Honda Vezel 2021 Latest Honda e:HEV Crossover SUV, No DCT anymore Full Sinhala Review by MRJ inspire

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 273

  • @ChamaraPrabath
    @ChamaraPrabath 3 ปีที่แล้ว +62

    අපි ජීවත් වෙන්නේ මහා අමුතු රටක පකිස්තාන් බංග්ලාදේශ් වගේ රටවල් වල පවා 2021 Vezel එක දැන් ගන්න තියනවා,, සාදාරන මුදලකටත්.

    • @samithacc
      @samithacc 3 ปีที่แล้ว +14

      අපිට ගන්න ඩොලර් නෑනෙ මාත්තයෝ..

    • @milindajayawardhana4360
      @milindajayawardhana4360 3 ปีที่แล้ว +3

      Apita wahana gnn wenne nathi ora 😓 2nd hand ekth brand new ekt wd gnn ne dn

    • @videopaedia1998
      @videopaedia1998 3 ปีที่แล้ว +3

      We cant underestimate Bangladesh..their leaders have not been corrupt like ours. We are a unfortunate nation. Bangladesh are even proud owners of two submarines

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 3 ปีที่แล้ว

      Ee rataval 🇧🇩🇵🇰 apita vada godak diyunui 😑api hamadaama ekath ana 🥲 example - Lankave 🇱🇰 ekama Audi e tron ekak na pakistane 🇵🇰 oone tharam thiyenava Tesla cars unath echcharai 😶

    • @darshanagunasekara4477
      @darshanagunasekara4477 2 ปีที่แล้ว

      අපේ ගොන්නු හැමදාම කම්බ හොරුන්ට කතිරෙ ගහපු එකේ ප්‍රතිපලය්

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +17

    සුපිරි වීඩියෝ එක MRJ අයියේ 🔥🔥🔥❤️❤️❤️😊😊😊
    Dfsk Glory i auto එක ඕනේ .
    ( හදිසි නෑ )

  • @myself2891
    @myself2891 3 ปีที่แล้ว +8

    මේ ලකේ පන්කාවේ ඉන්නකන් අපිට ඔවා පදින්න වෙන්නේ නෑ. ඔවා දකින දකින වාරයක් පාසා හිතරිදෙන එකයි වෙන්නේ. මේ රටේ ඔවා පදින්න අයිති මහ උන්ට විතරයි. සමානය මිනිස්සුන්ට ඔවා අයිති නෑ.

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 3 ปีที่แล้ว +2

      කාලකන්නි දේශපාලනය 😬🥴🤮🤬😤😶

    • @vipulabandara1941
      @vipulabandara1941 3 ปีที่แล้ว

      Mokada nethe hema dema negative danne nethiwa hitapalla mokada mama varanasi 12 pavichchi kala

    • @myself2891
      @myself2891 3 ปีที่แล้ว

      @@vipulabandara1941 නෙගෙටිව් නෙවෙයි, මේ රටේ කාලකන්නි දේශපාලකයොයි උන්ට කඩේ යන බේසිගේ පුතාලා ඉන්නකන් මේ රටට ගොඩ එන්න අමාරැයි.

  • @dhanujamunasinghe8124
    @dhanujamunasinghe8124 3 ปีที่แล้ว +21

    Dear Ravindra , I am highly waiting for a review on DFSK Glory i Auto which slowly attract vehicle lovers here as per the present situation. There are some reviews already but expecting yours which I believe more comprehensive and reliable. Pls, if possible , do it soon . Thanks and stay safe !!!

  • @darshanagunasekara4477
    @darshanagunasekara4477 2 ปีที่แล้ว +1

    මේකෙදි ඔබ තුමා අපේ කාලය ඉතිරි කරල තියෙනවා ස්පීඩ් කියනවා
    ස්තූතිය්

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +8

    පට්ට ආ..වාහන පිස්සන්ගේ තෝතැන්න😍

  • @MadhawaHettiarachchi
    @MadhawaHettiarachchi 3 ปีที่แล้ว +2

    රිවිව් එක නම් නියමයි. ඒත් මේවා අපිට මෙහෙ ගන්න බැනෙ. අපිට ගන්න පුලුවන් DFSK i Auto ගැනත් එකක් කරමුද?

