If Tomorrow Never Comes || 2022-09-24

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com...
    WWW.TH-cam.COM/C/SWAR...
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 117

  • @jalanijayawardena5615
    @jalanijayawardena5615 2 ปีที่แล้ว +64

    මට එක ගොඩක් දැනුනා.. අපිට ජිවිතෙ සල්ලි වලට ගන්න බැරි කොච්චර දෙවල් තියනවා ද.. නදිශා ලස්සනට රගපානවා. දිනේෂ් ඔයවා මෙහෙම දැකිම සතුටක්.

  • @jackys8128
    @jackys8128 2 ปีที่แล้ว +17

    Very beautiful story. Money can't buy love and happiness. Both actors acted well. Very natural. Job well done 👍

  • @fatimas.mohamed5561
    @fatimas.mohamed5561 2 ปีที่แล้ว +12

    A heart touching story with a great lesson. Money can't bring happiness in everything. All of us should know that we need to have a balance with work and family life. This applies even to those who have children. Everyone needs to spend time with each other by making time. Not spending quality time together is the key factor for not only breaking marriages but families as well. Life is too short for grievances. Forgive, forget and make the most of your life!! Blessings to all

  • @jayamadufernando2990
    @jayamadufernando2990 2 ปีที่แล้ว +20

    සෝමාගෙ චරිතය කරන කෙනා හොදට , ලස්සනට රගපානවා .. ❤️

  • @sandunmadushkasithuruwan2503
    @sandunmadushkasithuruwan2503 2 ปีที่แล้ว +15

    කාලයකට පස්සේ දැකපු හොඳ නිර්මාණයක් ❤❤❤❤

  • @maureenfernando9722
    @maureenfernando9722 2 ปีที่แล้ว +12

    Lovely story and Nadeesha , Dinesh perfect acting . Good one

  • @deeveer1539
    @deeveer1539 2 ปีที่แล้ว +18

    Superb acting both Nadeesha and the actor. Very natural. Emotions very well executed at the end. 👍

  • @lasanthikodikara8732
    @lasanthikodikara8732 ปีที่แล้ว +5

    I love නදීශා so much. She is awesome.

  • @prabhanisachinthana5385
    @prabhanisachinthana5385 2 ปีที่แล้ว +47

    ජීවිතේ කිසි දෙයක් පස්සට දාන්න හොඳ නෑ. පෙරහැර අපිට නොදැනීම යන්න යනවා, එතකොට පරක්කු වැඩියි. ආදරේ ඇතුලෙ caring කියන දේට තමා ලොකුම ඉඩ තියෙන්න ඕන. මගේ ජීවිතෙයි මේ කතාවෙයි තියන එක ම වෙනස මං තවම කායිකව නිරෝගිව ඉන්න එක විතරමයි 😞 so I really felt the story 😥😥😞

    • @oneejherath5326
      @oneejherath5326 2 ปีที่แล้ว +4

      අපේ ජීවිතේ සැනසීම හොයාගන්න ඕන අපිමයි.ආදරේ ..ආදරේ කියලා වෙන කෙනෙක් මත යැපෙන්න ගියොත් උරුම වෙන්නෙ දුක විතරයි.තමන්ගේ විශ්වාසවන්තයා තමන්මයි.තමන්ගේ ජීවතය තමන්ගෙයි සහෝදරී...

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว

      E gaani BF kenek ekka yanna giya nisaa thamai ekita kela une. Dan ithin palayanko😏

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว

      @@oneejherath5326 gaanunta oni thondol wewii innane. Miniha mahansi wenneth paulata neda kiyana eka hithanna molayak naa. Ekane ganaunge mole handimite kiyanne 😏

    • @sanuliamaya9838
      @sanuliamaya9838 ปีที่แล้ว

      math

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 2 ปีที่แล้ว +6

    So heart touching movie 😥❤
    Also money cant buy everything 😥
    When you love someone please tell them today before its too late 🤔

  • @umeshakumarawadu8653
    @umeshakumarawadu8653 ปีที่แล้ว +2

    What a story.Money can't buy everything .Specially love ,happiness and caring.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    නිවැරදි ආදරේ ලග ජීවිතේ පණ නැගෙයි... 🤗🤗🤗
    ♥️♥️♥️♥️♥️
    ♥️👌💪👌♥️
    ♥️♥️♥️♥️♥️

  • @jeewanie7
    @jeewanie7 ปีที่แล้ว +2

    Love this piece of art❤️ so in love with their acting capabilities ❤️

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 2 ปีที่แล้ว +10

    Heart touched ❤

  • @ifthi.opinion
    @ifthi.opinion 2 ปีที่แล้ว +76

    Rayan is a robotic husband....not sensitive enough to understand what his wife wants. Job, promotion, office work etc....are not the main concerns in a marriage life. Love, understanding one another, caring, giving time for each other are so important for a successful marriage life. This short story is a good lesson to all those husbands who are workaholics.

