හිස්වූ පොල්ගොල්ලෙන් මතුවූ රහස්..."තමන්ගේ ටොයිලට් බට පවා හරවලා" - මේ මිනිස්සු වතුර බොන ගඟ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

ความคิดเห็น • 40

  • @ranjithhoragolla4355
    @ranjithhoragolla4355 7 ชั่วโมงที่ผ่านมา +24

    ලංකාවේ හැමතැනම ඔයවගේ තමයි නුවර ටවුමේ ඒවා කොහාටද යන්නෙ ඒ නිසා ගන්න පඩියට Phi මහත්වරුත් එකතුවෙලා ලස්සන නගරයක් පිරිසිදු රටක් ගොඩනගන්න කටයුතු කරන්න ඔයාල ඔච්චරකල් කොහෙද හිටියේ මාධ්‍ය සංදර්ශන එපා

    • @shamika77
      @shamika77 42 นาทีที่ผ่านมา

      Sirawata. Nuwara wawata ena kunu goda. Hotel okkoma ekata thiyenne 😂

  • @mangalikaperera1393
    @mangalikaperera1393 5 ชั่วโมงที่ผ่านมา +12

    කොළඹ ඉන්න පිරිස සිහිතබාගන්න. කැළණි ගඟ ඔයිට හපං.

  • @Jeewaka3
    @Jeewaka3 7 ชั่วโมงที่ผ่านมา +9

    මේවා කරපු සියලු දෙනාටම ලබන ආත්මේ ඉඳගෙන මේ විදියටම ලැබේවි වතුර පව් පින් නොදන්නාකම නිසා සිදුකරගන්න විත්සසර පුරාම විපාක විඳින්න...

  • @Sathuta_Edit69
    @Sathuta_Edit69 7 ชั่วโมงที่ผ่านมา +9

    පිස්සෝ කියලා කැගහන්න එපා ඉතින් උබල හිටියත් ඔතන ඔක තමා කරන්නේ 😂😂 නිලධාරි හරියට බැලුවා නම් ඔහොම වෙන්නෙ නැ දැන් ඉතින් ඒ වැරදි හදා ගනි මිනිස්සු 🙂

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 6 ชั่วโมงที่ผ่านมา +6

    මෙච්චර කල් තිබ්බ ආන්ඩු වලින් හොයලා බැලුවාද ඔය වගේ ඇති අනෙත් ජලාශත්..තමන්ගෙ බඩ ගෝස්තරේ ගැන විතරක් හිතන අසික්කිත එවුන්...

  • @jontijonti1692
    @jontijonti1692 6 ชั่วโมงที่ผ่านมา +6

    හැමෝගේම කැපවීම අවශ්‍යයි , නිළධාරින්ට විතරක් ඔය වැඩේ කරන්න බෑ, මේ වතුර පිරිපහදු කරලා නේ ආයෙත් මිනිස්සුන්ට දෙන්න ඕනේ, ලොකූ වියදමක් යනවා ඇති. හැමෝම හිතලා වැඩ කරන්න ඕනා

  • @kezerkixz1318
    @kezerkixz1318 7 ชั่วโมงที่ผ่านมา +9

    රට හදනව නං ඕවගෙ තැංවල ඉදංම හදන්න ඕනෙ

  • @mahanamakaushalya707
    @mahanamakaushalya707 5 ชั่วโมงที่ผ่านมา +5

    කාන්තාර වල ඉපදිලා දුක් විදින්න ඕනී ඔහොම එවුන් 🤬

  • @bima_edusl
    @bima_edusl 7 ชั่วโมงที่ผ่านมา +4

    රටවල් වෙනස් කරන්න කතාව පොඩ්ඩක් හිතුවොත් මොකද කවුරුහරි පාවිච්චි කරන වතුරනේ

  • @venujagayanuka4411
    @venujagayanuka4411 6 ชั่วโมงที่ผ่านมา +5

    අනිත් ජලාශත් මෙහෙම නේ

  • @NnN-o2r8f
    @NnN-o2r8f 6 ชั่วโมงที่ผ่านมา +4

    අනේ දෙයියනේ අපි බොන වතුර 😭😭😭

  • @GBmeme
    @GBmeme 6 ชั่วโมงที่ผ่านมา +1

    හෙනගහන වැඩ
    අනිත් මිනිස්සුගැන නොහිතපු ජරා යක්කු.

