විචක්ෂණසීලි හාමුදුරුවරු හේතුපල දහම දකින මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • • 03. බුද්ධ භාවනා - මීරි...
    stream.zeno.fm/...
    / paramanibbanadharmayat...
    www.deshana.sir...
    www.atuvawa.sirisaddharmaya.net
    nava-kit

ความคิดเห็น • 155

  • @anurasenanayake730
    @anurasenanayake730 ปีที่แล้ว +12

    .෴. ගෞරවණීය මහා ප්‍රාඥයාණන් වහන්සේ⁣ට කායික නිරෝගී සුවපත්භාවය සහ දීර්ඝායුෂ අදිට්ඨාන කරමි. 🌼🙏

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +25

    ගෞව්රවණීය මහාපුාරාඥයන් වහන්සේ සුවපත් වේවා .

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +23

    අරහතුන් වහන්ස ඔබ වහන්සේට කායික නිදුක් නීරෝගී සුවයම අධිෂ්ඨානය කරමි 🙏🙏🙏

  • @nimalpadmasiri153
    @nimalpadmasiri153 6 หลายเดือนก่อน +3

    අපෙ අරිහතුන්වහන්සෙට දිර්ගයුස නිදුක් නීරෝගී සුවය දිර්ගයුස අදිස්ටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා

  • @sitharageethmi7644
    @sitharageethmi7644 7 หลายเดือนก่อน +5

    😊🎉🎉🎉 පරම සත්‍යය මතු කරපු අරහත් බුදු පියාණන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි .... සච්චක බමුණෝ awith . තර්ක විතර්ක කරන්න 😂 ගනින් වහන්සේ ලා සෙට් එක .

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว +23

    ආරහතුන් වහන්ස පීඩාවට පත් කරන්න එපා.

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +13

    පරම සත්‍යය අවබෝධ වේවා !!!

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 11 หลายเดือนก่อน +7

    ආශචර්යමත් වූත් පරම පවිත්‍ර වූත් සත්‍ය මහා සිරි සද්ධර්මස්කන්ධය දරා සිටිමින් සියලු ලෝවැසියන්ගේ නිබ්බාන සුව පිණිස දිවා රෑ නොබලා අර්ථ ධර්ම නිරුක්ති පඨිසම්භිදා විග්‍රහයෙන් දේශනා ප්‍රාතිහාර්යයේ යෙදෙන මහා ප්‍රාඥ්ඤ සිව්පිලිසිඹියාපත් ලාභී අරහතුන් වහන්සේට මෙම මෙහෙවර අප කෙරෙහි අනුකම්පාවෙන් තවත් දීර්ඝ කාලයක් ඉටු කිරිමට ශක්තිය, ධෛර්යය, නිදුක්, නිරෝගී, සුවපත් භාවය සහ දීර්ඝායු අධිෂ්ඨාන කරම් 🙏🙏🙏

  • @sirilee139
    @sirilee139 2 ปีที่แล้ว +15

    දෙන්නටම ඉදිරි කාලයේදී මුල අාස්සර
    ලැබෙනබව අපිට හිතෙනවා . අරහතුන් වහන්සේට උගන්නන්න අාපු පංඩිතයෝ දෙන්නා . අපේ අරහතුන් වහන්සේට සුවපත්
    භාවයම අපි අධිෂ්ථාන කරමු . වසන්ත මහත්තයාට තිබුනේ හෙට්ටි අාරච්චි මහත්මයා සමග ඒකතුවෙලා උමංදාවට ගෙනිහින් දාන්න . සිවුරැ ඒහේ
    තියලා දුවන්න බෙහෙත් තියෙන්නේ ඒතනයි . අනේ මේ දෙන්නටම වහ වහා
    සොභා දහමේ ජීවමානව අැති හේතු පල දහම අවබෝද වේවා .

  • @rew.dammadssana1617
    @rew.dammadssana1617 2 ปีที่แล้ว +17

    අර්හතුන් වහන්ස ඔබ වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා !!!
    සාධු! සාධු!! සාධු!!!

  • @nilanperera884
    @nilanperera884 ปีที่แล้ว +8

    අරියතුන් වහන්සේට දීර්ඝයූෂ ලැබේවා 🙏🙏🙏නිදුක් වෙිවා සුව පත් වේවා 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +15

