Rossmary ll 18th June 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.

ความคิดเห็น • 145

  • @user-kg1om4ig6o
    @user-kg1om4ig6o 2 ปีที่แล้ว +79

    අපිට කොච්චර දේවල් තිබ්බත් මේ වගේ අහිංසක චරිත කොච්චර ඇතිද...ඒ අය කොච්චර අසරන ඇතිද...ජිවිතේ කියන්නේත් පුදුමාකාර අත්දැකීමක්...ආදරේ උනත් ආත්ම ගානක ඉදන් පතන් එන්න ඔනී....හැමෝටම පිංවත් ආදරයක් ලැබේවා.....මටත් එක්ක

    • @ourdream4348
      @ourdream4348 2 ปีที่แล้ว +6

      Oyata hoda adarayal lebeyi🤗❤😊

    • @kathikathi426
      @kathikathi426 2 ปีที่แล้ว +3

      Sure. You get one day.

    • @ramisha3270
      @ramisha3270 2 ปีที่แล้ว +3

      ඔයාගෙ පැතුම ඉටුවේවා 🙏ජේසු පිහිටයි ❤

  • @tilanpathirana2742
    @tilanpathirana2742 2 ปีที่แล้ว +50

    ඇස් දෙකට කදුළු ආවා සිරාවටම ... ගොඩාක් ලස්සනයි .... සුපිරි ...

  • @shalinievans7876
    @shalinievans7876 2 ปีที่แล้ว +17

    Made my heart smile. Beautiful story.😊❤️

  • @kapilaperera115
    @kapilaperera115 5 ชั่วโมงที่ผ่านมา

    The young man who understands the value of gemstones

  • @apsaraguruge9759
    @apsaraguruge9759 2 ปีที่แล้ว +14

    He is great father❤️love

  • @salithaanjalo5542
    @salithaanjalo5542 2 ปีที่แล้ว +48

    ඒ තාත්තාගේ හිත කොච්චර සැනසෙන්න ඇද්ද,පපුව උණු වුනා මගේ නම්.මාත් හොයන්නේ ඔහොම අහිංසක කෙල්ලෙක් 😍

    • @ourdream4348
      @ourdream4348 2 ปีที่แล้ว +1

      @@salithaanjalo5542 ඒ වගේ කෙනෙක් ලැබෙයි ඔයාටත්😊

    • @salithaanjalo5542
      @salithaanjalo5542 2 ปีที่แล้ว +1

      @@ourdream4348 එහෙම වෙනවනම් හොදයි

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      Ehema aya ennawa oyata hambawey. Bs dp

    • @salithaanjalo5542
      @salithaanjalo5542 2 ปีที่แล้ว +2

      @@dulanjalilakmali8881 හොයනවා කාලයක් තිස්සේ තාමත් නෑ ඉතිං

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +1

      Koy mohothe hari eranamkariya hamba wewi ethakan ewasimen hoyanna bs dp

  • @bhagyamuthunayaka2807
    @bhagyamuthunayaka2807 2 ปีที่แล้ว +7

    හැමෝටම පින්වන්ත ආදරයක් ලැබේවා .❤

  • @ashennanayakkara
    @ashennanayakkara 2 ปีที่แล้ว +38

    මනීශා අක්කටත් මේ කතාවේ වගේම මන් ආදරේ කරනවා ලබා ගන්න බැරි උනත් ආදරේ මැරෙනකන් ලස්සන නිහතමානී කෙනෙක් ආදරේයි manee අක්කේ 🥺❤️

  • @vihangi1391
    @vihangi1391 2 ปีที่แล้ว +22

    අනේ ඒ තාත්තා....❤️

  • @Christina-ps7lt
    @Christina-ps7lt ปีที่แล้ว +1

    She is so beautiful like an angel.... Beautiful story too. Really touching

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 ปีที่แล้ว +15

    ගුග්ලි බතලෙ මේකෙන් තවත් ලස්සන දෙයක් කලා ආදරෙයි මනීෂා අපිට දැනෙන්න රඟපෑවා ආසාවෙන් බැලුවෙ තවත් දෙන්න මොනවහරි ඔය ඉන්න ගමන් දැන් අපි ඉන්නෙ හරි පීඩනයෙන් රටේ වාතාවරණයත් එක්ක මුන්ට බැන්න කියල වෙන සෙතකුත් නැහැනෙ දැන්ම ඒකයි

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +8

    අන්තිම"ටිකනම් අපාසු අරගෙන කීපපාරක්" බැලුවා" රත්තරoතාත්තාගේ ඒ සතුට ඉවසපු" විදිය අයියත් හොදයි ඇඋඅ ලස්සනයි"මොනවා උනත් දෙන්නාටම තිබුනේ කතා කරන ඇස්

