ความคิดเห็น •

  • @gaminiweerarathna8664
    @gaminiweerarathna8664 ปีที่แล้ว +18

    සුපිරියි කෙල්ලේ ඔහොම නටපන් උඔගේ දක්සතාවයට ඉරිසියා කරන උන් තමයි ඔබට විරුද්ධව කමෙන්ට් කරන්නේ ඔබට ස්තුතියි ජයවෙවා

  • @chanu__bae___x6862
    @chanu__bae___x6862 2 ปีที่แล้ว +112

    ඉදකීම් 😒💔 අර කෙල්ල පවු අනෙ ....💔 ජරා වැඩ ඕවා 😒..💔 මියුසිකල් ශෝත් එපා උණා....💔😒

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +5

      ඕව්ටම යන කෙල්ලොත් ඉන්නවනෙ ඉතින්

  • @gosiplanka91
    @gosiplanka91 2 ปีที่แล้ว +67

    කෙල්ලොන්ව ස්ටේජ් එකට ගෙනිහින් නෝන්ඩි කරලා ආයෙ බිමට බස්සනවා 😂😂😂

  • @dhanuanuradhani9745
    @dhanuanuradhani9745 2 ปีที่แล้ว +189

    කෙල්ලව හොදට බයිට් කරනවා.😤මෝඩ කෙල්ලෝ.තමන්ගේ තත්වේ තියන් ඉන්නේ නැතුව චාටර් වෙනවා

    • @rashmiprabodha1641
      @rashmiprabodha1641 2 ปีที่แล้ว +4

      Aththa thamayi 😑😑😑

    • @vinithasandya4552
      @vinithasandya4552 2 ปีที่แล้ว +8

      ඇත්තම ඇත්ත මේ කෙල්ලන්ගෙ ගෙඩර කෞරුත් ඇවිත් නැද්ද?

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +3

      Aneyda kiynne kisima.charayak nethi un appa 😤😤meywata ath phodi thalana unuth innawa ne appa 😤😤🇦🇪

    • @dhanuanuradhani9745
      @dhanuanuradhani9745 2 ปีที่แล้ว +10

      @@aishadeen1140 ඔව් අත්පුඩි තලනවා ආතල් එකට.අරකිත් ඉතින් හොදට නැටවෙනවා බේබද්දොන්ගේ පදේට.ජරා ගෑනු.හැදිච්චකමක් තියන කෙල්ලෙක් නම් කීයටවත් ඔතනට යන්නේ නෑනේ

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว

      @@dhanuanuradhani9745 sanhalada":: muslimda ""::tamilda "":: nemeyi keylleykta"":: heidiywak deynna one"":: akha unge"": phulen deynna one"":: mun nikhn rukhada"":: wage ""::apey khuru hari nam ""::ghanawa pholwey okiwa"":: ammapha 😥😥😤

  • @dileepadileepa115
    @dileepadileepa115 2 ปีที่แล้ว +8

    අයියෝ ඇයි මේ මිනිස්සු මෙහෙම ඩාන්ස් එකක් කරා කියලා මොකෝ වෙන්නේ😏🤣හෙලුවෙන් නටන්නෙ නෑනේ🤣🤣🤣ලැජ්ජයි අරකයි මේකයි කියලා ඉන්න උන් තමා හොඳම ඩාන්ස් දාන්නේ ඔක්කොටම හොරෙන්😹😹😹😹අර කතාවට කියන්නෙ උපාසක බලල්ලු තමයිලූ මීයො දෙන්න දෙන්නා අල්ලන්නේ😹🖐️

  • @udeniapsara8592
    @udeniapsara8592 2 ปีที่แล้ว +22

    අපෝ මේ මොකද මේ ඉස්සර all right පට්ට❤🥰 තුශාර සුබසිංහ හිටපු කාලේ දැන් නම් අන්තිමයි.. 😒

  • @kalpanaeranda4260
    @kalpanaeranda4260 2 ปีที่แล้ว +9

    මොනවද යකෝ ඔය කියවන්නේ 😂😂
    මරු කෑල්ල හැබැයි 😘

  • @chathurapiyumal9472
    @chathurapiyumal9472 2 ปีที่แล้ว +23

    කෙල්ලනම් හොදයි..ගොන් ආතල්ගන්නේ..අරුන්..නටන්න ආවනම් නටවපන්කෝ..බලු කතා නොකිය..කවුරුත් ආපහු යය්ද ඉතින්..ඕවා දැක දැක

