Maha Malunkya Sutta - Daranagama Kusaladhamma Thero - Suthra Dharma Deshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • බෞද්ධයා රූපවාහිනිය ඔස්සේ විකාශය වු වටිනා ධර්ම දේශනා.
    මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!
    අතිපූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින්වහන්සේගේ මග පෙන්වීම යටතේ මෙම ධර්ම දේශනා ඔබහට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට දැන් හැකියාව ලැබී ඇත.
    බෞද්ධයා නාලිකාව මේ දක්වා පවත්වාගෙන යනු ලබන්නේ කිසිදු වෙළද දැන්වීමකින් තොරව සැදැහැති දායකයන්ගේ පරිත්‍යාග, උපකාර මතය.
    මෙවැනි ධර්ම දානමය කටයුතු තව තවත් කරගෙනයාම සඳහා ඔබට ද සුළුවෙන් හෝ උපකාර විය හැකිය.
    ඔබගේ අදහස්, යෝජනා, පරිත්‍යාග සදහා බෞද්ධයා නාලිකාව අමතන්න.
    Tel. +94 11 4 422022, +94 11 2 689307, +94 77 3099883 , +94 11 4343611
    පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ +94 71 9658397, +94 72 5238846
    If you want to donate to developing the Buddhist TV Please Put money to following
    Account No in Sampath Bank
    Account Name - Parahitha Oraganization
    Account No - 007060000039
    For more information visit www.thebuddhist.tv
    The Buddhist TV - Sinhala Dhamma Desana Uploaded by Buddhika Jayanath
    To Enlighten Our Life ( parents and all others ) Towards Nibbana
    Buddhika Jayanath
    buddhikajayanath@gmail.com
    විශේෂ ස්තුතිය,
    බෞද්ධයා නලිකාවෙ සභාපති පූජ්‍ය දරණාගම කුසලධම්ම ස්වාමින් වහන්සේ, සම්බෝධි විහාරවාසී පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමින් වහන්සේ, වැඩසටහන් අධ්‍යක්ෂක ශෂික ජයතිලක ඇතුලු බෞද්ධයා නලිකාවෙ සියලුම කාර්ය මණ්ඩලයට සහ නුවන් රණසිංහ මහතාට.

ความคิดเห็น • 8

  • @sameerasampath8690
    @sameerasampath8690 2 ปีที่แล้ว

    සාදු සාදු

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 5 หลายเดือนก่อน

    Paramee purana gaman me pin bimata vadinna samiduni

  • @nilankachameera
    @nilankachameera ปีที่แล้ว

    🙏🙏🙏Me swaminge pehedilikirim ratawatsa deshana wilashayata API hugaak kemathi.ewa shrawanaya karanna.deshana tiyena Aya add karanna godaak pin 🙏

  • @palithapalitha9128
    @palithapalitha9128 6 ปีที่แล้ว +2

    පිංවත්.ධර්නාගල.කුසලධමිම. සමිදුන්. ඔබවහන්සේ.ලාන්කීය.විදේශීය.ඡනී.ජනයා.සසරින්.ඵ ගොඩ. කීරීම.සදහා.ඔබ.වහන්සේ.බුදුන්.වෙනුවෙන්ම.අහිංසක.ජනයා.වෙත.පැමිනි.මහා.යතිවරයෙකි.ඔබට.අමා.නිවන්.සුව.
    ලැබේවා.

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว

    සාදු සාදු උතුම් ධර්ම දේශනාවට මාගේ නමස්කාරය වේවා බුදුන් දැක නිවන් දකිත්වා නැවත වඩින්න අපේ හාමුදුරුවනේ

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 6 ปีที่แล้ว +3

    බෞද්ධ මෙහෙවර සදහා කැප වූ අපේ පින්වත් අති පූජ්‍ය දරණාගම කුසලධම්ම නා හිමියනි, ලොව්තුරු බුදුබවම ලැබීමට තුසිත දෙව්ලොව සිට අනුමොදම් වේවා.!!!. ඔබ වහන්සේ පැතූ උතුම් අමා මහ බුදු බව ලැබේවා!!!