Upali Kannangara | Awasan Prasangaya | Suresh Amarasinghe | Sahara Flash

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • උපාලි කන්නන්ගර කලාකරුවාණන් අවසන් වරට සහභාගී වූ සංගීතමය ප්‍රසංගය.😥
    සිනහමුසු මුහුනින් , වේග රිද්ම ගීයෙන් හෙළ ගී කෙත සහ ,ප්‍රසංග කලාව එළිය කළ ශිල්පියාණනි , මේ විශ්වයේ කොතැනක සිටියත් යහපතක්ම වේවා 🙏
    ගල අඹගස්වැව
    "නාගොල්ලාගම සහරා ප්ලෑෂ් ප්‍රසංගය "
    සංවිධානය = ඇක්ටිව් සංගීත කණ්ඩායම් නායක , ගායක 🎶 ජයන්ත බණ්ඩාර .
  • เพลง

ความคิดเห็น • 294

  • @PiyalKithsiri
    @PiyalKithsiri 7 หลายเดือนก่อน +10

    බොහෝ කාලකන්නින් ඉන්න රටක නිහතමානී අහිංසක සියලුම ජනතාව සතුටු කරන මෙවන් කලා කරුවන් අපට අහිමි වීම ලොකු අබාග්‍යයක්. නිවන් සුවය ලැබේවා

  • @user-nz3dy5mw6v
    @user-nz3dy5mw6v 10 หลายเดือนก่อน +10

    නිවන් සුව උපාලි අයියෙ🙏🙏🙏😥😢🤧😢😥🤧😢😥🤧

  • @piyalchinthaka8636
    @piyalchinthaka8636 ปีที่แล้ว +45

    මම දුටු ඉතාම නිහතමානි චරිතය කොළඹ මල් වත්තේ රිඩර් අයතනයේ හමුවුණු මෙතුවක් ට උතුම් නිර්වාණය අවබෝධ වෙිවා

  • @sameeramadhulanka346
    @sameeramadhulanka346 11 หลายเดือนก่อน +11

    අදටත් හරි ආදරෙන් රසවිදිනවා 🙏🙏🙏🙏🙏🙏

  • @Manoj_Entertainments
    @Manoj_Entertainments 2 ปีที่แล้ว +64

    අපේ අඹගස්වැව වෙලේ ගහපු ෂෝ එක.. ඉස්සරහටම වෙලා බැලුවේ.. ❤️

    • @MyUdd
      @MyUdd 2 ปีที่แล้ว +3

      Ane ela ela!!

    • @nethmiwasana4305
      @nethmiwasana4305 2 ปีที่แล้ว +1

      Koyi awuruddeda

    • @Manoj_Entertainments
      @Manoj_Entertainments 2 ปีที่แล้ว +2

      @@nethmiwasana4305 2019 wage mathaka

    • @nandakumara2848
      @nandakumara2848 ปีที่แล้ว +1

      කොයි අවුරැද්දෙද

    • @user-mp1dy5nr4k
      @user-mp1dy5nr4k 3 หลายเดือนก่อน

      Daladagama abagaswawada

  • @user-eo2yl4tf9e
    @user-eo2yl4tf9e 3 หลายเดือนก่อน +3

    මේ වගේ කලාකරුවන් නැවත් බ්හිවන්නේ නෑ කියලා හිතෙද්දී දැනෙන දුක.....😢😢

  • @roshanmadumal7358
    @roshanmadumal7358 ปีที่แล้ว +39

    දැක්ක හොදම ගායකයෙක් ❤️
    දුකයි හොදම අය නැති වෙන එකට 🥺

  • @kliyanage211
    @kliyanage211 2 ปีที่แล้ว +52

    ⁣උපාලි කන්නන්ගර මහත්තයා සුපිරි දක්ෂ ගායක යෙක්.