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว +11

    Great story many things you can learn about the life🙏🏻👍❤️💕🌺🌹🥰

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว +8

    බුදුසරණයි 🙏🏻හැමෝටම කථාව ලස්සනයි ❤ආදරණිය තාත්තා කනෙක් 🌹

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x ปีที่แล้ว +8

    අපෙත් නැන්දම්මගේ දුවටයි,පුතාටයි දෙන්නටම කතා කරන්න බෑ....ඒත් ඒ දෙන්නටම හොද ආදරයක් හම්බවෙලා තියෙනවා අද🥺❤️

  • @nethmitharushika675
    @nethmitharushika675 2 ปีที่แล้ว +9

    Such a beautiful story ❤

  • @rekhatheto5kariyawasam236
    @rekhatheto5kariyawasam236 2 ปีที่แล้ว +15

    Story touches so many angles in life. Very very nice.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 2 ปีที่แล้ว +4

    Beautiful short story...Thanks...

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +11

    අන්තිම ටික මාර සතුටුයි

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +36

    මනීශා ගොඩක් ලස්සන සංවර ගෑනු ලමයෙක් 😘

  • @shiromalawickramasinghe1769
    @shiromalawickramasinghe1769 2 ปีที่แล้ว +6

    Great massage

  • @sannadeesounds.sapumal4468
    @sannadeesounds.sapumal4468 2 ปีที่แล้ว +8

    ගොඩාක් හොඳ නිර්මානය.

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +31

    ලස්සනයි කතාව💖සතුටු කදුලකින් ඉවරවුනා👌

  • @nishadilsewwandi2605
    @nishadilsewwandi2605 2 ปีที่แล้ว +9

    ගොඩක් වටින කතාවක් 😍

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +13

    මිනිෂා ලස්සනයි ඔයත් ඔයාගේ රගපැම ත් ❤❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 2 ปีที่แล้ว +8

    දෙවනියට ආවා කොල්ලා අපේ තුන්වෙනි අයියා වගේමයි. පොඩි වෙනසකට තියෙන්නේ අපේ අයියා චුට්ටක් මහතයි මීට වඩා.. මුණ පෙනුම නම් එ වගේමයි....🤔🤔🤔
    ලස්සනයි කතාව

  • @priyashanhiripitiya3059
    @priyashanhiripitiya3059 2 ปีที่แล้ว +29

    ඇත්තටම අවසානයට කඳුලක් ආවා ඇස් දෙකට

  • @dewathaa7464
    @dewathaa7464 2 ปีที่แล้ว +20

    Bonikkek wage🥺❤️

  • @ranifrando
    @ranifrando 4 หลายเดือนก่อน

    කථාවේ අන්තිම ටිකටනම්
    ඇඩුනා තාත්තගෙ සතුටු
    කදුළු ❤❤❤

  • @kathikathi426
    @kathikathi426 2 ปีที่แล้ว +1

    Wow very nice story. And so much sweetie 😘😘💕 lively I get sad and cry.so nice 👍 love you all of your good luck.

  • @chamilagangani7352
    @chamilagangani7352 2 ปีที่แล้ว +3

    Woooooow beutifull drama ..i love rose..

  • @dulakshiradhika9336
    @dulakshiradhika9336 2 ปีที่แล้ว +4

    Excellent

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    🌹නිවරදීම අවංක ආදරයක් ඔබ‍ට දිනක හමුවේවි... 🌹
    Good film... 🌹💪💪🌹

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 2 ปีที่แล้ว +1

    High class story ✅🥇🙏🇱🇰

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 2 ปีที่แล้ว +2

    Thanks so much

  • @ruwanthiperera1839
    @ruwanthiperera1839 2 ปีที่แล้ว +3

    Harima lassanai❤️
    Harima adaraneeya thaththa kenek ❤️

  • @AnuAnu-gs1pd
    @AnuAnu-gs1pd 2 ปีที่แล้ว +5

    ගොඩක් ලස්සනයි...

