සත්ත්ව ලෝකයේ නව පිටුවක් පෙරළමින් සොයාගත් නව සර්ප විශේෂ දෙකක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • සත්ත්ව ලෝකයේ නව පිටුවක් පෙරළමින් සොයාගත් නව සර්ප විශේෂ දෙකක්...
    👉Subscribe us: bit.ly/Newsfirst
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 155

  • @user-vz6ih4dx7u
    @user-vz6ih4dx7u 2 วันที่ผ่านมา +21

    පහල comments ටික දැක්කම මේ රටේ මිනිස්සු කොච්චර මෝඩද කියල පේනවා...

    • @kapilaperera9669
      @kapilaperera9669 2 วันที่ผ่านมา +7

      දන්නෙ නැති විශයක් ගැන මරු කියවනවා බහුතරයක්.. මේ රටට හෙන ගැහුවෙ ඕක තමයි.. පහුගිය කාලෙ පණුකරඳ කියල නම තියපු කෙනාගෙන්ම ගේම ඉල්ලලා පණුකරද රැක ගන්න බො ලා මොනවද කරල තියෙන්නෙ කියල.. එහෙමට හරක්

  • @kavindugunasena318
    @kavindugunasena318 2 วันที่ผ่านมา +23

    කලින් දැකල තියෙනව නම් කට පියාගෙන ඉඳහල්ල බං. සතෙක් ලෝකෙට හඳුන්වා දෙනව කියන්නෙ කාලයක් research කරල අනිත් මිනිස්සුන්ට උන් ගැන දැනගන්න පුළුවන් විදියට document කරන එකට. උඹල එහෙම කරල නෑනේ. හැම එකටම කැහැ කැහැ ඉඳහල්ල. පම්පෝරි පප්පලා.😂🤣

  • @dhanushkamunaweera4339
    @dhanushkamunaweera4339 2 วันที่ผ่านมา +9

    අනුරාධපුරය පැත්තෙ දුබුරු පාට සතා ඉදහිට හමුවේ

  • @user-kw2qf1dk3h
    @user-kw2qf1dk3h 2 วันที่ผ่านมา +10

    කඳුකර සිතල පළාත්වල ගොවි බිමිවල පස් යට පවා සුලභව දකින්න පුළුවන් මෙියාව පොළගුල්ලා නමින් හදුන්වනවා

  • @kumarasiriwijekoon8993
    @kumarasiriwijekoon8993 2 วันที่ผ่านมา +11

    ගොඩක් වටින සොයා ගැනීමක් ස්තුතියි මෙය ගොමුවට ඇතුල් කලාට.

  • @suduputha659
    @suduputha659 2 วันที่ผ่านมา +20

    විකරද මම මේ සර්පයින් දැක්කෙ මම පුංච් කාලේ 1995 ඒ දැන්ද මෙයලට මේ අහින්සක සත්තු හම්බුනේ අපේ දෙමාපියන් කිව්වෙ දෙපත්නයි කියල. අනුරාධපුර පැත්තෙ ඉන්නව. වැහිකාලෙට ගොඩක්ම දකින්න පුලුවන්.කුකුලන්ට අහු වුනාම නූල්ඩස් වගේ කටේ තියන් දුවන්නෙ.

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา +2

      තුඩුල්ලන් වර්ග ගොඩක් ඉන්නවා. අනුරාධපුරයේ වගේ දකින්න පුළුවන් උල් තුඩුල්ලා කියන විශේෂය එහෙම. මේ ඉන්නේ නව විශේෂ දෙකක්. මේ ගොල්ලන්ව නිකන් එකපාරට පිටින් බැලුවට කියන්න බැහැ නව විශේෂයක් කියලා. ඒකට ගොඩක් පරීක්ෂණ කරන්න ඕනෙ. තව දෙපත් නයා කියන්නෙ වෙන විශේෂක්. දෙපත් නයා තුඩුල්ලෙක් නෙවෙයි