  • @wasanaprenando8911
    @wasanaprenando8911 2 ปีที่แล้ว +28

    ඉස්කොලේ ස්ටෙජ් එකට නගින්න ලැජ්ජා උන අපී😁💔

  • @Twinky_Kawee
    @Twinky_Kawee 2 ปีที่แล้ว +39

    පව් එ කෙල්ල හැබැයි 😬💔

    • @DheekshnaAmaneth
      @DheekshnaAmaneth 6 หลายเดือนก่อน

      Hi

    • @Shenali1234_
      @Shenali1234_ 5 หลายเดือนก่อน

      ❤,,,,,💌💕💘💟🧡💛❣️💝💖💔💚💛❣️💝👄💅❤️‍🩹💓💞❤️💜️👁️‍🗨️🤎💫🖤🤍💯👗🥻👛👝👜👛🥿👒👠👡🛍️🩰👑️📿💄

  • @ලහිරුගිම්හාන්-ඞ2ඳ
    @ලහිරුගිම්හාන්-ඞ2ඳ 2 ปีที่แล้ว +38

    කෙල්ලගේ වරදක් මං නම් දකින්නේ නෑ.ඉදිරිපත් වීම ඉහලින් අගය කල යුතුයි.මට නං එපා වුනේම අර වස්සාගේ කියවිල්ල.මූව ඉක්මනින්ම රොශාන් අයියාගේ අවධානයට ලක් වේවා යැයි ප්‍රාර්ථනා කරමි😂😂😂😂

  • @denukawijerathne9403
    @denukawijerathne9403 2 ปีที่แล้ว +8

    මේක බලන්න ආපු කෙල්ලෙක් මුන් කිව්ව නිසා ස්වෙච්ඡාවෙන් ම නටන්න ආව කියල සිරාවට හිතන් ඉන්න මෝඩ හැත්තක් ඉන්නව නෙ බන්..🤣🤣..බොලාට පිස්සු ද යකෝ..මේකිට සල්ලි දීල බෑන්ඩ් එකෙ එවුන් කලින් ම සෙට් කරල තියෙනවා..ඔය මියුසිකල් වල උඩට එන කෙල්ලො කලින් ම සල්ලි ගෙවල සෙට් කරපු එවුන් කියල හිතා ගන්න බැරි තොපිල ව මාරුවෙන් මාරුවට මුන්ට චන්දෙ දුන්නෙ කොහොමද කියල මට හිතා ගන්න පුලුවන්..මොකාද බන් කියන්නෙ ලන්කාවට බුද්දියක් තියන එවුන් ඉන්නව කියල..බුද්දිය තියන එවුන් එකෙක් හිටියොත් ඉතුරු දහයක් විතර පට්ට ගොන් රැලක්..😂😂

  • @chandrarathnayaka5093
    @chandrarathnayaka5093 2 ปีที่แล้ว +60

    සුපිරි එහෙම තමා ඉන්න ඕන..හොදයි කියන දේකට බය නොවී මුහුන දිය යුතුයි

  • @kaweeshasathsarani7967
    @kaweeshasathsarani7967 2 ปีที่แล้ว +23

    අම්මො අපෙ අම්ම එහෙමනම් ඕවගෙ ඒවට යන්නවත් දෙන්නැ 😐 , වැදගත් දේකට මිස,, කෙල්ලනම් චාටර් උනා වගෙ මට හිතුනෙ, ඉදිරිපත් උන එකම මදැ 😐

  • @aradesam8540
    @aradesam8540 2 ปีที่แล้ว +11

    අනේ ලස්සනට බයිට් උනා 😀😀😁පාවු අප්පා මොනවා කරන්නද ආ කියන්න වචන නැ 😁😀😂🤣👌🤙🤟🤟

  • @nishaananurada5117
    @nishaananurada5117 2 ปีที่แล้ว +171

    ලස්සනයි නංගි යෙ ඉදිරිපත් වීමත් ලොකු දෙයක් bs ❤❤❤❤❤❤❤

    • @malanisilva6819
      @malanisilva6819 2 ปีที่แล้ว +13

      Kellekwa wandala wandala gennagena aakiwa byet karanawa me gothya mu pirimeyek neme kari balla

    • @SamsungA-ld2qc
      @SamsungA-ld2qc 2 ปีที่แล้ว +2

      🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈

    • @rashmikapethum3090
      @rashmikapethum3090 2 ปีที่แล้ว +2

      Aniva ren

    • @poornimarathnayaka7766
      @poornimarathnayaka7766 2 ปีที่แล้ว +7

      Pissud yko...me wage thaka natanawa kiynne baduwakm thama..apriyy

    • @BslSayuMadaPonnayek
      @BslSayuMadaPonnayek ปีที่แล้ว +1

      Paka thama...mola thada wechcha wesiyekne ee😂😂😂

  • @ruwanbuddhika4208
    @ruwanbuddhika4208 2 ปีที่แล้ว +18

    ලැජ්ජාවෙන්න ඕන මේව නෙවෙයි ඒ ලමය ලස්සනට ඩාන්ස් කරා ඉදිරිපත් උනා ඉතිං තවත් මොකක්ද

  • @nowtykavee6066
    @nowtykavee6066 2 ปีที่แล้ว +10

    අනේ මන් දා කට්ටිය ඉස්සරහා ඔහොම කරන එක කැතයි අප්පා මොනා උනත් කෙල්ලෙක්නේ ස්ටේජ් එකක් උඩ කොල්ලෝ ගොඩක් මැද කෙල්ලෙක්ව අරන් එයාලට ඕන විදිහට නටවනවා.අන්තිම කැතයි. නැටුවත් කමක් නෑ විකාර කරනවා.ඒ කෙල්ල ඇත්තටම පව්

