බබාගෙ පලවෙනි හිම කන්ද ☃️ | FAMILY VACATION | Binario 12

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • බබාගෙ පලවෙනි හිම කන්ද ☃️ | FAMILY VACATION | Binario 12
    ✅Don't forget to Subscribe our channel
    / @binario12
    ✅Follow us on Instagram
    / binario_12
    🎥eqipement
    Sony alpha 7R iii
    Iphone 11 Pro
    GoPro MAX
    ☮️💟
    Travel more
    Love better
    Hate less

ความคิดเห็น • 163

  • @chamodhiimasha3622
    @chamodhiimasha3622 11 หลายเดือนก่อน +2

    Happy to see legendary හිම කන්දේ ලී ගෙදර ❤
    මාශි , ෆාබි & හන්ටි සෙට් එකත් ඉදියා නම් එල්බිට තවත් ශෝක් වෙයි හැබැයි 😊

  • @Openminded25
    @Openminded25 11 หลายเดือนก่อน +4

    කාලෙකට පස්සේ.... අම්මෝ පරණ මතක ආයේ මතක් වෙනවා "හිම කන්දේ ලී ගෙදර" ❤😍😍

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 11 หลายเดือนก่อน +7

    ආධ්‍යාත්මික සුවය ultra promax next level 😍😍😍........ කාලෙකට පස්සේ😌🥳

  • @venuka.sathsara
    @venuka.sathsara 11 หลายเดือนก่อน +47

    දානකන් බලන් හිටියේ 😍Mashi,Fabio ත් හිටියනම් 😉

    • @saradilhani3046
      @saradilhani3046 11 หลายเดือนก่อน +7

      නදී ජෙලස් මාශිට 🤫

    • @venuka.sathsara
      @venuka.sathsara 11 หลายเดือนก่อน

      @@saradilhani3046 😅

    • @dilushi-dissanayake
      @dilushi-dissanayake 11 หลายเดือนก่อน

      ​@@saradilhani3046ඇත්ත 😅

    • @Malki12345
      @Malki12345 11 หลายเดือนก่อน

      Ay ahema jealous wenne?

    • @chathuryaedirisinghe1246
      @chathuryaedirisinghe1246 11 หลายเดือนก่อน +1

      Tharanga aiya

  • @poornimaperera8579
    @poornimaperera8579 11 หลายเดือนก่อน

    Elby baby 💙💙💙💙💙 ගොඩ කාලෙකින් දැක්කේ අප්පා love you akki aiya princess 🧚🧚🧚🧚🧚 😘😘😘😘😘😘 parissamin inna

  • @malshisenarathna1546
    @malshisenarathna1546 11 หลายเดือนก่อน +5

    🥺🥺🥺🥺 ammoo ❤ කාලේට කලින් හිම කන්දේ ලී ගෙදර 🥺🥺 මේ පාරත් අර හොල්මන් ගෙදර බලන්න යනවා දෝ

  • @piyumikaruwangi450
    @piyumikaruwangi450 11 หลายเดือนก่อน

    මොනා උනත් කලින් හිටපු නද්දු අක්කයි චිරන්තන අයියයි, ඔයාලා කරපු, කියපු, ඇවිදපු ඒ කාලේ දේවල් මිස් වෙනවා😢 කාලය මැව් වෙනසක අරුමේ තමයි😟 anyway love u guys🥺❤️

  • @KadThushan
    @KadThushan 11 หลายเดือนก่อน +1

    වීඩියෝ එක දානකම් බලන් හිටියේ. මේක වෙනම ආතල් එකක් 😍🩷👶🏻

  • @Pubu95
    @Pubu95 11 หลายเดือนก่อน +1

    මේ video එක බලද්දි කලින් videos ටික එකින් එකට මතක් වෙනවා 🥺
    මුලින්ම හිම අයින් කරද්දි කලින් videos වල Ramen challenge video එකේ win krpu චිරා & මාශි 🥃🥲🙈
    ෆාබියෝ පඩිපෙලේ දුවන් එන හැටි
    තව ගොඩක් දේවල් 🥺❤
    ආදරෙයි B12 Fam💖

