අතිධාවන කාම යෝග ...(කුජ සිකුරු සීසෝ පැදීම...) 💑

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 146

  • @thushanthikoralage489
    @thushanthikoralage489 2 ปีที่แล้ว +9

    ,ඉතා පැහැදිලියි සර්.දෝශය සමගම දෝශ භංග වෙන විදි ක්‍රමත් කියා දීම වැදගත්.බොහොම ස්තුතියි

  • @jeewaea9842
    @jeewaea9842 2 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ ඉදිරි ගමනට සුභ පතමි!

  • @manikjayasinghe270
    @manikjayasinghe270 2 ปีที่แล้ว +6

    ස්තූතියි සර් හොදින් පැහැදිලි වුනා තෙරුවන් සරණ යි දීර්ඝයු වේවා

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +7

    ඇදුරුතුමනි,බලා හිදිමි.ඔබෙන් පාඩමක්.දීර්ගායු ලැබේවා!

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +6

    බුදුසරණ යි සර් ස්තුතිවන්ත වෙමි පැහැදිලි කිරිමට

  • @prageethaalwis1505
    @prageethaalwis1505 5 หลายเดือนก่อน +1

    අදයි සර් මම මේ වීඩියෝ එක දැක්කේ. මම ආදරය කරන කෙනා කුම්භ ලග්නය. එයාගේ 7 වැනේ ඒ කියන්නේ සිංහයේ කුජ , සිකුරු ඉන්නවා.
    මම වෘෂභ ලග්නයේ. කුජ 7 වැන්නේ රුචක යෝගය හදාගෙන ඉන්නවා. 10 වැනේ සිකුරු ඉන්නවා මගේ.
    දෙදෙනාගෙම ගුරු ස්වක්ෂේත්‍රයි. එයාගේ ගුරු 11 ධනුවේ. මගෙත් ගුරු 11 මීනයේ රාහු සමග. ස්තූතියි සර්...❤️🙏

  • @thusharapradeep477
    @thusharapradeep477 9 หลายเดือนก่อน +1

    ඔබතුමා විතරයි මෙහෙම පැහැදිලි කරේ. ස්තූතියි ඔබට

  • @kantimathumagala2030
    @kantimathumagala2030 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි ජය වේවා

  • @priyaperera1494
    @priyaperera1494 2 ปีที่แล้ว +1

    Sir oba thumata sthuthi!pin🙏theruvan saranayi 🙏🙏2023 kanniya lagnaya gana visthara karanna.harima pahadili saralayi. Visthara kirima. 🙏🙏🌹✍️labannawu nawa vasara subha nawa vasarak wewa!🙏🙏👌👍

  • @monikadarshani8867
    @monikadarshani8867 2 ปีที่แล้ว +6

    Ko sir 2023 anith lagna a tika dannako

  • @RanjithKarunasekara
    @RanjithKarunasekara หลายเดือนก่อน +1

    Sobadahamata jayawewa

  • @විමුක්තියසොයා
    @විමුක්තියසොයා 2 ปีที่แล้ว +3

    ස්තුතියි බුදු සරණයි සර් කවුරුවත් ඔහොම කියලා දෙනවා දැකලා නැහැ

  • @nimalyasanayaka7886
    @nimalyasanayaka7886 2 ปีที่แล้ว +5

    තෙරුවන්. සරණයි 🙏🙏🙏

  • @thusithakodagod9233
    @thusithakodagod9233 ปีที่แล้ว +3

    ඹබ ගේ නියමයන් හරිම නිවැරදි යි
    මගේ ලග්න ගතව ර.සි දෙකම උච්චව තියෙනවා නමුත් 7 ගුරු ඉන්න නිසා පූදූම ඉවසීම කින් ඉන්නව ළුත් රටදාල යන්න හරි හිතෙනවා ඹබට වටිනවා කියලා හිතනවා මගේ ලග්න ය ,දනු ගුරු 7 වුනත් හිත යන්නෙම් යෝගයට තමයි

  • @c.panaapitiya6463
    @c.panaapitiya6463 2 ปีที่แล้ว +4

    ස්තුතියි .සර්.බුදු සරනයි .

