පත්තු වූ නාවික හමුදා තුවක්කුව ඉන්දු - ලංකා ඉහමොළ රත් කරයි - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 398

  • @Sahan_malaka
    @Sahan_malaka วันที่ผ่านมา +167

    අසල්වැසියා කිවුවට ඉන්දියාව තමයි ලංකාවට තියෙන ලොකුම තර්ජනය... මේ වෙලාවෙ ඉන්දියාව එක්ක යුද්දෙකින් / ආර්තික වශයෙන් ලංකාවට දිනන්න බෑ. ඒක තමයි තිත්ත උනත් ඇත්ත.. ලංකාවට ගැහුවා කියලා උදවු කරන්නවත් කිසිම රටක් නෑ අපිට.. ලංකාවෙ යුධ ශක්තිය අනිවාර්යයෙන්ම මේ වගේ හතර පස් ගුනයක් වැඩි වෙන්න ඔනි... නැත්තම් වෙනත් රටක හරි සංවිධානයක හරි ආරක්ෂක සහහිකයක් ඔනි.. මට හිතෙන විදිහට මෑත කාලෙ නොවුනත් කවදම හරි දවසක ඉන්දියාව එක්ක ගැටුමක් ඇති වෙනවා.. අනිවාර්යයෙන්ම ඒකට රටක් විදිහට අපි ලෑස්ති වෙන්නොනි. මොකද ලංකාවෙ ඇතුලෙම ඉන්දියාවට උදවු කරන එවුන් ඔනි තරම් ඉන්නවා

    • @lahirusadaruwan8069
      @lahirusadaruwan8069 21 ชั่วโมงที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම 👍

    • @ArunaVidu
      @ArunaVidu 21 ชั่วโมงที่ผ่านมา +15

      "රටක් විදිහට ලෑස්ති වෙන්න ඕන" ඔය විදහට හැමෝම හිතනවනම් ලංකාව ගොඩ. ඒත් එහෙම ස්ට්‍රැටජික් හිතන්න අපේ මිනිස්සු සියුම් වැඩී. අහිංසකයි.

    • @navindusehasna1716
      @navindusehasna1716 20 ชั่วโมงที่ผ่านมา +19

      රජ කාලෙනම් ඉංදියාවට පදිරි උනේ නෑ හැබැයි 😌🥴

    • @CharukaDilshan-zu4cg
      @CharukaDilshan-zu4cg 19 ชั่วโมงที่ผ่านมา +5

      ​@@navindusehasna1716 රජ කාලයේ ඉන්දියාවක් කියලා එකක් නෑ තිබුනේ ජම්බුද්විපය නැත්නම් භාරතය කියන භූමිය තුළ එකිනෙකට ස්වාධීන රාජ්‍යන් ගනනාවක් දැන් ඒ රාජ්‍යන් බොහෝමයක් එකතු කරලා තමා ඉන්දියාව කියන රට හැදුවේ දැන් ඉතින් භයානකයි තත්වය

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 18 ชั่วโมงที่ผ่านมา +4

      ​@@navindusehasna1716...යකෝ ඉන්දියාව කියන්නෙ සිංහල ජාතිය අපිත් ආපු රට..බුදුන් උපන් දේශය ...ඉන්දියාවේ හාල් පරිප්පු ණය ආධාර තෙල් ටික නැත්නම් ලංකාවෙ උන් පස් යට තමයි ...ඉන්දියාව කියන්නෙ අපිට පිටරටක් නෙවෙයි

  • @loshadagamage
    @loshadagamage วันที่ผ่านมา +115

    පකිස්තානය සමග සම්බන්දතා තර කර ගත යුතුයි. යුද්ධෙ කාලෙත් අපිට උදව් කරා.

    • @PrasanPrasan-b4o
      @PrasanPrasan-b4o 18 ชั่วโมงที่ผ่านมา +7

      අනිවාර්යයෙන් ම

    • @PeelingPeely001
      @PeelingPeely001 18 ชั่วโมงที่ผ่านมา +17

      Russia
      Isreal
      Pakistan
      Japan
      ඕව අපිට උදව් සෑහෙන්න කරා යුද්දේ කාලේ

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 17 ชั่วโมงที่ผ่านมา +13

      ​@@PeelingPeely001israel නම් කොටින්ට උදවු කර 😂

    • @Vehicle-life3
      @Vehicle-life3 17 ชั่วโมงที่ผ่านมา

      Lankawata cafeer 3k dhenne ube thaththa wennna athi​@@Senonnethmitha5920

    • @minura1
      @minura1 16 ชั่วโมงที่ผ่านมา

      India?​@@Senonnethmitha5920

  • @dhananjayachithrabhanu8727
    @dhananjayachithrabhanu8727 23 ชั่วโมงที่ผ่านมา +51

    යාපනය නියෝජනය කරන මේ මන්ත්‍රීතුමා අවංකවම යථාර්ථය පැහැදිලි කරා,ඔබතුමාට ස්තූතියි❤

    • @anuttaraweeravansa7725
      @anuttaraweeravansa7725 14 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම යාපනේ එකෙක්ගෙන් එහෙම කතාවක් බලාපොරොත්තු වුණේ නෑ. සිංහල දෙමළ කියලා බෙදෙන්නැතුව මේක ශ්‍රී ලංකාවයි ඉන්දියාවයි අතර ප්‍රශ්නයක් කියලා තේරුම් ගත්ත එක ලොකු දෙයක්. අපේ නාවුක හමුදාව ආරක්ෂා කරන්නේ යාපනේ මිනිස්සුන්ගෙ මත්ස්‍ය සම්පත.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 วันที่ผ่านมา +208

    බලය යොදවන්න ඉන්දියානු අවසරය ගන්න ඕනද? ලංකාවෙ මොඩයන් ඉන්වනෙ ඉන්දියාව වෙනුවෙන් කවි සීපද ලියන.