  • @sajaniruwinika184
    @sajaniruwinika184 11 หลายเดือนก่อน

    කොහොම හරි video එකක් දැන්නම් ❤ THANKS ❤

  • @hasankawijerathna1024
    @hasankawijerathna1024 11 หลายเดือนก่อน

    අඩේ අක්කේ අයියේ පරන අතීතෙට ගියා දැන් වෙනස් ඒත් ආතල් සතුටින් ඉන්න බුදුසරනයි

  • @sachiniTharika-s9s
    @sachiniTharika-s9s 11 หลายเดือนก่อน

    අාදරෙයි තුන්දෙනාටම ❤❤❤❤

  • @DivanthiVithana
    @DivanthiVithana 11 หลายเดือนก่อน +2

    ෆාබියෝ මතක් වුනා 😂 කිරි තේ 😂😂😂😂

  • @beautytips5237
    @beautytips5237 11 หลายเดือนก่อน

    Issara wage gammak nee ane aiyooo dan video wala , tikak.wenas widiyakata aye video karannakooo , dan boring api issara aswen baluwa

  • @poornimapremarathne1455
    @poornimapremarathne1455 11 หลายเดือนก่อน

    ආදරෙයි තුන්දෙනාටම ..❤❤❤

  • @gimhanimadushika3757
    @gimhanimadushika3757 9 หลายเดือนก่อน

    Shooi ane 😍❤️

  • @IMASHA5565
    @IMASHA5565 11 หลายเดือนก่อน +3

    Me wage vlogs ikmnt ikmnt oneee❤🎉hima watena widiya marama lassani 🥺 lv u b12 ❤ happy birthday to you nadee akke ❤

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน +1

      Much love ❤️

  • @thakshilathathsarani4391
    @thakshilathathsarani4391 11 หลายเดือนก่อน +1

    එල්බී බබා...බලන්න තියන ආසවජ්🥺♥️💕

  • @DewminiAloka-x8b
    @DewminiAloka-x8b 11 หลายเดือนก่อน

    අහපවු දිගටම Video බලන්න පුලුවන් 🥹🖤

  • @jayasingha8115
    @jayasingha8115 11 หลายเดือนก่อน

    niyamai, ikmanata videos danna... me wage lassana videos genna..
    mama hithuwe baba awata passe me chanel eka iwara wei kiyla ❤😂

  • @RJPathum
    @RJPathum 11 หลายเดือนก่อน

    Sehenna kalekin video ekak balanna set une aiya den sehenna wenas wela lassana wela ❤

  • @slume1193
    @slume1193 11 หลายเดือนก่อน +1

    අම්මෝ හිම කන්දේ ලී ගෙදර 🥰🥰🌍🌍

  • @kanchanasamarakoon3880
    @kanchanasamarakoon3880 11 หลายเดือนก่อน

    හැමදාම මෙහෙම video දාන්නකෝ අනේ 😾❤ කලින් ඒවා මුල ඉදන් ආයේ බලනවා 😒😌 ආදරෙයි ඔයාලට 😘❤

  • @shashigunasinghe554
    @shashigunasinghe554 11 หลายเดือนก่อน

    ලස්සන මතක එකතු කරපු B12 family ❤

  • @vinodyachathurangi1969
    @vinodyachathurangi1969 11 หลายเดือนก่อน +1

    අනේ මාෂි, ෆාබියොයි හිටියනම් ❤️❤️☺️💚

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 11 หลายเดือนก่อน

    Belated wishes for your birthday Nadee enjoy your trip with your sweet baby daughter

  • @kavyndu
    @kavyndu 11 หลายเดือนก่อน

    අලුත් දෙන්නත් මරු ❤

  • @dayliferomania97
    @dayliferomania97 11 หลายเดือนก่อน

    Roshi nee aneee magee nama 😍😍😍

  • @pirate4657
    @pirate4657 11 หลายเดือนก่อน

    Did not feel the vlogs as pastdays ..its okay to be like that becaz time changes everything ..anyway lv u guys❤..

