සරලව දේශනා කල නිවන් මාර්ගය...Ven Rajagiriye Ariyagnana thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 87

  • @upekshapathum8590
    @upekshapathum8590 2 ปีที่แล้ว +1

    අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුලු බුදුරජාණන් වහන්සේගේ සැරියුත් මුගලන් පරපුරේ අති උතුම් වූ ආර්‍ය මහා සංඝරත්නයට සම්‍යක්දෘෂ්ටික දිව්‍යරාජෝත්තමයාණන් වහන්සේලාගෙ රැකවරණය ආරක්ෂාව නිදුක් නිරෝගී
    සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.!
    සියලු ලෝවැසියන්ට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කොටගෙන කළ්‍යාණ මිත්‍ර ආස්‍රය, ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රණය කළා වූ ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුලින්
    සෑම මොහොතකම ත්‍රිවිධ රත්නයට කීකරුව කටයුතු කිරීමට සතිය සිහිය දියුණු කරගෙන මේ ජීවිතයේදීම උතුම් මගඵල නිවන් ලැබීමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය දක්ෂභාවය නිදුක් නිරෝගී සුවපත්භාවය දීර්ඝායුෂ ලැබේවා.!
    සාධු සාධු සාධු.!
    තෙරුවන් සරණයි.!

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +7

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ...සාදු ..සාදු ...🙏🙏🙏...පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමින් තව තවත් ධර්මය දේශනා කරන්නට ශක්තිය දෛර්‍ය්ය ලැබේවා ස්‍රවණය කරන මා ඇතුලු සියලු පින්වතුන් උතුම් පරිණිර්වාන සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 9 หลายเดือนก่อน

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.මගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.තෙරුවන් සරණයි නිවන් මාර්ගය පැහැදිලි ව දෙසනා කරන ඔබ වහන්සේ ට මගේ නමස් කාරය වේවා සාදු සාදු සාදු

  • @nimalkankanilokuge452
    @nimalkankanilokuge452 ปีที่แล้ว

    මෙම ස්වාමීන් වහන්සේ ගේ බන දේශනා වලට අවබෝධය ඇතිව සවන් දෙන්න නිවන් දකින්නපුළුවන්

  • @aiyachannel6474
    @aiyachannel6474 3 ปีที่แล้ว +5

    ගෞරවනිය ස්වාමින් වහන්ස, ඔබ වහන්සේට. නිර්වාන. සුවයම. පසක් වෙිවා! සාදු....සාදු......සාදු.........

  • @lasanthadisanyka1264
    @lasanthadisanyka1264 3 ปีที่แล้ว +10

    ගරු තර සුවාමින් වහන්සේට තේරුවන් සරණයි.....🙏🙏🙏🙏🙏🙏🙏..සාදු ...සාදු

    • @padmiamalka536
      @padmiamalka536 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @m.kalindu1576
    @m.kalindu1576 3 ปีที่แล้ว +4

    බහුතර ප්‍රජාවගේ විදර්ශනා ත්මක නුවණ මෝදු කලා වූ ඒ වගේම වෙනස්ම මාර්ගය කට ජීවිතය දර්මය ඔස්සේ ගෙනියන්න කියා දුන් අති දුර්ලභ පින්වත් ස්වාමීන් වහන්සේ ට මම නිදුක් නිරෝගී බාවය ප්‍රාර්ථනා කරමි....

  • @ajanthikabandaranayake5753
    @ajanthikabandaranayake5753 3 ปีที่แล้ว +6

    මාගේ කල්‍යාණ මිත්ත්‍රයන් වහන්සේට නමස්කාර වේවා !!!සාදු ,සාදු ,සාදු !!!

  • @malaniperera7199
    @malaniperera7199 3 ปีที่แล้ว +1

    අති පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඉතා ඉක්මනින් නිර්වාණාවබෝධය පිණිසම මේ ධර්ම සාකච්ඡා හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ අනුමෝදම් .

  • @anulaanu7072
    @anulaanu7072 3 ปีที่แล้ว +5

    බුදු සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @asankasadaruwan3872
    @asankasadaruwan3872 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @samanmalibandara6724
    @samanmalibandara6724 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස...!!! 🙏🙏🙏
    ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම වේවා...සාදූ...🙏 සාදූ...🙏 සාදූ...🙏

  • @induliyanage6038
    @induliyanage6038 3 ปีที่แล้ว +5

    තෙරුවන්..සරනය්....
    පින්වත්..ස්වාමින්වහන්ස...