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +8

    ඊයා මොනවද බං මේ ...කෙල්ලෙක් උනාම අභියෝග භාරගන්න පුලුවන් වෙන්න ඕනේ...ඒත් මේ විදියට තමන්ගේ ආත්ම අභිමානය විනාශ කරගන්නෙ ඇයි...අයියෝ චාටර් බං කෙල්ලෙ උබ ....ඊයා...ශිට්...🤮🤮🤮🤮

  • @praveenkavinda4062
    @praveenkavinda4062 2 ปีที่แล้ว +55

    මේ අපේ ගමේ ශෝව් එක
    ශලින්ද අයියා ප්‍රමුක ඕල් රයිට් සන්ගීත කන්ඩයමත් ඒ වගේම M.V.T විඩියෝ ටීම් එකටත් ජය වේවා.. හදවතින්ම ❤❤❤❤❤

    • @hirunlakshitha1206
      @hirunlakshitha1206 2 ปีที่แล้ว +4

      Koheda machn show aka?

    • @praveenkavinda4062
      @praveenkavinda4062 2 ปีที่แล้ว +3

      @@hirunlakshitha1206 පුත්තලම කල්ලඩියෙ

    • @avasusil4542
      @avasusil4542 2 ปีที่แล้ว +3

      පුත්තලං බූරුවන්ට නං ඒවත් නැටුම් තමයි

    • @dewminifernando8756
      @dewminifernando8756 2 ปีที่แล้ว +2

      @@avasusil4542 ammo hoda wade ayya maru kathawa 😂❤❤

    • @DharmaThilakalatha
      @DharmaThilakalatha 2 หลายเดือนก่อน

      😮😮 ​@@hirunlakshitha1206

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +164

    වේදිකාව වර්ණවත් කරපු දූවේ. හරිම ලස්සනයි ඩාන්ස්.

    • @kumarikumari9191
      @kumarikumari9191 2 ปีที่แล้ว +2

      Kodak.lassani

    • @kamil-gulawita
      @kamil-gulawita 7 หลายเดือนก่อน +1

      දෙවන වටයට යවනවා...ද.?

  • @s.d9038
    @s.d9038 2 ปีที่แล้ว +104

    කෙල්ලෙක් වුනත් පුළුවන් කාලෙට මියුසිකල් වෙලට එහෙම යන්න ඕනි... හැබැයි විහින් චාටර් වෙන්න යන්න හොද නෑ.

  • @sasarenethera6319
    @sasarenethera6319 2 ปีที่แล้ว +11

    මෙවැනි හිස්දේවල් දැක්කම පිස්සු හැදෙන්න මෝඩයන්ටම තමයි

  • @susithamunasinghe7063
    @susithamunasinghe7063 2 ปีที่แล้ว +3

    මේක තමයි බං විරෝධී කියන්නේ මේ කියන එක එකට බෑනෙ ඔය විදියට නැගලා වත් නටන්ඩ සතුට සතුට මැරුණම කරන්ඩ ඔව්වා ඔයාට බුදු සරණයි නංගි පරිස්සමෙන් ඉන්න හැමදේටම සහභාගී වන්න ඉදිරියටම යන්න

  • @srilanka690
    @srilanka690 2 ปีที่แล้ว +19

    ලස්සන ලමයිම ඉල්ලන්න එපා එතකොට කැත අයට දුක හිතෙයි මේකනං අසහන කාරයෙක්

  • @thamotharmp.s1979
    @thamotharmp.s1979 2 ปีที่แล้ว +2

    Oya idiripath Vima Aulak Ne Habayi Chatar Kollo kello issara Respect eka Raka ganna one Nikam Chatar Naththan Aulak Nha Abayi 💞😤🤬😘🤩🤩

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 2 ปีที่แล้ว +5

    පුත්තලමේ කෙල්ල ඇත්තටම ලස්සනයි කෙල්ල එතකොට කොන්ඩේ ඇස් වහක් නම් වදින්න එපා කෙල්ලට ලැජ්ජයි❌️👍පව් අනේ ඔහොම ආතල් ගන්නවද 😓ඉදිරිපත් වීම ගැන සතුටුයි👍.

  • @hemanthapriyadarshana5274
    @hemanthapriyadarshana5274 2 ปีที่แล้ว +10

    ඉදිරිපත් වුණානම් ඒ ගරුත්වය රැකපල්ලා. මෝඩ චූන් ගන්නැතිව.

  • @D_MARASINGHA
    @D_MARASINGHA 2 ปีที่แล้ว +24

    Show එකකට මේවා ඕනිම කාලයක් තිබුනා ඒත් දැං එහෙම ඒවා මිනිස්සු ඉල්ලන්නේ නෑ. All Right බෑන්ඩ් එක ගැනත් දුකයි.
    චමල් අයියලා, තුෂාර, බ්‍රයන් අචල, ඒ සෙට් එක මතක් වෙනවා.