  • @kushdula5597
    @kushdula5597 11 หลายเดือนก่อน

    Godak asawen balan hitiye oyalage me wage video ekak enakal 🥰❤️

  • @deepthigeorge9740
    @deepthigeorge9740 11 หลายเดือนก่อน

    Very beautiful u all are lucky ❤ lovely video

  • @SamudiniAthapaththu-jLPt
    @SamudiniAthapaththu-jLPt 11 หลายเดือนก่อน +1

    Awww ayeth loku adventure ekk wei 😍❤️Much love B 12 fam ❤️

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 11 หลายเดือนก่อน

    කාලයක් බලාගෙන හිටියා ..... Thankyou so much. Take care with chuti manika.....

  • @nadeedeve1461
    @nadeedeve1461 11 หลายเดือนก่อน

    Video eka danakan balan hitiye. Harima lassanai.❤

  • @danushilakshika9711
    @danushilakshika9711 11 หลายเดือนก่อน

    Goda kalekin harima adaren baluwa ❤😘 love you elbi ❤😘

  • @bhashanamalawenna4558
    @bhashanamalawenna4558 9 หลายเดือนก่อน

    mashiiii ,miss u darling

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 11 หลายเดือนก่อน

    Anee එල්බි අම්ම් වගේමයි ආදරෙයී ❤❤❤❤

  • @tharuart288
    @tharuart288 11 หลายเดือนก่อน +1

    අනේ ශෝයි දානකන් ඉදියේ ආදරෙයි බුදු සරණයි මැනිකටත් ආදරෙයි ❤❤️😍

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      Budusaranai 🙏🏾

  • @KasuniEranga-c2z
    @KasuniEranga-c2z 11 หลายเดือนก่อน +1

    Finally❤🙈😋👻ආධ්‍යාත්මික සුවය🎉🤭❄️☃️🏔️travel vlog ekk daankm bln hitiyeeee💞💞💞💞💞💞

  • @Nawamini657
    @Nawamini657 11 หลายเดือนก่อน +13

    නදියි,පොඩි නදියි , නදිගේ නංගියි තුන්දෙනාම එක වගේ 😍

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      Ahahah love the “podi Nadi”

  • @sawanmadhurika
    @sawanmadhurika 11 หลายเดือนก่อน

    Nadee akkige baby version eka = Elbi 😘❤ Adarei 💕

  • @Darshirosh
    @Darshirosh 11 หลายเดือนก่อน

    Much love B12 ❤

  • @savindyapulasinghe
    @savindyapulasinghe 11 หลายเดือนก่อน

    Fabi mashi hitiynm thawath maru❤🥺

  • @DivanthiVithana
    @DivanthiVithana 11 หลายเดือนก่อน

    මාශිගේ ඩාන්ස් එක ❤🎉

  • @travelwithlifepartner
    @travelwithlifepartner 11 หลายเดือนก่อน

    Video එක දානකම් බලන් හිටියේ

  • @SewminiAmarathunga
    @SewminiAmarathunga 11 หลายเดือนก่อน

    Dankm bln hitiye aluth ekk parana ewa bala bala ❤

  • @kavidarshika-rr1sb
    @kavidarshika-rr1sb 11 หลายเดือนก่อน

    Miss fabio and mashi akki❤ elbi was so exited ❤

  • @sadewmethusara9960
    @sadewmethusara9960 11 หลายเดือนก่อน

    💕💕😘😘❤️❤️Adarei oyalata

  • @DilandChami
    @DilandChami 11 หลายเดือนก่อน

    ආදරෙයි ❤😘

  • @PabasaraSewmini-n7w
    @PabasaraSewmini-n7w 11 หลายเดือนก่อน

    කාලෙකින්..... ආද්‍යාත්මික සුවය 😌❤️

  • @koshi11111
    @koshi11111 11 หลายเดือนก่อน

    ane aththatm akki...traveling vlogs sehenna miss una..❤

  • @shericlasnaka4584
    @shericlasnaka4584 11 หลายเดือนก่อน

    Lassanai ❤

  • @poornimaperera8579
    @poornimaperera8579 11 หลายเดือนก่อน

    Wish you happy birthday 🥰🥰🥰🥰💙

  • @anupriya542
    @anupriya542 11 หลายเดือนก่อน +1

    Story බල බල හිටියේ දිග වීඩියෝ එකක් එනකම් 😍😍😍😍😍😍❤️🎉

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      Full experience 😊

  • @isurikokila2274
    @isurikokila2274 11 หลายเดือนก่อน

    Chuti petiyoo adareiii.....❤lassanai video eka 😍😍

  • @sachinihettiarachchi8182
    @sachinihettiarachchi8182 11 หลายเดือนก่อน +15

    අනේ පරණ දේවල් ආයෙ මතක් වෙනවා ❤🥺 මාශි අක්කා ෆාබියෝ දෙන්නව සෑහෙන්න මිස් වෙනවා...