    අතක්කාවචර බුද්ධ විශය,,!! අනුබුදු කෙනෙක් පහලවීම පරම දුර්ලහයි, , අනුබුදු යනු , පෙර සත් බුදුවරුන් ගෙන් නියත විවරන ගෙන ප්‍රඥාව අධික , බුදු කෙනෙන් පහලවි පනපිහිටවූ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු , සෝතාවදානේ පංඥා සුතමයේ ඥානයෙන් ලබාගෙන සෝතපන්නවි ,, එම බුද්ධ කල්පයේම දහම, විපරිනාමයට පත්විමෙන් පසු නැවත ලෝකයාට මහත්වු දයානු කම්පාවෙන් ඒ මහා ප්‍රාඥයන් වහන්සේ , (අනූබුදු හිමි )'පහලවි විපරිනාමයවු එම පුබ්බ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපොවා පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සසුන නැවත පනපිහිටවයි,,!! ඒ පෙරපින් ,ඇති දෙවි මිනිසුන්ට මේ ජාතියේම නිවන් දකින්න මග විවරරනයටයි, !!! මේ ජීවමාන අනුබුදු හිමියේ යුගයේ අරහතුන් වහස්සෙලා අද පහලවෙයි, උන්වහන්සේගෙන් ද සෝතාවදානේ පඥා සුතමයේ ඥානය ලබා ගෙන දම්මානුධම්ම මග වඩන අයද උතුම් අරිය ශ්‍රාවකයින් වේ , ඔවුන්ද සෝතාපන්න මාර්ගයේ සිට අරහන්ත මාර්ගය දක්වා මග පූරනය කර ගනි, මේ අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා , අද උතුම් අරහත් ධජය පැලදිම නියාම ධම්මයකින් සිදුවේ , ඒවගේම මේ යුගයේ ධම්ම නියාමයෙන් පහලවු අනුබුදු හිමි සිව්පිලිසිඹි යාපත් අරහතුන් වහන්සේගේ සව් උපධිශේශ මහා පිරිනිබානයෙන් පසුද වසර සිය ගානන් දිරියටත්,මේ ත්‍රිවිධ් සාසනය පවති, මගපල ලැබිය හැක , ඒත් අපේ පරම පුජනීය වන්දනීය මිවන පලානේ සිරිධම්මාලංර සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේගෙන් අනතුරුව ඔබට මට නැවත අනු බුදුහිමි නමක් මේ ජිවිතයේ සම්මුඛ නොවේ, , ,!!" මන්ද ,, අති දුර්ලභ ශ්‍රද්ධා හා ප්‍රඥා අධික බුදුසසුන් අතරින් ද ප්‍රඥාව අධික බුදුපියානන් වහන්සේලාගේ පහලවීම හා අනුබුදු හිමියන් ද පහලවීම පරම දුර්ලභ බැවිනි ,, අද ඔබට ,මට ඒ දුර්ලභ අනුබුදු පියානන් සම්මුඛ වීමේ භාග්‍ය උදාවිය,,,!! ඒ වුවත් ,? ඇතමුන් එම උතුම් දේසනා ප්‍රාතිහාර්‍ය ශ්‍රවනය කරත්,,? ඒ අතරතුර විශාල පිරිසක් දහම ප්‍රතික්ශේප කරන්නේත්, ඇතමුන් ඇවිත් බන ඇහුවත්, නොවැටහෙන්නේ , බුද්ධ භාවනාව 3 .. 4 කට ආවත් බෙල්ල කඩාගෙන නිදාගන්නේත් , සතර කමටහන් නොවඩන් නේත් , මගපල ලාභීන් මෙතක් පන් හය දහසකට තරම් අඩු වන්නේ , බොහෝ පිරිසක් පෙර අරියන් වහන්සේට හා අරිය දර්මයට නිගා කිරිමයි ප්‍රතික්ශේප , කර ගැරහීමේ හේතුපලයයි ,, ඔවුන්ට කම්ම , ක්ලේස, නෛයිය , විපාක ආවරනම බව ප්‍රඥාවන්තයින්ට වැටහේවා, එද මෙන් අදත් අරිය උතුමන් වහන්සේලා ,,, ශ්‍රාවකයින්ට නිතරම දේසනා කරනුයේ මේ උතුම් හේතුපල දහමයි,,!! අදත් උතුම් දුර්ලභ සද්ධම්ම මන්ඩපයේ දි ඔබ හදවතින්ම බුදු, පසේබුදු, අරහන්ත බුද්ධාදි උතුමන් හා අනුබුදුහිමි හා, සිරි සද්ධර්මය කමාකරගෙන බව නසන බන අසා සතර කමටහන් වඩන්න , ඔබට සෝතාපන්න විය හැක , ඉතිං අද දහම මතුවුවිට අපි වගකීම් යුතුකම් ඉටුකරමින් සංසාර නයදෙනුවෙන් මිදී නිදහස් වන්නට ඕනි ඒවාගේම උන්වහන්සේලා දේසනා කරන සසර නයගනදෙනුවෙන් මිදෙන කරුනු 4 අප්‍රමදව වඩන්න,, ඒ නිවන් දැකීම යනු සංසර නයගනදෙනුවෙන් මිදී නිදහස් වීමම බැවිනි,,,,!! වසර 1800 ක් පමන, දහම විපරිනාමයට පත්වීමෙන් බලවත්වු අද පවතින බුද්ධ නම් ආගමේ අසරන අස්සුතවත් පෘතග්ජන ස්වාමින් වහන්සේලාට, බෞද්ධ ගිහියන්ට පරම පිරිසිදු අරිය මග , ධම්ම හා සුද්දන් විකෘතිකල ඉතිහාස නිවැරදි කිරීමත් විකුර්ති යක් සේ පෙනෙනේත්, එය යටපත්කර අතරක් නැතුව සතර අපාය, නිරය දායාද කර ගන්නේ ත් ,, මේ පරම ගාම්භීර අචින්ත්‍ය බුද්ධ විශය අතක් කාවවචර බැවිනි,, මෙයට අනුගතව මගපල ලාන්නේ බුදු නියපිට පස් මෙන් අල්ප පිරිසකි,, පෙර පින් ඇත්තෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! ' අප්‍රමාදව 4 කමටහන් ප්‍රායෝගිජව යුගනද්දව වඩා මගපල ලබත්වා,,!! ,, Siri dhesaye arutha , සිරි දේසයේ අරුත පරිශිලනය කර පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,!! Susith min of health 0769003111 , 0714413521

    • @kalyanapriyawickramapala9059
      @kalyanapriyawickramapala9059 ปีที่แล้ว +2

      ඉතාම වටිනා කාරණා මෙහි ඉස්මතුකර ඇත. මම අරහතුන්වහන්සේ ගේ ධර්ම දේශනා වලට අවු. 2 ක පමණ පටන් TH-cam හරහා ශ්‍රවනය කරන අයෙක් වෙමි. එහෙත් මට තවම උන්වහන්සේගේ බුද්ධ භාවනා වැඩ සටහනකට සහභාගී වීමට අවස්ථාක් උදාවී නැත. පුද්ගලික ප්‍රශ්ණ එයට හේතුවී ඇත. එයට හේතුව ඔබතුමාගේ සටනේ දක්වා ඇති පරිදි පෙර ආත්ම වල අරිය උපවාද සිදුකරගෙන ඇති නිසාදැයි සිතේ. කෙසේ හෝ මේ දහම දැන දැක ගැනීමට උත්සාහ කරමි. ඔබතුමාගේ සටහන තුල ගැබ්වී ඇති කරුණු මට ඉතා වටිනා බව කාරුණිකව සඳහන් කරමි. සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සංසාර දුකින් මිදී නිදහස් වෙත්වා !!!
      0701585977

    • @maheshperera2288
      @maheshperera2288 ปีที่แล้ว +1

      මමද එයට එකග වෙමි,අරිහතුන් වහන්සේ දැක උගෙනීම අධිෂ්ඨාන කරමි,,!