  • @arabepolanayana3578
    @arabepolanayana3578 3 ปีที่แล้ว +2

    මාගේ විස්වාසය ඔබ වහන්සේ මේ සසර ගමනින් මිදුන බවයි මාගේ ප්‍රාර්ථනය ඔබ වහන්සේට සියළු ප්‍රාතිහාර්ය බල පහලව දීර්ග කාලයක් වැඩවසත්වා!!!!!!!!සාදු සාදු සාදු

    • @chandulanawam1194
      @chandulanawam1194 3 ปีที่แล้ว

      Saadu saadu saadu Ath buthai Suwamin wehanse Aashchyiriyai suwamin wehanse Uthum Thatagatha samma sambudu Rajanen wehanse Desa wadaka U uthum sri saddarmaye Darmaye Arthayen Darmanu kulewa Sansare Biye penwa Demin Darma Margaye Penwa Dena pin weth Gaurewaniye uthum budda puththera weth kallyane Miththera U suwamin wehansete theruwen sarenai Oba wehansete Mage Namas kareye wewa !!Niduk Nirogi suwe lebewa !!

  • @dhammikasiriwardhana9475
    @dhammikasiriwardhana9475 3 ปีที่แล้ว +7

    ප්‍රර්තනය එයම වේවා!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari 3 ปีที่แล้ว +1

    🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏

  • @umeshasooriyabandara2388
    @umeshasooriyabandara2388 2 ปีที่แล้ว

    සියලුම සංඝරත්නය ඇතුළු අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @wathsaladayananda1507
    @wathsaladayananda1507 3 ปีที่แล้ว +1

    Teruwan saranai ape swaamin wahanse atulu mahaa sangha rathnayatath siyaluma lo wasi sathwayantath

  • @sumanasamara3274
    @sumanasamara3274 2 ปีที่แล้ว +1

    අපේ හාමුදූරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🌹සාදු 💞🌷💐🌼🌸🥀❤

  • @sujasujee4513
    @sujasujee4513 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌸🌺🌸🌺🌸

  • @kalyaninissanka1116
    @kalyaninissanka1116 3 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Theruwan Saranai
    Obawahanseta
    Niduknirogi wewa

  • @dhammikasiriwardhana9475
    @dhammikasiriwardhana9475 3 ปีที่แล้ว +11

    ජීවමාන බුදුන් වඩ වසන රුවන්වැලි මහසැය ආසන්න වනයක වඩ වඅසන්න ඔබවහන්සේට ලැබේ වා! සියලුම දෙව්බබුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!

    • @MallikaJayarathna-v9m
      @MallikaJayarathna-v9m 11 หลายเดือนก่อน

      සාදු සාදු. සාදු. නමස්කාර. වේවා පින්වත්. ස්වාමින්වහන්ස.

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamithGeekShow
    @DamithGeekShow 3 ปีที่แล้ว +2

    තේරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m ปีที่แล้ว

    නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 3 ปีที่แล้ว

    අපේ පංසලේ හාමුදුරැවන් වහන්සේ බණ ටිකක් කියන්න බණ මඩුවටවත් වඩින්නේ නෑ ඒත් ඔබ වහන්සේ කොයි තරම් වටින වද තෙරැවන් සරනයි දීර්ඝායු වෙිවා සාදු සාදු සාදු

  • @viduralakpriya3055
    @viduralakpriya3055 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ..

  • @kumuduniepriyanthika6508
    @kumuduniepriyanthika6508 3 ปีที่แล้ว +1

    ගරුතර සුවාමීන් වහන්සේට තෙරුවන් සරණයි. 🙏🙏🙏

  • @chandrikavidanapathirana6238
    @chandrikavidanapathirana6238 ปีที่แล้ว

    Oba wahanse pathna bodiyakin uthum adigamayan sakshath wewa!!! 🙏🙏🙏

  • @lasantharanatunge
    @lasantharanatunge 3 ปีที่แล้ว +1

    සාදු! සාදු! සාදු!

  • @freedomhomestay5979
    @freedomhomestay5979 2 ปีที่แล้ว

    Ape maubimata pahala u durlaba suwamin wanse kanek. Api pin karala tiyanawa me wage darma desana ahana. Oba wanseta dirgausha parthana karanawa. Sadu.....sadu.......sadu.....

  • @yasminss5031
    @yasminss5031 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu sadu

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 3 ปีที่แล้ว +1

    Oba wahanseta niduk nirogi suwayama labewa! ! !

  • @priyanthimudannayake7476
    @priyanthimudannayake7476 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ajithpriyantha1084
    @ajithpriyantha1084 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි...!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!!