    • @UD-95
      @UD-95 2 วันที่ผ่านมา +12

      හරි දැන් උබ මොකක්ද කියන්නේ? මිනිහෝ මුංව නව සොයාගත්තා කියන්නේ ජිවිතේට ඕකුන්ව කාටවත් හම්බෙලා නැ මුං එකපාරට අද ලෝකෙට ගොඩබැවා කියන එක නෙමේ. ඕක ඒ පිලිබදව හොයා බලන උන්ට හම්බෙලා තියෙන්නේ දැන්. උබ ඕකුන්ව දැක්ක වෙලේ ඒක කාට හරි කිව්වද ගිහින්? නෑනේ ගනන් ගන්නේ නැතුව හිටියනේ තෝ දැන් හරකා වගේ මේකේ දැගලුවට ඒ දවස් වල ගිහින් ඕක ඒ සම්බන්දව වැඩ කරන උන්ට කිව්වා නම් ඌව ඒ දවස් වලම හොයාගත්තා කියලා නම් කරනව. ගොනෙක් වගේ හැසිරෙන්න එපා බං ලෝකෙටම මෝඩකම පේනව.

    • @kalanamaduranga1685
      @kalanamaduranga1685 2 วันที่ผ่านมา +3

      ​@@UD-95😂😂පව් බොල 😂😂😂

    • @luckyb7422
      @luckyb7422 2 วันที่ผ่านมา +4

      පුතා... එකෙක් තාරාවෙක් අනිකා පාත්තයෙක් මයෙ පුතා.... ඔයා දැකලා තියෙන්නෙ පාත්තයා මයෙ පුතා.. දැන් තමයි තාරාවා හම්බුනෙ මයෙ පුතා....ඔයාට තේරෙන සිංහලෙන් කියලා දුන්නෙ පුතා😅

    • @helapubg
      @helapubg 2 วันที่ผ่านมา

      ​@@UD-95well said 😂

  • @prasadkumarasingha223
    @prasadkumarasingha223 2 วันที่ผ่านมา +4

    ඔය මාටින්ලා දැක්කේ අපි පොඩි කාලේ. මෙයාලට හම්බ වේලා තියේන්නේ දැන්.

  • @user-ff3yb5wf9s
    @user-ff3yb5wf9s 2 วันที่ผ่านมา +6

    මන් ගිනි පිඹින මකරෙක් හොයා ගත්තා.පස්සෙ දැන ගන්න ලැබුනා ලැවු ගින්නකට අහු වෙලා දුවපු රිලවෙක් කියලා😑

  • @contactlakmal
    @contactlakmal 3 วันที่ผ่านมา +18

    කළු එකා මට හමුවෙලා තියෙනවා. මම හිතුවේ නයි පැටියෙක් කියලා... අපි කුරුනෑගල.. නකල්ස් විතරක් නෙවේයි. මෙහෙත් ඉන්නවා.මේක සටහන්කරේ අවශ්‍ය කෙනෙක්ට දැනගැනීමටයි.

    • @kasunsenasinghe2756
      @kasunsenasinghe2756 3 วันที่ผ่านมา +2

      Yes

    • @udanigunarathne6693
      @udanigunarathne6693 3 วันที่ผ่านมา +6

      samaharavita eka wage unat vishesha 2k wenn puluan

    • @sanuyoutube69
      @sanuyoutube69 2 วันที่ผ่านมา

      size eka ?

    • @HKSnakeSaver
      @HKSnakeSaver 2 วันที่ผ่านมา

      👀👀 ඔයා කියන්නේ උල් තුඩුල්ලා ගැන

  • @itclass3247
    @itclass3247 วันที่ผ่านมา +1

    මෙයාලා හොයන්න ඕනේ කැලේ නෙවේ, ගම්වල, මිනිස්සු දැනුවත් කරලා අමුතු නාදුනන සතෙක් දැක්කොත් එගැන යොමුකරන්න වෙබ් අඩවියක්වත් හැදුවනම් තව 100වත් ඔහොම හොයාගයි

  • @chamikanilupul4358
    @chamikanilupul4358 3 วันที่ผ่านมา +11

    අයියෝ ඔය අලු පාටට ඉන්න එකා මට හම්බුනා පස් ගොඩක් කපනකොට...ඔලුවෙන් පස් හාරගෙන පොලොව යටට යනවා..