  • @sdayas6902
    @sdayas6902 4 หลายเดือนก่อน

    පරම සත්‍යය පෙන්වා දුන් මහා අති පුජනීය බුද්ධ පුත්‍ර මීවනපලානේ සිරි ධම්මාලන්කාර මහඅරහතුන් වහන්සේට කායික නීරෝගී සුවපත් භාවය දිර්ගයුශ අදිශ්ටාන කරමි 🙏🙏🙏
    ඔබ වහන්සේ විසින් දේශනා කරන උතුම් පරම නිර්මල සිරිසදර්මය ස්‍රවනය කරමින්
    මමද සියලු ලෝක සියලු සත්වයෝද පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว +17

    ප්‍රශ්න අහන විධියෙන් පේනවා කඩාකප්පල් කරන්න අහන්නෙ කියල.

    • @RaviPrasanna-x1y
      @RaviPrasanna-x1y 4 หลายเดือนก่อน

      ප්‍රශ්න අහන්නෙ නැතිව කොහොමද කියනදෙ ගෙඩිය පිටින් ගිලින ඔයල වගෙ සෙට් එකතුවෙලා මෙ හාමුදුරුවෝ හරි කියල කරෙ තියන් යන්නෙ ..ඉස්සෙල්ල බලන්න ප්‍රශ්නය අහන්නෙ මොකක්ද එකට දෙන උත්තර හරිද අර අහන ස්වාමින්වහන්සෙ ලා කියන්නෙ මොකක්ද කියල..

  • @padmaamarasinghe6021
    @padmaamarasinghe6021 2 ปีที่แล้ว +9

    ඉතා වටිනා දෙසනයක්

  • @lasithsasmitha4880
    @lasithsasmitha4880 2 ปีที่แล้ว +7

    අරහතුන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා

    • @MalaniYagodamulla
      @MalaniYagodamulla 6 หลายเดือนก่อน

      🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🏵️🌷🏵️🌷🏵️🌷🏵️🌷🏵️🌷🏵️🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌺🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼🌷🌼 🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🌷💠🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🙏❄️🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼💮💮💮💮💮💮💮💮💮💮💮💮🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @shanthivithanage2038
    @shanthivithanage2038 6 หลายเดือนก่อน +1

    අරහතුන්වහන්සේට කායික නිදූක් නිරෝගී සුවපත් භාවය ලැබේවා අධිශ්ඨාන කරමි !!!!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 4 หลายเดือนก่อน

    🙏👏🙏👏🙏👏🙏👏 නමෝ 👏👏👏👏👏👏👏 බුද්ධ ය 🌹🙏🌹🙏🌹🙏🌹 නමෝ බුද්ධ ය 🙏👏🙏👏🙏👏 තෙරුවන් සරණයි සුවාමින් වහන්සේ ඔබ වහන්සේ ට 🙏👏🙏👏👏👌👏

  • @mddammananda8100
    @mddammananda8100 2 ปีที่แล้ว +9

    ආසිර්වාද වේවා

  • @BamunuSinhaManchanayakaMudiyan
    @BamunuSinhaManchanayakaMudiyan ปีที่แล้ว +4

    පොතෙන් නිවන්දකින්න හදන මෙිිසංගයාට නොතේරෙන හැටි අනෙක් බන අසන අය ගැන හිතන් නැහැ....

  • @wijesiriukwaththa4319
    @wijesiriukwaththa4319 4 หลายเดือนก่อน

    ගෞරවණීය අරහතුන් වහන්සේ ට දීර්ඝායූ සුවපත් භාවය ලැබෙිවා .

  • @njwije4094
    @njwije4094 ปีที่แล้ว +6

    මේ ප්‍රශ්න නැගෙන්නෙම පෘථග්ජන භාවය නිසාමයි.

  • @amarajeewaweerasekaraarach9799
    @amarajeewaweerasekaraarach9799 2 ปีที่แล้ว +5

    Arahathun wahansa suwapath wewaa. Obawahanseta nirogee dheergayusa adhistana karami.

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 4 หลายเดือนก่อน

    ඔබවහන්සේලා වැඩියේ තර්කකල්ල දිනුමක් අරන්යන්න හෙට එනකොට ඔබවහන්සේ අපවත්වෙලාහිටියොත් කිවා.ඔවහන්සේලාට.තියෙන්නෙ තරැනවිසේ.ගරැකරනවාකිවට ෂේප්වෙන්න එකිවෙ .ඔබවහන්සේලාට සෝවාවෙන්නවත් මොකද ඔබලලග ගුනයනැහ.දිනලයන්නආවෙ මටපේනවිධියට කවදහරි සිවුරැඅරිනව ඉන්නතැන බොරැවැරදි පෙන්නල.❤❤❤❤❤

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 ปีที่แล้ว +3

    බූද්ධ උත්පත්ති යක් නොමැති මෙම යූගයෙ අප කාගෙත් පෙර කරන ලද බලවත් පූන්‍ය කුසලයක් පලදීම නිසා මෙම හෙළබිමට පහළ වූ මහ ප්‍රාඤයන්වහන්ස ,මහ අරහතුන්වහන්ස ,සමිමා සමිබූදු බූදූපියාණන් වහන්සේ අභිමූඛයෙ සිට ධර්මය අසන සෙයක් දැනෙ.නවා. ඔබවහන්සේ මහ දහම් ගගුලක්. වැරදි ධර්මයක් ඉගෙන ගත් අපත් ,ඔය ප්‍රශ්න අසන හාමූදූරුවරුත් මෙම උත්තමයාණන් වහන්සේ ,වෙහෙස නොවන ලෙස පැන පැන අසන්නෙ නැතිව සංවරයකින් තොරව කටයූතු නොකරන මෙන් ඉතා කරැණාවෙන් ඉල්වා සිටිමි. සැමට බුදු සරණයි.!

