උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව|ven.koralayagama saranathissa thero bana 2022

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 90

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @geethageetha6188
    @geethageetha6188 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ධර්ම දානමය කුසල මූලයන් හෙතුවෙන් වහ වහා මෙ සසර දුකින් නිදහස් වේවා සාදූ සාදූ සාදූ

  • @vasanthivasanthi5041
    @vasanthivasanthi5041 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා ඔබ වභන්සේට

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +3

    Pinwath oba wahanseta theruwan saranai🙏🙏🙏

  • @supunbuddika5759
    @supunbuddika5759 ปีที่แล้ว +2

    ඔබවහන්සේට මගෙ නමස්කාරය වෙවා.🙏🙏🙏

  • @tharangadeepal392
    @tharangadeepal392 ปีที่แล้ว +2

    ❤ සාදු සාදු සාදු

  • @tironpathirana3719
    @tironpathirana3719 2 ปีที่แล้ว +2

    Bohoma pin suwaminwahansaa dharma danayataa...🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @bandararathnayake3211
    @bandararathnayake3211 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සෙ මතු බුදු වේවා සාදු සාදු සාදු

  • @thilakhemachandra9660
    @thilakhemachandra9660 ปีที่แล้ว +3

    අනේ හාමුදුරුවනේ නිවන අකාලිකයි අසරණ මිනිසුනට අනුකම්පා කර ප්‍රමාද නොවී නිවනට මග පෙන්වනු මැණ..බුදුසරණයි..

  • @chamarasaumya7947
    @chamarasaumya7947 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 2 ปีที่แล้ว +2

    Samma sambudu saranai.

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e ปีที่แล้ว +2

    සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @lakshmanherath3373
    @lakshmanherath3373 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏

  • @amilachandani2330
    @amilachandani2330 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepikaruwani4781
    @pradeepikaruwani4781 ปีที่แล้ว +2

    Tharuwan saranai suwamina whansa nidukka niroogi dirgayu wawaa uthumu nirwanayama awaboda wawaa

  • @kumari-vf3cz
    @kumari-vf3cz 2 ปีที่แล้ว +2

    Sadhu sadhu sadhu 🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌷🌷🌷..siyalu shathwayoo niduk wathwaa nirogi waethwaa suwapath waethwaaa..sadu sadu sadu 🙏🏼🙏🏼🙏🏼

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 9 หลายเดือนก่อน +3

    පින්වත් ape ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏🌸🌸🌸

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa. 🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @isharasleep
    @isharasleep 3 หลายเดือนก่อน +1

    deragauuuuu prarathana karami❤❤❤❤❤

  • @shamanilanthi8066
    @shamanilanthi8066 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    අති උතුම් සත්පුරුෂ කාරුණික බුදුපුත්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩි චිරාත් කාලයක් ධර්මය තව තවත් ලෝක සත්වයාට පිහිටක් වෙමින් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබෙන අතර මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට සම්මා සම්බුදු රාජ්ජය උදාකර ගන්න විර්ය බාග්‍යා වාසනාව අපේ කාරුණිකයන් වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻නිරයට යන්නේ නැහැ මන් ගාව ලොකු ශීලයක් තියෙනවා පවිත්‍ර බ්‍රහ්මචාරි ජිවිතයක් ඉපදුන දවසේ සිට අදත් හෙටත් ඉදිරියටත් එහෙමයි මන් ජිවිත් වෙන්නේ ඒ හැර පන්සිල් අටසිල් දසසිල් ආජිවඅස්ටකම ශිලය තව ගොඩක් දේවල් තියෙනව ඔක්කොම කියන්න හොද නැහැ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය දුක්ඛයි අනාත්මයි ඇස කන නාසය දීව ශරීරය කරන අකුසල් නිසායි නිරයට යන්නේ නව දොරකින් කුණු වැගිරෙන මේ කුණු කය අස්ථිරයි සරීරය විඤාඤා ය ආයුෂ නැති වුනාම අපි කියනවා මැරුණා කියලා

  • @dayanidesilva9430
    @dayanidesilva9430 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @JolycelltJolycell
    @JolycelltJolycell 2 ปีที่แล้ว +2

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏.