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว

      Job eka main concerned nemeinam gewal dorawal yaana wahana ganna salli drnne oyaada. Gaanunta oni kohomath thondol wewi minihata waatha wewi uge oluwa kanna thamai. Salli hamba kare nathath oluwa kanawane.

    • @ifthi.opinion
      @ifthi.opinion ปีที่แล้ว +4

      @@shawnfernando5616 තමන්ට හැකි අයුරින් ජීවත් වෙන්න අවශ්‍ය බව ගෑණිට තේරුම් කරවන්න. කසාද බඳින්නෙ විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ගැහැණිව මුල ඉදන් හරි track එකට දාන්න පිරිමියා දැනගන්න ඕනෙ. ඒවගේම පිරිමියාව හරි track එකට දාන්න ගැහැණිය දැනගන්න ඕනෙ. But personally I feel the required love, understanding and trust are more important to lead a happy marriage life. අපි කාටවත් පේන්න තරඟෙට නෙවෙයි ජීවත් වෙන්න ඕනෙ....අපිට හැකි අයුරින් දෙදෙනාගේම සහයෝගයෙන් ජීවත් විය යුතුයි.

    • @yohanfrslk
      @yohanfrslk ปีที่แล้ว

      ane palayan nario

    • @ifthi.opinion
      @ifthi.opinion ปีที่แล้ว

      @@yohanfrslk ස්තුතියි

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว +1

      @@ifthi.opinion dakkane gaani loku scene daanna gihin wechcha de. 🙄

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +23

    After everything, nothing remains. But.. good old memories 💖

  • @nethminimanikyarathna5382
    @nethminimanikyarathna5382 ปีที่แล้ว +4

    Woow nadeesha akki...superb acting 🥰🥰

  • @chamodibhagya6929
    @chamodibhagya6929 2 ปีที่แล้ว +3

    Heart touching ♥️

  • @minolivihansakobbakaduwa3779
    @minolivihansakobbakaduwa3779 2 ปีที่แล้ว +3

    Beautiful . Good movie ..

  • @helanrankaduwa2645
    @helanrankaduwa2645 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤❤

  • @nadeeshaamarasena2263
    @nadeeshaamarasena2263 2 ปีที่แล้ว +7

    Money can't bring everything 💯

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว +2

    ළස්සන කතාවක් ,හැම දෙනාට ම ආදර්ශයක් ,

  • @kayshiweerasekara5656
    @kayshiweerasekara5656 2 ปีที่แล้ว +16

    Nadeesha looks like Dakota Johnson 🌹❣️

  • @aurashiprasadhi6777
    @aurashiprasadhi6777 2 ปีที่แล้ว +4

    What a story 🥺❤️

  • @asa-kc1dx
    @asa-kc1dx 2 ปีที่แล้ว +15

    Women are not rocks,they have feelings.They want love more than anything.

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว +1

      Ow thondol wewi hitiyanam e athi unta 🙄

  • @SM-pm8xi
    @SM-pm8xi ปีที่แล้ว +2

    අපෙත් මෙහෙම තමා.මන් නම් බලෙන් එල්ලිලාම යන්නේ .එයාට නිකන් ඉන්න බැරි වෙනවා

  • @jayanisenarathna5086
    @jayanisenarathna5086 ปีที่แล้ว +2

    This is the same story for me tears coming . I hope a baby but i cant tell

  • @wathsalageethani9074
    @wathsalageethani9074 2 ปีที่แล้ว +10

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් .