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @shanikaberuwala1775
    @shanikaberuwala1775 2 ปีที่แล้ว +4

    🙏සුභ දවසක් හැමෝටම🙏
    🇱🇰අරගලයක් - අලුත් රටක් ලෙස නිර්මාණය කළ විශේෂිත සංවේදී🥺වීඩියෝ පෙළ බලන්න "අලුත් සිනමා" කියලා සර්ච් කරන්න.🇱🇰
    #2022

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +7

    දෙවෙනියට ආව කොල්ලා ලස්සනයි නේ

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว +4

    Great family

  • @shanisusan5016
    @shanisusan5016 2 ปีที่แล้ว +2

    Superb...😘😘😘

  • @rgxssvbnhfgv
    @rgxssvbnhfgv 2 ปีที่แล้ว +3

    Ehana thamai punchi awulak une. Kathawa godak lassanai

  • @niroshipremarathna8545
    @niroshipremarathna8545 2 ปีที่แล้ว +3

    ❤️❤️

  • @MTBSTFShashiniTharaka
    @MTBSTFShashiniTharaka 2 ปีที่แล้ว +3

    ♥️♥️♥️

  • @hemathrukshan4438
    @hemathrukshan4438 2 ปีที่แล้ว +2

    amazing

  • @dhammikasemali6773
    @dhammikasemali6773 2 ปีที่แล้ว +4

    මෙිි GIRL ට එහෙම කතා කරන්න උවමනා නැහැනෙ.එයා උපතින්ම නෙමෙයිනේ කතා කරන්න බැරි.උපතින්ම කතා කරන්න බැරි අයටතමයි කන ඇහෙන්නෙත් නැත්තේ.SIGN වලින් කතා කරන්න වෙන්නේ එහෙම අයට.
    අනේ මංදා, කතාවක් හදද්දි ඔහේ හදනවා.කිසිම තේරැමක් නැතුව.
    ANYWAY කතාව ලස්සනයි.

  • @madushantwologin9905
    @madushantwologin9905 2 ปีที่แล้ว +6

    අක්කි ඔයා හරිම ලස්සනයි

  • @koumarimadusani8378
    @koumarimadusani8378 2 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි

  • @nishadiwarnakulasoorya9210
    @nishadiwarnakulasoorya9210 2 ปีที่แล้ว +3

    දුක හිතෙන කතාවක් ......

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +2

    ලස්සනයි👍

  • @KaviKavi-os1te
    @KaviKavi-os1te 2 ปีที่แล้ว +5

    Lassana kathawak 🌹❤️❤️❤️❤️❤️

  • @shehanithilakasiri5707
    @shehanithilakasiri5707 2 ปีที่แล้ว +3

    Wow

  • @nishaniudara7902
    @nishaniudara7902 2 ปีที่แล้ว +5

    Hariima lassanai kathawa. ❤️❤️❤️

  • @roshnifarnando3634
    @roshnifarnando3634 2 ปีที่แล้ว +2

    Great story very nice

  • @thanujaa4015
    @thanujaa4015 2 ปีที่แล้ว +3

    Harima lassanai❤️😊😊

  • @prasannakarunasena9464
    @prasannakarunasena9464 2 ปีที่แล้ว +2

    Super tele film.

  • @geethsanjula1495
    @geethsanjula1495 2 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @sewminiprabodya6256
    @sewminiprabodya6256 2 ปีที่แล้ว +3

    ලස්සනයි godak

  • @kbo9597
    @kbo9597 2 ปีที่แล้ว +20

    බදින හැම කෙල්ලම ඔය වගේ වෙනවනම් අද පවුල් ජීවිත ඔක්කොම සාම කාමියි

    • @VitaminProtin98
      @VitaminProtin98 2 ปีที่แล้ว +5

      Ammo ammo cer ohoma kello set wenne katha walk witarane😅

    • @bhagya753
      @bhagya753 2 ปีที่แล้ว +7

      කෙල්ල විතරක් ඕම වෙලා බෑ 🤣

    • @hansi7265
      @hansi7265 2 ปีที่แล้ว +1

      අම්මො ඒක 💔😂

    • @ahinsaauae
      @ahinsaauae 2 ปีที่แล้ว +1

      @@bhagya753 eka atta

    • @user-iv3dl7ju3e
      @user-iv3dl7ju3e ปีที่แล้ว +1

      ගොලු වෙන කොයි තරම් පවක්ද..ඒ වගෙ කෙනෙක්ගෙ අයිතිකාරයෙක් කොච්චර විදවනව ඇතිද....විහිලු නෙවෙ බ්‍රෝ ඔහොම හිතන්නවත් එපා..එහෙම උනොත් හිතෙවි මොන කරුමක් යද මීට වඩා කොච්චර හොදද රන්ඩුවෙන්න හරි කතාකරන්න පුළුවන් උනා නම් කියල

