... 😍😍😍

  • @vimukthihettige7617
    @vimukthihettige7617 3 ปีที่แล้ว +279

    මේවා තමා බං ජිවත් වෙන්න හේතු..හරියට හුස්ම වගේ.හරිම ලස්සනයි මචං...ජයශ්‍රි

    • @dhanalanka2913
      @dhanalanka2913 3 ปีที่แล้ว +2

      අඩ්ඩෙහ්.. විමුක්ති අයියා ඔයා❤️❤️

    • @dasunsenevirathne838
      @dasunsenevirathne838 3 ปีที่แล้ว +2

      ❤️❤️ බොහොම ස්තුතියි..

    • @blackarmour3050
      @blackarmour3050 3 ปีที่แล้ว +1

      උඹේ වචන ටිකෙන් කියන්නම්. උඹ සුපිරි පොරක් මචං 💐

  • @Italiani749
    @Italiani749 3 ปีที่แล้ว +148

    ඇතුලෙන් ඉදල හිටල ඇහෙන ඒ කට හඬ අනේ අම්මෝ 😍😍💞❣😘😘

  • @jithmisomarathne8482
    @jithmisomarathne8482 3 ปีที่แล้ว +108

    වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ට්‍රිප් එකක් 😍😍😍

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 หลายเดือนก่อน

    ඔන්න ආයෙත් අහන්න බලන්න සෙට් උනා..❤️❤️❤️❤️❤️... කොච්චර බැලුවත් එපා නොවන එකක්.. ❤️❤️❤️❤️

  • @viper3259
    @viper3259 3 ปีที่แล้ว +75

    මියුසික් ඇඟේ තියෙන සෙට් එකක්.. මැදින් පැනිලි නෑ.. ඩීසන් එකට වැඩේ වෙනවා ❤ ජය වේවා...

  • @PradeepPerera11
    @PradeepPerera11 3 ปีที่แล้ว +135

    බීපු අයත් එක්ක සින්දු කියද්දි අමල් පෙරේරලා කිව්වත් වැඩක් නෑ, මේක නම් හරිම ලස්සනයි. මෙහෙම කට්ටියක් එක්ක කොහෙ ගියත් ඒක ට්‍රිප් එකක්! ජය වේවා!

    • @kalumrocky2482
      @kalumrocky2482 3 ปีที่แล้ว +6

      Amal perera ganne wenama athal ekak me gollo ganne wenama athal ekak☝

  • @devikamamathkematikumari3962
    @devikamamathkematikumari3962 3 ปีที่แล้ว +107

    අම්මෝ මේ සිංදුව සියපාරක් විතර මම බැලුවා ඇත්තටම යාලුවනේ ඔයාලා ලස්සනටම ගායනා කරනවා ඒවගේමයි වාදනයත් සුපිරි තෙරුවන් සරනයි

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 ปีที่แล้ว +27

    අපි ගිහින් තියෙන්නේ ට්‍රිප් නෙමෙයි .. මෙව්වනේ ට්‍රිප් එකෙන්ම ගොඩක් ලස්සනයි ජයවේවා

  • @dananjayafernando4274
    @dananjayafernando4274 3 ปีที่แล้ว +48

    ඇත්තටම මාරම සංයමයක් තියෙන්නෙ
    සංඟීතය පැත්තෙන් ගත්තත්
    ලංකාවෙ සමහර සංඟීත කණ්ඩායම් වලට නැති හික්මීමක් සංයමයක් තියෙනවා
    කෑ කෝ ගහන කිසිම කෙනෙක් නැති නිසා හරිම ලස්සනයි
    සතුට විනෝදය කලාව ජවය
    හැමදේම තියෙනවා
    ජය වේවා
    ජේසු පිහිටයි බුදු සරණයි සහෝදරයෝ හැමෝටම

  • @saumyasewwandi2968
    @saumyasewwandi2968 3 ปีที่แล้ว +40

    සිංදුවටම ගැලපෙන පරිසරයක්...♥️♥️ඇස් වහන් අහද්දි බටනලාවෙ පුදුම ලස්සනක් තියෙන්නෙ😍😍😍😍

    • @dmnbedirisinghe5688
      @dmnbedirisinghe5688 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️කුරුණෑගල වැව රවුම,,,,,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤ aniwarryenma sis

  • @kalana419
    @kalana419 3 ปีที่แล้ว +26

    ස්ටේටස් එකක් දැකලා හොයාගෙන අවේ මං ❣️ අම්මෝ පට්ට ලස්සනයි❤️💥

  • @ishusadamini4733
    @ishusadamini4733 3 ปีที่แล้ว +51

    එහෙම ට්‍රිප් එකක් 😍 කෑගහ ගහ යනවා වගේද මේ හිත නිවන සින්දුවක් ඔහොම කියද්දි දැනෙන හැගීම..