  • @anojawalikannage1944
    @anojawalikannage1944 2 ปีที่แล้ว +1

    den nam all right wedakma ne.issella hitapu jayagra aiya, rishi aiya,chals aiya,achala aiya eyala thama niyama.achala aiya thama supirims

  • @dil6044
    @dil6044 2 ปีที่แล้ว +5

    අම්මාට උකන්න මුන්ට ගහාන්න ඔනෙ කුඩුපට්ටාම් වෙන්න මෙ ගැහැනුන්ටත් බඩුව හරි කැයිල්ල ලංකාව ඉවරයි

  • @raveenyasintha2578
    @raveenyasintha2578 2 ปีที่แล้ว +53

    ඩාන්ස් එකකට ඒ ලමයා ආවම බෑන්ඩ් එකේ උන් කරන්නෙ උන්ගෙ ගොන් ආතල් ගන්න එක. කෙල්ල ජෙනුයින් එනව. බෑන්ඩ් එක ගොන් ආතල් රගනව

  • @kanthi1038
    @kanthi1038 2 ปีที่แล้ว +88

    අතීතයේ සංගීත සංදර්ශනවල තිබුන වැදගත්කම කෝ මේවයේ? මුන් ප්‍රසිද්ධියේ ගෑනු ළමයින්ව අපයෝජනය කරනවනේ. ගෑනු ළමය දක්ෂයි. නමුත් එයාව වැදගත් විදිහට යොදාගන්න තිබුන .

    • @shehashashmika9108
      @shehashashmika9108 2 ปีที่แล้ว +14

      ඒ ගොන් ගෑනි දැන ගන්න ඔන ඒ වගෙ එවට නොයන්න

    • @ruwanwijithabandara8180
      @ruwanwijithabandara8180 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @yasinduharshana3629
      @yasinduharshana3629 2 ปีที่แล้ว

      Ooo

    • @ChandarathneHettisrachchi
      @ChandarathneHettisrachchi ปีที่แล้ว

      සිංහල සංගීතයට.දෙයියන්ගෙ.පිහිටයි.

  • @susanthapriyadarshana8641
    @susanthapriyadarshana8641 2 ปีที่แล้ว +90

    ගායකයාගේ කතාව වැඩියි වගේ නංගිගේ ඉදිරිපත් වීම ගරුකරනවා

    • @askaluaskuu9536
      @askaluaskuu9536 2 ปีที่แล้ว

      Q

    • @tharukadewmini5632
      @tharukadewmini5632 2 ปีที่แล้ว +8

      ඉදිරිපත් වීම හොදයි ඔහොම ලැජ්ජා නොවි

    • @MohamedAsardeen-dh3iq
      @MohamedAsardeen-dh3iq ปีที่แล้ว +3

      @@tharukadewmini5632 ,ñbbbbbbbbcbbbbbbbcbbbbbhxhbb

    • @kamil-gulawita
      @kamil-gulawita 7 หลายเดือนก่อน +2

      දෙවන වටයට යවනවා..ද?

    • @RaniNona-zw7df
      @RaniNona-zw7df 5 หลายเดือนก่อน

      ​@@tharukadewmini5632😢😊😊7😂4❤😅6😅5😮

  • @waspshanthi2808
    @waspshanthi2808 8 หลายเดือนก่อน +16

    ලස්සනයි ඩාන්ස් එක බුදුසරණයි නංගි

  • @DevikaWijetunga
    @DevikaWijetunga 4 หลายเดือนก่อน +6

    නියමයි වෙන වචන නැ කියන්න. ජයවෙවා

  • @nalindarshana7734
    @nalindarshana7734 2 ปีที่แล้ว +55

    සුපිරි ඩාන්ස් එක නංගීයෝ ❤️🌼

  • @shani9868
    @shani9868 2 ปีที่แล้ว +11

    කෙල්ලෙක් උනාම අදුනන නාදුනන කිසිම කෙනෙක් ට බයිට් වෙන්න යන්න ඕනි නෑ. මේ ළමයා පව්. එක අතකට ගොං. ඇයි මෙහෙම ස්ටේජ් එකකට නැග්ගෙ

    • @gawravanipun7108
      @gawravanipun7108 2 ปีที่แล้ว

      Miusical Gahanna Avanam Eeka gahala yannethuva Kello mool karanava Meeke thiyagena. ..idakin Enavane Kelloth Natanna 😠😠😠😠

  • @kamil-gulawita
    @kamil-gulawita 2 ปีที่แล้ว +299

    මේක හොඳයි කියලා කමෙන්ට් දාන එවුන් හිතපල්ලා , තොපේ නංගිට හරි දුවෙකුට හරි මේ වගේ කතා කරනවට තොපි කැමතිද කියලා . ඉස්කෝලෙකට කවදාවත් නොගියපු එවුන් අනුන්ගේ ට්‍රැක් එකකට සින්දුවක් කියලා සල්ලි හිඟාකන පක්කු මුන් . තොපි හදපු එවුන්ට පව් යකෝ

  • @imeshalakshani8166
    @imeshalakshani8166 2 ปีที่แล้ว +4

    Ape nendamma nam makabe unawe...ape mamandiya Yan thena budu unawe..abaranna deyyo......eka supiri bokka.........patta..👍❤️👍❤️👍