    • @RajiwaKaluthotage-ti9eo
      @RajiwaKaluthotage-ti9eo 2 วันที่ผ่านมา +1

      Ow ow

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @gayanlakmal6448
    @gayanlakmal6448 2 วันที่ผ่านมา +9

    ඔව්න් අපේ පැතිවල ඉන්නව අපි රත්නපුරේ

    • @kasundananjaya2701
      @kasundananjaya2701 วันที่ผ่านมา

      @@gayanlakmal6448 පෝන් නයි ඇත්තෙ උබගෙ පැත්තෙ

  • @jayanalpriyantha7205
    @jayanalpriyantha7205 3 วันที่ผ่านมา +2

    ඕන තරම් ඉන්නවා නුවරඑළිය වැලිමඩ පැත්තේ පස් ඇතුලේ තමා ගොඩක් ඉන්නේ

  • @ashokawithanage8216
    @ashokawithanage8216 2 วันที่ผ่านมา +12

    මීට අවුරුදු 12 කලින් අපේ ගෙට ආවා.ලොකු ගැඩවිල් පනුවෙක් වගේ.අපරදේ අපේ නම දාගන්න තිබුනා දන්නවා නම්😂😂😂

    • @sameerakiri
      @sameerakiri 2 วันที่ผ่านมา

      ade

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 วันที่ผ่านมา

      @@sameerakiri 😃😃

    • @NikiVlog1
      @NikiVlog1 2 วันที่ผ่านมา

      😂

    • @ashokawithanage8216
      @ashokawithanage8216 2 วันที่ผ่านมา +1

      අනේ සමාවෙන්න ඕන සියලුදේ දත් මහාචාර්ය වරු ටික හොන්දේ...අලුත් සොයා ගැනිමක් කිව්ව හින්දා කිව්වේ දැන ගැනීම සදහා උගත් ,බුද්ධිමතුනේ.😏

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 2 วันที่ผ่านมา +1

    මම නම් පොඩි කාලේ ඉදන් දැකලා තියනවා ඔය සතාව 😌

  • @hiransumudu596
    @hiransumudu596 2 วันที่ผ่านมา +3

    දෙකක් නෙමේ තුනයි
    රනිල් රාජපක්ෂ සර්පයා තමයි අලුත්ම එක😂

  • @gaweshbowaththa4573
    @gaweshbowaththa4573 3 วันที่ผ่านมา

    I have seen Rhinophis dinarzardae species and I don't think that their habitat is only limited to The Knuckles area. However, What an achievement...Congrats❤

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 วันที่ผ่านมา +2

    ඈ.. අපේ ගම්වල ඉන්නවා මකුල් පස් ඇතුලේ ඉන්නේ ගොඩක්ම

  • @ShenBudagoda-uk8oe
    @ShenBudagoda-uk8oe 2 วันที่ผ่านมา

    මුන්ට මෝල් මේ සත්තු අපි දකින්නෙ පොඩිකාලෙ ඉදන් 😂❤ ඉදලා හිටලා දැනුත් හම්බෙනවා😅❤

  • @karunarathnaranasingha5093
    @karunarathnaranasingha5093 2 วันที่ผ่านมา +1

    පොලොගුල්ලා අපි සාමාන්‍ය යෙන් නිතරම දකිනවා.