    • @MuthuBzuu
      @MuthuBzuu วันที่ผ่านมา +2

      එක ඇත්ත bn

    • @sadaruVinod-h1s
      @sadaruVinod-h1s วันที่ผ่านมา +6

      ඔවු ඕනි අරන් තියෙන නය කන්ද හැටියට😂😂😂😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +1

      ඉන්දියාවෙන් කන්න ඕනඩම්

    • @Prasaddilshan-pt4eh
      @Prasaddilshan-pt4eh วันที่ผ่านมา

      Ekane

    • @ගූ....ගල්
      @ගූ....ගල් 10 ชั่วโมงที่ผ่านมา +2

      උන්ට ඔච්චර රිදුනෙ උන්ගෙ උන්ට වැදුන හින්ද..මේකෙන් පේනව ඉන්දියාව අපේ ස්වාධීනත්වය ගැන ලොකුවට සලකන්න නෑ කියල

  • @MuthuBzuu
    @MuthuBzuu วันที่ผ่านมา +158

    ඉන්දියාව මෙච්චර සෙල්ලම් දන්නේ අපේ ආර්ථික නිසා

    • @tharakaamarasinghe8170
      @tharakaamarasinghe8170 วันที่ผ่านมา +10

      නෑ නෑ පචය ඉන්දියාවෙ හැසිරුනු විදිහට දැන් ඕකුං අපිව ගනන්ගන්නෙ නෑ

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +7

      😂යුද බලය යකො

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 23 ชั่วโมงที่ผ่านมา +5

      ​@@tharakaamarasinghe8170 කලින් ගනන් ගත්තද බං 😂😂😂

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 17 ชั่วโมงที่ผ่านมา +2

      යුද බලය නිසා උන් raganne

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 วันที่ผ่านมา +103

    අනවසර ඕනෑම දෙයක් සදහා නීතිය ක්‍රියාත්මක කිරීමට එක බල්ලෙක් ට වත් බිය විය යුතු නැත, හමුදා නීතිය අනුව වැඩ කරන්න, ජයවේවා

    • @boo9523
      @boo9523 8 ชั่วโมงที่ผ่านมา

      Hamuda neethiya anuwa?
      Danna deyak kiyapn ban..

  • @menakagunathunga4311
    @menakagunathunga4311 วันที่ผ่านมา +92

    බලය යොදවන්න බැරි නම් අපේ නේවී එකේ එවුන්ට මැරෙන්නද කියන්නෙ.

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +2

      India send warships to Jaffna

    • @Asela-g4w
      @Asela-g4w 18 ชั่วโมงที่ผ่านมา

      Wadak na kiyala

  • @UdayaHerath-n6d
    @UdayaHerath-n6d วันที่ผ่านมา +62

    අනිවාර්යයෙන් වෙඩි තියන්න ඔිනා මුංට.නැත්තං මෙි වැඩෙි කරන්න බෑ

  • @chandanirajapaksh938
    @chandanirajapaksh938 วันที่ผ่านมา +55

    ඉන්දියා ව අපිට හරිම ආදරෙයි මාලු ටික අරන් ගිහින් ලෝකේ හැම රට කටම මාලු යවනවා .මේවාට තරයේම විරැද්ද විය යුතුයි

  • @ShehanShashika-b7j
    @ShehanShashika-b7j วันที่ผ่านมา +141

    😂😂😂😂තව පාලමකුත් ගහපල්ලා පුපෙත් ඇරලා යයි 😂😂
    යාපනේ දෙමල්ලුන්ටත් හොද වැඩේ උන් දේශපාලනය කරද්දි ඉන්දියාවේ පැත්තේ ආර්තික කටයුතු වල හම්බ කරද්දි ශ්‍රී ලාන්කික ලන්කාවේ පැත්තේ අර කොටි හම පොරෝගත්තු හිවල් දෙමලා අන්චුනා ඈහ් ගෑවත් ආන්ඩුව බය වෙන ඩයල් එක ඒ පරයා දැන් ලන්කාවට වගේ ඉන්දියාව ඇතුලට ගිහින් ඉන්දියාවට බැනපම්කෝ 😂😂

    • @PiushanDananjaya
      @PiushanDananjaya วันที่ผ่านมา +14

      කතාව නියමයී සමහරක් කියනවා අපී ජාතීවාදී කියලා....කොටින්ට ජාතක වෙච්ච එව්න්......

    • @sadaruVinod-h1s
      @sadaruVinod-h1s วันที่ผ่านมา +14

      පාලම ගැහුවොත් යාපන දෙමල කිරි බත් උයවි සින්හලයා ඉවරයි වෙන්නෙ ඒක මොකද සින්හලයට තියෙන්නෙ ලන්කව විතරයි දැන් ඉතින් මේකට බනී කට්ටිය එක්ක.

    • @රටටහෙටක්-ඝ4ය
      @රටටහෙටක්-ඝ4ය วันที่ผ่านมา +11

      පලම ගහන්න බැලුවෙ රනිල් නෙ බන් එක මහා නයක හමුදුරුවො විරුද්ධ උන නිසා වැඩෙ අල උනා බොලෙ දැන් අන්ඩුවට පාස් කරන්න එපා

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j วันที่ผ่านมา +8

      @@sadaruVinod-h1s ආන්ඩුව මේ වෙලාවෙ චීනෙයි පකිස්තානය ,රුසියාව ඇමරිකාව එක්ක ආරක්ශක ගිවිසුම් ගැහුවොත් ඉන්දියාව ඉස්සරහා දෙකට තුනට නැමෙන්න ඕන්නෑ

    • @ShehanShashika-b7j
      @ShehanShashika-b7j วันที่ผ่านมา +7

      @@රටටහෙටක්-ඝ4ය අපේ රටේ කවුරු බලයට ආවත් ඉන්දියාව ඉස්සරහා දෙකට තුනට නැමෙනවනේ බ්න් ඒකනේ ඇත්ත කතාව අපි දියුණු ආර්තිකයක් හ යුද්ද ශක්තියකින් සන්නද්ද උනානම් අපිටත් ඊශ්‍රාලය වගේ ගැම්මට හිටියෑකි මෙතන තියන ලොකුම ප්‍රශ්නේ ඉන්දියාවට රට ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්න අඩු එක සහ ඉන්දියාව ලොකු වැඩී ඉන්දියාව රටවල් 5කටවත් අඩුම තරමේ කැඩෙන්න ඕනේ එතකොට මේ ඉන්දියාවේ ප්‍රශ්නය ඉවරයි

  • @janalidasanayake3791
    @janalidasanayake3791 16 ชั่วโมงที่ผ่านมา +10

    අපේ මුහුදු සීමාවට ඇතුල් වෙන අය සම්බන්ධයෙන් කටයුතු කරන්න ඉන්දියාවේ අවසරයක් ඕනේ නැහැ.