  • @sachinisachini3308
    @sachinisachini3308 2 ปีที่แล้ว +44

    අද කාලෙ සංවරයි වගේ ලැජ්ජාව බය පෙන්නගෙන ඉන්න කෙල්ලො තමයි පැදුරටත් නොකියා ඉදලා සමාජ ජාලා කැලඹිලා යන වැඩ කරන්නේ..මේ ගෑනු ලමයා හෙලුවෙන් නටන්නේ නෑනෙ මෙතන මන් නම් මෙතන කිසිම වැරැද්දක් දකින්නේ නෑ...නැටුමයි සින්දුවයි දෙකම ලස්සනයි..Congratulations band එකේ හැමෝටම❤️

    • @amilaS--
      @amilaS-- 2 ปีที่แล้ว

      Bandarawela

    • @amilaS--
      @amilaS-- 2 ปีที่แล้ว +1

      Bandarawela to panagoda

    • @amilaS--
      @amilaS-- 2 ปีที่แล้ว

      Bandarawela I

    • @amilaS--
      @amilaS-- 2 ปีที่แล้ว

      Bandarawela

    • @dontsubscribe3016
      @dontsubscribe3016 2 ปีที่แล้ว +1

      100% agree මචෝ.

  • @piyawathiherah4618
    @piyawathiherah4618 2 ปีที่แล้ว +30

    තුක් විතරක්... විකාර දේවල්...කතාවේ කැත.....මෙහෙම ස්ටේජ් එකට අරං කියවන්න ලැජ්ජා වෙන්න ඕන...හම්බ කරන්න ඕනි ,විනෝද වෙන්න ඕනි වැදගත් විදියට...මියුසිකල් අප්‍රසන්න වෙනවා.කල්ලො හැමදේටම දඩස් බඩස් ගාලා පැනගන යන්න ඕන ජාතියක් නෙවෙයි..දරුවනේ...හිතන්න...

  • @auroraprince8268
    @auroraprince8268 2 ปีที่แล้ว +99

    සමහරු කියනවා මේකේ වැරැද්දක් නෑලු...වැරැද්ද්ක් නැත්තම් ඇයි ඌ අන්තිමට සමාවගන්නේ..වැරැද්දක් කරන්නේ කියලා දැන දැනත් ඒ වැරද්ද් කරලා ඊට පස්සේ සමාව ගන්න එක ගොඩක් අයගේ පුරුද්ද...වේදිකාවට ගිහින් නටන එක ඒ ලමයගේ හැකියාවා...ඒ වුනට් අරූ කියන කතා ටික...එතනයි වැරැද්ද මම දකින්නේ

    • @phonesettingstopathum1488
      @phonesettingstopathum1488 2 ปีที่แล้ว +2

      Wereddak ne oyala me balana vidiyei warada tiyenna

    • @auroraprince8268
      @auroraprince8268 2 ปีที่แล้ว +2

      @@phonesettingstopathum1488 🤷

    • @priyasurangi8997
      @priyasurangi8997 2 ปีที่แล้ว +1

      @@phonesettingstopathum1488 🤣

    • @udayasuriudayasury39
      @udayasuriudayasury39 2 ปีที่แล้ว

      @@phonesettingstopathum14882 in in

    • @chandanalatha6319
      @chandanalatha6319 ปีที่แล้ว +1

      මමත් දැක්කේ ඒ ටික තමා දක්ෂතාවයට ඉදිරිපත්වීම වටිනවා ඒත් ඒ මනුෂ්‍යයා ගැහැනු ලමයෙකුට කතා කළ යුතු ලෙස නෙවෙයි කතා කරෙ එයාගෙ සහෝදරියකට ඔය විදියේ විහිළු කලොත් එයා කැමති වෙයිද අපේ කෙල්ලොත් දැනගන්න ඕන ආත්ම ගෞරවය ආරක්ෂා කරගන්න

  • @chithrakarunarathna4013
    @chithrakarunarathna4013 2 ปีที่แล้ว +90

    අයියෝ මොනාද අනේ මේ .....ලැජ්ජ නැතුව මේ ගෑණු ළමයිනුත් යනවනේ ....😥😥😥

    • @niro9989
      @niro9989 2 ปีที่แล้ว +12

      ගොඩක් වෙලාවට එයාලගෙම එක්කෙනෙක් තමයි මෙහෙම එන්නේ

    • @danushka5432
      @danushka5432 2 ปีที่แล้ว +8

      එකම දෙකට කොටු වෙලා ඉන්නේ නැතුව එක හොදයි නේ ගොබ්බ සිතුවිලි අයින් කරගනින් සගෝ

    • @thilankamaddumabandarathil3222
      @thilankamaddumabandarathil3222 2 ปีที่แล้ว +3

      අනේද කියන්නෙ ශැක්

    • @gayanmabusha9230
      @gayanmabusha9230 2 ปีที่แล้ว +1

      Hm ekane

    • @ayeshdilshan6196
      @ayeshdilshan6196 2 ปีที่แล้ว +3

      @@danushka5432 machan ubage akka nangi ohoma chatar wenawata uba asada..???🤔🤔

  • @anushaanusha6622
    @anushaanusha6622 2 ปีที่แล้ว +1

    Duva oyage.idiripath veema vatinava.dance ekath lasanai hodin inna budusaraanai

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว +42

    ලස්සනයි නන්ගි මේවගේ තැනක ඉදිරිපත් වීම සතුටක් 🌷🌷🌷🌷

  • @wasanajayathilaka9000
    @wasanajayathilaka9000 2 ปีที่แล้ว +3

    අපේ රටේ උන්ටත් හිරු එකේ දෙරණේ ඇවිත් pukawal එළියේ දාගෙන නටන එවන් හොඳයි. උන්ට SMS suth ගහනවා මේ කෙල්ල නැටුවාම වැරදියි