  • @heshteach8212
    @heshteach8212 3 ปีที่แล้ว +2

    God job Aiya.. electric waahana needa issarahata ena aluthma trend eka... Issarahata godak durata fossil fuel vehicles wala production godak aduwei needa...me sambandawa video ekak karanna puluwan nam kaalinai kiyala hithenawa...

  • @anushachamindakamburawala5698
    @anushachamindakamburawala5698 3 ปีที่แล้ว +1

    ඔයාගේ හැම වීඩියෝ එකක්ම වගේ මම බලනවා ඒ ඔක්කොම හොදයි.. ඒඝ් මේ වීඩියෝ එකේ කියන දේ පැහැදිලි මදි. වීඩියෝ එකක් බලාගෙන කියන නිසා වෙන්න ඇති. පුලුවන් නම් ඊලගට මේ වගේ එකක් කරද්දි තව ටිකක් sound එක ගැන සැළැකිළිමත් වෙන්න.. ජයවේවා..!

  • @damikasilva618
    @damikasilva618 3 ปีที่แล้ว +14

    නියමයි. දැන් අලුත් වාහනවල review කරන්න වෙන්නෙ මෙ විදියට තමා ඉතින්. තව අවු 2-3 කටවත් අලුත් වාහනවල driving experience ගන්න බැරි වෙයි 😞😞😞

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      🙄

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +5

      @@MRJInspire Good job Aiya.. electric waahana needa issarahata ena aluthma trend eka... Issarahata godak durata fossil fuel vehicles wala production godak aduwei needa...me sambandawa video ekak karanna puluwan nam kaalinai kiyala hithenawa...

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 3 ปีที่แล้ว

      @@heshteach8212 Norway 🇳🇴 vala vahanavalin 50% tath vadiyen electric cars thiyenne🥰

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว

      @@shavindyawijerathne9798 eka ne Machan.. 👍 apith yantham Hari eh trend eka follow Kara nam hodai wage.. Fuel waahana gana thiyana trend eka poddak adu Kara nam hodai needa

    • @shavindyawijerathne9798
      @shavindyawijerathne9798 3 ปีที่แล้ว

      @@heshteach8212 ovu godak denek electric 🔌⚡ cars 🚗 ganne neththe evvagen road 🛣 trips yanne baa kiyala eeth honda charging infrastructure ekak thiyenavanam electric cars vala road trips yanna puluvan me video eka balannako 😀
      th-cam.com/video/iBGokhAVIPk/w-d-xo.html

  • @dulantha1
    @dulantha1 2 ปีที่แล้ว +3

    Current Honda DCT gives crazy pick up (better than even the BMW .......) and if the driver knows how to drive the DCT Honda Vezel properly the ride is more comfortable than any other car as you don't feel the gear changes. One point that I don't like with the new model is that the interior is somehow not as nice as the DCT one.

    • @missakaiddamalgoda1879
      @missakaiddamalgoda1879 ปีที่แล้ว

      Yes. I love the DCT. Its a superb transmission. And Honda DCT is more reliable than those in BMWs. I know few people with BMW DCT cars that are in repair most of the time. After driving my Vezel for so long switching to any car with anything other than a DCT feels like a downgrade and low performance car. But i think e:HEV will perform equal or even better with higher torque from the electric motors.

  • @pali516
    @pali516 ปีที่แล้ว +1

    Electronic cvt නොවේ. ඉලෙක්ට්‍රොනික් ගියර මාරැකිරීමට කියන්නේ gear shift by wire කියල. මේකේ පේන
    විදියට මාරැකරන්න ගියර් නැහැ විද්යුත් මෝටරයක් මගින් ධාවනය වෙනව ඇති එන්ඡිම බැටරි ආරෝපණයට පමණයි හරියට Nissan note වගේ.