  • @sarasiniwarthana3192
    @sarasiniwarthana3192 2 ปีที่แล้ว +6

    ස්තුතියි

  • @srimalikajayasinghe4621
    @srimalikajayasinghe4621 ปีที่แล้ว +3

    ඔබතුමාට දිර්ගායුස

  • @sewapiyasa1893
    @sewapiyasa1893 2 ปีที่แล้ว +6

    සර්.. පුලුවන් වෙලාවක නැකැත් හදන හැටි කියලා දෙන්න ... තෙරැවන් සරණයි ..

  • @malkanthijayasena8666
    @malkanthijayasena8666 2 ปีที่แล้ว +2

    ස්තුතියි සර් .....බොහෝ දේවල් දැන ගත්තා ..

  • @SarathVichckramaarvhchi
    @SarathVichckramaarvhchi 24 วันที่ผ่านมา

    Obata jayama wewa

  • @nalindaperera06.
    @nalindaperera06. 2 ปีที่แล้ว +3

    Budusaranai oba tumata

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 2 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @menakapriyadarshani6617
    @menakapriyadarshani6617 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 2 ปีที่แล้ว +2

    Theruwan sarani obathumata Niduk Nirogi digasiri wewa .

  • @kapiarohan1842
    @kapiarohan1842 2 ปีที่แล้ว +3

    Oba thumata budusaranai

  • @upuliperera8404
    @upuliperera8404 2 ปีที่แล้ว +2

    Thank you sir. Theruwan saranai.

  • @ramyapriyangani605
    @ramyapriyangani605 2 ปีที่แล้ว +3

    Pahadili kirima gana boho pin.🙏🙏🙏

  • @nalanithalakubura1294
    @nalanithalakubura1294 2 ปีที่แล้ว +3

    Tharuwan.saranai.oba.thumata🙏🙏🙏🙏🙏

  • @kushanirathnayaka9170
    @kushanirathnayaka9170 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර් 🙏

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 2 ปีที่แล้ว +1

    Sar e kewe ape ranjan aiyagenada??😍😍,,viwahanovi athidawana kamayogaya yeduna kewe,,,,

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 ปีที่แล้ว +1

    කුජ, සිකුරු, බුද 8 වෙනි භාවයේ
    හොද නැද්ද
    මේෂ ලග්නය

  • @ckdwchandani3239
    @ckdwchandani3239 2 ปีที่แล้ว +2

    Sir. Karunakara wrushchika lagnaya genna

  • @HerblineLk
    @HerblineLk 2 ปีที่แล้ว +2

    Mahathaya singha lagnaye senasuru maruwa gana kiyane nadda

  • @dinuwanprabod
    @dinuwanprabod 3 หลายเดือนก่อน +1

    සර් මට උදව් කරන්න කේන්දරේ බලන අය මට මොකුත් කියන්නෙ නැතුව යවන. කුජ,ශනි1ඉන්නෙ. රාහු2. 345හිස්/ චන්ද්‍රය6යේ./කුජ, ප්ලුටෝ 7/ කේතු8/නෙ,යු9යෙ/ බුද,රවි10/ සිකුරු11/ 12 හිස්. වෘශබ ලග්නය. ගොඩක් පින් මේක පැහැදිලි කරනවනම් සර්🙏

  • @DuleekaRanaweera
    @DuleekaRanaweera 2 ปีที่แล้ว +4

    Bohoma pin sir

  • @thilinikanchanakumari7606
    @thilinikanchanakumari7606 หลายเดือนก่อน

    සර් මගෙ ලග්නය කටක.11 වැන්නෙ රවි,කුජ,බුධ,සඳු,සිකුරු ඉන්නවා.ලග්නෙ ශනි ඉන්නවා.04 කේතු,10 රාහු,09 ගුරු.එතකොට මට මේ යෝගය තියනවනෙ.ඒ යෝගය භංග වෙන්නෙ නැද්ද?😢