  • @rathnayakaarachigegayanmad4664
    @rathnayakaarachigegayanmad4664 ปีที่แล้ว +2

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 7 หลายเดือนก่อน +1

    Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu

  • @malikmattegama8263
    @malikmattegama8263 11 หลายเดือนก่อน +2

    Sadu Sadu Sadu🙏🏻

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 2 ปีที่แล้ว +3

    Oba vahanseta mage Utum namas karYa veva sadu sadu sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +2

    අති උතුම් කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේ සුවපත්වේවා සුවපත් වේවා. සුවපත් වේවා තව තවත් ධර්ම දේශනා කොටි ගානින් මට‍ අවවාද අනුශාසනා ලක්‌ වැසි ලෝවැසි සියළුම දෙනාට ශ්‍රවනය කරන්න ලැබේවා ලැබේවා ලැබේවා මට‍ කොටි ගානින් අවවාද අනුශසනා අහන්න ලැබෙත්වා පින්වත් උතුමාණන් වහන්සේට මේ සියළුම කුසල් ඉතිරි නැතිවම සත්පුරුෂයන් වහන්සේගේ පාරමිතා සම්පුර්ණ කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු ඉතා ශ්‍රේෂ්ට කාරනා ගොඩක් නිවන් මග සදහා දේශනා කලා පුළුවන් හැම දේම උනන්දුවෙන් පින්කම් කරගෙන යනවා මා ඔබ වහන්ස්ගේ දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺🌺 සාධු 🌺🌺 සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺 සාධු 🌺🌺🌺🌺🌺

  • @wajirakumara842
    @wajirakumara842 ปีที่แล้ว +2

    Sadu. Sadu. Sadu. Sadu. Sadu. Sadu.sadu. sadu. Sadu. Sadu..

  • @jayanthifernando7513
    @jayanthifernando7513 ปีที่แล้ว +2

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +7

    බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුව ලැබේවා උතුම් සම්මා සම්බුදු සරණයි

  • @sadharuwanudayakumara1826
    @sadharuwanudayakumara1826 ปีที่แล้ว +2

    Sadu....Sadu....Sadu.....

  • @champasirisena458
    @champasirisena458 2 ปีที่แล้ว +3

    පින් වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරොගිමත් වේවා

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +4

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට
    මගේ නමස්කාර වේවා
    උතුම් සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
    🙏🙏🙏

  • @thusitha5751
    @thusitha5751 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස

  • @nalinprematathna1966
    @nalinprematathna1966 ปีที่แล้ว +1

    Saadu
    Saadu
    Saadu.....!!!
    O ba wahanse ta goda k pin......
    Me wage watinaa bana kathaawa k desanaa kalaa ta..........!

  • @gayanimendis3904
    @gayanimendis3904 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +3

    අපේ ගෞතම බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාර වේවා
    සදු ......සදු ....සදු

  • @tangotharanga5101
    @tangotharanga5101 ปีที่แล้ว +2

    මා ලබාගත්තා වු ධර්ම ශ්‍රවන කුසල අානිසන්ස පුඤ්ඤ කර්මය දෙවියන්, බඹුන් ප්‍රමුක ධර්ම දේශකයානන් වහන්සේගේත්, ධර්ම දායකත්ව පිරිසේත්, මා අැතුලු සියලු සත්වයින්ගේත් නොපමාව නිවන් දැකීම පිණිසම ධර්ම දානයක්ම වේවා!🙏🙏🙏💐💐💐

  • @MA-ke1hp
    @MA-ke1hp 2 ปีที่แล้ว +2

    🌸🙏🌸🙏🌸🙏🌸

  • @ShamaliTharanaga-tk4rb
    @ShamaliTharanaga-tk4rb 5 หลายเดือนก่อน

    සැනසිම,දැනුනා,සාදු,සාදු🙏🙏🙏🙏🙏

  • @kusaladhammathero372
    @kusaladhammathero372 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🙂