  • @සයුරුඉම
    @සයුරුඉම วันที่ผ่านมา +62

    සියලුම අනවසර ධීවර යාත්‍රා මුහුදේ ගිල්වීම තමයි හොඳම විසඳුම...

    • @janalidasanayake3791
      @janalidasanayake3791 16 ชั่วโมงที่ผ่านมา +1

      👍👍👍👍👍😂

    • @hfv2751
      @hfv2751 10 ชั่วโมงที่ผ่านมา

      A kohomada
      danne nathi nisa ahanne

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 8 ชั่วโมงที่ผ่านมา +2

    හොද වැඩේ.වැඩේ වැරදි නැහැ .නියමයි 👍👍❤❤ඉන්දියාවත් එක්ක ලබ්බවල් ඕන නැහැ.ආවොත් වෙඩි තියපල්ලා.

  • @priyanthaperera4439
    @priyanthaperera4439 9 ชั่วโมงที่ผ่านมา +3

    නීතිය නිවරදිව ක්‍රියාත්මක කල නාවික හමුදාවේ නිලධාරින්ට අපගේ උපහාරය

  • @ManodhyaLakshith-s9p
    @ManodhyaLakshith-s9p วันที่ผ่านมา +40

    අපේ නාවික හමුදා නිළදාරියෙකු මීට කලින් මැරුන මතක නැද්ද දන්නැ උන්ගෙ වැඩ හින්ද.

  • @KumaraNiranjana
    @KumaraNiranjana 9 ชั่วโมงที่ผ่านมา +2

    අපේ රටේ ඉන්න අනිවාර්යෙන්ම ක්‍රියාත්මක ඒවා හොඳ වැඩ ඔයාට සම්මානයක් දෙන්න ඕනෙ අනිවාර්යෙන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ අපේ ආරක්ෂාව

  • @ChathuPremachandra-u2n
    @ChathuPremachandra-u2n 11 ชั่วโมงที่ผ่านมา +3

    අපේ හමුදා නිලධාරීන්ට බුදු සරණයි. ඉන්දියාව කියන්නෙ සාපයක්.

  • @yasiruransara4845
    @yasiruransara4845 17 ชั่วโมงที่ผ่านมา +10

    කොහොමද ඉන්දියාවේ බලය..😅 උන් හිතන්නේ අපි උන්ගෙ අත යට ඉන්න ඕන කියලා.

  • @sagara68
    @sagara68 วันที่ผ่านมา +26

    බලය යෙදවිය යුතුයි

  • @Traveltime4447
    @Traveltime4447 วันที่ผ่านมา +37

    මුහුදේ ඔහොම නම් කොහොමද තව පාලාන් ගහලා තිබ්බා නම් කලකන්නී එනවා එහෙනම් හිරිකිත ජාතියක් උන්

  • @WiniithaWinu
    @WiniithaWinu 23 ชั่วโมงที่ผ่านมา +13

    අපේ හමුදා නිලධාරීන්ට තුනුරුවන් සරනින් කරදරයක් නොවෙවා. ඔබලා නිසාමය අපි නිදහසේ ඉන්නේ. දෙවියන් ඔබලා ආරක්ෂා කරත්වා !!!!!

    • @boo9523
      @boo9523 8 ชั่วโมงที่ผ่านมา

      They are going to pay price for incorrect foreign policies of immature leadership of the country.

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 วันที่ผ่านมา +8

    😂😂😂ඉංදීය කන්සියලර් කාර්යාලය කියනවා නම්” කුමණ තත්වයක් යටතේවත් බලය බාවිත කරන්න එපා කියලා එහෙනම්’ ඉංදියන් උන්ටද දැන් මේ රට අයිති? මේ රජය මේ ඉංදියානු ප්‍රශ්ණයෙන් මිස හැදිගෑවිලා යවන්නෙත් වෙන කිසිම දේකට එහා පීඩනයක් මේ රජයට මුං එක්ක යන දීගෙදි කෑම ස්ථිරයි!!!”
    තාමත් කොන්දක් නැත්තං දේශපාලන අධිකාරියට තමන්ගෙ හමුදාවන් සහ ජනයා වෙනුවෙන් තම ඍජු ස්ථාවරය දැනුම් දීමට මෙහෙ හංදි ගානේ එක එකාගෙ ගෙවල් ගන්නවා තව දැගලුවොත් 60 ත් අයින් කරනවා ගගා ! පම්පෝරි ඇතුලෙ විතරක් දාන උන්ට වැඩි කල්නම් නෑ!!!”
    අපි ඇතුලෙ මොකාට මොන දේට දෙපාර බැලුවත් පිට උන්ට මේකට ඇතුල්වෙන්න වටපිටාව හදන මේකෙ උන්ටත් පිට උන්ටත් දෙපාර බලන්නැ කිසිම වෙලාවක”
    ඒක ස්ථිරයි”!!’

  • @Newmetech99
    @Newmetech99 วันที่ผ่านมา +24

    වෙඩි තියන්න ඕනි මුන්ට..හොදින් කිව්වට ඔය තමිල්නාඩුවේ උන්ට තේරෙන්නේ නැ..

  • @lakmalsamarasinghe1486
    @lakmalsamarasinghe1486 วันที่ผ่านมา +10

    කලයුතු දෙයක් මේක රටේ දේවල් වෙන රටවල් වලට දෙන්න ඕනි නෑ....