  • @rukshannuwan2063
    @rukshannuwan2063 3 ปีที่แล้ว +173

    ඇතුලෙන් voice එකක් ඇහෙනවා පිස්සු හැදෙනවා 😍😍😍😍

    • @udaraprabhath3993
      @udaraprabhath3993 3 ปีที่แล้ว +1

      Eka nam maru

    • @achalaudayantha2533
      @achalaudayantha2533 3 ปีที่แล้ว +4

      ඔව් ඒ ගැන තමා මමත් කිව්වේ ,,හරිම ලයාන්විතයි ..

    • @naveenediriweera
      @naveenediriweera 3 ปีที่แล้ว +5

      ඉස්සරහම සීට් එකේ ඉන්න ලේඩිගේ වෙන්න ඕනෙ

    • @sumithbandara5331
      @sumithbandara5331 2 ปีที่แล้ว +2

      Thanks machnla ❤️❤️😍😍😍

    • @rukshannuwan2063
      @rukshannuwan2063 2 ปีที่แล้ว

      @@sumithbandara5331😃😃😃❤❤❤

  • @PehesaraNavindu
    @PehesaraNavindu 3 ปีที่แล้ว +47

    Accoustic band එකක කට්ටියක් නේද සාමන්‍ය අය වගේ වෙස් වලන් යන්නේ 😁😉 කපටියො 😍❤️💯

    • @PrasangaL.G
      @PrasangaL.G หลายเดือนก่อน

      හ්ම් ....ඔව්❤

  • @pahannimantha8053
    @pahannimantha8053 3 ปีที่แล้ว +14

    😭😭😭පට්ට උුක හිතුන දෙවියනේ..ඒ තරම් ලස්සනයි

    • @dhmabherath5899
      @dhmabherath5899 3 ปีที่แล้ว +1

      නිදහසේ ඉන්න හැම වෙලාවෙිම මෙි සින්දුව අහනව

  • @lakshan1296
    @lakshan1296 3 ปีที่แล้ว +23

    පැත්තන් ඇහෙන නන්දාමාලනී මහත්මියගෙ කටහඩට සමාන් voic ekata තමා ආසම 😍

  • @sithmiyesperera5029
    @sithmiyesperera5029 2 ปีที่แล้ว +8

    අද ආයෙම මේක බලනවා.. මිනිස් ආත්මයක් ලැබූනොත් මතු භවයේ මේ වගේ trip එකක් යන්න ලැබේවා 🙏..මේ ආත්මේ හීන විතරයි මේවා,😭

  • @themoonstone6878
    @themoonstone6878 3 ปีที่แล้ว +71

    අපි එක්ක trip යන එවුන් තාලෙට අත්පුඩියක්වත් ගහන්නෙ නෑ නෙද්දකින් 🤮.. ඊලඟ පාර මාත් එනෝ ඔයාලා එක්ක trip එකට set වෙන්න..💕💕💕💕

  • @kaushikaushalya8416
    @kaushikaushalya8416 3 ปีที่แล้ว +18

    එක කට හඬක් තියෙනවා ඒක අම්මෝ❤❤😙

  • @yasiruransara4845
    @yasiruransara4845 3 ปีที่แล้ว +17

    අඩෝ අඩියක් ගහල කෑ ගහල කියන සිංදු වලට වඩා මේව මාරම නිදහසේ අහන්න පුලුවන් සිංදු.. සිරාවටම මාරයි බං එලම වැඩක්... Thanks බං ..♥️♥️👌💪

  • @ruwanpriyantha3991
    @ruwanpriyantha3991 3 ปีที่แล้ว +28

    මේ තමයි ජිවිතේ විඳින මිනිස්සු ❤

  • @dilanthaupendra3836
    @dilanthaupendra3836 3 ปีที่แล้ว +61

    රන්තාලිය වැව ලග උන් කාලය මතකද කියලා පටන් ගන්න කෑල්ල ඇහුවා 100 පාරක් විතර

  • @pamudithadulara5575
    @pamudithadulara5575 2 ปีที่แล้ว +7

    මුන් නම් සාමාන්‍යයෙන් ට්‍රිප් යන උන් වෙන්න බෑ...Acoustic බෑන්ඩ් එකක් නේ ට්‍රිප් එකක් යන 😏
    පට්ටම ❤️💯