    • @pali516
      @pali516 11 หลายเดือนก่อน +1

      ලෝකයේ වෙන කිසිම ප්‍රඡාතන්ත්‍රවාදී රටක් ලංකාව වගේ මහඡනයා සුරන් කන්නේ නැහැ. වීරප්පන් තව හොඳයි.
      රඡයෙන් උප්පැන්න හෝ මරණ සහතිකයක් ගන්න පවා ලොකු මුදලක් ගන්නවා. කිසිම කඩදාසියක් නොමිලේ නැති රඡයක්. මාර සේවාව.

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +10

    Defender
    Montero සීරිස්
    Fj crusher
    Bj40
    ගේන්න 🙂❤️

  • @MrTellerLK
    @MrTellerLK 2 ปีที่แล้ว

    I saw one recently in Colombo registered under DPL. This looks so nice 👌🏼

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +1

    ඒකනම් පට්ට ලස්සනයි 😍🔥 tesla ekak wage

  • @chemlab9873
    @chemlab9873 3 ปีที่แล้ว +1

    Thank you for introduction newest honda vezel 2021.
    Face of this car is not beautiful as early models.
    Features wise advance than RU3 .
    I think DCT gives more milage than any other gear systems. At the beginning we didnt know how to maintain DCT systems. Now every body know how to maintain DCT , and no advers issues develop in vezels any more. I think that we wil have no chance to import vehicles to the near future.

  • @ranjith2752
    @ranjith2752 3 ปีที่แล้ว +11

    මේවා දාලා හිත පාරන්න එපා බ්‍රෝ හොඳ වාහනයක් පදින්න තියෙන හීනෙ ගොඩක් ඈතට ගිහින් තියෙන්නෙ. හොඳ වාහනයක් ගන්න බෑ ලේසියෙන් දැන්

  • @kanishka-m
    @kanishka-m 3 ปีที่แล้ว +5

    අනේ වෑන් වලත් ගේන්නකෝ..❤️❤️
    Hiace & Caravan

  • @yashmidihansa21
    @yashmidihansa21 3 ปีที่แล้ว +3

    @mrj i think you are a good vehicle reviwer, but i cannot understand, why can't you to do a video about Sri Lanaka's vehicle mafia .., i think it's yor duty because you have a very strong fan base..

    • @s.asooriyaarachci1749
      @s.asooriyaarachci1749 3 ปีที่แล้ว +2

      Meegollange sponsorship nathu wei kiyela bayai, ekai kawuruth kathaa kernne nathtte

  • @shamaljayasanka
    @shamaljayasanka 3 ปีที่แล้ว +6

    සහන් කොල්ලො toyota yaris cross 2020 ත් mrj ට දෙන්ඩ කො 😂😘😘

  • @chaminduprabashwera3766
    @chaminduprabashwera3766 3 ปีที่แล้ว +1

    Me vezel එකෙ තියන front shell එකක් තියන honda කාර් එකක් දැක්කා . එවගෙ car එකක් දැක්කමයි. අලුත් vezel එකෙ වගෙමයි 🤔

  • @sasindu7843
    @sasindu7843 3 ปีที่แล้ว +6

    අමුතු look එකක් තියෙනව personaly CRV එකට විතරයි ඇමති honda වලින් CRV එලට වඩා පට්ට වෙයි කියල හිතනව තව ටිකක් ලොකු උනානම් design එකත් එක්ක

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +2

      Loku karoth crv eka size ekt enwne bn😅

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +1

      Mn dakka crv eke 2022 model ek kiyl dala thibba ekak. Eka kathai dan thiyana ekt wada. Honda breeze eka wage😒

  • @wasanthavitharana7247
    @wasanthavitharana7247 3 ปีที่แล้ว +1

    ඉතාම හොඳින් කරපු review එකක්.