  • @lahiruprasanna3683
    @lahiruprasanna3683 วันที่ผ่านมา

    මාස 2කට කලිනුත් අපේ වැලි ගොඩේ හිටියා 😊

  • @AselaPerera-sz3lk
    @AselaPerera-sz3lk 2 วันที่ผ่านมา

    ❤👌👍

  • @prasannawickramaarachchi9910
    @prasannawickramaarachchi9910 2 วันที่ผ่านมา

    ලංකාව පුරාම මේ සර්පයන් දුලබ වශයෙන් දැකගන්න පුලුවන්..මම මේ සතා දැකලතියෙනව කීප සැරයක්ම පස් යට ටිකක් ගැඹුරට වෙන්න..

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 วันที่ผ่านมา

    මම දැක්කා රැවන් වැලි සැය වදින්න ගිය වෙලාවක සියබලා ගහක් යට දෙන්නෙක් ඉන්නව...කලු ම පාටයි

  • @Sanjeewa3344
    @Sanjeewa3344 2 วันที่ผ่านมา

    බඩල්කුබර පැත්තෙ ඉන්නවා කලුපාට සතා,මිට අවුරුදු 20ට විතර කලින් අපි දැකලා තියනවා

  • @HhmJkh
    @HhmJkh 2 วันที่ผ่านมา +6

    මුං ⁣පස් යට ඉන්නවා

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 2 วันที่ผ่านมา +1

    ඔන තරම් ඉනව උන්😂😂😂😂😂😂

  • @Nimarlls
    @Nimarlls 2 วันที่ผ่านมา +1

    මේ සත්තුන්ව දැකලා තියෙනවා මන් අම්පාරේ

  • @ajanthaherath2987
    @ajanthaherath2987 วันที่ผ่านมา

    අපො මෙි සර්පයන් වැහි කාලෙට පොලව යට ඉදලා උඩට මතු වෙනවා අපි චුටි කාලෙ තමා මෙයාලව දැකලා තියෙන්නෙ අපි කියන්නෙ මෙි සර්පයාට පොලගුල්ලා කියලා

  • @asankadeepal3762
    @asankadeepal3762 2 วันที่ผ่านมา +1

    මුං දන්නෑ කියලා දන්නවනම් මුලිම්ම පෙන්නන්න තිබුනා මට මම ඊයේත් දැක්කා

  • @dimuthudarshana409
    @dimuthudarshana409 2 วันที่ผ่านมา +1

    අපි පුන්චිකලේ තමයි ඕකුන් දැක්කෙ..

  • @nayanarodrigo4526
    @nayanarodrigo4526 2 วันที่ผ่านมา

    Parana kottekata urayak dala..hariyata aisek newton wage..

  • @littlehero1790
    @littlehero1790 8 ชั่วโมงที่ผ่านมา

    කලු එකානම් අපෙ පැත්තෙත් ඉන්නව.මං හිතන් හිටියෙ ගැඩවිල් වර්ගය ක් කියල ,

  • @Chamidasiriwardana
    @Chamidasiriwardana 2 วันที่ผ่านมา

    අපි ඔය සතාට කීවේ බින් උල්ලා කියලා.කුබුරුවල සුලබව ඉන්නවා.

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 วันที่ผ่านมา +1

    මෙවුන් තව වර්ග කිහිපයක්ම මම දැකල තියෙනව අපෙ පැත්තෙ ඉන්නව

  • @prabathsenevirathne7124
    @prabathsenevirathne7124 2 วันที่ผ่านมา +1

    I have seen both of them in Narammala, Kurunegala. area.

  • @ranilkumara565
    @ranilkumara565 2 วันที่ผ่านมา

    අපේ වත්තෙත් මුන් ඉන්නවා

  • @ManjuManju-dm6qi
    @ManjuManju-dm6qi วันที่ผ่านมา

    නකල්ස් නෙවෙයි මුන් අනුරාධපුර ඉන්නවා වැහි දවස් වලට ම්හින්තලේ ඉන්නවා

  • @ravdon4776
    @ravdon4776 2 วันที่ผ่านมา

    නම දාන්න රනිල් රාජපක්ෂ සජිත් වික්‍රමසිංහ කියල😂😂😂

  • @roshanthapriyadarshana8209
    @roshanthapriyadarshana8209 2 วันที่ผ่านมา +2

    මුන්ට පිස්සු මන් මුන්ව හොයගෙන අවුරුදු 30ක් වැඩියි.😂පව් මුන් අපි ගොන්නු කියලා හිතන් ඉන්නෙ.

