නාම රූප පරිච්ඡේදය ප්‍රායෝගිකව 1 Buddothpado (methmal arana )සප්ත විසුද්ධිය (1 කොටස)ප්‍රායෝගිකව දකිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 117

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 3 หลายเดือนก่อน +1

    උත්තරීතර බුද්ධ ස්වභාවයට මහා මෛත්‍රී කරුණා මුදිතා උත්තරීතර බුද්ධ ස්වභාවයට මහා ප්‍රඥාවට නමස්කාර කරමි!!! නමස්කාරවේවා!!!සාදු සාදු සාදු
    2024 ~ අගෝස්තු 20

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ආශ්චර්යයි බුද්ධෝත්පාද දේශනා

  • @sujeewekumarasinghe1550
    @sujeewekumarasinghe1550 3 ปีที่แล้ว +14

    සරල නමුත් බොහොම සියුම් , මෙම ගැඹුරු දර්මය දැකීමට වුවමනාව ඇති සියලු දෙනාට , අවබෝද වේවා.සාදු...සාදු....සාදු...

  • @sepalika10
    @sepalika10 3 ปีที่แล้ว +8

    සාධු ! සාධු! සාධු! අපව නිවැරැදි මාර්ගයට යොමු කරවන්න ඔබ වහන්සෙ ගන්නා උත්සාහයට මාගේ නමස්කාරය වේවා !

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම ගොඩාක් පින්

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 2 ปีที่แล้ว +3

    🙏 පැහැදිලියි ස්වාමින් වහන්ස.
    බෙදා වෙන්කර බැලීම අවබෝධයට වැදගත්.
    හරියට අපි ගණන් ගැටළු හදනවා වගේ.
    අන්තිමට බැලුවම එකතු කිරීම තමයි හැමතැනම පාවිච්චි කරලා තියෙන්නේ.

  • @chandanik88
    @chandanik88 3 ปีที่แล้ว +5

    🙏🙏🙏 ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! අපි වෙනුවෙන්ම නිවන් දොර විවර කරන්නට සරලව කරුණු කියා දෙන ඔබ වහන්සේ නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා...!!! සුවපත් වෙත්වා ...!!! තෙරුවණ් සරණයි ...!!!

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි ආර්යන්වහාන්ස 🙏🌼🙏🌼
    ඔබ වහන්සේට නිදුක් නි⁣රෝගි දිර්ගායු ⁣වෙිවා🙏🙏🙏.
    නමස්කාරය කරමි🙏🙏🙏

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ඔබවහන්සේට නීරෝගිමත් බව සහ දීර්ගායුපතමි

  • @chandrachandi7212
    @chandrachandi7212 2 ปีที่แล้ว +2

    සාදු සාදු උතුම් අරිහතුන් වහන්ස මේසද්ධර්මය නිතරඇසේවා හැමදෙනඅටම අවබෝධවේවා

  • @spnalani
    @spnalani หลายเดือนก่อน

    ආර්යයන් වහන්සේගේ අනුත්තර ස්වභාවයට නමස්කාර කරමි තෙරුවන් සරණයි

  • @marieperera1709
    @marieperera1709 2 ปีที่แล้ว +2

    සුවාම්න් වහන්ස ඔබ වහන්සේ විසින් දේසනා කල මෙම දර්මය ශ්‍රරවනය කල අප සියලුම දෙනාගේ දහමි ඇස විවර වෙිවා .තෙරැවන් සරනයි ආරියන් වහන්ස .තව සැරයක් ශ්‍රරවනය කර වටහා ගනිමි.

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi5200 11 หลายเดือนก่อน

    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
    පින්වත් ආර්යයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
    🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @ChinthakumariBogoda
    @ChinthakumariBogoda ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා ඉතාම වටිනා දර්ම දෙසනාවක්

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    තෙරුවන්සරනය් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 2 ปีที่แล้ว +2

    Saadu saadu saadu......budu puthun wahansa......
    asirimath pahadili kirimak.......
    meya asena aththo niwandakinawamai........
    Budurajanan wahanse jeewamana
    bawai denenne.........
    saadu saadu saadu.......

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴ ෴

  • @glindrani1052
    @glindrani1052 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kumariherath3814
    @kumariherath3814 3 ปีที่แล้ว +5

    🙏🙏🙏තව තවත් මේ ධර්මය ඇසේවා...තෙරුවන් සරණයි ...