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 ปีที่แล้ว +6

    සාමාන්‍ය අයට වඩා දැනුවත් කල යුතු වන්නේ වැරදි තැනින් දහම අල්ලාගෙන සිටින ස්වාමීන්වහන්සේලායි, උන්වහන්සේලා නිවැරැදි වෙනවා කියන්නේ සමාජයේ විශාල පිරිසක් නිවැරැදි වනවා කියන එකයි ...🙏

    • @ChandaniKumari-ys6zd
      @ChandaniKumari-ys6zd ปีที่แล้ว

      ස්වාමින් වහන්සේ ලබා දුන් සූත්‍ර පොත් වහන්සේ ලබා ගන්න හැකි ක්‍රමයක් පවසන්න.තෙරුවන් සරණයි..

  • @indrasamaranayake894
    @indrasamaranayake894 2 ปีที่แล้ว +4

    I didnot come there, but i understood all this lectures. Actually i understand what you told. Thank you so much. Pun sidu wewa swamin wahansa. Deergayu wewa.

  • @wijebaragama4444
    @wijebaragama4444 6 หลายเดือนก่อน +2

    කරුණා කර ධර්ම දෙශනාව එකක්. සං වාදය එකක් .ඕකට වෙනම විවාදයක් පවත් වන්න.

  • @KmLm-yf9rx
    @KmLm-yf9rx ปีที่แล้ว +2

    ඔබවහන්සේ පහදන දහම සිව්‍රරු දරාගත්ත ආඩම්බර කමට තේරුම්ගැනීමට බැහැ.ඒ අයගෙ ව්කාර ඒඅයටම ගිලල හිරකර ගන්න ඉඩදී ඔබවහන්සෙ නිෂ්සබ්ද වන්න බුදුහිම්ත් ඔවැනි ව්කුර්ති කාරයන්ට පිළිතුරු නොදිී සිට් බව සදහන්.

    • @KmLm-yf9rx
      @KmLm-yf9rx ปีที่แล้ว

      පිස්සුවෙන් මහණ උනත් මහණ වූ පසුව පිස්සු හැදුනත් දෙකම එකයි නිවන පසක් වන්නෙ ක්ෂණ සම්පත්තිය රැකගත් පමණටය.මෙය ත්‍රිපිටකයක සොයන්න එපා! ප්‍ර්ස්නකරන ස්වාමීන්වහන්සේලාගෙ පිස්සුව තවත් තහවුරු වේවි.

  • @GaminiSuranimal
    @GaminiSuranimal 6 หลายเดือนก่อน +2

    මේ අර එවපු කට්ටිය වෙන්න ඇති .අහන්නෙ නැතුව පැනල අහන්නෙ පොතක තියන ඒව හරි කියල හිතාගෙන .

  • @ManjulaDeepani-rg7oi
    @ManjulaDeepani-rg7oi ปีที่แล้ว +2

    මෝඩ තර්ක ඉදිරිපත් කරලා දර්මය අහන අයට බදා කරන්න එපා.

  • @wimalaramasinghe3457
    @wimalaramasinghe3457 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 ปีที่แล้ว +2

    නිවනින් පසු ඉබේම අස්ස පස්ස සිදු වේ

  • @udagedarathilakarathna2018
    @udagedarathilakarathna2018 ปีที่แล้ว +2

    කන්දේහාමුදුරැවරැ යමක් දන්නව නමුත් නෙදන්න දේ තියනව පලමුව කියනදේ තියනවනෙ ඔයදේසනාව අවසන් දිනහතක කාලය අවසන් වෙනතුරැ ඉවසන්න

  • @gayanthaalweera1237
    @gayanthaalweera1237 2 ปีที่แล้ว +4

    ‍දෙෂනා ප්‍රාතිහාරය

  • @piyalhakmanaarachchi6986
    @piyalhakmanaarachchi6986 ปีที่แล้ว +3

    ඔය උන්නැහෙල දෙන්න පොත් ගිලල තර්ක කර කර උන්නැහෙලගෙ ලෝක යක් ගොඩනගාගන්න එතන දහම නෑ.

    • @piyalhakmanaarachchi6986
      @piyalhakmanaarachchi6986 ปีที่แล้ว

      දහම උගෙන ගන්න බෑ උද්ධච්ච කම නිසා.

  • @nadeekapriyangika119
    @nadeekapriyangika119 2 ปีที่แล้ว +2

    Oba wahanse mahaa prakgna wantha bikshuwak warada penwala hari deya kiyala dena Eka sath purushayaage gunayak.

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 2 ปีที่แล้ว +2

    Athi uthum gurudewothamayan wahansee ta mage wandanawama wevaaa

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 2 ปีที่แล้ว +2

    Arahathun wahanseta bada karanawa.marayage balaya.darma pipasen inna ayage kalaya nasthi karanawa.arahathun wahanseta mage namaskaraya weva. Suwapath weva.

  • @anurasenanayake730
    @anurasenanayake730 2 ปีที่แล้ว +4

    🌼 🙏🙏🙏 🌼

  • @sreeathukorala1342
    @sreeathukorala1342 ปีที่แล้ว +2

    කතා කරන්න වත් දන්නෙ නෑ. ඒක ඉගන ගන්න පලමුව.