  • @A.B.C.D881
    @A.B.C.D881 11 หลายเดือนก่อน

    Ammo maru ne hima....

  • @uchiperera7525
    @uchiperera7525 11 หลายเดือนก่อน

    තව තිබුනා නම් හොඳයි කියලා හිතුනා.. ❤🥺

  • @imeshalakshani1242
    @imeshalakshani1242 11 หลายเดือนก่อน

    Ada video eka film ekak blnwa wage asaiii adareiiii❤❤❤

  • @tharushisenelka
    @tharushisenelka 11 หลายเดือนก่อน +2

    අනේ ඉතිං ඉස්සර දෙන්නා එක්ක ගිය එක දැන් තුන වෙලා යද්දි 🥺🥺🥺🥺😘😘😘 අනේ

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      🥹🥹🥹🐻🐻🐻

  • @upendragunarathne4560
    @upendragunarathne4560 11 หลายเดือนก่อน

    හන්ටිවත් මතක් කරන්න❤❤

  • @sankamadu1531
    @sankamadu1531 11 หลายเดือนก่อน

    Nice family ilove you B13 family

  • @Saduni6
    @Saduni6 11 หลายเดือนก่อน +2

    Aneee harima lassanai akki❤❤❤
    Math pregnat .man asa elbi wage panvhiyek labenawata mata❤❤

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน +1

      Congratulations 🥹🩷

    • @Saduni6
      @Saduni6 11 หลายเดือนก่อน

      @@Binario12 nadee oyatath godaaak adarei❤️

  • @jithumsanketh
    @jithumsanketh 11 หลายเดือนก่อน

    kaluthara gamma thamai ❤

  • @ChampikaWijesekara-rw1yb
    @ChampikaWijesekara-rw1yb 11 หลายเดือนก่อน

    Awrudu 21 kata kalin apith giya duwath ekka hima balanna ape duwatath oya wayasamai

  • @senurisenarathna6549
    @senurisenarathna6549 11 หลายเดือนก่อน

    ❤❤❤ love it

  • @anjiramanayaka3325
    @anjiramanayaka3325 11 หลายเดือนก่อน

    Love u all 🥰♥️🥰

  • @anugirl9124
    @anugirl9124 11 หลายเดือนก่อน

    MUCH LOVE ❤

  • @achinialwis3647
    @achinialwis3647 11 หลายเดือนก่อน

    Elbi ගෙ හුරතලේ 🥰 දැන් නම් එයා නිසාමයි vlogs බලන්නේ ❤

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      🥹🥰

  • @lushinitharunya3362
    @lushinitharunya3362 11 หลายเดือนก่อน

    Wow beautiful anee❤

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      Thank you 🤩

  • @kaveeshajay
    @kaveeshajay 11 หลายเดือนก่อน

    Love you so much guys ❤❤

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 11 หลายเดือนก่อน

    මග බලා හිටියේ මා❤ 😇 ආදරෙයි ලමයි ටික❤❤

  • @NATURE-ob4fx
    @NATURE-ob4fx 11 หลายเดือนก่อน

    Elbata monawa dunnath kisima dekata happy ne wage.😂 vlog eka puraawatama ekama mood ekak tiyenne.😅