  • @madugeethonline
    @madugeethonline วันที่ผ่านมา +33

    කොහොමත් ලංකාව ඉන්දියාවට නෙමේ චීනෙට ලංවෙන්න ඕනි.චීනෙ තමයි ලගදිම ලෝක බලවතා.ඉන්දියාවට බය වෙන්න ඕනි නෑ.ඕනිවට වඩා ගැටුමට යන්න ඕනිත් නෑ

    • @filmrecaphindi3207
      @filmrecaphindi3207 วันที่ผ่านมา +1

      😂

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +4

      Ukraine ට වගේ ගහයි ලංකාවට එතකොට😅

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +1

      චීනෙ ලෝක බලබත😂
      චීනෙට ඇති බලයක් නැ.
      කිසි යුද්දයක් කරල නෑ

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 17 ชั่วโมงที่ผ่านมา

      ​@@SilverSun-o1bkarai thaiwane ekka

    • @JulianPrasad1990
      @JulianPrasad1990 16 ชั่วโมงที่ผ่านมา

      ​@@SilverSun-o1bචීනුන් යුධමය කටයුතුවලට භයයිලු. එහෙම කථාවක් මම අහල තියෙනව

  • @anandajayawardana9288
    @anandajayawardana9288 วันที่ผ่านมา +10

    ආ හා හා..ඒවා බයිලා ඉන්දියාවට යටත් වෙන්න ඕන නෑ..රාජකාරිය හරියට කරපුවම ඉවරයි නීත්‍යානුකූලව

  • @sandun8441
    @sandun8441 วันที่ผ่านมา +24

    තුවක්කු උදූරනකමි බලාගන ඉන්න පල ඩෝ යන්ට😂 උන් ඒකෙන්ම අපේ උන්ට තිබිබනම්. කලින් සැරේ මතකද අපේ Navy SBS කොල්ලෙක් මැරුනා 😢

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA วันที่ผ่านมา +31

    ලංකාවේ මසුන් මරණවා..ඉන්දියාව ජාත්‍යන්තර මුහුදු නීතිය නිතරම විනාශ කරයි..ලංකාවේ දේවල් සුරා කතී...අතීතයේ සිටම මෙි වැඩෙි කරති...ලංකාවේ ජනතාව විනාශ වෙනවා...

  • @nuwannelum1639
    @nuwannelum1639 วันที่ผ่านมา +38

    ඉන්දියාව ලංකාවට තර්ජනයක් නම් කෙතරම් විශාල උනත් බලගතු උනත් එම රට විනාශ කිරීමට අවශ්‍ය සැලසුම් අප විසින් කඩිනමින් සකස් කල යුතුය.න්‍යෂ්ටික අවි වැඩි දියුණු කිරීමද කාලීන අවශ්‍යතාවයක්.ලංකාව දියුණු වෙනකොට හතුරො වැඩි වීම සාමාන්‍ය දෙයකි.

    • @tharindusampath6617
      @tharindusampath6617 วันที่ผ่านมา +6

      ආතල් දෙන්න එපා බන්😂

    • @manjula969
      @manjula969 วันที่ผ่านมา +3

      අපි කලබල වෙන්න ඔනෙ නැහැ ඒක චිනය පකිස්ථානය බලා ගනි ලගදිම කනවා සුපිරි කැමක්

    • @SilverSun-o1b
      @SilverSun-o1b วันที่ผ่านมา +5

      😂😂😂දියුනු වෙනව නෙවෙ වලපල්ලට යනව

    • @yowanfernando
      @yowanfernando วันที่ผ่านมา +1

      පුලුවන් එ් වෙනුවෙන්ම කන්ඩායම් සන්නද්ද කරන්න තියෙන්නේ ❤

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 17 ชั่วโมงที่ผ่านมา

      ​@@tharindusampath6617😂

  • @menakagunathunga4311
    @menakagunathunga4311 วันที่ผ่านมา +28

    තායිවානය වගේ සීන් එකක් ලංකාවට ලගදිම වෙයි වගේ

  • @JayanathDissnayake
    @JayanathDissnayake 14 ชั่วโมงที่ผ่านมา +3

    රටට කෙළ වුනත් කමක් නැහැ. මට මාර සතුටුයි. මීට හිරැ

  • @KrishanDilhan
    @KrishanDilhan 23 ชั่วโมงที่ผ่านมา +6

    ඉන්දියාව අපිට සද්දෙ දානව දැන් ටික ටික 😂

  • @damian95222
    @damian95222 วันที่ผ่านมา +11

    නාවික හමුදා ආරක්ෂාව යටතේ අපේ ධීවර ජනතාවට අපේ මූහුදු සීමාවෙන් මසුන් සම්පත ලබා ගැනීම වැඩි කල යූතුයි. මේ සඳහා නවීන තාක්ෂණය සතු බහුදින යාත්‍රා එම මූහුදු කලාපයේ රැදවිය යුතුය.

  • @padminijayamanna1799
    @padminijayamanna1799 วันที่ผ่านมา +24

    😂😂😂දැන් හරිනෙ...මල්ලි ගිහින් අය්යගෙන් සමාවගනින්

  • @sameeramadushan8269
    @sameeramadushan8269 9 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාව චීනය සමඟ එක්විය යුතුයි

  • @manjulajagath8047
    @manjulajagath8047 วันที่ผ่านมา +15

    ඕකුන්ට කියනදේ තේරෙන්නෙ නැත්නම් ඔයවගෙ තේරෙන බාශාවෙන් කියලා දෙන්න ඕන.

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u วันที่ผ่านมา +25

    මේක හැමදාම වෙන දෙයක්.
    කරන්නේ බලහත් කාරයෙන් මාළු අල්ලන එක.
    වෙඩි තියපු එක හොදයි.
    මේක උවමනාවක් තිබේ නම් ඉන්දියාවට නතර කරන්න පුළුවන්.