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 ปีที่แล้ว +2

    කඩාකප්පල්කාරින්ව පන්නා දැමිය යුතුයි .

  • @dmaselaasela7523
    @dmaselaasela7523 2 ปีที่แล้ว +2

    Anee amme ara haduranta prasna idiripath karana akaraya anthimai iwasimen prasna ahanna pilithuru denakam iwasanna un wahansee kaikawa wayourai buddiya thibbata uththara denna wehesai

  • @chamindaweerasinghe9802
    @chamindaweerasinghe9802 2 ปีที่แล้ว +3

    කේාප්ප කන්දෙ හාමුදුරුවෝ ලග මිටියක් තියෙනවා...දකින දකින දේ පේන්නෙ ඇන වගේ...

    • @ajaramagga3704
      @ajaramagga3704 2 ปีที่แล้ว

      විකාර මට සමාවගන්න ඔළුවෙ අමාරුඅවක් නෑ ඔබලා වගේ . මීවනපලානේ රහත් වෙලා නම් මම දෙපාරක් රහත් වෙලා 😁😁
      මම ඌරුබොක්ක ඉඳලා වැඩිය ඌරුගමුවේ චන්දකිත්ති හිමි..

  • @sarathwickramasinghe4321
    @sarathwickramasinghe4321 5 หลายเดือนก่อน

    සම්මත ස්වාමීන් වහන්සේලා ප්‍රශ්න විමසුව නිසා දේශණයට බාධා උනත් අරිහතුන් වහන්සේගේ පැහැදිළි කිරීම නිසා උන්වහන්සේගේ ප්‍රඥාවන්ත බව වඩ වඩා ඉස්මතු වූ බව ඉතාම පැහැදිළියි.

  • @nimalbulathsinghala9058
    @nimalbulathsinghala9058 6 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 5 หลายเดือนก่อน

    නැ ,හාමූදුරුවනේ ප්‍රශ්ණ අහන්ඩ ඕනේ,ප්‍රශ්ණ අහන කෙනා තමයි, දර්මයටලග ,,,,ඒ නිසා සාවදානව අහන් ඉදලා උත්තර දෙන්ඩ

  • @pristine6467
    @pristine6467 2 ปีที่แล้ว +1

    ape gedara pusa dvasak nanwathura tankiyata watuna u wathure dangalanawa marabiyen ma atha dama uwa beranna handana avastha dekedima u mage atha sapa kewa.(methana wikarayen dangalana sammatha hamuduruwo dennek Ape arhathunwahanse mona tharan uthsaha gannwada me unwahasela apayen beraganna.) Sadu!Sadu!Sadu@

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 ปีที่แล้ว +2

    මේ.දෙන්නා.එලවලාදාන්නඕන

  • @blabala867
    @blabala867 2 ปีที่แล้ว +1

    Prasana ahana bruwa kawda

  • @MangalikaKarunathilake
    @MangalikaKarunathilake 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว +1

    Budu himi bana kivve mithyaa drushtikayinta.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 ปีที่แล้ว +2

    🏵️🏵️🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🏵️🏵️

  • @RaviPrasanna-x1y
    @RaviPrasanna-x1y 4 หลายเดือนก่อน

    අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා මම හිර වෙන ඒව..හෙට කියන්න ම් කිවෙ හදල කියන්න වෙලාව ඔනෙ නිසා..ත්‍රිපිටකය වැරදි යි.මම කියන විදියට තමයි හරි
    මීට මීවනපලානෙ

  • @JayasinhaJayasinha-du3io
    @JayasinhaJayasinha-du3io 5 หลายเดือนก่อน

    Okkoma prasna eka dawasata ahannaoni budu hamudurunta awrudu 45k nathuwa me hatiyatanam eka dawasin bana desanns puluwanne

  • @damminmaankumbure
    @damminmaankumbure ปีที่แล้ว

    B

  • @JayasinhaJayasinha-du3io
    @JayasinhaJayasinha-du3io 5 หลายเดือนก่อน

    Kristhiyani muslim ayata niwan dakinna lesi panditha unama a dande yanna baha wage apahasuthawayata path karanna awilla

  • @ajanthalekamwasam3791
    @ajanthalekamwasam3791 ปีที่แล้ว

    Kawda ara ponna voice eken prashna karana ponnaya

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Shareera kotas bedaa baeleema kaayaanu passanaava neveyi . Ehi kotasak vitharayi. Enam kaayagathaa sathiyayi.

  • @gangaWeerasekara-xd3rd
    @gangaWeerasekara-xd3rd ปีที่แล้ว

    The

  • @premalathamenike6347
    @premalathamenike6347 ปีที่แล้ว +1

    Ewasima nethi Rahathan wahansela koheda inne

  • @h.samitharathana9357
    @h.samitharathana9357 ปีที่แล้ว +1

    පිස්සු muta යන්නේ කොහේද ඇහුවම මල්ලෙ පොල්ලු....

  • @KPrannasila
    @KPrannasila 8 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂1Ooooooooooooooooooooooo😅

  • @chandrakulupana6972
    @chandrakulupana6972 ปีที่แล้ว

    Budu himiyangen prashna ahanna aapu ayata kivvada mechchara kal indala yanna kiyala ? Monavada me vihilu ?