  • @nishanthagamage1426
    @nishanthagamage1426 2 ปีที่แล้ว +2

    Sir , anith lagna wala palapala dannako

  • @AmilaPerara
    @AmilaPerara ปีที่แล้ว +1

    Darma karmadipathi yogaya?thibada sir

  • @buddhikapemachandra5842
    @buddhikapemachandra5842 2 ปีที่แล้ว +2

    Dedena athara anashaka 16 kata wada wadi paratharayak thibboth me yoga kriya kari na neda?

  • @ykdpro
    @ykdpro 2 ปีที่แล้ว +3

    රවි ශුක්‍ර කියන්නේ රසකාමී යෝගයක් නේද?🤔

  • @inokadilhani7623
    @inokadilhani7623 2 ปีที่แล้ว +2

    Sir anith lagna kiyanne nedda?

  • @sumudubhashini2806
    @sumudubhashini2806 2 ปีที่แล้ว +1

    Sir.....athidawana kamayoga kiyanneth karmaya patisan dimakda???

  • @liyanagedammika8774
    @liyanagedammika8774 ปีที่แล้ว

    Sar magath bawa kandare kuja sekuru akata enna sarkiyanada sampurna athha

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 2 ปีที่แล้ว +2

    4 ගුරු හිටියාම සිකුරුව හරි කුජව පේන දෘෂ්ටි තියනවාද

  • @chamilathejana2101
    @chamilathejana2101 5 หลายเดือนก่อน

    Chanel eke nama wenas karanna bro. Nattan oyaget Rahu thama

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 2 ปีที่แล้ว +1

    Sir wrushchika lagnaya tubila palaweni kotuwe guru saha chandraya sitiyot guru uchchaida

  • @hettiarachchigeyasanayaka8225
    @hettiarachchigeyasanayaka8225 2 ปีที่แล้ว +3

    🙏🙏

  • @Kaushiperera3073
    @Kaushiperera3073 2 ปีที่แล้ว +1

    Onema lagnayaka guru 1 hidima nisa doosha bnga venvda sir

  • @maxdilshan3980
    @maxdilshan3980 ปีที่แล้ว

    මගේ.උපන් .දිනේ.1960.3.27.ඉරිදා .උදේ.10.15.ගාල්ල .දෙන්නෙක්.බැලුවා .දෙවිදියකට.ප්‍රථිපල.කියන්නෙ.

  • @shammiprasadwickramanayake6619
    @shammiprasadwickramanayake6619 2 ปีที่แล้ว +2

    මේෂ ලග්නයේ 10 වැන්නේ.
    රාහු,සිකුරු සමග බුධත් සිටිනවා නම් එය අතිධාවන කාමයෝගයක් වේද.
    බොහොම ස්තූතියි ඔබතුමාට.
    තෙරුවන් සරණයි.

  • @gwsnrwaduge
    @gwsnrwaduge 2 ปีที่แล้ว +3

    👍❤️

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 ปีที่แล้ว

    Sthuthi pahadili kirima hodai

  • @jayanthiathukorala5699
    @jayanthiathukorala5699 ปีที่แล้ว

    Mema sanyogawala anshaka gana duras nam
    Mema yogaya balapanawada

  • @itzdragonstaryt2667
    @itzdragonstaryt2667 2 ปีที่แล้ว +1

    Mata obathumata kiyala mage kendare balaganna one. Mata obathumawa contact karaganne kohomada

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏💙💙💙💙

  • @estherbredies2215
    @estherbredies2215 2 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @sampathweerasooriya3631
    @sampathweerasooriya3631 2 ปีที่แล้ว +4

    රවි , ශුක්‍ර , බුධ එකම කොටුවේ ඉන්නවානම් ඒක සරාගි යෝගය්ක්ද

    • @AlohaAloha55
      @AlohaAloha55 ปีที่แล้ว

      කීවෙනි කොටුවේද ? ලග්නය මොකක්ද ඔයා ගෙ
      අනිත් කොටුවල ඉන්න ග්‍රහයෝ එවන්න.

