ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නිදුක් වේවා නිරෝගී වේවා ..ඔබතුමා උතුම් මනුස්සයෙක් ඔබතුමා ..sir
ස්තූතියි සර් ගොඩක් හොද ට පැහැදිලි
ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏
ජය වේවා තෙරුවන් සරනයි
Perfect predictions and explanation s
ස්තුතියි ..යෝග සියල්ල කරන්න ..ඔබතුමා
Ane sar mata hadahana bslaganna one kohomada eka balaganna widitak kitannko.mama sarge hama vidiyi ekakma wage balno.hariyatama kiyanadewal hari.mama ushaba lagne.eka ganath kiyala tiyenwa.matath shasha maha yogaya mata yedila tiyenawa sar.10kotuwe inne.mata sargen balaganna one sar.
My son's lagna makara shani 10. Rahu 11 .kuja chandra 8 .guru sikuru 4 so what will happen him .still he is 12 years
Ithama pahadili sthuthi.mage 4 sany saha guru innawa tikak phadili karanna
Thula lagnaye 5 weni kotuwe senasuru thibeema sasa maha purusa yogayakda ?
ස්තුතියි සර්
මගේ කේන්දරේ සිකුරු/ රාහු 1 ත්,ශනි/කේතු 7ත්,ගුරු 8ත්, චන්ද්ර /කුජ 10ත්,බුධ 11ත්, රවි 12ත් ඉන්නව. මහත්තයගෙ කේන්දරේත් මේ විදයටමයි .එත්එයාගෙ කුජ රාහු සමග1ත්,සිකුරුතනිවම 4ත් ඉන්නව..අපි දෙන්නම කටක,අශ්විධ නැකත.අපි ගාල්ලෙ. උඩුගම මහ විදුහලෙත් වැඩ කලා.දරුවන් 2ක් ඉන්නව.අපේ කේන්දර බලල කොහොමද කියලා කියන්න කො සර්
කුම්භ ලග්නය ශනි 1 සිකුරු සමග
මම අහලා තියෙනවා කටක ලග්නය වගේ ලග්නයකට සෙනසුරු සුභ පල නොදෙන බවත් එ වගේම සස යෝගය 1 4 7 10 තිබු පමනින් සස යෝගය උදා නොවෙන බවත් එයට අයත් අංශක සහ නැකත් බලපාන බවත් අනෙකුත් ග්‍ර්හා දෘෂ්ට් ද බලපාන බවත් මම අහලා තියෙනවා ..................සස මහ යෝගය යෙදෙන අය ලොකොත්තර පැත්තට බර ව්මක් ද දක්නට ලැබේ
මම ඕකම තමයි කිව්වේ ...මාලවී යෝගය තිබුනා කියලා පේරේකැම්පස් එකේ ඉංජිනේරු පීථයෙ අවසන් වසර ශිෂ්‍ය යෙක් ගෙලවැලලා ගෙන මියගොස් තිබුනා 29/03/2022 දින ..මාලවී යෝගය කුජ ගෙන් පීඩා වෙලා....නැවත vedio ට්ක බලන්න ...යෝග 05 ම කතා කළාට පස්සේ ...ගැටලු නැති වෙයි...ස්තුතියි
මගේ පුතාට ශශමහා පුරුෂ යෝගය යෙදී ඇත හදහන බලාගන්න ක්‍රමයක් කියන්න
සර් මන් කුම්බ ලග්නය මගේ 1 කොටුවෙ සෙනෙසුරු ,4 කේතු,9 රවි,චන්ද්‍රයා,බුද,සිකුරු ,ගුරු. 10 රාහු,කුජ් මට මහත්තයෙක් කිව්වා රුචක යෝගය සහ සස මහා යෝගය තියන්වා කියලා මේ පිහිටීම හොදයිද මම දැනට ජපානයේ වසර 9 ක් ඉන්නවා
මගේ ශශ යෝගය යෙදී තිබෙනව, මේෂ ලග්නය, 10 ශ ඉන්නව, සක්ශේත්‍රව යෙදී තිබෙනව හැබැයි ර (රවිත් ) ඉන්නව එතකොට ශශ යෝගයේ පල දීමක් නැද්ද මොකක්ද?