  • @theaesha3553
    @theaesha3553 3 ปีที่แล้ว +11

    ඒක සුපිරී ආසවක් තමා.. හීනයක්මයි!! ඒක අහන්න එතන ඉදිය අයත් පි‍ංකාරයි

  • @heshandahanayake680
    @heshandahanayake680 3 ปีที่แล้ว +5

    පට්ටම සින්දුවත් එක්ක වැව දකිද්දි .ඒකෙ තියෙන්නෙ වෙනම ආතල් එකක් .
    වාව් පට්ටම

  • @prathibasarojani6243
    @prathibasarojani6243 3 ปีที่แล้ว +13

    කාගෙන්ද කියල දන්නෙ නැහැ ඒ voice එක..
    Feeling full....
    Excellent....
    Super everyone..
    Good luck...
    ජය වේවා....
    ♥️♥️♥️♥️

  • @_bikpissi_1259
    @_bikpissi_1259 2 ปีที่แล้ว +1

    jewethee widina minissu 😌😌♥️♥️♥️elama 👌👌❤️❤️

  • @theaesha3553
    @theaesha3553 3 ปีที่แล้ว +9

    අනේ මෙයාලගෙ පේජ් එකක්වත් තියේද?? හොයාගන්න.. ප්ලීස් මේ සින්දුනම් මැරෙනව මෙතනම් මේ කීවෙනි පාරද මන්ද අහන්නේ...😍😍💚💚💚💚

  • @gihanrangika8512
    @gihanrangika8512 3 ปีที่แล้ว +8

    බටනලාවයි .. බොන්ගො එකේ රෝලින් එකයි❤👌🙏 . විටින් විට ඇහෙන වොයිස් එකයි . වැවේ විව් එකයි එකතු වෙලා අම්මෝ ඒක .පිස්සුවක්❤❤❤❤❤❤

  • @sachiniwathsala1109
    @sachiniwathsala1109 3 ปีที่แล้ว +6

    ඉදලා හිටලා ඇහෙන කටහඩ පුදුම ලස්සනක් තියෙන්නෙ..💕💘බටනලා හඩත් සුපිරියි.💕

  • @kavindukaize
    @kavindukaize 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනක් මචන්ලා සෙට් එක පට්ටම සතුටුයි බන් මෙහෙම සෙට් එකක් එක්ක සෙට් වෙල මෙහෙම සින්දුවක් කියන්න පුදුම අසාවෙන් ඉන්නවා ඒත් එහෙම තාම ලැබිලා නෑ ..... මෙහෙම
    සුපිරි කොල්ලෝ සෙට් එකක් ලස්සන ට්‍රිපක් යන ගමන් මේ වගේ මී පැනි වගේ සින්දු ටිකක් කියන්වා දැක්කාම ඇත්තටම හදවතින්ම සතුටුයි ...💯❤️❤️🔥🤩😭😭❤️

  • @hirudance348
    @hirudance348 3 ปีที่แล้ว +12

    කොරොනා තිබුනත් කමන්නැ ..යන්න හිතෙනවා මෙ විදියට...ආදරෙයි සේරටම..❤️❤️❤️

  • @thilankaudith6471
    @thilankaudith6471 3 ปีที่แล้ว +5

    රන්තාලිය වැව ලග ආසම එකක් ❤️😍

  • @buddhinichamika3933
    @buddhinichamika3933 2 ปีที่แล้ว

    Shaaaaa dakshayo set ekak 😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +9

    දැන් මේවා බල බල තමයි නොමැරි ඉන්නෙ කොහොම හරි 😅 පට්ට ❤

  • @gihanamarasekara3013
    @gihanamarasekara3013 3 ปีที่แล้ว +44

    මේක මම දවසට පස් වතාවක්වත් අහනවා.. අනේමන්ද එපවෙන්නේ නැති හැටි.. හැමදාම අහන්න ඕනේ... නැත්නම් කෑවේ නෑ ව‍ගේ.. කවද හරි කට්ටියව හම්බවෙන්න කියල ප්‍රර්ථනා කරනවා...