    • @chandanawijenayaka7690
      @chandanawijenayaka7690 6 หลายเดือนก่อน +1

      Chandra kulupana
      සම්මා සම්බුදුවරයන් වහන්සේලාට පමණක් විශේෂ වූ ඥානයන්, හැකියාවන් පවතී, එසේ තිබිලත් බොහෝ මිනිසුන්ට දහම අවබෝධ කර දීමට උන්වහන්සේටවත් හැකි වුණේ නෑ,
      මෙම අරහතුන් වහන්සේ විසින් මිනිසුන්ට දහම නිවැරදිව අවබෝධ කර ගැනීම සඳහා දින හතක කාලයක් ගනු ලබන්නේ අඩුම ගණනේ සූත්‍ර දේශනා කීපයක් හෝ ඒ සඳහා ආශ්‍රය කර ගැනීමට සිදුවන නිසා බව අප තේරුම් ගත යුතුයි,
      එමෙන්ම දින 07 ක් තුළ අලුතින් සමුදය බිහි කර නොගෙන සිටවනවා නම් බිහි වූ සමුදය දින හතක් තුළ වැය වී යන හෙයින්, සද්ධස්ස කුල පුත්ත තත්ත්වයට පත්වී බුද්ධ ශක්තියට අනුගත වනවානම් සෝතාපන්න තත්ත්වයට පත්වීමේ හැකියාවද පවතින බව අසා ඇත.

    • @chandrakulupana6972
      @chandrakulupana6972 6 หลายเดือนก่อน

      @@chandanawijenayaka7690 samudaya yanu thanhaavayi. Eya naethi vanne rahath vana vitayi. Sovan wana vita kaama thanhaava vath naethi novana nisayi Widhaka waeni aya sovan velath vivaaha vune.

  • @karunasundara239
    @karunasundara239 2 ปีที่แล้ว

    Aiyo.. saduuuu

  • @tusetuse3853
    @tusetuse3853 6 หลายเดือนก่อน

    හෙන ගහපන් තොට

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว

    ඇයි දාපු කමෙන්ට් ඩිලීට් කරන්නේ මෙයා මුලින් ප්‍රශ්න කරද්දී කියනවා භාග්‍යවතුන් උන්වහන්සේට අස්ස පස්ස ඉබේ වෙනවා කියලා
    ආපහු කියනවා කරා කියලා

    • @jsshostel5269
      @jsshostel5269 2 ปีที่แล้ว +2

      බුදුන්වහන්සේ අස්ස පස්ස කරන්නේ අපි වගේ ආයාසයෙන් නෙවේනේ.. ඒ බුදු වරයෙක්.
      කරනවා සහ වෙනවා කියන්නේ දෙකම එකයි.
      බුදු වරයකුට පමණක් නෙවෙයි, ඕනෑම කෙනෙක් යමක් ප්‍රගුණ කරහම ඒක තමන් නොදැනම සිද්ධ වෙනවා.
      වචන වල ⁣පැ⁣ටලෙන්නේ නැතිව හරය පමණක් ගන්න.
      සුවපත් වේවා.

  • @ajaramagga3704
    @ajaramagga3704 2 ปีที่แล้ว +1

    මම දාපු කමෙන්ට් ඩිලීට් කරන්න එපා
    මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි

  • @EDWORLD-gv3vr
    @EDWORLD-gv3vr ปีที่แล้ว +19

    බ්‍රාහ්මණ සම්ප්‍රදාය අනුව යමින් සගවාසිටි සැබෑ බුදුන් වහන්සේගේ දහම සගවා බෞද්ධ යන් ගොනාට අන්දවා සිටි යුගය අවසානයි.නියමයි..........බුදුදහම.... බැබැලේ වා !

  • @anuladangalla3316
    @anuladangalla3316 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nimalbulathsinghala783
    @nimalbulathsinghala783 6 หลายเดือนก่อน +1

    🌻🙏🙏🙏🌻

  • @kanthisriyalatha1573
    @kanthisriyalatha1573 2 ปีที่แล้ว +18

    පෘතක්ජන පුද්ගලයන්ට මේ නිර්මළ බුදු දහම තේරුම් ගැනීමට අපහසු ගැබුරු දහමක් බව තේරුම් ගතයුතුය . බුදු දහම ප්‍රඥා ගෝචර දහමකි. කටපාඩම් කර අවබෝධය ලබාගත නොයැකිබව ගිහියන්වන් අපටත් අවබෝධ වේ. දහම අසා දැන දැක ගතයුතු අනුගමනීය ප්‍රතිපදාවකි . එය තේරුම් ගෙන දහම සමග නොගැටී බුද්ධ දේශනාව තුළ ඇති ද්වතාවය දැනගත යුතුය . අරහතුන් වහන්සේට දීර්ඝායුෂ අදිශ්ටාන කරමි .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 หลายเดือนก่อน +10

    මෙි හාමුදුරුවෝ දෙන්නා දිනහතේ බන අහල ඊට පස්සෙ ප්‍රශ්න අහන්න උන්වහන්සේට වෙහෙස කරන්නඑපා මෙපමන කාලයක් ගිය මග වැරදි ඔබවහන්සේලා නිශ්ශබිදව අහගෙන ඉන්න

  • @deepaperera4595
    @deepaperera4595 2 ปีที่แล้ว +20

    අරහතූන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා ..සුවපත් වේවා .
    සාදු සාදු සාදු

  • @sudharma4313
    @sudharma4313 ปีที่แล้ว +10

    අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏

  • @chandanawijenayaka7690
    @chandanawijenayaka7690 10 หลายเดือนก่อน +8

    🙏🌼🙏අප සෙවූ නිවන් මඟ වැසීමට හේතු වූ විකෘති කිරිම් නිවැරදි කොට දේශනා කළ ඔබ වහන්සේ නිරෝගීව සුවසේ වැඩ වෙසෙත්වා.