    • @roshanthapriyadarshana8209
      @roshanthapriyadarshana8209 2 วันที่ผ่านมา

      දෙපත් නයා මන් එ කලෙම නම දැම්ම බොල.😂😂😂😂😂

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @pie_Meems
    @pie_Meems 2 วันที่ผ่านมา +1

    දෙපත් නයාවගෙ කහ එකා😐

  • @gihanjayasooriya7728
    @gihanjayasooriya7728 3 วันที่ผ่านมา

    Pain giya nathi ayata nam oka hodai api ona tharam oya dana dakala thiyanawa

  • @nuwanperera2671
    @nuwanperera2671 2 วันที่ผ่านมา +1

    Mamath dakka hodata baluwa aluth wage hinda.danata 6year ago

  • @NipunaRandilu
    @NipunaRandilu 2 วันที่ผ่านมา +4

    Yako mun matath kochchara hambela tiyanawada😅.mn අනුරාධපුරයේ 😅😅😅

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @udayafantasy7796
    @udayafantasy7796 วันที่ผ่านมา

    විශාල දැනුමක් ඇති නව scientist ලා ගොඩාක් ඇති බව කොමෙන්ට් සෙක්ශන් එක බැලුවාම පේනවා.😂

  • @sachinthaakalanka9215
    @sachinthaakalanka9215 2 วันที่ผ่านมา +1

    දෙපත් නයි නෙවෙයිද

  • @user-cc5ft1yl4v
    @user-cc5ft1yl4v 2 วันที่ผ่านมา +1

    මෙි මිනිස්සු දැන්ද දැක්කෙ යකෝමෙි රට පේනතෙක් මානක නෑ දියුනුවක්රනිල දියුනුයි කිවුවට මොන ලබිබද දියුනු වෙලා තියන්නෙ මෙික වීරය වගේ කතා කරනව අඩෙි උන් දැක්කෙ අපි පොඩි කාලෙ බොල😅😅😅😅😅 වරෙන් පෙන්නන්ඩ අමිපාරෙ

  • @thusharialoka9156
    @thusharialoka9156 2 วันที่ผ่านมา

    UBA adada dakka bn mama dakka Mita aurudu 25kata witara kalin.

  • @m.a.l.nadeesharanjanee5090
    @m.a.l.nadeesharanjanee5090 วันที่ผ่านมา

    පොලඋල්ලා යනුවෙන් හඳුන්වන්නෙ මේ සතා නේද.අනුරාධපුරයේ බහුලව දකින්න පුලුවන්.

  • @PmkKoralage-tl2dd
    @PmkKoralage-tl2dd 2 วันที่ผ่านมา

    අළුපාට සර්පයා අපේ පැත්තෙ ඉන්නවා.

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @kapilaperera9669
    @kapilaperera9669 2 วันที่ผ่านมา +8

    නයයි ගැරඩියයි කටකලුවයි එක වගේ පේන්නෙ.. පොලගයි පිඹුරයි කුනකටුයිත් එච්චරම තමයි ආ තව කරවල්ලු රදකයො😜😂😂😂 දන්න දේවල් කතා කරන්න මහත්තුරු෴෴ මේවයේ බාහිර පෙනුම නෙවෙයි බං කොරල වල වෙනස්කම් මූලිකව සලකනවා.. ඒ නිසා මෝඩ කමෙන්ට් දාන්න එපා

    • @nalakadimu5762
      @nalakadimu5762 2 วันที่ผ่านมา

      මෝඩ කමෙන්ට් නෙවේ මුන ඇති වෙනකම් හම්බ වෙලා තියනවා

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u 2 วันที่ผ่านมา +3

      @@nalakadimu5762 ubata hambela thibbata okun wena ratawala innawad,wenasakma balnna wage godak de karanna awurudu 5,6k wage yananwa samahara welawat.samahara saththu wenas wenne podi podi dewal walin.danne nathnam kat wahagen paduwe inna,anith ayata wihiluwak wenne nathuwa