Sir mage welawa balana hemoma mata kiyanawa ශශ මහා පුරුෂ යොගය සහ දර්ම කර්මාදි පති යොගය තියෙ කියල කියනවා එහෙම පිහිටනවද....එක හොදයිද ....
මම තුලා ලග්නයේ මගේත් ශනි 1කේ,නමුත් භාව කේන්ද්‍රයේදි ශනි ගාුහායා 2 වැනේ සිටින්නේ ,එතකෝට පලාපල වේනස් වේනවද?
Mama thula Shania 1 inne sasa yogaya thiyadha
Industry valata best .....sasa yogaya.
Sir ge cantac karagann puluwan widihak kiyann hasban tath karadarayak wela enne loku udawwak
Me yoge thibila navanshake Shani nicha num mokada wenne
Karunakara obathumage durakathana ankaya dakwanna. Sthuthi!
Whatsapp 076 149 25 60.
සර් භද්‍රා යෝගය ගැන කතා කරපු වීඩ්යෝ එකක් නැද්ද ?
Mama godak ashawen obata ehunkandenne
Mata obage mobile no Eka denna puluwanda?
වක්‍ර ශනි මකර ලග්න හිමියගෙ පලවෙනි රශියේ නම් සස යොගයේ උපරිම පලය ලබා දෙනවද?නවාන්සකයේ ශනි නීච ය.
Anee sir mama me dewal wiswaasa karanne naa habayi sir kiyala dena widihata mata balagann kamathiyi mageyi babaala dennageyi
6, 8 , 12, තැනක ශනි.උච්චව සිටීනම් පුතිඑල කෙසේද? සර්,
ශනි එක්ක බුද රාහූ හිටියොත් යෝගය ට බලපෑමක් තියෙනවාද
1 kotuwe makara lagna shani kuja budha innawa arda kalasarpa yoga balawath nedda thank u sir
බලන්න ඕන ..
Very useful and educative - how much you charge for a reading please
4500/=
Oba thumawa sambande karaganna kesede
Sir Mage 4th house eke shani innawa mata sasha yogaya thibeda? Mama Vuchika lagnaya
Thanks sir
මගෙත් කටක ශනී 4
Mulu mahath ජාතියේ pranamaya හිමිවිය යුතුයි obta sir
හදහනක යෝග කිහිපයක් තියේන්න පුලුවන්ද? සර්
පුලුවන්..
මගෙත් ලග්නය මකර ශනි එකේ
ශනි සමග කේතු 7 සිටියොත් ශශ යෝගය තියේද?
හරිම පැහැදිලි
ලග්නය වෘෂභ. ශනි කුම්භ රාශියේ 10 කොටුවේ ඇත. එසේ ශනි සමග සඳු ද 10 කොටුවේ යෙදි ජන්ම ඒරාෂ්ටකයක් යෙදී තිබේ. එවිට ශශ යෝගය සක්‍රීය වන්නේ කෙසේදැයි පහදන්නේ නම් කෘතඥ වෙමි.
සර්,කටක ලග්නය ශනි 4 තියෙනවා. 22 වෙනි දේර්කාණාධිපති ශනි. නමුත් මේ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක්. ශශ යෝගය තියෙද්දි 22 ශනි උනාම ප්‍රතිපල කොහොමද?
Hadisi Dana laba, lottery wining, money from others, wealth from generation, manik vasana.
මගේ ශශ යෝගය තියෙනවා නමුත් මගේ රවි නිචයි. ආර්තික වසයෙන් ගොඩ යන්න බැරි වෙයිද..
Lagnya thulaada ?
3:48
🙏🙏🙏
මගෙ laknaya danuShani 1kotowe ඉන්නේ මට සස යෝගය tiyenawada
Na...
ශනි 1,4,7,10 නැතුව, නමුත් කුම්භ රාශියේ 8 වෙනි නිවසෙ පිහිටීම අසුබද සර්?
8 වැන්නේ ශුභ පල නොදේ...
Mage senasuru 7 kataka lagne
සර් මම වෘෂභ ලග්නය .ශනි 1 ඉන්නෙ ශශ මහ යෝගය තියෙනවද? ,ඒත් ආර්ථික අතින් දුර්වලයි .