    • @nuwann
      @nuwann 3 ปีที่แล้ว +2

      මමත් එහෙම්මයි

    • @noizeclify7274
      @noizeclify7274 3 ปีที่แล้ว +1

      ආඩම්බරයි ❤

    • @wn4838
      @wn4838 3 ปีที่แล้ว +3

      ගන්ජා ගහනවා නේද 😍

    • @chamlipathum2929
      @chamlipathum2929 3 ปีที่แล้ว +3

      Dawasa meet wemu api... Api set eka time hamba wenakam inne aye mehema gamanak ynn.

    • @gihanamarasekara3013
      @gihanamarasekara3013 3 ปีที่แล้ว +1

      @@chamlipathum2929 අනිවා... 👍👍

  • @anuththaraswuwandi3275
    @anuththaraswuwandi3275 3 ปีที่แล้ว +6

    තැනින් තැන ඇහෙන voice එක.මරු💖💖මාරම ලස්සනයි...

  • @kumarasinghe1004
    @kumarasinghe1004 3 ปีที่แล้ว +2

    බට නලාව හිතටම වැදුනා කියහන්කො සුපිරි කොල්ලො සුපිරි

  • @kwtoo7273
    @kwtoo7273 3 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මම දවසට තුන්පාරක් විතර අහනවා හරි ලස්සනයි

  • @piumiwathsala4039
    @piumiwathsala4039 2 ปีที่แล้ว +1

    Hadavathatama දැනුණා මාර ලස්සන යි

  • @nimmisara1572
    @nimmisara1572 3 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි බටනලා වාදනය..

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +15

    අඩෝ ඒ Harmony පාර ❤️❤️😭😭

  • @sheharagimhana5777
    @sheharagimhana5777 3 ปีที่แล้ว +19

    ම්නිහෙක් ජීවිතේ විඳිද්දි හදවතින්ම සතුටුයි 😌❤බුදුසරනයි

  • @musichub727
    @musichub727 3 ปีที่แล้ว +15

    බටනලා පාර නම් පිස්සුවක් 😍

  • @kckumara5186
    @kckumara5186 3 ปีที่แล้ว +8

    අනේ ඔය කොහෙන්හරි අපිවත් දාගෙන යමල්ලකෝ ඔහොමම...
    ❤❤❤❤❤❤❤❤

  • @trendingONE629
    @trendingONE629 ปีที่แล้ว +2

    බටනලා පාර වදිනවා බොක්කටම ඒ අස්සෙ ලස්සන voice එකකුත් ඇහෙනවා 💘💘

  • @atoztv4159
    @atoztv4159 3 ปีที่แล้ว +3

    බටනලාව ගහනව සුපිරිම 👍👍👍👌👌❤️

  • @nishantha521
    @nishantha521 3 ปีที่แล้ว +6

    මුලින්ම බටනලා පාර ඇහුනෙ හින්දි සින්දුවක් වගේ ..ආජරේ හින්දු සින්දුව

  • @sapnamalki6268
    @sapnamalki6268 3 ปีที่แล้ว +21

    ඇත්කද වෙහෙර මලුවේ මන් හැඩුවෙමි දුකට රත්තරං ❤️

  • @vinuthisansa8863
    @vinuthisansa8863 3 ปีที่แล้ว +19

    බීලා කෑගහනවට වඩා ඔහොම සතුටක් ලබන වා නන් කොච්චර දෙයක් ද. බීලා නටන අය අතරේ ඔයාලා වගේ කට්ටිය ඉන්න් එක ගැන ගොඩාක් සතුටුයි.......✨️❤️
    Good luck kattiyaaa ❤️❤️

  • @praveenkawshalya7783
    @praveenkawshalya7783 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ . මරු 🙂

  • @lahirufernando3189
    @lahirufernando3189 3 ปีที่แล้ว +7

    1.46 හරියේ එන වොයිස් එක නම් පට්ට

  • @pahasaraanuhas3121
    @pahasaraanuhas3121 3 ปีที่แล้ว +7

    අම්බෝ.. අර කාගෙද් අප්පා ඉඳලා හිටලා ඇහෙන voice එක 🙂💓

  • @biperera2649
    @biperera2649 2 ปีที่แล้ว +9

    එක කටහඬක් ඇහෙනවා භාවනාවක් වගේ ❤️
    FB එකේ කාලෙකට කලින් දැක්කා ඊට පස්සේ හොය හොය බලනවා 💜