    • @kapilaperera9669
      @kapilaperera9669 2 วันที่ผ่านมา +2

      @@user-vz6ih4dx7u ගැට රදනකයයි, මුදු කරවලයි,දාර රදනකයි දීලා අහන්න ඕනෙ වෙන්කරල පෙන්වන්න කියල.. පව් ඇත්තටම මේ සමහරක්

  • @JUNGLEMAN-sn7ci
    @JUNGLEMAN-sn7ci 2 วันที่ผ่านมา +1

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @manjulafernando4347
    @manjulafernando4347 2 วันที่ผ่านมา

    දැනට මාස 8කට විතර කලින් අපේ ගේ ඉස්සරහ තනකොල ගොල්ලෙ හිටියා කලු පැහැයට හුරු සතා

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @madhushankamadhu4475
    @madhushankamadhu4475 3 วันที่ผ่านมา +46

    මේ සත්තු අපි දැක්කේ 90 දශකයෙ 😂 මුන්ට පිස්සු

    • @user-kw2qf1dk3h
      @user-kw2qf1dk3h 2 วันที่ผ่านมา +10

      ඔවි බන් මුන්ට පස් යට ඉන්නේ පොළගුල්ලෝ කියලා කියන්නේ කඳුකර පළාත්වල ගොවි බිමිවල මුන් හමිබ වෙනවා

    • @Dercsshyer3451
      @Dercsshyer3451 2 วันที่ผ่านมา +21

      මේ සත්තු ඉස්සර ඉඳන් ඉන්න ඒක ඇත්ත ඒත් මේක හොයාගෙන ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ තව ලෝකේ කොහේ හරි ඉන්නවද කියලා හොයලා තව හෙන කේස් ටිකක් තියනවා ඕකෙක් ලෝකෙට අදුන්වල දෙද්දී බං

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u 2 วันที่ผ่านมา +9

      @@Dercsshyer3451 ow bn,mun maha gonnu,kata thibba paliyata ohe kiyawanawa

    • @sankanalinnalin2425
      @sankanalinnalin2425 2 วันที่ผ่านมา +4

      loakaye one tharam haduna nogath satwa, shaka viswasa thiyenawa, namuth ewa haduna nogath kiyanne soya nogath Kiyana eka neme, kalin dakinna lebila ethi, eth a visesaya lokayata yanne haduna geneemen passe, me haduna genima ithama watinama,

    • @samanjayaratne9332
      @samanjayaratne9332 2 วันที่ผ่านมา +3

      Pena widiyata umbata pissu hodatama thada wela🎉🎉🎉

  • @user-vu6ls9ne8w
    @user-vu6ls9ne8w 3 วันที่ผ่านมา +4

    මේ දෙන්නම මම දැකල තියනව.

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @user-id1vx4vi8u
    @user-id1vx4vi8u 2 วันที่ผ่านมา

    Yako math dekala thiye apr gedarth inawa.

  • @WasanaHemamali-ei3hy
    @WasanaHemamali-ei3hy วันที่ผ่านมา

    ලංකාවේ මෝඩයින්ගෙ comments මරු. මෙච්චර වැදගත් දේත් විහිලුවට අරන් අපි සතෙක් දැක්ක කියලා ඌ හදුනා ගත් සතෙක් වෙන්නෙ නැ මේ දේවල් වලට කොච්චර මහන්සි වෙන්න ඇතිද මේ professorsla😑 පුදුම හරක්නෙ අප්පා ඉන්නෙ මෙච්චර මිනිස්සු මෝඩයි කියලා අද දැනගත්තෙ science කියලා subject එකක් තියෙනවා කියලත් දන්නෙ නැද්ද දන්නෙ නැ

  • @tusharisrimalijayasingha6414
    @tusharisrimalijayasingha6414 2 วันที่ผ่านมา

    Kalu pata dilisena satha anuradapure innawa. Ape amma kiuwe polo ulla kiyala. Polowa athule hitiye.. apinam one tharam dekala thiyenawa.