  • @anushkagayan3676
    @anushkagayan3676 2 ปีที่แล้ว +5

    කෙල්ලෙක් මෙ වගෙ චාටර් වෙන්නෙ ඇයි හරි මොඩයි.. මෙ වගෙ ගෙන්න ගන්නෙ චාටර් කරන්න කියලා තෙරෙන්නැ වගෙ මුන් යනවනෙ නටන්න ලැජ්ජාවක් නැ..

  • @sumedhachandani2150
    @sumedhachandani2150 2 ปีที่แล้ว +5

    ලස්සනයි ඉතින් 🌺🌺

  • @AMWE-gh7ti
    @AMWE-gh7ti 2 ปีที่แล้ว +121

    උඩ තියන poster එකටම ගැලපෙන මිනිස්සු ටික ❤️

  • @anojaudayakumari6655
    @anojaudayakumari6655 2 ปีที่แล้ว +1

    Api marena minissu marenna wage jiwath wena un athare inna tike jiwithe vidina meh nangi patta balan un warediyat balai eh un hithana vidiya 💗😊

  • @sitharavimarshi4829
    @sitharavimarshi4829 2 ปีที่แล้ว +32

    හැදයියාව මරු ආ 🤟

  • @kanakaprabha7634
    @kanakaprabha7634 2 ปีที่แล้ว +1

    Super එ්ක වෙනම චිල් එකක්. මේකට comment දාපු රහත් වෙච්ච ඔස්තාර්ල ටිකගෙ පවුල් විස්තර ඔයල බලුවනම් පිටකොටුවෙ බෝ ගහ යට ඉන්න අය ඊට වඩා හොඳ වෙයි ආයි දෙකක් නෑ

  • @Bikeriders21
    @Bikeriders21 2 ปีที่แล้ว +5

    සංගිත බලපූ නෑති වුන් පයර් වෙලා😂✌සිංදුම නෙවෙ අහන්න ඕන ටිකක් හිනා ගස්සන එකත් එ සංගිත කණ්ඩායමෙ හෑකියාව ..එම නෑත්තං එ බෑන්ඩ් එකෙන් වෑඩක් නෑ..මෙව මෑජික් අර ස්කන්ධය දිරනවා ආතල් ඉතුරැ වෙනෝ කිය කිය ගෙදට්ට වෙල ඉන්න වුන්ට😂💔✌ පයර් වෙන්නෙපා දැන්

    • @Shama-dv4ek
      @Shama-dv4ek 2 ปีที่แล้ว +1

    • @s.d9038
      @s.d9038 2 ปีที่แล้ว +2

      යා යා

    • @sampathranasinghe4736
      @sampathranasinghe4736 2 ปีที่แล้ว +1

      උබේ අම්මව හරි නංගිව හරි නග්ගපන් පරයා.තො වගේ පිම්පියොන්ට හොදයි මේවා

  • @swarnamalani1049
    @swarnamalani1049 7 หลายเดือนก่อน +1

    I'm very proud of you because I studied from your school ,I listen to your song atleast once a day,

  • @sadeepalakhan1763
    @sadeepalakhan1763 2 ปีที่แล้ว +488

    මන් සන්ගීත වල ආස නැති එකම දේ එක තමයි ඉතින්.💔

  • @meenajayarathne8203
    @meenajayarathne8203 2 ปีที่แล้ว +3

    Gammak ah...

  • @supunsampat8148
    @supunsampat8148 2 ปีที่แล้ว +4

    ,ඩ්‍රමාගේ රෝල මරු

  • @ManannalagePiyasiri
    @ManannalagePiyasiri 5 หลายเดือนก่อน +1

    ලස්සනයි 😊😊😊😊❤❤❤

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 2 ปีที่แล้ว +7

    අද සන්ගීත ඔක්කොම කරන්නෙ දේශපාලුවන් පත් කරල කරන්න යවපු වැඩේ ඇරෙන්න අනික් ඔක්කොම උන් කරනවා විලිලැජ්ජයි සන්තෝසයි 🤮🤮

  • @rajithachamika2199
    @rajithachamika2199 2 ปีที่แล้ว +26

    අද මාවරමණ්ඩියේ ඕල් රයිට් ෂෝ එක. ඒක බලන්න යන්න හිටියේ. ඒකත් එපා උනා.

  • @lassany5976
    @lassany5976 2 ปีที่แล้ว +4

    Lassany. Sinduwanm. Thu Nodakin.