නෑ...
මම කටක මගෙ10 ඉන්නෙ සෙනසුරු සිකුරි7
ශනි 10 නෙවී කොහේ හිටියත් ඒ වුනාට වැඩක් නෑ අනේ මහ පුටුවේ ඉන්නේ ගෝඨානේ 😂
Sir ge number eka dennako
Sirge contact number akak danna.
නිදුක් වේවා නිරෝගී වේවා ..ඔබතුමා උතුම් මනුස්සයෙක් ඔබතුමා ..sir
ස්තූතියි සර් ගොඩක් හොද ට පැහැදිලි
ජය වේවා ඔබ තුමාට 🙏🙏🙏
ජය වේවා තෙරුවන් සරනයි
Perfect predictions and explanation s
ස්තුතියි ..යෝග සියල්ල කරන්න ..ඔබතුමා
Ane sar mata hadahana bslaganna one kohomada eka balaganna widitak kitannko.mama sarge hama vidiyi ekakma wage balno.hariyatama kiyanadewal hari.mama ushaba lagne.eka ganath kiyala tiyenwa.matath shasha maha yogaya mata yedila tiyenawa sar.10kotuwe inne.mata sargen balaganna one sar.
My son's lagna makara shani 10. Rahu 11 .kuja chandra 8 .guru sikuru 4 so what will happen him .still he is 12 years
Ithama pahadili sthuthi.mage 4 sany saha guru innawa tikak phadili karanna
Thula lagnaye 5 weni kotuwe senasuru thibeema sasa maha purusa yogayakda ?
ස්තුතියි සර්
මගේ කේන්දරේ සිකුරු/ රාහු 1 ත්,ශනි/කේතු 7ත්,ගුරු 8ත්, චන්ද්ර /කුජ 10ත්,බුධ 11ත්, රවි 12ත් ඉන්නව.
මහත්තයගෙ කේන්දරේත් මේ විදයටමයි .එත්එයාගෙ කුජ රාහු සමග1ත්,සිකුරුතනිවම 4ත් ඉන්නව..අපි දෙන්නම කටක,අශ්විධ නැකත.අපි ගාල්ලෙ. උඩුගම මහ විදුහලෙත් වැඩ කලා.දරුවන් 2ක් ඉන්නව.අපේ කේන්දර බලල කොහොමද කියලා කියන්න කො සර්
කුම්භ ලග්නය ශනි 1 සිකුරු සමග
මම අහලා තියෙනවා කටක ලග්නය වගේ ලග්නයකට සෙනසුරු සුභ පල නොදෙන බවත් එ වගේම සස යෝගය 1 4 7 10 තිබු පමනින් සස යෝගය උදා නොවෙන බවත් එයට අයත් අංශක සහ නැකත් බලපාන බවත් අනෙකුත් ග්‍ර්හා දෘෂ්ට් ද බලපාන බවත් මම අහලා තියෙනවා ..................
සස මහ යෝගය යෙදෙන අය ලොකොත්තර පැත්තට බර ව්මක් ද දක්නට ලැබේ
මම ඕකම තමයි කිව්වේ ...මාලවී යෝගය තිබුනා කියලා පේරේකැම්පස් එකේ ඉංජිනේරු පීථයෙ අවසන් වසර ශිෂ්‍ය යෙක් ගෙලවැලලා ගෙන මියගොස් තිබුනා 29/03/2022 දින ..මාලවී යෝගය කුජ ගෙන් පීඩා වෙලා....නැවත vedio ට්ක බලන්න ...යෝග 05 ම කතා කළාට පස්සේ ...ගැටලු නැති වෙයි...ස්තුතියි
මගේ පුතාට ශශමහා පුරුෂ යෝගය යෙදී ඇත හදහන බලාගන්න ක්‍රමයක් කියන්න
සර් මන් කුම්බ ලග්නය මගේ 1 කොටුවෙ සෙනෙසුරු ,4 කේතු,9 රවි,චන්ද්‍රයා,බුද,සිකුරු ,ගුරු. 10 රාහු,කුජ් මට මහත්තයෙක් කිව්වා රුචක යෝගය සහ සස මහා යෝගය තියන්වා කියලා මේ පිහිටීම හොදයිද මම දැනට ජපානයේ වසර 9 ක් ඉන්නවා
මගේ ශශ යෝගය යෙදී තිබෙනව, මේෂ ලග්නය, 10 ශ ඉන්නව, සක්ශේත්‍රව යෙදී තිබෙනව හැබැයි ර (රවිත් ) ඉන්නව එතකොට ශශ යෝගයේ පල දීමක් නැද්ද මොකක්ද?