  • @sasindupunsara
    @sasindupunsara 5 ชั่วโมงที่ผ่านมา +2

    වතුර බීපු සෙට් එක ✌👍

  • @sajiwanisilva7862
    @sajiwanisilva7862 6 ชั่วโมงที่ผ่านมา +2

    Musala minissu natnam amma wage rakaganna ona jalayata wasa visa dayda

  • @Damminda
    @Damminda 7 ชั่วโมงที่ผ่านมา +3

    Kaalakanni minissu

  • @bbdndjdkd
    @bbdndjdkd 7 ชั่วโมงที่ผ่านมา +2

    gelioya,daulagala, owa pathith check karann okkkma ara oyawal walata danwa. wishshayen muslim minissu

  • @DeepthiHettiarchchi
    @DeepthiHettiarchchi 7 ชั่วโมงที่ผ่านมา +2

    පුදුම මිනිස්සු

  • @SameeraRuwan-z4m
    @SameeraRuwan-z4m 7 ชั่วโมงที่ผ่านมา +2

    පිස්සො

  • @nadunmaduranga9402
    @nadunmaduranga9402 6 ชั่วโมงที่ผ่านมา +2

    Minissunam koheda lankawe😢

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns 6 ชั่วโมงที่ผ่านมา +2

    kasala Dana ayatath da gahanna niyama karanna one😢😢😢😢😢

  • @jayasankaperera4216
    @jayasankaperera4216 6 ชั่วโมงที่ผ่านมา +1

    වෙනස පටන් ගත්තා ❤❤❤ akd

  • @ntr13
    @ntr13 2 ชั่วโมงที่ผ่านมา +1

    Nana eka gagata danna epa eka bonna Rena eka gagata danna epa eka kanna😂😂

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 7 ชั่วโมงที่ผ่านมา +2

    මිනිස්සුද මේ.හදන්න පටන් ගන්න ඕනැ ආකල්ප.

  • @RameshRanasinghe
    @RameshRanasinghe 6 ชั่วโมงที่ผ่านมา +1

    Kooo PHI mahathmayala 😂😂😂😂

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga 28 นาทีที่ผ่านมา

    නොහැකියාව නෙමෙයි ගහන්න ඕනේ උපරිම දඩ ලක්ෂ 50ක්වත් අපි බොන්නෙත් ඕවා කාල කන්නි හෙන ගහන්න ඕනේ

  • @vishulab5533
    @vishulab5533 2 ชั่วโมงที่ผ่านมา

    මළ පෙරේතයෝ අපේ ගෙදරත් අපි වලක් හදා ගත්තා මුන්ට ඕක කරන්න බැරිද යකෝ 😡😡😡

  • @TRIPPLEPIEXE
    @TRIPPLEPIEXE 7 ชั่วโมงที่ผ่านมา +2

    Eeya bn unma dala unma bonawa

  • @mountlankatours3090
    @mountlankatours3090 3 ชั่วโมงที่ผ่านมา

    මේවගේ තිරිසන්නු අතුගාලම දාන්න. හුරතල් නොකර . නීති හරියට ක්‍රියාත්මක නොකරන තාක් ඕකුන් ඕකම කරනවා

  • @Vijaysinha-gm1hd
    @Vijaysinha-gm1hd 7 ชั่วโมงที่ผ่านมา +2

    🤔

  • @JanakaAnuruddhaWalisingha
    @JanakaAnuruddhaWalisingha 3 ชั่วโมงที่ผ่านมา

    Okkotoma nadu danna one, Wahana service karana than wala aniwaryen filters thiyenna one. Ehema nathi okkoma seal thiyanna one.

  • @ruwangunasekara7266
    @ruwangunasekara7266 ชั่วโมงที่ผ่านมา

    Ratak jiwath karawanne oya mahaweli gagen mal thiyala wadinna oni gagata.

  • @kasunprasanga3924
    @kasunprasanga3924 4 ชั่วโมงที่ผ่านมา

    Me minissunta na fanishment ekak karanna oni .. aith me wage wada nokaranna

  • @ranjithfernando-td1hx
    @ranjithfernando-td1hx 5 ชั่วโมงที่ผ่านมา

    තම්බි තමා ඔිවා කරන්නේ

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ชั่วโมงที่ผ่านมา

    නියමයී