  • @mmjayarathna6606
    @mmjayarathna6606 ปีที่แล้ว

    සර් කුජ සිකුරු අටවෙනි කොටුවේ නවාන්ශක්ස් කේන්ද්‍රයේ කියලා දෙන්න න්

  • @udayaudayaa
    @udayaudayaa 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ශාස්ත්‍රය අනුව ඔබතුමා කියන්නේ ඇත්ත වෙන්න ඇති.ඒත් මම විවාහා උනේ අවුරුදු 20න්..මට අවුරුදු 20 ඉදන් අවුරුදු 30ක් වෙනකල් මහත්තයා රට හිටියේ,,මගේ හදහනේ තියෙන්නෙත් 2 වැනි කොටුවේ කුජ/සිකුරු..ඒත් මම ඒ කියන කිසිම වරදක් කරලා නැහැ .ඉතින්...මේ කියන දේ කොහොමද පිලිගන්නේ.

    • @econwithupalisir1979
      @econwithupalisir1979  11 หลายเดือนก่อน +3

      ආධ්‍යාත්මික යෝග ඇති

  • @tharakasubasinghe7963
    @tharakasubasinghe7963 2 ปีที่แล้ว

    Ravi sikuru 7, Guru12 mithrawa hitiyoth a kama yogaya thiyenawada ake bala bema nathi wennadda

  • @niroshakumuduni59
    @niroshakumuduni59 2 ปีที่แล้ว

    බොහොම ස්තුති සර් ,,මගේ උපන් දිනේ 1982/5/1උදේ 5/30ට කුලියාපිටිය රෝහලේ ලග්නය මේෂ 1කොටුවේ රවි 2බුධ 3රාහු 4චන්ද්‍ර 5හිස්,6කුජ,ශනි යෝගව,,7ගුරැ 8හිස් 9 කේතු 10හිස් 11හිස් 12සිකුරැ

  • @athukoralaathukorala5339
    @athukoralaathukorala5339 2 ปีที่แล้ว

    Ane sir mage duvage lagne kataka eyata deeppresan thiyenava oyage vadasatahan balala mata loku bayak athi una ane oyata godak pin mata eyage jeevithe beraganna udu karanna mama mokakda karanna ona udau karanna puluvanda

  • @rusirugeethanjana9657
    @rusirugeethanjana9657 2 ปีที่แล้ว +1

    මගේ මේෂ ලග්නය කුජ සහ සිකුරු 7, සිකුරු මහ දශාව ගෙවෙන්නෙ 😓

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 2 ปีที่แล้ว +1

    Makara lagnet dannako sar

  • @rexieperera7844
    @rexieperera7844 ปีที่แล้ว

    මම දන්න කේන්දරේක තියෙනවා , තුලා ලග්නය, 7 වැන්නේ රාහු සිකුරු ඉන්නවා. නමුත් රාහු හා සිකුරු ඉන්නේ අංශක 15 ට වඩා එකිනෙකට ඈතින්. එවිට එහි බලපෑම කොහොමද ?

  • @GaGa-vj8fq
    @GaGa-vj8fq 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @charukasupungalabadage8542
    @charukasupungalabadage8542 2 ปีที่แล้ว +2

    ඉහත අතිධාවන යෝගයක් සහිත ව ගුරුත් ස්වක්ෂේත්‍ර බලයෙන් සිට, එම ගුරු ග්‍රහයා ම 22 වන දෙර්කාණාධිපති වූ විට තත්ත්වය කුමක් වේ ද?