  • @sugafreekookies2172
    @sugafreekookies2172 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ආර්‍යන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 2 ปีที่แล้ว +1

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🏼🙏🏼🙏🏼

  • @malaniwitharana9721
    @malaniwitharana9721 2 ปีที่แล้ว +1

    සත්‍ය දර්මය දේශ නා කරන උතුම් වු ආර්‍ය්යන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 6 หลายเดือนก่อน

    පාද නමස්කාර වේවා ආර්යයන් වහන්ස. 🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼

  • @niduwasamarasooriya1363
    @niduwasamarasooriya1363 6 หลายเดือนก่อน

    Budusaranai .🙏🙏🙏.

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 2 ปีที่แล้ว

    සාඳු සාදු සාදූ ඛොහොම පිං ඉතා ම පැහැදිලියි 🙏🙏🙏💐💐💐🌹🌹🌹

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Sadu sadu saadu ❤️🙏🌷🌼🙋

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු🙏මෙ අැත්ත අවබොදයෙන් දකින්නම වෙනවා සසරින් මිදෙන්න. වීර්ය වැඩිය යුතුම වෙනවා. දහම කියා දෙන ගරු ස්වමින්වහන්සෙට බොහොම පිං.

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සර ණ යි!!!

  • @lalithaponnamperuma2604
    @lalithaponnamperuma2604 3 ปีที่แล้ว +1

    Ithamath pahadili. තෙරුවන් සරණයි!

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @samithsamith8661
    @samithsamith8661 ปีที่แล้ว

    Mage athi uththama anubudu piyanan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mdskumarasinghe4699
    @mdskumarasinghe4699 2 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...

  • @rasikachandani6442
    @rasikachandani6442 ปีที่แล้ว

    තෙරුවන් සරනයි පින්වත් ආර්‍යන් වහන්ස

  • @amandaepa
    @amandaepa ปีที่แล้ว

    සාදු සාදු!!!!!

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    අරිහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinibandara8364
    @nalinibandara8364 2 ปีที่แล้ว

    Aryanwhnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼🌹🌹🙏🏼

  • @princijayatunga6201
    @princijayatunga6201 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ...

  • @shiranimadurapperuma6583
    @shiranimadurapperuma6583 3 ปีที่แล้ว +2

    Dear Rev.Sir long life to you. You turned our mind to understand ourselves and what is meditation, Ana Pana - breathing in and out. But so far I have not done Breathing meditation. Now I got a clear picture about Ana Pana . It Is compulsory. Some meditation centres did not do Ana Pana. According to your guidance I feel every thing is important to free from the thoughts. I feel time is limited. Every moment be with this dhamma discussion correct ourselves. Theruwan saranai.

  • @DhammiKumuduni
    @DhammiKumuduni 5 หลายเดือนก่อน

    නිරෝගීසුව පතමි ආර්‍ය්න් ව්හන්ස 2024 6 19🙏🙏🙏

  • @samarakoonphone8043
    @samarakoonphone8043 2 ปีที่แล้ว +1

    Budusaranai

  • @kumarajeewa9263
    @kumarajeewa9263 2 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @methmalasapuwa3575
    @methmalasapuwa3575 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @kanchanaabeyrathna9931
    @kanchanaabeyrathna9931 ปีที่แล้ว

    සිද්ධාන්තමය දහම් මගෙහි විඩාපත් වූ සිත් වලට සදහම් අමා වැස්සක් ....
    අතිසුුන්දර දහම් මගෙහි හැසිරීම නම් අපූර්ව යි... ඝනත්වයෙන් මිදීම කෙතරම් සැනසිලි දායක ද???
    සියල් ගිනිගත් සිත් නිවා අඛණ්ඩව සදහම් වැසි වසීවා!!! සියල් සත ආර්යය වංශයේ
    උපදීවා !!!

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว

    අති ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අපට පෙන්වා දෙන ප්‍රායොගික වෙමු වැඩ සටහන ආරම්භ කළෙමු
    උත්සාහ කරමි ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන පරිදි කටයුතු කරන්න.
    ඔබ වහන්සේ ට නිරොගි දීර්ඝායු වේවා සම්මා සම්බුදු සරණයි

  • @damayanthikulathunga9142
    @damayanthikulathunga9142 3 ปีที่แล้ว +1

    Saaadu Saaadu Saaadu!!!