  • @JagathAmarasekara-mp8uh
    @JagathAmarasekara-mp8uh 2 วันที่ผ่านมา +2

    ඕක අදද දැක්කෙ

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @Chilli-dk7oh
    @Chilli-dk7oh 2 วันที่ผ่านมา

    Kalu pata sarpayawa apit oona tharam dakala thiyenawa. U inne pas yata...

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @tikiritokdinuu
    @tikiritokdinuu วันที่ผ่านมา

    Meyala innawa..ape gewal gawath hitiya..පස් අස්සෙ..අපි හිතුවෙ පනුවො ජාතියක් කියල..සර්පයෙක් වගෙ

  • @sasindudilshara6725
    @sasindudilshara6725 2 วันที่ผ่านมา

    Kalu eka ampara padiyathalawedi dakka innawa

  • @directenterprises9693
    @directenterprises9693 2 วันที่ผ่านมา

    Oya kalu pata wage un polowa haranakota one taram hambenawa rodu pas kalawam tan wala. Kandy wala.

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @user-yx4db5km6c
    @user-yx4db5km6c 2 วันที่ผ่านมา

    Kalu eka apitath hambawenawaaa

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @maxinilnethu2004
    @maxinilnethu2004 2 วันที่ผ่านมา

    Parlimentuve innava tava sarpa varga .unvat ikmanata hoyala namak damu

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @crick360plus
    @crick360plus 2 วันที่ผ่านมา

    ape unta gadawilloi sarpayoi adunaganna bari tharam buddi mattama pahalai kiyala cmnt tika baluwama penawa hodata..

  • @blackshadowea.d6707
    @blackshadowea.d6707 3 วันที่ผ่านมา +1

    😂😂😂😂

  • @PradeepLakashana-im4nd
    @PradeepLakashana-im4nd 2 วันที่ผ่านมา

    කලූ සර්පයාන්ම් හම්බෙලා තියෙන්නවා කුබුරේ දී

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @PAShanthi
    @PAShanthi 2 วันที่ผ่านมา

    Kalu iri thiyena Sudhu paata ayath innawa

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      ලංකාවේ මේ වන විට තුඩුල්ලෝ වර්ග ගොඩක් හොයාගෙන තියෙනවා . සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @user-ui9dx5vk5i
    @user-ui9dx5vk5i 2 วันที่ผ่านมา

    ඔය අලු පාට එකා මම මීට කලින් දැකලා තියනවා පස් යට ජීවත් වෙන්නේ

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @NissaraKandy
    @NissaraKandy 2 วันที่ผ่านมา

    😮😮😮😀😀😉😉😂😂🤣🤣😝😝

  • @SamithChathuranga-hs7dm
    @SamithChathuranga-hs7dm 2 วันที่ผ่านมา

    Yako podi kaleදැකපු දෙපත් නයි😂

  • @rashikarajapaksha-io7ps
    @rashikarajapaksha-io7ps 2 วันที่ผ่านมา

    Ape gedarath edala thiyanawa .. mechchara kalayak hoyagena na kiyala dannawa nam 😂😂

  • @ChanukaMalintha-xj9hs
    @ChanukaMalintha-xj9hs 2 วันที่ผ่านมา

    Me oloulla kiyl apinam kiyanne

  • @dhammikasenarathna3166
    @dhammikasenarathna3166 2 วันที่ผ่านมา

    Mun mechchara kal lankawe newey idala thiyenne. Ehema naththan ara pitasakwala jiwin kiyapu ayage kotasakda koheda. Lajjay oii. Api podi kale ouwnta kiwe depath naya kiyala

  • @tilansupun
    @tilansupun 2 วันที่ผ่านมา

    man mun dekala thiyenawa

  • @niroshakumari-hf2by
    @niroshakumari-hf2by 2 วันที่ผ่านมา

    Math dakala thiyanava.

