(4) රැස් කරපුවා පසු අස් කරලන මඟ - Meemure Dhammawansha Thero, මීමුරේ ධම්මවංස හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @sujeewaniperera5219
    @sujeewaniperera5219 5 หลายเดือนก่อน

    පිංවත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජීවිතය උතුම් තුණුරුවන්ට පූජා කරමි ! උතුම් නිවනම පූර්ණය වේවා !
    සාදු ! සාදු !! සාදු !!! අනුමෝදාමි !
    🌷🌼🙏🙏🙏🌼🌷
    ඔඛාස වන්දාමි භන්තේ මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
    සාදු ! සාදු ! අනුමෝදාමි !
    ඕඛාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ
    ඕඛාස ඛමාමි භන්තේ
    දුතියම්පි ඕකාස ඛමාමි භන්තේ
    තතියම්පි ඕඛාස ඛමාමි භන්තේ
    සාදු ! සාදු !! සාදු !!!
    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤං කෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    වන්දිතුං පස්සිතුං වරං
    සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං
    සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං
    සාදු !සාදු !! සාදු !!!
    🌷🌼🙏🙏🙏🌼🌷
    තෙරුවන් සරණයි !

  • @aseelarathana2008
    @aseelarathana2008 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +5

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @kashyapasooriyabandara8726
    @kashyapasooriyabandara8726 2 ปีที่แล้ว +6

    Niwanehi suwa vindimin siti Uthum Oba wahanse , Niwanata wedama kala bawa uthum Mangala kaaranayak uwada, ema nikmeema apa boho see asarana kala saminduni, oba wahanse pahada dun siyaluma Budu Bana , Ape asarana bawata saranak weewa!!

  • @RenukaKumari-b7u
    @RenukaKumari-b7u 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට උතුම් වූ අමා මහ නිවනම හිමි වේවා!ඔබ වහන්සේ එවැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා නැවත නැවතත් අපේ ජීවිතයට මුණ ගැසේවා!🙏🙏🙏

  • @r19madushan
    @r19madushan 7 หลายเดือนก่อน

    🙏🙏🙏💐🌼🌷සාදූ! සාදූ! සාදූ!🪷🪻🏵️🙏🙏🙏
    ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏
    යහපතක් ම වේවා!🙏
    සැපයක් ම වේවා!🙏
    සහනයක් ම වේවා!🙏
    සුවපත් ම වේවා!🙏
    ***මා විසින් සංසාර භව ගමන තුළ රැස් කර ගත්තා වූ සියලු ම පුණ්‍ය ශක්තිය🪷පූජ්‍යපාද මීමුරේ ධම්මවංශ හිමිපාණන් වහන්සේට🙏අනුමෝදන් කරමි,කැප කොට පිං පවරමි, පිං අනුමෝදන් වේවා!, පිං අත්පත් වේවා!🙏, ඔබ වහන්සේට සියලුම කෙලෙස් දුකින් මිදී නිදහස් ව, නිවන් සුව පිණිස,සතර දුකින් මිදී නිදහස් වීමට මේ පිං හේතු වේවා!🙏,හේතු වාසනා වේවා!🙏 උපකාර වේවා!🙏***
    🙏🙏🙏🪷සාදූ! සාදූ! සාදූ!🪷🙏🙏🙏
    " මෙම ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දැක්වූ, දායකත්වය දැක්වූ උදව් උපකාර කළ සියලු දෙනාටත් ඔවුන් ගෙන් පිං බලාපොරොත්තු වන අයටත්
    යහපතක් ම වේවා! සුවයක් ම වේවා!
    සැපයක් ම වේවා! සහනයක් ම වේවා!🙏,
    ඒ වගේම කළ්‍යාණ මිත්‍ර සේවනයත් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයත් තව තවත් ලැබීමට
    මේ පුණ්‍ය ශක්තිය හේතුවක් ම වේවා!🙏,
    යෝනිසෝ මනසිකාරයත් ධම්මානූ ධම්ම පටිපදාව තුල නිවන් අවබෝධයට පත් වේවා!"🙏

  • @melodyworld7149
    @melodyworld7149 2 ปีที่แล้ว

    භව නිරෝධාය ධම්මං දේසේති 🙏🏻🙏🏻🙏🏻

  • @dicaudio8814
    @dicaudio8814 2 ปีที่แล้ว

    pinvath svaminvhansa, oba vahanse nivneya!!!!

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවන්,,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබෙවා උතුම් වූ නිර්වාණ සුවය ලැබෙවා,,

  • @sarathsiriwardena5386
    @sarathsiriwardena5386 2 ปีที่แล้ว +1

    oba wahanse niduk wethwa, neerogi wethwa, suwapath wethwa.

  • @rashidissanayake1164
    @rashidissanayake1164 2 ปีที่แล้ว +1

    Sadhu Sadhu Sadhu..!!🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 6 หลายเดือนก่อน

    🙏🙏🙏❤️❤️❤️👍👍👍

  • @user-ku2s
    @user-ku2s 2 ปีที่แล้ว +7

    මෝහෙන් මුළාවී රැස්කර ආගමන
    දහමින් නිමා කොට අත්කර ගමු නිවන !
    ~~~~~~~~~~~~~~~~
    _අමාමහනිවනින්ම සැනසී වදාළ ගෞරවණීය මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී නාමයට උපහාරයක්ම වේවා !_

  • @arunik.goonetilleke8797
    @arunik.goonetilleke8797 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sandhyakanthi5848
    @sandhyakanthi5848 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +2

    1. තමෝ තම පරායනෝ (අඳුරෙන් අඳුරට යන්නා)
    2. තමෝ ජෝති පරායනෝ (අඳුරෙන් ආලෝකයට යන්නා)
    3. ජෝති තම පරායනෝ (අලෝකයෙන් අඳුරට යන්නා)
    4. ජෝති ජෝති පරායනෝ (ආලෝකයෙන් ආලෝකයට යන්නා )
    දහම් ස්‍රවනය කරන්නා අදුරෙන් ආලෝකයට හෝ ආලෝකයෙන් ආලෝකයට යයි

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 หลายเดือนก่อน

    🌼🌼🌼🤍✨️සාදු🙏සාදු🙏සාදූ🙏✨️🤍🌼🌼🌼

  • @maheshkumarasinghe1319
    @maheshkumarasinghe1319 4 วันที่ผ่านมา

    සාදු සාදු සාදු.

  • @shiromiathapaththu7039
    @shiromiathapaththu7039 2 ปีที่แล้ว +5

    Dirga ausha lebewa obawahanseta 🙏

  • @sameerachathuranga4662
    @sameerachathuranga4662 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ManoRathnayake
    @ManoRathnayake 6 หลายเดือนก่อน +1

    Obawahanseta mage gaurawaneeya namaskaraya wewa

  • @chethma
    @chethma 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kolithapothupitiya1528
    @kolithapothupitiya1528 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ramyapriyadarshani4541
    @ramyapriyadarshani4541 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @shiranigunaratne8347
    @shiranigunaratne8347 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ChathuriMadhuwanthi-vd7qq
    @ChathuriMadhuwanthi-vd7qq 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