  • @janakajanaka9601
    @janakajanaka9601 2 ปีที่แล้ว +42

    ලස්සන නාට්‍යයක්.මේ සියලු ප්‍රස්න වලට හේතුව පෘතජ්ජන කෙලෙස්බර බව.ඒ කියන්නේ මෝඩකම.උපන්දිනය දා ඔක්කොම අය කරන්නේ කේක් කාල සුබ පතමින් සතුටුවෙන එක.කිසිම කෙනෙක් දන්නවාද කිසිම කෙනෙක් හිතනවාද ඒ කරන්නේ මෝඩකමක් කියල.ඇත්තටම උපන්දිනයදා මුලින්ම මතක්විය යුත්තේ අම්මාව නෙවෙයි ද.තමුන්ව මේ ලෝකෙට බිහිකරන්න ඇය ජීවිතයත් මරනයත් අතර ෆයිට් කලේ අදවගේ දවසක නේද කියල කාටවත් මතක්වෙනවාද.නහ .ඒතමයි මෝඩකම.ඒවගේම මේ නාට්‍යයට අදාලව මේ ගෙදරට මොකටද සර්වන් කෙනෙක් .දරුවන් නොමති බිරිදට බරිද ගෙදර වඩටික කරන්න.ඒවගේම බිරිදකට අසීමිත නිදහසත් පවුල් ප්‍රස්නවල හේතුවක් වෙනවා සේම බිරිද අසනීප වෙන්නත් හේතුව අසීමිත නිදහස සහ ගෙදර වඩ නොමතිවීම.මොකද බිරිදගේ සරීරයෙන් දහඩිය පිට නොවන නිසා ලෙඩවෙනවා.ඒකයි මම කිව්වෙ පෘතජ්ජන මිනිස්සු මෝඩයි කියල.සල්ලි පස්සෙ හබාගෙන යන්නෙත් ඒකනිසා.නමුත් මුදල් වලටවත් ගන්න නොමති බේත් තියෙනවා සමහර අසනීප වලදී.

    • @dulanjalilakmali8881
      @dulanjalilakmali8881 2 ปีที่แล้ว +2

      Ou yaluwa mamanam hemadama upandine dawasata pansalata danayak aran yanawa ammatay thaththay niduk nirogi suwaya deergausa pathala enawa me kiyanne aththamay yaluwane. Oyalata bs dp theruwan saranay

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 2 ปีที่แล้ว +5

      Ane ektath itin ganitama haduwa pade...

    • @gayanikaushalya8234
      @gayanikaushalya8234 2 ปีที่แล้ว +2

      Habai ekk.wena kenekgen sathuta balaporoththu wena eka waradiy..thman thman thulinmai sathuta laba gnn one...me denn match wenne na...

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 2 ปีที่แล้ว +4

      Gahaniya gana ehema hithanna epa. Gahanu me loketa bihi wela inne uyannai gedara wada karannai lamai hadannayi witharak newei. Job ekak karana gahaniyata wadiya dukai gedara inna gahaniya gana. Eyage loke echcharai.

    • @සඳකින්නරාවී
      @සඳකින්නරාවී ปีที่แล้ว

      කමෙන්ට් ගොඩේ තිබුන අසික්කිතම කමෙන්ට් එක. ඔයාල වගේ මිනිස්සු හින්දා තමයි ලස්සනට යන්න තියන ජීවිත අවලස්සන වෙන්නෙ... දෙමව්පියන්ට හැමෝම ආදරෙයි තමයි. කෙනෙකුට උපන්දිනයක් තියෙන්නෙ අවුරුද්දට එක පාරයි. තමන්ගෙ උපන්දිනේ සමරන්න ඕන අම්මද ? අම්මට දරුවො පස් දෙනෙක් ඉන්නව නම් අවුරුද්දට දවස් පහක් අම්මා උපන්දින සමරන්න ඕනද... යකෝ ගෑනියෙකුට දැනෙන්න ආදරේ කරපල්ලා. කෙයාරින් කියන්නෙ, ආදරෙයි ආදරෙයි ගාන එකට නෙමෙයි. ගෑණු හිත් හොයන්නෙ අවධානය. රැකවරණය. උඹල වගේ ගොම්බූරු යක්කු හින්දා ලංකාවේ ගෑණු කුස්සියටම, ලිපටම දර වෙනවා. මෝඩ හැත්ත...

  • @ayomimunasinghe487
    @ayomimunasinghe487 ปีที่แล้ว +2

    Superb😍

  • @jeonthathi6521
    @jeonthathi6521 2 ปีที่แล้ว +2

    She is just looks like Fifty shades movie girl ..

  • @avishinduka704
    @avishinduka704 ปีที่แล้ว

    🥺හරිම දුකයි.සන්වෙදි කතාවක්

  • @nadeesha29
    @nadeesha29 ปีที่แล้ว +1

    Harima dukai 😢
    Kalekin man tele ekak beluwe
    Godak feel wuna

  • @upulidissanayaka6950
    @upulidissanayaka6950 ปีที่แล้ว

    Very nice story

  • @nelumlakmali131
    @nelumlakmali131 ปีที่แล้ว +2

    salli walata ganna beri godak dewal me loke tiyanawa.eka thama aththa.

  • @isurushamila2601
    @isurushamila2601 2 ปีที่แล้ว +1

    Mage as walata kaduluth awa....very nice drama....