    • @bagyadissanayake3686
      @bagyadissanayake3686 2 ปีที่แล้ว

      Guru kaama yogaya dakinawada balanna ethalota banga wenawaa

    • @malisooriyaarachchi3335
      @malisooriyaarachchi3335 ปีที่แล้ว

      මගෙත් මෙහෙමයි ගුරු 22 දාර්කාණාධිපති. ගුරු උච්චයි. අතිධාවන යෝගයකුත් තියනව.

  • @wasithachathurangawijenaya8193
    @wasithachathurangawijenaya8193 ปีที่แล้ว +1

    සර් රවි, ශුක්‍ර, ශනා, රාහු තිබ්බත් කාම යෝග එනවද

  • @ranjanidamayanthi4647
    @ranjanidamayanthi4647 2 ปีที่แล้ว +2

    ග්‍රහයන් උච්ච උනාම කොහොමද
    නීච උනාම මොකද වෙන්නේ කියලා උච්ච ග්‍රහයන්ට එක video එකකුයි නීච ග්‍රහයන්ට එක video එකකුයි ගෙන එන්න 🙏

  • @hewayalagechandra1118
    @hewayalagechandra1118 2 ปีที่แล้ว +3

    Theruwan saranai sir.!!!

  • @samee6865
    @samee6865 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 2 ปีที่แล้ว +1

    👌👌👌🙏

  • @asokathennakoon983
    @asokathennakoon983 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර්.මේ ගැටලුවට යහපත් පිලිතුර ක් දෙන්නෙ නම් ඔබතුමාට පිං. ලග්නය තුලා.11 කොටුවේ කු,ශු,බු සිටින කෙනෙක් වුනත් විවාහය තුළ ඒ කෙනා ට කිසිම කාම ආශාවක් නෑ.හරි පුදුමයෙන්.

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 ปีที่แล้ว

      කුජ සිකුරු තිබ්බ පලියට කාම යෝගයක් වෙන්නේ නැ..බය වෙන්න එපා .... කුජ සිකුරු එක් වුන තැන ඔහු කලාවට බර ව්ය හැකි පුද්ගලයෙක් වෙන්න පුලුවන් ගුරු දකිනවා නම් එය යටපත් කරනවා ආශවන් සහ පාලනය ...... මේ කියන ව්දියට එහේම වෙන්නේ නැ බය නැතුව කියනවා

    • @asokathennakoon983
      @asokathennakoon983 2 ปีที่แล้ว

      @@wijayangawijesinghe3027 thank your reply

    • @asokathennakoon983
      @asokathennakoon983 2 ปีที่แล้ว +1

      @@wijayangawijesinghe3027 guru 2 kotuwe Kethu ekka inne.e kiyanne Ushchikaye.

    • @wijayangawijesinghe3027
      @wijayangawijesinghe3027 2 ปีที่แล้ว +1

      @@asokathennakoon983 ඔබ ධර්මානුකුල වෙන්න පුලුවන් ගුරු කේතු යෝගය ධර්මය පැත්තට නැබුරු වෙන්න පුලුවන් යෝගයක් ධර්මය ගැන හොයනවා වෙන්නත් පුලුවන් ඔබේ කතා කරන දේ ගැබුරු වෙන්න පුලුවන් සමහර ගුප්ත ස්වාභාවයකුත් ඇති

