Baby Ear Piercing |Sinhala|Sri Lanka🇱🇰|බබාගේ කන විදිම|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 68

  • @chandimamanathunga753
    @chandimamanathunga753 5 ชั่วโมงที่ผ่านมา

    අනේ චූටි මැණික..🥺🥰🥰🥰
    Doctorge cow nam ෂෝයි..☺️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      ඔව් චන්දි ඒ toy එක මරු
      අවදානේ වෙනස් කරනවා බබාගේ🩵🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 4 ชั่วโมงที่ผ่านมา

    අනේ එයා පාඩුවේ ඉන්නවා...ආදරෙයි මැනික ...❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි දිල් ආන්ටි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 6 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත නංගියෝ Doctor කෙනෙක්ගෙන් කරගන්න එක හොඳයි. ❤ රිදුනේ නැත්තම් එච්චරයි නංගී.. කොච්චර දෙයක්ද ඒක ❤❤ චූටි මැණික ගොඩාක් ආදරෙයි.. හරිම් වැදගත් නංගී.. චූටි කෙලි පැට්ටික්කියෝ ඉන්න , හම්බවෙන්න ඉන්න, බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝටම වැදගත්. බුදු සරණයි නංගී ඔයාලට❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      අනේ ඔව් අක්කි රිදුනේ නෑ
      ඒක නිසා හොදයි🩵🤗
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @maduliyanage
    @maduliyanage 3 ชั่วโมงที่ผ่านมา

    අපේ දුවගෙත් කන විද්දේ ඔහොම තමා නංගි...අපි විද්දෙත් ඩොක්ටර් කෙනෙක් ගාවින්..මුලින්ම ක්‍රීම් එකක් ගානවා හිරි වැටෙන්න ......බබාලට ලොකු වේදනාවක් නෑ ඒකෙන්❤❤❤❤පැංචියා හිටියනේ ශෝයි එකට❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      ඔව් මදු අක්කි
      ඒක ඇත්ත
      එකෙන් රිදෙන්නේ නෑ එයාලට
      🩵🤗🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @sumududilshan5929
    @sumududilshan5929 6 ชั่วโมงที่ผ่านมา

    ඔන්න වාසවී නැන්දිත් චූටි මැනිකගේ කන විදින එක බැලුවා. අම්මිගෙන් මටත් ඉස්සරහට ට්‍රේනින් වෙන්න පුලුවන් මේ ගැන....

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      අනේ ආදරෙයි
      ඉස්සරහට ඔයාගේ ලස්සනම කාලේට මන හැමදේම කියලා දේන්නම්🩵🤗🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @SimpleLifeWithAvishka
    @SimpleLifeWithAvishka 2 ชั่วโมงที่ผ่านมา

    නංගි මේ මාස කියෙන්ද 💛එයා අඩන්නේ වත් නෑ😘 ඒ උනාට ඔයා ඇස් පියාගන හිටියා😌 අපේ දුවගේ කන් විද්දේ හස්බන් 👌දුවෙක් ඉන්න අම්මා. කෙනෙක්ට තියන වගකිම් වලින් එකක් තමා මේ හොද vlog එකක් නංගී 👌🩷 බුදුසරණයි හැමෝටම සතුටින් පරිස්සමින් ඉන්න 🙏🩷💛

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      ඔව් එයා හොදට ඉදියා කරදර කරෙ නෑ🤭🤗🩵
      බොහොම ස්තූතියි
      අවිෂ්කා අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Sandraarendtsz
    @Sandraarendtsz 6 ชั่วโมงที่ผ่านมา

    Harima watinawa vlog eka❤
    Paw අනේ පැටියා.මොනවාතේරෙනවා කියලද❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සැන්ඩි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Nirmala_online
    @Nirmala_online 3 ชั่วโมงที่ผ่านมา +1

    අනේහ් ❤❤❤😘

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      🩵🤗බොහොම ස්තූතියි නිර්මලා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @PRASANNAALWIS-n3h
    @PRASANNAALWIS-n3h 3 ชั่วโมงที่ผ่านมา

    ලස්සන යි 🧡🧡🧡

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ganindukanishka
    @ganindukanishka 2 ชั่วโมงที่ผ่านมา