  • @geethaabeysekara8823
    @geethaabeysekara8823 2 ปีที่แล้ว +14

    Mage me comment eka karunakarala balanna. Meka mama danne marry karana wayase puthala inna ayata. Thamange puthata girl kenek hoyala denna eyata aththatama marry karala responsibilities ganna puluwan nam. Witharak. Nathuwa thamange bada kata purawa gannai kilutu andum tika hodagannai kasada bandanna epa. Marry karala wife ekka duka sapa bedagena inna ida denna. Goda ammala hithanne eyala marunama kawuda mage koluwata balanne. Kasadayak bandala deela dennata nidahase nidana kamate nidagannawath dennathi ammala innawa. Habai poyak waraddanne naha sol gannawa. Ammage wachane thamai raja karanne. Ehema nathnam hotel ekak langa geyak hadala deela washing machine ekak genath denna. Mata dan wayasa 61 yi. Ada mage mother in law naha. Eyage duty eka nangila karanawa. Mama lamai denna ekka ohe innawa. Me drama eke husband godak hondai. Mage duty eka une lamai hadana ekai servant ekka uyana ekai witharai. Ape pawle api 4 dena ada wenakam ekata gamanak gihin naha. Pol athu pale meeta wada lassana bandeemak thiyenawa.

    • @naduninimesha5769
      @naduninimesha5769 2 ปีที่แล้ว +1

      Atta

    • @naduninimesha5769
      @naduninimesha5769 2 ปีที่แล้ว

      Mn tv eke giya program ekak bluwa.. e nandamma badala masa 6k wenkm couple ekta ekta nida gnnwath dila nh. E ganulamaya kasada badala masa 8k yankm virgin (ganiyek wela nh)Dora argena inna onilu denna.. passe masa 8n divorce wela.. 😑😑 e wenkota e ganulamayata depression walata beheth ganna knk.. e thram manasika watila e lamaya 😥😥

    • @geethaabeysekara8823
      @geethaabeysekara8823 2 ปีที่แล้ว

      @@naduninimesha5769 mama ada dawase hitha hadagena innawa. Mama dan wayasai. Atheethaya gana huthuwoth hitha pichchila yanawa. Mamath depression walata beheth bonawa. Mama hamadama hithanne mata wechcha de kisima kenekuta wenna epa kiyala. Ada wenakam mage husband wa mata bara deela thiyenne kadadasiyakin witharai. Daruwo hadanna adarayak athi wenna one naha. Duty ekak unath daruwo hadenawa. Mama kawada hari mage lelita amma kenek thamai wenne

    • @naduninimesha5769
      @naduninimesha5769 2 ปีที่แล้ว

      @@geethaabeysekara8823 ammo 😥😥😥

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 ปีที่แล้ว +1

    Tomorrow never come again ...darling

  • @sachinidilhara5599
    @sachinidilhara5599 2 ปีที่แล้ว +5

    😊😊

  • @chathurikadissanayake2206
    @chathurikadissanayake2206 ปีที่แล้ว

    Nice drama 👍

  • @thilinidiyoguhennadi9013
    @thilinidiyoguhennadi9013 ปีที่แล้ว

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 ปีที่แล้ว

    Nice

  • @chathurinandani9793
    @chathurinandani9793 ปีที่แล้ว +1

    Nadeesha looks like Dekota, a bit😂

  • @madarafernando1838
    @madarafernando1838 2 ปีที่แล้ว +1

    Wooow nice one

  • @piumikaushalya6563
    @piumikaushalya6563 2 ปีที่แล้ว +1

    නියමයි,

  • @saumyamadushani6886
    @saumyamadushani6886 2 ปีที่แล้ว +9

    කසාද ගැන නොදන්න පිරිමින් ඉන්නවා 😔😔

    • @shawnfernando5616
      @shawnfernando5616 ปีที่แล้ว

      E ganai kasaada gana dannawanam divorce wenna hadaida anika bf kenekuth hoyaagena eka thamai eyaata kela wela giye. Gaanu kohomath pawkaaraine.

