06) මේ ජීවිත කාලෙ හදාගත යුතු "ලස්සනම ගතිගුණය" | සුපින්බර අරුණෝදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @tharakamadushan552
    @tharakamadushan552 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් ලොකු ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ධර්ම දේශක ස්වාමින්වහන්සේ පින්වත් උතුම් ස්වාමින්වහන්සේලා හා පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ...ඔබ අප සියලු දෙනාට උතුම් වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷

  • @nimesikanimesika5738
    @nimesikanimesika5738 3 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු බුදු සරණයි ඔබ වහන්සේට දිර්ග අයුස ලැබෙවා

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 3 ปีที่แล้ว +7

    Pinwath Obawahansetath Niduk Nirogi Suwaya Lebee, Niwanama Awabodawewa.🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @yamuna4041
    @yamuna4041 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.හාමුදුරුවන්ට. මගේ.නමස්කාර. වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว +2

    අපමණක්ම පින් සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว +3

    දායකත්වය දැරූ සියලුම දෙනාට යහපතක්ම වේවා

  • @csandamaligamage7891
    @csandamaligamage7891 3 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි පින්වතුන් වහන්ස. භාග්‍යවතුන් වහන්සේගේ ගුණ නම් අශ්චර්යක් සවාමීන්වන්ස.ඔබවහන්සේට බොහොම පින් ස්වාමින්වහන්ස දහම් කරුණු කියාදෙමින් ධර්ම රත්නයේ වටිනාකම කියා දෙනවට. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා.අමා නිවන් සුවයෙන් සැනසේවා 🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 3 ปีที่แล้ว +2

    සාදු , සාදු , සාදු ..........!!!
    සුමිහිරි අසිරිමත් ශ්‍රී සද්ධර්ම කරුණු කාරනා අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියලු ස්වාමින්වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..........!!!
    මගේ ජිවිතය මේ ගුණ ධර්මයන්ගෙන් පෝෂණය කර ගන්න වාසනාව ලැබේවා ........!!!
    මට අකුරු කියා දුන් මගේ අම්මාගේ පටන් සියලු ගුරුවර ගුරුවරියන්ට මම කල සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා ........!!!
    මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා ගන්න අසිරිමත් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය කියා දුන් මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේට පුණ්‍යාණුමෝදනා වේවා .....!!!
    සියලු මහාමෙව්නාවාසි පින්වත් ගෞරවණීය ස්වාමින්වහන්සේලාට පුණ්‍යාණුමෝදනා වේවා .....!!!
    නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ කල්‍යාණ ඇසුරම ලැබේවා .....!!!
    භාග්‍යවතුන් වහන්සේගේ අද්භූත ආශ්චර්ය ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන පින් බලයෙන් පින්වත් ගෞරවණීය සත්පුරුෂයන් වහන්සේලාට මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම අමා මහා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා .....!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @ydududyd3000
    @ydududyd3000 3 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ගුරැ දෙවිදු න්ට නිදුක් 🙏🌸🌼නිරෝගී දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana3416 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා බුදු රැවනට සැමදා බුදු හිම් සරණ යමි සාදු සාදු සාදු ගුරුදේවිදු ට ගෞරවාදරය වේවා සාදු සාදු සාදු

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +6

    🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස් කරය වේවා 🙏ඔබවහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏බුදුසරණයි 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා

  • @amaravathigunavartane1834
    @amaravathigunavartane1834 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාර වන්දනාව වේවා මාගේ බුදුරජාණන් වහන්සේට

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @srirajapaksha3494
    @srirajapaksha3494 3 ปีที่แล้ว +4

    🙏අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට සම්මා සම් බුදුසරණයි 🙏දළදා සම්දු පිහිටයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏

  • @thamarakumari219
    @thamarakumari219 3 ปีที่แล้ว +2

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @erangasadaruwan7493
    @erangasadaruwan7493 3 ปีที่แล้ว +6

    කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ..!!!🙏🙏🙏☸️☸️☸️

  • @t.s.n.ihalagedara751
    @t.s.n.ihalagedara751 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    .Theruwan saranai pinwath swameenwahansa

  • @ramanisriyakanthi7664
    @ramanisriyakanthi7664 3 ปีที่แล้ว +2

    සදු 🙏🌹සදු 🙏🌹සදු 🙏🌹

  • @malikanaber3613
    @malikanaber3613 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @ramaniramani2527
    @ramaniramani2527 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌺🌺🌺🙏🙏🙏

  • @jayakamalabeysekera8951
    @jayakamalabeysekera8951 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🌷🌷🌷

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏

  • @champaranasinghe756
    @champaranasinghe756 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @wasanthamatheshewa3589
    @wasanthamatheshewa3589 3 ปีที่แล้ว +1

    Sadu sadu තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ට

  • @buddon139
    @buddon139 3 ปีที่แล้ว +1

    Obawahanseta pin siduweewa

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය🙏🙏🙏

  • @dananjibv4478
    @dananjibv4478 3 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @arunaratnayake9955
    @arunaratnayake9955 3 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🏵🏵🏵🌸🌸🌸

  • @champaperera6953
    @champaperera6953 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹

  • @giantstonestudio4711
    @giantstonestudio4711 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 2 ปีที่แล้ว

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @nihalperera2755
    @nihalperera2755 3 หลายเดือนก่อน

    Thank you blessing 🎉🌹🌹🙏🙏🙏

  • @Madunisawithra
    @Madunisawithra หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sathya3580
    @sathya3580 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @dinushasandamai632
    @dinushasandamai632 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sweetchathu
    @sweetchathu 3 ปีที่แล้ว

    🙏🙏🙏