    Ane chuti menika 😍😍❤️❤️❤️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි කනිෂ්ක ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @sandunavo
    @sandunavo 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සන vlog එකක් Ishu❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි සදු ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @madulifestyle2280
    @madulifestyle2280 2 ชั่วโมงที่ผ่านมา

    Pau ana. matath oye ath dakima tibba.ape doniyata vidinakota.oyath baya wela...😍😘☺️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา +1

      ඔව් එයාට රිදුනනේ නෑ අක්කි බොහොම ස්තූතියි මදු අක්කි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Flawlessbabyfood-sinhala
    @Flawlessbabyfood-sinhala 5 ชั่วโมงที่ผ่านมา

    Anee Cute Baba 🥰 ❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @maleeandfamily
    @maleeandfamily 4 ชั่วโมงที่ผ่านมา

    Aneee 🥰 god bless you manika❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      Thank you akki🩵🤗

  • @AnuSooriyaarachchi
    @AnuSooriyaarachchi 30 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @MaduOfficial-rv7iy
    @MaduOfficial-rv7iy 3 ชั่วโมงที่ผ่านมา

    Ane akki vidio ek lssni ❤️ chuti baba paw ane 🥺🥺🥺🥺

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      හී එයාට රිදුනේ නෑ නංගා
      ඒ සද්දෙට ගැස්සුනා🥹🩵
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @ChalaniAmarathunga-w3s
    @ChalaniAmarathunga-w3s 2 ชั่วโมงที่ผ่านมา

    😍

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      චලා🩵

  • @ishanvishma9098
    @ishanvishma9098 6 ชั่วโมงที่ผ่านมา +1

    👧👧❤️❤️❤️🥰🥰

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs 5 ชั่วโมงที่ผ่านมา

    Anee shok nangi..ape pataw dennanam godak aduwa..❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา +1

      අනේ එහෙමද🥹 අක්කි
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @LasesDiary
    @LasesDiary 4 ชั่วโมงที่ผ่านมา

  • @chinthaniroshani4735
    @chinthaniroshani4735 5 ชั่วโมงที่ผ่านมา +1

    raththaran.manika.ape.harima.asai.manikawa.balanna.bs.manikata

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      බොහොම ස්තූතියි අම්මා ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @Tarushibhagya
    @Tarushibhagya 6 ชั่วโมงที่ผ่านมา

    💗😚

  • @dilshiekanayaka
    @dilshiekanayaka 4 ชั่วโมงที่ผ่านมา

    Aneeeee😊pau menika❤️❤️❤️❤️❤️

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      රිදුනේ නෑ ගැස්සුනා
      දිල්🥹
      බොහොම ස්තූතියි ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @niwniganegama9386
    @niwniganegama9386 4 ชั่วโมงที่ผ่านมา

    🥰💜️

  • @essenceofceylon6248
    @essenceofceylon6248 5 ชั่วโมงที่ผ่านมา

    Aneee shok 💙💙💙💙💙

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      🩵🤗බොහොම ස්තූතියි පවී ආදරණීය comment එකට🤗🩵🫶🏻
      තෙරුවන් සරණයි🙏🏻

  • @amaaslifestyle
    @amaaslifestyle 6 ชั่วโมงที่ผ่านมา

    mage duwageth thama kana vidala na bayai kana vidinna ❤❤❤❤

    • @Ishuwithinarya
      @Ishuwithinarya  ชั่วโมงที่ผ่านมา

      අනේ එහෙමද අමා
      බය වෙන්නෙපා
      මේ ක්‍රමයට කරාම බබාට රිදේන්නේ නෑ🤗🩵
      ස්තුතියි🩵

  • @Vimunmiru
    @Vimunmiru 5 ชั่วโมงที่ผ่านมา

    🥹❤️

  • @KaveeshaMadumali-wx4wl
    @KaveeshaMadumali-wx4wl 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sandunisdiary
    @sandunisdiary 3 ชั่วโมงที่ผ่านมา

    ❤🥰😘

  • @ImalshaUmali
    @ImalshaUmali 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @hirunishahara4902
    @hirunishahara4902 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @RhythmOfEdis
    @RhythmOfEdis 2 ชั่วโมงที่ผ่านมา

    ❤️❤️

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @videashislifestyle5754
    @videashislifestyle5754 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