  • @dushanthalakmal9222
    @dushanthalakmal9222 10 ชั่วโมงที่ผ่านมา +1

    කලින් කොල්ලෙක් මැරුණා ඕකුන් නිසා හොඳ වැඩේ ඕකුන්ට

  • @YakalleMeththaji
    @YakalleMeththaji วันที่ผ่านมา +17

    අනුරයා වඩා ගත්තේ එක තම

    • @-78203
      @-78203 20 ชั่วโมงที่ผ่านมา +1

      ඕක හැම ආණ්ඩුවකදීම තිබුණු කරදරයක් ගෝඨාභය ආණ්ඩුවේදී ඕකට කිසිම පියවරක් ගත්තේ නෑ

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 14 ชั่วโมงที่ผ่านมา

      පල වහල් නැටි පනුවො යන්න ...මේ ප්‍රශ්නෙ හැම ආන්ඩුවකදිම තිබුනා...තොපේ උන් මාරුවෙන් මාරුවට කොරල හදපු රටේ ආර්තිකය හින්ද තමයි ඉන්දියාව මෙහෙම මේ රටට අතදාන්නෙ අනවශ්‍ය විදිහට....

  • @cnbstudio
    @cnbstudio 8 ชั่วโมงที่ผ่านมา +1

    ලංකාවෙ යුධ ශක්තිය ප්‍රමාණවත් නෑ. 2050ට ගැලපෙන හමුදාවක් .හදන්න ඕන. එයාර් ස්ට්‍රයික් . ම්සයිල පද්ධති 2050ට ගැලපෙන්න හදන්න ඕන... ටික පනස් හයක් තියාගෙන ඉන්දීයාවට අගිල්ක්වත් උස්සන්න බෑ.. ආර්ථික ය ස්වයංපෝෂිත කරගන්න .ඕන එකට රටෙ නායකයා විතරක් නෙවෙ සියළු ජනයා වැඩ කල යුතුයි.

  • @upulshantha4524
    @upulshantha4524 21 ชั่วโมงที่ผ่านมา +4

    උන් අපේ නිලධාරියෙක් බලෙන් අල්ල ගත්තත් අපි නිකම් ඉන්න ඕන..
    ඉංදියාවෙ ගිහින් නගුට වනලනෙ ආවෙ.

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 วันที่ผ่านมา +4

    ට්‍රම්ප් වගේ ඉන්දියාවේ උනුනු මේක උන්ගෙ ප්‍රාන්තයක් කරගන්න ඕනෙ කීවම තමා බඩු බනිස් වෙන්නෙ🥵
    දැන් වත් මේක කොන්දක් තියන රටක් කරපියව් එක එකාගෙ වහලු නොකර😡🤬

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI 12 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියාවෙ උන්ට ඉදල හිටල හරි තරු පෙන්නන්න ඕනෙ

  • @chandimaabeyrathna2093
    @chandimaabeyrathna2093 12 ชั่วโมงที่ผ่านมา +1

    අයෙත් යුද්දයක් එනවා..ඒත් යුද්ද්ද කරලා දිනාගන්න දෙයක් තවත් ඉතුරැ වෙලා නෑ..කොහෙහරි රටකට පැනගන්න එක තමයි කරන්න තියෙන්නේ

  • @pradeepin7661
    @pradeepin7661 วันที่ผ่านมา +6

    යාපනෙ එවුන්ට හොද වැඩෙ ඉන්දියාව උඩ දාගෙන ඉන්නෙ

  • @EagerBurrito-xe8gq
    @EagerBurrito-xe8gq 21 ชั่วโมงที่ผ่านมา +2

    දගලන්න අවොත් තියලා දාපල්ලා බං😂😂😂😂

  • @YakalleMeththaji
    @YakalleMeththaji วันที่ผ่านมา +12

    කොන්ද පන නෑ යකෝ ජාතියේ රටක නායකයෙක් උනාම

    • @SLGAMEDNA
      @SLGAMEDNA 18 ชั่วโมงที่ผ่านมา

      ඉන්දියාව ඇවිල්ල උඹටත් කෙළලා ඇරලා දාපු දවසක තමයි දැන ගන්නේ අපි කොතනද උන් කොතනද කියලා... 😂

  • @watersfire1029
    @watersfire1029 วันที่ผ่านมา +3

    අපි එකගයි❤❤❤❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 วันที่ผ่านมา +10

    ඕන ඕන විදියට නටන්න පිස්සු ඇයි.. ඉන්දීයාව කියන පදේට නටන්න ඕන නෑ..

  • @madusankavlogs3154
    @madusankavlogs3154 18 ชั่วโมงที่ผ่านมา +2

    මේක යකෝ අපේ රට උන්ට එහෙම හොකන්න දෙන්න බැහැ මේකෙ. අපේ රටේ ආරක්ෂාව ගැන තීරණය ගන්න අපේ ත්‍රිවිධ හමුදාවන්ට අයිතිය තියෙනවා. අපි තීරණ ගන්න ඕනේ කානු වල රෙන උන්ට ඕන විදියටද

  • @DilshanMadushanka-x2q
    @DilshanMadushanka-x2q วันที่ผ่านมา +4

    මාලුත් රටින් ගේනව කියලා හඳුන්නෙත්ති කිව්වා නේ .. 😂😂😂 ඉන්දියන් කාරයො අපේ රටේ මාලු අල්ලව මරු 😅😅

    • @KS-tt4oo
      @KS-tt4oo 21 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්. කාලකන්නි මිනිහෙක්. රටේ හාල් තියෙද්දී ඉන්දියාවෙන් ජරා හාල් වැඩි ගාණට ගෙනාවා.2009 න් පස්සේ ලුණු, දැන් මාළු. මීට කලින් බාල බිත්තර.