  • @anjaliradheeka7004
    @anjaliradheeka7004 11 หลายเดือนก่อน

    Elbi ❤

  • @erangasoyza3387
    @erangasoyza3387 11 หลายเดือนก่อน

    කෝ හන්ටි

  • @WasanthaKumarai-d5t
    @WasanthaKumarai-d5t 11 หลายเดือนก่อน

    I mis you fabio😊

  • @lakshaninelunika
    @lakshaninelunika 11 หลายเดือนก่อน

    Mashie farbiyo ko dan eyalwa dakkinwath nane

  • @oshinidion5984
    @oshinidion5984 11 หลายเดือนก่อน

    ❤❤❤love u elbi

  • @sachiniwalpola8074
    @sachiniwalpola8074 11 หลายเดือนก่อน

    Elbi Bba ❤

  • @pramodsrimal19
    @pramodsrimal19 11 หลายเดือนก่อน

    ආධ්‍යාත්මික සුවය!😍

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      O yea 🥰

  • @pabasaradewmini1811
    @pabasaradewmini1811 11 หลายเดือนก่อน +3

    කලින් හිම කන්දෙ ලී ගෙදර වීඩියෝ බැලුවෙ ලංකාවෙ ඉඳන්. එතකොට හරි ආසාවෙන් ඉදියෙ හිම අත්දැකීම කවදහරි විඳගන්න. මේ අලුත් වීඩියෝඑක බලන්නෙ ෆින්ලන්ඩ් ඉඳලා.. දැන්නම් හිම ඕනම නෑ 😂😂😂

  • @wishwawickramanayake385
    @wishwawickramanayake385 11 หลายเดือนก่อน

    Finally 😍😌❤️‍🔥

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 10 หลายเดือนก่อน

    මල්ලි උඹලගේ වීඩියෝ බලන එවුන්ට සාධාරණයක් කරපන් ලංකාවේ තියෙන අමාරුකම් නිසා ඉතාලියට එන විදියක් මේ වීඩියෝ බලන අහිංසක මිනිස්සුන්ට කියලා දීපන් උඹලගේ දරුවන්ටත් පින්❤❤❤

  • @HarshaniMekala-bi2tt
    @HarshaniMekala-bi2tt 11 หลายเดือนก่อน

    💚💚💚💚💚💚

  • @heshanrishitha7544
    @heshanrishitha7544 11 หลายเดือนก่อน

    😍😍😍

  • @tharushisenelka
    @tharushisenelka 11 หลายเดือนก่อน

    😭😭🥺🥺 කාලෙකින් ❤❤❤

    • @Binario12
      @Binario12  11 หลายเดือนก่อน

      Love ❤️

  • @kumariadikari4379
    @kumariadikari4379 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤Lassnae❤

  • @anuwaff2193
    @anuwaff2193 11 หลายเดือนก่อน

    කො බාවුවා කො

  • @DulakshiRathnayaka-z7b
    @DulakshiRathnayaka-z7b 11 หลายเดือนก่อน

    ආදරෙයි 💋❤

  • @DiyathmaNadithi
    @DiyathmaNadithi 5 หลายเดือนก่อน

    ❤️

  • @sandupamanayanatharaka377
    @sandupamanayanatharaka377 11 หลายเดือนก่อน

    Elba yanne kawaddaa

  • @dismimaheshika3770
    @dismimaheshika3770 11 หลายเดือนก่อน

    ඔක්කලාටමආදලෙයිඋම්මා

  • @koshi11111
    @koshi11111 11 หลายเดือนก่อน

    Nadi akkge bath kde neddoooo

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 11 หลายเดือนก่อน +1

    එල්බි බබා කතා කරනකන් බලන් ඉන්න මම 😁

  • @ravindrakumarroshnimishel8376
    @ravindrakumarroshnimishel8376 11 หลายเดือนก่อน

    elbii ❤❤

  • @nuwanhasindu
    @nuwanhasindu 11 หลายเดือนก่อน

    Lassanai ❤ koheda oya

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 11 หลายเดือนก่อน

    ඔය ගෙදර rent එකටද අරන් තියෙන්නෙ

  • @ayeshasanjana2337
    @ayeshasanjana2337 11 หลายเดือนก่อน

    Mashi kooo

  • @nirashadisanayake4161
    @nirashadisanayake4161 11 หลายเดือนก่อน

    😍❤️😍

  • @anjaliamanda8562
    @anjaliamanda8562 11 หลายเดือนก่อน

    😍❤😍😍😍❤