    • @asokathennakoon983
      @asokathennakoon983 2 ปีที่แล้ว

      Matath e thula yam guptha gathiyak penawa.hebei pehedili madi

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 2 ปีที่แล้ว +2

    🙏♥️

  • @asangaranasinghe3478
    @asangaranasinghe3478 2 ปีที่แล้ว +1

    උපාසක යොග විස්තර කරන්නකො

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 2 ปีที่แล้ว +2

    ❤️

  • @sangeethmadhura1610
    @sangeethmadhura1610 2 ปีที่แล้ว +2

    8k Subscribers ❤️

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 2 ปีที่แล้ว +1

    ස්වක්ශෙත්‍ර සදු විසින් නීච ගුරුට සප්තම දෘශ්ටිය වැටීමෙන්ද මෙ යෝග සමනය විය හැකිද

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 ปีที่แล้ว

    සිකුරු කුජගේ නවාන්ශකයකත්,කුජ සිකුරුගේ නවාන්ශකයකත් පිහිටීම අතිදාවන කාම යෝගයක් ද

  • @anuraasitha6524
    @anuraasitha6524 2 ปีที่แล้ว +2

    Sure oyaga nomber one.mage adana balanna

  • @isuruprabhath4359
    @isuruprabhath4359 2 ปีที่แล้ว +1

    සිංහ රාශිය ඇතුලේ ශුක්‍ර සිටීම
    හා
    සිකුරු තුලා රාශිය ඇතුලේ රවි සිටීම
    මොකද මහත්තයා එක

  • @d.d.w.2464
    @d.d.w.2464 2 ปีที่แล้ว +2

    මට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා. මගෙ ලග්නය කන්‍යා. 7 කොටුවේ කුජ, සිකුරු.. එතකොට සිකුරු මහ දශාවත් අවුරුදු 20 ක් තිබිලා ඉවර වුනා. බදින වයස ගෙවිලා ඉවර වෙන්නත් ලගයි. ඒත් විවාහයක් වුනේ නැහැ. අඩු තරමේ ආදර සම්බන්ධයක් වත් තිබුනේ නැහැ. කේන්දර බලන්න ගිය තැන් වලිනුත් පුදුම වුනා. ඇයි එහෙම වුනේ?

    • @rohiniherath4510
      @rohiniherath4510 2 ปีที่แล้ว +1

      උපන් වේලාව දාන්න

    • @rohiniherath4510
      @rohiniherath4510 2 ปีที่แล้ว

      @@deepthinilankadikara7619 ඒ කියන්නේ?

    • @rohiniherath4510
      @rohiniherath4510 2 ปีที่แล้ว +1

      @@d.d.w.2464 කොහේද ඉපදුනේ

    • @d.d.w.2464
      @d.d.w.2464 2 ปีที่แล้ว

      @@rohiniherath4510 කොළඹ

    • @rohiniherath4510
      @rohiniherath4510 2 ปีที่แล้ว

      @@deepthinilankadikara7619උපන් වෙලාව ? උපන්නේ කොහේද ?

  • @deepthinilankadikara7619
    @deepthinilankadikara7619 2 ปีที่แล้ว

    බොහොම ස්තුති
    මිතුන ලග්නයෙ කුජ සිකුරු 10 කෙනෙකුට මෙශ ලග්නයෙ රවි සිකුරු 7 වෙනි භවයේ අැතිකෙනෙක් ගේ හදහන ක් ගලපේද

  • @sameerasameera2890
    @sameerasameera2890 2 ปีที่แล้ว +1

    👍👍👍👍👍👌♥️♥️♥️♥️♥️🙏

  • @skalirathnam
    @skalirathnam 2 ปีที่แล้ว +1

    ඔබව සම්බන්ධ කරගැනීමට දුරකතන අංකය ලබාදෙන්න.

  • @shamilaashari4972
    @shamilaashari4972 2 ปีที่แล้ว +1

    Methumange no danna kenek denna mata plz 🙏 tharuwan saranai

  • @priyankagunawardana961
    @priyankagunawardana961 2 ปีที่แล้ว

    සර් පුතාගේ කු /ශු තුලා ලග්නයේම ඉන්නවා 4 කොටුවෙ ගුරු ඉන්නවා බංගවන්නේ නැ නේද.