Sir mage welawa balana hemoma mata kiyanawa ශශ මහා පුරුෂ යොගය සහ දර්ම කර්මාදි පති යොගය තියෙ කියල කියනවා එහෙම පිහිටනවද....එක හොදයිද ....
මම තුලා ලග්නයේ මගේත් ශනි 1කේ,නමුත් භාව කේන්ද්‍රයේදි ශනි ගාුහායා 2 වැනේ සිටින්නේ ,එතකෝට පලාපල වේනස් වේනවද?
Mama thula Shania 1 inne sasa yogaya thiyadha
Industry valata best .....sasa yogaya.
Sir ge cantac karagann puluwan widihak kiyann hasban tath karadarayak wela enne loku udawwak
Me yoge thibila navanshake Shani nicha num mokada wenne
Karunakara obathumage durakathana ankaya dakwanna. Sthuthi!
Whatsapp 076 149 25 60.
සර් භද්‍රා යෝගය ගැන කතා කරපු වීඩ්යෝ එකක් නැද්ද ?
Mama godak ashawen obata ehunkandenne
Mata obage mobile no Eka denna puluwanda?
වක්‍ර ශනි මකර ලග්න හිමියගෙ පලවෙනි රශියේ නම් සස යොගයේ උපරිම පලය ලබා දෙනවද?නවාන්සකයේ ශනි නීච ය.
Anee sir mama me dewal wiswaasa karanne naa habayi sir kiyala dena widihata mata balagann kamathiyi mageyi babaala dennageyi
6, 8 , 12, තැනක ශනි.උච්චව සිටීනම් පුතිඑල කෙසේද? සර්,
ශනි එක්ක බුද රාහූ හිටියොත් යෝගය ට බලපෑමක් තියෙනවාද
1 kotuwe makara lagna shani kuja budha innawa arda kalasarpa yoga balawath nedda thank u sir
බලන්න ඕන ..
Very useful and educative - how much you charge for a reading please
4500/=
Oba thumawa sambande karaganna kesede
Sir Mage 4th house eke shani innawa mata sasha yogaya thibeda? Mama Vuchika lagnaya
Thanks sir
මගෙත් කටක ශනී 4
Mulu mahath ජාතියේ pranamaya හිමිවිය යුතුයි obta sir
හදහනක යෝග කිහිපයක් තියේන්න පුලුවන්ද? සර්
පුලුවන්..
මගෙත් ලග්නය මකර ශනි එකේ
ශනි සමග කේතු 7 සිටියොත් ශශ යෝගය තියේද?
හරිම පැහැදිලි
ලග්නය වෘෂභ. ශනි කුම්භ රාශියේ 10 කොටුවේ ඇත. එසේ ශනි සමග සඳු ද 10 කොටුවේ යෙදි ජන්ම ඒරාෂ්ටකයක් යෙදී තිබේ. එවිට ශශ යෝගය සක්‍රීය වන්නේ කෙසේදැයි පහදන්නේ නම් කෘතඥ වෙමි.
සර්,
කටක ලග්නය ශනි 4 තියෙනවා. 22 වෙනි දේර්කාණාධිපති ශනි. නමුත් මේ දරුවා හරිම වාසනාවන්ත දරුවෙක්. ශශ යෝගය තියෙද්දි 22 ශනි උනාම ප්‍රතිපල කොහොමද?
Hadisi Dana laba, lottery wining, money from others, wealth from generation, manik vasana.
මගේ ශශ යෝගය තියෙනවා නමුත් මගේ රවි නිචයි. ආර්තික වසයෙන් ගොඩ යන්න බැරි වෙයිද..
Lagnya thulaada ?
3:48
🙏🙏🙏
මගෙ laknaya danu
Shani 1kotowe ඉන්නේ
මට සස යෝගය tiyenawada