  • @BuddothpadoTVdammaDesana
    @BuddothpadoTVdammaDesana 3 ปีที่แล้ว +2

    Saadu Saadu Saadu 🙏 🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණයි. සාධු!:: 2023 12 15

    • @malagalapiries-jq6oo
      @malagalapiries-jq6oo 5 หลายเดือนก่อน

      2014 ජුලි 14 තෙරුවන් සරණයි සාදු සාදු සාදු🪔🌹❤️🙏🏽🙏🏽🙏🏽

  • @pathmalathajayawardana1661
    @pathmalathajayawardana1661 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු
    🙏 🙏 🙏

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    උතුම් ආර්‍යයන් වහන්සේට දෙපා නැමැද වන්දනා කරමි 🌸🌸💐💐🌼🌼🌹🌹🌻🌻🏵️🏵️🌷🌷💐💐🌸🌸

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana8575 2 ปีที่แล้ว

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @magalie6364
    @magalie6364 3 ปีที่แล้ว +3

    🙏🙏🏼🙏

  • @voidnessthabbo8309
    @voidnessthabbo8309 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏 ඇස් ඇත්තෝම දකිත්වා

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @methmalasapuwa3575
    @methmalasapuwa3575 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jagathekanayake4619
    @jagathekanayake4619 3 ปีที่แล้ว +1

    🙏🙏🙏👌👌👌

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    මමත් ඔය තත්ත්වයට පත් උනා අහස විතරයි panana ගැඹුරට යනවා හුස්ම නැහැ

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว

    අවසර ආර්ය වහන්ස නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Harshani-Ishara
    @Harshani-Ishara 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 3 ปีที่แล้ว +1

    Garu swamin wahansa. Dyana walata noya ethaninma widarsanawata herenna puluwanda. Pahadadenna.Mage namaskaraya wewa. Sadu sadu sadu.

  • @vinividayouth6465
    @vinividayouth6465 3 หลายเดือนก่อน

    Garuswamini, I want to contact you swamini for advice, please send me tpn.

  • @teenu3901
    @teenu3901 ปีที่แล้ว

    Sathara mahadathu kisiwitakath beda wenkara hadunaganna barideyak kiyala budunwahase desana karanawa enisa wayuwe da sathars maha dathu 4 ma thiyanawa.gindara gathwita ethula patavi,appo,thejo,wayo hathrama thiyanawa.mehi thejo swabawaya wadi bawai budun desana karanawa.enisa me pilibanda obathuma pahadili karanamen karunikawa illa sitimi.

  • @susnthalaxman6565
    @susnthalaxman6565 2 ปีที่แล้ว

    Saadu Saadu saadu

  • @vidyaudapadi6255
    @vidyaudapadi6255 3 ปีที่แล้ว +2

    ඇත්තමයි මේක නම් පුදුම ආශ්චර්්‍යමත් අවස්ථාවක්

  • @chandralakshmi7485
    @chandralakshmi7485 ปีที่แล้ว

    එතකොට හුස්ම රැල්ලෙන් කොහොමද කෙළෙස් තැවෙන්නෙ

  • @chandranipathmalatha1847
    @chandranipathmalatha1847 2 ปีที่แล้ว

    මාගේ නමස්කාරය අර්‍යයන් වහන්ස

  • @lakgay
    @lakgay 10 หลายเดือนก่อน

    Ranjani

  • @kusumaellepola5237
    @kusumaellepola5237 2 ปีที่แล้ว +1

    මේ දේශනා ශ්‍රවණය කරන විට ගාම්භීර. විෂයක් විධිහටමයි දැනෙන්නෙ. දකින්නෙ.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว

    අස්සසතෝ පස්සසතෝ හුස්ම රැලල ගැන නෙව්ව්‍යිනෙ අනේ ..😭

    • @chandralakshmi7485
      @chandralakshmi7485 ปีที่แล้ว

      එතන තමයි ප්‍රශ්නයක් මට තියෙන්නෙ

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 3 ปีที่แล้ว +2

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @kalyanipathirana6068
    @kalyanipathirana6068 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @chandranibiyatris6223
    @chandranibiyatris6223 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 8 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @disnawisurumanaarachchige3682
    @disnawisurumanaarachchige3682 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @malaniwitharana9721
    @malaniwitharana9721 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @upunyadissanayaka482
    @upunyadissanayaka482 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @kokiladias3312
    @kokiladias3312 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @champaweerakkody4146
    @champaweerakkody4146 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chitranipathirage820
    @chitranipathirage820 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @paligumanike8859
    @paligumanike8859 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nilanthiabesinha7102
    @nilanthiabesinha7102 ปีที่แล้ว

    🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thudallageshyamanilanthife7130
    @thudallageshyamanilanthife7130 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @shanikagamage3287
    @shanikagamage3287 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Buddothpada1999
    @Buddothpada1999 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว

    🙏🙏🙏

  • @KP-jt1eh
    @KP-jt1eh 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sagarikakumari4040
    @sagarikakumari4040 3 หลายเดือนก่อน

    🙏🙏🙏