  • @Zisas-v8n
    @Zisas-v8n ปีที่แล้ว

    Ranjan neda😂

    • @emanside3519
      @emanside3519 11 หลายเดือนก่อน

      ඔව් නේ 😂

  • @sananthony2763
    @sananthony2763 11 หลายเดือนก่อน +1

    රාහු සිකුරු 6 වැන්නේ,😅😅😅

  • @chandanawijesinghe8526
    @chandanawijesinghe8526 2 ปีที่แล้ว +2

    Stuti sar

  • @NiroshMaduranga-n8i
    @NiroshMaduranga-n8i 28 วันที่ผ่านมา

    රංජා ගැන කිව්වෙ😂😂😂

  • @desikadissanayake2710
    @desikadissanayake2710 ปีที่แล้ว

    Kumara sangage nona

  • @maheeshan7876
    @maheeshan7876 2 ปีที่แล้ว +4

    කු ශු ශ එකට නම් මොකද වෙන්නෙ

  • @niranjalaabeysekera7401
    @niranjalaabeysekera7401 ปีที่แล้ว +1

    ගුරැ උචිච වෙලා කටකයෙ ඉන්න කෙනෙක් අතිධාවන නෙමෙි ඉටත් එහා ගිය කේන්ද්‍රය ක් තියනව

    • @emanside3519
      @emanside3519 11 หลายเดือนก่อน

      ඒකියන්නෙ හැසිරීමද ග්‍රහයොද ඊට එහා කියන්නෙ

  • @chathurikawejethunga54
    @chathurikawejethunga54 2 ปีที่แล้ว +1

    සර් මන් දන්න කෙනෙක්ගේ මේ කුජ සිකුරු යෝගය තියෙනවා ඒ වගේම ගුරුත් කටකයේ ඉන්නවා ඒත් ඒ කෙනාගේ දෝෂ ය භන්ග වෙලා නෑ හැමතැනම ගෑනු ඉන්නවා ඒ පුද්ගලයා යාට එහෙම වෙන්න හේතුව කුමක්ද කියලානම් දන්නේ නෑ

    • @buddhikapemachandra5842
      @buddhikapemachandra5842 2 ปีที่แล้ว

      7 adhipathi ho 7 wanne garahayan sitin nam owun ubaya rashigatha wela wenna puluwan

    • @chathurikawejethunga54
      @chathurikawejethunga54 2 ปีที่แล้ว

      මීන ලග්න හිමියෙක් හතේ ග්‍රහයන් නොමැත හත අදිපති බුධ 6(සිංහයේ ) චන්ද්‍ර ,බුධ,කුජ ,සිකුරු යෝගයෙන්

    • @buddhikapemachandra5842
      @buddhikapemachandra5842 2 ปีที่แล้ว

      @@chathurikawejethunga54 balanna ona kendaraya

    • @chathurikawejethunga54
      @chathurikawejethunga54 2 ปีที่แล้ว +1

      1991.8.11 රාත්‍රි 10.10 පොලොන්නරුවේ

  • @DiliniDilochana
    @DiliniDilochana 7 หลายเดือนก่อน

    රන්ජන් රාමනායක 😅

  • @greyterminal6507
    @greyterminal6507 2 ปีที่แล้ว +1

    පෝලන්ත referee ප්‍රංශයට අසාදාරනයක් කලා.

  • @shathikumari2533
    @shathikumari2533 2 ปีที่แล้ว +1

    Sir දැන්ම මුදලිගේ ගැන දාන්න එපා. ඔහුගේ ජීවිතයට සමහර විට එය බලපාන්න පුලුවන් නේද .

  • @nadee93
    @nadee93 2 ปีที่แล้ว

    රවි, බුද, සිකුරු බොහෝවිට එකටනේ ඉන්නේ සෑම කේන්දරේකම වගේ. ඉතකොට ඔක්කෝම කාම යෝග අයද..

  • @erangasampath2128
    @erangasampath2128 2 ปีที่แล้ว +2

    කුජ් සිකුරු 2 කොටුවෙ තිබ්බොත් ...මහත්තයා