    • @gtecproductions185
      @gtecproductions185 2 ปีที่แล้ว +2

      උපාලි කන්නංගර මහතා ජන සංගීතයට අමිල මෙහෙවරක් කළ අයෙක්

  • @asankarupasingha8230
    @asankarupasingha8230 ปีที่แล้ว +11

    Mage පුරවරයේ ipede mata ආඩම්බරයක් u mage best sinnger උපාලි කන්නන්ගර mage mini purata oba milla kala නොහැකි menikak adarei hemadamath හදවතින් රුවන්පුර ape

  • @indika101
    @indika101 ปีที่แล้ว +22

    නිවන් සුව උපාලි අයියේ ... 🙏 ඉස්සර පාරේ දැක්කත් කතා කරලා යනවා මතකයි.ඒ තරමි නිහතමානි කෙනෙක් ඹබ.. ලස්සන දවසක ආයෙමත් හමුවෙමු 😌
    විඩියෝ දාපු කෙනාටත් ස්තුතියි 👌

  • @sunilrathnasiri2028
    @sunilrathnasiri2028 ปีที่แล้ว +52

    අනේ පවූ අහිංසක කාලාකරුවෙක්
    අපිට නැති වුනා ඔබ රංගන යෙන්
    ද අපිව ප්‍රබෝධමත් මත් කලා
    ඔබට අමාමහනිවන් සුව 🙏♥️

  • @sudeera77
    @sudeera77 ปีที่แล้ว +16

    අමාමහ නිවන් සූව ලැබේවා ආදරණීය කලාකරුවානෙනී...😢

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +16

    දිගෑරලා නටන්න පුලුවන් සිංදු වන්නම ට නමි සුපිරි නෙ

  • @IndikaPriyantha-wj9hd
    @IndikaPriyantha-wj9hd 10 หลายเดือนก่อน +30

    අහිංසක කලා කරුවාට නිවන් සැප ලැබේවා

  • @ruwanperera7459
    @ruwanperera7459 ปีที่แล้ว +7

    ආදරෙයි අහස තරම්❤

  • @chanumax2872
    @chanumax2872 5 หลายเดือนก่อน +1

    උපාලි මහත්තයාගේ සින්දු ඔක්කොම very best👍👍👍❤️❤️❤️

  • @sampathperera5991
    @sampathperera5991 2 ปีที่แล้ว +90

    උපාලි අයියා සිංදු අදට හිතට පුදුම සැනසිමක් ඔබට නිවන් සුව ලැබෙවා

  • @sanathjayasekara4736
    @sanathjayasekara4736 ปีที่แล้ว +5

    නිවන් සුව කලා කරැවාට.එන්න කියන් කීවාට යන්න ගියා.

  • @sankajayashan6469
    @sankajayashan6469 2 ปีที่แล้ว +52

    ඔබ අප හදවත් තුළ සදා අමරණීයයි.❤
    නිවන් සුව ලැබේවා කලාකරුවානනි🙏🏻🙏🏻🙏🏻

  • @MrYajith
    @MrYajith 3 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා ඔබට...

  • @HarithKsds
    @HarithKsds 4 หลายเดือนก่อน +1

    ඩාන්සර්ලගේ ඩාන්ස් නම් මරු.හැමෝම එකම නටද්දී ඔයාලගෙ වෙනස්ම එකක්.

  • @dilaoffical3
    @dilaoffical3 10 หลายเดือนก่อน +15

    මෙව්වත් සිංදුද නෑ බං මේවා මට ආගම්💖💖💖💖

  • @ashakumarasingha7176
    @ashakumarasingha7176 ปีที่แล้ว +13

    මෙන්න කලාකරැවෝ සදා අමරනියයි🙏🙏🙏🙏

  • @samsonpalitha4351
    @samsonpalitha4351 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 upali ayye obta niwan suwa

  • @kavindudeshan1957
    @kavindudeshan1957 11 หลายเดือนก่อน +3

    Iwasilk na dakina thura Backing Top Excellent woow ft ✌❤❤☺

  • @chandraanikariyawasam9259
    @chandraanikariyawasam9259 ปีที่แล้ว +8

    මෙවෙනි ගීත අපිට අහන්න ලැබෙන්නට සලස්වනවට ඔබතුමන්ලට පිං කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ

  • @anuanuruddha1171
    @anuanuruddha1171 ปีที่แล้ว +34

    ලන්කාවේ මැරෙන්න ඕනතරම් කාලකන්නි ඉදිද්දි😡😡😡 මිනිස්සු කොච්චර දුක්ව්න්දත්. හදවතට❤ පොඩිහරි සතුටක් 😃 මේවගෙ හොද මිනිස්සු ම ඇයි දෙයියනේ අපෙන් ඈත් කරන්නේ.😥😥😥😥

  • @nuwanfernando3727
    @nuwanfernando3727 ปีที่แล้ว +8

    ලස්සනය් ඩාන්ස් එක,,🧡

  • @somarathnadias-yk5tf
    @somarathnadias-yk5tf 3 หลายเดือนก่อน +1

    geyu geetha suwalpayak wunath gweetha siyallama ithamath janapriyayi obata niwansuwa.