  • @rasinduv4840
    @rasinduv4840 3 ปีที่แล้ว +3

    දැනට පවතින වාහන මිල පිලිබදව video එකක් කරන්න

  • @gaminipalitha1895
    @gaminipalitha1895 3 ปีที่แล้ว +1

    Dual clutch or DSG is most advance latest gearbox . Lightning fast lowest loss very quick efficient gear system used in asian and european vehicals.
    The problem was at the beginning customes r as well as technicians dont know how to maintain such systems.
    Periodic preventive maintenance should be done. Mistakes creates big damage to the gear box.
    Iam using DSG gear box vehicle since 2017 so far perfect and enjoying ease of digital gear shift and quick gear changing, rapid accilaration second to none on the road.
    If change Clutch oil every 10000km, Gear box oil every 30000km. It has prolong life more than the CVT gear box.

    • @evsuckers
      @evsuckers 7 หลายเดือนก่อน

      DSG or DCT both not suitable for slowly moving traffics, damaged roads, hilly areas or heavy loads. If you do a research regarding transmission repairs, you can mostly find DCT, DSG vehicles in the garages. The clutch is clutch. Every clutch in the world wear and tear up even in Lamborghini and you can't prevent from it. The clutches friction surface is made from materials like ceramic, asbestos etc.. Over the time these materials will polished up and loose the friction and generate heat. CVT gearboxes has less moving parts and they all made from steel even in belt and there is no any friction mechanics. I had a 1998 110 corolla with 420,000Kms on it and still going smoothly. Could you do it with DCT or DSG no you can't.

  • @lahiruweerasinghe9115
    @lahiruweerasinghe9115 3 ปีที่แล้ว +1

    MRJ, Please do a review for Toyota Corolla Axio WxB Hybrid 2018 as it is having more advanced options compared to previous axio versions(For the final face lift before Axio WxB discontinuation announced on 2021)

  • @droxawesome8114
    @droxawesome8114 3 ปีที่แล้ว

    Wow..😍😍.. eka patta lassai...

  • @dakshinadinuranga3246
    @dakshinadinuranga3246 3 ปีที่แล้ว

    Supiri review ekak mrj ayya . Good luck 👍👍💪💪

  • @wasanthaappuhamy2517
    @wasanthaappuhamy2517 3 ปีที่แล้ว +1

    90/100ක් විතර සාර්ථකයි,
    ස්තුතියි👍

  • @ahamedamanaman4939
    @ahamedamanaman4939 3 ปีที่แล้ว +1

    Bro waiting for kia Sorento 2015/2016 Model

  • @mithilamadapatha9994
    @mithilamadapatha9994 3 ปีที่แล้ว +1

    *Peugeot 2008 GT* එකනම් ඔයිටවඩා ලස්සනයි පට්ට❤️

  • @surangachandimal5273
    @surangachandimal5273 3 ปีที่แล้ว

    Hemadamath wagema godak watina review ekak.thank you very much.ada voice eka tikak pehedili madi.oya asaneependa?.

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 3 ปีที่แล้ว +2

    අලුත් එක Eroup feeling ගන්න පුලුවන් පාටයි

  • @slcraftart223
    @slcraftart223 3 ปีที่แล้ว

    That looks really good , much better than the existing model! Finally a Honda design I actually like!👍👍

  • @shehan622
    @shehan622 3 ปีที่แล้ว +2

    shell eka nikan sellan car ekak wage ne. but perfect presentation. good luck!

    • @isuram.979
      @isuram.979 3 ปีที่แล้ว

      ඔව් ශෙල් එක අවුල් මටත්😂

  • @KavinduWijesingh
    @KavinduWijesingh 3 ปีที่แล้ว +1

    Honda CR - V Vti එකක් තියෙනවා 2018 කීයකටද විකුණන්නන පුළුවන්.

  • @shamaljayasanka
    @shamaljayasanka 3 ปีที่แล้ว +2

    ලංකාවෙ ගන්න වෙන්නෙ හීනෙන් තමා අයියා 😂🥰😘

  • @kaushalyepalugaswewa3168
    @kaushalyepalugaswewa3168 3 ปีที่แล้ว +14

    රවින්ද්‍ර ඇයි රහසින් වගේ කථා කරන්නෙ..? සාමාන්‍ය විදියට කථා කලා නමි වඩා පැහැදිලියි…෴