  • @malanikodikara8181
    @malanikodikara8181 ปีที่แล้ว +9

    අරියතුන් වහන්සේට දීර්ඝයූෂ ලැබේවා 🙏🙏🙏නිදුක් වෙිවා සුව පත් වේවා 🙏🙏🙏

  • @ranasinghekeerthirathna3223
    @ranasinghekeerthirathna3223 ปีที่แล้ว +3

    ප්‍රඥාවන්ත නොවන අයට මේ නිමල දහම දරන්න අපහසුයි.උගත්කම , ප්‍රඥාව කියන්නේ දෙකක්. සියලුම සත්ත්වයන්ට නිර්මල බුදුදහම වැටහේවා!!!!!! ප්‍රඥාව පෑදේවා!!!!!!!! අරහතුන් වහන්සේගේ දැනුම පරීක්ෂා කරන්න යන්න කලින් තමන්ගේ මාන්නය පැත්තක දාලා ධර්මය අවබෝධ කර ගත්ත නම් හොදයි.අරහතුන් වහන්සේට නිදුක් නීරෝගි දීඝායු ලැබේවා!!!!!! නිර්මල බුදුදහම ලොව පුරාම පැතිරේවා!!!!!!!

  • @anjuchenu3150
    @anjuchenu3150 2 ปีที่แล้ว +12

    දීර්ඝායුෂ ලැබේවා

  • @Nbo8e
    @Nbo8e ปีที่แล้ว +45

    කරුණාකර පැමිණි සිටින සංඝයා වහන්සේලා අරහතුන් වහන්සේ වෙහෙසට පත් කිරීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    • @bisomenike
      @bisomenike ปีที่แล้ว +2

      Ochchara dannawa nam monawada ahanne..inna thanakata wela wadak balagannathuwa.anith udawiyageth loku himigeth watina kaala ya apathe nodamanna karunika wanna .HIMIYO WEHESAT PATH NOWANA NISA HODAI

    • @kalaniwickramasinghe6850
      @kalaniwickramasinghe6850 ปีที่แล้ว

      ​@@bisomenikeaw

    • @sitharageethmi7644
      @sitharageethmi7644 7 หลายเดือนก่อน

      May Baka පණ්ඩිතයන් සංඝ නෙමෙයි . කිරිබත්ගොඩ ගනින් වහන්සේ ge බමුණෝ සෙට් එක .

    • @Sumanapalamedawatta
      @Sumanapalamedawatta 7 หลายเดือนก่อน

      @@sitharageethmi7644හරි. ඔබ හරිදහමක් කියන්න අපිට අහන්න. එතන හරිනං අපිත් එන්නම් හැබැයි එය බුදුදහම වියුතුයි
      බුදුසරණයි 🙏🏻💐 මම නං දකින්නෙ අරහතුන් වහන්සේ හරි

    • @sarathwickramasinghe4321
      @sarathwickramasinghe4321 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🏾🙏🏾🙏🏾🙏🙏🙏🏾🙏🏾🙏🙏🙏🙏🏾🙏🏾🙏🏾🙏🙏🏾🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +9

    අතහැරිම කිරිමට නොහැකි සම්මත හාමුදුරුවරු,සිතට අදහස් ගන්න ඉඩකඩ මදි වගෙ ,

    • @sunilperera4624
      @sunilperera4624 2 ปีที่แล้ว +2

      තදින් යමක් අල්ලාගෙන අතහැරිම ට කැමැත්තක් නැති තාක් වෙනත්
      අලුතින් වෙනත් දෙයක් ගත නොහැකිය ,

  • @rockdragon8654
    @rockdragon8654 ปีที่แล้ว +7

    සුවපත් වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 8 หลายเดือนก่อน +2

    අරහතුන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා. ප්‍රශ්න අසන්නා ඉතා ආවේගශීලියි, ගරුත්වය කින් යුතුව ප්‍රශ්න අසන්නෙ නැහැ.ඉවසිලිවන්තව ඇසීම කාටත් හොදයි. අපි ආගමක්.ඉගෙන ගත්ත නිසා , ඒ තුල යම් යම් කරුණු තිබුනත් මූල සිටම යා යුතුව තියෙනවා. අපි තේරුම් ගන්න ඕනි ආක්‍රමණ නිසා ඒ ඒ අයට ඕන ඕන විදියට හැමදේම වෙනස් වුනා. පොත් ලියන අය ලියන්නෙ ඒ අයට අවශ්‍ය විධියට මිස සත්‍යම නොවන බව තේරුම් ගන්න ඕනි. අරහතූන්වහන්සෙ අපට සත්‍ය බුද්ධ ධර්මය ධර්මතාවයට අනුව සත්‍ය ත්‍රිපිටකයෙ තියෙන දේ අපි පිලි ගත යුතුයි. ඕනෑම ආගමක් ගැන ගත්තත් සත්‍ය මෙම තත්වය මයි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 11 หลายเดือนก่อน +2

    අපේ සිරිදමිමාලන්කාර දහම පැහැදිලි කිරිම අති විසිස්ටයි .උන් වහන්සේ සමග සාකචිජාවක් පවත්වා ⁣ ලෝකයාට උන්වහන්සේ පිලිබද වැරදි අවබෝදයක් ලෝකයාට පෙන්වන්න හදන්න එපා.. බොරැවට ප්‍රශ්න අහන්නඑපා උන්වහන්සේ මනා කොට දහම අසා දහම තේරැමිගෙන අන්‍ය සත්වයන්ට බොහෝ අනුකමිපාවෙන් පැහැදිලිව දහම තේරැමි කර දෙනවා අනුබුදු වරයෙකුගේ එකම රාජකාරිය මිනිසා බොරැවෙන් මුලාවෙන් මුදවා නිවනට යොමු කිරිමයි බොරැ තර්ක දමල පල් කරල දිනන්න ආවත් පල්වෙලා යන්නෙ ප්‍රශ්න අහන අයමයි ඒ නිසා මෙි දුර්ලබ
    දහම අසා අවබෝධකොට ගෙන නිවන් ඵල සාක් සාත් කරගන්න
    තර්ක කිරිමෙන් පලක්නැ

  • @yasomanikeudovita7084
    @yasomanikeudovita7084 2 ปีที่แล้ว +15

    අරිහතුන් වහන්සේ කායික සුවයෙන් සුවපත් වේවා යි අදිටන් කරමි

  • @kusumpathiratna6069
    @kusumpathiratna6069 11 หลายเดือนก่อน +2

    ක්‍රමානුකූලව දිනහත අවසානයේ පැහැදිලි කරන්න ඉවසීමෙන් කටයුතු කරන්න වටිනවා

  • @rathnayaka8814
    @rathnayaka8814 ปีที่แล้ว +10

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය අධිෂ්ඨාන කරමි...🙏🙏🙏

  • @ලෝකයේන්ඒපිට
    @ලෝකයේන්ඒපිට 2 ปีที่แล้ว +4

    සමිමත භික්කු පදපරම අයට මේ ධර්මය තේරේන්නැ අඥ්ඤානන්දලාට තේරේන්නේත්නැ

  • @sugunasekara528
    @sugunasekara528 2 ปีที่แล้ว +6

    Gauravaneeya Arahathun vahanse apata Budu Dahama pahada deema gena .mage pranamaya.!