  • @AnuraJayasinghe-rh2ff
    @AnuraJayasinghe-rh2ff 5 หลายเดือนก่อน +2

    Api danna kiyana sarama Adena heta hoda Dehiwala, saranankara hita hoda minihek .❤❤❤❤❤

  • @dilhankavinda1248
    @dilhankavinda1248 ปีที่แล้ว +10

    මට සාදාරනයක් ඉටු කරපු එකම ගායකය. මං නම් ආදරෙයි...❤️

  • @MadusankaLasitha-ws9iv
    @MadusankaLasitha-ws9iv 4 หลายเดือนก่อน +2

    නොමැරෙන මතක❤

  • @sumithmadusanka2403
    @sumithmadusanka2403 ปีที่แล้ว +29

    පුන්සිරි සොයිසා,උපාලි කන්නන්ගර,ජෝතිපාල,අජිත් මුතුකුමාරණ මේ ඔක්කෝටම ඉන්නේ දුවලා.මේයාලගෙන් පස්සේ ඒ ගිත කියන්න කෙනෙක් නැ..ඒ ආරයටම.දුකයි.😥😥😥

    • @asankarath
      @asankarath ปีที่แล้ว +1

      අජිත් මුතුකුමාරණයට නම් හොඳ වෙලාවට දුවලම හිටියෙ....😀

    • @sajithnuwan3689
      @sajithnuwan3689 ปีที่แล้ว +1

      ​@@asankarath අනෙ පලයන් ගස් ගෙම්බො යන්න😂😂😂 දැන් ඉන්න උන්‍ට වැඩිය අජිත් මුතුකුමාර්ණ සිය ගුණයක් හොදයි බන්😅

    • @asankarath
      @asankarath ปีที่แล้ว +5

      @@sajithnuwan3689 හොඳයි බං හොඳයි මොකෝ නරක...මං කිව්වෙ අජියට පුතෙක් හිටියා නම් මැරෙනකං බස් වල කනක් ඇහිලා යන්න වෙන්නෙ නෑනෙ බං...ඒකයි.

    • @anuradapathum2663
      @anuradapathum2663 ปีที่แล้ว +1

      ​@@asankarath උඹ 2000 පස්සේ එකෙක්ද..😅😂😂 අජිත්ගේ සිංදු දැන් ඉන්න එවුන්ගේ මර ලතෝනි වලට වැඩිය හොඳයි යකෝ

    • @asankarath
      @asankarath ปีที่แล้ว

      @@anuradapathum2663 අනේ ඔව් බන් උඹ වගේ නාකියෙක් නෙවෙයි මං.😁

  • @user-nm2hm9rw5s
    @user-nm2hm9rw5s 3 หลายเดือนก่อน +2

    Adarei ❤niwan suwa labewa😢😢

  • @renukanilanthi1119
    @renukanilanthi1119 10 หลายเดือนก่อน +3

    සුපිරියක්
    ඒක තමඉ ගැම්ම

  • @sugathkumara2221
    @sugathkumara2221 ปีที่แล้ว +11

    ආසම ගායකයෙක් ❤️❤️❤️

  • @user-jp3gj7sh6q
    @user-jp3gj7sh6q 3 หลายเดือนก่อน +1

    සුපිරි ❤

  • @wasanthagamini7204
    @wasanthagamini7204 ปีที่แล้ว +6

    නිවන් සුව ලැබේවා

  • @sadunnishantha9484
    @sadunnishantha9484 ปีที่แล้ว +29

    ඉස්කෝලෙ යන කාලෙ ඉදලා ලයිව් බැලුවා ආසාවෙන් අවුරුදු 24ක්ම ඒ කාලේ අපි කොල්ලො සෙට් එක උපරිම සැප ගත්තා .උපාලි කන්නංගර,නිහල් නෙල්සන් ,ඉස්සර එන්නේ මියුසිකල් එකේ අන්තිමට .කොල්ලොන්ට උපරිම ෆන් එක දීල තමා දෙන්නම යන්නේ.අද අපි අතර මේ දෙන්නම නැති උනත් ඔවුන්ගේ මතක අප අතර තියෙනවා .යලි අප අතරම ඉපදේවා.