  • @ChathuriSunalika
    @ChathuriSunalika ปีที่แล้ว

    Mama darama maga wadaganna godak wiraya karanawa මහන්සි වෙනවා ,eth dawasakin dekakin sitha wisirenawa ,mata wishadumak labadenna suwaminwahansa,mata අවශ්‍ය me ජීවිතේ di දහම් maragaya wadagena උතුම් sowan bayawata පැමිණීමට ,mata udaw කරන්න අනුකම්පාවෙන්

  • @bulathsinghalashanthi452
    @bulathsinghalashanthi452 3 ปีที่แล้ว +1

    Swaminwahansa uthu charthuraya sathya awabodaawewaaa

  • @nikyniky1794
    @nikyniky1794 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ..🙏🙏

  • @slpatirana7455
    @slpatirana7455 2 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @sunandakumara945
    @sunandakumara945 8 หลายเดือนก่อน +1

    🌺🌺🌺

  • @aiyachannel6474
    @aiyachannel6474 3 ปีที่แล้ว +2

    ගෞරවනිය මහා සඝරැවනට මාගේ නමස්කාරය වෙිවා!!!!!!!!!!

  • @dammikadasanayake-df1xy
    @dammikadasanayake-df1xy ปีที่แล้ว

    සාදූ....සාදූ....සාදූ....

  • @avhkvithanage8389
    @avhkvithanage8389 3 ปีที่แล้ว +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @vanminikavinsa9678
    @vanminikavinsa9678 3 ปีที่แล้ว +1

    Mema Maharahathan Wahanseta Chirath Kalayak Jiwath Wimata Hakiwewa !!!
    Sadu Sadu Sadu

  • @iranganibalasuriya6216
    @iranganibalasuriya6216 2 ปีที่แล้ว

    Sadu sadu 💅

  • @dhananjayagunawardhana9794
    @dhananjayagunawardhana9794 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @lalithdassanayake3351
    @lalithdassanayake3351 3 ปีที่แล้ว +1

    Sadu sadusadu

  • @kumararathnamramani3621
    @kumararathnamramani3621 3 ปีที่แล้ว +1

    Seelawanthan gunawanthan puchakketthan anuttharan dullabeana mayaladdan passithun waran saariputthadhi thearaanan aagathan patipaatiya saddha seela thaya waasan buddha puttnam namaamahan 🙏🙏🙏

  • @නිවනකරා
    @නිවනකරා 3 ปีที่แล้ว +5

    අනේ සාධු සාධු සාධු සාධු !!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว +1

    Theruwan Saranai

  • @ashapriyangani6443
    @ashapriyangani6443 3 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ ...!!! 🙏☸️🙏

  • @tikiriliya404
    @tikiriliya404 3 ปีที่แล้ว +1

    Saadu saadu saadu 🙏🙏🙏

  • @rangi6885
    @rangi6885 2 ปีที่แล้ว

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @gaminipathirana2647
    @gaminipathirana2647 3 ปีที่แล้ว +2

    🌻🌼🙏🙏🙏🌼🌻

  • @jmljayasundara4128
    @jmljayasundara4128 3 ปีที่แล้ว +4

    🌹🌹🙏🙏🌷🌷🙏🙏🌹🌹

    • @priyankanilmini5039
      @priyankanilmini5039 3 ปีที่แล้ว

      Kalyani Mitra sampattiyama labewa.....sadu. Sadu. Sadu....

  • @marzouqalsaadoun4727
    @marzouqalsaadoun4727 3 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu

  • @rbowala8443
    @rbowala8443 3 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo

  • @iroshanaravishan1388
    @iroshanaravishan1388 3 ปีที่แล้ว

    ☸☸🙏🙏

  • @ChandikaAriyarathne-ey8tl
    @ChandikaAriyarathne-ey8tl 11 หลายเดือนก่อน

    Shadhu shadhu shadhu shadhu

  • @nilakshidancestudio8122
    @nilakshidancestudio8122 3 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ දැක දෙපා නමදින්නට අවස්ථාවක් ලබා ගන්නේ කෙසේද

  • @induliyanage6038
    @induliyanage6038 3 ปีที่แล้ว +2

    සාඩු...සාඩුසාඩු,,

  • @piyumi1201
    @piyumi1201 ปีที่แล้ว

    Ariyagna hmuduruwo koheda wda inne

  • @nimalaweerasinghe3031
    @nimalaweerasinghe3031 2 ปีที่แล้ว

    Z3

  • @charithapriyadarshana6983
    @charithapriyadarshana6983 2 ปีที่แล้ว

    🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @stefananderson4340
    @stefananderson4340 2 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @thilinawijerupa2585
    @thilinawijerupa2585 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @VirasinhaArachi
    @VirasinhaArachi 11 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @Suneetha527
    @Suneetha527 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @hirushanwickramanayake9055
    @hirushanwickramanayake9055 ปีที่แล้ว

    🙏🙏🙏

  • @suneethaperera7903
    @suneethaperera7903 5 หลายเดือนก่อน

    🙏🙏🙏