  • @kpcjperera5764
    @kpcjperera5764 วันที่ผ่านมา

    Pissuda yako api podikale idan mun dennama nuwara innawo

  • @hasithabandara3747
    @hasithabandara3747 2 วันที่ผ่านมา

    Ape gewal paththeth innawa mun athi wenda 😂

  • @sachinikahagalage5498
    @sachinikahagalage5498 2 วันที่ผ่านมา

    Aiyo meyala danada meyalava haduna gatte.😢
    Kivuvanam kalinma adunvala denava😂
    Issara sellankaranakota Cleopatra ge surathala ta ragapaanna thoragaththe me satha😊

  • @udayasampath5412
    @udayasampath5412 3 วันที่ผ่านมา +1

    Mun denui ninden aherila thiyenn😅😅😅😅

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @ashenchirantha7896
    @ashenchirantha7896 2 วันที่ผ่านมา +1

    මාටින් පවු ඊට කලින් අපි දැකලා තියනවා

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @user-ok4gk7es3l
    @user-ok4gk7es3l 22 ชั่วโมงที่ผ่านมา

    Munta pissu danda hoyagena tiyenne

  • @NirmalaPriyadarshani-vw5ls
    @NirmalaPriyadarshani-vw5ls 2 วันที่ผ่านมา

    ඔය සත්තු ලංකාවේ පොලවවේ අඩ් 10/14 යනකොට ඉන්නෙ ඔන තරම් .meyala දන්නේ den.

    • @user-vz6ih4dx7u
      @user-vz6ih4dx7u 2 วันที่ผ่านมา +2

      aluthen hoya gannawa kiyanne loku wadak eke kriyawaliyata awurudu 5,6k yannath puluwan.oyala mun dakka pamanin aluthin hoya gaththa wenne na.dan nathnam kiyawanne nathuwa innawa

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8g 2 วันที่ผ่านมา

    ඔය උරගයා ඔයාල දැන් හොයා ගත්තට කඳුකර ප්‍රදේශයේ ඕන තරම් ඉන්නව...වටවල,හැටන්,කොටගල.තේ වතුවල අනන්ත ඉන්නවා..කහපාටට හුරු මේ සතා පස් යට ඉන්නෙ..එම සතා පායන කාලෙට නැහැ..සීතලට හැදෙන සතෙක්..පස් යටට හාරගෙන රිංගනව....විද්‍යාඥයං සොයා ගන්නා විට මේ සත්තු වඳවෙලා යනව...

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @wcvideonetwork
    @wcvideonetwork 2 วันที่ผ่านมา

    ඔයාලා මේ සරපයො හොයා ගත්තෙ අද ද? අපි නම් ඉස්සර ඉදලා මේ සරපයො ගැන දන්නවා.

    • @koreantharu983
      @koreantharu983 2 วันที่ผ่านมา

      තුඩුල්ලෝ වර්ග ගොඩක් ඉන්නවා ලංකාවේ. සමහර වේලාවට එකම වර්ණය තියෙන විශේෂත් ඉන්නවා. අලුත් විශේෂක් හොයා ගන්න කොට ඒ පිළිබඳව ගොඩක් පරීක්‍ෂණ කරලා තමයි නව විශේෂයක් කියලා හොයා ගන්නෙ

  • @DannjayaKumara
    @DannjayaKumara 11 ชั่วโมงที่ผ่านมา

    මේ සත්වයන්ගෙ දම් පාට අය බදුල්ලෙ වගා භූමි වල ඉන්නව. ගිහින් හොයාගෙන කැමති නමක් දාගන්න 😂

  • @Chamidasiriwardana
    @Chamidasiriwardana 2 วันที่ผ่านมา

    අපි ඔය සතාට කීවේ බින් උල්ලා කියලා.කුබුරුවල සුලබව ඉන්නවා.