    • @tissadahanayaka5514
      @tissadahanayaka5514 9 หลายเดือนก่อน +5

      අපි දැකකෙ ගිටාරස්ටි්උපාලි

    • @nadeekamillawana309
      @nadeekamillawana309 2 หลายเดือนก่อน +1

      P😊😊p😊

    • @indraniwithana6676
      @indraniwithana6676 25 วันที่ผ่านมา

      ⁣ඉසිසරම. ගිටාර්ස් කෙනෙක් අපරාදෙ

  • @roshankumara7427
    @roshankumara7427 ปีที่แล้ว +5

    ඇත්තටම වටින කලා කරුවෙක්

  • @nimeshmadusanka7792
    @nimeshmadusanka7792 9 หลายเดือนก่อน +3

    එදා ඉදන්ම ගොඩක් අසාවෙන් අහපු සින්දු ටිකක්.. ❤️❤️

  • @MaheshBandara-dk9ok
    @MaheshBandara-dk9ok ปีที่แล้ว +7

    ඇයි මේවගේ ලස්සන මිනිස්සු ඉක්මනින් අපෙන් ඈත් වෙන්නෙ??? අර 225ක් ඉන්නවා. එකෙක් යන්නෙ නෑ....

  • @Hasimotors150
    @Hasimotors150 6 หลายเดือนก่อน +1

    සුපිරියි ඵ අතිතය . වචන නැ සහො සුපිරියි

  • @ishanmusic142
    @ishanmusic142 ปีที่แล้ว +5

    බෙස් පාරා සුපිරි ❤️❤️

  • @anuradharajaguru5307
    @anuradharajaguru5307 ปีที่แล้ว +7

    නිවන් සුවය ලැබේවා

  • @manjulawickramaarachchi1620
    @manjulawickramaarachchi1620 ปีที่แล้ว +4

    ආදරණීය කලාකරුවා නිවන් සුව ලැබේවා 😪

  • @shehanravindu5003
    @shehanravindu5003 ปีที่แล้ว +11

    ආසම ගායකයෙක්❤️

  • @sanatpiyanta489
    @sanatpiyanta489 ปีที่แล้ว +9

    ලස්සන terum ලස්සන සිංදු .. කොච්චර aehuwath aepa wen neti gita.. 👌👌👌❤️🎖️️🙏.. den inna unge සිංදු wageda... 🤣🤣.. අමරණීය කලාකරුවන් 👑❤️🏆️🙏

    • @deshanichathurika9620
      @deshanichathurika9620 ปีที่แล้ว

      True 100% den inna un video ekenne සිංදු market karanne. Genun bageta edan inna ekak පෙන්නලා. Video eka bakala ape un kiynawa sinduwa lassanailu😂😂

  • @manjulahettiarachchige983
    @manjulahettiarachchige983 4 หลายเดือนก่อน +1

    Niwan suwa labewa obathumata...🙏🙏

  • @user-xu1oz5lc8b
    @user-xu1oz5lc8b 9 หลายเดือนก่อน +5

    2023/10/23❤ අමරණීය ගීත

  • @gayansampath8863
    @gayansampath8863 ปีที่แล้ว +4

    සුපිරි ගායකයෙක් ♥️

  • @namalthilak1993
    @namalthilak1993 ปีที่แล้ว +1

    Adams kalakaruwek. Niwansuwa lebewa

  • @sajithnuwan3689
    @sajithnuwan3689 ปีที่แล้ว +10

    මිනිස්සු නටනව නෙවෙයි නැටවෙනවා සින්දුවලට❤❤❤

  • @rukanthmunasinha4510
    @rukanthmunasinha4510 4 หลายเดือนก่อน +1

    මම ආසම ගායකයේක්.