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 2 ปีที่แล้ว +2

    Gas hadanawawage jiwitheth aluthen patanganna puluwannam

  • @sandunchinthaka7331
    @sandunchinthaka7331 2 ปีที่แล้ว

    True story

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️

  • @sandunchinthaka7331
    @sandunchinthaka7331 2 ปีที่แล้ว

    It's important story

  • @sumedhasuriyawansha2981
    @sumedhasuriyawansha2981 2 ปีที่แล้ว +1

    Monamaruwa thibunath monawedanawa thibunath. Mahattaya ge urahisataoluwathiyana innakota danena sanasima. Piriminta therenna. Eyalata ganu gedarahadana saththuwage. Eyalahithanne kannatika dipuwama athi kiyala. Saththuwage Gedara wada lamaingewada eathara amathara wiyadam hoyagana. Innaonakiyala. Nidahas wennathba lamaingen badila. Me jiwithe bara aragana Lassana Paul dihabalagana hinadakinawa misaka . Adarayak. Wiswasayak. Araksawak .sathutak hinayak withstand... 😒😏😔

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว

    ❤❤❤❤❤💗💗💗💗💗

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 ปีที่แล้ว +2

    දරුවෙක් හදන්න බැරි තරම් busy උනා කියන්නෙ🙄

  • @lankaabewikrama6463
    @lankaabewikrama6463 2 ปีที่แล้ว +1

    👍👍

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 2 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤Lassanay Godak Dukay

  • @sanjanahashvinee246
    @sanjanahashvinee246 ปีที่แล้ว

    ලස්සන nirmanyk

  • @g.s.r6760
    @g.s.r6760 2 ปีที่แล้ว

    supiriyakma thma eknam....

  • @sanjeewanitharangika2726
    @sanjeewanitharangika2726 2 ปีที่แล้ว +1

    Aththtama dukai matama liya unu kathawak wage.hithata danuna hoda nirmanayak

  • @ashaninileka6368
    @ashaninileka6368 ปีที่แล้ว

    🥺😭

  • @sachinidilhara5599
    @sachinidilhara5599 2 ปีที่แล้ว +2

    😮

  • @keshiyadesilva9174
    @keshiyadesilva9174 ปีที่แล้ว

    😢😢

  • @shalikanimanthi8815
    @shalikanimanthi8815 2 ปีที่แล้ว

    😍😍😍😍

  • @jeevesjayaratnam6650
    @jeevesjayaratnam6650 2 ปีที่แล้ว

    🌹❤️

  • @ruuusri7535
    @ruuusri7535 ปีที่แล้ว

    dinna 🥰🥰

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    කෝටු කකුල් ...nice acting

  • @thereader6514
    @thereader6514 2 ปีที่แล้ว +5

    තේරුණේ නති මං 🤪🤪🤪🤪

  • @saumyamadushani6886
    @saumyamadushani6886 2 ปีที่แล้ว +5

    මාගෙ ජිව් ත වාගේම යි 🥺😔

    • @diliniapsara165
      @diliniapsara165 2 ปีที่แล้ว

      😥

    • @renukagunawardana8335
      @renukagunawardana8335 2 ปีที่แล้ว +1

      Dukwenna apa pindaham karanna hihta hadaganna bs

    • @oneejherath5326
      @oneejherath5326 2 ปีที่แล้ว +4

      ආදරේ මත යැපෙන්න එපා.තමන්ගේ ජීවිතය හොයාගන්න තනියම.තව කෙනෙක්ගෙන් යමක් බලාපොරොත්තු වෙන්නෙ හිත දුර්වල මිනිස්සු.හිත ශක්තිමත් කරගන්න.තනියම සැනසීමට මගක් හොයාගන්න ..ආගම..ගීත ඇසීම ..පොත් කියවීම ...හෝ මුදල් උපයන මගක්...

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 ปีที่แล้ว

      Id love to listen

  • @assa4238
    @assa4238 ปีที่แล้ว

    innakan danenne ne .wen wunamai danenne

  • @thishanirandeniya7762
    @thishanirandeniya7762 2 ปีที่แล้ว

    Ova ge tama jivita.mage ahema.i. Na mu. T jivita Anita. I. Mama at harima tula jivat vena kene. Jivat venn less.

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    Not nice...කොහොමත් එයා අයින් වෙන්න හිටියෙ ....ඉතින්ග් ....කොහොමත් එක්‍යි...

  • @shani5147
    @shani5147 2 ปีที่แล้ว +1

    Meka film eke kellakda? Naththam drama ekakd

  • @JollyCraze
    @JollyCraze 2 ปีที่แล้ว +1

    adunath ekka

  • @rohansamarasingha8954
    @rohansamarasingha8954 2 ปีที่แล้ว +4

    පඩම ඩ්‍රාමා එකක්

  • @anoshafernando9210
    @anoshafernando9210 2 ปีที่แล้ว +1

    kamani oya

  • @පුන්චිසමනලී
    @පුන්චිසමනලී 2 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @shahasraharasarani1258
    @shahasraharasarani1258 2 ปีที่แล้ว

    ❤️