    • @sulakshanamadhusanka3669
      @sulakshanamadhusanka3669 3 ปีที่แล้ว

      Mask dala inne

    • @heshteach8212
      @heshteach8212 3 ปีที่แล้ว +3

      Me video eka Dub karala wage thiyenne...ekai...wenada real time voice eka ganne...meeke ehema karanna Bari hindi mama hithanne... ☺️

    • @kaushalyepalugaswewa3168
      @kaushalyepalugaswewa3168 3 ปีที่แล้ว +1

      @@heshteach8212 👍🏿but the Content of the review is comprehensive….. keep it up…෴

  • @isurubhanuka6604
    @isurubhanuka6604 3 ปีที่แล้ว

    Mr.Raveendra
    Honda accord 2014/15/16/17 model ekee review ekak karanna puluwanda ?

  • @pradeep.kumara.5027
    @pradeep.kumara.5027 5 หลายเดือนก่อน

    Supiriyata karala thiyenawa.good luck

  • @yohanbanuka9642
    @yohanbanuka9642 3 ปีที่แล้ว

    MRJ ayya tamai Hondatama karanne

  • @aroundtheuniverse2639
    @aroundtheuniverse2639 3 ปีที่แล้ว

    Review eknm supiri...
    Habai itim rata kapu desapaluwo hinda vahana milata vechcha deetnm dukai😶😓

  • @mohomednasrim6967
    @mohomednasrim6967 3 ปีที่แล้ว +1

    Waiting for Benz e200 review.

  • @nadithawarnasuriya1803
    @nadithawarnasuriya1803 3 ปีที่แล้ว

    Superb review Ravindra as always. Couple of enhancements for the review;
    Main difference between the earlier hybrid system (DCT) and this two motor system (i-MMD) is that this is mainly a Series Hybrid. 90% of the time vehicle will run only from the powerful Electric motor alone. Power will be taken from the battery and when the battery runs out engine will start and charge the battery using the other motor. Since the motor has a huge instantaneous torque (250+) vehicle can pickup very easily. In high cruising speeds engine will directly couple with the drivetrain using a single clutch and single gear wheel. So basically, even its called an eCVT, in reality it doesn't have a gearbox.
    Also the shifters in the steering wheel are not paddle shifters. They are used to control the regenerative capability of the vehicle.
    I have the 3rd gen Insight (2018) which has the same system, and can say that the driving feeling is far superior than the DCT. It can pickup from 0-100 within 7-8 seconds easily. Economy wise within Colombo does around 18-19 km/l. Most the features on this Vezel are already available in the Insight as well. Let's do a review on it so you can get the closer feeling as this new Vezel. 😊

    • @pali516
      @pali516 11 หลายเดือนก่อน

      Do you mean that 3rd gen honda insight is series hybrid. Nissan note also a series hybrid.

  • @shashikakavinda5426
    @shashikakavinda5426 3 ปีที่แล้ว +1

    අපි තමා හොඳටම කරේ 😂😂😂

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    Appreciate MRJ. ❤👍

  • @sachinthapansilu7252
    @sachinthapansilu7252 3 ปีที่แล้ว

    Shuttle එකේ video එකක් දෙන්නකෝ

  • @thusithathennakon5254
    @thusithathennakon5254 3 ปีที่แล้ว

    SUPER මල්ලී.
    KDH ගැන කරන්න

  • @samalwijerathna6717
    @samalwijerathna6717 3 ปีที่แล้ว +2

    මේකත් එලම අයියේ

  • @ayonDina-vlogs0810
    @ayonDina-vlogs0810 3 ปีที่แล้ว +3

    Please make a full review of RS model only

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Rs eka gena tiyenwa balnna

  • @amilasenal6216
    @amilasenal6216 3 ปีที่แล้ว

    Thanks for the good info...👍👍
    What has happened to ur voice bro...
    Heard like whispering...😁

  • @vidurayasassri8450
    @vidurayasassri8450 3 ปีที่แล้ว +1

    Nissan caravan van eke gana review ekk karannako

  • @akerox2557
    @akerox2557 3 ปีที่แล้ว

    පට්ට design එක හැබැයි

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 3 ปีที่แล้ว

    Tesla model 3😍🤗 ekaka review ekak karannako me vidihatama 😁😀🥳🤠

  • @gihanmadusanka2207
    @gihanmadusanka2207 3 ปีที่แล้ว

    Good review. Keep continue ☺️

  • @MAXMI852
    @MAXMI852 3 ปีที่แล้ว

    කස්ටමයිස් කරන වෙබ් සයිට් එක මොකක්ද..

  • @pubudupiyumal2270
    @pubudupiyumal2270 3 ปีที่แล้ว

    Sir, Can you review the first generation Suzuki swift? (Model 2005 to 2010)

  • @malithchamuditha1179
    @malithchamuditha1179 3 ปีที่แล้ว

    Honda Fit Gp1 එක ඕනි අයියෙ ඒවගේම DFSK 580/i auto දෙකමත් ඕනි

  • @chanakasuranga130
    @chanakasuranga130 3 ปีที่แล้ว

    L400space gear eka ganath review ekak ona
    👍👍👍

  • @Travelwithlocal
    @Travelwithlocal 3 ปีที่แล้ว +3

    මගෙ ළඟ Tesla M3+ තියනවා වීඩියෝ එකක් කරමුද

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว

      Yes. Mata vistara tika ewanna. Fb or insta Mrj inspire. Or email mrjinspire at gmail

  • @sahantharaka2695
    @sahantharaka2695 2 ปีที่แล้ว

    mekata thel gahanne nadda ethakot electric da?
    @MRG inspire

  • @roadridesl9615
    @roadridesl9615 3 ปีที่แล้ว +7

    කවද ගෙන්වන්න දෙයිද දන්නෑ ආයිමත් මේ වගේ වාහන ......🥲😐

  • @kithsiri3101
    @kithsiri3101 3 ปีที่แล้ว

    Thanks. very good presentation.

  • @bandara0718859
    @bandara0718859 3 ปีที่แล้ว +1

    හොද රිවිව් එකක්...

  • @magicmiusic4843
    @magicmiusic4843 3 ปีที่แล้ว

    Good luck Mrj brother stay safe

  • @lahiruprabath5672
    @lahiruprabath5672 3 ปีที่แล้ว

    Good one bro....👍👌

  • @supra5085
    @supra5085 3 ปีที่แล้ว +1

    Honda breeze එකෙත් කරමූ

  • @pushpakumara2240
    @pushpakumara2240 3 ปีที่แล้ว

    Puluwannam porches masurathi waga awath mewage explain karanna.
    Thanks

  • @nimsaradhisanayaka9887
    @nimsaradhisanayaka9887 3 ปีที่แล้ว

    Oyage veadio nam hamadama hodai

  • @ABC-hg5dr
    @ABC-hg5dr 3 ปีที่แล้ว

    Land cruiser 300 series එකේත් ඔය වගේ review එකක් කරන්නකෝ

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +2

      Karala thiyenne mn hithanne baluwe nadd😅 introduction ekak

    • @ABC-hg5dr
      @ABC-hg5dr 3 ปีที่แล้ว

      @@BOSS_30 බැලුවා බන් ...... updates එක්ක තව video එකක් ඕනෙ කියලා කිව්වෙ ...👍

    • @BOSS_30
      @BOSS_30 3 ปีที่แล้ว +2

      @@ABC-hg5dr 👍

  • @rohanamarathunga8915
    @rohanamarathunga8915 3 ปีที่แล้ว

    Thanks again
    What happened to your voice

  • @nirmalclarance2920
    @nirmalclarance2920 3 ปีที่แล้ว +1

    First view

  • @isuruwanasinhe7673
    @isuruwanasinhe7673 3 ปีที่แล้ว

    බලා සැනසිමට තමයි broooo....,,මෙ රටෙ පුoචි අපිට කොහොමද අයෙ වාහන ගන්නෙ ...

  • @nuwankaviraj6574
    @nuwankaviraj6574 3 ปีที่แล้ว +1

    Nissan Caravan NV350
    Van ek gen video ekak krnna puluwannm...

    • @kanishka-m
      @kanishka-m 3 ปีที่แล้ว

      ඔව් ගේන්නකො.. @Mrj ❤️

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 3 ปีที่แล้ว

    අයියේ Nissan hd11 ekada hoda nathnam Mitsubishi lancer box ekada

  • @kaviduayesh189
    @kaviduayesh189 3 ปีที่แล้ว

    Supiri aiye

  • @sunilcool9626
    @sunilcool9626 3 ปีที่แล้ว

    Price keayada honda vezel 2021 japan

  • @gayansdreamfb4068
    @gayansdreamfb4068 3 ปีที่แล้ว

    Toyota Aqua 2021 Review ekk Genna

  • @ayonDina-vlogs0810
    @ayonDina-vlogs0810 3 ปีที่แล้ว

    Full review please of RS

  • @tazenlanka8211
    @tazenlanka8211 3 ปีที่แล้ว

    1st view❤

  • @jagathwijesingha3181
    @jagathwijesingha3181 3 ปีที่แล้ว

    Super vehicle 👍

  • @radeeshlevi3534
    @radeeshlevi3534 3 ปีที่แล้ว

    CR V review ekak dennakoooooooooooooo

  • @MrsNusky
    @MrsNusky 3 ปีที่แล้ว

    Toyota bz4x explain

  • @shavindyawijerathne9798
    @shavindyawijerathne9798 3 ปีที่แล้ว

    0:11 volkswagen id 4 eken copy karapu ekak

  • @Dananjaya1020
    @Dananjaya1020 3 ปีที่แล้ว +1

    Super 👊❤️

  • @sangeethabeywickrama1311
    @sangeethabeywickrama1311 3 ปีที่แล้ว

    X trail aluth akak karanna

  • @kameshcooray8106
    @kameshcooray8106 3 ปีที่แล้ว +1

    නියමයි

  • @hprangana
    @hprangana 3 ปีที่แล้ว +2

    3:52 me face eka mokakda?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      urban version. customise karnan puluwan

  • @BOSS_30
    @BOSS_30 3 ปีที่แล้ว +1

    RANGE ROVER eke new generation eka awilla ne?😁😁😁🤑

  • @hivirukalmitha7463
    @hivirukalmitha7463 3 ปีที่แล้ว

    Vega thrweel eka ganath karannako

  • @MAXMI852
    @MAXMI852 3 ปีที่แล้ว

    අයියේ ඔයා ඔය විස්තර පෙන්නපු වෙබ් සයිට් එක මොකක්ද කියනවද...

  • @dushyanthkandiah3943
    @dushyanthkandiah3943 3 ปีที่แล้ว +1

    2 motor system eka kohe tharam efficient da?

  • @tharidunagahawatta7468
    @tharidunagahawatta7468 3 ปีที่แล้ว

    Vedio eka supere

  • @mikemike-si5xh
    @mikemike-si5xh 3 ปีที่แล้ว

    Lankawata mewa enwda dan?

  • @krishanthanamal6355
    @krishanthanamal6355 3 ปีที่แล้ว

    Niyamai

  • @supunjanitha6449
    @supunjanitha6449 3 ปีที่แล้ว +1

    driving plessure eka venas vei neda dct eken cvt ekata venas una nisa?

    • @MRJInspire
      @MRJInspire  3 ปีที่แล้ว +1

      Meka EV type wage. Wenas kiynne hoda wei mata hitenne

  • @sdvlog69
    @sdvlog69 3 ปีที่แล้ว

    ඕව ලංකාවේ ආයෙත් ගන්න හම්බ වෙන්නේ නැහැ bro. පාර්ලිමේන්තුවට රිංගා ගත්තොත් පොඩ්ඩක් ඉඩ තියෙනවා.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 3 ปีที่แล้ว

    Excellent 👌

  • @rashrj7906
    @rashrj7906 3 ปีที่แล้ว +1

    Side එකෙන් බැලුවාම Porsche එකක් වගේ

  • @dushyanthalaksiru3047
    @dushyanthalaksiru3047 3 ปีที่แล้ว

    Stay Safe Bro ❤️😊