  • @thusithawilegoda1242
    @thusithawilegoda1242 3 ปีที่แล้ว +103

    ට්‍රිප් එකක් ගිහින් එනකල්ම මොනවා හරි හප හපා යන එකෙක් හැම ගැන්සියකම ඉන්නවා.... ඌට වටපිටේ වෙන ඒවා මොකවත් වැඩක් නෑ... කන්න තියෙනවානම් එච්චරයි... මේකෙත් එහෙම එකෙක් ඉන්නවා දැක්කද?.😀

  • @shehanmaduwantha5033
    @shehanmaduwantha5033 3 ปีที่แล้ว +4

    සුපිරි සුපිරි සුපිරි සුපිරි.🖤🔥

  • @harshaperera1159
    @harshaperera1159 3 ปีที่แล้ว +5

    ගායනය වගේම වාදනයත් හරිම ලස්සනයි ❤️ හිත නිවන ගීත දෙකක්,මේ වගේ සෙට් එකක් එකට එක් වෙන්න ලැබීමත් ඔයාලගෙ පිනක්..🙏 කාර්‍යබහුල ජීවිතයෙන් මිදිලා මේවගේ සිත සැනසෙන අවස්තාවක් ලබන්න හැමෝටම හැකිවේවා....බුදුසරණයි

  • @gamingdulukx8901
    @gamingdulukx8901 2 ปีที่แล้ว +1

    බටනලා පාර ගැම්මක් තමා

  • @dilankamoramudalige3850
    @dilankamoramudalige3850 3 ปีที่แล้ว +5

    කුරුණෑගල අහසත් දැන් අඩාවි දුකට රත්තරං 💪❤️

  • @dushmanthagamage9123
    @dushmanthagamage9123 3 ปีที่แล้ว +7

    පට්ට..මෙහේම ට්‍රිප් නම් යන්නත් අසයි❤️❤️

  • @isuruchamaraa2123
    @isuruchamaraa2123 2 ปีที่แล้ว +4

    හීන කියන්නේ මේවට මචන් ❤️❤️❤️

  • @chami3059
    @chami3059 3 ปีที่แล้ว +2

    බට නලා සද්දෙ😍😍😍😍

  • @prdeepdanur3560
    @prdeepdanur3560 3 ปีที่แล้ว +6

    ආස හිතෙනවා .මේ වගේ ට්‍රිප් එකක් යන්න .

  • @nalinkumara4214
    @nalinkumara4214 2 ปีที่แล้ว

    Ranthaliya wawata giya me sinduwa nisaama❤️❤️❤️❤️❤️

  • @mudithachamari1812
    @mudithachamari1812 3 ปีที่แล้ว +3

    පිස්සු වගෙ රත්තරනේ.. ඒ තරම් හිත නිවෙනවා.

  • @user-dz2ss2lf8y
    @user-dz2ss2lf8y 8 หลายเดือนก่อน

    වීරකැටිය උඩුකිරිවිල වැව...❤❤❤

  • @dananjayadilip9045
    @dananjayadilip9045 3 ปีที่แล้ว +7

    ජීවිතේ විදිනවා කියන්නෙ මේකට ❤️

  • @bhaggyudeshika3302
    @bhaggyudeshika3302 3 ปีที่แล้ว +6

    අනේ ශෝයි ☹️🥰 අහන් ඉන්න ආසයි 🙈😍❤️

  • @dilrukshiadk2627
    @dilrukshiadk2627 3 ปีที่แล้ว +2

    ඒකනම් කියලම් වැඩක් නෑ. හරිම ලස්සනයි.. ඔයාලට බුදුසරණයි!!!!

  • @gamingdulukx8901
    @gamingdulukx8901 2 ปีที่แล้ว +1

    බොන්ගෝ පාර තව ටිකක් speed කලා නම් එල

  • @nuwansanjaya2469
    @nuwansanjaya2469 3 ปีที่แล้ว +10

    පට්ටම ට්‍රිප් එක ඒ කනම් ... Sapiri ...

