Brahmayu Sutta - Ven Madawala Upali Thero - Suthra Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.
    මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
    අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත.
    බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය.
    මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය.
    ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.
    Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611
    පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ +94 71 9658397, +94 72 5238846
    If you want to donate to developing the Buddhist TV Please Put money to following
    Account No in Sampath Bank
    Account Name - Parahitha Oraganization
    Account No - 007060000039
    For more information visit www.thebuddhist.tv
    The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath
    To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana
    Buddhika Jayanath
    buddhikajayanath@gmail.com
    විශේෂ ස්තුතිය,
    බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.

ความคิดเห็น • 9

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +1

    🙏🌹🙏🌹🙏🌹 බුදු 🙏🌹🙏🌹🙏 ගුණ 🙏🌹🙏🌹🙏 අනන්තයි 🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏 නිදුක් නිරෝගී සුවය 🙏🌹🙏🌹🙏 දීර්ගායුස 🙏🌹🙏🌹🙏🌹🙏 ලැබේවා 🙏🌹🌹 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේ ටත් ධර්ම දානය කළ අයටත්පින් අනුමෝදන් වෙත්වා නිදුක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ කරගෙන සසරින් එතෙර වන්නට මේ පින හේතු වාසනා වේවා.🙏🙏🙏🙏🙏☘️🏵️🌻🌺🌷🌺🌹🌸🏵️🌻🌺🌺🌹🌲

  • @diyasen2608
    @diyasen2608 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි පින්වත් මඩවල උපාලි ස්වාමීන් වහන්සේට .මෙවැනිම ධර්ම දේශනා කිරීමට හැකිවේවා, ශක්තිය, ධෛර්‍ය, දීර්ඝායුෂ, චිරජීවනය ලැබේවා .

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 ปีที่แล้ว

    2023.08.21 duna mema mahagu budhu bana dubai sita sathiyen yuthuwa puurnawa srawanaya kalaa... Sadhu saadhu shaadhu.. Me pina deeshakayanan wahanseta haa meya maahata eshimata pahasukam selasuu siyaluuma denaata ath weewaa

  • @SLK-wt3wo
    @SLK-wt3wo ปีที่แล้ว +1

    🌹🌹🌹

  • @janakasilva1899
    @janakasilva1899 6 ปีที่แล้ว +1

    අපෙ හමුදුරුවන්ට දීර්ගෞෂ
    ලැබේවා

  • @amkushala
    @amkushala 6 ปีที่แล้ว +1

    Thank you

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 ปีที่แล้ว

    Kochchara deyakda awrudu 11 kata pasuwa aday ehuwe..

    • @sahanbashitha-rx6ke
      @sahanbashitha-rx6ke หลายเดือนก่อน

      ස්වාමීන් වහන්සේ ගේ අහපු දහම් දේශනාවක් අදමයි ඇහුවෙ,පුදුම සත්‍යයක්,ආශ්චර්‍යමත් ,අමුතුම විස්වාශනීය හැගීමක්,පැහැදිලිම අවබෝදයක්,බුදු පියානම් වහන්සේ ගේ දයානුකම්පාව විලාසය ලගින් හබායනව වගේ,අහගෙන ඉද්දි ආශිර්වාදයක් වගේ,මන් ලොකු කුසලයක් කරල තිබිලා ඒනිසා ශ්‍රවනයට ලැබුනු මානසික සුවය මේ මොහොත වෙනදටත් වඩා ආස්වාදය ක්,ඒ පින් කුසලයත් බුද්ධ රත්නයන් වහන්සේට උතුම් නිවන අවබෝධයට හේතු වාසනා වේවා !🙏🙏🙏