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    300යීනහර වැල් අති උතුම් පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ සුවෙන් සැපෙන් සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමාණෙනි ඔබ වහන්සේට වාසනාව ලැබේවා මේ තරම් ලංකාව උතුම් බව‍ අපට වැටහුනේ ඔබ වහන්සේ කියා දුන් නිසයි නැත්නම් අපිට කවුරුවත් කියා දිල නැහැ දෙමවුපියන් කියා දුන්නේ අපි මේ ඉන්නෙ සුදුසු ප්‍රදේශයක පුතේ කියලයි ඕන තරම් පින් කරන්න පුළුවන් තැනක කියල කිවුවා ඒ අරණ්‍ය ලග තියෙන නිසා පින් කරන්න පුළුවන් කිවුවා මන් හිතුව ඒ නිසා මේ රට හොදයි කියල මන් හිතුවේ ඔබ වහන්සේට වගේ උතුම් පින්වතෙක්ගෙන් බණ අහන්න මට‍ ලැබුනේ අපේ උතුමාණන් වහන්සේ නිසාමයි මගේ පිනට ලැබුනේ සමිදුනි නිවන් දක්නා ජාතී දක්වා නිදුක් වි නිරෝගී වි සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩි දීර්ඝායුෂ සම්පත් ලැබේවා හිතන පතන හැම දෙයක්ම එලෙසින්ම වේවා අඩු නැතිව හැම දෙයක්ම ලැබේවා මා කරගත් සියලුම කුසල් උතුම් පාරමිතාවක් වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මාදෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් දෙපා වදිමි වදිමි වදිමි මාගේ වැදුම වේවා මාගේ වැදුම වේවා මාගේ වැදුම වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🙏🏻🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බොහොම වටින දේසනාවක් බොහොම පිං පිංවත් ඔබවහන්සේට. උතුමි නිර්වානාබෝදයම ලැබෙිවා නිදුක් නිරෝගිබාවය ලැබෙිවා යහපතක්ම වෙිවා ස්වාමින් වහන්සේට

  • @induherath7709
    @induherath7709 ปีที่แล้ว +3

    උතුම් බන පද දෙසන පින්වත් කල්‍යානමිත්‍ර ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුශ ලැබේවා 🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @chanakamunasinghe8984
    @chanakamunasinghe8984 ปีที่แล้ว +3

    අපගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරර්‍ය සත්‍යය ඉක්මන් භවයකදීම අවබෝධ කර ගැනීමට හැකි වේවා ...

  • @maneldissanayake3551
    @maneldissanayake3551 4 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ปีที่แล้ว +2

    උතුම් ධර්ම දේශනාවක්
    ඔබවහන්සේට උතුම් නිර්වාණය අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +2

    රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දැන් තියෙන සියළුම අසනීප තත්වයන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා එය එසේම වේවා සාධු සාධු සාධු

  • @7sanraj
    @7sanraj ปีที่แล้ว +1

    💮🌸🌼🙏🙏🙏

  • @DilshanMalith-g8q
    @DilshanMalith-g8q 21 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 🪷🪷

  • @damyantinokia4145
    @damyantinokia4145 2 ปีที่แล้ว +2

    ඹබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු....
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼

  • @Kumi-jz1pd
    @Kumi-jz1pd 3 หลายเดือนก่อน

    මම යම් දහමක් අසා පින් අනුමෝදන් කර තිබේ ද, පින් මාගෙ දෙමාපියන්ට අනුමෝදන් වේවා, සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +3

    සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺සාධු 🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺සාධු 🌺🌺🌺 සාධු 🌺🌺🌺 සාධු 🌺

  • @Lath-q2t
    @Lath-q2t 11 หลายเดือนก่อน +2

    Pinwat

  • @thusharidepthika2740
    @thusharidepthika2740 2 ปีที่แล้ว +5

    පිංවත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරනයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ජීවිතය අනියතයි මරණය නියතයි ලෝක ස්භාවය එයයි තෙරුවන් සරණයි සත්පුරුෂයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් වේවා නිදුක් වේවා නිදුක් වේවා සුභ දවසක් වේවා සාධු සාධු සාධු ඉපදෙනවා මැරෙනවා ආයි ඉපදෙනවා මන් කැමති එක තැනකවත් නොගොහින් මාර්ගයක් ඵලයක් අවබෝද කර ගන්න අපේ සවාමින් වහන්ස රුප ශබ්ද ගන්ධ රස ස්පර්ශය අග්‍රානය විදිමින් පාට පාට කොණ්ඩ හදමින් මුලත් පෙන්න මැදත් පෙන්න ඇගත් පෙනී පෙනී රෙදි අදින ව්ච්චුර්ණ ලෝකයෙන් තුරන් වෙලා රිසි සේ ධර්මය ප්‍රගුණ කිරීමටයි මට ඕන මේ සියළුම කුසල් බෝසත් අපේ උත්තමයානන් වහන්සේට උතුම් පැතුම ඒ විදියටම සපල කර ගැනීමට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු

  • @AaBb-zl9lz
    @AaBb-zl9lz 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු උතුම් සමිමා සමිබදු සරණයි පිංවත් මාගේ ගුරු ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා

  • @aththanayake6896
    @aththanayake6896 2 ปีที่แล้ว +4

    ආස්චර්යයි ස්වාමීනි උතුම් දර්ම දේසනාවක් බෝහෝ දේ මාගේ ජිවිතේට එකතු කර ගන්නට ලැබුන ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා වන්දනාව වෙවා උතුම් නිවනම වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lath-q2t
    @Lath-q2t 11 หลายเดือนก่อน +1

    at

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +5

    අපි මේ කුණු කන්දක් අරගෙන තමයි හැම තැනම ලස්සන කරගෙන ඇවිදින්න යන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ මේ සසරින් කොහොම හරි මිදීමේ උත්සාහය මන් අතහරින්නේ නෑ අපේ සවාමින් වහන්ස

    • @dilanikusum5384
      @dilanikusum5384 ปีที่แล้ว

      😅😅😅😊😅😅K😊

    • @KrishaniImalsha
      @KrishaniImalsha 17 วันที่ผ่านมา

      වීර්ය වඩන්න🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว +1

    ඉපදෙනවා පවතිනවා නැති වෙනවා ස්භාධර්මය ඒකයි

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    විදුරු බඩුවක් බිම වැටිලා කැඩුනම තාත්තා කියනවා බින්ජති ධම්මේ බින්ජති කියලා කියනවා නමුත් අදයි මන් බින්ජති කියන වචනයේ තේරුම දැන ගත්තේ අපේ ස්වාමින් වහන්ස

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    මේ ශරීරයේ ඇතුලත් මේ කේසාදි කුණප දෙතිස පැහැයෙන්ද සටහනින්ද ගන්ධයෙන්ද පිලිකුල්ය මේ කය අසුචියෙහි උපදනා පනුවෙකු මෙන් අසුචියෙහි හටගත් දෙයකි පිරිනු වැසිකිලියක් ලෙසින් අසුචියෙන් පිරි ඇත්තේය මේ ශරීරය පල් වූ ගවරවලක් හෙයින් නා නා කෘමින්ගෙන් වාසස්තානයකි මේ ශරීරය ගෙඩියක් වැනිය රෝගයක් වැනිය වනයක් වැනිය පිළියම් කිරීමට දුෂ්කර වූවකි ඉතා පිළිකුල්ය තැනින් තැන බිදුණු කුණපයක් වැනිය ම්හසම්පත්තියට පැමිණියා වූ සත්වයෝ යම් සේ මලාහුද එපරිද්දෙන් මම ද මැරෙමි මගේ මරණය වන්නේය මේ මරණය උත්පත්තිය සමගම ආ එකකි මාරයා සැම කල්හි ම මැරීම පිණිස වධකයෙකු මෙන් මගේ පසුපස මරණය එන්නේය සැම කල්හි ගමනට උත්සාහ කරන ඈසිලකුදු නො පවතින ජීවිතය උදා වීමේ සිට අන්තයට යන හිරු මෙන් උපතේ දි පටන් මරණය කරා දුවන්නේය විදුලියක් මෙන් දිය බුබුලක් මෙන් දියෙහි ඇදී ඉරක් මෙන් මෙන් මේ ජීවිතය වහා ක්‍ෂය වන්නේය මේ මරණය කවරදාකවත් වැළැක්විය නොහැක අපේ අති උත්තමයන් වහන්සේට මේ සියළුම කුසල් උතුම් පාර්ථනාව සපල කර ගැනීම උදෙසාම අඩු නැතිව හේතු වාසනා වේවා සාධු සාධු සාධු