  • @chamithmirisage7316
    @chamithmirisage7316 วันที่ผ่านมา +13

    දනිහෙන් පහල තියන්න ඕනේ

  • @Dalaya23
    @Dalaya23 17 ชั่วโมงที่ผ่านมา +2

    මාලුවොන්ගේ වැරැද්ද. බාගයක් පලයල්ලා ඉන්දියාවේ සිමාවට

  • @bossexperiment6398
    @bossexperiment6398 10 ชั่วโมงที่ผ่านมา +1

    🎉❤අපිට ඉන්දියාවේ ආර්ථිකය හා යුද බලය එක්ක හැරෙන්නවත් බෑ එයයි යතාර්තය😢 මෙම දීවර බොට්ටු සිද්දියේදි ශ්‍රී ලන්කාව හා ඉන්දියාව අතර යම් එකග තාවයකට ආවානම් හරි (((ඉන්දියන් දීවර බොට්ටු මේ පැත්තට ආවොත් අපි වෙඩි තියනවා අපේ බෝටුවක් ඉන්දියාව පැත්තට ආවොත් ඔගොල්ලො වෙඩි තියන්න අපේ එකට වගේ සීන් එකක් ප්ලොබ්ලෙම් සොල්වෙර්ඩ් )))

  • @lbnadiranga5814
    @lbnadiranga5814 วันที่ผ่านมา +6

    යුද්දේ කාලේදී නම් ඕකුන්ට රෙවෙන්න දෙන්නේ ඕකුන් වැද වැද දුවන්නේ..

  • @nuwanchauranga6126
    @nuwanchauranga6126 17 ชั่วโมงที่ผ่านมา +2

    අනවසරයෙන් sri 🇱🇰 ලංකා මුහුදු තීරයට ඇතුළු වුණානමිි ඒක සම්පූර්ණ වැරදි වැඩක් අනිවායෙීණ්ම නීතිය කිුුියාත්මක කරන්න yako යකෝ අපේ ලංකාවට ම ඇවිල්ල අපේ හමුදාවට තර්ජනය කරන්න මුන් කවුද 😡😡😡😡😡😡

  • @ruwansameera7783
    @ruwansameera7783 วันที่ผ่านมา +8

    උතුරේ ධීවරයන්ගේ මාළු ටික හොරකම් කරන් යනකන් නිකන් ඉන්නද කියන්නේ?

  • @robinjansz5291
    @robinjansz5291 วันที่ผ่านมา +8

    අපේ fisherman ලට ටෝලර් ටිකක් හදලා දෙන්න ඕන. අපේ අය dingi boat වලින් යනකොට උන් tolar වලින් ඔක්කොම හුරන් යනවා

  • @WasanthaKumara-m2g
    @WasanthaKumara-m2g 10 ชั่วโมงที่ผ่านมา +1

    ඔයමොකුත්නෙවෙයි අපිචීනෙත් එක්කගිවිසුමිගත වියයුතුයි අපිටචීනය හොදයිමුන්ටවඩා

  • @gdofficial2000
    @gdofficial2000 18 ชั่วโมงที่ผ่านมา +5

    අපේ රටත් ඊශ්‍රායලය වගේ යුධමය පැත්තෙන්, ආර්ථිකයෙන් බලවත් උනා නම් මෙහෙම සෙල්ලම් දාන්නෙ නෑ ඉන්දියාව වගේ ලොකු රටක් උනත්😢😢

  • @SandikaAkash-q5t
    @SandikaAkash-q5t 12 ชั่วโมงที่ผ่านมา +1

    අඩො..මෙ ලංකාවට ටොක් කරා...අනුර අනතුරු අගවපන් දැන්😂

  • @bluebird.wuaze_com
    @bluebird.wuaze_com 17 ชั่วโมงที่ผ่านมา +1

    අපෙ උන් යන්න ඕනෙ බලන්න උන්ගෙ සීමාවට.එතකොට ඕවා නෑ

  • @murder1028
    @murder1028 18 ชั่วโมงที่ผ่านมา +3

    මරලා දාපන් ඔය ඉන්දියන් ගූ ගොඩවල් ටික. අපේ sea area එකට ඇවිට්ජ් මෙහෙම seen දානවනම් තව ටික කාලෙකින් මුන් ලංකාව ඇතුලට ඇවිත් මොනා කරයිද

  • @dasunjana161
    @dasunjana161 วันที่ผ่านมา +13

    කකුල් වලට නෙවෙයි ඔලුවටම තියන්න තිබ්බේ...

  • @SupunJayawardhana
    @SupunJayawardhana 17 ชั่วโมงที่ผ่านมา +1

    වෙනදා නාවික හමුදාවට ඔහොම කරන්න බෑ... දැන් ආණ්ඩුවට රෙස්පෙක්ට්... මොකද උන් දඟලනවා නම් ආයුධ ගන්න හදනවා නම් දණහිසෙන් පහලට තියන්න පුළුවන්.

  • @MuthuBzuu
    @MuthuBzuu วันที่ผ่านมา +6

    කුමන තත්වයක් යටතේ උවද බලය යොදවන්න බැරි නම්.ඉන්දියන් කාරයෝ අපේ මිනිස්සු අපේ බල ප්‍රදේශයේම මැරුවත් එක බලන් ඉන්න කියලා ද උන් කියන්නේ??

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w วันที่ผ่านมา +13

    කයි තන් පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @e-moneyking7628
      @e-moneyking7628 วันที่ผ่านมา +1