  • @sachiradilshan8183
    @sachiradilshan8183 ปีที่แล้ว +10

    උපාලි කන්නංගර outdoor show වල legend එකක් ❤️

    • @dilanmadu1880
      @dilanmadu1880 ปีที่แล้ว

      ආදරෙයි 🙏🙏🙏🙏

    • @lakmalniroshana5629
      @lakmalniroshana5629 ปีที่แล้ว

      90 දශකයේ අග. 2000 මුල. මං බලපු හැම මියුසිකල් එකකම අනිවාර්ය බලාපොරොත්තු ගායක ත්‍රිත්වය තමයි නිහාල් නෙල්සන්, සේනානායක වේරලියද්ද, උපාලි කන්නංගර.

  • @Kehan51
    @Kehan51 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා කළ කරුවනෙනෙයි

  • @ruwanperera7459
    @ruwanperera7459 11 หลายเดือนก่อน +3

    ආදරේයි ගොඩක් දුකයි ❤

    • @ruwanperera7459
      @ruwanperera7459 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤

  • @nuwanrathnasiri7718
    @nuwanrathnasiri7718 ปีที่แล้ว +2

    Sinduwalata netillak witharai ethin.niwansuwa lebewa !

  • @Kehan51
    @Kehan51 3 หลายเดือนก่อน +1

    Adarei godak mahathtaya

  • @harshaliyanage5270
    @harshaliyanage5270 ปีที่แล้ว +4

    Attamai me wage gayakayo nane dan kale Ayet e wage kalayak uda wewa obba ta nowan suwaya 🙏🙏🙏

  • @indraniwithana6676
    @indraniwithana6676 25 วันที่ผ่านมา +1

    ආසම. ගායකය

  • @dilipfernando3368
    @dilipfernando3368 ปีที่แล้ว +5

    Best lead guitar player........!

  • @nirmalafernando1724
    @nirmalafernando1724 2 หลายเดือนก่อน +1

    A...kale supar weddo thama..
    💗

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 ปีที่แล้ว +1

    දුම්බර මිටියාවත ඩාන්ස් එක මරු නේත

  • @rohanarohana8856
    @rohanarohana8856 ปีที่แล้ว +2

    සඳරේණු ඔබෙ නයනේ......

  • @indraniwithana6676
    @indraniwithana6676 25 วันที่ผ่านมา

    නැවත අපඅතරම. ⁣ඉපෙද්වා

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +38

    නිහාල් නෙල්සන්, උපාලි කන්නන්ගර නැති වේදිකාව මොකටද මචං 😮😮😮😮

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +128

    සින්දු කොලවල ලියාගෙන කියපු නැති එකම ගායකයා... එයාගේ සින්දු ටික ඔක්කෝම අකුරක් නෑරම මතකයි එයාට. දුකයි අපි අතරින් වෙන්වීම ගැන. පට්ටම හයිපිච් තියෙන ගායකයෙක්...

  • @dkamarasinghe7359
    @dkamarasinghe7359 12 วันที่ผ่านมา

    දෑකීමත් සතුටක්, ඇසීමත් සතුටක්

  • @dumindawijethunga2103
    @dumindawijethunga2103 ปีที่แล้ว +2

    සූපිරි ගායකයෙක්

  • @SahanRandunu
    @SahanRandunu 3 หลายเดือนก่อน +1

    Neyan sua kalakrvane. 🙏🙏🙏🙏🙏🙏

  • @bingobawbaw1609
    @bingobawbaw1609 ปีที่แล้ว +4

    2022 ahanawa...oyata නිවන් suwa ....
    Api godaaak podi kale ahuwe mewa

  • @ransirifrdo123
    @ransirifrdo123 ปีที่แล้ว +3

    නියමයි

  • @santhamaalikwt8712
    @santhamaalikwt8712 หลายเดือนก่อน

    Ahinsaka kala karuwata niwan suwa.godak adare karana kala karuwek❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujathawickramasingha6208
    @sujathawickramasingha6208 ปีที่แล้ว +1

