විතර්ක නැසීමෙන් මෙලොව අත් හැරීම - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි
ฝัง
- เผยแพร่เมื่อ 11 พ.ย. 2024
- යස්ස විතක්කා විධූපිතා, අජ්ඣත්තං සුවිකප්පිතා අසෙසා;
සො භික්ඛු ජහාති ඔරපාරං, උරගො ජිණ්ණමිවත්තචං පුරාණං
යම්, භික්ෂුවත්හුගේ නවවිධ විතර්කයෝ සම්පූර්ණයෙන් දවන ලද්දාහුද සිතද සම්පූර්ණයෙන් මනාව සින්දේද ඒ මහණ තෙම සැවය හැරයන සර්පයා මෙන් (සසර) එතෙර මෙතෙර අත්හරී.
(ඛුද්‌දක නිකාය, සුත්ත නිපාතය, උරග වර්ගය, උරග සූත්‍රය)
pitaka.lk/main...
www.thripitaka...
විතර්ක නැසීමෙන් මෙලොව අත් හැරීම පැහැදිළි කරමින් 2022-04-03 වනදා ප්‍රඥා TV නාලිකාවේ විකාශය වූ අති පූජ්‍ය මීමුරේ ධම්මවංස ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලද ධර්ම දේශනාව.
meemure dhammawansha thero pragna tv, meemure dhammawansha thero 2022, මීමුරේ ධම්මවංස හිමි