  • @shehaniellepola2335
    @shehaniellepola2335 2 ปีที่แล้ว +3

    Aiyyata inna actor nam 🥰 😍

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 ปีที่แล้ว +5

    Lassanai 💖🇰🇼

  • @RasangikaPerera
    @RasangikaPerera หลายเดือนก่อน

    Lassani.godak duka hituna antimata

  • @sewminiprabodya6256
    @sewminiprabodya6256 2 ปีที่แล้ว +3

    අවංක adareta one dennata denna තේරුම් ganna eka විතරයි

  • @asini00
    @asini00 2 ปีที่แล้ว +2

    ♥️

  • @navinamisha7387
    @navinamisha7387 2 ปีที่แล้ว +1

    ❤❤❤⚘

  • @nethmisaara4458
    @nethmisaara4458 11 หลายเดือนก่อน

    ලස්සන කතාවක් අඩුපාඩු ගැලපීම් කරගත්‍තාම ජීවිතේ කොච්චර ලස්සනයිද 😘♥️

  • @magewasthu2900
    @magewasthu2900 2 ปีที่แล้ว +13

    ඒක විකරයක් කෙල්ලත් දගලනවා කාත් එක්ක හරි යාලු වෙන්න තාත්තත් දගලනවා බන්දලා දෙන්න 🙄🙄🙄

  • @nimashasamadhinugawela3598
    @nimashasamadhinugawela3598 ปีที่แล้ว

    end එක ලස්සනයි

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 2 ปีที่แล้ว

    Harima lassana duka sathuta okkoma thiyana kathawak. Saba jeewithe mewage asarana jeewitha. Aththa danagena magarala yana geewitha. A wagema a widiyata hada gahena geewitha. Kochchara nam athda

  • @sarangarajakaruna9124
    @sarangarajakaruna9124 2 ปีที่แล้ว +2

    😊😊😊😊😊😊

  • @amalmendis8937
    @amalmendis8937 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @prabakariyawasam9347
    @prabakariyawasam9347 2 ปีที่แล้ว +4

    Attatama ලස්සන katahawak aswalata කඳුළු awa

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว +3

    Very Very good nice 👍

  • @neelanganigunasena7038
    @neelanganigunasena7038 2 ปีที่แล้ว +2

    🌹❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    ♥️හදවතින්ම ලස්සනයි ♥️
    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
    පස්නයක් නැති ජීවිතේට ඇරබුමක් වේවි... 🌹🤗🤗🤗🌹
    නිවැරදි දැකීම ඇති තැන ඇත්තම ලස්සනයි... 🤗🤗🤗
    සිත් පීඩනයක්‌ නැත සුළුවෙන්වත්...🤗🤗🤗

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 ปีที่แล้ว +3

    ❤️❤️👑👑

  • @VitaminProtin98
    @VitaminProtin98 2 ปีที่แล้ว +5

    Golu lassana kellek labanna wasana karanna oni within,,wadayak na ne ethakota..😋😅💔

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      අපෝ පව් කතා කියන්න එපා😏

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว

      අපෝ පව් කතා කියන්න එපා😏

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +15

    මොකාද මේ අයියා.තමන්ගෙ නංගිට අපහස කරල ගොළු කෙල්ලෙක් කියන්නෙ..අයියා කියන නමටත් අගෞරවයක් මේ මනුස්සයා.😠😠

    • @JDM-mj4cd
      @JDM-mj4cd 2 ปีที่แล้ว +1

      ඔකා ඔකගේ සැබෑජීවිතයෙත් ඔහොම තමා.. කාලකන්නියෙක්,ගැනුන්ව රවට්ටලා කප්පන් ගන්න එකෙක් ඕකා..ඉස්සර ඔක අපේ ගමට අල්ලපු ගමේ හිටියේ...

    • @thushanipoornika2597
      @thushanipoornika2597 2 ปีที่แล้ว +1

      මාර මිනිහෙක්නෙ

    • @thushanipoornika2597
      @thushanipoornika2597 2 ปีที่แล้ว +2

      @@kevinjoseph8903 me oi katha karanna igena gannwa ..mage ammata ape thaththa innwa thmusela ammalata wenna athi karanna aththe oya kiypu eka

    • @thushanipoornika2597
      @thushanipoornika2597 2 ปีที่แล้ว +1

      @@kevinjoseph8903 ai oyada e inne ochchara amaruwa..man methana kiyla thiynne mara minihekne kiyla witharai..oyta mata amaruwakne tjiynne werddk karanm ekatai man ehema kiuwe ..