  • @dacakaushi5614
    @dacakaushi5614 ปีที่แล้ว +7

    ඇයි බන් ඔහොම නටන්නේ😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @himansanethmi2151
    @himansanethmi2151 2 ปีที่แล้ว +86

    බියකරුයි මේ සසර 💔🤕

  • @tilinisandamali8152
    @tilinisandamali8152 2 ปีที่แล้ว +2

    Akke natum ලස්සනයි patta mar💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @sameemmubarak
    @sameemmubarak 2 ปีที่แล้ว +201

    මමනම් කොහොමත් මේ වගේ ගොන් සංගීත බලන්න යන්නෙත් නැහැ .මෙව්වා බලන්න අප්පිරියයි ..musical show එකක් බලන්න ඕනෙනම් . indoor show එකක් බලනවා මේරියන්ස් ලගේ වගේ එකක් .

    • @aishadeen1140
      @aishadeen1140 2 ปีที่แล้ว +8

      Ow hena chatar appa 😦😦🇦🇪

    • @firelordzuko3513
      @firelordzuko3513 2 ปีที่แล้ว +2

      Sirawatama

    • @Senusenu5
      @Senusenu5 2 ปีที่แล้ว +2

      ඇත්ත

    • @hirunisasanga9336
      @hirunisasanga9336 2 ปีที่แล้ว +11

      ඔයා මොකද එහෙනම් මේ ගොන් මියුසිකල් ශෝ යූ ටියුබ් එකෙන් බලන්නේ 😁 ඇත්තටවත් බලන්න ගිහින් නැතුව ඇති 😁ඒකයි ඔයි කියවනෙ😁

    • @dontsubscribe3016
      @dontsubscribe3016 2 ปีที่แล้ว +4

      ඊයා marians. 💩 ගොඩක්.
      වායෝ, නාද නම් ඔන්න පට්ට.

  • @ureshahansi6645
    @ureshahansi6645 2 ปีที่แล้ว +1

    Kiyawilla thm aul..natann ekk awa nm ntnn denna oni..lassanai dance ek♥

  • @thathsaranisewwandika7382
    @thathsaranisewwandika7382 2 ปีที่แล้ว +104

    මම කවදාවත් මියුසිකල් ශෝ වලට ගිහින්නෑ.මොකද මන් ගොඩේනේ😂

  • @janithhathurusinghe9064
    @janithhathurusinghe9064 2 ปีที่แล้ว +2

    මොනාද බං මේ කිසිම රසාස්වාදයක් නැති මියුසික් සැහ් 😒❤️...

  • @sriyanthirodrigo3618
    @sriyanthirodrigo3618 2 ปีที่แล้ว +3

    apoooo niyama rasthiyadu kaara band. ekak. Kisima decency ekak nehe

  • @rangalakshman6893
    @rangalakshman6893 2 ปีที่แล้ว +49

    ඇත්තටම මරු නංගීගේ ඩාන්ස් එක .

  • @tharakasenanayaka5502
    @tharakasenanayaka5502 2 ปีที่แล้ว +26

    ගොං ආතල්.. allright ඉවරයි දැන් ගොබ්බයො ටිකක් අරන්..

  • @SriyaKuwait
    @SriyaKuwait 5 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +84

    හරියට හැදුන කෙල්ලෙක් නම් මේවගේ චාටර් වෙන්න යන්නෙ නෑ

  • @sisiraabeyratne6874
    @sisiraabeyratne6874 9 หลายเดือนก่อน +1

    Lassanaiiiiiiiiiii godak nangiyo. Good luck oyata Adarei adarei adarei godak.

  • @liyanagerathnasiri625
    @liyanagerathnasiri625 2 ปีที่แล้ว +7

    මෝඩ හැත්තක් මුන් ලැජ්ජාව නැති කෙල්ලොත් ඉන්නවනෙ ඉතිං

  • @marieruth104
    @marieruth104 2 ปีที่แล้ว +5

    Anawasha de nokiya hakiyawa idiripath karanawanam hodai owa nisa lajjawanathikarala wadagathkam aduwenawa e lamaya ahinsakawa idiripathunama kathawa gon thama

  • @srdancingcover4277
    @srdancingcover4277 2 ปีที่แล้ว +5

    මරු හැබැයි 😶

  • @samankumara8995
    @samankumara8995 ปีที่แล้ว +1

    Godak lassanai senuri nangiye oyage dans eka idiripath vima agaya karanawa pethiyo b.s

  • @zAmi783
    @zAmi783 2 ปีที่แล้ว +7

    අක්කි ගැම්මක් තමා

    • @kamil-gulawita
      @kamil-gulawita 2 ปีที่แล้ว +1

      තොට අක්කිට දිව දාන්න හිතුනද පොන්නයා

    • @zAmi783
      @zAmi783 2 ปีที่แล้ว +2

      @@kamil-gulawita පල හුත්තා

  • @nishanthimala2250
    @nishanthimala2250 5 หลายเดือนก่อน

    සුභ. අලුත්. අවුරුද්දක් වේවා. ඔය අයියා. ලාට ❤❤❤

  • @prasannaliyanage5303
    @prasannaliyanage5303 2 ปีที่แล้ว +28

    සනත් නිශාන්තටත් දුවලා ඉන්නවා නේද ?
    ඇයි මේ දරුවන්ට මේ අපහසය ?
    උගේ දුවෙක්ව නටවයිද මේ ව්දියට ?
    උන් මේ සෙල්ලම් කරන්නේ අහිංසක මෝඩ නූගත්
    මිනිසුන්ගේ චන්දය අරගෙන ,
    උන්ව නටෝනවා....
    "ස" තෝ කොහේද ?
    තොගේ මිනිබිරීව නටවයිද මේ විදියට ?
    අහෝ අපේ රටට වෙච්ච දෙයක් ,,,