  • @shaanrodrigo
    @shaanrodrigo 3 หลายเดือนก่อน +1

    🤍🙏🏻

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 ปีที่แล้ว +2

    දේශනාව වැටුන ඒක හොදයි මට‍ ෆෝන් ඒක ගන්න විදියක් නැතුව හිටියේ මෙහෙ අයට හරියට ලග්න බලනවනේ අපේ ස්වාමින් වහන්ස උත්තරා භික්ෂුවට බුදුරජාණන් වහන්සේ දේශනාව කලා ශරීරය දවසින් දවස අභාවට යනවා වයෝවුර්ද පොඩි ළමයා ටිකක් ලොකු වෙනවා තව ටිකක් කල් යනකොට තරුණ වෙනවා ටික ටික ටික හැමෝම වයසට යනවා කොන්ඩේ සුදු වෙනවා ඇස් නොපෙනී යනවා කන් ඇහීම නැති වෙනවා ඉපදෙනවා පැවතෙනවා නැති වෙනවා ඇතිවී නැතිවී පැවතෙනවා මේ ශරීරය නැමැති කුඩුව ජරාවට යනවා මරණයට පත් වෙනවා ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්‌ දොම්නස් ප්‍රියයන්ගෙන් වෙන්වීම අප්‍ර්රියයන් හා එකතුවීම ආදී සේරම ඉවරයි තණා අග රැදී පිනිබිදු වගේ සුර්යා වැටෙන කොට විනාශ වෙනවා වගේ මේ ශරීරය කොයි මොහොතේ කඩා බිදගෙන වැටෙයිද දන්නේ නැහැ පාරට ගියාම ගෙදර එනතෙක් විස්වාස නෑ වහ වහා කුසල් රැස් කර ගතයුතු මයි මා ලෝකෝත්තර ජීවිතය අනිවාර්යෙන් මන් හිතනවා මට‍ මගේ බුදුපියාණන් වහන්සේ විස්වාසයි මන් බුදුන් වදින හැම මොහොතකම බුදුපියාණන් වහන්සේ දකිනවා මන් කියනවා මට‍ ධර්ම මාර්ගයේ යන විදිය කියා දුන් උතුමාණෙනි ඒ උතුම් දේ ලබා දුන්නේ ඔබ වහන්සේ මන් හැමදාම දේශනා ශ්‍රවණය කලා ටික ටික අහගෙන අහගෙන යනකොට මට‍ හිතුනා මගේ හිත නිවන බණ පදයක් ගානේ හොදට අහල සිල් රකිමින් ගොඩාක් වෙහෙසුනා ගෙදර අයත් කෑ ගැහුවා නිතරම අහන්න හොද නෑ කණේ ඉය ෆෝන් ගහගෙන ඉන්න ගොඩාක් සතුටින් චුටි වරදක් නොකර සිල් ආරක්ෂා කරගෙන හිටියා අදත් ඒ වගේමයි ඔබ වහන්සේ මට ලොකු පිහිටක් වුනා ඔබ වහන්සේ දන්නේ නෑ එත් මන් ඒ ධර්ම කරුණු හොදින් අධ්‍යනය කලා මට‍ සසර නිමා කර ගන්නයි මට‍ ඕන වුනේ මන් ලොකු ගෞරවයක් භක්තියක් ආර්ය මහා සංඝ රත්නයට තියෙනවා ත්‍රවිධ රත්නයට මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා මේ සියළුම කුසල් උතුම් උත්තමයන් වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @GayanLakmal-dv4xp
    @GayanLakmal-dv4xp ปีที่แล้ว +2

    සාදු....සාදු...සාදු....!!!!!🙏🙏🙏🙏🙏

  • @SamanThilak
    @SamanThilak 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shantharathnayake6477
    @shantharathnayake6477 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @ireshapriya5911
    @ireshapriya5911 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva2306 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @dinushadinusha4496
    @dinushadinusha4496 ปีที่แล้ว +2

    🌼🙏🙏🙏

  • @ajanthakumari8389
    @ajanthakumari8389 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @thushanigamage5796
    @thushanigamage5796 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thejarupasinghe3814
    @thejarupasinghe3814 10 หลายเดือนก่อน +2

    Sadu sadu sadu

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @N-LH
    @N-LH 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi 4 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @dammipiris6814
    @dammipiris6814 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @secondheart8710
    @secondheart8710 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @shyaminiperera357
    @shyaminiperera357 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @mojitharanasingha9808
    @mojitharanasingha9808 3 หลายเดือนก่อน +2

    🙏

  • @nilukaloluwagoda925
    @nilukaloluwagoda925 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