      නෑ එහෙම නෑ😂

    • @hmmanojprasanna
      @hmmanojprasanna วันที่ผ่านมา +1

      කරල බලපංකෝ මොකද වෙන්නේ බලන්න

    • @FrankLucas-eq1os
      @FrankLucas-eq1os วันที่ผ่านมา +4

      Namal gemu ne.. ?? Moda hukanna

    • @kalanahansaja
      @kalanahansaja วันที่ผ่านมา +2

      uba thaniyama kara ganin🤣🤣

  • @Ceylon0001
    @Ceylon0001 วันที่ผ่านมา +3

    එන්න අපි පාලම් ගහලා
    එට්කා අත්සන් කරමු

  • @aurora_7252
    @aurora_7252 วันที่ผ่านมา +10

    එන හැම ඒකාටම තියලා දාන්න ඕනේ

  • @dineshmaddumage506
    @dineshmaddumage506 วันที่ผ่านมา +19

    Malima අනුර කුමාර කල්ලිය රටටම 😢😢

    • @AnushankaPrabhath
      @AnushankaPrabhath วันที่ผ่านมา +3

      මොංගල් ද

    • @chamithmirisage7316
      @chamithmirisage7316 วันที่ผ่านมา +2

      ගවය

    • @xyl4123
      @xyl4123 วันที่ผ่านมา +1

      Meh gona kiyana de wath therenne na😂

    • @samidua5345
      @samidua5345 วันที่ผ่านมา +1

      ඔබේ ඔය comment එක කට පාඩම් හැමදාම ඔය comment ekk 😅

    • @dineshmaddumage506
      @dineshmaddumage506 วันที่ผ่านมา +4

      @@samidua5345 very good උබලා wage. මොලේ nati harakta. හැමදාම daanna ඕනේ

  • @PeelingPeely001
    @PeelingPeely001 18 ชั่วโมงที่ผ่านมา +1

    ඔලුවටම දීපන් කකුලට දුන්නේ... ඔකුන්ට එකක් දෙකක් දුන්නනම් ඕක වෙන්නේ නෑ

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 19 ชั่วโมงที่ผ่านมา +2

    බෝට්ටු ගිල්ලා දාන්න ඕන

  • @S_han1210
    @S_han1210 23 ชั่วโมงที่ผ่านมา +1

    රටේ මුහුදු සම්පත ඕකුන් අරන් යනවා.. ඕකුන්ට දැඩි දඩ ගැහුවනම් හරි.. පුදුම කාලකන්නි ජාතියක්.

  • @Nethsararathnayakaliyanage
    @Nethsararathnayakaliyanage วันที่ผ่านมา +12

    කිව්වෙ කොහොමද ලංකාවෙ මුහුදු සීමාවට එන්න දෙන්නැ කියල. දැන් ඔලුව නවාගෙන ඉන්නවා...

    • @casper124-n9f
      @casper124-n9f วันที่ผ่านมา +1

      වෙඩ් තියලා තියෙන්නෙ

  • @Madhushaofficial
    @Madhushaofficial 12 ชั่วโมงที่ผ่านมา +1

    ගලපල්ලා ඉන්දියාවේ වෙසිගෙ පුතාලාට

  • @sonoflion2073
    @sonoflion2073 18 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ මේක අපේ රට.අපේ රටේ දේවල් අපේ මිනිස්සුන්ට දීපියව්

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 12 ชั่วโมงที่ผ่านมา

    මේ ඉන්දියන් ධීවරයෝ අපිට විශාල කරදරයක්

  • @hmsomething1553
    @hmsomething1553 20 ชั่วโมงที่ผ่านมา +1

    ඉස්සරහ මට ඉහළ පන්ති වල ඉන්න අයියලා ඇවිල්ලා ටොකු අනිනව ඉතිං ඒ වගේ ආණ්ඩුවටත් ටොකු අනිනවා බලාගෙන හොඳේ( ඉන්දියාව)

  • @PiushanDananjaya
    @PiushanDananjaya วันที่ผ่านมา +11

    ඉන්දීයාවට කච්චතිව් දූපතත් දීලා අනුර දැන් ලංකාවට ඉංදියන් කාරයෝ ගේන්නගේන පට්ටි දාගනින්......

    • @MethiniMaheshika-ko2pi
      @MethiniMaheshika-ko2pi วันที่ผ่านมา

      තොපිලගෙ සීයයි පොහොටුවෙ උනුයි තමයි ඉන්දියාවෙ උන්ට අපේ මුහුදෙ මාලු අල්ලන්න අවසර දුන්නෙ.ඉන්දියන් රුපියල් ලන්කාවෙදි ගනුදෙනු කරන්න අවසරත් දුන්නා.අනුර ගිහින් කතා කලා මෝදිත් එක්ක.මෝදි කිව්වා අපේ අය ඔහෙ ඇවිල්ලා අහු උනොත් ආයි මද්‍යම රජයෙන් බේර ගන්න එන්නෙ නෑ කියලා,අපේ නේවි එකෙන් වෙඩි තිබ්බ එක තමයි ලොකුම අව්ල.

  • @pradeepkumra8182
    @pradeepkumra8182 19 ชั่วโมงที่ผ่านมา +3

    නියමයි 🎉

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 23 ชั่วโมงที่ผ่านมา +1

    ඉන්දියාවට බම්බු ගහගන්න කියපල්ලා

  • @ayeshawerawla
    @ayeshawerawla วันที่ผ่านมา +3

    ඉන්දියාව අපිව අල්ලෙ නටවන්නද හදන්නෙ...

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg 13 ชั่วโมงที่ผ่านมา

    අනුර කිවුවේ ඉන්දියාවේ දීවරයන්ට මාලු ඉන්න තැන පොන් එකට එනවා කියලා.එක හින්ද එයාලා ආවා වෙන්න ඇති පොන් එක දිහා බලාගෙන😅😅😅

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s วันที่ผ่านมา +1

    සේරටම වෙඩි තියල බෝට්ටුව ගිල්ලවල දැම්මනම් කිසිම ප්‍රශ්නයක් නැහැනෙ.දැන් ඉතිං ලොකු අයියට කේන්ති ගිහින් ඉන්නෙ

  • @hkhjnbmn2848
    @hkhjnbmn2848 วันที่ผ่านมา +3

    IF TAMILNADU THINK THEY OWN NORTH SRI LANKA -- LET ME BE CLEAR YOU DON'T. THIS IS SRI LANKA.