    Ape awasanawata eyala godak kalayak inne eth e mathakaya boho kalayak thiyewi

  • @kavindudeshan1957
    @kavindudeshan1957 ปีที่แล้ว +1

    Gammc thma adari hamdamth ❤✌✌✌❤❤❤

  • @Anuhasabhi
    @Anuhasabhi 23 วันที่ผ่านมา

    2024 ❤❤ නිවන් සුව 😢😢

  • @Wijemana1
    @Wijemana1 11 หลายเดือนก่อน +1

    ඉතාමත්ම කනගාටුයි නාමය ෙනාදිරයි කලාකරැවානනි නිවන් සුව පතමි🙏🏻

  • @naleenaruna8454
    @naleenaruna8454 ปีที่แล้ว +1

    Nihathamani minissu....👏👏👏👍👍👍

  • @rsashen
    @rsashen หลายเดือนก่อน

    Mudalata wahal nowu supiri gayakayo. ❤

  • @deshanichathurika9620
    @deshanichathurika9620 7 หลายเดือนก่อน +1

    😢😢😢 niwan suwa

  • @pasindusankalpa3118
    @pasindusankalpa3118 7 หลายเดือนก่อน

    My favorite legend of singer ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞 adakaale inna oonama gaayakayek 🕺. Eeth ada nomathi wiima apata mahath paaduwaki...😭😭😭😭😭😭😭😭

  • @nalakasujeewakannangara9627
    @nalakasujeewakannangara9627 2 หลายเดือนก่อน +1

    Beautiful ❤

  • @vishva1983v
    @vishva1983v ปีที่แล้ว +38

    පුදුම ගායන හැකියාවක්.
    උතුම් නිර්වාණ සුවය අත්වේවා ඔබතුමාට...

  • @dimuthumadushanka7853
    @dimuthumadushanka7853 2 ปีที่แล้ว +9

    Dan Inna ewunta me wage live sing karannawath puluwanda

  • @Kehan51
    @Kehan51 3 หลายเดือนก่อน

    නිවන් සුව

  • @dharmapriyaroy
    @dharmapriyaroy 3 หลายเดือนก่อน

    you gave us sweet memories legend ,,,,

  • @user-cm6ut5ne6n
    @user-cm6ut5ne6n 7 หลายเดือนก่อน

    නිවන් සුව කලාකරුවානෙනි ❤🙏

  • @donlowe5835
    @donlowe5835 ปีที่แล้ว +9

    One of the finest lead guitar player in SL Rest UR Soul on Peace

  • @user-ry1fl4dk8n
    @user-ry1fl4dk8n 9 หลายเดือนก่อน +1

    පට්ටම ගායකයෙක් ❤❤❤❤

  • @muthukudaaracchi4287
    @muthukudaaracchi4287 ปีที่แล้ว +3

    නිවන් සුව ඔබතුමාට ♥️♥️♥️♥️

  • @T.a.amarasinghe
    @T.a.amarasinghe หลายเดือนก่อน +1

    best of luck thank you.

    • @T.a.amarasinghe
      @T.a.amarasinghe หลายเดือนก่อน

      your don't die pl..s obata niwan suwa ath wewa.theruwan saranai.

  • @pujapuja6129
    @pujapuja6129 ปีที่แล้ว +1

    Harima lassanai

  • @b.a.2986
    @b.a.2986 ปีที่แล้ว +3

    GINDARA VAAGEI HITHA GATHTHE OYA , OYAGE SINDU......

  • @BTSARMY-zi9jq
    @BTSARMY-zi9jq ปีที่แล้ว +2

    සුපිරි 💙💙මන් ආසම ගායකයෙක්.

  • @yasasjayasanka5958
    @yasasjayasanka5958 2 ปีที่แล้ว +4

    Niwan suwa sir

  • @tharakakkumarasinghe2855
    @tharakakkumarasinghe2855 ปีที่แล้ว +3

    My favourite 😊😊😊😊😊😊

  • @senakawijesekara5078
    @senakawijesekara5078 6 หลายเดือนก่อน

    hadawathe kalakaruwa, 9.03 harima lassana gahanu lamayek pennanawa black & white frock ekak adapu katha kamakata nemei a lamaya puduma vidiyata hithata waduna kohe hitiyath ...

  • @surangasanjeewa5709
    @surangasanjeewa5709 7 หลายเดือนก่อน

    ara senaga medde natana sudu nangiyata godak adarei..eyawa danna kenek eyata kiyanna..😍🥰🥰🥰❤️

  • @user-ob6no4nd1w
    @user-ob6no4nd1w หลายเดือนก่อน

    Niwansuwa labewa ❤