  • @santhpadmakumara8602
    @santhpadmakumara8602 2 ปีที่แล้ว +2

    ලස්සනයි හොදේ

  • @umalweerasuriya905
    @umalweerasuriya905 2 ปีที่แล้ว +8

    ඇත්තටම මරැ🙂🙂

  • @shashikadr
    @shashikadr 2 ปีที่แล้ว +16

    ඉදිරිපත් වීම අගය කරන්න ඕනි ඒත් අරූගෙ ටෝක්නං දිරවන්නෑ

  • @deathkeepergaming6583
    @deathkeepergaming6583 2 ปีที่แล้ว +45

    ඔයාගෙ ඉදිරිපත් වීම අගයනව

  • @pasjdhawmi5665
    @pasjdhawmi5665 2 ปีที่แล้ว +186

    අමුත්තෙක් ආවම සාලෙට තේ ඒක අරන් යන්න lejja උන අපි

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +15

      එ්ක නම් අැත්ත 😞😀

    • @nelumbalasuriya9435
      @nelumbalasuriya9435 2 ปีที่แล้ว +7

      Ekanam aththa..😊

    • @lashiniperera8245
      @lashiniperera8245 2 ปีที่แล้ว +7

      සහතික ඇත්තක් 🙂

    • @---do9um
      @---do9um 2 ปีที่แล้ว +8

      🤭

    • @---do9um
      @---do9um 2 ปีที่แล้ว +6

      එකනම් ඇත්ත

  • @nalikanisanthi6263
    @nalikanisanthi6263 2 ปีที่แล้ว +3

    Niyamai, niyamai, lassanai, ❤️❤️❤️❤️❤️❤️💪💪💪

  • @wmrsampath1186
    @wmrsampath1186 2 ปีที่แล้ว +2

    සුපිරි ජය වේවා

  • @sasu2876
    @sasu2876 2 ปีที่แล้ว +52

    කෙල්ලට එන්න කියල මුන් තමයි ආතල් ගන්න හදන්නෙ..ඒ ලමය ආපු එකම ඇති..

  • @JasinthaJasintha-g3z
    @JasinthaJasintha-g3z 5 หลายเดือนก่อน

    එකනමි සහතික ඇත්ත තමයි ❤බුදු සරනයි ❤

  • @hranusharoshini5720
    @hranusharoshini5720 2 ปีที่แล้ว +30

    මොනවා උනත් ඒ කෙල්ල පව් 🥺, දෙයක් කරන්න කලින් හිතන්න නන්ගි🤗

    • @GaminiPriyantha-p7y
      @GaminiPriyantha-p7y 11 หลายเดือนก่อน

      , මෙවට යන ළමයි ටිකක් හිතන්න ඕනෑ

  • @kavishkabimsara3352
    @kavishkabimsara3352 ปีที่แล้ว +2

    හැඩයි හැඩයි.....😎

  • @isharasandamali4157
    @isharasandamali4157 2 ปีที่แล้ว +17

    Pissu naththm maru🤣🤣

  • @nathalijulen3297
    @nathalijulen3297 หลายเดือนก่อน +1

    නැටුව ❤එකට ෆුල් ෆිට් ජය වේවා ❤❤❤❤❤

  • @balikavinodani7134
    @balikavinodani7134 2 ปีที่แล้ว +37

    ගොඩක් ලස්සනයි දුවේ බුදුසරණයි

    • @AB-ce6qk
      @AB-ce6qk 2 ปีที่แล้ว +7

      🤣🤣🤣

  • @nv8661
    @nv8661 2 ปีที่แล้ว +10

    බෑන්ඩ් එකේ අයට දොස් කියලා වැඩක් නැ එකී දැනගන්න ඕන ❤ ස්ටේජ් එකට නගින්න කලින් තත්වේ මොකද්ද කියලා හිතන්න බැරි උනාද ස්ටේජ් එකට නැග්ගම මොනවා කියයිද කියලා ❤

    • @kanawnona6089
      @kanawnona6089 2 ปีที่แล้ว +2

      Eka maru kathawa ballo tikak inne kiyala e lamaya danne nethiwa idiripath wenna eththe.

  • @dumidukoushika6135
    @dumidukoushika6135 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    සුපිරි

  • @bhagyadewmini972
    @bhagyadewmini972 2 ปีที่แล้ว +10

    Aurudu 23 i.thama musical show ekak blnna gihin nethi man.🤔🤔🤔

  • @tharakapadidu7578
    @tharakapadidu7578 2 ปีที่แล้ว +1

    Adarei hamadama kollo tikata sathutin Inna hamoma ,❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹💞