කෝකාලික අර්බුද නිරයේ උපන් ආකාරය ධර්ම දේශනාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • තිලෝගුරු බුදුන් වහන්සේ දේශනා කර දුකට හේතුව තණ්හාවයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය ආත්මය මරණින් පසු දුගතියට නොවැටී සුගතියට මාර්ගය හදා ගන්නෙ කෙසේද .සත්‍යාවබෝධය තුළින් සරල සිංහල භාෂාවෙන් සාමාන්‍ය බෞද්ධයන්ට තේරෙන භාෂාවෙන් මාර්ගඵලලාභීන් දේශනා කරන ධර්ම දේශනා ශ්‍රවණය කරන්න පෙළ ගස්වා ඇත. ඔබගේ බුද්ධියට සංඥාවට ගෝචර වන ලෙස එම තමා තුළින්මධර්මය දැක සෝවාන් ඵලය සාක්ෂාත් කරගන්න. මෙමගින් ඔබට හැකිය.
    -----------------------------------------------------------------------------------------
    WhatsApp +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    Tel - +94 76 401 1721 ( ගාමිණී විතානආරච්චි )
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp Channel(Sathya Awabodhaya)
    www.whatsapp.c...
    -----------------------------------------------------------------------------------------------------------------------
    WhatsApp ( ගාමිණී විතානආරච්චි )
    wa.link/1o0tyq
    -----------------------------------------------------
    #niwanmaga,#budubanasinhala,#darmaya

ความคิดเห็น • 27

  • @bhagyadulminu7701
    @bhagyadulminu7701 11 หลายเดือนก่อน +1

    සාදු සාදු මාගේ නමස්කාරය වෙවා
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajagath-qv4jx
    @chandimajagath-qv4jx 11 หลายเดือนก่อน +1

    සාදු ! සාදු ! ! සාදු ! ! !

  • @mallikapeduruge4683
    @mallikapeduruge4683 หลายเดือนก่อน

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.උතුම් නිවන් මග දේශනා කරන ඔබ වහන්සේ ට අනේක වාරයක් පිං සිදු වේවා.

  • @karunajayamini6370
    @karunajayamini6370 11 หลายเดือนก่อน +6

    ස්වාමීන්ද්‍රයන් වහන්සේට දීඝායු වේවා .සාදු..සාදු..සාදු..C D පටයක් ලබාගන්නේ කෙසේද ..දන්නා කෙනෙක් දැනුම් දෙන්න .ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩසිටින්නේ කොහේද පින් වන්තයෙක් දැනුම්දෙන්න.මේ තමයි නිවන් දක්නා දේශනාව .සැවොම නිවනට පත්වේවා

  • @clean158
    @clean158 11 หลายเดือนก่อน +1

    සසර කතරේ මෙතෙක් නොදැන අතරමං වී සිටින අසරණ මනුස්සයාගේ සසර දුකෙන් මිදෙන්නට තමන්ගෙ අවබෝධ තුලින් ඒ නිවන් මග විවර කරනා උතුම් ආර්‍ය්න්වහන්ස ඔබ වහන්සේට පාද වන්දනා වේවා 🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏 සියලු සත්වයාට නිවනින්ම සැනසීම ලබන්නට මේ උතුම් පරම සත්‍ය දේශනාව උපනිශ්‍රයම වේවා 🙏🙏🙏

  • @karunajayamini6370
    @karunajayamini6370 11 หลายเดือนก่อน +4

    ඔබවහන්සේටත් මේ බන අහන සියලුම දෙනාටත් නිවනම අත්පත්වන දේශනාවක් වේවා

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu namaskara weva uthum theruwanata 🙏🙏🙏🙏💐💐💐💐

  • @SadamaiKumari-jp2lv
    @SadamaiKumari-jp2lv 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ම ලැබේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthisenevirathna5146
    @kanthisenevirathna5146 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @RohiniJayashanthi-pp8hw
    @RohiniJayashanthi-pp8hw 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏අප ආර්‍යන්වහ්සේගේ දේශනාව ක් අසෙන්න ලෙබේවා 🙏🙏🙏🌻🌻🌻

  • @sarathkumara6150
    @sarathkumara6150 11 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට සත් දර්මය සැමදා දෙසනා කිරීමට අවස්ථාව ලැබේවා 🙏🙏🙏

  • @madhudil8039
    @madhudil8039 11 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @harshaw4290
    @harshaw4290 11 หลายเดือนก่อน +1

    Sadu sadu sadu ❤

  • @indraniherath3266
    @indraniherath3266 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🦶

  • @dammamiththameheninwahanse6440
    @dammamiththameheninwahanse6440 9 หลายเดือนก่อน +1

    Sadu sadu

  • @subadrapiyatilake5132
    @subadrapiyatilake5132 11 หลายเดือนก่อน +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @kalanikrishanthi-tc3qy
    @kalanikrishanthi-tc3qy 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @WasanthieMuthunayaka-ng9er
    @WasanthieMuthunayaka-ng9er 11 หลายเดือนก่อน +1

    නමාමි ස්‍රි ගව්තම සම්බුද්ධ රාජ්‍යය

  • @thanujakumari137
    @thanujakumari137 11 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @SiriyalathaPerere
    @SiriyalathaPerere หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalagamage8999
    @nirmalagamage8999 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🛐🛐🛐

  • @chandrasomaelvitigala1398
    @chandrasomaelvitigala1398 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏
    මට CD ටික ගන්න උදව් කරන්න
    බොහොම පිං
    තෙරුවන් සරණයි

  • @jankijanki9062
    @jankijanki9062 11 หลายเดือนก่อน +1

    ස්වාමින්වහන්සේ ඉන්න කොහෙද

  • @WimalavathiMasakorala
    @WimalavathiMasakorala 11 หลายเดือนก่อน +2

    Niduk..nirogt. suva. Labeva😂

  • @padminiperera6177
    @padminiperera6177 2 หลายเดือนก่อน

    Dan therenwa kohomadame gamana yanne kiyala

  • @rajaniindira5497
    @rajaniindira5497 11 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 11 หลายเดือนก่อน +1

    🙏