  • @damme2919
    @damme2919 3 ปีที่แล้ว +8

    ෆ්ලූට් එක ලෙසටම ගහනවා ❤️

  • @gayandhammika2333
    @gayandhammika2333 2 ปีที่แล้ว

    උඹල හරි වාසනාවන්ත මිනිස්සු මචං හැමෝටම රහ හොඳටම රහ විඳින්න දන්න එවුන් ආසයි උඹල එක්ක රහ විඳින්න

  • @ayomiperera3159
    @ayomiperera3159 3 ปีที่แล้ว +2

    කීපාරක් ඇහුවද මතක නෑ, තාමත් අහනවා 😍

  • @udanashasthreee
    @udanashasthreee 8 หลายเดือนก่อน

    Meka nam matak wena wena parata apahu hoyala balanawa...Super

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +11

    අම්මෝ ඒ flute පාර...💝💝💝

  • @infoasia8165
    @infoasia8165 3 ปีที่แล้ว +33

    බටනලාව ගහන එකා සුපිරී.. හදවතටම දැනෙනවා...ඒවාගේම කාගේ හරි කටහඩක් ඇහෙනවා හරිම ලයාන්විතයි... ජය හැමදෙනාටම . copyed

  • @chathurangawickramasinghe6070
    @chathurangawickramasinghe6070 3 ปีที่แล้ว +8

    ය්කෝ මුන් සෙට් එක studio එකකට එක්කන් යන්න ඔනි..සුපිරි 💐

  • @damiththaranga4574
    @damiththaranga4574 2 ปีที่แล้ว +3

    ඇත්තටම ගොඩාක් අය හිතනව..අරක්කු නැත්නම් no trip ,no aathal කියල..ඒව නැතිව ලස්සනට වැඩේ කරනව..මාරම සතුටුයි...ජිවිතය විඳින ඔයාල සෙට් එක දැක්කම..මාර සතුටුයි..අර ඉඳල හිටල එන නන්දා මාලනී මිස්ගෙ වගේ ලස්සන වොයිස් එකට මාරම ආසයි..ආදරෙයි සහෝ...ඔයාල හැමෝටම..තෙරුවන් සරණයි !!!!❤❤❤❤❤

  • @ashanvimukthi
    @ashanvimukthi 3 ปีที่แล้ว +6

    බටනලාව සුපිරි ❤️❤️😍😍

  • @sapnamalki6268
    @sapnamalki6268 3 ปีที่แล้ว +19

    අම්මොහ් එයාලා ❤️

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 3 ปีที่แล้ว +2

    පට්ටම ලස්සනයි , ඒ අස්සේ කාලකන්නි සෙට් එකක් කෑගහනවා...

  • @janithkavinda3389
    @janithkavinda3389 2 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි 😌😌😌 හිතේ ප්‍රශ්නත් අමතක වෙන ගායනයක්.💖💖

  • @jayanimadushani3170
    @jayanimadushani3170 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @nimmisara1572
    @nimmisara1572 3 ปีที่แล้ว +2

    බටනලා වාදනය හරිම මිහිරියි ..හරිම ලස්සනයි ..

  • @steffsteffi5214
    @steffsteffi5214 2 ปีที่แล้ว +1

    ඇත්තටම කියනවනම් සුපිරි .....👍👍👍
    මේවට තමා නියම සංගීතය කියන්නෙ .

  • @adeeshapansilu6575
    @adeeshapansilu6575 3 ปีที่แล้ว +2

    මෙවගෙ සෙටෙකක් 🙊🙊 සුපිරි ජය ඔක්කොටම🙏

  • @MalaMala-ct9wi
    @MalaMala-ct9wi 3 ปีที่แล้ว +14

    අනේ ඔය යනගමන් අපිවත් අරගෙයන්න ජාතිජාතිත් පින් ඔයාලාට ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @siththifathima4067
    @siththifathima4067 3 ปีที่แล้ว

    Patta set ekk.....aththtama harima aasi oyalwa dakkama....hari lassnai ane 🤩

  • @after.click1
    @after.click1 3 ปีที่แล้ว +9

    මාත් ආසයි ඔහොම යන්න 🥺❤️

  • @madhushanikottapola2676
    @madhushanikottapola2676 3 ปีที่แล้ว +5

    Heart touching 🥺♥️💆‍♀️

  • @statusshop.....6902
    @statusshop.....6902 3 ปีที่แล้ว

    Adooo patta aiye sirawatama kiyanne.....පොඩ්ඩක් parakku una balanna

  • @asangakarunarathna2821
    @asangakarunarathna2821 3 ปีที่แล้ว +17

    ගමනක් යනකොට මෙි වගේ කටිටියක් එකතු කර ගන්න මට කවදා පුළුවන් වෙිවිද.ඉන්නවා ටිිමි එකක්.ඔක්කොම විශාරදලා.

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 3 ปีที่แล้ว +8

    Flute එක ගහන කෙනා..much love......👌❤️