    • @JDM-mj4cd
      @JDM-mj4cd 2 ปีที่แล้ว

      @Thudhani මේ රනිල් කියලා ඉන්නේ ඔය ෆ්‍රෑන්ක්ම තමා..කොහොමද කෙරුවාව..පැන්නා නේද බළලා මල්ලෙන් එලියට...ගනන් ගන්න එපා, ඔකා ඔහොම තමා නංගිට තාත්තාටයි අම්මටයි කතා කරන්නේ සල්ලි නොදුනාම..අමු සක්කිලියෙක්. තමන්ගේ අම්මා තාත්තාට රෙස්පෙක්ට් කරන්න නොදන්න එකෙක් ඔයාගේ අම්මාට ඔහොම කතා නොකලොත් තමා පුදුම. කුඩ්ඩොන්ගේන් හා සල්ලාලයන්ගෙන් රෙස්පෙක්ට් බාඅපොරොත්තු වෙන්න එපා..ඔයා මහා ලොකු දෙයක් කොමෙන්ට් කලේ නෑ...එත් පේනවා නේද

  • @shashikalamadushani4959
    @shashikalamadushani4959 ปีที่แล้ว

    Godak lassana kathawak

  • @Ishanka15.4Rashan
    @Ishanka15.4Rashan 2 ปีที่แล้ว +1

    Harima lassanai

  • @Lokavidu7840
    @Lokavidu7840 2 ปีที่แล้ว +3

    What is paraphilic disorder|අසාමාන්‍ය ලිංගික ආශා ලැයිස්තුව නැරඹීමට හෙද තක්සලාව වෙත පැමිණෙන්න...තෙරුවන්සරණයි.

  • @kalpanihansima1311
    @kalpanihansima1311 2 ปีที่แล้ว +1

    Godak ලස්සනයි

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 2 ปีที่แล้ว +3

    As walata Kadulu awe mata witarada’

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว +1

    එ් වගේ තාත්තෙක්ගෙ අාදරයක් ලබන්න පිං කරන්න ඔිනේ...

  • @rithmiherath7569
    @rithmiherath7569 2 ปีที่แล้ว +1

    Great work

  • @rgxssvbnhfgv
    @rgxssvbnhfgv 2 ปีที่แล้ว +1

    Kathwa lassanai godak

  • @ramisha3270
    @ramisha3270 2 ปีที่แล้ว

    👍👍❤❤❤❤❤❤

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +2

    ❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @ranialgiyanna953
    @ranialgiyanna953 2 ปีที่แล้ว +1

    Ae thatha.nam harima.hodai

  • @deesilva7363
    @deesilva7363 2 ปีที่แล้ว +2

    Aiyyata inna kolla patta aaa

    • @JDM-mj4cd
      @JDM-mj4cd 2 ปีที่แล้ว

      අයියාට ඉන්න කොල්ලා ක්හෙුුඩ්නඩෙක්, ගෑනු සෙවලයෙක් උගේ සැබෑ ජිවිතයේ

  • @dreamwithchathu9429
    @dreamwithchathu9429 11 หลายเดือนก่อน

    මෙයාගෙ ලස්සන

  • @JDM-mj4cd
    @JDM-mj4cd 2 ปีที่แล้ว +3

    Frank පඩේ...😅 හෙවත් චීත්ත ෆෑරෑන්ක් 😅

  • @user-dr6bx2jt1k
    @user-dr6bx2jt1k ปีที่แล้ว

    Godak watinawa Me wage katha

  • @mohanjayawardana9805
    @mohanjayawardana9805 2 ปีที่แล้ว +3

    අම්මෝ ❤❤❤❤❤❤❤

  • @lathaamarasinghe6493
    @lathaamarasinghe6493 2 หลายเดือนก่อน

    Harims sanwedi eth eya godak lucky

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Me wage boysla Aththama imnawanm

  • @samanthikalpana1737
    @samanthikalpana1737 2 ปีที่แล้ว +4

    අඩේ ෆෑන්ක් නේද මේ..? බබා වගේ රගපානවා කෙල්ලන් බ්ලැක්මේල් කරලා සල්ලි ගලවලා උන්ගේ වීඩියෝස් පෙන්නලා...කවුද බන් මේකව රගපාන්න ගත්තේ..😅 හිනායනවා මු දැක්කාම ලබ්බට කෝටු ගහලා වගේ 🤭

  • @chamilathotamuna8360
    @chamilathotamuna8360 2 ปีที่แล้ว +1

    Me lamayage kan ahenswane...

  • @mathshome_official
    @mathshome_official 2 ปีที่แล้ว +1

    8 වසර පාඩමක් උනාට 11 වසර ළමයිනුත් වරද්දන සදිශ සංඛ්‍යා ඉගෙන ගමුද හරියටම?
    th-cam.com/video/4ekkdM2YedE/w-d-xo.html