  • @priyanthaindunil9225
    @priyanthaindunil9225 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේගේ කාලෙත් මේ වගේ අපතයො හිටිය.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 9 หลายเดือนก่อน +2

    Uthum arihathun wahanseeta magee namaskaraya weewa.🙏🏼🙏🏼🙏🏼

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 6 หลายเดือนก่อน +1

    උඹලා පුශ්න අහන්නෙ අරහතුන්වවහන්සේ පැරදෙයිද බලන්න පස්සෙ ලකුනුදාගන්න. ඔහේල කවදාවත් නිවන් දකින්නැ න්‍යාය දැකල ඉවසිමෙන් කුමානුකුලව අසාදැනගනිවිි.යුධපිටිය නොගැලපේ එක සංවරය❤❤❤❤❤❤❤

  • @AmAbesekara-z9f
    @AmAbesekara-z9f 6 หลายเดือนก่อน +1

    බුද්ධකාලයෙත් ඔයවගේ බොරැ තර්කකරන ඉදිරිපත්කරන වෙහෙසට පත්කරන කැපිපෙනෙන්න වලිකන තක්කඩියෝ ඔයවගේ හිටියා❤❤❤❤

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +5

    Siyallo suwapath wewa.

  • @blabala867
    @blabala867 ปีที่แล้ว +2

    මේ රට වීනාස කර බෙදන්න හදපු ප්‍රභාකරනුත් කිව්වාලු සිංහලායට දවස් 7 මතක හැමදේම අමතක වෙනවාලූ කියලා අවුරුදු 100ට 200 එහා පැත්තෙන් බුදු දහම නැති කරන්න කරපු වැරදි කොහොමද දන්නේ පරම් පරා කීයක්ද සුද්දා ඒක නියමෙට කරලා තියනව පාවා දෙන සිංහලයන් එකතු කරගෙන කොච්චර වැඩිය ඕනේ නෑ පුස්කොල පොත්වල තියනවා වචන කඩලානෑ යන්ත්‍ර මන්ත්‍ර වලත් බලයක් තියනවා මේච්චර බුදුබන ඇහෙන රටේ සත්තු වගේ මිනිස්සු ඉන්නේ එකනේ නැත්තම් ඒ වෙනස් කරේ නැත්තම් මේ රටේ සුවිශාල ශක්තියක් නිකුත් වෙනවා මේ රටේ වැඩි හරියක් මහන දම් පුරන්නේ ඇයි එකෙන් ඉගෙන ගෙන සිවුරු අරින්න හරි දේ ඉගෙන ගත්ත නම් කවදාවත් සිව්රු අරින්නේ මොකද ඒ බුද්ද බලය එතන නෑ එකෙන්ම තේරෙනවා බොරු ඉගෙන ගෙන තියෙන්නේ අනිත් එක තමා සිව්රු දාගන්නේ සුද්දා ගෙ ජාන තියන උන් මොකද දේශපාලුවන් ට කඩේ යන්න බුදු දහම වෙලදාමක් කරන්න අදිරාජ්‍ය වාදින් කරේ ඒක ඒ වගෙ මිනිස්සු උන්ගේ ඉත්තෝ දැනටම පේනවනේ දේශපාලුවන් ට කඩේ යන සිවුරු ටික මූලාශ්‍ර හොයනවා මොල වල ගූ පිරලා අපේ සෝමා හිමියෝ අපවත් කලේ ඇයි

    • @dayawathiatthanayaka4355
      @dayawathiatthanayaka4355 4 หลายเดือนก่อน

      Arahatun වහන්සේ මුලින්ම piliturudima kal දැම්මා .හාමුදුරුවෝ hituwe pilituru diganna බැරිකම නිසා එහෙම kal දැම්මා කියලා ... eth arahatun වහන්සේ පසුව ekin එක හොඳට පැහැදිලි kala . හාමුදුරුවෝ denama pasudath darma desanawata සහභාගි වෙන්න ඇති ....අපවත් වෙන්න natiwa ඇති ...නිවැරැදි දහම සැමට අවබෝධ වේවා !!!

  • @sudathjayasekara4718
    @sudathjayasekara4718 ปีที่แล้ว +2

    Kadakapppal kaarayo dennek Parama Nibbana Darmayahanayata kadapeanala........

  • @sunilperera4624
    @sunilperera4624 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sudharma4313
    @sudharma4313 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 ปีที่แล้ว +1

    Karunakara arahath wahanse wehesa karana pudgalayi wahama oya sthanayen iwath karanna..wahama..eka thathparayak wath thiyanna epa...tharka karannata Arahathun wahansege waradi soyannata darmaya kisida awabodha wenne na....wahama iwath karanna...

  • @kumarihami1864
    @kumarihami1864 ปีที่แล้ว +1

    මම හිතන්නේ බුදුන් වහන්සේ දැක්කෙ අවබෝධයෙන් එය අවබෝධ කර ගත්තොත් සියලු ප්‍රශ්න වලට පිළිතුරක් වෙයි