  • @chamaramadusanka7980
    @chamaramadusanka7980 17 ชั่วโมงที่ผ่านมา +1

    මම හිටියනම් ඔළුවට තියෙන්නෙ

  • @intechwithdinu2531
    @intechwithdinu2531 16 ชั่วโมงที่ผ่านมา

    පේනවනි නිකම් දෙන මගුල්, ලෝන්, බඩු ගත්තම වෙන දේ..උන් ඔලුව අත ගාල හිමීට ටොකු අනින්නේ දැන්😊

  • @chanakajayathilaka8630
    @chanakajayathilaka8630 วันที่ผ่านมา +1

    ඉන්දියාව නිසා තමයි ලන්කාවට වගතුවක් නත්තේ...පජාතම රටක් අපෙ රට ලග තියෙනවනේ

  • @isurueranga3218
    @isurueranga3218 19 ชั่วโมงที่ผ่านมา +1

    මීට කලින්,උං අපෙ නේවී එකෙ කොල්ලෙක් බොට්ටූවක හප්පලා මැරුවා..මතකද.ලංකා රජයෙන් ඊට විරුද්ධව ගත්ත පියවර මොකද කියල දන්න කෙනෙක් කියන්න.
    අපි ලොකෙ තවත් බලවතෙකු හොදම මිතුරා කරනොගත්තොත් ඉන්දියාව අපිට ආයෙත් පරිප්පු දාන්න ඒවී.....එදා ඒ කල වැඩෙන් 2009වන කොට අපිට ජීවිත,දෙපල කොයි තරං නැති වෙන්න ඇත්ද..
    ලංකාව පොතට විතරක් ස්වයිරීය රාජ්‍යයක් නිසා වෙන්නැති එහෙම කලේ..එදා.ඒ නැති කලෙ අපෙ රටෙ අනාගතය.

  • @lankaexcursions
    @lankaexcursions วันที่ผ่านมา +1

    Boat එකට වෙඩි තියලා ගිල්ලවන්ට තිබූනෙ... නඩුත් නෑ...ඔය සක්කිලි රටත් එක හෙතූවක් තමයි ලංකාව නොදියුණු රටක් වෙන්න...

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w วันที่ผ่านมา +7

    අනුර ගොන් වස්සා දැන් පල😂😂😂😂😂😂

    • @asankaravi7310
      @asankaravi7310 วันที่ผ่านมา +2

      යවන්නම ඕනි එවුන් යවල ඉවරයි.අනුර රට හදන එක බලන් ඉන්න බැරිනම් උඹ ලංකාවෙන් පල.වහල් බයියා.

  • @amilasugathkumara5815
    @amilasugathkumara5815 22 ชั่วโมงที่ผ่านมา

    .. අපේ හිටපු පාලකයෝ ඉන්දියාවේ න් හිගා කාපු හින්දා නේ මේ වෙලා තියනවා නේ

  • @KansajithMahakumbura
    @KansajithMahakumbura 7 ชั่วโมงที่ผ่านมา

    මං ඉන්දියාව හරි කියන්නෙ නෑ.ඒ උනාට මෙහෙමත් හිතලා බලන්න.." ලංකාවේ ධීවරයො සෙට් එකක් මාලදිවයින හරි වෙන කොහෙ හරි මුහුදු සීමාවක් ළඟට ගිහිල්ලා.එහෙ navy එකත් එක්ක පැටලිලා.එහෙ navy එකේ අයගේ gun එකකින් fire වෙලා අපේ ධීවරයෝ දෙතුන් දෙනෙක්ට වැදිලා.අපි කාගෙ පැත්ත ගයි ද?
    බනින්න එපා 😅 නිකන් හිතලා බලන්න.මැද ඉඳන්

  • @sameeradasanayake2677
    @sameeradasanayake2677 วันที่ผ่านมา +5

    ඉන්දියන් ෆිල්ම් එකක් වගේ වෙඉද දන්නෑ

  • @vbsruchira-jt3sb
    @vbsruchira-jt3sb วันที่ผ่านมา +2

    ගහපල්ල එට්කා ගිවිසුම . එතකොට තේරෙයි

  • @KELUM_music
    @KELUM_music 14 ชั่วโมงที่ผ่านมา

    ධීවරයන්ගේ වුර්තියලු සානුකම්පිතව හිතන්නලු අපේ රටේ දීවරයන් ඔවුන්ගෙ සීමට ගියත් එහෙම හිතනවානම් අවුලක් නෑ

  • @ApeRatePolitikko
    @ApeRatePolitikko วันที่ผ่านมา +1

    ඉන්දියාව ඉස්සරහා දෙකට නැවෙයි අනුරයා නම්

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 วันที่ผ่านมา +6

    බයවෙන්න දෙයක්නැහැ ඉංදියාව⁣ට හෙට අනුරයා හාආණ්ඩුව මුහුද ඉංදියවට ලියලමදෙයි

    • @ipathirana801
      @ipathirana801 วันที่ผ่านมา +2

      උබ හිතුවද,,,අනුර රනිල් වගේ කියලා

    • @aassddssddd2591
      @aassddssddd2591 วันที่ผ่านมา

      Uba nidagenada idiye ranilta Lanka a kadala indiyavata vikunana kota hitanna apa anura ranla wage kitala

  • @RanjithAjith-i6w
    @RanjithAjith-i6w 16 ชั่วโมงที่ผ่านมา

    ඕකට තමයි ඉන්දීයවට ගිහින් පුප දුන්නේ

  • @ashansahabandu6279
    @ashansahabandu6279 16 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියන් වෙරළාක්ෂක එකෙන් හරි නං උන්ගෙ ධීවරයො මෙහෙ එන එක වලක්වගන්න ඕන උනත් උන් එහෙම කරන්නෑ. අපේ නාවික හමුදාවයි වෙරළාක්ෂක එකයි දවසකට මිලියන ගානක ඩීසල් පුච්චගෙන ඉන්දියන්කාරයො එලවන්න යන්න ඕන. උන්ගෙ මලම කරදරයක් තියෙන්නෙ රංචු පිටින් ඇවිත් ඔක්කොම හූරගෙනම යනවා. මුහුදු පතුල විනාසයි. අපේ ධීවරයන්ට ගහනවා. දැල් කපනවා.
    ගෙදරක උනත් බල්ලා ලිහල දාලා අල්ලපු ගෙදර මිනිහව කෑවොත් වගකියන්න ඕන අයිතිකාරයො මිසක් අගතියට පත් උන කෙනා නෙවෙයි නෙ.